Our Wedding Song /ළයම පිරුනා /Layama Piruna - Nihatha & Shalani - Dinesh Gamage ft Kanchana Anuradhi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 6K

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial  ปีที่แล้ว +1501

    Thank you so much everyone for all your comments and wishes
    ඔයාලා හැමෝගෙම සුභපැතුම් වලට ගොඩාක් ස්තුතියි ❤
    -නිහත + ශලනි -

  • @tharukaushalya
    @tharukaushalya ปีที่แล้ว +272

    එක්කෙනෙක් දෙන්නෙක්ගෙ ඇර අපේ මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සනයි.ඒක පේනවා හැමෝගෙම comment වලින්. නිතරම අනිත් මිනිස්සුන්ගෙ වැරුද්දම කියව කියව දගලන අය අතරෙ මේ වගේ හිත් ලස්සන මිනිස්සුන්ට ඇත්තටම ගරු කරන්න ඕන. ❤❤

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම . නරක දේවල් ඉක්මනින්ම ව්‍යාප්ත වෙනව . හොඳ ආදරණීය අදහස් වලට එච්චර ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නෑ කොහොමත් . ඒක අපි තේරුම් අරන් නිහඬව අපේ ගමන යනව මිසක් අපිට මඩ ගහන අයට උත්තර දෙන්න තත්පරයක්වත් නාස්ති කරන්න හොඳ නෑ .

    • @chamalisandamali7473
      @chamalisandamali7473 ปีที่แล้ว +6

      ඔව් ඇත්ත දන්නෙත් නෑ රැල්ලට කෑ ගහනවා ඔක්කොම. අනික තව කෙනෙක්ට දෙයක් කියන්නෙ වැරදි තියෙන මිනිස්සුමයි...

  • @nimeshasilva2893
    @nimeshasilva2893 ปีที่แล้ว +108

    වසන්තය පහු වෙලා හරි එනවා කියන්නේ ඇත්ත. ජිවිතයේ ගොඩක්ම දුක් කරදර විදලා තමන්ට කියලා රටේ තැනක් හදාගෙන. ගොඩක්ම මිනිස්සුන්ගේ කතන්දර වලට මුහුණ දිලා.බොහොම සරල ලෙස ජිවිතයට මුහුණ දෙන.පුදුම ඉවසීමෙන්සැනසීම ලබන හරිම ආදරණීය චරිතයක්.කිසිම කෙනෙකුට ඉරිසියාව කරදරයක් නැතුව ඉන්න ආදරණීය නැගනියට විවාහය ජිවිතයට හදවතින්ම සුභම සුභ පැතුම්🎉❤

  • @dasunikapathirana1128
    @dasunikapathirana1128 ปีที่แล้ว +93

    රැජිනකගෙ විවාහයක් වගේ. අනේ හරිම ලස්සනයි. හැමදාම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න. ❤

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 ปีที่แล้ว +422

    අනේ වාසනාවන්ත කෙල්ලක්..දුක අපවාද නින්දා අස්සේ ලස්සනට වෙඩිමක් අරන් එයා අනිත් අයගේ කතා අස්සෙ ජීවිතය දිනුවා..ඇස් වහක් වදින්න එපා මේ දෙන්නට..ලස්සන අනාගතයකට සුභ පැතුම් ශලා..

    • @chapajayakodi1697
      @chapajayakodi1697 ปีที่แล้ว +18

      ඒ කතා ඇතුලෙ තියෙන්නෙ කතා හදන අයගෙ ජීවිත කතාව තමන්ට ලස්සන ජීවිතයක් නැති නිසා අනුන්ගෙ ජීවිත ලස්සනට තියෙනවට කැමති නෑ

    • @mandakini225
      @mandakini225 ปีที่แล้ว +3

      Well said❤❤❤

    • @nimeshasilva2893
      @nimeshasilva2893 ปีที่แล้ว +2

      Aniwarayenma ❤

    • @kanchanafernando7155
      @kanchanafernando7155 ปีที่แล้ว +4

      ඒකම තමා ඇත්ත ..කාගෙවත්ම කතා කාටවත්ම වැඩක් නෑ..තමන්ගෙ target එකට තමන් යනකල්ම ...සතුටුයි මටත්..

  • @anushikaudayanthi8731
    @anushikaudayanthi8731 ปีที่แล้ว +182

    කන පිනවන කටහඬ දෙකක්.. ඇස් අහකට නොයන රූප දෙකක් ... සුභ පැතුම් ශලා 🎉❤

  • @vinwee7702
    @vinwee7702 ปีที่แล้ว +99

    ආදරේ හින්ද දුක් වින්ද , අපහාස වින්ද , ඉවසුව හිතක් නිවන්න පුලුවන් ආදරේකට විතරයි . හැමදාම සතුටින් ඉන්න ලැබේවා🌸

  • @tharakaabeywardhana8014
    @tharakaabeywardhana8014 ปีที่แล้ว +120

    ශලනි ලියන සිංදු මාරම ලස්සනයි. පුදුමාකාර විදියට හිතට වදිනවා. යළි හමුවෙමු සිංදුව අදටත් අහනවා එදා හැගීම ඒ විදියටම දැනෙනවා 🥰

  • @nimeshadrathnayaka5773
    @nimeshadrathnayaka5773 ปีที่แล้ว +1964

    සමූහයක් එකතුවෙලා තලලා පොඩිකරන්න හදපු ගැහැණියක් ගල් මුල් ප්‍රහාර මල් ලෙස තකා ඡීවිතේ ඉස්සරහට මේ යන ගමනේ ඔබට ඡයෙන ඡයම වේවා! ❤

    • @adbutman33
      @adbutman33 ปีที่แล้ว +32

      ඒ පැතුම 👍😘මගෙත් පැතුමයි

    • @mydubia7377
      @mydubia7377 ปีที่แล้ว +4

      ❤❤❤

    • @hasithasenasingha
      @hasithasenasingha ปีที่แล้ว +7

      Amoo amoo😂😂

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +7

      😂😂😂

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      @@adbutman33 Nice comment 🥰.Time ekek labunot ape channel eka patet enna.Api inne USA ❤️

  • @newcreations1995
    @newcreations1995 ปีที่แล้ว +127

    කතා හදපු උංට දැං කොහොම දැනෙනවා ඇතිද.. සුභ පැතුම් අක්කේ.... හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ...

  • @lakmalprofile5952
    @lakmalprofile5952 ปีที่แล้ว +262

    හදවතින්ම සුබපැතුම් ශලනි.. ර්‍ සිරස කුමරිය උන පලියට රංගනයට ආව නිකම්ම බෝනික්කියක් නොවී පන තියන හැකියාව තියන, ඒ බව තහවුරු කරපු ශක්තිමත් කෙල්ලක්. මම දන්න විදියට ඔයා ලීව්ව දෙවන ගීතය. ලස්සනයි . බුදු සරණයි 🎉❤

    • @piumalisamarasinghe2592
      @piumalisamarasinghe2592 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව් ශලනි..
      ගල් මුල් ආශිර්වාදයක් කරගත්තා...
      ජීවතේටම සුවද ගේනා
      කුමරියේ කුමරුනෙ
      හදවතින්ම මල් මල් පැතුම් ❤️

  • @oim802
    @oim802 ปีที่แล้ว +21

    Lyrics ටික නන් හිතද හොදටම දැනුනා 🥺❤️...

  • @UpekaNirmani
    @UpekaNirmani ปีที่แล้ว +140

    ඔයාල දිනුම්...
    ආදරේට අන් හැමදේම යටයි...
    සුභ පැතුම් ශලනි අක්කා සහ අයියා💐

  • @ෂාරදාකුරුප්පු
    @ෂාරදාකුරුප්පු ปีที่แล้ว +191

    ගල් ගහපු අය නිසැදස් ලියනකොට හිනත් යනව. අපිනං ශලනිට ආදරෙයි. සුබ මංගලම්.

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 ปีที่แล้ว +176

    ඔකක් නිසාද දන්නෙ නෑ... සිරස කුමරි විදියට ශලනි තේරිලා , ඒ ආපු ගමනට මම හදවතින්ම ආදරෙයි. මගෙ හදවතේ ඉන්න දක්ෂ නිලිය ශලිනි. කවුරු මොනව කිව්වත් මට නිතෙන්නෙ ඇය නිහතමානී දක්ෂ නිලියක් කියල ... ජිවිතේ තියන තියන හැම පියවරක්ම සාර්තක වේව... සුබ පැතුම්ම්

    • @AaishaAaisha-c5q
      @AaishaAaisha-c5q ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +62

    දිනේශ්ගෙ කටහඩෙන්ම ආදරේ දැනෙනවා😢❤

  • @anusharose4866
    @anusharose4866 ปีที่แล้ว +177

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්දියෙන අහන්න කියන්නෙ මෙවට තමයි එයාට ආපු හැම ප්‍රර්ශනයකටම එයා නිහඩව උත්තර දිලා සුබ පැතුම් මමනම් ආසම නිළියක් 🎉🎉

    • @Nutmegginjnger
      @Nutmegginjnger ปีที่แล้ว +2

      Hri hri athi patha heli liuwa

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +165

    ගල් වැස්ස මල් වැස්සක් කරගත් අපේ කාලයේ නිළි රැජින......❤️❤️👍👍

  • @dilekanirashani2104
    @dilekanirashani2104 ปีที่แล้ว +52

    අනේ 😍❤️
    ලෝකෙට පේන්න ආදරේ නොකරපු එකමයි හොද.
    සුභ අනාගතයක් ❤

  • @sandali.94
    @sandali.94 ปีที่แล้ว +70

    ශලනිගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි,
    ජිවිතේ කොච්චර අමාරු උනත් දරාගන්න ඕන,ලස්සන දේවල් ලැබෙන්නේ ඉස්සරහට🎯💗💗💗🫂😘

  • @k.a.s.nishamali321
    @k.a.s.nishamali321 ปีที่แล้ว +315

    ලංකාවෙ මම දැක්ක අසීමිත ලස්සනකට උරුමකම් කියන, රඟපෑමත් ඒ වගේම කරන වාසනාවන්තම නිළිය ඔබයි, ඔබ තරම්ම රූපශ්‍රීයෙන් යුතු ඔබ ස්වාමියා සමඟ දිවිතුරා ආදරයෙන් ගමනක් ඔබ දෙපළට දිගාසිරි❤️

  • @Wijesinghe117
    @Wijesinghe117 ปีที่แล้ว +365

    කව්රු කොච්චර ගල් ගැහුවත් වැටෙන් නැතුව තමන්ගේ ගමන ගිය හිත හයිය කෙල්ලෙක්❤❤❤
    Congratulations akki🎉❤❤❤❤

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml ปีที่แล้ว +2

      Aniwarenma

    • @nimeshadivyanjali4320
      @nimeshadivyanjali4320 ปีที่แล้ว +2

      Congratulations akki.. ❤❤

    • @ruwankumara3767
      @ruwankumara3767 ปีที่แล้ว +2

      👍

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 ปีที่แล้ว +5

      ශලනි සේරම කතා දරා ගෙන මේ ගමනට සුදානම් උනා ❤ ලන්කාවෙ උන්න හරිම දක්ශ නිලියක්,අපේ උනට අගයක් නෑ !සුබ පතනවා ඔයාට හදවතින්ම 🎉️💐💐🎊️❤️🤩

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml ปีที่แล้ว

      @@renukaweeramundage5689 ow eknm attA

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +217

    Congratulations Shala. ලෝකෙම ගාහපු ගල් එකතු කරලා චීන මහා ප්‍රාකාරය වගේ ජීවිතේ ආදරනිය බැම්මක් බදින්න ඔහු සමග .එදත් අදත් එක වගේම ඔබත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයා ඉන්නවා ඔබ එක්ක.❤❤❤

    • @nsarangamadhushani3751
      @nsarangamadhushani3751 ปีที่แล้ว +4

      සුභ පැතුම් ශලා මැනික .....

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว +4

      Yes we all are with you

  • @Eternity1962
    @Eternity1962 ปีที่แล้ว +33

    මගෙ රත්තරන් දුවේ... පුතුත් එක්ක වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න. තුණුරුවන්ගේම සරණයි!

  • @roshinieahw8483
    @roshinieahw8483 ปีที่แล้ว +134

    Dan ඉතින් කතා හදපු අයට කටවල් වැහෙන්න උත්තර ලැබිල ....congratulations ...! Nice couple & loving song..💞

  • @nisansalawalisundara6522
    @nisansalawalisundara6522 ปีที่แล้ว +40

    ඔයා නියම කෙල්ලෙක් ශලා....
    හැම සද්දෙටම දෙන්න පුලුවන් හොදම උත්තරේ ඔයා නිශ්ශබ්දව ඉදලා දුන්නා....ඒක මරු.මේ වෙනකන් ආවා වගේම හැමදාම සතුටින් ඉන්න,සාර්ථක වෙන්න ,හිතන පතන හැම දේම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤

  • @laiyala1757
    @laiyala1757 ปีที่แล้ว +79

    Congratulations කියනවට වඩා මම කියනවා සුබම සුබ ජිවිතකාලයක්😇 කවදාවත් මම කොතනකදිවත් බැනලා නැති චරිතයක් මොකද කොයිතරම් මඩ ගැහුවත් මම දන්නවා එයා හරි නිහතමාණි චරියක් කියලා ඇත්තමයි ඔයාට සුබ අනාගයක් ජිවිත කාලෙම ලස්සනට හිනා වෙලා පාඩුවේ ඔයාගෙ ගමන යන්න දවසක කොහෙදි හරි මෙ ලොකයෙ මම ඔයාව දැක්කෙත් මතක සැමරුමක් ගන්නවා මගෙ හිතෙ ලස්සනම නිළියක් හොදම නිලියක් සුබ පැතුම්😘😍💜️

  • @NuwanBuddika-un7so
    @NuwanBuddika-un7so ปีที่แล้ว +203

    මමත් දැකපු ලස්සන වෙඩින් එකක්. හැමදාම ඔබ දෙපල සතුටු දායක ලෙස එකට ඡීවිතය ගෙනියන්න. ඔබ දෙපලට සුබ පැතුම්.

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +47

    හස්බන්ඩ් නලුවෙක් වගේ. උසයි සහ කඩවසම්. සුබපැතුම් !

  • @SaSa-jw4rz
    @SaSa-jw4rz ปีที่แล้ว +137

    මිනිස්සු නම් ඉන්නෙම කතා හදන්න 🙂
    ඔයාගෙ job එකට
    ඔයාගෙ විදියට
    ඔයාගෙ පෙනුමට
    ඔයාගෙ දක්ෂතාවලට
    ඔයාගෙ මනුෂ්‍ය සම්බන්ධතා වලට
    ඔයාගෙ ආදර කතාවට
    ඔයාගෙ පවුල් ජීවිතයට ....
    මේ හැමදේටම මිනිස්සු කතා හදයි.
    ඉවසීම,දක්ෂතාවය කියන එක උපරිමයට තියෙන ලස්සන ගැහැණියක් ඔබ❤️
    හරි දේ හරි කාලෙට හොදම විදියට ලැබෙන බව කිව්වෙ බොරුවට නෙමෙයි🌹
    Congratulations both of you 💕
    ( නිහඩ ප්‍රේක්ෂකාවියක් 🌝 )

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      නාකි එක්ක සල්ලි වලට නටලා නටලා අන්තිමට බදින්නේ මලින් උපන් කුමාරී වගේ !! 😂

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว

      @@sonyabanda6543 සහතික ඇත්ත.මෙයාට ගේ හදලා දුන්නේ නවලොක කන්ට්‍රක්ෂන් එකෙන්.පව් ශීනි ඇන්ටි ධර්මදාසගේ නොනා අපේ අම්මාගේ යාලුවෙක්.ඇන්ටී හිටියනම් පපුවේ අමාරැව හැදිල මැරෙනවා මේවා දැකලා ඇය මේක්අප් පාවිච්චි නොකරන සරල නිහතමානී කාන්තාවක්

    • @aan5831
      @aan5831 ปีที่แล้ว +2

      ​@@sonyabanda6543කී තැනක ඕක කියලා තිබුනද ඔයා නේද ඇයි එහෙම නටන්නෙ කුහකයෙක් වගේ

    • @aan5831
      @aan5831 ปีที่แล้ว +2

      ​@@gggghsjttyyy2187😂😂😂😂 තමුන්ට නම් හැදෙයි වගේ ළඟදිම මැරිලා වැටෙන්නම අමාරුවක් පැලියාව දරාගන්න බැරිව

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      @@aan5831 - එක්කෙනෙක්ව මරාගෙන තව එක්කෙනෙක්ව හූරන් කාල තව එකෙක්ගෙන් දික්කසාද වෙලා ඉන්න ගෑනි බඩු තමය්😂😂නාකි නලෝල සල්ලි වලින් ගත්තු මගුලට ඉරිසියා වෙන්නම වැස්වෙ

  • @amandadivyanjali1178
    @amandadivyanjali1178 ปีที่แล้ว +70

    දෙවියන්ගේ මැවිල්ල හරි ලස්සනයි ❤ අයියට මවල තියෙන්නෙ අක්කි ඔයාවමයි ❤ congratulations 😘😘

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว +33

    ගල්මුල් ගහපු හැමෝටම ලස්සන උත්තරයක් දුන්නේ ඔයා ශලා....❤❤😘😘හදවතින්ම සුභ පතනවා දෙන්නටම..ජය මංගලම් ❤❤❤❤❤❤❤❤මම දැකපු ලස්සනම වෙඩින් එක...😍😍😍💐💐💐

  • @mahesharavinda4056
    @mahesharavinda4056 ปีที่แล้ว +206

    ගහපු ගල් වලින් මල් හදපු හිත හයිය කෙල්ලක්...වැරදි හරි කොහොම උනත් ලස්සන,දක්ෂතාවය පිරිපුන් කෙල්ලක්..හිත හයිය කෙල්ලක්..😍 congratulations

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 ปีที่แล้ว +1496

    අන්න කෙල්ලො... මෑත කාලීනව දැඩි ප්‍රහාරයකට ලක්වූ “චරිතයක්” කියන්න පුලුවන් චරිතයක්.. සුභ පැතුම් ඒ ඉවසීම හා දරා ගැනීමට..👏😘❤️

    • @ChithraPriyadarshani-xt9bj
      @ChithraPriyadarshani-xt9bj ปีที่แล้ว +7

      ❤❤❤❤❤❤

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +6

      ඇත්ත

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +53

      ඔහොම මඩ ගහන්න පුළුවන් පහත් පෙලේ මිනිස්සුන්ට තමයි . ඒ මඩ වලින් හිත තවත් හයිය වෙනව . මං නම් එව්වා ආශිර්වාද කරගෙන ඉදිරියට යනව මිසක් ආපහු හැරිලා නිකමට වත් බලන්නෙ නෑ

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +6

      සුභ පැතුම්!!!

    • @mandakini225
      @mandakini225 ปีที่แล้ว +3

      ❤❤

  • @shashikamadhushani9051
    @shashikamadhushani9051 ปีที่แล้ว +69

    ආදරේ නිසා අපවාද නින්දා හිත් රිදීම ඇති වුනු හිත් මේ වගේම නිවෙන්න ඕන හරිම සතුටුයි සුභ පතනවා ඇස්වහක් වදින්න එපා දෙන්නට congratulations for your new life💓💓

  • @nirangadz
    @nirangadz ปีที่แล้ว +24

    සද මන්දිර පීරා
    නුඹ කොහෙදෝ ඇහුවා
    තරු නෙත් යුගෙන්
    ජීවිතේ සෙව්වා..
    සුළගට කීවා
    නඹ එයිදෝ ඇහුවා
    වරු ගනන් නුඹෙ සුවද සෙව්වා…
    මල් මතින් මා සතපා පා වෙලා
    හදවතින් නොවේදෝ හිනැහුනේ…
    ජීවිතේ සුවද ගේනා
    නුඔ මගේ දිවිය සැමදා
    සැරසුවේ මා හදම පරදා
    කුමරියේ ළයම පිරුණා
    ආදරේ….
    සුභ හැගුම් යාවෙනා
    හද හැගුම් මානනා
    ආදර කාරණා වාරණා නෑ ගෙනා ..
    සුභ පැතුම් ඉටුවෙලා
    ජීවිතේ දුර තියා
    මා අද නිවෙනා නුඹෙ සිනා ළග මෙදා…
    ජීවිතේ සුවද ගේනා
    නුඔ මගේ දිවිය සැමදා
    සැරසුවේ මා හදම පරදා
    කුමරුනේ ළයම පිරුණා ආදරේ….
    සද තරු පීරා
    සත් සමුදුරු පීනා
    තරු නෙත් වලින් මා හොයනු දුටුවා..
    හදවත සොයනා
    ඔබ කී දේ ඇසුනා
    ඔය සිනහවෙන් ජීවිතේ දුටුවා..
    මා ළගින් මෘදු සෙනෙහේ පා තියා
    හදවතින් මා නුඹගෙයි කියවුණා..
    ජීවිතේ සුවද ගේනා
    නුඔ මගේ දිවිය සැමදා
    සැරසුවේ මා හදම පරදා
    කුමරියේ ළයම පිරුණා
    ආදරේ….
    ❤❤❤❤

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +134

    සුවඳ මලක්... ලස්සන සුවඳ මලක්... කවුරු කොහොම තළා පොඩි කර හැරීමට උත්සාහ කළත්...ඒ මල තවත් සුවඳ දී ලස්සනටම පිපුනා....
    මුළු හදවතින්ම සුබ පැතුම් ❤️ කවදාවත් වෙන් නොම වේවා 🙏 හැමදාම සතුටින් ආදරයෙන් ජීවිතේ ඇති තුරාවට ඉන්න ලැබේවා 🙏

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +1

      හෑලි මොකො😂

    • @amahewathanthri8550
      @amahewathanthri8550 ปีที่แล้ว +2

      මේකේ කමෙන්ට් දාන එකේ මොකක් හරි අවුලක් තියෙනවා...ඒත් මට මේකට කමෙන්ට් එකක් දාන්න ම හිතුණා...මං බලාගෙන හිටියා හිටියා ශලනිට කට්ටිය කියන කතා....මිනිස්සු කොච්චර එයාට ඉරිසියා කළාද කියලා මං දැක්කා...කතා හදන්න කොච්චර ලේසිද...හිත් රිද්දන්න කොච්චර ලේසිද කියලා අපි හැමෝම දන්නවා...ඒත් එක දෙයක් කියන්න ඕනි...ඒ වගේ දරුණු නපුරු කමෙන්ට් පැත්තක ඉන්න කිසිම සම්බන්ධයක් නැති අපෙත් පපුවට අමාරුයි...එතකොට කිසිම වරදක් නොකර ඒ අපහාසය විදින කෙනාගේ හැඟීම් ගැන හිතා ගන්නකෝ...මං ආදරේ විශ්වාස කරන්නේ නෑ...මං ආදරයක් විදලත් නෑ...ඒත් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ ශලිනි අක්කා විතරක් නෙමෙයි...මේ ලෝකේ ආදරේ හොයාගෙන යන හැමෝටම එයාලා ඉල්ලන විදිහේ එයාලට සැනසෙන්න නිවෙන්න පුළුවන් විදිහේ ආදරයක් ලැබේවා කියලා...මිනිස්සු උනාම සතුටින් ඉන්න ඕනි...හැමෝම...මේ වගේ සතුටින් ඉන්න මිනිස්සු දැකලා ඉරිසියා කරන්න එයාලගේ හිත රිද්දන්න මොනවා හරි කියන්න හිතෙන්නෙම අසාර්ථක මිනිස්සුන්ට ම විතරයි...ඒ නිසා මං ප්‍රාර්ථනා කරන්නේ ඒ මිනිස්සුන්ටත් ලෝකෙට ආදරේ කරන්න හිතෙන විදිහේ ජීවිතයක් උරුම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...මගේ හදවතින්ම සුබ පැතුම් අක්කේ...මාත් කෙල්ලෙක්...මට ආඩම්බරයි සතුටුයි අක්කා මේ ආපු ගමන ගැන...මං වගේම කෙල්ලෙක් එයාගේ ආදරේ කරන කෙනාව තමන්ගේ කර ගත්තාම දැනෙන සතුට මං දන්නවා...මුළු ලෝකෙම තමන්ගේ වගේ හැඟීමක් ඒක...ඒ සතුට ඔය දෙන්නගෙම හිතේ එක්කෙනෙකු එක්කෙනෙක් අඩු වෙන්නේ නැතුව හැම දාම රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +93

    මිනිස්සු කොච්චර බැන්නත්, gossip ගැහුවත් ඒවා ජිවිතේට පාඩමක් කරගෙන ඉදිරියට ගිය එක්කෙනෙක් තමා ශලනි අක්කි ඔයා😊 ❤❤ හරිම සතුටුයි ❤ ❤❤❤ මේ විඩියෝ එක මාරම ලස්සනයි ❤❤ බුදු සරණයි දෙන්නටම ❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍 😊

  • @PrettyDoll-vp8ei
    @PrettyDoll-vp8ei ปีที่แล้ว +119

    2007.. සිරස කුමරිය බලද්දී මං 5 වසරේ.. එදා ඉදලම මං ආසම චරිතයක්.. පොඩි කාලේ තේරුනේ නෑ.. ඒත් මං ශලනි කිව්වම හරි ආසයි එයා ඉන්න කතා බලන්න.. අද ජිවීතේ හොදම කාලේ පටන් අරන්.. හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජේසූ පිහිටයි.. Congratulations 🎉 😍

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      අනේ එතකොට එයා අව්වෙ..2007 දිදා ක්ශේත්‍රයට ....එතකොට දැනට අවුරුදු 16 ක් නේ.. එතකොට දැන් ශලනිගේ වයස කියද ......අනේ පොඩ්ඩක් කියන්නකෝ ..රිප්ලයි කරන්නකෝ

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว

      ​​@@yasirudhananjaya941ගිය අවුරුද්දේ වෙද්දී වයස 32යි නේද❤ මතක ඒ වගේ

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      @@Ash-cl7hu ඊට වඩා වැඩි ඇති .....ඇයි එච්චර කල් යනකන් හිටියේ බදින්න..

    • @Anudiperera_19
      @Anudiperera_19 ปีที่แล้ว

      @@yasirudhananjaya941 dn 34k eyta

  • @lashishouse3675
    @lashishouse3675 ปีที่แล้ว +5

    Aththatama eduna😢😢 suba pathanawa shalani akke,,, lokayak apawada kiyaddi oyawa shakthimath karanna oya wate hitapu hamotama pin❤❤ suba pathum🎉🎉

  • @sanduvi123
    @sanduvi123 ปีที่แล้ว +18

    Lyrics ශලනි තාරකා❤.. music දින්නා😊 අහන්න දෙයක් නෑ ආයේ බලද්දී අහද්දි වෙනම ෆීලින්ග් එකක් ඒක❤. ,finally ශලා දිනුවා❤😊 එයාගෙ ජිවිතය ❤

  • @lochana9310
    @lochana9310 ปีที่แล้ว +59

    සුභ පැතුම් ශලා💐💐 ලස්සන කෙල්ලට ලස්සන කොල්ලෙක් ලැබිලා❤️

  • @كوماريعمان
    @كوماريعمان ปีที่แล้ว +271

    මගේ කැමතිම නිළිය...විවාහ ජීවිතයට සුභ පැතුම්....ඉදිරියටත් රංගනය තුලින් දකින්න ලැබේවා...

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp ปีที่แล้ว +19

    මම දැක්ක ලස්සනම වෙඩින් එක.හැමදාමත් සතුටින් ඉන්න අක්කා අයියා❤ බුදුසරණයි ❤❤

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +65

    අයියව හංගගෙන ඉදිය එකමයි හොද congratulations akki 💗

  • @subanyakalani452
    @subanyakalani452 ปีที่แล้ว +81

    අනේ අපේ ලස්සන කෙල්ලට ලස්සන කොල්ලෙක් ලැබිලා 😍❤️ congratulations shalani.🥰🎈🎊🎉

  • @kalumrandunu8891
    @kalumrandunu8891 ปีที่แล้ว +41

    ශක්තිමත් කෙල්ලෙක්. ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @tharangiroshita1838
    @tharangiroshita1838 ปีที่แล้ว +9

    සියලුම බාදක ජය ගෙන..දිනුම් කනුව පව්කරලා...ගහපු ගල්වලින් ලස්සනය කුඩුවක් හදලා ..අභියෝග ජයගත් ශලනි ඔයා සියලු කාන්තාවනට ආදර්ශයක් ..ඔබට සුබ පැතුම් ..බුදු සරණයි

  • @iamtharu
    @iamtharu ปีที่แล้ว +30

    තාරුණ්‍යයේ නිලි රැජිණ....සුභ පැතුම් අක්කි...❤️😘

  • @dilthushaaa
    @dilthushaaa ปีที่แล้ว +54

    මිනිස්සුන්ට ජීවිතේ මුනගැහෙන දවසක් එනවා.සුබ පැතුම්❤

  • @everything-is-a-fun
    @everything-is-a-fun ปีที่แล้ว +29

    ලස්සන තෙරුමක් තියෙන, වෙනස් ම තාලේ wedding ප්‍රී ෂූට් විඩියෝ එකක්... මේක අනිවාර්යයෙන්ම trending level යයි... ❤❤
    ෂලනී අක්කීගේ විවාහ ජීවිතයට .. අපගේ උණුසුම් සුභ පැතුම් 🎉

  • @danu...7967
    @danu...7967 ปีที่แล้ว +5

    මෙක බලපු වාර ගන කියන්න බැරි තරම් ....ලස්සනයි අක්කි හැමදම සතුටින් ඉන්න ....හැමදෙම හරිම පිලිවෙලයි... 💖

  • @menakabimbirigoda855
    @menakabimbirigoda855 ปีที่แล้ว +61

    සුබ පැතුම් ශාලා. ඔක්කොම ප්‍රශ්න එහෙමම තිබුනාවේ. ඔයාගේ අම්මා අද කොයි තරම් සතුටු වෙනවා ඇත්ද. අද දවස එනකම් අම්මා බලාගෙන ඉන්න ඇති හැමදේම දරාගෙන. අම්මා සතුටු කරපු පිනෙන් ඔයාගේ ජිවිතේ හැම බලාපොරොත්තු වක්‌ ම ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබේවා. පුංචි කෙල්ල ආදරෙයි 😍😍♥️♥️🙏

    • @AaishaAaisha-c5q
      @AaishaAaisha-c5q ปีที่แล้ว +1

      වාසනාවන්ත දරුවෙක් ඔයා ආදරෙයි ශලා 💐😘😍

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +57

    කථා හදන උන් සේරම බෝසත්ද කියල තමයි අහන්න තියෙන්නේ ..කථා හදන මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොඳම දඩුවම තමයි නිහඩබව ඔයා නිහඩව ඉවසාදරාගෙන හරිම ශක්තිමත්ව ඔයාගෙ ගමන යනව ශලනියෝ හරිම සතුටුයි ලස්සනට සතුටින් ජීවිතේ ගෙවන්න හැමදාමත් ❤❤❤❤

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +43

    හරිම ලස්සනයි ....දෙදෙනාටම මගේ හදපිරි සුබපැතුම් ..!!! 🌹❤️ කොපමන බාධක හිරිහැර. අපවාද ඇනුම් බැනුම් ආවත් තමාගේ. ගමන බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් යාමට තරම් ඔබ බොහොම ශක්තිමත් සුරූපී යුවතික්..ආදරෙයි ශලා....❤❤❤

  • @sandaminijayathilaka7899
    @sandaminijayathilaka7899 ปีที่แล้ว +8

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා... හොද දේම යහපත් දේම ජිවිතේට ලැබේවා.... බුදුසරනයි 🌸😊

  • @prasadimahinda2090
    @prasadimahinda2090 ปีที่แล้ว +49

    මොන ප්‍රශ්න ආවත්,නොසැලී ,ඔළුව කෙලින් තියගෙන ඉදිරියට යන,ඔයට මේ ලැබුනු අලුත් ජීවිතයට මගෙන් සුබ පැතුම්.🌷💖💖💖

  • @chathurikajayaani534
    @chathurikajayaani534 ปีที่แล้ว +51

    හදවතින් ම සුබ පතනවා... ලස්සන නිරොගි දරුවන් සමග සතුටින් සනසුම පිරි ජිවිතයක් පතනවා ..

  • @annsudarshifonseka3112
    @annsudarshifonseka3112 ปีที่แล้ว +50

    කොයි තරම් ජීවිතේට අභියෝග ආවත් හිත හයිය කරන් තමන්ගේ ගමන යන අයට අත්වන්නේ ජයග්‍රහණයම විතරයි...
    සුභ පැතුම් නිළි කුමරියනි....❤❤❤

  • @frankina127
    @frankina127 ปีที่แล้ว +7

    Lyrics හරිම ලස්සනයි. තවත් ගීතයක් ලියන්න..❤ ගායනයට කාංචනා ගෙ හඬත් එක්ක සුපුන්ගෙ හෝ දනිත්ගෙ වගේ හඬ ක් ආවා නම් තවත් ලස්සනයි.. ❤❤❤

  • @thiliniperera2316
    @thiliniperera2316 ปีที่แล้ว +50

    අනිත් මිනිස්සු ගහපු ගල් අහුලන් ඔයාගෙ හින මාලිගාව හයියම හයියට හදන්න... තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. හැමදාමත් ආදරෙයි....සතුටින් ඉන්න...

  • @NETHU946
    @NETHU946 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි ශලනි අක්කෙ.ඔයාද ලිව්වෙත්☺️ නිහත+ශලනි❤ ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි.ගැලපෙනවා රූපෙනුත්.. ඔයාලා දෙන්නගෙ අලුත් ජීවිතයට සුභ පතනවා❤

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 ปีที่แล้ว +37

    ඔයාලට ලස්සන, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන. සින්දුවත් ලස්සනයි ❤

  • @dananjanasenarath8990
    @dananjanasenarath8990 ปีที่แล้ว +31

    අභියෝග රැසක් මැදින් ඉදිරියට ආපු අපේ කාලෙ දක්ෂම නිලියක්..😍 හදවතින්ම සුබ පතනවා.. 💖 Happy marriage life both of you ❤

  • @ashasamanmali157
    @ashasamanmali157 ปีที่แล้ว +57

    ඔබ දෙපලට සුභ මංගලම් සතුටින් ඉන්න බුදුසරනයි ජේසූ පිහිටයි ❤️‍🔥

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +78

    ලංකාවෙ දක්ශතම නිළියක්. සුභ පැතුම්❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +19

    මම ආසම රටෙි ලස්සන ෆෝටෝෂුටි එකක් ආදරෙයි සමහරැ මෙිව දැකල පුපුරයි ඇස්ව පුචිචගන්න ආදරෙයිදෙන්නටම සුබ අනාගතයක්

  • @xtintaff8195
    @xtintaff8195 ปีที่แล้ว +45

    ටෙලි සිනමාවේ රැජිණ වු ඔයාට දිවි සිනමාවේ රැජිණ වී චිරාත් කාලයක් සැපෙන් සතුටින් ඉන්න ලැබේවා ආදරනීය යුගදිවියට දිඝාසිරි💖❤️

  • @champi_aththamma
    @champi_aththamma ปีที่แล้ว +68

    ලැබුන හැම නින්දාවක්ම, අපහාසයන්ම එකතු කරලා ඔයාට ජීවත්වෙන්න ධෛර්යය දුන්න ඔබේ සැමියාට භක්තිවන්ත බිරිඳක් වෙන්න. නිරෝගී දරු සම්පත් ලැබී ජීවිතය වාසනාවන්තම වේවා ❤️🌹❤️🌹❤️🌹

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +302

    මිනිස්සු ගහපු ගල්වලින් ඉක්මනින්ම ආදරණිය ගෙයක් හදල පෙන්නපු ශක්තිමත් කෙල්ලෙක් නියමයි ශලා❤ congratulations 🎉😍❤️😘

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +20

    හරිම ලස්සන ආදරණීය ගීතයක් ❤️ ඔබ දෙපලටම සුභ අනාගතයක් ශලනි ❤️😍👰🤵✨️🎉️🤗🎊️💗

  • @monlapin9359
    @monlapin9359 ปีที่แล้ว +8

    Nice song! Beautiful lyrics 💐

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 ปีที่แล้ว +36

    ශලනි නිහත් දෙන්නටම සුබ පැතුම් ජේසු පිහිටයි ❤️❤️

  • @nethminethmi4641
    @nethminethmi4641 ปีที่แล้ว +25

    Wooow❣️ ඇත්තටම ලස්සනයි අක්කි❤ ඇස්වහක් කටවහක් වදින්න එපා.....
    හැමදාම සතුටින් පරිස්සමෙන් නිදුක් නීරෝගීව හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට!!!
    තෙරුවන් සරණයි !!!

  • @sandunivihara
    @sandunivihara ปีที่แล้ว +16

    Wow අක්කි ඔයාව දැක්කම මට හැමදාම හිතුන දෙයක් තමයි ඔයාට නම් ලංකාවේ කොල්ලෙක් සෙට් නෑ කියලා වෙන රටක බැරි නම් ලංකවේ ඉපදිලා වෙන රටක හැදුන වැඩුන කෙනෙක් වත් වෙන්න ඕනේ කියලා හිතුනා මොකද ඇත්තටම ඔයාට හරියන කොල්ලෙක් ලංකාවේ නෑ . හරිම සතුටුයි අපි කැමති අයට හරියනවා දකිනකොට 😍😍😍 ඉදිරි ජීවිතේට සුබ පතනවා අක්කි ❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว +2

    lassanai shala... lyrics wagema oya dennath..hamadema lassanai ♥️💐 adarei♥️ sathutin inna hamadamath..

  • @thashmiramalshani2569
    @thashmiramalshani2569 ปีที่แล้ว +53

    එයා හැම ප්‍රශ්නයකටම ලස්සනට උත්තර දීලා . තෙරුවන් සරණයි !!! ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි අක්කයි අයියයි, දෙන්නටම සුභ පතනවා, සිංදුවත් ගොඩක් ලස්සනයි

  • @nimanshadewmini460
    @nimanshadewmini460 ปีที่แล้ว +22

    අපි හරිම ආසාවෙන් අක්කෙ බලන් හිටියේ මෙච්චර වාසනාවන්ත කොල්ල කවුද කියලා බලන්න ඇත්තටම නලුවෝ පරාදයි❤ හදවතින් ම සුභ පතනවා ලස්සනට අනිත් හැම හීනයක්ම හැබෑ කරගන්න ❤🎉 ඇත්තටම ලස්සනට අපිට බලන්න මෙහෙම ලස්සනට ම මෙහෙම දෙන්න එක්කම ඉන්න song එකක් දම්ම එකත් පට්ටයි ❤ ඇත්තටම සතුටු යි ආදරෙයි ශලා අක්කි සතුටින් ඉන්න දෙන්න එක්කම❤

  • @Amasha2003
    @Amasha2003 ปีที่แล้ว +13

    Lucky girl ❤

  • @mihiriimesha3696
    @mihiriimesha3696 ปีที่แล้ว +16

    ලස්සනයි lyrics, කටහඩ දිනේෂ් අයියාගෙයි කාංචනා අනුරාධිගෙයි... ❤ Happy wedded life my favorite actress Shalini Tharaka... ❤🎉

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +17

    Congratulations ශලා🎉🎉. ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @Poorni0317
    @Poorni0317 ปีที่แล้ว +66

    සුභ පතනවා අක්කේ හදවතින් ම....❤❤❤සතුටු පිරුණු ජීවිතයක්....බුදු සරණයී...❤❤❤

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 9 หลายเดือนก่อน +2

    Excellent song. So beautiful singing by both.

  • @SasiWarnasooriya
    @SasiWarnasooriya ปีที่แล้ว +21

    සුභ පතනවා ශලනි නංගී...මිනිස්සුන්ට ඔයා වට්ටන්න බෑ..ඔයා නියම චරිතයක්...ආදරෙයි හැමදාම..සතුටින් ඉන්න..

  • @arunikaluarachchi2782
    @arunikaluarachchi2782 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ශලනි...අළුත් ජීවිතයට සුභ පැතුම්...ඔච්චර ලස්සන රෑපයක්,හැම දේම ලැබෙන්න සසරේ කරපු පිනුත් හේතු වෙන්න ඇති.තවත් පිං දහම් කරන්න ...

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 ปีที่แล้ว +87

    සුභ පැතුම්.. වෙඩින් එකහරිම ලස්සනයි අනේ..

  • @ArundiChanchala
    @ArundiChanchala ปีที่แล้ว +3

    Mn ලංකාවේ ආසම නිළිය ❤සහ ලස්සන නිළිය ඒ වගේම ලස්සන mahattayek hamela❤ ad ඉඳන් පටන් gatta අලුත් ජීවිතය akka aiya දෙන්නටම subam suba වේවා ❤sathutin ඉන්න ලැබේවා ❤

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +43

    Wedding ඒකට වැඩිය මෙතන ලස්සනයි දෙන්නම ❤

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml ปีที่แล้ว

      Ane ow

    • @usernirosha
      @usernirosha ปีที่แล้ว +1

      ඔව් වෙඩින් එකට ඩ්‍රස් කරල තියෙනවා හරි නෑ 😢

  • @Yomith1118
    @Yomith1118 ปีที่แล้ว +27

    Kanchigei dinnagei සිංදුවක් අහන්න ලැබුනනෙ ඒකම ඇති
    Congratulations both of you❤💐
    & Happy wedded life......❤

  • @Nithyadewmini-ct8nl
    @Nithyadewmini-ct8nl ปีที่แล้ว +32

    හින්දි නලුවෙකුයි නිලියෙකුයි වගෙ මාරම ලස්සනයි ❤🎉 congratulations 🎉❤

  • @nikumendis7008
    @nikumendis7008 ปีที่แล้ว +2

    ලස්සන වෙඩින්ග් එකක් මම දැක්ක...ඇත්තටම ලස්සනයි දෙන්නම.හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න ලැබේවා🙏🙏🙏

  • @ishijayasekara7855
    @ishijayasekara7855 ปีที่แล้ว +179

    ජීවිතේ දිනපු නිළිය ඇයයි.මොනවා උනත් සමාජයට බැන බැන ඉන්නැතුව තමන්ගේ ජීවිතේ දුර ගමනක් ගිය ඇයට හදවතින් සුභ පැතුම් ❤God bless you and your family ❤

  • @justice......
    @justice...... ปีที่แล้ว +75

    ඔබේ ජීවිතයේ වටිනාම සිහිනය අවසානයේ සැබෑවි ඇත. ඔබට ලබා දිය හැකි හොඳම ජීවිතය ඔබට ලබා දීමට ඔහුට හැකිවේවායී ප්‍රාර්ථනා කරමි. ඔබ දෙපලට ජය ශ්‍රී සුබ මංගලම් ...!! ❤️

  • @nipunidulanjali8453
    @nipunidulanjali8453 ปีที่แล้ว +18

    එයාම ලියපු සින්දුවක්..😍 සුබ පැතුම්..❤🎉😍

  • @badrasisi8996
    @badrasisi8996 ปีที่แล้ว +5

    උපරිමයෙන් ලස්සනයි මේ දෙන්නගේ ගැලපීම කියන්න වචන මදි සුබ අනාගතයක් 🙏🌷💖💕

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 ปีที่แล้ว +36

    ලංකාවෙ දක්ෂම,ලස්සනම නිලිය ❤️❤️❤️ congratulations ශලා 😘

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +53

    ජිවිතෙ ඔබ පැතු සිහිනය සැබෑවක් වී ඇත❤ ඉදිරියද සුන්දර වේවා🙏 16 දා අල්ලගතපු අත ජිවිතයෙ කෙලවරතෙක් අල්ලන් ඉන්න ලැබේවා ❤ශ්‍රි සුභ මංගලම්❤

  • @dhanushkabandara4806
    @dhanushkabandara4806 ปีที่แล้ว +27

    දෙන්නා නියමෙටම ගැලපෙනවා. හරිම ලස්සනයි. මම ආසම චරිතයක් ශලනි කියන්නේ. ඉතින් හදවතින්ම සුබ පතනවා සුභ මංගලම්..හැමදාම සතුටින් ඉන්නා.ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ශලනි. ඒවා දරාගෙන ඉන්න අමාරු අය ඉතින් කකුලෙන් අදින දගලනවා. ඒවට අභියෝග කරමින් තමන්ගෙ ගමන් පාඩුවේ යන චරිතයක්. ආදරෙයි ශලනි ❤❤❤❤❤

  • @AkshaMadumali
    @AkshaMadumali ปีที่แล้ว +9

    Atleast you made Dinesh do an other song with Kachi ! Beautiful as always. ❤