මුහුදු කොටි ප්‍රහාරය නිසා වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි | 4th Eelam War-Episode 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • යුද්ධය ආරම්භ වී සතියක් ගතවන්නටත් මත්තෙන් එල්ල වූ එම මාරාන්තික මුහුදු කොටි ප්‍රහාරය ව්‍යර්ථ කිරීම සහ ඉන් අනතුරුව දියත් කළ අතිශය රහසිගත මෙහෙයුමක් මඟින් එය ත්‍රිකුණාමළ වරායෙන් ඉවත් කරගැනීම පිළිබඳ ඇඟ ලොමුදැහැ ගැන්වෙන කතා පුවතයි මේ.
    Subscribe: / @insight-nenasa
    Join our channel dedicated for AVIATION: / @aviocrat
    00:00 හැඳින්වීම
    01:20 ජෙට්ලයිනර් ලංකාවට
    08:47 මෙහෙයුම්කරණය
    13:00 මාරක ප්‍රහාරයක්
    17:14 රහසිගත මෙහෙයුම
    23:53 නාවුක සේවය
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    ------------------------------
    Music: Cameras - ALBIS (No Copyright Music)
    • Cameras - ALBIS (No Co...
    ------------------------------
    References:
    අධිෂ්ඨානය - අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන්
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
    The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 6th August 2006 “It's Eelam War IV: Trinco in danger” www.sundaytimes.lk/060806/col...
    #srilankaarmy #srilankanavy #srilankaairforce
  • บันเทิง

ความคิดเห็น • 460

  • @shalikaKumara-zh3yq
    @shalikaKumara-zh3yq 14 วันที่ผ่านมา +3

    මේ නැවෙන් එහා මෙහා ගිය අය අතරින් කෙනෙක් මන් ඒ ගමන ගොඩක් දුෂ්කරයී ඒත් ඒ කාලේ ගොඩක් සතුටින් අපි ඒ හැම දේකටම මූන දුන්න අපි ඔය නැව ඇතුලට ගියාම එතනින් එහාට වෙන කිසි දෙයක් අපි දන්නෑ රෑ වෙනව එලි වෙනව අපි දන්නෑ නැවෙන් බහිනකම් අපි දන්නෑ එලියෙ මොනා වෙනාද කියල පස්සෙ තමා ආරන්චී වෙන්නෙ අපිට එල් ටී ටී ඇටෑක් කරල කියල ගොඩක් පින් අපිව ආරක්ශා කරාට Nevy 🙏

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 7 หลายเดือนก่อน +313

    මම rtd army major කෙනෙක් 2002 ඉදන් 2014 වෙනකම් යාපනයෙ යුද්ධයෙම හිටියේ නෙවි එකෙ සියලු දෙනා අපිව ආරක්ෂා සහිතව යාපනයට ගෙනියන්න කරපු කැපවිම වචන වලින් කියන්න බැහැ මම යන අවස්ථා දෙකකදි ජෙට් ලයිනර් එකට attack කරන්න ආවා එ හැම වෙලාවකදිම එයාලා පුදුම කැපවිමකින් අපිව ආරක්ෂා කලා

    • @samithadushmantha9617
      @samithadushmantha9617 7 หลายเดือนก่อน +4

      🙏❤️

    • @NatureWonders709
      @NatureWonders709 7 หลายเดือนก่อน +3

      අඩෝ පින් පඩි කාරයා උබෙ pension එක කීයඩ?😡😡
      කියප්න් දෙමල මිනිස්සු කීය්ක් මරුවඩ තොපි මිනීමරුවො?
      88-89ත් සිංහල මිනිස්සු 60,000 මැරුවා😥😡

    • @user-uf6eq9cy8h
      @user-uf6eq9cy8h 7 หลายเดือนก่อน +26

      ​@@NatureWonders709උබෙ අම්මත් මෙහෙම අවජතකද

    • @sudeepadilshan8900
      @sudeepadilshan8900 7 หลายเดือนก่อน +19

      @@NatureWonders709mokakda wesige putho kiyanne thoge ammata demala wesige ballo hukalada thowa hambune wesige putha 🤬

    • @sudeepadilshan8900
      @sudeepadilshan8900 7 หลายเดือนก่อน +2

      🫡❤️

  • @tharukadinith4709
    @tharukadinith4709 7 หลายเดือนก่อน +52

    4වන ඊළාම් යුද්ධයේ මේ වගේ දේවල් උනා කියලා අද වෙනකන් දැනගෙන හිටියේ නෑ..අහලා තිබ්බේ මාවිල් ආරු මුදාගෙන තොප්පිගල වෙනකන් සිදු කරපු සාර්ථක මෙහෙයුම ගැන විතරයි.
    ජෙට් ලයිනර් නැවට තිබ්බ තර්ජනයත් ඒක බේරගන්න කරපු අමාරු මෙහෙයුම ගැන දැනගත්තේ අද.
    තවත් මේ වගේ අප්‍රකට සිදුවීම් එක්ක සාර්ථක වැඩසටහන් මාලාවක් කරන්නට අයියාට ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා ❤️❤️

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි

    • @chandraweerasinghe4240
      @chandraweerasinghe4240 7 หลายเดือนก่อน +5

      එදා මම නැවත ඇතුලේ. නාවික හමුදාවේ දිවි පිදූ 30 වැඩි පිරිසක් නිසා පන බේරාගෙන ආවා.

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      ​@@chandraweerasinghe4240 එදා ඔයාලා ගේ අත්දැකීම් වාර්තා කරලා තියන්න.

    • @Pkthama2478
      @Pkthama2478 6 หลายเดือนก่อน +4

      වසන්ත කරන්නාගොඩගෙ අධිෂ්ඨාන පොතේ මේ ගැන විස්තර තිබ්බා

    • @samanthabandara9420
      @samanthabandara9420 5 หลายเดือนก่อน

      Jata yana dawase diuty kiyanne kiyala wadak ne dawasak Lod karanakota kotiya bomba damma ada api diuty

  • @ajithkumara8851
    @ajithkumara8851 28 วันที่ผ่านมา +6

    ඇත්තටම ලස්සනම විරෝධාර මතකයන් මොකද මමත් යුධහමුදා පොලිස් රාජකාරි සදහා මෙ නැවට කිහිපවතාවක් රාජකාරි නිරත වුනා එහිදී අපි දැක්කා මෙම නැවෙන් නිවාඩු යන සෙබලුන්ට ආරක්ෂාව සැපයීම සදහා නේවිඑකෙන් මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ලබාදුන් ආරක්ෂාව

  • @chamilsampath5000
    @chamilsampath5000 5 หลายเดือนก่อน +46

    මම උන්නෙ P 476 ඇත්තටම අපි විතරයි දන්නෙ ජෙට්ලයිනර් එක පරිස්සම් කරන්න වින්ද දුක ඇත්තටම අදටත් ජීවත් වෙලා ඉන්නව ඒත් මැරුණත් දුකක් නෑ ඒවා සුන්දර මතක අපිට නේවි එකට ආදරෙයි හැමදාමත්

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 หลายเดือนก่อน

      P 476 , 2006/05 වගෙ blast උනා.

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 11 วันที่ผ่านมา

      😢😢

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 11 วันที่ผ่านมา

      මම p 436 සහො එක වචනෙකින් කියන්න බෑ

    • @reach4983
      @reach4983 6 วันที่ผ่านมา

      මමත් 2006/08/01 මගේ හමුදා දිවියේ පලවන නිවාඩුව ඔය නැවෙි එන ගමන් හිටියේ. මම එතකොට දෙවන ලුතිතන් වරයෙක්. හරිම අමිහිරි අත්දැකීම් සහිත කාලයක්. අද මා ජ්‍යේශ්ඨ මෙිජර්වරයෙක් ලෙස තවමත් යුධ හමුදාවේ සේවය කරන්නේ නාවික සොයුරන්ගේ එදා ඒ කල වික්‍රමයෙන් අප ජීවිත බෙිරාගත් නිසයි. එම ප්‍රහාරය සියැසින්ම දුටුවකු ලෙස අදටත් එම සිද්ධිය මතක් කරනවිට ඇඟ කිලිපොලා යන්නෙමි. මා ඇතුළු නිරායුධ නිළධාරි 5 ක් සහ තුිවිධ හමුදා සහ පොලීසියේ සොල්දාදුවන් 1300ක් පමණ නිරුපද්‍රිතව ආරක්ෂාකාරී අන්දමින් ගම් බිම් කරා යාමට සැලැස්වීම වෙනුවෙන් එවකට නාවික හමුදාපති ඇතුළු දිවිහිමියෙන් එම කැපකිරීම් කල සියලු නාවික ⁣සොයුරන් වෙත ප්‍රණාමය හා ගෞරවය පුද කරමි..🙏😪. යුද්⁣ධයේ ඇති බැරෑරුම්කම මා හොදින්ම දන්නා බැවන් මෙම වදන පෙළ ගැසුවෙමි. .."Brave soldiers never die. They just fade away." That is how the present salute to the past..❤❤

  • @PradeepKumara-xt5cc
    @PradeepKumara-xt5cc 6 หลายเดือนก่อน +30

    P 434 ඩෝර එකෙන් අපි එයාව ආරක්ෂා කලා කියන්න කනගාටුයි යුද්දෙ ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මුලතිවු මුහුදෙදි අපේ කොල්ලො ට්කත් එක්කම P434 අපෙන් සමුගත්ත. අමතක නොවෙන කෙනෙක් ඒ අතර හිට්‍ ය. L.S කොළුගල ඒ සියළුදෙනාටම නිවන්සුව ලැබේවා.

  • @cb004096
    @cb004096 7 หลายเดือนก่อน +41

    රියර් අද්මිරාල් සරත් රත්නකිර්ති සර් කියන්නේ අදටත් අපේ හදවතේ නිලධාරීතුමයි... එවැනි උත්තම නිලධාරීතුමෙක් නැවත අපේ හමුදාව තුල බිහි නොවන බව පැහැදිලිය... දේශපාලන පලි ගැනීමට ගොදුරුවු විශිෂ්ඨතමයා....

  • @nadeeshandushmantha9073
    @nadeeshandushmantha9073 6 หลายเดือนก่อน +14

    ඇත්තටම ගොඩක් ආ⁣දරෙයි ,jata. ..
    ඔයා ජීවිතයයේ තියනතාක්....අමතක වෙන්නෑ....
    ඔයා ගොඩ නගපු මතකය සුන්දරයි....
    අති රමණීයයි.....
    ඔයා ඉන්න තැනක පරිස්සමට ඉන්න ඔන ඔයාට ඒ ශක්තිය තියනවා....
    මොකද....
    Jafna හිටපු කොල්ලෝ... ඔයාට දීපු පිං ටිකම ඇති... අපි තාමත් ආදරෙයි... එදාටත් වැඩිය අද ඔයාට...
    ❤❤❤JATA.....❤🛥️...
    Thanks Navy... i am army....

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @dhanushkadharmapala1313
      @dhanushkadharmapala1313 หลายเดือนก่อน

      ❤Thanks Navy.....i am army❤ඔන්න අපේ කෝල්ලන්ගේ එකමුතුව ❤ඒ සිතුවිලි තමයි යුද ජයග්‍රහණයේ රහස❤

  • @user-gl2xq4jg8d
    @user-gl2xq4jg8d 6 หลายเดือนก่อน +13

    විශිශ්ඨ පැහැදිලි කිරීමක්.ඒ වගේම සිතියම් මඟින් හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්න ලස්සනට විස්තර කරනව.ඒ වගේම ඇත්ත ඇති සැටියෙන්.ඔබතුමාට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.🎉🎉

    • @insight-nenasa
      @insight-nenasa  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @PradeepKumara-xt5cc
    @PradeepKumara-xt5cc 6 หลายเดือนก่อน +19

    ඒකාලෙ අපි කිවුවෙ දර්ශිකා කියල ඩෝර වලින් අපි එයාට දුන්නෙ පුදුම හිතෙන ආරක්ෂාවක්. ඒ හැහීම හිතට එද්දි දැනෙන හැගීම ව්ස්තර කරන්න බැරිතරම්.

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 7 หลายเดือนก่อน +63

    ඔය කියන ඇටෑක් එක යනකොට ජෙටා බේරගන්න අපේ ඩෝරා ඇටෑක් කරනකොට මමත් ජෙටාගේ හිටියා අපි උඩ හිටියේ ස්කොඩ් එකේ එතකොට ජෙටාගේ කොමාන්ඩොස්ලා ටීම් එකක් හිටියා ඒ කොල්ලෝ කීවේ මචං නේවි අපි කරන යුද්ධ මොනවද බං උබලනේ නියම යුද්ධ කරන්නේ අපිට කවර් වෙන්න ගහක් හරි තියෙනවා උබලට මොනවද තියෙන්නේ කීවා අනික ඩෝරා ඇටෑක් බලන්නත් ලස්සනයි කීවා

    • @chathurangaprasannasomasir896
      @chathurangaprasannasomasir896 7 หลายเดือนก่อน +1

    • @nirmalchamara5126
      @nirmalchamara5126 7 หลายเดือนก่อน +2

      Mama 137 baje ake mata mathaki niwadu yankota jeta

    • @NatureWonders709
      @NatureWonders709 7 หลายเดือนก่อน +1

      🤣🤣Dwora 3-4 තිබ්බෙ ලංකාවටම👍😂බොරු කියන්න් එපා

    • @chandikakumara339
      @chandikakumara339 7 หลายเดือนก่อน +4

      ඔය කියන attack eka වෙනකොට mamath escort eky hiye udama kotase .. =(cdo team =)

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 7 หลายเดือนก่อน +44

    මම ඔය Attack එක ඇස් දෙකෙන්ම දැක්ක සාම්පූර් ඉදන් ආටි ගැහුව කොච්චර ආටි ගැහුවත් එක ඩෝරා එකක්වත් වෙනස් උනේ නෑ ඩෝරා ලගටම ආටි වැටුනා. ඒත් අල්ලන් හිටියා ඒක නිසා කොටින්ට ඩෝරා ලයින් එක කඩාගෙන සූසයිඩ් බෝට්ටුවක් රිංගවන්න බැරි උනා..

    • @upulsam2242
      @upulsam2242 5 หลายเดือนก่อน

      Yes that's true

    • @dreamgarden7773
      @dreamgarden7773 5 หลายเดือนก่อน +2

      මමත් සම්පූර්ණ සිද්දිය ඇසින් දැක්කා . එක LTTE බෝට්ටුව කටවත් ජෙටා ලගටවත් එන්න දුන්නේ නැහැ .

    • @user-sg2dm6og3s
      @user-sg2dm6og3s 4 หลายเดือนก่อน +1

      Math slns Shakti live dakka

  • @lalithpremalal4171
    @lalithpremalal4171 6 หลายเดือนก่อน +12

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම අනාගත රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් වැදගත් මගපෙන්වීමක් .තනතුරු තාන්නමාන්න වෙනුවෙන් ජාතික ආරක්ෂාව බිලිදීම නොකළ යුතු බව හැමෝම මේ වීඩියෝ වැඩසටහන මගින් තේරුම් ගනීවි.මට පුදුමයි ඔබතුමාගේ මේ වීඩියෝ වැඩසටහනට විරුද්ධව තාම ඉහළින් විරෝධතා නොමැති වීම.ඔබතුමාට ජය .ඉදිරියට යමු.

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 7 หลายเดือนก่อน +45

    දැන් ඉන්න උන්ට යුද්දේ තිබ්බ කියලා දන්නෙත් නෑ රණවිරුවෝ ගණන් ගන්නේ නෑ මුන් ලංකාවේ වෙන්න බෑ එක වෙලාවට ප්‍රේභාකරන් හිටියනම් රණවිරුවන්ගේ අගය දැනෙනවා පරණ මතක සිහිගන්වන ඔබ‍ට බොහොම ස්තුතියි

    • @lazylizard6682
      @lazylizard6682 7 หลายเดือนก่อน +1

      නාමල් ජනපති කරනවා අපි ❤❤❤

    • @wapasela
      @wapasela 6 หลายเดือนก่อน

      යුධ හමුදාවට එදා සිට අදටත් මිනිස්සු ගරු කරනවා, වැටමාර පොලු පිටේ බැඳලා, පාස්කු ගහනකම් බලන් ඉඳලා ඒ යුධ හමුදාව බලු කරේ මේ දූෂිත දේශපාලුවෝයි. ඉතින් තව දුරටත් මහපක්ෂ දෙකට රටතුල ඡන්ද නැත

    • @Pkthama2478
      @Pkthama2478 6 หลายเดือนก่อน +1

      ​@@lazylizard6682පලයන් ගොන් බයියා😅

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน +1

      @@Pkthama2478 අැයි මොකෝ ගූ ජෙප්පෝ තොපිට ජෙලද?

    • @Pkthama2478
      @Pkthama2478 6 หลายเดือนก่อน

      @@lazylizard6682 උබලා වගේ වහල්ලු දකිද්දි අප්පිරියයි🤮🤮

  • @rohanchandana1619
    @rohanchandana1619 7 หลายเดือนก่อน +40

    නැව බේරගන්‍න ජීවිත නැති වුන කොල්‍ලන්‍ගෙ ඡායාරූප හරි නම්‍ ටික හරි දැම්‍මනම්‍ එයාලට කරන ගෞරවයක්‍ වෙයි

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 7 หลายเดือนก่อน +13

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
    නැණස ❤️👍

  • @chanugayan150
    @chanugayan150 7 หลายเดือนก่อน +18

    නාවික හමුදාපති තුමාට ඕනිම උනේ Ltte එකට ශොට් එක දෙන්න . නියම මහත්වරු

  • @lakshanking8981
    @lakshanking8981 6 หลายเดือนก่อน +7

    මම ඩෙල්ප් උන්නේ අවසාන ටුවර් එකෙත් යාපනේ ගියා මම එදා MPMG අවි 50ක් අරන් ගියේ අරක්ශාවට ආමී තමා යටම තට්ටුවට දාන්නේ දාඩිය දානවා හොදටම අපි නම් උඩ තට්ටුවේ යන්නේ අපේ නැව කරපු සේවය කියල නිම කරන්න බෑ කරන්නා ගොඩ සර්🙏

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 7 หลายเดือนก่อน +13

    හමුදාව දාගන පිටත් වෙනකං අපි කාපු කටිට අපිදනි නිකසන් කො වලිං ගත්තාම යාපනේට යනකං කපු කටු ජේටාගේ හිටිය හමුදාව දනි වෙඩි පිට ඩෙිතියතයා තමයි අපි අරං ගියෙ වතුර දේබැකරගන ගියහැටි දැන්මතක් වෙනකෙට එව අපිටම දුකයි

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 หลายเดือนก่อน +2

    යුද්දෙ ඉවර උනාට පස්සෙ ජෙට්ලයිනර් එකේ අපේ MAS prim intimates එකේ අවුරැද්දෙ සුහද හමුව ගත්තෙ ඒ නැවේ එක ඇත්තටම මරැ දවසක් ❤🎉🎉

  • @kapilachaminda3736
    @kapilachaminda3736 หลายเดือนก่อน +5

    අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් විශ්‍රාමික නොයෙල් කළුබෝවිල නිලධාරීතුමාද ගෞරවයෙන් සිහිපත් කරමි

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 6 หลายเดือนก่อน +7

    මම කන්තලේ මොරවැව පොලිසියේ ඉද්දි 2005 Jaffna Election Duty ගියා. ඒ කලින් පෙන්නපු Pairl cruise නැවේ. ඒකත් හරිම ලස්සන නැවක්. ඒත් trinco ඉදලා Jaffna යන්න පැය 13 ක් විතර ගත්තා. ඒ යුද්ධෙ තදින්ම තිබුණ කාලේ . අපි Election ,ඉවර වෙලා ආපහු ආවට පස්සේ ඊලග දවසෙ නැව ආපහු යද්දි මුහුදු කොටි Attack කරලා නැවේ ආරක්ෂාවට ගිය ඩෝරා එකක් Blast කරාලු. අනේ මතක් වෙද්දී හරිම දුකයි ඒ සහෝදර නිළධාරීන් ගැන.

    • @lakshanking8981
      @lakshanking8981 6 หลายเดือนก่อน +1

      එකක් නෙවේ එදා ඩෝරා දෙකක් එවර උනා😢

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน +2

      Trincomalee වලින් ගොඩක් ගැඹුරු මුහුදට දාලා තමයි යන්නේ. ඒ නිසයි ගොඩක් වෙලා ගියේ.

    • @AselaGunasekara
      @AselaGunasekara 6 หลายเดือนก่อน +1

      ඔව් ඔබ හරි P418 😢😢😢

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 7 หลายเดือนก่อน +16

    වසන්ත කරන්නාගොඩත් එක්ක ltte ඩයස්පොරාවත් වුන්ට කඩේ යන set එකත් පට්ට විදියට වෛරය කරන හේතුව මෙ විඩියෝ සෙට් එක දිගට බැලුවානම් තේරේනවා

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน +2

      "​@Russianwomenareprostitutes "
      මේ එහෙම සක්කිලියෙක්

  • @pradeepmadushantha8479
    @pradeepmadushantha8479 หลายเดือนก่อน +3

    මමත් නැවට ආරක්ෂාව දිලා තියෙනවා බුදුසරණඉ navy ❤

  • @upulrohith9522
    @upulrohith9522 7 หลายเดือนก่อน +9

    මම ෆුල් attak ekama සජීවී dakka ltte artillery shot සමහර ewa elipht house bay eka lagata watuna navy eke gun bord walin suside bort walata patta fire ekak dunne දෙපැත්තේ තියෙනවා කඳු wala munt karala තිබ්බ havy guns walin pawa attak kara ..boru පහන kiyana podi දූපත ..navi කොල්ලෝ සුපිරි waddo❤

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน +3

      අත්දැකීම් තියෙන කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවට බනින්නෙ නෑ. මොකද එදා කරපු දේවල් ආයෙ කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අද සමාජෙයේ ඉන්න කාර්ඩ්බෝර්ඩ් වීරයොන්ට මේ නයාට අදුකොල වගේ, මගෙ මිත්‍රයා. ❤❤❤❤

    • @upulrohith9522
      @upulrohith9522 5 หลายเดือนก่อน +1

      Live dakina labenna kawadawath...math sl army hitapu kenek..api karanne goda navy kollo gahagtte weathure ..puduma hithuna navy kollange wada dakkama pattama waddo..adatath adambarayen mathak karnna kamathi 💪🇱🇰

  • @neelthusharaonline
    @neelthusharaonline 6 หลายเดือนก่อน +14

    ජෙටාගෙ තමයි යාපනෙ කෑම්ප්වලට කන්න බඩූගෙනියන්නෙ අපි නිවාඩූ ගිහින් ඇවිල්ලා කොදූ කැඩෙනකන් අල ලූණු හාල් ඇද්දා උදෙ ඉදන් රැවෙනකන් හැමදාම මාව මාට්ටු වෙනවා මතක්වෙනකොට නිවාඩූත් එපාවෙනවා

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sandakumara5129
      @sandakumara5129 24 วันที่ผ่านมา +1

      ❤🌷ආදරෙයි මචන්

  • @PriyankaDon884
    @PriyankaDon884 7 หลายเดือนก่อน +6

    ඔබගේ වැඩ සටහන් ගැන වචන නෑ කියන්න සුපීරී ...❤❤👍👍🙏🙏🙏

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 7 หลายเดือนก่อน +13

    මේ සිද්ධිය සම්පුර්ණම තියෙනවා කරන්නාගොඩගෙ අධිෂ්ඨානය පොතේ

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 7 หลายเดือนก่อน +11

    නම ඇහුවම ලෝකෙ හමුදා බියෙන් සළිත කරන ත්‍රිවිධ හමුදාවක් අපිට ඉන්නවා

    • @mensrea1891
      @mensrea1891 6 หลายเดือนก่อน

      😂 විහිලු කරන්නෙපා

    • @klashboy5601
      @klashboy5601 6 หลายเดือนก่อน

      Paka

    • @Pkthama2478
      @Pkthama2478 6 หลายเดือนก่อน

      බියෙන් සලිත කරන්නෙ කොහොමද මිසයිලයක් වත් නැතුව😂

    • @user-zm2sp1uj8q
      @user-zm2sp1uj8q 6 หลายเดือนก่อน

      Misaila pickup karanna tharan apita desa simawak thiyeida😂​@@Pkthama2478

    • @KuRuppu_aRachchi
      @KuRuppu_aRachchi 18 วันที่ผ่านมา

      😂

  • @gawesanethsara1484
    @gawesanethsara1484 27 วันที่ผ่านมา +1

    නිවාඩු ගිය හැම පාරකම මෙයාගෙ ස්කොඩ් ආඩම්බරයි

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 5 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ..api a දවස්වල jet liner eke niwadu enawa apahu yanawa...a atheethayanam puduma hithenawa.navy ekata mage salute .....

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි. විඩියෝ වැඩ සටහන් කරගන්න පුළුවන් විදියට දාන්න.. ඔබගේ වෑයම අමිලයි. කනගාටුවට කරුණ අවාසනාවට වගේ තම අක්මුල් සිදගත්, මොල තම දෑතින් සෝදා ගත් , මුල අමතක පිරිස් බෝමයි අප රට තුල.

  • @asithasanjeewa2033
    @asithasanjeewa2033 หลายเดือนก่อน +2

    මම තිුකුනාමලෙ ඉදලා යන දවසක ගැහුවා වාසනාව තිබුන නිසා අද ඉන්නවා වාහන අංග⁣නෙ සිටි දැමිමා කිවෙ මොකාද අපි හැමදාමත් ඉටි කොළයක් එලලා ගියපු මිනිස්සු යුද්ධය ඉවර වෙනකන්

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 7 หลายเดือนก่อน +34

    මුලු පැය විසිහතරම උනත් කිසිම කම්මැලිකමක් නැතුව සියලු වැඩ පසෙකලා නරඹන්න පුලුවන් වැඩසටහනක්. ඉතා ක්‍රමාණුකූලව කිසිඳු වැදගත් කරුණක් මඟ නොහැරෙන ලෙස ඉතා ආකර්ශණීය ආකාරයෙන් මෙය ඉදිරිපත් කරන ආකාරයද අතිශය ප්‍රසංශනීයයි. තවද වැඩසටහන අප වෙත ගෙන එන්නේ යුධ සමයේ අනගි සේවාවක් රට වෙනුවෙන් ඉටු කළ රණවිරුවෙකුම වීමද තවත් විශේශත්වයකි. මෙම වැඩසටහන ඉදිරියටම ගෙන යාමට සියලු ශක්තීන් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ❤🙏

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140 7 หลายเดือนก่อน +9

    ඇත්ත ඇතිසැටියෙන් නැනස❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍👍

  • @chandanarandeni767
    @chandanarandeni767 12 วันที่ผ่านมา +1

    අනේ අපි නිවාඩු ගිය ආපු වාර අනන්තයි ❤️❤️❤️

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture 7 หลายเดือนก่อน +2

    ජෙට්ලයිනර් 🥰🥰🥰🥰 මුල්ම දවස් වල මන් ඉල්ලපු විඩියෝ එකක් 🥰🥰

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 22 วันที่ผ่านมา +3

    මෙතන කමෙන්ට් දාන ගෝතයෝ ඉන්නව නම් තොපිට කියන්නේ මොනව උනත් මේ කියන්නේ මගේ රටේ මගේ උන් කළ කැපවීම්. මේ රට ගැන හැගීමක්, ආදරෙයක් නැති උන් උබල කැමති රටකට යමල්ලා. හැබයි මතක් තියාගනිල්ලා තාම ඒ සිංහයෝ ඉන්න බව. ඔනෑම වෙලාවක ලෑස්තියි බොලව් ඔනි එකෙක් ඉස්සරහට යන්න මගේ රට, ජාතිය , ආගම වෙනුවෙන් මම නම්. මම දන්නවා තව එහෙම උන් ඉන්නවා මේ මගේ රටේ. එතෙක් මගේ රටේ නරියන්ට රගන්න ඉඩක් නෑ බොලව්. I love my country 🇱🇰

  • @shanntaify
    @shanntaify 7 หลายเดือนก่อน +3

    අද එකත් සුපිරි. මේක දැන් ඉස්සර ඉරිදා ලංකාදීපය වගේ එනකං බලං ඉන්නෙ. කොන්ඩදෙනිය හාමුදුරුවොන්ගෙ කතාව කියවන්න

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 7 หลายเดือนก่อน +15

    ලංකවේ ශක්තිමත්ම වෙන්න ඔනේ.navy එක නමුත් වෙන්නේ අනික්.පැත්ත හොද නිපුණතවෙයෙන් යුතු සොල්දාදුවන් හා තාක්ෂණ භාවිතා කලා නම් army එක.ලක්ෂයක් ඇති නෙවි එක.ලක්ෂයක් එක.හමාරක් වෙන්න ඔනේ

    • @NatureWonders709
      @NatureWonders709 7 หลายเดือนก่อน

      තෝද ප්ඩි ගෙවන්නෙ පොන්නයො🤣🤣හමුදාවෙ පින්නුන්ව ලක්සෙක්ට් අඩු ක්රනව කියල රජය කිව්වෙ😂👍

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER 7 หลายเดือนก่อน

      @@NatureWonders709 මට නම් හොද විශ්‍රාම වැටුපක් ලැබෙනවා හමුදාවෙි Rtd.officet කෙනෙක් හැටියට.මුහුදෙන්.වට වුන රටක nevy එක වැඩිවෙන්න ඔනෙ ගොඩාක්.හේතු තියෙනවා..පොන්නයෙක්ද නැද්ද.කියලා.දැනගන්නම උවශ්‍ය නමි බණ්ඩාරවෙල.පැත්තෙි.පොලොන්නරුව වගේ එනවා නම් කියන්න.නැත්නමි.නම්බර් එක එවන්න අවජාතක කම ලොකෙට.පෙන්වන්නේ නැතිව

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER 7 หลายเดือนก่อน

      @@NatureWonders709 හමුදාවල ඉන්නේ.පිංපඩි කාරයො නම්.ලංකවෛි ත්‍රිවිධ හමුදාවම විසුරවලා දාන්න.කියලා.උද්ඝෝෂණයක්.රපන් පොන් එකක් අහුවුනාම මොනා හරි අවජාතක කම.ලොකේට ප්‍රධර්ශනය කරන්න එප⁣ා එක උබ ජාතකකරපු උන්ට හොද මදි

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 6 หลายเดือนก่อน

      @@NatureWonders709අනෙ මන්දා බන් උබනම්😂

    • @NatureWonders709
      @NatureWonders709 6 หลายเดือนก่อน

      @@gihanmadusanka2207හමුදාව ලක්සෙට අඩු කරනව කියල මං නෙවෙ කිව්වෙ🤣🤣

  • @chamarasuranga5212
    @chamarasuranga5212 7 หลายเดือนก่อน +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත්ත ස්තූතියි.

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 7 หลายเดือนก่อน +2

    Adath supiri videowak. ❤❤

  • @user-dg2mx7nr1c
    @user-dg2mx7nr1c 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @user-ft3sv9zj1o
    @user-ft3sv9zj1o 7 หลายเดือนก่อน +11

    හැමදාමත් අපේ කෝල්ලෝ වීරයෝ❤️❤️❤️

  • @1hdt
    @1hdt 7 หลายเดือนก่อน +12

    ජෙට්ලයිනර් හි පූර්ණ හිමිකාරත්වයක් නාවික හමුදාව සතුවුයේ නැහැ නේද, එය ඉන්දුනීසියාවෙ මව් සමාගමින් කුලියට ලබාගැනිමක් පමණයි සිදු වුයේ. යුද්ධය අවසන් වු පසු 2010-2012 කාලයේදි සංචාරක අංශයට යොදාගත්තා. 2012 නැවත ඉන්දුනීසියානු මව් සමාගමට බාරදුන්නා අද වනවිට එය ඉන්දුනීසියාවේ නැංගුරම් ලා තිබෙනවා. මා වැරදිනම් නිවැරදි කරන්න. ස්‍තූතියි!!

  • @kmmanjulamanjula3770
    @kmmanjulamanjula3770 5 หลายเดือนก่อน

    Mama awa newa...ආදරෙයි ..❤

  • @Orang-Down
    @Orang-Down 6 หลายเดือนก่อน +7

    පොන්ස්කා ගේ කැරැට්ටුව පට්ට පැහැදිලියි ....

  • @Wgunasirigunssiri
    @Wgunasirigunssiri 7 หลายเดือนก่อน +3

    මමත්ගියා ජෙට්ලයිනර්නැවේ. ගාල්ලේසිට හම්බන්තොට දක්වා. මම වල්පොල ගුණසිරි හිමි.

  • @isuruudara2907
    @isuruudara2907 6 หลายเดือนก่อน +1

    Niyama explain ekak😊

  • @mountlankatours3090
    @mountlankatours3090 7 หลายเดือนก่อน +3

    ට්‍රින්කො බීච් එකට ඒ දවස්වල පේනවා ජෙට් එක වගේම යනවා. පිටිපස්සෙන් ලොකු වතුර පාරක් ඉහලට එසවෙනවා. පුදුම ගාම්බීර පෙනුමක් තිබුනේ. එහෙම දැක්කට මෙහෙම විස්තර අහල තිබුනේ නෑ . බොහොම ස්තුතියි ❤

    • @alendon3775
      @alendon3775 2 หลายเดือนก่อน

      ඒ see water wreck එක උඩින් ආරක්ෂාවට ගිය මමත් දැක්කා ඒ කාලේ.

  • @sanjayabandara1365
    @sanjayabandara1365 7 หลายเดือนก่อน +1

    ජය සර්❤

  • @sagarikasadamali8409
    @sagarikasadamali8409 12 วันที่ผ่านมา

    අපි 142 බැජ් එක 2007 අපි යන්නේ එන්නේ මෙකේ අපි ස්කෝට් එක ට මෙකට ගන්නවා lMG අවිය තමා බාර වෙන්නේ .එක තැන තියෙනවා වගෙ දැනුන ටට්ට ස්පිුට් ඇස් වලින් කදුලු විසිවන්නට.අපි දන්නවා ජේටා ආදරේයි ...ආදරේයි

  • @gamunuanuradha
    @gamunuanuradha 7 หลายเดือนก่อน +5

    අද වීඩියෝ එකත් මරු ❤

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @MaleeshaNimnajith
    @MaleeshaNimnajith 7 หลายเดือนก่อน +4

    සතියකට දෙකක්වත් ඕනේ ❤

  • @tkdlakmal9070
    @tkdlakmal9070 15 วันที่ผ่านมา +1

    මාත් මේ නැවේ පලවෙනි පාර kks ගියා♥️♥️♥️♥️♥️♥️.

  • @dahamakmeemana3131
    @dahamakmeemana3131 6 หลายเดือนก่อน +1

    I remember the day it was retired. I was about 8 years ig. Never forget that day. I wish I could see it again.

  • @surangaekanayake8719
    @surangaekanayake8719 7 หลายเดือนก่อน +6

    මමත් ගියා 2008/2009❤❤❤

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 6 หลายเดือนก่อน

    ලාස්ට් ශිප් මතක් උනා සුපිරි විඩියෝ එක❤❤

  • @wapasela
    @wapasela 6 หลายเดือนก่อน

    දත්ත සමඟ පැහැදිලි විස්තර කිරීමක්, ස්තුති

  • @dilsoysa2497
    @dilsoysa2497 หลายเดือนก่อน +1

    Karannagoda sir විජේගුණරත්න sir කළුබෝවිල sir යකෙක් ට වත් බය නැති මිනිස්සු අදටත් මන් navy එක්කට ගරු කරනවා මගේ ජිවිතේ බය කියන දේ නැති උනේ මේ ඔක්කොම එක්ක රතුගමගේ sir එක්ක වැඩ කරද්දී

  • @GayanKisantha
    @GayanKisantha 6 หลายเดือนก่อน +3

    jet line නැවේ ආසන 3000 තිබුනෙ නෑ උඩ තට්ටුව විතරයි ආසන තිබුනේ අනිත් තට්ටුවල කොල්ලෝ බිම නිදාගෙන ආවේ පැය අටක ගමනක් ඔය නැවේ එන්ජින් හතර ක්‍රියාත්මක කළොත් dora යාත්‍රාවකටවත් ආරක්ෂාව දෙන්න බෑ ඒ තරම් ඉස්පිඩ් ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු පුද්ගලයින් 4000ක් 5000 එකවර ගමන් කරනවා

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 7 หลายเดือนก่อน +5

    අපි පැය 13ක් එනව kks ඉදන් trinco වලට..එකපාරක් ජැටියට ගහන් නැතුව මූද මැද නවත්තල අලිය බෝට්ටුවෙනුත් ගොඩට ආව..

  • @kavishkasamarakoon4590
    @kavishkasamarakoon4590 26 วันที่ผ่านมา

    මමත් jetliner එකේ ගියා....ගොඩ සැරයක් ඒ කාලේ හීනයක් වගේ කොයිතරම් අමිහිරි වුනත් ඒ වගේ කාලයක් ආයේ එන්නේ නැ....අපි ඒ කාලේ හමුදාවට අලුත් ඒ නිසා....අපිට හැමදාම යන්න වුනේ නැවේ යටම තට්ටුවේ.....නිදියගෙන....ත්‍රීකුනාමලයෙන් නැන්ගාම ආයේ ඇහැරින්න වෙන්නේ කන්කසන්තුරයෙන්....

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 6 หลายเดือนก่อน +11

    ජෙටා පිකප් වුනහම ඩෝරාත් කැලෙ 😂❤, අවාසනාවට අද ඇය අපිත් එක්ක නැ😢

    • @lakshanking8981
      @lakshanking8981 6 หลายเดือนก่อน +1

      අනිවා

    • @lakshanking8981
      @lakshanking8981 6 หลายเดือนก่อน +2

      බකට් දෙකයි දාන්නේ බකට් හතරම දැම්මොත් ඩෝරා වලට යන්න බෑ ඒ වේගෙට

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 7 หลายเดือนก่อน +2

    Iilam satan waladee nawika hamudaawan ithaamath wishishta
    Seewayak kala....
    Army eka godin,,,
    Air forces ahasinda
    Navy eka
    Samagaamiwa wada kalaa....
    Thriwida hamudaawanta theruwan saranai......
    Amathaka nokala youththeee
    Koti kotoma thamai...edath,,,,adath...

  • @RamithD
    @RamithD 7 หลายเดือนก่อน +2

    Perfect content 👍

  • @Besties938
    @Besties938 2 หลายเดือนก่อน

    මාවිල්ආරු පළවෙනි මෙහෙයුමට මම සම්බන්ධ වුණා ඒ වෙලාවේ අපිට අණ දුන්නේ කර්නල් කුලරත්න සර් ඩියුක්කමාන්ඩ හැටියට කටයුතු කළේ සරත් පොන්සේකා සර් සොරව බ්ලාස් කරල තිබ්බේ අපි දෙවැනි ජාතික ආරක්ෂක බලමුළුව දෙවන ගජබා රෙජිමේන්තුව ඉදිරියෙන්ම ගියේ අපි අපිට පහරපිට පහර වැදුනා නමුත් අපි නොබියව උපක්‍රමශීලීව ඉස්සරහට ගියා ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු ද මම වෙමින් ආරක්ෂාවත් සපයාගේ න ක්‍රියාන්විතය නිමකළා සහෝදර සෙබළුන්ගේ ජීවිත කිහිපයකුත් විනාශ වුණා සෝමපුර වාරිමාර්ගකාරියාලයේ නිලධාරීන් අපිට උදව් කළා එවකට මේජර් හැටියට කටයුතු කළ birty පෙරේරා සර් මේ සියල්ල කුලරත්න සර් සමග සැලසුම් කළා

  • @ShenithApaladeniya-uw9hu
    @ShenithApaladeniya-uw9hu หลายเดือนก่อน +1

    A 545 jetliner .eya ඉන්දුනීසියාවේ jakata wala. Api ගිහින් dunna❤

  • @pubudulakshan6698
    @pubudulakshan6698 7 หลายเดือนก่อน

    මම ආසම channel එකක් ❤

  • @trainingsailor4699
    @trainingsailor4699 7 หลายเดือนก่อน +1

    Nice ❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 7 หลายเดือนก่อน +2

    Best youtuber in sri lanka

  • @vinodfer
    @vinodfer 6 หลายเดือนก่อน

    Niyamayi 😍

  • @kmuprathnayake8821
    @kmuprathnayake8821 20 วันที่ผ่านมา

    අවුරුදු 3ක් රාජකාරි කරා.ආඩම්බර යි ඒ ගැන...

  • @Hikeitjob
    @Hikeitjob 7 หลายเดือนก่อน

    waiting...

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 หลายเดือนก่อน +3

    අපේ ජහමනයට දැන් එහෙම එකක් තිබුනද මතකත් නැහැ වගෙ.

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 7 หลายเดือนก่อน +1

    Best reporter ❤️

  • @uniquenessofkorea
    @uniquenessofkorea 7 หลายเดือนก่อน +5

    හදිස්සියි එකනම් බලන් ඉන්නෙ

  • @beautifularugambayatsrilan8344
    @beautifularugambayatsrilan8344 5 หลายเดือนก่อน

    එදා කොටි බෝටිිටු පුපුරා උඩ ගිය හැටි අදටත් මතකයි එදා කොටි ප්‍රහාරය සාර්ථක උවා නමිි අපේ සහෝදර කිර්‍යමණ්ඩලය හා හමුදාවේ 3000ම අද ජවතුන් අතර නැති ලොකයේ එකවර මැරුන වැඩම ගනන බවට පත්වෙනවා

  • @gihanlakshitha8428
    @gihanlakshitha8428 7 หลายเดือนก่อน +4

    ලන්කාවෙ භූමිය වගේ අටගුණයක මුහුදු සීමාව ආරක්ශා කරන්න නාවික හමුදාවෙන් කරන මුර සන්චාර මදි නේද ?

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 7 หลายเดือนก่อน +3

    Karannagoda kiyanne mola genapu nawak❤️🔥

  • @pushpakumarawanigathunga6582
    @pushpakumarawanigathunga6582 หลายเดือนก่อน

    Kiyanna godak satutui. Mama Air force mamber kenek. Palaly hitiye 2008. Two time leave aava Palay sita Trinco valata. Air force Bell 212 Helicopter eken sea cover denne. Harima gaambeerai. Vachana valin kiyanna baa. E experience eka vidinnama oone. Kohe hitiyath looke Jet Liner ekata Devi pihitai.

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v 7 หลายเดือนก่อน

    Good video 👍!!

  • @udeshkumara2097
    @udeshkumara2097 7 หลายเดือนก่อน +1

    Ikmnt danna adarei❤

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ 7 หลายเดือนก่อน +2

    පුලුවන්නම් දවස් තුනකට වතාවක් වත් වීඩියෝ එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා මානුෂී මෙහෙම පිළිබඳ වීඩියෝ දානකම්

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 7 หลายเดือนก่อน +2

      Ehema karanna amarui bn. Nanasa Uncle godak mahansi wela me videos create karanne . Video eke qualityata hadanna tikak time eke oni.
      Apita oni quality video content ekak. E nisa Nanasa uncle ta karadara karanna hoda na.😊

  • @user-ks6wr5im3g
    @user-ks6wr5im3g 7 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එක ඉක්මනින් ඕනි

  • @chamindanalaka6608
    @chamindanalaka6608 หลายเดือนก่อน

    Upan ratata naya nomathi oba wani diriya puthanuwaku bihikala maupiayantath ounge maupiyantath maage uththama aacharaya haa pranamaya🙏🙏🙏🙏
    Sahodaraya danne nee mama oba kathakaranavitath obagee ruupaya dakina vitath mata amuthuma hageemak enawa obanam vishramagiyath dan samajayee bhashawen kiuwothin pattama patta gammak thiyenawa obage 🔥🔥💯💯💯💯💪💪💪💪♥️♥️♥️🙏🙏🙏💯💯💯💯
    (Mamath sf yanna hitiya siginaya thibuna cama uniform eka dagena ratata dayata seewaya karanna okkoma sudusukam thibuna namuth waram nothibuna)😢😢😢😢
    Dan rata jathiyata naya nee videesha vinimaya gena ena nisa😢🙏🙏🙏💯💯
    Obatath oba pariwarayatath sada jaya budu saranaii jesu pihitai ❤❤❤🙏🙏

  • @sanjayabandara7172
    @sanjayabandara7172 หลายเดือนก่อน

    මමත් නිවාඩු ඇවිත් තියෙනවා ජෙටාගේ ❤❤❤❤❤

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 2 หลายเดือนก่อน

    Patta 😍😍

  • @ruchi5rb432
    @ruchi5rb432 6 หลายเดือนก่อน

    මගෙ පලවෙනි ජෙට්ලයිනර් ගමන.

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @shanfernando90
    @shanfernando90 7 หลายเดือนก่อน

    Ayi wasanath karannagoda sir dan ayi karala thiyenne mamath seafarer 30 yers oya lankawe thiyen tug mahanuwa mam 3 yers wada keruwe e kale lamanalco shipping company eke di ethkota ape lankawe akchnipathi wasantha karanngoda sir ..ohuta deerga ausha labewa🙏

  • @tharindueranda7320
    @tharindueranda7320 29 วันที่ผ่านมา

  • @wathsulaekanayake1973
    @wathsulaekanayake1973 7 หลายเดือนก่อน +3

    ඉරිදා වෙනකම් බලන් හිටියේ❤

  • @gldardwel4263
    @gldardwel4263 7 หลายเดือนก่อน +1

    ❤❤💪

  • @RasalSR
    @RasalSR 7 หลายเดือนก่อน

    👍💖

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 6 หลายเดือนก่อน +1

    මමත් දෙවරක් ඕකේ ගියා ❤❤

  • @vimukthijayalath2266
    @vimukthijayalath2266 6 หลายเดือนก่อน

    👍👍👍

  • @leadthushan3916
    @leadthushan3916 7 หลายเดือนก่อน

    Sathiyata yuddhe gana video dekak thunak wath dannako sir

  • @Wgunasirigunssiri
    @Wgunasirigunssiri 7 หลายเดือนก่อน +1

    මමත්ගියා ජෙට්ලයිනර්නැවේ. ගාල්ලේසිට හම්බන්තොට දක්වා.