Dinesh Gamage & Kanchana Anuradhi-Rallen Ralle( රැල්ලෙන් රැල්ලේ )| Bilesma Natural's Production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 613

  • @gayanrandy
    @gayanrandy 3 หลายเดือนก่อน +575

    මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු දිනේෂ් ගමගේ සහ කාංචන අනුරාදී ගේ නවතම ගීතය අහල බලන්න ආදරෙයි හැමෝටම 😎🙏❤ 💐

    • @poornianu-z2c
      @poornianu-z2c 3 หลายเดือนก่อน +1

      Superb work aiya ! 🎉

    • @HiruHiru-k1u
      @HiruHiru-k1u 3 หลายเดือนก่อน +2

      Meka rilis karana kan iwasillak nathuwa hitiye ❤❤❤

    • @sampathyakkala
      @sampathyakkala 3 หลายเดือนก่อน +2

      බෙර groove එක මරු👌❤️

    • @M.kMadusanka
      @M.kMadusanka 3 หลายเดือนก่อน

      ​@@HiruHiru-k1u❤

    • @fathimariyasa9485
      @fathimariyasa9485 3 หลายเดือนก่อน +1

      අපේ පුන්චිත් ඉන්නවා 😍

  • @sahanpradeepa1256
    @sahanpradeepa1256 3 หลายเดือนก่อน +833

    කාන්චනාටයි ~ දින්නටයි ආදරේ අය මේ කොනට 💞

    • @Ashsandeepa
      @Ashsandeepa 3 หลายเดือนก่อน +4

      😚❤

    • @HarhaChanaka
      @HarhaChanaka 3 หลายเดือนก่อน +4

    • @sanuchanu5276
      @sanuchanu5276 3 หลายเดือนก่อน +3

      Ubatath like enne na 😂

    • @sahanpradeepa1256
      @sahanpradeepa1256 3 หลายเดือนก่อน +3

      @@sanuchanu5276 oya awilla thiyana gaana athi 😂😂😂

    • @AnojaDissanayaka-j4s
      @AnojaDissanayaka-j4s 3 หลายเดือนก่อน +6

      Me loke thiyena hodama collaboration eka ❤❤❤❤❤

  • @ishankd2561
    @ishankd2561 3 หลายเดือนก่อน +308

    දැනෙනා තුරු මා 2 :
    වැඩි දුර ඉගෙන ගන්න කියලා රට ගිය කාංචනාට දිනේෂ්ව අමතක කරලා ඉන්න බැරි උනා. බැරිම තැන අම්මලාටත් හොරෙන් ලංකාවට ආපු කාංචනා දිනේෂ් එක්ක පැනලා ගිහින් වැල්ලේ ගෙයක් හදාගෙන පදිංචි වුණා. අන්න දැන් දිනේෂ් මුහුදු රස්සාවට යනවලු. කාංචනා ගෙදරට වෙලා ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන බතක් පිහාගෙන ඉන්නවාලු.

  • @dilusharishani5366
    @dilusharishani5366 3 หลายเดือนก่อน +279

    ඒ දෙන්නා පැල් කවියක් කිව්වත් ඒක ඒ මික්ස් එකනම් මරු..😍❤️

  • @samasandya5893
    @samasandya5893 3 หลายเดือนก่อน +85

    ඒ දෙන්නම කියල ඒ දෙන්නම රගපාන එකත් වෙනම එකක්. වෙන අය ගත්තනම් මේ දෙන්නගෙ සිංදු දෙකම මෙච්චර දැනෙන එකක් නැති වෙයි. ❤️💐

  • @LasithDamsaraSamarasekara
    @LasithDamsaraSamarasekara 2 หลายเดือนก่อน +18

    කාංචනා අක්කටයි දිනේෂ් අයියටයි ගැලපෙන්නෙ මේ වගෙ සිංදු නැතුව මල කඩකඩ,නැසුනා,ඔපදා,මගේ වගේ සින්දු නෙමේ තව කෙනෙක්ගෙ හිත් නිමන්න පුලුවන් හඩවල් තියෙන්නෙ දෙන්නටම❤‍🩹❤‍🩹❤‍🩹

  • @Akila9819
    @Akila9819 3 หลายเดือนก่อน +91

    දින්නා ට ගැලපෙන්නෙ මේ වගෙ සිංදු❤️❤️

  • @A_girl_you_know_
    @A_girl_you_know_ 3 หลายเดือนก่อน +209

    රැල්ලෙන් රැල්ලේ ❤️...Lyrics ✍️⛵
    රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ...
    වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා...
    නින්දේ වින්දේ පැද්දෙයි හීනේ..
    ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා...❤️
    රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ...
    නිල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා...
    නින්දේ වින්දේ පැද්දෙයි හීනේ..
    ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා...❤️
    ඔය අත ගාවින් අතක් තියා
    හිත ගාවින් හිතක් තියා
    රෑ අහසට සඳක් වැඩක් නෑ...❤️
    මේ මහ දියඹට රහස් කියා
    ඒ රහසට පණක් පුදා
    එළිවෙනතුරු නින්ද ආවෙ නෑ....ඈ....❤️
    මේ දියඹේ.. සැඩ පහරේ...
    මා හිමිගේ.. පණ රැකුණේ...❤️
    කලු අහසේ තරු පොකුරේ..
    මගේ හුස්මේ දුක රැදුණේ...❤️
    එනතුරු හෙට දවසේ..
    ඇයිදෝ දුක් වෙන්නේ...🤍
    කඳුලට මං බය හින්දා...❤️
    රැල්ලෙන් රැල්ලේ...පාවෙන රැල්ලේ...
    නින්දේ වින්දේ...පැද්දෙයි හීනේ...
    ඔය අත ගාවින් අතක් තියා
    හිත ගාවින් හිතක් තියා
    රෑ අහසට සඳක් වැඩක් නෑ...❤️
    මේ මහ දියඹට රහස් කියා
    ඒ රහසට පණක් පුදා
    එළිවෙනතුරු නින්ද ආවෙ නෑ...ඈ...❤️
    Best as always!🔥❤️
    Good Job Dinna Ayya & Kanchi Akki😎

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 3 หลายเดือนก่อน +95

    දැනෙනා තුරු මා වලින් පස්සේ බෙස්ට්ම ඩුවට් එක කිව්වොත් හරි ❤❤❤❤.දින්නා and කාන්චි කියන්නෙ මාරම හඩ ගැළපීමක්❤❤❤❤.මාරම ලස්සනයි ❤❤❤❤.අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙනවාමයි මේ සින්දුව ❤❤❤❤

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 3 หลายเดือนก่อน +50

    කංචි- දිනේෂ් Combination එකට ආස කරන්නෙ දැනෙනා තුරු මා ඉඳලමයි...❤❤ මේකත් මරු... singing+lyrics+music

  • @Supipi2850
    @Supipi2850 3 หลายเดือนก่อน +17

    ඒකෙ ලස්සන❤️❤️ඔය අත ගාවින් අතක් තියා..ඒ ටික තමයි ලස්සනම🥰🥰🥰

  • @hiruniprabodya835
    @hiruniprabodya835 3 หลายเดือนก่อน +79

    ආදරේ කියන්නෙ හරි පුංචි දේවල් 🥺🤍

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 3 หลายเดือนก่อน +8

    සින්දු හදන අය මේ දෙවල් බලලවත් හදන්න… මොකද ගොඩක් තියෙන්නේ..ආදරය කලොත් දෙන්නට දෙන්නා නැතිවෙන දෙවල් නැත්නම් හොර දෙවල් කරලා හිත් රිද්දන දේවල්..
    සමාජය අන්තිමට ඒදෙවල් කරනවා..
    ආදරය කියන දෙ හෑල්ලු කරන අය කිසිම හොද කෙනෙකුට හමුවෙන්න එපා…
    මේ වගෙ ආදරනියන් සදාකල් සැනසීම ලැබෙන්න ඕනි..❤

  • @ChamiduKaushal-bo4du
    @ChamiduKaushal-bo4du 3 หลายเดือนก่อน +57

    මේ voices දෙක තරම් ගැලපෙන voices දෙකක් නම් ලංකාවට වෙන නෑ❤dinesh n kanchana

    • @tharunawoo3348
      @tharunawoo3348 3 หลายเดือนก่อน +1

      ඇත්තටම ඒක පුදුම ගැලපීමක් ❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +53

    කාන්චනා අක්කිටයි . දිනේෂ් අයියටයි .
    කැමති අය ලයික් බටන් එක ක්ලික් කරන් ශෙයා කරන් යන් ...😇❤✋

  • @PANCHI2513
    @PANCHI2513 3 หลายเดือนก่อน +20

    Music වලින් Dinesh + Kanchana කියන Combination එක ගින්දර ❤️‍🔥 දැනෙනා තුරු මා එකෙන් පස්සේ කොච්චර කාලෙකින් ද මේ...🥺❤ මාරම ලස්සනයි ඒ කඩහඩවල් ද්විත්වය ❤❤❤

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi6113 2 หลายเดือนก่อน +3

    බතික් රෙදි ප්‍රමෝට් කරන සින්දුවක්. 😁 ලස්සන melody එකක් 💖

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 3 หลายเดือนก่อน +8

    ම් වගේ ආදරනිය දෙවල් තමයි සමාජයට දෙන්න ඕනි🌹
    හැබැයි වැඩිපුර තියෙන්නේ ආදරයට හෑල්ලු කරන එක, මිනිහා රස්සාවට ගිහින් එනකොට වෙන කෙනෙක් එක්ක බුදියන එක.. 😢
    ඒ දෙවල් නිසා අද සැමියා බිරිද කියන දේට වඩා හොරෙන් කරන දෙවල් ලොකු කරගෙන..!

  • @kosala2000
    @kosala2000 3 หลายเดือนก่อน +37

    දැනෙනා තුරු මා තාමත් පිස්සුවෙන් වගේ අහන්නේ, මේකත් ඒ වගේම වෙයි 😍 💖

  • @tharushani-v4d
    @tharushani-v4d 3 หลายเดือนก่อน +33

    ඔය අත ගාවින් අතක් තියා හිත ගාවින් හිතක් තියා රෑ අහසට සඳක් වැඩක් නෑ...❤️
    Superb ❤😊

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 3 หลายเดือนก่อน +41

    3:22 🥹අනේ දින්නයි කංචියි මාර maching cupple එකක් අනේ🥰😘💕

    • @deesharashini1670
      @deesharashini1670 3 หลายเดือนก่อน +3

      Ammo shanu

    • @SameeshaNethusarani
      @SameeshaNethusarani 20 วันที่ผ่านมา

      Kanchana akkigei dinesh ayygei voice maching unt shanu akki thama gelapenne 🥰❤️

  • @surangadilhani1455
    @surangadilhani1455 3 หลายเดือนก่อน +17

    මෙන්න නළුවෝ..!!! Voice නම් කියන්න දෙයක් නෑ... ලස්සනම ලස්සන නිර්මාණයක්... දායක වූ හැමෝටම ජය..

  • @bimsarajayalath7285
    @bimsarajayalath7285 2 หลายเดือนก่อน +2

    කාන්චනා දිනෙෂ් මේකනම් සුපිරි ..♥️ viral එකෙන්ම් විශිෂ්ඨ නිර්මාණයක් ලයාන්විත හඬ දෙදෙනාගෙම..ලස්සනයි.සුභ පැතුම් 2024/08/01

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +60

    නිරෝශා , උරේශා වගේ සුපිරි වොයිස් 👍👍👍🌹🌹🌹🌹 චිත්‍රපට සදහා සුපිරි ,

  • @DulmiManeesha
    @DulmiManeesha 3 หลายเดือนก่อน +53

    දැනෙනා තුරු මා සින්දුව වගේම ලස්සනයි... ❤

  • @sachi_yash
    @sachi_yash 3 หลายเดือนก่อน +11

    දින්නගෙයි කාන්චිගෙයි voice එකට සෙට් උනාම වෙනම vibe එකක් තියෙන්නෙ 🌊♥️

  • @Adggfw
    @Adggfw 3 หลายเดือนก่อน +7

    දෙයියනේ එහෙම සින්දුවකුත් තියෙනවා ද .ඒකනම් හරි ම සරලයි,සුමගයි .කන්චි&දින්නයි හොදම ඒ සරල ගැමි ජීවිතය ට ❤❤❤❤❤

  • @Dinusoyza
    @Dinusoyza 3 หลายเดือนก่อน +5

    අනේ ලස්සන concept එකක් ලස්සන සිංදුවක් ලස්සන වචන ටිකක් ලස්සන melody එකක් ලස්සන visual එකක් ❤ ඒත් මීට වඩා විවුස් යන්න ඕනි සිංදුවක්😢 මං ආසම දෙන්නෙක් 😘

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 หลายเดือนก่อน +18

    මේකත් සුපිරියක් 👌❤️🔥 දැනෙනා තුරැ මා song එක වගේ මේකත් super hit එකක් වෙනවාමයි 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 ඔයාල දෙන්නගෙම voice @ acting fantastic 👌❤️🔥

  • @premathilakabandara7683
    @premathilakabandara7683 2 หลายเดือนก่อน +2

    කියන්න වචන හිතට වැදුණු මාරම සින්දුවක්...❤❤❤❤❤❤❤❤❤

  • @Surangiperera12
    @Surangiperera12 3 หลายเดือนก่อน +10

    ඒක නම් අපි දෙන්නටම හැලපෙනව,මගෙ වස්තුවත් මුහුදු රස්සාවට ගිහින් සති 3ක්.😢❤

  • @mudithabandara8575
    @mudithabandara8575 3 หลายเดือนก่อน +3

    මේ song එකේ තියෙන feelings හරිම genuine and facial expressions are just fantastic ❤️

  • @skullmask3237
    @skullmask3237 3 หลายเดือนก่อน +4

    කංචි බබා ඔයා කොණ්ඩෙ පීරද්දි ඉහ මුදුනින් පීරන්න පටන් ගන්න එපා. යට ඉඳලා ටික ටික උඩට පීරන්න❤

  • @Nnnn-e7z
    @Nnnn-e7z 3 หลายเดือนก่อน +6

    ලංකාවේ සින්දුවට හැදුව වෙනස්ම විෂුවල් එකක්❤

  • @malathiwedanda1822
    @malathiwedanda1822 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බුදුසරනින් සියලු දේම සාර්තක වෙිවා

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +18

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤

  • @threefriends6258
    @threefriends6258 3 หลายเดือนก่อน +6

    ඔය සින්දුවට පනදම් වෙච්ච ඔය කතාව තෝරගත්තට respect

  • @Sithu_.
    @Sithu_. 3 หลายเดือนก่อน +21

    ඒ දෙන්න එකට ඉන්නකොට couple එකක් වගේ match වෙනවා.. ❤

  • @DinithSathsaraFernando
    @DinithSathsaraFernando 3 หลายเดือนก่อน +10

    ඇත්තටම මම කාන්චනාගෙයි දිනේෂ් අයියගෙයි රසිකයෙක් ඇත්තටම ඒ දෙන්නා සිංදුවක් කරොත් හිතට වදින්න ලස්සන කරනවා ආදරෙයි හැමදාමත් ❤❤

  • @Gayani-v1i
    @Gayani-v1i 3 หลายเดือนก่อน +4

    ඇත්තටම lassnai . Hit wenwa අනිවාර්යයෙන්ම 🎉🎉🎉❤❤

  • @tharunawoo3348
    @tharunawoo3348 3 หลายเดือนก่อน +40

    දෙන්නව එකට පෙන්නුවා මදි හැබැයි 🥲❤️

    • @VishmiOshadhi
      @VishmiOshadhi 3 หลายเดือนก่อน +2

      එතකොට ශනූට දුක හිතෙයි නේ❤😢

    • @tharunawoo3348
      @tharunawoo3348 3 หลายเดือนก่อน +1

      @@VishmiOshadhi 😂 meka music video ekaka act ekak witharane

    • @gayankalinga7102
      @gayankalinga7102 3 หลายเดือนก่อน

      මූදු යනකොට එහෙම තමයි මනුස්සයො😌

    • @tharunawoo3348
      @tharunawoo3348 2 หลายเดือนก่อน

      ​@@gayankalinga7102😂 aththa habai

  • @aukfernando2321
    @aukfernando2321 3 หลายเดือนก่อน +4

    ඒ දෙන්නා...❤

  • @MR.CH34T
    @MR.CH34T 3 หลายเดือนก่อน +158

    මුහුජු ගියාට කමක් ඤෑ, දන්ඤැති ජාතී බොන්න එපා ඕංංං 🙄💗

  • @dilkimaneesha8074
    @dilkimaneesha8074 3 หลายเดือนก่อน +16

    🌹🤵එනතුරු හෙට දවසේ ඇයි දෝ දුක් වෙන්නේ ❤️ 👰කදුලට මන් බය හින්දා😘

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 3 หลายเดือนก่อน +3

    A denna හරිම ලස්සනයි .ගැළපෙන කපල් එකක් .❤❤❤❤❤❤😍😍😍😍😍💑

  • @SSanjana123
    @SSanjana123 3 หลายเดือนก่อน +8

    කාලෙකින්..☺️nice voice💗 dinesh aiya / kanchana akki🥰

  • @SamadhiTharuka-c7m
    @SamadhiTharuka-c7m 3 หลายเดือนก่อน +3

    ලස්සනයි...ශනූගේ voice එකත් වගේ ❤

  • @Dew89-rc6um
    @Dew89-rc6um 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.. visual එකත් ඒ වගේම ලස්සනයි ❤️❤️❤️

  • @rashmiupeksha7663
    @rashmiupeksha7663 3 หลายเดือนก่อน +8

    e chemistry eka maru dinna @ kanchi 😍

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr 3 หลายเดือนก่อน +9

    මුහුදු රස්සාවට යන බොහෝ දෙනෙක්ගේ ජීවිත කතාව අපිට පෙනෙනවාට වඩා කටුකයි....,හැබැයි ඔවුනුත් ඒ දුෂ්කර කටුක භාවය ඇතුළේම තමන්ගේ ජීවිතේ හොයාගන්නවා,විදිනවා...
    මහ මුහුද ඔවුන්ගේ ජීවිතවල හැමදේම...🙏
    ⚡ඒ මුහුදු ආශ්‍රිත ජීවිතය ගැන කරපු පුංචි ආදර ගීතයක්.
    රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
    වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
    නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
    ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා
    රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
    නිල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
    නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
    ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා
    ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියා
    රෑ අහසට සදක් වැඩක් නෑ
    මේ මහදියඹට රහස් කියා
    ඒ රහසට පණත් පුදා
    එළිවෙනතුරු නින්ද ආවේ නෑ.....ඈ....
    මේ දියඹේ...සැඩ පහරේ
    මාහිමිගේ...පණ රැකුණේ
    කළු අහසේ.... තරු පොකුරේ
    මගේ හුස්මේ... දුක රැදුණේ
    එනතුරු හෙට දවසේ
    ඇයි දෝ දුක් වෙන්නේ
    කදුළට මං බය හින්දා...
    th-cam.com/video/YR-KkZyshK8/w-d-xo.htmlsi=TTYwhLhDuAhdI4NX

  • @ThuRuly_
    @ThuRuly_ 3 หลายเดือนก่อน +14

    1M ගහන්න ඕනම සින්දු 😫💞

  • @Adggfw
    @Adggfw 3 หลายเดือนก่อน +2

    🎻💘🌹හරි ම ලස්සන ආදර කතන්දරයක් ❤❤

  • @kanchanamadushani8149
    @kanchanamadushani8149 2 หลายเดือนก่อน

    ඒකත් මාරම ලස්සනයි ❤️😍

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 หลายเดือนก่อน +3

    කාලෙකට පස්සෙ ආසම දෙන්නා එකට...🥺❤️
    බතික් ඇඳුම් ඇඳලා හරි ලස්සනයි 😍💖

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 3 หลายเดือนก่อน +10

    කිසිදවසක මුහුදු ගිහින් නැතත් මුහුදු ගියා වගේ ෆීලින් එකක්... ❤

  • @dammikapremkumar1687
    @dammikapremkumar1687 3 หลายเดือนก่อน +9

    1:12 THE MOST BEAUTIFUL PART OF THE SONG!!!!😭Dinna n Kanchi💌

    • @champikakumarihami3153
      @champikakumarihami3153 3 หลายเดือนก่อน +1

      Ee kotas man daha wathawak withara ahuwa...e part ek mara lassny..😍😇

  • @medhaviuthpala7145
    @medhaviuthpala7145 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 🎶😍❤💘👏

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 หลายเดือนก่อน +1

    This is really a lovely creation ❤❤❤❤touching lyrics ,smoothing music &with this beautiful combination of Dinesh &Kanchi made this song more colourful ❤❤❤

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිර්මාණයක් 😍
    Lyrics , Music , visual මේ ඔක්කොම ලස්සනයි 🥰
    ඒ දෙන්නගේ voice ගැන නම් කියන්න වචන නෑ.. perfect combination ❤🔥

  • @sapnakavindya7385
    @sapnakavindya7385 3 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ..දෙන්නටම සුබ පැතුම් ♥️😍🤗

  • @thathsaramusiz
    @thathsaramusiz 3 หลายเดือนก่อน +2

    Very Beautiful Song .....
    Kanchi Akki & Dinesh Ayiya..
    Good Luck .....❤❤

  • @ayeshmihasanthika2011
    @ayeshmihasanthika2011 3 หลายเดือนก่อน +1

    අනෙ හරිම ලස්සනයි 😍❤️

  • @HirunShanuka
    @HirunShanuka 3 หลายเดือนก่อน +3

    Ekanam maray ❤
    Adarey කාංචනා ❤ thawa lassan wedak oni❤❤❤❤❤❤❤❤❤

  • @flowergirl399
    @flowergirl399 3 หลายเดือนก่อน +2

    danena thuru walin passe apu maru wdk oy dennage❤️
    love u both so much❤️

  • @pikulokunarangoda7790
    @pikulokunarangoda7790 3 หลายเดือนก่อน +19

    Ekatanam kiynn wachana nee.wenama lokekt yanawa. Thank you kanchi & dinna❤❤❤❤

  • @DilshaniSenarath-p1p
    @DilshaniSenarath-p1p หลายเดือนก่อน

    Dinesh kanchana combination eka nm superb .....❤
    Video eke okkma bathik ewa andan inne...

  • @vimathru
    @vimathru 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මේකනම් මාරම ගති❤ අහන්න අහන්න ආස හිතෙනවා 😍

  • @Shaggy23-b3b
    @Shaggy23-b3b 3 หลายเดือนก่อน +11

    Dineshta hema athinma gelapenne kanchi thma.❤

  • @dinushiniroda465
    @dinushiniroda465 2 หลายเดือนก่อน +3

    E denna ekat kiyaddi marama lassanai hodat katahada galapenawa❤

  • @gayaniprameetha4866
    @gayaniprameetha4866 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි❤

  • @mhzona
    @mhzona 3 หลายเดือนก่อน +20

    මේකත් Trending යයි කියන කට්ටිය මේ කොනට... 🔥💖

  • @mixbag2613
    @mixbag2613 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අහස තරම් දෙන්නටම ❤❤❤❤

  • @mycreations1648
    @mycreations1648 3 หลายเดือนก่อน +5

    Anee edenna nm galapenawa
    Voice deke ekathu umama marama lassanai 🥺🥺❤

  • @thebookworm235
    @thebookworm235 2 หลายเดือนก่อน +1

    Monawa unath me denna tamai matching couple eka...hoda chemistry ekk tiyenawa ❤

  • @ishunanayakkara8144
    @ishunanayakkara8144 3 หลายเดือนก่อน +2

    Puduma lassanai. Kynn wachna naa🔥🌹❤️❤️❤️

  • @eunheez
    @eunheez หลายเดือนก่อน

    Melody music lyrics Vocals absolutely beautiful but what i loved the most was the VIDEO it's soooo cutee 😭

  • @SheZ_TV_3
    @SheZ_TV_3 3 หลายเดือนก่อน +1

    සින්දුවනම් සුපර්❤❤❤❤❤❤❤ ඒත් මුහුදට ගියාට කමක් නෑ දන්නැති ඒවා එහෙම බීලා අහුවෙන්න එෆා 😂

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 หลายเดือนก่อน +2

    දිනේෂ් , කාංචනා dakshayo. Aya eake දෙකක් na

  • @MinukaBarana
    @MinukaBarana 2 หลายเดือนก่อน

    Congratulations dinesh gamete our hart singer.❤❤❤🎉🎉🎉🎉😊

  • @ANUHASJAY
    @ANUHASJAY 3 หลายเดือนก่อน +3

    💯maching two voices❤ Dinna & kanchana..😊

  • @madushaniagampodydezoysa6731
    @madushaniagampodydezoysa6731 3 หลายเดือนก่อน +2

    Favorite Duo❤ mama Ada Dinesh me wage song kiyanakota. Eyata gelappenna me wage song 🎶

  • @nayanapriyani257
    @nayanapriyani257 3 หลายเดือนก่อน +2

    Wow eka lassny ❤ k❤ D

  • @udud678wjsj
    @udud678wjsj 3 หลายเดือนก่อน +1

    Manu lyrics & dinesh melody is ever my favorite combination. For that kanchi's voice mix is really nice & superb❤😍.

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh หลายเดือนก่อน

    Wow best song ekak harima lassanai puduma lassana wadak ne me aluth aya godak lassana sangeethayak apita pennanawa. E kale rallata adare kala wage adath api mewatama asa karanawa. Kalaya wenas unata me vidiyath onema wayasaka kenek waladaganiy.lassanai

  • @Nadu_...3
    @Nadu_...3 3 หลายเดือนก่อน +4

    Mage asama gayakayai gayikawaiii❤❤😊

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 2 หลายเดือนก่อน +3

    Waw🥺💗

  • @wasanadilrukshi489
    @wasanadilrukshi489 3 หลายเดือนก่อน +1

    Lssanaiii❤❤❤❤ kanchi ...dinnaaa...congratulations

  • @nilumandakini9700
    @nilumandakini9700 3 หลายเดือนก่อน +4

    ඒ හඩවල් දෙක බාවනාවක් තමයි .මාරම ලස්සනයි ...❤❤❤❤❤

    • @NethuniNimasha-oy3iv
      @NethuniNimasha-oy3iv 2 หลายเดือนก่อน

      ඇත්ත ............................🤍🌼

  • @sashinikaiddagoda809
    @sashinikaiddagoda809 3 หลายเดือนก่อน +1

    Song එක next level ♥️😍

  • @pubuduushan7764
    @pubuduushan7764 3 หลายเดือนก่อน +2

    this song will be treanding in youtube platform everytime ,good luck

  • @Minuhr5it
    @Minuhr5it 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @nayanapriyani257
    @nayanapriyani257 3 หลายเดือนก่อน +3

    Wow eka harima lassany 😍 kanchi ❤ dinna

  • @NaveenDananjaya-f3c
    @NaveenDananjaya-f3c 3 หลายเดือนก่อน +3

    Wooow..niyametama galapena dennek.💗👍

  • @SGunawardane
    @SGunawardane 3 หลายเดือนก่อน +2

    So beautiful 🥰❤️ best combination

  • @AkshaMadumali
    @AkshaMadumali 2 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුවක් . viewers,subscribers ල නැති channel එකක දාපුවම views අඩුයි. අපරාදෙ මහන්සිය. 🙃

  • @sharmisha2227
    @sharmisha2227 3 หลายเดือนก่อน +2

    Shaaa eka nm maru ❤

  • @772683710
    @772683710 3 หลายเดือนก่อน +1

    තවත් ලස්සන අංග සම්පුර්ණ නිර්මාණයක්

  • @thinulisavenya6137
    @thinulisavenya6137 3 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි ❤❤ ඕනතරන් වෙලාවක් අහන් ඉන්න පුලුවන් කටහඬවල් දෙකක් 🥰🥰

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 3 หลายเดือนก่อน +1

    niyama uga gayanayak kalekin😍. galapena hadawal dekak👌. manuranga wijesekara lassana padhawel tikakak💗✍

  • @Kanthi-l6n
    @Kanthi-l6n 3 หลายเดือนก่อน +1

    Harry lassanai voice dakama good luck ❤❤