නැදුන්ගමුවේ රාජාට නුවරට එන අතරමග සිදුවු සුවීශේෂිම සිදුවීම් | Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 172

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว +23

    එදා රජවරු රට එක්සේසත් කිරීමට නිබදව කැපවුනා.මේ තමයි ඒ එක්සේසත් කල දේශයේ අභිමානය ලොවට පෙන්නුම් කරන තවත් රජෙක්.තෙරුවන් සරනයි ඇත් රජුනි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 ปีที่แล้ว +44

    " ඔබත් රජෙකි " සියලු කුසල් බලයෙන්, මීලඟ භවයේදීම නිවනින්ම සැනසෙත්වා! යි අධිෂ්ඨාන කරමු.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว +1

      Eth Rajaano, Mama Numba Balannata Heki Ikmanata, Thegith Aran Enewa.Wasanawan! Mathu Dina Numbata Buduba Lebenawa ,Lebenawamai.! Edata Api Dihaa Balapan Kollo
      .Umbata Devi Pihitai.

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +25

    අනේ ඇස් වලට කදුලු එනවා..හස්ති රජානනි ඔබ නිදුක් නීරෝගි වෙත්වා ♥️♥️♥️♥️

  • @rawijesekara1034
    @rawijesekara1034 3 ปีที่แล้ว +25

    මට හිතෙනවා මතු බුදුවෙන බෝධ්සත්වයන් වහන්සේ නමක්ද කියලා තෙරුවන්ගෙ සරණයි ඇත් රජුනි ඔබට...🙏🙏🙏

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 3 ปีที่แล้ว +16

    මගෙ රටට දැයට දළදා වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබි සියලු ලෙඩ රෝග තුරන් වී සෞභාග්‍යමත් කාලයක් උදාවෙවාඅ♥🥰

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      ❤️

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 2 ปีที่แล้ว +6

    කකුල් වලට දම්වැල් නොදා ගමන් ගන්නා එකම ඇත් රජු ඔබයි අපගේ..

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +16

    සුදු නෙලුමක් හොඩින් අරන්
    දළදා හිමි පුදන හැටී...
    සිහි කරමින් හරි සතුටින්
    අපෙ ඇත්‍ රජු වඩින හැටී...
    සාදු සාදු ඇත් රජුනේ
    ගතට වෙහෙස නොදැනේවා...
    බුදු සමිදුට සේවය කර....
    නිවන්මගට යොමු වේවා !!!

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +5

    පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි
    ඔබට නිවන් සුව ලැබේවා
    සම්බුදු සරණයි
    සම්බුදු පිහිටයි.

  • @ashokabandara4361
    @ashokabandara4361 2 ปีที่แล้ว +2

    පින්වන්තමවූ ඇත් රඡාණෙනි.... ඔබතුමාට ඒ භාග්‍යයවත්වූත් අරහත්වූත් ගෞතම සම්මාසම්බුදු රඡාණන් වහන්සේගේ සාසනයේදීම උතුම්මවූ චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධය වීමෙන් මේ දක්ඛිතමවූ සංසාර කතරින් නිදහස්මවීමේ වාසනාව උදාම වේවා.....! ඔබතුමාට තෙරුවන් සරණයි....!!

  • @ik-km4et
    @ik-km4et 3 ปีที่แล้ว +35

    කරඬුව නැතත් වැඳුම් ලබන තරම් පිංවන්ත යි.... විවාදයක් නෑ මේ තමා ඇත් රජු....

  • @nikilaamarakoon752
    @nikilaamarakoon752 ปีที่แล้ว +1

    ලබන ආත්මෙදී සත්ව ආත්මයක් නොලබා පිං වත් ජීව්තයක් ගත කිරීමට වාසනාව ලැබේවා වාසනා ඇත් රජුනි🥺❤️

  • @dulanjasasith5459
    @dulanjasasith5459 3 ปีที่แล้ว +23

    දළදා සමිඳුන් පිහිටයි ඔබට රාජ hasthiyani....

  • @sandhinisandhini7224
    @sandhinisandhini7224 3 ปีที่แล้ว +9

    උතුම් දළදා සම්දු පිහිටයි ඔබට හස්ති රාජාණනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikodagoda4099
    @kumarikodagoda4099 3 ปีที่แล้ว +4

    පුදුම භක්තියක් හිතට එන්නෙ මෙයා මෙහෙම පාරෙ යනකොට...හරිම ආඩම්බරයි ඇත් රජුනි..දීර්ඝායුෂ වේවා ඔබටත් කලුමාමටත් 🙏😘

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 ปีที่แล้ว +29

    ඇත් රජු බලාගන්න මෙ වගෙ උතුම් මිනිසානෙනි ඔබට කිසිදු කලෙක ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ගායුශ වැඩිවේවා..ඇත් රජු කෙතරම් දුරක් පා ගමනෙ යෙදුනත් ඔබත් එ හා සමානවම ඔබෙ පා වලින් ගමන් ගන්නවා තෙරුවන් සරනයි ඔබටත් ඇත් රජුටත් දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා ..

  • @upaligunawardana9779
    @upaligunawardana9779 3 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ රාජ හස්තියානනි ඔබට දළදා සමිඳු පිහිටයි.......... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilanshamarakoon9692
    @dilanshamarakoon9692 3 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් මදි නුවරට ඇතා එනකම් හොඳටම වැස්ස තිබුණා එදා ඒත් අද නෑ දළදා සමිදු පිහිටයි ඇත් රජුනි මිනිස්සු වැස්සේ තෙමි තෙමි මග දෙපසට වෙලා බලා ගෙන හිටියෙ නුවරට ඇතා ලං වෙනකොට කියනකොට හිතට එන වචන කියන්න බෑ ඒ තරම් හයියක් ශක්තියක් එනවා බුදු සරණයි

  • @sarathananda8046
    @sarathananda8046 3 ปีที่แล้ว +26

    කොච්චර මිනිස්සු වීඩියෝ කරනවද එහෙත් අර මාමා රාජාට සුදු රෙද්දක් දාලා ආචාර කළා රාජා ඔයාට දළදා සමිඳු පිහිටයි යළිත් කාර්ය ඉටු කර නැවතත් ගම්පහට පැමිණෙන්න අපි බලා ඉන්නවා

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 ปีที่แล้ว +8

    බුදු සරනයි දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @damayanthipushpa8074
    @damayanthipushpa8074 3 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ...!!!....ඇත් රජුට දීර්ඝායු ශක්තිය ධහිර්‍ය්ය ලැබේවා..ව්‍යාසනයෙන් පීඩාවට පත් ජනතාව ට ත් , රටේ රජු ඇතුලු.. සැමවෝම නිදුක් නීරෝගීමත් වේවා ....
    සම්මා සම් බුදු සරණයි !
    ලෝවැසියන් සියල්ලෝම සුවපත් වේවා ! උතුම් වූ දළදා සමිදුගේ පිහිටෙන් මගේරටට යහපතක් උදාවේවා තුණුරුවන්ගේ සරණයි !!!

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +5

    දෙව්පුර ඇත් රජානනි..මමද ඔබට නමස්කාර කරමී..🙏🙏🙏❤️❤️❤️❤️

  • @naliprasanna9766
    @naliprasanna9766 3 ปีที่แล้ว +4

    ඒ ගමනෙ ලස්සන

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +6

    අවුරුදු පුරාම මම බලන එකම video එක තමයි දේශයේ අභිමානය අගයන නැදුන්ගමුවේ බෝධිසත්ව ඇත්රාජයානන්වහන්සේගේ .මගේ ආයුෂත් අරන් උන්වහන්සේ ජිවත්වේවා.

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +27

    මිනිසුන්ගේ හිත්වල මොනතරම් නම් භක්තිය ක්. තියෙනවද. මේ වීඩියෝ බැලුවම එය මනාව පැහැදිලි

  • @ruparohini733
    @ruparohini733 3 ปีที่แล้ว +5

    Very happy to see you. Athrajuni Dalada Samidu Pihitai.

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @lalpriyantha7763
    @lalpriyantha7763 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 3 ปีที่แล้ว +8

    Oba nam bhawanawak ath rajuni.uthum dalada hamuduruwange pihitai ath rajuni obata.

  • @nipunbandara619
    @nipunbandara619 3 ปีที่แล้ว +6

    ඇත් රජුනි ආයුබොහෝ වේවා....!
    ❤️❤️🙏🙏

  • @hasanthadarshani2128
    @hasanthadarshani2128 3 ปีที่แล้ว +5

    ඔබට චිරං ජයතු🙏🙏🙏🙏

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +4

    සංසාරෙ බුදු බව පතන කෙනෙක් දෝ ,,,,,,,,,,,,,ඇත් රජානෙනි ,,,දළදා වහන්සේ ගේ පිහිටෙන් නිදුක් නිරෝගී භාවය ඔබට ත් කලුමාමාටත් ලැබේ වා එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ireshaz4757
    @ireshaz4757 3 ปีที่แล้ว +2

    Budu piyanan wahansege dathu
    Karaduwa wadammana awa Bodisathwayek.
    Ath Rajata Theruwan saranai!

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +1

    Matu budu wenna perum purana at rajune neduk neroge suwaya neraturuwa patami dergayusha labewa at rajune samma sambudu saranai ....

  • @monikafernando8296
    @monikafernando8296 3 ปีที่แล้ว +12

    🙏🙏🙏

  • @maheshdias2631
    @maheshdias2631 2 ปีที่แล้ว +3

    ඇත් රජුනේ නිවන් සුව ලැබේවා.....

  • @kasunichami7338
    @kasunichami7338 2 ปีที่แล้ว +1

    Ape bosath athata budu saranai

  • @juthakotavila9050
    @juthakotavila9050 3 ปีที่แล้ว +4

    Dirgau wewa att rajanani

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +7

    ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @සසිදු-ඨ4ස
    @සසිදු-ඨ4ස 3 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +3

    පිනවන ඇත් රජාණෙනි ඔබට සමිමා සමිබුදු සරණයි සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹

  • @sajithsriyantha1688
    @sajithsriyantha1688 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ඇත් රජුනි🌹🌹🌹🙏🙏🙏😭😭😭

  • @sandunidasunika6805
    @sandunidasunika6805 3 ปีที่แล้ว +2

    ඔබව මේ තරම් ආදරයෙන් රැක බලාගන්න කලු මාමටත් ඔයාටත් තෙරුවන් සරණයි මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🥰🥰🥰🙏🙏🙏🙏

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 3 ปีที่แล้ว +2

    Obala rate janathavata mevage vatina daval daka bala ganna selsvima බොහොම vatinava ස්තුති

  • @ranissrani5879
    @ranissrani5879 3 ปีที่แล้ว +2

    Dalada samedu pehetai sama denatama🙏🙏🙏💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunidasunika6805
    @sandunidasunika6805 3 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunichami7338
    @kasunichami7338 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa ath rajuni obata💐💐💐💐

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඇත් රජුනී.🌸🌸🌸

  • @indikapresanna6792
    @indikapresanna6792 3 ปีที่แล้ว +2

    Nadun gamuve hasthi rajanani obata siyalu deviyangema pihitai.❤

  • @thusharisarojani1460
    @thusharisarojani1460 2 ปีที่แล้ว +1

    Wasara 13 karaduwa gena giya eth kisima dinaka depalawalatawath minisuntawath kisima karadarayak nokara monatharam durak gewa yanawa.obata aththe bosath gathi laksana godak adarei

  • @neharanimnaa1108
    @neharanimnaa1108 3 ปีที่แล้ว +3

    ❤❤❤🙏🙏🙏🙏

  • @shehanigeevindya3745
    @shehanigeevindya3745 2 ปีที่แล้ว +1

    Mewa blnn hri amrui...😔

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 3 ปีที่แล้ว +2

    රත්තරනේ නුබමහා.පින්කදක්.

  • @samantasamanta1232
    @samantasamanta1232 3 ปีที่แล้ว +1

    මගේ..රටට.දළදා.හිමි.සරණයි..මගේ.දැයට.දළදා.හිමි.සරණයි..සැපතින්.සපිරැනු.නිවහල්.දෙරණයි...උපතින්.මාහට.මේ.දැය..උරැමයි......ඇත්.රජුටත්...කළු.මාමාටත්..දළදා.සමිදු..පිහිටය්

  • @nilanthaweerasekara2365
    @nilanthaweerasekara2365 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @milanidunil9941
    @milanidunil9941 3 ปีที่แล้ว +1

    දලදා සමිදු පිහිටයි . කලු මාමාටත් .රජුනි නුබටත්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeraprabhath3060
    @sameeraprabhath3060 3 ปีที่แล้ว +2

    Eth rajuni den giman harini dalada karaduwa wedama kirimata eththe thawa podi kalayai 🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි ඇත් රජාට

  • @sahanmarasinghe4105
    @sahanmarasinghe4105 3 ปีที่แล้ว +5

    shri saddarmaye pihitay

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    UthumHasthiyatath Kalumamatath Denwath Wiwekayak Denna KM100kWithara Awidinna Ethi Mage 🇱🇰Ratata Dalada himi Saranai ☸️☸️☸️TheruwanSaranai

  • @lathagamage8928
    @lathagamage8928 3 ปีที่แล้ว +2

    Sedu.sadu🙏🙏🙏

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027 3 ปีที่แล้ว +2

    Stf❤😘

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +3

    දීර්ගායු ඇත් රජුනි

  • @kumarikodagoda4099
    @kumarikodagoda4099 3 ปีที่แล้ว +3

    මේ වගෙ ආඩම්බර වෙන්න ඕන දේවල් බලල unlike කරන කාලකන්නි ඉන්නව 😖😖

  • @chaya88jayawardana44
    @chaya88jayawardana44 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshamaduvanthi2672
    @nadeeshamaduvanthi2672 3 ปีที่แล้ว +1

    Athrajuni dalada samidu pihitai oya dennatama

  • @rexieperera468
    @rexieperera468 3 ปีที่แล้ว +2

    Ath rajuni obatahth kalu mamath uthum dalada samidu Pihita

  • @dulanjasasith5459
    @dulanjasasith5459 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +1

    Meh ahinsakaya den hondatama wayasai.ayi and meh saddanthayata mechchara wada denne.eyaa harima durwala Patai,puduma amaruwakin ewidinne.😭

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +3

    දළදා වහන්සේ wadammanawa වගෙ සංයමයකින් ඇත් රජු වඩින්නේ ....!

  • @thissathissa4148
    @thissathissa4148 3 ปีที่แล้ว +4

    ඇත්ගොව්වා gana kawuruth kata karanna na nada.a මනුස්සයා නුවර Yanakal පයින්ම yanawa.

  • @theekshanamalith6748
    @theekshanamalith6748 3 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි. ඇත් රජුනි.

  • @champikshayamalipeiries3833
    @champikshayamalipeiries3833 3 ปีที่แล้ว +1

    Dalada samidu pihitai.nadungamuwe ath rajananta.

  • @mrsing5685
    @mrsing5685 3 ปีที่แล้ว +2

    Me gsmana hama atagema na eaksi wenasa

  • @chamindaharaha7201
    @chamindaharaha7201 3 ปีที่แล้ว +1

    Harema thanpath ghambeera lelawen yanne daladha samidu pihetai cherath kalayak wejabewa ath rajuni

  • @ireshaperera4393
    @ireshaperera4393 3 ปีที่แล้ว +1

    Mage ayushath aragena jiwath wenna athrajuni

  • @udarikalpana1391
    @udarikalpana1391 3 ปีที่แล้ว +2

    එයා වයසයි නැදුම් ගමේ රාජා..

  • @bestvibes4715
    @bestvibes4715 3 ปีที่แล้ว +1

    Dalada samidu pihity athrajnani obata saha kalu mamata

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +3

    Sadde Wedine Gono,Api Beeri Nee Ban

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      ❤️

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ปีที่แล้ว +1

    අනේ අපිව දාල ගියානේ

  • @topline5364
    @topline5364 3 ปีที่แล้ว +1

    Anee eyata heerena.harama eya newahila hitiyane

  • @niroshanniro854
    @niroshanniro854 3 ปีที่แล้ว +1

    කලු මාමා ඇයි හෙන්ඩුවෙන් ඇන්නෙ...පව් නෙද කකූල් රිදෙනවා ඇති නෙද...

  • @nikminisuji4843
    @nikminisuji4843 3 ปีที่แล้ว +1

    Dalada samindu pihitai

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 3 ปีที่แล้ว +1

    dalada samidu pihitai

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 3 ปีที่แล้ว +4

    Unlike karapu kalakannith innawa

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yuranrandika5169
    @yuranrandika5169 3 ปีที่แล้ว +1

    🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏🧡