Pem Banda ( පෙම් බැන්ද ) |
ฝัง
- เผยแพร่เมื่อ 24 ก.ย. 2022
- Pem Banda ( පෙම් බැන්ද ) | @Sahanpath Ranawaka ft. @Dasu's Vlogs | EDM Cover Version
" Our thanks go to the original owners of this song 'Pem Banda ( පෙම් බැන්ද )' in Remake version and will not use it for any financial gain and this will be used as a conceptual part of my own song to be released in the future. "
Original Rights;
Voice - Chandra Kumara Kandanarachchi
Music - Upali Kannangara
Lyrics - KDK Dharmawardena
Remake version;
Voice - @sahanpathranawakaOfficial ft @DasusVlogs
Re-Arrangements Music - @DHWaveMusicOfficial (@DineshHemanthaMusic )
Guitar-Arrangements - @thamiwalisadeeraOfficial
Lyrics - KDK Dharmawardena
Starring - @munfik7834 & Kavishi Liyanagamage
Director, DOP, Editor, Colorist - Theev Abey
Drone Camera - Shehan Megana
Dress Code Partner - Nisansala Gamage
Hair and Makeup - Salon Diana
Travel Partners - Thathzara Katipearachchi | Sithija Hettige
Art Work - Sudesh Sadeepa | Pulasthi Indrajith
Producer - @sahanpathranawakaOfficial
- Notice -
Re-uploading of this video is prohibited and can be uploaded as youtube shorts. This song owned by the original owners cannot be used for financial gain. In every short video you upload, the name of the song and the original owners should be mentioned. We are using this song today based on what they have created in the past. So respect it.
Thank you...!
Social Media Partners;
Lahii Creations
D-K
BooM Music
සමා
Nova
Social Media Platforms;
@sahanpathranawakaOfficial
/ sahanpath
/ sahanpath_r. .
/ sahanpath_ran. .
open.spotify.com/artist/742aw...
@DineshHemanthaMusic
/ dhwave
/ dhwavemusic
@DasusVlogs
/ dasuni.kulat. .
/ dasus_vlogs
Theev
/ thimirav.abe. .
SUBSCRIBE | LIKE | COMMENT | SHARE
@2022 All Rights Reserved! - เพลง
මට.බැරි උන .ඒ.පුර.සඳ.පුතුට හැකිය.දකින්න
❤🙏
❤️❤️❤️
❤️🙏😍
¹¹❤11¹1¹11¹❤11¹2¹2❤
❤❤
මේ Cover එක පිස්සුවෙන් ❤️🌟 වගේ හොයපු මං වගේ සෙට් එක ඉන්නවදෝ...🥺❤️ fhrak Brother 🌸💫 meknm ❤️❤️
Thank You So Much, Stay With Support ❤
හ්ම්ම් ❤
පාටියකට ගිහින් ඇහිලා ගෙදර ඇවිත් පිස්සුවෙන් වගේ හෙව්වේ..😎
Pem banda mayaa kiyana kallata thama asa super meloday
@@nilukapriyadarshani2803 fff7fffffdsss
ගීතයේ මුල් අයිතිකරු නිවන් සුව ලැබේවා❤
😥🙏
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ
දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ලදේ
නිම් හිම් නැතේ
සෙනෙහෙ ලයේ
මන්දෝ ලදේ
සැගවී ගියේ
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ
ඔබ හා බැදේ
පැවතුම් ඔබේ
නොදනී ලදේ
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
විශුවල් එක හදාපු එකානම් සුපිරි ම වැඩ්ඩෙක් ❤️❤️❤️
මේකනම් පහරක් තමා කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරම් සුපිරියක් 🙂❤️✌️
Much appreciate ♥️
හොයල හොයල හොයල අන්තිමට හම්බුනෙ මේ කවර් සෝන්ග් එක. ඉදිරියටම යන්න ජය වේවා
Thank You So Much, Stay With Support 💯💝
සුපිරි ඒක ❤❤ @DH Wave music 🥰 මහගෙදර හැදුන සුපිරි වැඩක් සුපිරියක්ම තමයි.කවර් එකක් උනාට ඔරිජිනල් එකක් වගේ පට්ට විදියට ෆීල් වෙනවා.නියමයි.රහයි.මේ කටහඬත් ආදරණීයන්ටම කියාපු වින්දනයක්. ❤
Thanks Broh 💯❤
පෙම් බැන්ද, සිත් බැන්ද, රන් සිහින සේයා.... විදු දුන්න සේ නැසෙන, රැවටිල්ල ලුහු බදින මායා... මේ ටික තමයි ලස්සනම ❤ මාරම ලස්සනයි ❤
♥️
Neth kalma
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන්. සිහින සේයා… නිදු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා…෴ ලස්සනයි ගොඩක් ❤❤❤
ඉඳුදුන්න සේ නැසෙන...
ඉඳුදුන්න = දේදුන්න
සුපිරියි සහෝදරයා ජය වෙන්න ඕන ❤️❤️😍😍
Thank You So Much, Stay With Support 🤩
Tik tok එකෙන් දැකලා හොයාගෙනම් එන්න තරම් සුපිරි සින්දුවක් ✌️✌️ එල 🤩🤩🤩
♥️
අනේ ඒක නම් පිස්සුවක් 🥺😍🥰 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙනෑ 💝✨️❤️❤️❤️😘😘😘😘😘😘
Thanks for support ♥️
ආසම song එකක් ❤️🔥
කාලෙකින් තවත් සුපිරියක්.මාරම ලස්සනයි.කීපාරක් ඇහුවාද කියලා මතක නෑ එතරම් ලස්සනයි..
Thanks 🔥
මාව පිස්සු වට්ටපු කටහඬක් ඇත්තමයි💪❤️
Thank you ♥️
එකෙන්ම සුපිරි
මේකේ මාර vibe එකක් තියෙන්නේ අයියේ ❤️ ඉස්සරහටත් හොඳ වැඩ ටිකක් කරමු ජය ❤️🤟
Thank You So Much Malli, Stay With Support 💯💝
Overview
Lyrics
Listen
Videos
Artists
Main results
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ
දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ලදේ
නිම් හිම් නැතේ
සෙනෙහෙ ලයේ
මන්දෝ ලදේ
සැගවී ගියේ
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ
ඔබ හා බැදේ
පැවතුම් ඔබේ
නොදනී ලදේ
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
කටහඩනම් භාවනාවක්.හරිම ලස්සනයි💓💓💓💓
♥️
කපල් එකත් සුපිරි විශුවල් එකත් සුපිරි ❤❤
Kata hada para .shep
Suppa huththo .......Ela. Ela ......❤️❤️❤️❤️❤️
අම්මො මේකනම් පිස්සුවක් 💚💪
Thanks , Stay With Support ✊❤💥
නියමයි මචං පට්ට 👌
Thank You So Much, Stay With Support ✊❤💥
අහම්බෙන් දැක්කෙ.දැන් හැමදාම අහනවා😍😍😍😍
Thanks ♥️
මෙකනම් පිස්සුවක් ❤️ මෙ අහන්නෙ කිවෙනි පාරද කියලා මතකත් නැ ❤️ ඉස්සරහට මෙ වොයිස් එක අහන්න ලැබෙවා ❤️☸️👌👈🥰
Congratulations Brother! සුපිරි මචන්. ❤❤❤
Appreciate ♥️
Well done brother🥺❤️🩹 සිය පාරකට වඩා ඇහුව🥺
♥️
Patta wadak ❤❤❤❤❤❤❤❤❤❤
Supiri katahadak ❤ hitha adila giya
Ado adoo 😍😍 පිස්සුවක් ඔයි ❤😍
Thanks broh , Stay With Support ✊❤💥
සුපිරි බ්‍රදර්❤
Thanks broh , Stay With Support ✊❤💥
mn asama song ekak meka.supiri aaa ❤❤❤
Ekanam maru bosa ✌️🙈❤️😘
Thanks for appreciate ♥️
tiktok ඵකේ දැකලා පිස්සුවේන් වගේ හෙව්ව සුපිරි සිංදුවක් 💟🖇💟🖇💙
Appreciate ♥️🔥
Appreciate ♥️🔥
අහන් ඉන්න ආස සින්දුවක්😊❤️
Thanks , Stay With Support ✊❤💥
Music 💆💚🖤 • fav one 🥺💚 original song එක අහලා මේක අහනකොට වෙනම එකක්... 🙂💆
Thank you!♥️
සුපිරි මාරම ලස්සනයි.
Voice එක පට්ට Brother ❤️
Thank You So Much, Stay With Support 💯💝
ආසම සිංදුවක් ❤️💆♂️ ඒක වාසි සහන්පත් & මුන්ෆික් මල්ලි නියමයි අහ් ♥️💎
Thank You So Much, Stay With Support 😍
Meknm supiriyk aa❤❤
whotto eka sinduwak karala nikan inna epa... mewa thama wenna one . patta yako... adareyi ubata palenna
Appreciate 😉♥️🔥
ආඩම්බරයි සහන්පත්...අපේ ඒකා! මේක පට්ට ❤❤❤❤
Thank You So Much Machoo, Stay With Support 💯💝
@@sahanpathranawakaOfficial always brother ! ❤
Nice work Sahanpath ❤
Thank You So Much, Stay With Support ✊❤💥
අම්මෝ මේක නම් පිස්සුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
♥️
ආසම සිංදුවක් ❤ වෙනස් තාලෙකට 😍
Thank You So Much, Stay With Support ✊❤💥
ජයවේවා සහන්පත් 👌👌ආඩම්බරයි ❤️❤️❤️
Thank You So Much, Stay With Support 💯💝
Chill ..this is fantastic brooooo.👀💕💕💕
Thanks , Stay With Support 💯❤🔥👊
ඒක පහරක්😍💙😍
කටහඩ මාර ලස්සනයි අයියෙ good luck cover එක මරු ❤️❤️😔🤘
Best performance 😈🖤🤟
Addicted 🥺🤐
Appreciate ♥️👊🔥
කෝ බන් අර වයසක චන්දනලගේ කට හඩේ තියෙන ගැම්ම ??
Wow 😍😍 eka nm.pissuwak🙈🙈🙈🙈
Thanks for appreciate ♥️
ගැම්මක් තමයි මුනා..👍❤️
Thanks , Stay With Support 💯❤🔥👊
Superb voice. 👌👌♥️♥️
Thanks for appreciate ♥️
superb mixing and high quality cinematic experiance... good job guys !
Thanks for appreciate ♥️
ලස්සනයි ❤️❤️😍😍🙂🙂😊👊
Mn meka hoya hoya hitiye 😍
♥️
Heavenly performance ❤️🇱🇰
♥️
Great work.... It's a crazy😍🎶🎧
Thanks , Stay With Support ✊❤💥
හැගුමන් මගේ ඔබ හා බැදේ....😇❤✨🍃
Sinduwata oba සාධාරණයක් karala thiyanawa තරුණයා 👍👍👍♥️♥️ ඔබට hoda හඬක් thiyenawa sinduwata ගැළපෙන rupa rachanayak යොදාගෙන thiyanawa .suba පැතුම් .dawasak තිබුණොත් sinduwak liyala දෙන්නම් 👍👍👍👍
Appreciate ♥️
❤ superb
Thanks , Stay With Support🖤💯💫
සුපිරියක් සහම්පත් අයියා💚
Thank You So Much, Stay With Support 💯💝
🎉 ලස්සනයි
supiri 😍😍😍😍😍
ආඩම්බරයි සහෝදරයා.... ❤️❤️❤️
Thank You So Much, Stay With Support 💯💝
beautiful bro
Thank you!♥️
lassany wenamama thanakata geniyanawa..hoda vidio ekak uparima sadaranayak wela thiyanawa kiyala mata hithenawa ...mata danunu hinday digata gahuwe
Supiri ❤️
අනේ මේ cover එකේ පුදුම ලස්සනක් තියෙන්නේ 💕 මේ කටහඬ 🤤❤️ මේ song එකට ඇබ්බැහි වෙලා 🥺💕
Thank you ♥️🔥🌟
@@sahanpathranawakaOfficial 😅
❤️ නියමයි ඒ කටහඬ
Thanks for support ♥️
සුපිරියක් .
Thanks , Stay With Support🖤💯💫
Wow♥🔥👌 supiriyak ayye 😍🥺😳
Thanks for appreciate ♥️
Great voice & super acting ♥️ Luv you Kavishi♥️🥳😍
❤❤
Thank You So Much, Stay With Support ❤
*
Wow kavishi. Nice performances ❤ . So happy to see you
❤❤
Nymai bn❤
Thank you!♥️
eka pahrk ❤
Thanks!♥️
What a great EDM version 👌 bring it up👌❤️✨️
Thank You So Much, Stay With Support ♥♠
Nice cover song😍
Thank You So Much, Stay With Support 💯💝
සුපිරි ❤❤
අනෙහ් ඒක පට්ටම Hit එකක් අයියහ්❤️🔥✔👊❤😘
Thanks ♥️
Beautiful song ❤️❤️
Great work brother...❤️🔥
Thank You So Much, Stay With Support 💯💝
ගැම්මක් 💪💪❤❤💞💞
Thanks for appreciate ♥️
❤️❤️
Good job Sahanpath ❤
Thanks Broh 💯❤
Congratulations for 100K views!
Watched more than 50 times this this was released!♥️☘️✨
Really happy ♥️🔥
මේක.තමා මෙච්චර දවසක් හෙව්වෙ🥺🥺❤️ අද තමා හම්බුනෙ😍😍😍😍❤️❤️ ඒක නම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️
Thanks ♥️
Addicted 😢❤
Addicted 🥺❤️✨️
Woah what a voice 😍❤️... superb acting mun & kavi ❤️❤️
Appreciate ♥️🔥
ආසම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️
Appreciate ♥️
That act 🔥 @munfik malaya ❤️😍
Thanks , Stay With Support 💯❤🔥👊
Great voice ❤😍
Thank You So Much, Stay With Support 😍
සීන් එකක් ඈ... ජය වේවා බං 😍😍😍😍👌🎶
Thank You So Much, Stay With Support ✊❤💥
Superb aiya.ahpu lssnama cover song eka .well done ❤😍
Thanks for appreciate ♥️
මෙන්න සින්දු මෙන්න විශුවල් ❤❤❤❤❤ GREAT MACHAN GREAT
♥️
Tiktok video එකක් දැකලා අපු අය කෝ බලන්න..... 😉❤🥰
Thanks , Stay With Support🖤💯💫
එකෙන්ම සුපිරියක් 👌ජයවේවා ❤
Thanks for support ♥️
Supiri vadak👍💯
Thanks for appreciate ♥️
Edited after 1 million views ❤...
One of the best recreation of this song... Soulful performance man ❤️
Appreciate ♥️
මේකේ Tamil version එකක් හදමුද ? ටිකක් වෙනස් විදිහට ?