Best Mashups of Dileepa Saranga | Jukebox

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @amilamadushanka-cb9vm
    @amilamadushanka-cb9vm 5 หลายเดือนก่อน +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු .හරිම ලස්සන කටහඩක් තියෙන්නෙ.ඕනම සින්දුවක් හරිම ලස්සනට කියනවා❤

  • @JONtY_SL
    @JONtY_SL 10 วันที่ผ่านมา +1

    අවුරුදු 7ක් ගිහින් ඊයේ පෙරේදා වගේ.!
    Mashup ඇහුවේ උබෙන් තමා.! Cheer.! Old is Gold.! ❤😢

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 2 ปีที่แล้ว +80

    ඉස්සර පිස්සුවෙන් වගේ අහපු mashup එකක් 😩 ඒ කාලෙ අයිත් එන්නෙ නැහැ 😩😭💔

    • @anushamanori7004
      @anushamanori7004 10 หลายเดือนก่อน

      Jfufjfififititititi8ti4i5😅😅🎉😮😂😅😂7tufututu😅😮🎉😮🎉😮❤7tururufuufututuututtutuututuutuuuuutuututututuutu88t8😅😅🎉😅😅❤😅❤😅❤😅❤the jfjfjtjfjjfufuufufufufutuuij

    • @NirajMenuka74
      @NirajMenuka74 9 หลายเดือนก่อน

      Good ❤and thanks you

    • @minura1
      @minura1 5 หลายเดือนก่อน +2

      Attk bn

    • @minura1
      @minura1 5 หลายเดือนก่อน +1

      ​@@NirajMenuka74pyramid bduw

    • @NissankaChaminda
      @NissankaChaminda 2 หลายเดือนก่อน

      අනිවා ❤

  • @ishadidhanapala75
    @ishadidhanapala75 หลายเดือนก่อน +4

    මෙච්චර ලස්සන mashup 1ක් අවුරුදු 7ක් මට මගහැරුනේ කොහොමද ❤❤❤❤

  • @SL_Ashiya
    @SL_Ashiya หลายเดือนก่อน +4

    ඔයාගේ කටහඩ ලග මන් පිස්සෙකි🥺❤️‍🩹 ඇත්තටම පට්ට ලස්සනයි ආසම ගායකයා ❤

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp 2 หลายเดือนก่อน +2

    ඉස්සර ඉදන්ම ඔයාගේ mashups අහන කෙනෙක් මං . ඇත්තමයි හිතත් එක්ක සැනසෙනවා . ගොඩාක් ලස්සන කටහඬක් තියෙන්නෙ ඔයාට . හොදින් ඉදිරි වැඩ කටයුතු කර ගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන ❤❤❤🙂

  • @dreamingabout3027
    @dreamingabout3027 ปีที่แล้ว +52

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති mashup එකක් තමා මේක අවුරුදු ගානක් අහලත් එපා වෙන්නෙ නෑ❤

    • @TikTok_isu
      @TikTok_isu ปีที่แล้ว +4

      මටත් බන්

    • @LIYA_SLK
      @LIYA_SLK ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤

    • @රුවන්
      @රුවන් ปีที่แล้ว

      Bs

    • @senisaelvitigala5598
      @senisaelvitigala5598 ปีที่แล้ว

      Sirawatama

    • @anushamanori7004
      @anushamanori7004 10 หลายเดือนก่อน

      Kkfkjcjfkfktkfktifiihogo🎉❤😊😮ififitifitiututuuuuuuuuuuutufutututuutufufutufututuuuuuufutuuututituruututututututut8tutu4it8tuuuujfufufufuufufututuuutututurututururututititututuru❤😅🎉😅🎉😅🎉😅🎉

  • @lakshandro8418
    @lakshandro8418 ปีที่แล้ว +13

    ❤❤❤ සුපිරියක් තමා 🤟😊 අවුරැදු ගානක් පරන උණත් තාම අහන සිංදුවක් ❤

  • @MihisaraniInternationalorganiz
    @MihisaraniInternationalorganiz 10 หลายเดือนก่อน +13

    Can't believe i've been listening to ur songs since 11 years and now i am 17 😮❤

  • @krishanihemandri9002
    @krishanihemandri9002 4 ปีที่แล้ว +5

    Oya wagem oyage voice ekath godak lassani..godbless you..

  • @thiwankalochana7252
    @thiwankalochana7252 ปีที่แล้ว +91

    සිරාවටම ලංකාවේ වෙනසක් කරපු චරිතයක් 🤟❤️

  • @Superman_0976
    @Superman_0976 2 ปีที่แล้ว +61

    මුලින්ම ඇහුවෙ ඉස්කෝලෙ ට්‍රිප් එකක් යද්දි ... අහද්දි ඒකාලෙ මතක් වෙනව තාමත් ❤️🎶

  • @slgaminnimsara9121
    @slgaminnimsara9121 3 ปีที่แล้ว +35

    එල අයියේ පට්ටම සින්දු ටික
    තවත් මෙ වගේ මශප් කරන

  • @HashaniNavodya
    @HashaniNavodya 3 หลายเดือนก่อน +146

    2024 anyone ❤

  • @praveenamanahari8722
    @praveenamanahari8722 6 ปีที่แล้ว +6

    I lv ur all mashups

  • @sumuduanurajith315
    @sumuduanurajith315 2 ปีที่แล้ว +15

    ඉස්සෙල්ලාම Cover සින්දු ඇහුව්වේ ඔයාගෙන් අයියේ මම දැන් පිස්සුවෙන් වගේ Cover සිංදු අහන්නේ 🥰

  • @subaa1457
    @subaa1457 ปีที่แล้ว +7

    ඇත්තටම මම ඔයාව දකින්න ගොඩාාාක් ආසයි ආයිමත් ලංකාට ආපු දවසක 🌼🌼🌼🌼🌷🌷🌷💖💖💖

  • @Dulmi0307
    @Dulmi0307 3 หลายเดือนก่อน +3

    2024 තාමත් ආසම සින්දු සෙට් එක එපා වෙන් නැති හඩක් ❤

    • @KiTiYa_SL
      @KiTiYa_SL 3 หลายเดือนก่อน

      Yep

  • @shanukadilneth1508
    @shanukadilneth1508 6 ปีที่แล้ว +7

    ඇත්තම යි ....ෆට්ට අයියේ..👌👌👌👌👈superb juke boxx😍😍👍👍👍👍👍👈

  • @nimeshadilshani9550
    @nimeshadilshani9550 7 วันที่ผ่านมา

    Mashup ඔක්කොම කට පාඩම් 🥺❤️

  • @nethmikaushallaya3602
    @nethmikaushallaya3602 3 ปีที่แล้ว +27

    beautiful voice

  • @vimakshathisarani5907
    @vimakshathisarani5907 2 ปีที่แล้ว +27

    Your voice is so calming my mind💆‍♀💝

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +74

    ගොඩක් ලස්සනයි දිලීප් සාරංග . සිංදු ටිකත්

  • @RasikaPriyadarshani-j6r
    @RasikaPriyadarshani-j6r 9 หลายเดือนก่อน +5

    l absolutely love your voice!!!💖

  • @achinidulakshika9970
    @achinidulakshika9970 ปีที่แล้ว +6

    Super voice & excellent talent. Good Luck 👊😍🥰

  • @kamaldesh5896
    @kamaldesh5896 3 ปีที่แล้ว +31

    පරක්කු වැඩි මෙ සෝන්ග් ටික.අහන්න...ඒත් පිං කරා අහම්බෙන් හරි අහන්න .ගොඩක් ස්තුති කරනවා..සාරංග මල්ලි..

  • @sameerrush6063
    @sameerrush6063 7 ปีที่แล้ว +19

    Superb voice bro keep Rocking 👍🏻💪

  • @mohamedashfar7535
    @mohamedashfar7535 2 ปีที่แล้ว +6

    Good song selection👍

  • @pasanvihanga5147
    @pasanvihanga5147 7 ปีที่แล้ว +19

    පට්ටයි ඉතින් ලොවෙත්....Dileep saranga👈👈👈👈👍👍👍 වෙනවම වෙනසක් .. එලම ...☝️☝️☝️😋😋😋

    • @shashishashi9117
      @shashishashi9117 7 ปีที่แล้ว +1

      godak lassanai Suva pathanawa......💞💕💕💕💕💞

    • @arunaindu4654
      @arunaindu4654 7 ปีที่แล้ว +1

      Hii🤓

    • @arunaindu4654
      @arunaindu4654 7 ปีที่แล้ว

      Pasan Vihanga 👵👵👵👵

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 6 หลายเดือนก่อน +82

    2024 අහන සෙට් එක කෝ ❤️

  • @tharusharashan7868
    @tharusharashan7868 7 ปีที่แล้ว +13

    godak lassanai......
    👏👏👏💃💃💃......
    obaga Ediri kalaya karanna bala poroththuwana weda katayuthu walata suba pathami
    Jaya wewa.......

  • @darshanajayakody5186
    @darshanajayakody5186 5 ปีที่แล้ว +6

    කතා දෙකක් නෑ සුපිරි හැකියාවක් මරු..අපට තව දෙන්න....!

  • @shanikashanika5206
    @shanikashanika5206 6 ปีที่แล้ว +5

    Very very nice song brother thank you so march 😁😁😁👍👍👍👍

  • @cheflifewiththisaru112
    @cheflifewiththisaru112 ปีที่แล้ว +30

    2022 mge bday party ekata ahnne 😍❤️

  • @durekshahashani3635
    @durekshahashani3635 2 ปีที่แล้ว +41

    අම්මෝ නියමයි🎧👌👍❤️🥰

  • @subaa1457
    @subaa1457 ปีที่แล้ว +11

    හැමදමත් මගේ පාලුවට තනිකමට ලග සිටිය ඔයාට ඔයාගේ සිංදු වලට ගොඩාාාක් ස්තුතියි දැන් අවුරුදු 7 ,😘😘😘💕💕💕💕

  • @Roseprem
    @Roseprem 6 ปีที่แล้ว +19

    Beautiful voice and song selections.Keep up the good work,and give us some live songs.God Bless.

  • @chamiladilrukshi7857
    @chamiladilrukshi7857 2 ปีที่แล้ว

    Lassanai godak. Sindu ahanawa adui mama. Anemandanne na oyafe sindu ahagena inna puluwan onima welawaka samawedila🌹🌹👍👍💖💖

  • @prasadadithya0603
    @prasadadithya0603 2 ปีที่แล้ว +13

    ගැම්මක් අයියෙ... 😻🤟💖

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    Ft aiyee😎 meka 2021😎 10/19 ♥
    issara meka 😅meka Download karan kiyanawa🤣 amne itin 🇱🇰gemmak

  • @skhewawalpitage1919
    @skhewawalpitage1919 3 ปีที่แล้ว +10

    Aththatama godak lassanai ❤❤❤👍

    • @NirajMenuka74
      @NirajMenuka74 9 หลายเดือนก่อน

      Thx you 🎉

  • @happylife331
    @happylife331 3 ปีที่แล้ว

    Harima lassanai aiye. Eka parak nemei siya dahas watawak ahanna hitena vidinna puluwan hadak tiyenne oyta....

  • @ureshar2667
    @ureshar2667 2 ปีที่แล้ว +21

    Nice voice 🎶 ❤️👌good luck..

  • @krishanthidilrukshi2449
    @krishanthidilrukshi2449 3 ปีที่แล้ว

    mama harima asa singer kenek.ewagema harima lassanai mashup tika.ayyata jayen jaya.aye ikmanata mashap tikak danna one.

    • @anupamashayani8019
      @anupamashayani8019 2 ปีที่แล้ว

      th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉deviyange bare Alan walker sinhala Mashup 💗🙊 Enjoy ,Thank me latter ✌💙💓

  • @gamingdasun2206
    @gamingdasun2206 2 ปีที่แล้ว +3

    ගැම්මක් 😻

  • @cartoonbox9086
    @cartoonbox9086 3 ปีที่แล้ว +1

    Gammk komlo😌

  • @sudeshsilva5161
    @sudeshsilva5161 2 ปีที่แล้ว +5

    2018 අහන්න පටන් ගත්තේ තාම අහනවා ❤

  • @chaturangakadawatha2475
    @chaturangakadawatha2475 4 ปีที่แล้ว +1

    Supiriyak broo....patta pahara

  • @asankakumanayaka9917
    @asankakumanayaka9917 3 ปีที่แล้ว +17

    excellent one. plz do a new one.😍😍

  • @Sasa.Official-m8t
    @Sasa.Official-m8t 8 วันที่ผ่านมา

    Asama cigar kenek .godak lassana song tikak 🥺❤️😊

  • @inokarajapaksha5086
    @inokarajapaksha5086 4 ปีที่แล้ว +13

    Wow really nice voice...best wishes

  • @janithaprasad6620
    @janithaprasad6620 2 ปีที่แล้ว +10

    මම පොඩි කාලෙ ඔයාගෙ සින්දු විතරමයි ඇහුවෙ . තාමත් එහෙමයි අය්යෙ .ආදරෙයි 💖💖 මේ විඩියෝ එක 100 පාරකට වඩා මම අහලා තියෙනවා 💖 ආදරෙයි අය්යෙ 💖

  • @Ziyongarcia02
    @Ziyongarcia02 5 ปีที่แล้ว +82

    කෞද තාමත් මේක අහන්නේ 😂😂 තාම ආසම එක මේක.කම්පැනි පාටි වල අපි ලංකාවේ උං අහන්නේ මේකමයි 😍😍

    • @hss2119
      @hss2119 5 ปีที่แล้ว +1

      Mokakda e kakki companya?

    • @keerthiahangama4812
      @keerthiahangama4812 4 ปีที่แล้ว +1

      @@hss2119 තද තද

    • @PES2021-o8h
      @PES2021-o8h 4 ปีที่แล้ว +1

      Ela

    • @pasindukavindu6522
      @pasindukavindu6522 4 ปีที่แล้ว +1

      🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍

    • @damithnarasinghe3015
      @damithnarasinghe3015 4 ปีที่แล้ว

      Street Korea අදටත් ❤️

  • @nayomiweerasinha5258
    @nayomiweerasinha5258 3 ปีที่แล้ว +2

    Niyamaii.marama lassanaiiii.❤💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖anee maraa lassanaiii

  • @kawiyagirl6512
    @kawiyagirl6512 2 ปีที่แล้ว +12

    Best and lovely voice ❤️

  • @KokilaPreween
    @KokilaPreween ปีที่แล้ว +14

    2023ත් ඒ කට හඩින් මේ සින්දු ටික අහනවා❤🎉

  • @shanputha1503
    @shanputha1503 4 ปีที่แล้ว +26

    දිලීප් අයියේ ඒක නම් මරූ ආදරෙයි ගොඩාක්😍😍😍😍😍

  • @MrAsitha45
    @MrAsitha45 6 ปีที่แล้ว +23

    Superb singing and lovely selections bro!!Keep it up!!👍👍👊🙏👏🤗🤗👌👌👌

    • @prageethnishantha1881
      @prageethnishantha1881 3 ปีที่แล้ว +1

      Ooolo

    • @sangeevasanjeeva8581
      @sangeevasanjeeva8581 2 ปีที่แล้ว

      Gggg&&🎈🎈🎈🎈

    • @anushamanori7004
      @anushamanori7004 10 หลายเดือนก่อน

      ​@@prageethnishantha1881ifitofotoofoyototototo99yoidyiidotidigotiti❤🎉😅😅🎉😅🎉riory

    • @anushamanori7004
      @anushamanori7004 10 หลายเดือนก่อน

      Oeiufutu7dit7d8😅😅😅❤8r858r8t8t85ir8i5😅🎉😅😅😂😅😢8ritiitiirit jrhejr jrr😂🎉jgjfutuuuu7uutotoototoooooootiititititootototototiiyifiyit😊the and 🎉😊🎉🎉😊😊🎉😊🎉😊🎉ititiiiugitititiofjfupituoooyoto5😊😢😊😂❤oyotgitoy

  • @lokeshagauri2133
    @lokeshagauri2133 5 ปีที่แล้ว

    Mage asama song dileepa saranga song ela aneee duru katharaka thanivi inna mage paluwa makavi oye song walin thanks saranga obata

  • @RDKENJI
    @RDKENJI 2 ปีที่แล้ว +17

    අයියෙ ඔයා නම් පට්ටයි මන් ආසම ගායකයා ඔයා ඔයාව දකින්නත් ආසයි 😔 ගැම්මක් තමා ලස්සනයි අයියෙ .🥰

  • @danushkadanushka6937
    @danushkadanushka6937 ปีที่แล้ว

    Ape kollek jaya wewa suda😗❤️

  • @nawsirrasik1934
    @nawsirrasik1934 4 ปีที่แล้ว +3

    Mn mashups walin ahanne me clip 1a witharamai supiri..🤗🤗🤗

  • @chamodyasathsarani4277
    @chamodyasathsarani4277 ปีที่แล้ว +2

    Api pissuwnn ahapu sinnu me 🌷🌷🌷

  • @hansiapsara1456
    @hansiapsara1456 ปีที่แล้ว +6

    මගෙන් 1milion views ඇති එතරම් අහනවා මෙක😊💗

  • @sumedhachandrasiri5524
    @sumedhachandrasiri5524 2 ปีที่แล้ว +21

    අපේ එකා මලයා...😍❤️❤️

  • @isurunirmal2314
    @isurunirmal2314 3 ปีที่แล้ว +47

    ලස්සනයි අයියා ඔයාට ජය වේවා!

  • @chamalisewmini5134
    @chamalisewmini5134 ปีที่แล้ว +1

    Favorite & best voice 😍.....good luck dear... 🥰

  • @ireshamadu5495
    @ireshamadu5495 5 ปีที่แล้ว +24

    I like your voice , good luke !! Wish you all the best !

    • @anushamanori7004
      @anushamanori7004 10 หลายเดือนก่อน

      Kfocitifiototototoooootootototoyototototo🎉😅🎉😅🎉😅🎉😅❤9t9ylotlcotoktototoiiiiltltootptotoppoptp😊🎉😊🎉😊😂❤❤❤otototptptpifififotooo9yotoyooyootototo6oyoo5o5😊😊🎉🎉❤ofoto❤🎉😅😢😅😅😢tiototo6ototototottotokyotoooooyo

  • @Pink_penthpapr
    @Pink_penthpapr 4 หลายเดือนก่อน

    Supiriyak ban ❤❤

  • @pradeepsandeera1560
    @pradeepsandeera1560 3 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සනයි මං ආසම ගායක ඔය හැමදාම සතුටින් ඉන්න

  • @manjulasampath8781
    @manjulasampath8781 หลายเดือนก่อน +2

    𝗢𝗹𝗱 𝗶𝘀 𝗴𝗼𝗹𝗱 ✨🖤

  • @malithrajapaksha2323
    @malithrajapaksha2323 2 ปีที่แล้ว +23

    අයියේ ඔයා පරන සින්වුම කියන්න එවා ඔයාගෙ කටහඩින් කියන කොට පට්ට

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 3 ปีที่แล้ว +2

    Supiri wedak💯💯💥💫👍👍

  • @janukividarshana1089
    @janukividarshana1089 2 ปีที่แล้ว +8

    ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @iroshalakmali5205
    @iroshalakmali5205 ปีที่แล้ว +2

    ලස්සනයි සිංදු ටික 😊🌸🌸💕

  • @wazeerahmed4113
    @wazeerahmed4113 3 ปีที่แล้ว +11

    I went through each and every song so 🤷 so keep up the good work ....soon you may get the application by our singhala song lovers and I wish you all the best for ever

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +2

    මගෙ ජීවිතය තුල මම කැමති එකම ගායකයා.. ආදරෙයි ඔයාට මම ගොඩක්..❤❤❤

  • @Alliswell-lw5yq
    @Alliswell-lw5yq 7 ปีที่แล้ว +5

    godak lassanai...mama hamadama ahanawa....theruwan saranai malli....

  • @ManukaMusicyt
    @ManukaMusicyt ปีที่แล้ว +1

    මචන් ඔන්න Subscribe කරා💝💝💖💖💖💝

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +12

    හරිම ලස්සනයි. උණුසුම් සුබ පැතුම් සහෝදරයා...❤❤❤🎧🎵

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 ปีที่แล้ว +2

    සුපිරියි 😍😍❤❤

  • @jayasenajayasena4578
    @jayasenajayasena4578 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි 😍😍❤️❤️❤️❤️

  • @sandamalisamarawikrama7566
    @sandamalisamarawikrama7566 2 ปีที่แล้ว

    Lassanai vice eka 🖤😍 budu saranai🥰 good luck...

  • @ashininimantha3211
    @ashininimantha3211 ปีที่แล้ว +30

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු 😢❤

  • @sithijasampath733
    @sithijasampath733 5 ปีที่แล้ว +2

    Supiriiii aiye

  • @Tharindu111
    @Tharindu111 4 หลายเดือนก่อน +16

    2024.05.18 දින 1.45 AM වෙසක් කූඩු හදන ගමන්,කම්මැලි කමට අහන මම ...🥰🥰🥰👌👌

  • @kumarasi369
    @kumarasi369 หลายเดือนก่อน +1

    මේ කටහඩ නම් බාවනාවක් ....❤❤❤❤

  • @user-yu2yl3hc3o
    @user-yu2yl3hc3o 4 ปีที่แล้ว +19

    My favorite singer ......greatest voice..
    All the best ...❤️❤️❤️

  • @lasindubuskingdom6616
    @lasindubuskingdom6616 3 ปีที่แล้ว

    Tawa ona song super budusarani hamadama oyath akkka

  • @abdulrahmaan539
    @abdulrahmaan539 2 ปีที่แล้ว +5

    Ela ela😊😊

  • @sinethgimsara8302
    @sinethgimsara8302 ปีที่แล้ว +1

    ගැම්මක් බන් ❤️❤️

  • @ස්ටෙිපන්සුද්දා
    @ස්ටෙිපන්සුද්දා 3 ปีที่แล้ว +6

    පටිට song එක මැනික හැමදාමත් ආදරේයි 😍😍😍

  • @CreativeCeylon
    @CreativeCeylon 11 หลายเดือนก่อน +1

    පට්ට Bro.... ❤❤❤❤

  • @dilanilasantha325
    @dilanilasantha325 3 ปีที่แล้ว +36

    ගොඩාක් ලස්සනයි

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +2

    Superb ❤️ 🎉❤ i love your voice

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +3

    It's very beautiful....💞

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 2 ปีที่แล้ว

    Ado ada ahuwe.pattay aiye.digatama karagena yanna.❤️💥

  • @MM.181
    @MM.181 ปีที่แล้ว +18

    2022 ahana set eka koo ❤😃 *use headphones for better experience🌟✨️😉*

    • @dineshpathirana4165
      @dineshpathirana4165 5 หลายเดือนก่อน +6

      22 නෙමේ බන් 24 අපි අහනෝ............

    • @Dulmi0307
      @Dulmi0307 3 หลายเดือนก่อน +2

      2024 ❤

    • @AshikAhamed-q6m
      @AshikAhamed-q6m หลายเดือนก่อน

      😅

  • @kawishkasadaruwan55
    @kawishkasadaruwan55 2 ปีที่แล้ว

    Maru aaaa 👍

  • @akalankijagoda8471
    @akalankijagoda8471 3 ปีที่แล้ว +33

    ජිවිතේ පුරා නියමයි සුපර් 🔥🔥🔥