මට උගන්වපු ගුරුවරුන් නැත්තන් අද මම මෙතන නෑ - දහස් ගණන් ගුරුවරූන් ඉදිරියේ අනුර සංවේදී වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මට උගන්වපු ගුරුවරුන් නැත්තන් අද මම මෙතන නෑ - දහස් ගණන් ගුරුවරූන් ඉදිරියේ අනුර සංවේදී වෙයි

ความคิดเห็น • 403

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +50

    සහොදරයා ඔබේ කථාව බුද්ධිමත්ව තමන් පැමිණි මාතෟකාව තුල නිවැරදිව කරනවා.සතුටුයි ඔබ වැනි බුද්ධිමත් නායකයෙක් මේ රටේ නායකයා වෙනවට. ඔබතුමාට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා . අපි පවුල් පිටින් මාලිමාවට .

  • @ranga8277
    @ranga8277 หลายเดือนก่อน +73

    සාමාන්‍ය ජනතාවට ගෝචර වෙන්නෙ නැති පොයින්ට්, හිතන්නෙ නැති පැතිකඩවල් ලස්සනට පහදල විස්තර කරන හැකියාවට මගෙ ප්‍රණාමය ❤❤❤❤

  • @s.dammika5220
    @s.dammika5220 หลายเดือนก่อน +83

    මෙවනි සුබවාදී නායකයෙක් බිහි වන අවසන් අවස්ථාව මෙයයි එය යථාර්ථයක් කරමූ ❤❤

    • @pushparani6825
      @pushparani6825 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන් අනුර.ජනපතිවෙනවාමයි ස්තිරයි ජයනියතයි ජයවෙිිවා

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +73

    අනුර ඔබ පමණයි එකම විශ්වාසය එකම බලාපොරොත්තුව එකම පැතුම මාලිමාවට ජයවේවා

  • @asitharanjan8177
    @asitharanjan8177 หลายเดือนก่อน +63

    වාසනාවන් ගුරැබවතුනි මෙි එකතුඋණා වගේම අපගේමවිිරට බෙිරගන්න එකතු වෙමු හරිතිරනයක් ගමු හැමෝටම ජයමවෙිවා

  • @udayangaperera6849
    @udayangaperera6849 หลายเดือนก่อน +43

    මේ බුද්ධිමත් මිනිස් සුනාමිය දැක්කාම හිතට මාර ආඩම්බරයක් දැනෙන්නේ.මාලිමාවට ජයෙන් ජයම වේවා !!!

    • @siri_bara_pura
      @siri_bara_pura หลายเดือนก่อน +1

      👍👍👍💖💖

  • @pora9321
    @pora9321 หลายเดือนก่อน +29

    සුපිරි කතාව .මනසින් උසස් මිනිස්සුන් බිහිවන්නේ අඩුවෙන්.අනුර වගේ පිරිපුන් දැනුවත් කිරීම ක් කරන්න සුපිරි ඩැඩිඩෙක් වෙන්ඩම ඔිනේ.❤ස්තුතියි රටෙි පිනට පහල උන ඉදිරි ජනපති ට.
    ජයවෙිවා ජාතික ජනබලවෙිගයට !

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 หลายเดือนก่อน +111

    ස්තුතියි අනුර සහෝදරයා .. ලංකාවේ කතිකයෙක් ඉදිරිපත් කල ඉහලම වටිනාම කතාව අහන්න අද දවසේ අහන්න මම පින් කර තිවුනා . 🙏 . අපි මේ අපේ රට ගොඩනගමු .

    • @chamarisilva9218
      @chamarisilva9218 หลายเดือนก่อน +2

      මෙයාට කොහොමත් හොදට කතා කරන්න පුලුවන්.
      මෙදා කාතාව අහල තමයි කර ගන්නෙ.😂😂😂

    • @gidswa6990
      @gidswa6990 หลายเดือนก่อน

      ​@@chamarisilva9218ඇයි මේ කියන ඒවායේ තියෙන වැරැද්ද මොකක්ද ..ඒකට අමිතු කතිකත්වයක් අවශ්‍යය නෑ

    • @nishanthaindrajith9664
      @nishanthaindrajith9664 หลายเดือนก่อน +6

      gawayanta mewa therenne na hal kilo eke gana witharai un danne

    • @wimalism
      @wimalism หลายเดือนก่อน

      @@chamarisilva9218 එහෙම හිතන එක සාධාරණයි.අපි එතරම් රැවැටිලා තියනවා.කතාව හරියටම වැඩ කරලතියනවද කියල බලන්න වැඩි දවසක් නෑ..............

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 หลายเดือนก่อน +2

      හරියටම හරි

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 หลายเดือนก่อน +34

    සෑම විෂයයක් කෙරෙහිම මනා පිරැැනු දැනුමක් ඇති නායකයෙක්. මෙතුමා මෙි රට ඉහල තලයක ඔසවා තබනු නිසැකය. බොහෝ දෙයින් බැටකා සිටින ලාංකීය ජනතාව දෑස් දල්වා අනුර කුමරු දෙස බල සිටිනවා. ඔබට ජය නිසැකය . සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ඔබට ලැබෙිවා !!!

  • @Herathmudiyanselagewimalasena
    @Herathmudiyanselagewimalasena หลายเดือนก่อน +25

    අපිට ඉවසිල්ලක් නෑ මාලිමා ආණ්ඩුවක් යටතේ ඔබ තුමා ජනාධිපති වනතෙක් ජයවේවා බුද්ධිමත් ජන නායකයාණෙනි❤️❤️❤️❤️

  • @M.Dinesha
    @M.Dinesha หลายเดือนก่อน +41

    නිසි අධ්‍යාපනයක් ලබා දීම තුලින් තමයි ශක්තිමත් සමාජයක් ගොඩ නැගෙන්නෙ..අපිටත් අපේ ගුරු මෑණිවරු පියවරු මතක් වුනා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @letsseenow6379
    @letsseenow6379 หลายเดือนก่อน +197

    ❤මේ වගේ දැනුමෙන් පිරිපුන් දක්ෂ නායකයෙක් මේ සියවසේ ආයිත් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි....... රටේ පිනට බිහි වූ කුමාරයාණෙනි .....ඔබට රට භාරයි

    • @user-cv3rk4yj3l
      @user-cv3rk4yj3l หลายเดือนก่อน

      😂zss🎉🎉I,

    • @user-do5fk1el2s
      @user-do5fk1el2s หลายเดือนก่อน +6

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน

      මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

    • @wimalism
      @wimalism หลายเดือนก่อน

      @@indikalakmali9055 ඔබ හොදයි කියල හිතන දේශපාලන නායකයටත් පාසල් අධ්යාපනයට කරන්න පුළුවන් වෙනස මොකද්ද කියල කියන්න.ඒවගේම ඒවා ඉටුකරන්න බැරිනම් මහජනයාට පත්කළ නායකයා අයින් කරන්න වැඩපිළිවෙලක් හදන්න කියන්න.

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +4

      සහෝදරයා ❤ කවදාවත් ඒ වචනය වෙනස් කරන්න එපා... රජවරු කුමාරවරු.. ශ්‍රීමාතානන්... More than enough 🙏 ජයවේවා 🌹

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 หลายเดือนก่อน +50

    අවන්ක ,නිහතමානී බුධ්මත් නායකයා අනුර ජයවේවා ! ❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushaWithana-fq8xb
    @AnushaWithana-fq8xb หลายเดือนก่อน +63

    ලංකාවේ නව වන විධායක ජනාධිපති ඔබයි.අනුර කුමාර දිසානායක මහතා ඔබට ජයවේවා!!! ඔබට තෙරුවන් සරණයි

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน +1

      මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 หลายเดือนก่อน +4

      Ube aachchi

    • @manjuperera
      @manjuperera หลายเดือนก่อน +1

      ​@@indikalakmali9055 අනේ පොන්ස්..පුක නොදී හිටපංකො..මගෙ දෙයියා..

    • @waruniekanayake2227
      @waruniekanayake2227 หลายเดือนก่อน +1

      😆

    • @ajanthaherath5266
      @ajanthaherath5266 หลายเดือนก่อน +2

      @@indikalakmali9055 මිනිරන් වලින් ග්‍රපයිට් නෙවෙයි බන් ග්‍රැෆීන් හදන්න පූලුවන් කියල කීවේ. වචනයක් වැරදුනාම ඔහොම උඩ පනින්න එපා.

  • @weliwewanandathero7125
    @weliwewanandathero7125 หลายเดือนก่อน +49

    ගුරුවරයා පමණක් නොව මුළු රටක් ඔළුව නිදහස් කරගෙන අහන්න ඕන කතාවක්...

  • @PalithaKankanamge
    @PalithaKankanamge หลายเดือนก่อน +20

    මේ ශතවර්ෂයේ බිහිවූ දක්ෂතම නායකයා වන අනුර කුමාර සහෝදරයාට රට භාර කරමු . මාලිමාවට ජය ..ජය ..ජය ..❤❤❤

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 หลายเดือนก่อน +41

    මේ පුස්තකාලයට රටේ නායකය කරමු ජයවේවා

    • @siri_bara_pura
      @siri_bara_pura หลายเดือนก่อน

      සුපිරි 👍👍👍

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 หลายเดือนก่อน +31

    මේ වගේ දැනුමක් තියෙන නායකයෙක් එනවා කියන්නේ රටේම වාසනාව.. අපේ මිනිස්සු හොඳ තීරණයක් ගත්තොත් අපේ රට ගොඩ

    • @TMD460
      @TMD460 หลายเดือนก่อน +3

      මඩ කරියනේ අහපියවු මීට කලින් මේවගේ දැක්මක් ඇති කෙනෙක් හිටියාද........? දැන්වත් 🤔 හිතපියව්.!!!

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 หลายเดือนก่อน +8

    1000%ක් ඇත්ත පරගැති හොරුන්ට කඩේ නොගිහින් මේ වගේ යහපතක් හෙට දවසේ අනාගතය වෙනුවෙන් කැප උනු ගුරු උතුමන් හැමොටම ගොඩාක් පින්.❤❤❤

  • @bgrathnasiri6193
    @bgrathnasiri6193 หลายเดือนก่อน +26

    ගුරු බවතුනි හොද පුරවෙසියෙක් සමජයට දායාද ගුරුවරුයි ඔබලාට අපෙ ප්‍රනාමය අපි ආදරෙයි හැමදාමත් රට හදන්න පෙරමුන ගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාලිමාවට ජයවෙවා

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb หลายเดือนก่อน +82

    ගමෙ කොල්ලා අනුර ජනාධිපති වේවා

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน +1

      මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 หลายเดือนก่อน +1

      👿

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน

      @@imalkagunawardana8476 ලපයගෙ ෆෙමිලි පොටො එකක් දාහන් පුලුවන්නම්

    • @manjuperera
      @manjuperera หลายเดือนก่อน

      ​@@indikalakmali9055උඹ ඇයි බං හැමතැනම පුක දෙන්නෙ ආසද..

    • @ajanthaherath5266
      @ajanthaherath5266 หลายเดือนก่อน +1

      @@indikalakmali9055 මිනිරන් වලින් ග්‍රපයිට් නෙවෙයි බන් ග්‍රැෆීන් හදන්න පූලුවන් කියල කීවේ. වචනයක් වැරදුනාම ඔහොම උඩ පනින්න එපා.

  • @asitharanjan8177
    @asitharanjan8177 หลายเดือนก่อน +55

    ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා

  • @sanjeewapatiranage1665
    @sanjeewapatiranage1665 หลายเดือนก่อน +9

    තරුනයෙක් වශයෙන් අඩම්බරඉ ගුරු මාතවනි ගුරු පියනෙනි... ඔබ සියලුම දෙනාට ...❤❤❤

  • @chathuraramasinghe4712
    @chathuraramasinghe4712 หลายเดือนก่อน +13

    රටක් වටින සුපිරිම සුපිරි කථාව පෙරමඟ සුබයි! යන මඟ පැහැදිලියි....

  • @kelumdilhara7674
    @kelumdilhara7674 หลายเดือนก่อน +21

    ජයම වේවා. අපේ රටේ දරුවන් ගැන ගොඩාක් සතුටුයි අපේ රටට ජයම වේවා .

  • @user-fl4co9bd2z
    @user-fl4co9bd2z หลายเดือนก่อน +12

    ❤❤මාරම දැනුමක් කොල කෑලි බලන් නැතුව වචන ගලපන අපූරුව,, මම කලින් ඔබට බැන්නා, ඒත් මේ පාර පවුලම මාලිමාවට ❤❤❤ ජය වේවා

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w หลายเดือนก่อน +11

    පැමිණි සියලුම ගුරු බවතුන්ට අපගේ ස්තුතිය පුද කරමි ❤❤❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා...

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 หลายเดือนก่อน +11

    විශිෂ්ටයි. ජයග්‍රහණය විජයග්‍රහණය කරමු

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +12

    පිට වෙන හැම වචනයක්ම අවංක බවක් කියාපානව.. මගෙ චන්දෙ ඔබටයි....රටවෙනුවෙන්.

  • @user-hl4iv6sm5f
    @user-hl4iv6sm5f หลายเดือนก่อน +29

    සජිත් ප්‍රේමදාස දේශන පවත්වන්නේ ප්‍රාථමික ස්කෝලෙ දරුවන්ට අනුර කුමාර දිසානායක දේශන පවත්වන්නේ ගුරු භවතුන් සඳහා එයින්ම නායකයන් දෙදෙනා ගේ තීක්ෂණ බුද්ධිය වටහා ගත හැකිය

    • @pushparani6825
      @pushparani6825 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @PiyaseeliMedawatte
    @PiyaseeliMedawatte หลายเดือนก่อน +7

    කථාව ඉතා විශිෂ්ටයි. ජයවේවා.

  • @GaminiManathunga-fw4bo
    @GaminiManathunga-fw4bo หลายเดือนก่อน +10

    ඔබ වගේ , කතා කරන කිසිම දේශපාලන නායක යෙක් අපි අතර නැහැ සහෝදරයා . ඔබ නියම නායකයෙක් .

  • @palliyaguru332
    @palliyaguru332 หลายเดือนก่อน +13

    මිනිසූනේ මේ සැබෑ දැනුම් ගබ්ඩාවේ ද්වාරය විවුර්තකර දැනුම පිපාසයෙන් පෙලෙන අහින්සක දරුවන්ගේ පිපාසය සංසිදුවීමට අවස්ථාව සැප්.21 දාඋදාකරදී මේරටේ සියලු පුරවැසියන් ගේ අනාගතය සැබෑවක් බවට පත්කරමු.මාලිමාව ජනතාවට නිවරැදි දිසාව පෙන්වය්.

  • @malaniganegoda6896
    @malaniganegoda6896 หลายเดือนก่อน +18

    සියලුම ගුරු භවතුන්ට ප්‍රණාමය,, 🙏🙏🙏🙏

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 หลายเดือนก่อน +9

    මෙතෙක් ගුරුවරයාට දුන් වටිනාම ඇගයීම මෙයයි.මේ ප්‍රණාමය ද හිමි ගුරුවරයාටහය

  • @RoshanRanasingha-o8d
    @RoshanRanasingha-o8d หลายเดือนก่อน +10

    නියම කතාව ජය වෙවා ..අනුර සහොදරයා...මාලිමාවට ජය වෙවා ..

  • @SampatheNuwan
    @SampatheNuwan หลายเดือนก่อน +23

    අනුර සහෝදරයා නනි ඉතිහාසපොතේ මුල්පිටුවේ ඔබතුමාගේ නම ලියවෙනවා නිසකයි. ශේෂ්ඨ නායකයෙක් ඔබතුමා. ජයවේවා.

  • @user-kh5su5gh9m
    @user-kh5su5gh9m หลายเดือนก่อน +16

    දැනුම් ගබඩාවක් malimawata ජයවේවා

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b หลายเดือนก่อน +23

    ලංකිය ජනතවට ජයවෙවා මලිමව දිනවමු එන්න එකාමෙන් ජයග්‍රහණය වෙනුනේ පොරබදිමු

  • @krishanjayasekara5813
    @krishanjayasekara5813 หลายเดือนก่อน +13

    Excellent speech. Thank you. All the best..!!!

  • @arunakelum8417
    @arunakelum8417 หลายเดือนก่อน +11

    අනුර සහෝදරයා දැනුම අති විශිෂ්ඨයි.

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb หลายเดือนก่อน +30

    බණ්ඩාරනායක එක්කලේ බලවේග 5 යී අපි සිසුනුත් එකතුකරල බලවේග 6ක් හදමු

  • @vijithamannapperuma424
    @vijithamannapperuma424 หลายเดือนก่อน +17

    ගුරු වෘත්තියේ වටිනාකම ලෝකයට ම මතක් කර දෙමින් , ලාංකික ගුරුවරුන් ට විශාල ගෞරවයක් ලබා දුන් ඔබට අපගේ ප්‍රණාමය.
    අ - අනාගතයේ
    නු- නුඹයි
    ර - රටේ නායකයා

  • @-sandaru.
    @-sandaru. หลายเดือนก่อน +44

    ❤❤❤❤ඉවසිල්ලක් නැ මට නම් මාලිමා ආන්ඩුවක් එනකම්

    • @indrajithudayakanthamaurap6887
      @indrajithudayakanthamaurap6887 หลายเดือนก่อน +1

      අපිටත් හෙම තමා..

    • @M.Dinesha
      @M.Dinesha หลายเดือนก่อน +1

      ඉවසීමෙන් සැනසීම..❤❤❤❤❤

    • @AnushaNilanthi-zk5jh
      @AnushaNilanthi-zk5jh หลายเดือนก่อน +2

      Ettatama මටත් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ AKD ජනාධිපති වෙනවා දකින්න ❤❤❤❤❤❤

    • @-sandaru.
      @-sandaru. หลายเดือนก่อน

      ​@@indrajithudayakanthamaurap6887❤❤ eyala 3% dith allan hitiya nm wijaygrhanayak daka daka inna apith kohoma hari iwasan imu..😊..me para sapthambar 21,22 game hamotama chanda prethipala balanna mama ape gedarata aradana karala iwarai..Horu raja karawala kiribath kapapu apata malimawe jyagrahanaya wenuwen gam pitin gennala sathuta samaranna deparak hithanna..❤❤❤ jaya wewa malimawata..ape akd❤ kiyanawa wagema apatath malimawen thaniyen bukthi widinna al wathura widuruwak wath epa..rata hadunama e prethilaba apatath samanawa labewi..Anna e samaja sathkaraya wenuwenui mehema liyanne.Me dewal gana katha ksranneth..Ithin ekathu wemu me dan idanma..Meka wijayagrahanayak wiya yuthumayi..❤❤malimawe anduwakin palanaya wena me rate hamana hulagath me minissunta sahanayak genath dewi..E dawasa ikmanatama ewi..Ethakan hama thathparayakma me wenuwen wachanekin hari sahayak wemu...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sri lankan lovers = npp....Jaya wewa..

    • @-sandaru.
      @-sandaru. หลายเดือนก่อน

      ​@@M.Dinesha​@indrajithudayakanthamaurap6887 ❤❤ eyala 3% dith allan hitiya nm wijaygrhanayak daka daka inna apith kohoma hari iwasan imu..😊..me para sapthambar 21,22 game hamotama chanda prethipala balanna mama ape gedarata aradana karala iwarai..Horu raja karawala kiribath kapapu apata malimawe jyagrahanaya wenuwen gam pitin gennala sathuta samaranna deparak hithanna..❤❤❤ jaya wewa malimawata..ape akd❤ kiyanawa wagema apatath malimawen thaniyen bukthi widinna al wathura widuruwak wath epa..rata hadunama e prethilaba apatath samanawa labewi..Anna e samaja sathkaraya wenuwenui mehema liyanne.Me dewal gana katha ksranneth..Ithin ekathu wemu me dan idanma..Meka wijayagrahanayak wiya yuthumayi..❤❤malimawe anduwakin palanaya wena me rate hamana hulagath me minissunta sahanayak genath dewi..E dawasa ikmanatama ewi..Ethakan hama thathparayakma me wenuwen wachanekin hari sahayak wemu...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sri lankan lovers = npp....Jaya wewa..

  • @padminiliyanage809
    @padminiliyanage809 หลายเดือนก่อน +5

    ජය වේවා .මව්බිමට අපගේ උත්තමාචාරය

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +15

    මැත දේශපාලන ඉතිහාසයෙහි අපට දකින්නට ලැබුණ අසන්නට ලැබුණ අදිශ්ඨාණශීලී දක්ෂ ජන නායකත්වයකට සුදුසු ම පුද්ගලයා....අනුර දිසානායක මැතිතුමා ....බහුතරය එය තිරණය කරල ඉවරයි ..මාළිමාවට ජය වෙිවා ! 🌏💐🤝

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 หลายเดือนก่อน +10

    මාලිමාව දිනවූ සැමට ස්තූතියි
    අනුර ජනාධිපතිතුමාට ස්තූතියි

  • @GaneshaAnuruddhika-lt5kz
    @GaneshaAnuruddhika-lt5kz หลายเดือนก่อน +32

    ඉවර වෙන්කම් අහගෙන ඉන්න පුළුවන්
    ජය්වේවා මාලිමාවට ❤❤❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน

      මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

    • @AnnSewd
      @AnnSewd หลายเดือนก่อน

      ​@@indikalakmali9055 එකම Comment එක Copy Paste කර කර යන්නෙ මොකද බං?

    • @nelsin5040
      @nelsin5040 หลายเดือนก่อน

      ​@@indikalakmali9055උබට අවුරුදු වගෙ නේද ගවයා

    • @waruniekanayake2227
      @waruniekanayake2227 หลายเดือนก่อน

      කරැනානරලා මොලේ පරික්ෂා කර ගන්න
      බෙහෙත් ගන්න

    • @ajanthaherath5266
      @ajanthaherath5266 หลายเดือนก่อน

      @@indikalakmali9055 මිනිරන් වලින් ග්‍රපයිට් නෙවෙයි බන් ග්‍රැෆීන් හදන්න පූලුවන් කියල කීවේ. වචනයක් වැරදුනාම ඔහොම උඩ පනින්න එපා.

  • @sumithluxman3388
    @sumithluxman3388 หลายเดือนก่อน +38

    මාලිමාවට ජය වේවා

  • @u.gkapila8432
    @u.gkapila8432 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ කතාව ඉතා හරවත් මම මේපාර පලමු වතාවට NPP එකට අපේ සමහර හමුදුරු වරුන්ට
    රටටම හෙන ගැහුවත් කමක් නැහැ මදුරු නෙට් එකක් දිලා

  • @priyankakumarage2633
    @priyankakumarage2633 หลายเดือนก่อน +9

    ගුරු සමුළුවේ කෙළවර සෙවු මට ක්ෂිතිජය මතක විය.ජය වේවා සැමට

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j หลายเดือนก่อน +10

    Akd ජයවේවා ❤❤❤❤අපේ ගමේ සහෝදරයා...

  • @sabaragamuwaeducation-yf4rz
    @sabaragamuwaeducation-yf4rz หลายเดือนก่อน +28

    අධ්‍යාපනයට ජය ❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 หลายเดือนก่อน +7

    ගුරැමෑනිවරැන්ට ගුරැපියානුන්ට අපේ පුුනාමය මාිලිමාවට ජයවෙිිවා

  • @SusantaAdikari-qq1od
    @SusantaAdikari-qq1od หลายเดือนก่อน +16

    ❤❤❤❤ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉😘😘😘

  • @wasanthakumara8260
    @wasanthakumara8260 หลายเดือนก่อน +7

    ගුරැ මැනිවරැනි පියවරැනි ඔබට මෙි රටෙි ජනතාවගේ ස්තුතිය

  • @shiromanie2259
    @shiromanie2259 หลายเดือนก่อน +11

    මේ පරමාර්ථයන් ඉටු කරන්න නම් අපේ ජන්දය බුද්දිමත්ව ජාතික ජන බලවේගයට දෙමු.👍🙏

  • @NamalKumara-i2t
    @NamalKumara-i2t หลายเดือนก่อน +15

    Jayawewa sahodara sahodariyane ❤❤❤❤❤❤❤

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ නගන්න

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 หลายเดือนก่อน +9

    අනේ අනුර සහෝදරයා සහෝදරය ඔබගේ සිත වෙනස් වෙන්න ඉඩ දෙන්න එපා. ඔය පුටුවට ගියාම රත්වෙන පස්ස පැත්ත රත් නොකරගෙනඔබ මෙන්ම අපිත් දුක් විඳපු දුක් විඳලා ඉගෙන ගත්තු මිනිස්සු ජීවිතේ හරියට කන්න බොන්න නැතුව කිසි සැනසීමක් සතුටක් සමාදානයක් නැතුව හිටපු මිනිස්සුඅපි විඳපු දුක් අපේ දරුවෝ අනාගත පරපුර නොමිදින පිණිස ඔබ ගත්ත උත්සාහයට ඔබ අරගන්න තියෙන උනන්දුවට උත්සාහයට බොහොම ස්තුතියි. ඒ ස්ථිරව මේ සේම පවතින්නට කියලා යාඥා කරනවා

  • @Prabathobey1980
    @Prabathobey1980 หลายเดือนก่อน +13

    සතුටුයි සර්. ඔබ ජනපති විය යුතුමයි

  • @mTEC85
    @mTEC85 หลายเดือนก่อน +9

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @user-ek4jg3un3t
    @user-ek4jg3un3t หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @krishanthacaldera1259
    @krishanthacaldera1259 หลายเดือนก่อน +5

    I am very happy to hear these words. Let's stand with them to make this practical. ❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน +35

    අපේ දරැවන්ගේ අධ්‍යාපනයේ සුභවාදී අනාගතයක්

  • @buddhiniwalakuluarachchi8281
    @buddhiniwalakuluarachchi8281 หลายเดือนก่อน +8

    නුබට ඉහලින් අප යනෙනු දැක තුටින් සැනසුම වින්ද..
    ඇදුරුතුම නුබ තමයි සමනල කන්ද❤

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 หลายเดือนก่อน +4

    කරුනාව දයාව හදුනන අධ්‍යාපන
    රටාවක් නිර්මානය කරමු.❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍

  • @hanryekanayake
    @hanryekanayake หลายเดือนก่อน +12

    ඉරිදා අපි එනවා ඔය ස්තානයට හමුදා සමුහිකය අදිටන

  • @lalgalabada262
    @lalgalabada262 หลายเดือนก่อน +24

    6-6-7 කියලා අපි නිවැරදි කරගමු. නැත්නම් ඕකත් ඇති විරුද්දවාදීන්ට

    • @user-ek4jg3un3t
      @user-ek4jg3un3t หลายเดือนก่อน +2

      ඔව්..අම්මේ..මමත් ඔය ගැන හිතුවා..

  • @ekanayakewm9971
    @ekanayakewm9971 หลายเดือนก่อน +8

    මාලිමාව දිනවමු❤ජයවේවා❤❤❤❤

  • @mavirowi2230
    @mavirowi2230 หลายเดือนก่อน +74

    ගුරු භවතුන්ට ප්‍රණාමය, මාලිමාවට ජයවේවා ❤

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน +1

      මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 หลายเดือนก่อน +1

      aachchi

    • @ajanthaherath5266
      @ajanthaherath5266 หลายเดือนก่อน

      @@indikalakmali9055 th-cam.com/video/rYSaGOjC9Ww/w-d-xo.html

    • @ajanthaherath5266
      @ajanthaherath5266 หลายเดือนก่อน

      @@indikalakmali9055 මිනිරන් වලින් ග්‍රපයිට් නෙවෙයි බන් ග්‍රැෆීන් හදන්න පූලුවන් කියල කීවේ. වචනයක් වැරදුනාම ඔහොම උඩ පනින්න එපා.

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน

      @@ajanthaherath5266 මෙ මට කියහන්කො මිනිරන් ග්‍රපයිට් කරන්න උගන්නපු එකා

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +12

    Obasamat Dirgayu wewa 🙏🙏🇱🇰🙏🙏❤️🇱🇰❤️❤️💯

  • @nimalquintine9356
    @nimalquintine9356 หลายเดือนก่อน +2

    We are proud of your talk

  • @nishanthapradeepkumara8735
    @nishanthapradeepkumara8735 หลายเดือนก่อน +2

    මෙවැනි බුද්ධියක් ඇති මිනිසකු රටේ නායකයා කර ගැනීමට රට වැසියන්ට බුද්ධිය පහළ වේවාය ප්‍රාර්ථනා කරමි

  • @laksmanmapa8008
    @laksmanmapa8008 หลายเดือนก่อน +18

    මාලිමාවට ජය වේවා ❤️👏👏❤️👏

  • @priyanikulasekara216
    @priyanikulasekara216 หลายเดือนก่อน +11

    ජනතාවට ජය වේවා.,මාලිමාව දිනේවා❤❤

  • @user-du4wr9om9e
    @user-du4wr9om9e หลายเดือนก่อน +19

    එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලනයේ බිහිවූ සෑම අතින්ම පරිපූර්ණ විශිෂ්ඨතම කථිකයා... සජිත් ප්‍රේමදාස පුස් ඌරා විවාදයට බයෙන් රෙද්දෙ රෙවිල පැනල දුවන එක අහන්නත් දෙයක්ද... අනාගත ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ලැබෙීවා ❤❤❤❤

  • @mubaa88
    @mubaa88 หลายเดือนก่อน +5

    Respected Ak this time vote for you and always welcome are tie to supporting you , one of my respected politicians 🫡

  • @neelrupasingha6525
    @neelrupasingha6525 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයෙන් ජයම වේවා...

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน +10

    මේ වගේ දැනුම තියෙන එකම නායකයෙක් මෙතෙක් බිහිවි නැහැ ..ඔබතුමා තමයී අපේ sri lankawa ලොකයේ බලවත් රට බවට පත්කරන සැබැ නායකයා ....නව ජනාධිපති තුමාට ජයවේවා !!!

  • @NishakaWickrama
    @NishakaWickrama หลายเดือนก่อน +10

    කාලකණ්නි රනිලා පස්සේ යන වුං…පනනැති මළමිනිය මහින්ද පස්සේ යන වුං….උබලා හිතුවද ඒ හොර හැත්තට මේ තරං සුන්දර වෙන්න පුලුවන්ද කියලා? හිතේ කිසිම බොරැවක් වන්චාවක් නැති බව මුහුණාන්ම පැහැදිලිව පේන මෙවන් නායකත්වයක් රටටම වාසනාවක් බොලවු…..වාසනාවක්. මම අනුරට කඩේ යනවා යකුනේ…කොන්ද කෙලින් තියන් කඩේ යනවා. අනුර ❤❤ NPP ❤❤ Save Sri Lanka …….

  • @anilsampath4422
    @anilsampath4422 หลายเดือนก่อน +1

    ජීවිත කාලෙම අහපු විශිෂ්ටතම කතාව.ජයවේවා අනුර සහොදරයා

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 หลายเดือนก่อน +2

    Excellent speech by Mr Anura

  • @dayamanjayasingha2686
    @dayamanjayasingha2686 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙිවා

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 หลายเดือนก่อน +17

    ආදරනිය ගුරුබවතුනි ජාතික පුනරුදයක් උදෙසා ජාතික ජනබලවේගය මාලිමාව දිනවන්න වෙහෙසෙන ආදරනිය ඔබලාට මේ රටේ පුරවැසියන් ගේ ආදරනිය ගවුරවනීය උත්තමාචාරය පුද කරන්නෙමු ඒ වගේම ඔබට ජය සතුට හා දීර්ගායුස ප්‍රාර්ථනය කරන්නෙමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 หลายเดือนก่อน +10

    ❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @WadugeKaru
    @WadugeKaru หลายเดือนก่อน +7

    Jaya wewa❤

  • @liyanageranil6271
    @liyanageranil6271 หลายเดือนก่อน +4

    ගුරුවරු කවුද කියල හරියටම තෙරුනෙ සහොදරයගෙ කතාව අහල හිතෙ තිබ්බෙ මරු ජොබ් එක වරුවනෙ වැඩකියල

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා .

  • @IndraniGunarathna
    @IndraniGunarathna หลายเดือนก่อน +1

    අධ්‍යාපනය ගැන මේවගේ කතාවක් අහපු පලමු වතාව.ඉදිරි අනාගත දරුපැටවුන්ගේ වාසනාව.
    අනුර සහෝ.. ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.අනාගත ජනාධිපති තුමනි.ජයවේවා!!මවුබිමට විජයවේවා..!! 🙏🙏🙏🎉️🤩

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga6870 หลายเดือนก่อน +1

    සහෝදරයා අපි ඔබ සමගයි..............

  • @georgefernando1506
    @georgefernando1506 หลายเดือนก่อน +9

    ජාතික ගුරු සමුළුවට ජයවේවා! !! මාලිමාවට ජයවේවා ජයෙන් ජයවේවා! !!!❤️❤️

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +4

    සහබාගි උන ඔබ‍ට හිස නමා ආචාර්ය karami

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +26

    අනුර සහෝදරයා ❤❤❤ Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l หลายเดือนก่อน +30

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +4

      ඡන්දය දෙන්න එන්න ❤

    • @user-vt3ue3rz3v
      @user-vt3ue3rz3v หลายเดือนก่อน +3

      අපි බහරෙන්

  • @deshabandu4005
    @deshabandu4005 หลายเดือนก่อน +7

    සජියගෙන්, රනිලගෙන් අහන්න බලන්න... මේ දැනුම තියෙනවද කියලා?????. Npp AKD ❤❤❤❤

  • @nandanikusumalatha9893
    @nandanikusumalatha9893 หลายเดือนก่อน +11

    ඔබට රට බාරයි. අපි පතමු .

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +8

    මේවා අහල අනුර ගේ ලපේ හොයන උන් කෝ balamu

  • @DineshAnura-s1w
    @DineshAnura-s1w หลายเดือนก่อน +1

    අරවින්ද ගුරැ පියානෙනි මමත් වාසනාවන්තයි ඔබ වැනි ගුරු උත්තමයෙකුගෙන් අකුරු ඉගෙනුම ලැබිමට හැකි විිම..... උත්තම මිනිසා ඔබයි ගුරු පියානෙනි.....ඔබතුමාට නිදුක් නිරෝගීභව ලැබේවා ......බුදු සරණයි..... දෙවි පිහිටයි .....

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 หลายเดือนก่อน +3

    Absolutely scintillating