නැදුන්ගමුව රාජාගේ අඩිපාරේ යන රාණිගේ අමුතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • නැදුන්ගමුව ගැන ගුණ ගයනා කරපු අය රාණිට ඇයි මෙහෙම කරේ

ความคิดเห็น • 93

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +19

    මගේ ඇත්රාජිනියනේ 🐘👑🐘👑🐘👑ඔබ නැදුන්ව අනුගමනය කරණ එක ගැන ගොඩක් සතුටුවෙනවා. ඇත්රජුන්ගේ පිටිපසු දම්වැල තියන පාදය ටිකක් තදයි වගේ. ඇත්රජණෙනි පරිස්සමින්, සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ ඇත්රාජිනිව බලාගන්න මහතුන් 2ම ස්තුතියි. සත්දන්තය ආරක්‍ශා කරගන්න අපේ උරුමයන්. දම්වැල ගැනත් විමසිලිමත් වන්න 🙏

  • @yuganiranga5999
    @yuganiranga5999 2 ปีที่แล้ว +39

    රාණිටත් හස්තිපාලක මහත්මාටත් ඒ සඳහා පුහුණුව ලබන දරුවාටත් උතුම් දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි .

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว

      බුදු සරනයි

  • @priyanibalathunga883
    @priyanibalathunga883 2 ปีที่แล้ว +26

    රාණි මැණිකට දෙවි පිහිටයි !

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +19

    රාණිටත් මේ මහත්වරු දෙන්නාටත් දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 3 หลายเดือนก่อน

    රානයෝ ඔයාට අපි ගොඩක් ආදරෙයි උතුම් දළදා සමිඳු පිහිටයි

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 ปีที่แล้ว +1

    තුනුරුවන්ගෙ සරණයි...රානිටත්...,ඔබ දෙපලටත්

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +3

    Rani ඔයා ට දළදා සමිඳුන් පිහිටයි පරිස්සමෙන් යන්න ....බුදු saranai 🙏🙏🙏❤❤

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว

    රාණි මැනිකට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා මැනික බුදුසරණයි

  • @වාසනා-ඝ2ණ
    @වාසනා-ඝ2ණ 2 ปีที่แล้ว +4

    රාණී මැණිකෝ😘😘😘😘ඔයාටයි ඔයාගෙ හස්ථිපාලක මහත්වරු දෙන්නටයි උතුම් වූ දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +11

    රාණිට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏❤❤❤🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @buddinikanchana984
    @buddinikanchana984 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

    • @priyanthakarunasinghe6897
      @priyanthakarunasinghe6897 2 ปีที่แล้ว

      රනි කියන්නෙ නුවර කන්ඩෙ ඩෙවලෙ හිටපු අලිපටියඩ

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว

    රාණි ඇතින්නට තෙරුවන්ගෙම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි..❤❤🌹🙏 ඇයට ජාතියේ උත්තමාචාරය ..

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +10

    රාණි අලි පැටික්කි ......💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🐘🐘🐘🐘🐘🐘
    බුදු සරණයි දෙවි පිහිටයි ...🙏🙏🙏
    රාණි බලාගන්න පොඩි මල්ලි ලස්සනට පැහැදිලිව අහපු පූශ්ණවලට උත්තර දුන්නා ....බුදු සරණයි ඔබ ⁣ දෙපළටත්...💖💖💖

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 2 ปีที่แล้ว +4

    මේ සියලු ඇත් සම්පතටම තෙරුවණ් සරණයි!!

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 ปีที่แล้ว +3

    සැමට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි!

  • @rasikasandamali4721
    @rasikasandamali4721 2 ปีที่แล้ว +4

    අපේ රටේ ගොඩාක් වටින සම්පත්... ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... එයලට සැර කරන්න එපා.. එයාලා ගොඩාක් ආදරෙන් බලාගන්නකොට එයාලත් ඒ ආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා.. මාත් ගොඩාක් ආදරෙයි සතුන්ට.. හරිම ආදරෙන් බලාගන්නකොට එයාලත් ගොඩාක් සතුටින් ඉන්නවා.. එයාලට ඇත්තටම ඔනේ ආදරේ .. පරිස්සමෙන් බලාගන්න... නැදුන්ගමුවේ රාජා නැති අඩුව හැමෝටම දැනේනවා.. රාණිටත් රාණිව බලාගන්න ඔයාලා හැමෝටමත් බුදු සරණයි... රාණිව ගොඩාක් ආදරෙන් බලාගන්න..

  • @nisansalanishi1889
    @nisansalanishi1889 2 ปีที่แล้ว +16

    නැදුන් මැනික ඔයාව ගොඩක් මතක් වෙනවා 😥😥😥

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +8

    රානි ඇත් රාජිනියටත් ආරක්ෂකයො දෙන්නටත් උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @dkumari1934
    @dkumari1934 2 ปีที่แล้ว +3

    රාණිට සියේලු දේවියන්ගේ පිහිට ලැබේවා

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 ปีที่แล้ว +6

    ඔබත් රටට වස්තුවක්,

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +3

    රාණි අපේ රත්නපුරේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤🙏🙏🙏🙏 raanita

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว +3

    සමන් දෙවි පිහිටයි රනිට 🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +7

    ඇයී ඉතින් රානිට පැටියෙක් හදන්න බැරි අපරදේ වටින සම්පත් නැති වෙනවා අනාගතඒට රානි මැනික්ට තෙරුවන් සරන්‍යී 🐘🐘🙏🙏🌼🌹

    • @suniljayakody7425
      @suniljayakody7425 2 ปีที่แล้ว +1

      you can study elephant breeding details in u tube. learn why srilanka
      domestic elephants are
      not mate.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +5

    Ranita උතුම් දළදා සමිඳු සරණින් නීරෝගී සුවය prarthana කරනවා ...rani කැමැත්තෙන් දළදා perahare yanabawa වෙන්නැති hodaya ඔසවා prakasha kale..
    .dergau wewa පින්වත් ranita....

  • @හිරෑ
    @හිරෑ 2 ปีที่แล้ว +3

    බුදුසරනයි පැටියො 🙏

  • @amanthasandaruwanlk
    @amanthasandaruwanlk 2 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @uthpalashehani5684
    @uthpalashehani5684 2 ปีที่แล้ว +8

    තුන් රුවනේ සරණයි ❤❤🙏🙏🙏

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +3

    Hoda wadasatahanakkk ranii manikaa budu saranayiii

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 3 หลายเดือนก่อน

    මටත් ආසයි චූටි අත් පැටියෙක් හදන්නේ එයාලා කන් දෙක වනවනා වනවනා හොඬ වනනකොට ආදරේම හිතෙනවා

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 2 ปีที่แล้ว +7

    මේ post එකේ ඇයි නැදුන්ගමුවේ ගුණ ගයපු අය කියල තියෙන්නෙ?
    රාණි ඇතින්නට ඒ අය මොනවද කලේ..

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +3

    රාණි මැණිකටත්..එයාාගේ මාමටත් දළදා සමිදු පිහිටයි...

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 ปีที่แล้ว

    Budusarani රානි manika ❤

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว +3

    රානිට බුදු සරනයි

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +5

    rani budusarani patiyoo 🙏🙏
    adaran balaganna pin

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +2

    රානි මැණිකේ... ❤️❤️😍😘😘

  • @silvachamari8240
    @silvachamari8240 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි රානී

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 2 ปีที่แล้ว +2

    උතුම් ඳලඳා සමිදු පිහිටයි සියලුම දෙනාටම

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි..

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว +4

    Rani...Oyata Theruwansatanai

  • @chamilachamila5213
    @chamilachamila5213 2 ปีที่แล้ว +1

    බුදු සරණයි රානි මැනිකට.

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +5

    Rani manikata budusaranai

  • @travelwithelephantssrilank7127
    @travelwithelephantssrilank7127 ปีที่แล้ว +2

    ඇලේ මාමා 🖤

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf ปีที่แล้ว

    රානි.මැනික.ඔයාට.දළදා.සමිදු.පිහිටයි

  • @chitragunawardana5906
    @chitragunawardana5906 2 ปีที่แล้ว +6

    Budusarani rani ❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว

    ඒ මල්ලිගේ කතාවෙන් කියන්න පුලුවන් එයා ඉස්සරහට හොද අලි බාස්සුන්නැහේ කෙනෙක් වේවි...✌✌

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 2 ปีที่แล้ว +5

    Dalada samidu pihitae🙏🙏

  • @Lakshan-w7r
    @Lakshan-w7r ปีที่แล้ว

    යකා මාමා♥️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +3

    Good 🌹🌹✋✋🌹👍🌹👍🌹👍🌹✋

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Budusaranai Rani manikata❤

  • @MalishaDilrukshi-ij8js
    @MalishaDilrukshi-ij8js ปีที่แล้ว +1

    රානීගෙනුත් ප්‍රස්නයක් අහන්ඩ අයියෝ බලන්ඩකෝ එයත් කතා කරනවා
    රාණි= මාත් එක්කත් කතා කරන්ඩකෝ අයියෝ

  • @supunkavida1274
    @supunkavida1274 2 ปีที่แล้ว +2

    Kolla maru wadda

  • @kavionline2004
    @kavionline2004 2 ปีที่แล้ว +3

    💖💖❤❤

  • @shanukaimesh4628
    @shanukaimesh4628 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว

    රාණි කෙල්ල දිගුකල්් වැජඹෙවා ❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Uthum dalanda samidun pihitai 🙏🙏🙏

  • @NihalSantha
    @NihalSantha ปีที่แล้ว

    බලංගොඩ රාජා ගැන විඩියෝ එකක් දන්න කෝ

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +2

    🙏🙏👌👌👌

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +6

    ❤🐘❤🙏

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br ปีที่แล้ว

    Budu sarani manika katay

  • @මුතුවරුසා
    @මුතුවරුසා 2 ปีที่แล้ว +5

    මෙයාව ඇයි අභිජනනයට යොමු කරන්නේ නැත්තේ මෙයා හොද කුලයක සතෙක් කියල මට පෙනෙනවා අභිජනනයට සුදුසු කෙනෙක්

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว

      එතකොට ගැබ් කාළය වසර දෙකක්..එතකොට පෙරහැර ට අරන් යන්න බැරි නිසා,....

    • @suniljayakody7425
      @suniljayakody7425 2 ปีที่แล้ว

      pl study about cost of maintenance after mating for baby elephant.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว

    රාණි බලාගෙන ඉන්නවා කතාකරන දිහා

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +1

    Adaren karunawen me rani manikawa balaganna raniatinnatat balganna depalatath dalada samindu pihitai

  • @ayeshasandamali519
    @ayeshasandamali519 ปีที่แล้ว

    Rani manik katetai mamala dennatai uthum dalada samindunge pihitai

  • @chandaniranuka3854
    @chandaniranuka3854 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +2

    Aney mey ali sampata kotaram watinawada kaley inna watina ali atun ewayey inna minisun eay idam allagena maradamanawa eay satunta kisima sadareneyak naa minisun hamatanama sata inney eka seemawakai eaukath minisun allagena vipath sidukRenawa

  • @asanthiweerasinghe82
    @asanthiweerasinghe82 2 ปีที่แล้ว +1

    Mekai kawruth ranita dos kiwwe nane e unata nadungamuwe eyata garu karanna kiwwe na eka wasanawata hambawena deyak minissunta eyawa amataka karanna ba e gamana e thejasa balen ganna bane

  • @geethikawickramasinghe7663
    @geethikawickramasinghe7663 2 ปีที่แล้ว +1

    🐘🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +5

    අනේ ඔය සතාව ඇයි දෙයියනෙ පයින් අරගන යන්නෙ ඔය තරමි දුර පවි නේද මොන තරමි ඇගට අමාරැද ඔය සතා ඊට පස්සෙ වයසට යන්න ඈලිනා දුර්වල වෙයි පවි ඵයාගෙ වෙහෙස නිසාම දුර්වල වෙලා යන්න ඉඩ දෙන්න ඵපා නැදුන්ගමූව පයිනා ගියා කියලා ඔය අසරණ සත්වයා මොකටද පයින් අරගන යන්නෙ ඒ නැදුන්ගමූව වාහනයකට යන්නෙ නැති නිසානෙ අයියෝ භෙහෙමත් මනුසාසයන්ට හිත් වල තියන අසනීප

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +3

    අනෙ.එයා.මොනවදො.කියනවා.

  • @chanakamadhusanka926
    @chanakamadhusanka926 2 ปีที่แล้ว +2

    pradana basunnehegen godak wisthara ahaganna thibuna.podi awasthawak denna epai ethumatath

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 ปีที่แล้ว +3

    Daladasamidu pihitai.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +3

    Perahara thahanam kala yuthuyiii sathwa hinsawak misak athi deyak na...

  • @rashansaparamadu5800
    @rashansaparamadu5800 2 ปีที่แล้ว +1

    Machan dan ochcharai budhdha sashanema rakinna inne ali tika padu e saththunta inna Dipan terdin wenna ape un miniyak hari wikunanawa ne ane manda

  • @Isuri-r9s
    @Isuri-r9s 15 วันที่ผ่านมา

    Kiyanna thiyenne anukarana karanna epa wahane gana ithiri karanawa neweine paw kochchara durwala wenawada amaruda katin kiyannada poddak hithanna wahane aran yanna 🙏naduntath wasanata wage pahasukam thibuna nam adath innawa 🙏plz wahane aran yanna

  • @nirmalsanthush2380
    @nirmalsanthush2380 2 ปีที่แล้ว +2

    මාර රහස 😅

  • @jayanthadayananda236
    @jayanthadayananda236 2 ปีที่แล้ว +2

    Uthum dladha samidu pihitai

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว

    අනේ මේ අහිංසකයව තමන්ගෙ ඇතා ජනප්‍රිය වෙන්න කියලා හැතැක්ම සිය ගානක් පයින් ඇවිද්දවන්න එපා. නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුගේ වගේ මෙයාගෙත් ආයුෂ කොට වෙයි. මෙයත් වයසයි. නැදුන්ගමුවේ රාජා එච්චර වයස වෙලා ලෙඩින් ඉඳලත් පයින්ම ගෙනත් ඒ මහන්සිය නිසාම අන්තිමට ජීවිතයත් හැර යන්න සිද්ධ උනා. මේ අහිංසක සතාටත් ඒ අපරාදෙ කරන්න එපා. වෙනදා ආපු විදිහට වාහනේම එක්කගෙන එන්න.මේ මන්දබුද්ධික කාලකන්නි මිනිස්සු දාලා මෝඩ විකාර ට්‍රෙන්ඩ් කරන්න හදනවා. මේ කිසිම සතෙක් කැමති නෑ කකුල් ගෙවෙනකල් පයින් එන්න.

    • @thilinibhagya8645
      @thilinibhagya8645 ปีที่แล้ว

      අයියෝ නැදුන් ලොරි වල යන්න කැමති නැති නිසා පයින් එක්කන් ගියේ .නැදුන් වාහනේකට කියලා ගියේ ඉන්දියාවේන් ආපු නැවේ විතරයි .

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว

    Me.යෝධයා ....program eka korana buwa....athek saha aliya gana වෙනස wath danne naha 😂😂😂

  • @niroshanniro854
    @niroshanniro854 2 ปีที่แล้ว +2

    Ara katha karanne apuruwata..piba piba

  • @برينكابرينكا
    @برينكابرينكا 2 ปีที่แล้ว +2

    Tnharu van safNiy oa ba dapalata