T 56 අවි දෙකක් අත්දෙකට අරගෙන වෙඩි තියන LTTE කාන්තාවන් හිටියා : මේජර් නිරෝෂණි ප්‍රනාන්දු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 391

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +54

    ඇත්තටම වීර උදාර සෙබළියක් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් කැපවුණු ඔබේ සොහොයුරාටත් සැමියාටත් නිවන් සුව ලැබේවා ඔබලා නිසා තමයි අද අපි හුස්ම ගන්නෙ ඒ වගේම ගොඩක් සතුටුයි මීගමුව කියපුවාම ❤️❤️

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 2 ปีที่แล้ว +13

    මේ කතාව අහන අපි මෙච්චර අඩනවනම් ඒ අත්දැකීමට මුහුන දුන් ඔබේ වේදනාව කොච්චර ගැබුරුද..ඔබට අපේ ප්‍රණාමය

  • @santhmashar1457
    @santhmashar1457 3 ปีที่แล้ว +13

    ඔබතුමිය විර මතාවක් අප ශ්‍රී ලංකාවට ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔබට ජය

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +61

    ඔබට නිදුක් නිරෝගී දීර්ගායූ වේවා වීර සෙන්පතිනිය

    • @මිතුදම්
      @මිතුදම් 3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ කමෙන්ට් එකට .ගෞරවණීයයි.

    • @sunilsamarasinha2849
      @sunilsamarasinha2849 3 ปีที่แล้ว

      Q

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      මැඩමි ඔයා මට දකිද්දිත් ලොකූ සතුටත්ක් දිර්ඝ යුෂ ලැබෙවා

  • @chandrasaudi6576
    @chandrasaudi6576 3 ปีที่แล้ว +26

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +19

    ඔබ තුමියගෙ වීරෝදාර රණවිරු සැමියටයි ආදරනීය වීරෝදාර ගුවන් නියමු සොයුරාටයි නිවන් සුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @damithahettiarachchi5034
    @damithahettiarachchi5034 3 ปีที่แล้ว +49

    හදවතින්ම ආඩම්බරයි ඒ උත්තරීතර කැප කිරිම් සියල්ලටම 💚👏👏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      කලකන්නි දෙසපාලුවො මෙම විරවරිය රැජිනියන් කරන්න ලැස්ති වෙයල්ලාමෙයාලාට උදවු කරපල්ලා උබලා ව්තරදසැප විදින්නෙ

    • @easternsingers4006
      @easternsingers4006 3 ปีที่แล้ว

      මෙච්චර මහන්සියෙන් බේරගත්ත රට, කාලකන්නි රාජපක්ෂ, රනිල් කල්ලිය සම්පුර්ණයෙන් විනාශ කරා...!! ලන්කාව දෙන් අනාතයි...!!

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 2 ปีที่แล้ว +7

    රට වෙනුවෙන් යුද හමුදාවට බැදෙන්න තරම් හිතර හයියක් එන්න සාමාන්‍ය කෙනෙක්ට බෑ. ඇත්තටම ඒකට නිර්භීත වෙන්නම ඕනි හිතක්. මගේ රට වෙනුවෙන් ණය නැති දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි රනවිරු දරුවන් අහිමි උන මෑනිවරු .අනික නම් ආදරනීය ස්වාමීන් අහිමි උන බිරිඳක්. ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි මෑම්. ජීවිතේ සතුටම පමණක් හිමි වේවා. නිරෝගීසුව සුව ලැබේවා පවුලේ සියලු දෙනාටම. දුටුගැමුණු පරපුරක් තනන්නට විහාරමහා දේවිවරු තවත් මේ මව්බිම තුල බිහිවේවා.

  • @nuwanchathuranga7975
    @nuwanchathuranga7975 3 ปีที่แล้ว +33

    බොහෝ මිනිසුන් පොඩි පොඩි දේ වලට කා කොටා ගන්නා සමාජයක බොහෝ දේවල් අහිමි කරගත් ඔබ වැනි වීර කාන්තාවන් ගැන අපිට ආඩම්බරයක් ...ජයම වේවා ..

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම විහාර මහා කාන්තා පරපුරේ වීර මාතාවන් අප හැමෝම ණය ගැතියි. ඔබ සහ මෑණියන්ගේ හැගුම් බර කතාව අසපු මා හට හරි දුකක් දැනුණේ මෙවන් වීර කතුන් තව අසරණව කීදෙනෙක් සිටීද .
    අවුරුදු 5 දියවන්නාවේ ඉදලා ගෙදර ගිය පරම්පරා තුනක් තාත්තා හෝ අම්මා නැතිනම් දෙන්නම දුවලා පුතාලා පලාත් සභා නැත්නම් ප්‍රාදේශීය සභා නැති භන්ග කර ගෙදර යන කාලකන්නින්ට රජය මුදල් විශ්‍රාමික වැටුප් 3. හෝ 4 ගන්න පවුල් කීයක් ඉන්නවද දන්න විදියට පනහක් පමණ තව නොදන්නා කොච්චර ඉන්නවද1977 පසුව ඉතින් තව විශේෂිත පහසුකම් කොච්චර තියෙනවද රටේ පාලකයනි සහ වැඩි වැටුප් ඉල්ලා අරගල කරන හරකුන්ට ද මේවා නොපෙනන නිසා දෙවියන්ටම භාර කරමු.
    නලින් තව තවත් මෙවැනි රටේ වීර වැරියන් සහ විරුවන් පිලිබද දැනුවත් කරන්න ගොඩක් ස්තුතියි ඔබටත් පිනක් එවන් මියගිය අයට පින් අනුමෝදන් කරන නිසා .

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +64

    හරිම දුකයි... ඔබ තුමියට සහ පව්ලේ සැමට නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

    • @gunapalapathirana3386
      @gunapalapathirana3386 3 ปีที่แล้ว +1

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +2

      මෙයා විහාරමහා දෙවිය තමයි මම දන්නවා 1997 සෙටිටි කුලමිවල මම සෙවය කරද්දි මෙතුමිය යූනුපොමි ඇදගන ඉන්නවා දැක්කනමිකවුරුත් ලගට යන්නැ කදුලු දැක්කෙ ඔයාගෙ අද මැමිදැකිම සතුටක් මම කුවෙටි ආවා මැමිගැන කියන්න වචන නැ ඔයාට ඕනැ දෙයක් කරන්න පුලුවන් ස්තූතියක් තියන මැමිකෙනෙක් ඔයාට දිර්ගායුෂ ලැබෙවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +2

      ඔවු ස්සර බඩියමදි මල්ලිද නංගිද දන්නැ එම නිසා අයින් උනා ගොඩක් කල් සෙවය කලා මෙම මැමි තමයි අපෙ සිඔට
      හිටියෙ හරිම එඩිතරයි එතුමිය දැන් දැකිමත් සතුටක් නෙද එයාලාවදැකිම රජකමි කලත් කලකමි
      පලදෙනවලුනෙ එම නිසා මම කූවෙටි ආවා හොදයි කමිපැනියක ඔයාත් පරිසමට
      ඉන්න ඔයාට තෙරුවන් සරනම ලැබෙවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      මොන යුද්ධයක් එක්ක සටන් කරන්න සත්තියතිබුනත් මල්ලි තමන්ගෙ සැමියා නැති බව දැනෙන වෙදනාව ට සත්තියක්නැ මල්ලි යුනිපොමි ඇන්දැත් ඒ වෙදනාව ඉවසන්න බැ

    • @rasibroo304
      @rasibroo304 3 ปีที่แล้ว

      ❤🙏

  • @sujayagraphics7688
    @sujayagraphics7688 3 ปีที่แล้ว +14

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා
    Theruwan Saranay ....

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +21

    🌷🌷🌷🌷🌷🌷🌷👍🇱🇰♥️සොයුරිය ඔබගැන ගොඩක් ආඩම්බරයි මගෙ දුවත් වැඩ කරන්නේ යුදහමුදාවේ තමයි තෙරුවන් සරණයි දීර්ගායු ඔබ දෙපලටම !

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 3 ปีที่แล้ว +26

    ඔබ weerawariyak!!! නිවන් සුව lලැබේවා ඔබගේ සහෝදරයා සහ ස්වාමියා හට

  • @lbftv9298
    @lbftv9298 3 ปีที่แล้ว +24

    මේ වගෙම දමිල අයත් ගෙන්වන්න බලන්න ..අපි යුද්ධය කියල පැටලුනෙ...දේශපාලුවන් නිසයි සිංහල දමිල.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 ปีที่แล้ว +16

    අනේ දෙවියනේ මටත් ඇඩුනා. අපේ rate අපි නොදන්නා ජිවිත කතා කියක් ඇද්ද. ඔබ‍ට තෙරුවන් සරණයි 😍😍😍

  • @kavisenanayaka1889
    @kavisenanayaka1889 3 ปีที่แล้ว +7

    නලින් ඔයා නියමයි මේ වගේ දේවල් තමා හොයන් යන්න ඕනි.හැමදාමත් ආදරෙයි සියලු සෙබල සෙබලියන්ට.දීර්ඝයුෂ ලැබේවා

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 3 ปีที่แล้ว +7

    ඔබ තුමියටත් ඔබගෙ මව් තුමියටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් වෙවයි පතමි

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 2 ปีที่แล้ว +8

    වර්තමාන හමුදාවන් වල ඉන්න කාන්තා නිලදාරිනියන් හා සැසදීමේදි ඔබ ඇත්තටම සුවිශෙශි වීරවරියක්..මම ගරැ කරනව ඔබට...ඔබ වීරවරියක්

    • @newworld5465
      @newworld5465 ปีที่แล้ว

      Dan inna ayata mona welada

  • @ajithpriyantha2457
    @ajithpriyantha2457 3 ปีที่แล้ว +8

    ලක් මවට ඔබ ණය නැති දුවනියකි. ආඩම්බර යි ඔබතුමිය ගැන. දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා....

  • @sumithamadurangani2038
    @sumithamadurangani2038 3 ปีที่แล้ว +6

    ඔබ තුමියට බුද්ධිමත් සහ දෙවියන් ගෙ සහ අපේ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය අවබෝධ ලැබේවා සංසාරේ එ තරහවෙන්න ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      දෙයන්ගෙ කොහෙද බං ධර්මය තියෙන්නේ . හැම මගුලකටම දෙයියො. රටට මෙහෙම දෙයක් වෙනකං දෙයියො toilet එකෙද හිටියේ. දෙයියන්ගෙ කෙරුවාව දැක්ක පාස්කු දවසෙ. ඉස්සෙල්ලා ම නියම බෞද්ධයෙක් වෙන්න.

  • @sehansanjitha7416
    @sehansanjitha7416 3 ปีที่แล้ว +6

    ඔබ තුමියට තව තවත් වාසනාව සහ ශක්තිය ධෛර්ය ලැබේවා...

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +8

    .🌹🙏නිදුක් නිරෝගී වේවා ඔබ තුමියට.සියලු විරුවන්ට මගේ උපහාරය.🙏

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 ปีที่แล้ว +4

    හරිම වටිනා කථාවක්....ලක්මව වෙනුවෙන්ම උපන් වීර රණශූරියක්....සියල්ල දරාගෙන ජීවිතය උහුලාගත් උතුම් වීරවරියක්...ඔවුන්කැප කල ඒ අපරිමිත ආත්මපරිත්‍යගයන් මේ ලක්මවට ආශිර්වාදයක්....අද අප මේ ගන්නා සෑම හුස්ම පොදෙහිම සැබෑ අයිති කරුවන් නම් ඒ මෙවන් වීරවරියන් සහ වීර වරයන්....ඇයගේ අවසාන පැතුමද ඉටුවේවායි පතමු අප එක සිතින්....එක හඩින්...!

  • @surangadesilva9518
    @surangadesilva9518 3 ปีที่แล้ว +20

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට නොපෙනෙන නිහඬ වීරවරියෝ.. යුද්ධයකින් පස්සේ ජනතාව අතරට යන්න ඕන මේ වගේ යුද්ධයේ යථාර්තය වගේම සැඟවුණු මානුෂික සංකීර්ණතායි.. මේ හඬවල් උතුරටත් එහෙ හඬවල් දකුණටත් මේ වගේ ඇහෙන්න ඕන...

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 3 ปีที่แล้ว +43

    යළි කවදාවත් මෙවැනි යුද්ධයක් ඇති නොවේවා

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว +1

      Pissu hedei 2025 @ayeth enawa

    • @somawgk4778
      @somawgk4778 3 ปีที่แล้ว +1

      මෙන්න.රටට.නය.නැති.ජිවිත...සදා.නය.ගැතියි.අපි...අද.අපි.හුස්ම.ගන්නෙ.මෙයාල.නිසා...අමතකයි.අපට....

  • @sisilliyanage549
    @sisilliyanage549 3 ปีที่แล้ว +6

    නියම කාන්තාවක් වීරවරියක්,ශක්තිමත්ව ජීවිතය ගත ගතකරන්න ලැබේවා ,ජෙසුපිහිටයි ,

  • @bedikandageajith2246
    @bedikandageajith2246 3 ปีที่แล้ว +5

    ඔබ තුමියගෙ සැමියට සහ
    මල්ලිට මතු උපදි ආත්මයක්
    පාසා මෙවන් අකල් මරනයක් නොමවෙිවා
    නිවන්සුව ලැබෙිවා.

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      නිවන කියන්නේ සැපක්ද

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +5

    ඔබ තූමියට නිදූක් නිරොගි චිර ජිවනය ලැබෙවා!!!!!

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 3 ปีที่แล้ว +4

    දිරිය කාන්තාවක්,ඔබ තුමියට දිර්ඝායු වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      දෙයියන්ගෙ පිහිටක් තියෙනවා නම් රටට මෙහෙම වෙයි ද

  • @asankanamal4968
    @asankanamal4968 3 ปีที่แล้ว +14

    දයාබර සොයුරිය ඔබ.... වෙනුවෙන්....අපෙන් යුතුකම් ඉටු උනා.... මදි..... අප... ඔබ‍ට සදා ණය ගැතියි.....

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +4

    අම්මා..හරිම...Sweet බුදු සරනයි සැමට
    ඔබගේ ආදර මහත්මයාටත් ආදර මල්ලිටත්..නිවන් සුව ප්‍රර්ථනා කරමු.....

  • @svgssghs8334
    @svgssghs8334 3 ปีที่แล้ว +7

    ඇත්තටම මැමි ඒ අතිතය නමි හරිම කටුකයි. එ් අත්දැකිමි වලට මුහුණ දුන්න අය දන්නව එහි කටුක බව. නමුත් අද එදා තිබිබ ගරැත්වය අද අපේ සහෝදර සෙබල සෙබලින්ට නැ. එදා විරෝධාර අද හමුුදාකාරය වෙලා. කෙසේ වෙතත් නැවත එවැනි යුගයක් නමි උදා නොවෙිවා කියමු

  • @rominatissera2315
    @rominatissera2315 3 ปีที่แล้ว +20

    So proud to have you in our country. Great insight. This discussion is truly inspiring and heart touching. You are indeed an Iron lady. I wish you to have great future. May God bless you.

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Ammata hike terun ganna bane me suddo.hukapu belli kiyana de

    • @theekshanaashen753
      @theekshanaashen753 3 ปีที่แล้ว

      Romina aderai patiyo

  • @ivonfonseka5593
    @ivonfonseka5593 3 ปีที่แล้ว +6

    ඔබගේ නායකත්වය යටතේ
    ගෙවිගිය අතීතය මියෙනතුරාම
    අමතක වෙන්නෑ.මගෙ තාත්තගේ අභාවය සිදුවුනු
    මොහොතෙ මට ලබාදුන්නු
    ධෛරය අස්වැසිල්ල යෝධ ශක්තියක්.යුධ හමුදා ජීවිතේ
    මුල්ම අවධියේ ඔබ තුමිය අපේ
    පෙරගමන්කරුවා.සුන්දර අතිතයක් තිබුනත් ඔබතුමියගේ
    පුද්ගලික ජීවිතේ සිදුවුනු අනන්ත දරා ගැනිම් හේතුවෙන්
    විඩාබර වුනා.කිසිවකින් නොසැලුනු ඔබතුමියට මගේ
    උත්තාචාරය

    • @geethaniroshini4067
      @geethaniroshini4067 3 ปีที่แล้ว +2

      Thank you ivon. Past memories we all have that experience.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +7

    කපිතාන් පත්මසිරි සෙන්පතියාණෙනි ඔබට නිවන් සුව පතමි

  • @randikanilmini6194
    @randikanilmini6194 3 ปีที่แล้ว +3

    අැත්තෙන්ම මේක තමයි කාන්තා සෙබලියන් මුහුණ දෙන කටුක ජීවිතේ. මේක යුධ ,ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවටම පොදුයි. කාන්තා සෙබලියක් වීම හිතට මාරම හයියක් මේ මව්බිම වෙනුවෙන් දවසක් හරි සේවය කිරීමට ලැබීම.ඔබත් මමත් ඒ සේවය කලා ඔබට මගෙන් උත්තමාචාරය මැතිණියනි

  • @dhammikathushara5431
    @dhammikathushara5431 3 ปีที่แล้ว +10

    නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

  • @bongo3126
    @bongo3126 3 ปีที่แล้ว +7

    ආඩම්බරයි ඔබ තුමිය ගැන 👌❤️

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 ปีที่แล้ว +4

    Dear Madam
    Your contribution to the
    Country and Nation is
    Highly appreciated
    We Salute you

  • @nishanisha-es5sv
    @nishanisha-es5sv 3 ปีที่แล้ว +3

    මාරම දුකයි .ලන්කාව ගැන නම් කලකිරෙනවා .මේ රටවල ඔය වගේ අයට තියෙන දේවල් දිහා බැලුවාම පව් අපේ රටේ මිනිස්සු .

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 ปีที่แล้ว +28

    කඳුලින් තෙත් වූ දිනෙතින් සටහන් කරමි. රට වෙනුවෙන් කැප වූ ඔබට සහ ඔබගේ පවුලේ සෑම සියලු දෙනාටම රට වැසියන් ලෙස අපි ණයගැති වෙමු

    • @kasundisanayaka1963
      @kasundisanayaka1963 3 ปีที่แล้ว

      ඇයි නිලධාරීනියන් ගේ ව්තරද ඇයි සෙබලියන් හා සෙබළුන් බැදලා නැද්ද එයාලා ම්‍ යගිහින් නැද්ද ඔයාලා බලන්නෙ ඔයාලා ගැන, එද කරෙත් එක දැන් කරන්නෙත් එක ඔයා මහතයා ව්තරයි මැරුනෙ නෙද අනිකුත් ම් යගිය හා ආබාධිත රණවිරුවන් ගේ පවුල් වලට ඔන්නැද්ද ඇයි ඔයාගේ වැටුප හා මහතයා ගේ වැටුප ලැබේනවා නෙද ලක්ෂ 3ක් ව්තර මම ඔය නිලධාරීන් කියන නමටත් සාප කරනවා

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 3 ปีที่แล้ว

      @@kasundisanayaka1963 යන්නේ කොහෙද මල්ලේ පොල්

  • @janithdinesh6409
    @janithdinesh6409 3 ปีที่แล้ว +17

    පීඩනය හැම තැනම, ප්‍රශ්න ,,, ප්‍රශ්න ,,,,, ප්‍රශ්න නැති කෙනෙක් නැහැ සොහොයුරිය. ඔබේ හිත හයියයිනේ. සැලෙන්න එපා. ඔබේ අම්මාද රට වෙනුවෙන් වටිනා කැපකිරීමක් කර තිබෙනවා. ඔබ ඊටත් එහා ගිහින් ඒ කැපවීම කරා හිතේ සතුට ඇති ඔබට ඒ වෙනුවෙන් . ඔබලා ගැන ආඩම්බරයි .
    ( හැමදාම අහල තියෙන්නේ යුද්ධයට සහභාගි වූ පිරිමින්ගේ වැඩසටහන්. කාන්තාවන්ගේ ඒවා දකින්නෙම නැති තරම්. එවැනි කාන්තාවක් සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන කිරීම හොඳ දෙයක්. ඔවුන් ගැනත් රටේ මිනිසුන් දැන ගත යුතුයි )

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 ปีที่แล้ว +15

    හොද වැඩසටහනක්. 👍👍

  • @rohankarunarathna9432
    @rohankarunarathna9432 3 ปีที่แล้ว +8

    "යකඩ ගැහැනියක්" එහෙම කිවුවට සමාවෙන. මට කියන්න හිතෙන්නෙම එහෙමයි ඒ තරම් උත්තරීතර කාන්තාවක් ඇය ❤️❤️🙏🙏🙏

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +13

    සදා ණයගැතියි අප ඔබලාට 🙏🙏🙏

  • @lasanthaperera3982
    @lasanthaperera3982 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ තුමිය ගැන. බුදුසරණයි.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

    ඔබ ගැන ඇසීමට ලැබීම හා සුවදුක්. දැනගැනීමට ලැබීම සතුටට කරුනක්..........ඒ. වගේම.තිසාවැව ගැන අසන්න ලැබීමත් ඉතා සතුට දනවන කරුනක්......

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +6

    එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපති ඔබලා වෙනුවෙන් මොනවා කරන්න බැරිද. නලින් ඔබට පුලුවන් දැනුවත් කරන්න Thanks Mr Nalin

  • @bluemtlasvegas6819
    @bluemtlasvegas6819 3 ปีที่แล้ว +5

    thank you for your service to the motherland. God Bless you !

  • @nilminisenanayake3197
    @nilminisenanayake3197 3 ปีที่แล้ว +28

    Glad to see my room mate after a long time.Such a loving memory when we were in military academy.Niro is loving character & talented too.💕❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +3

    ඇත්තමයි මන් අදරෙයි හමුදාවට එතොයතරන් ජිවිත කැපකරපු වත්තුන්ල ඉන්නරටක් අද නිකම්ම දෙනවද හැමොම කරෙ හෙමනෙ

  • @eluzaisilva
    @eluzaisilva 3 ปีที่แล้ว +5

    ඔබතුමියට මාගේ ප්‍රණාමය.

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 ปีที่แล้ว +2

    Nalin ............. no words to say .........great interview and we respect the hero mams

  • @danushkaperera4405
    @danushkaperera4405 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් සාකච්චාවක්👍

  • @kassagesawariya6722
    @kassagesawariya6722 3 ปีที่แล้ว +2

    අපගෙ උත්තමාචාරය ඔබතුමියට ...

  • @revonbenzena9586
    @revonbenzena9586 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය මගෙ රට වෙනුවෙන් කැපවුනු විර කාන්තාවක්...

  • @vidyapathirana3811
    @vidyapathirana3811 3 ปีที่แล้ว +7

    එයාගේ ආදර කතාව කියද්දී මූණෙ තියෙන හිනාව. මගේ ඇස් වලට කදුළු ආවා.

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Ehemada gedara miniha innawada hodin

  • @thusithaabeyrathne4215
    @thusithaabeyrathne4215 3 ปีที่แล้ว +4

    Really I proud of you and thank you so much what you done my mother country

  • @sumedhaindika9277
    @sumedhaindika9277 3 ปีที่แล้ว +7

    Ane budu saranai me wage ayata.teruwan saranai. Jesu pihitai.

  • @sampathpiyawardana6033
    @sampathpiyawardana6033 2 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +1

    ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට සාදරනයක් කරන්නේ නැත්තේ කොච්චර අසාදරනද .... නිවන්සුව මියගිය හැම රනවිරුවෙක්ටම 😥

  • @rishadsalman2216
    @rishadsalman2216 3 ปีที่แล้ว +41

    රට වෙනුවෙන් කැපවුණු ඔබතුමියට අප සදා ණයගැතියි.......

    • @gemingchuttayt3738
      @gemingchuttayt3738 3 ปีที่แล้ว +1

      Ammo oyala mehema karada hemotama be akke bs

    • @dooonaatfatma4123
      @dooonaatfatma4123 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔයාට බුදු සරණයි

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Babada paw

  • @pradeepgamage360
    @pradeepgamage360 3 ปีที่แล้ว +3

    පටිට සුපිරි ඔඹට ගොඩාක් ස්තුතිය

  • @evaperera1087
    @evaperera1087 3 ปีที่แล้ว +3

    අපි ඔබට ණයගැතියි සොයුරිය.ඉදිරියට මුහුන දීමට තවතවත් ශක්තිය දහිර්‍ය්‍ය් ලබේවා කියා ප්‍රාර්ථනා කරමි .🙏

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +3

    කතාව අහන්න බැරි තරම් දුකයි.අපේ ඇස්වලටත් මේ විදියට කදුලු එනවානම් ඔබ තුමියගේ ඇස් වලට කොතෙක් කදුලු එනව ඇතිද.

  • @chamindajaylath9479
    @chamindajaylath9479 3 ปีที่แล้ว +2

    නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවාතෙරුවන් සරණයි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +16

    අඩම්බරනිය මවක්සේම ගෞරවනිය රණශුරියක් 🙏💛

    • @kjanaka2664
      @kjanaka2664 3 ปีที่แล้ว +1

      Proud of you nangi🙏❤

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +6

    Madam,Your service for the nation is great n praiseworthy ,Our salute n respect to your husband n brother,the officers who sacrificed their lives to save us fm brutal war n May god bless your family n May your beloved husband n brother rest in peace .Your story touches heart deeply.

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +5

    බුදු සරණයි පියතුමියනි

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 3 ปีที่แล้ว +5

    කතා කරද්දිද් තියෙන විනය නියමයි ❤️😘

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 ปีที่แล้ว +6

    I respect this lady very much as she has dedicated and sacrificed for our motherland so many things in life. I wish her husband who has lost life for us the Blessings of the Triple Gems for his life journey. Thank you for sharing your life stories. You are a very important role model for the Sri Lankans.

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 3 ปีที่แล้ว +1

      RIP your husband and brother who had sacrificed their life for us.

  • @Hesha_Liyanaarachchi92
    @Hesha_Liyanaarachchi92 3 ปีที่แล้ว +7

    අංකල්, පියුම් වගේමයි.. අදයි මම අංකල්ගෙ පොටෝ එකක් දැක්කෙ.. ඇන්ටි මේ වගේ කෙනෙක් කියලා මේක බලනකං දැනගෙන හිටියෙ නෑ.. 💐

  • @colabadunthelgannathanakki5310
    @colabadunthelgannathanakki5310 3 ปีที่แล้ว +2

    godak sathutui madam.
    oya ape ratata sampathak.
    obalata ape rate watup witharak deela madi.
    obala ape ratata kala sewayata api obala wenuwen peni sitinawa.
    budusaranai...

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +3

    වැටුපක් වැඩි කරල දෙන්න බැරිකමක් නෑ අනිවාර්යයෙන් දෙන්න පුලුවන්.ඊට වඩා ලක්ෂ ගනන් නිකරුනේ පිං පඩි ගන්නව රජයේ ආයතනවල නිකමො.රට වෙනුවෙන් ජීවිත කැප කරපු මිනිස්සුන්ට කිසිම සාධාරණයක් නෑ මේ රටේ.යුද්දෙ කලා කියල ඒසී කාමර වල හිටපු දේශපාලු පාහරයො කෝටි ප්‍රකෝටි ගනන් ගසා කාල පවුල් පිටින් සුර සැප විඳිනව කාලකණ්ණි හැත්ත.ඒමදිවට මේ රටේ මිනිස්සුන්ව අද යුද්ධය තිබුනු කාලෙවත් නැති විදියට තෙල් ගෑස්,ආහාර බොරු මාෆියා ඇතිකරල අර්බුදයකට දාල,රජයේ ඉහල පුටුවල ඉන්න කෝටි ගනන් කොමිස් වැටුප් සහ දේශපාලු හැත්ත එකතුවෙලා.

  • @nadans.k4508
    @nadans.k4508 3 ปีที่แล้ว +1

    You great leader good Balls you and your family members

  • @quintinraymond8709
    @quintinraymond8709 3 ปีที่แล้ว +9

    God bless you sister 🙏🙏🙏

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Harak maduweda ipadune ehena harak petiyek thama

  • @RWWNEWS-e2m
    @RWWNEWS-e2m 3 วันที่ผ่านมา

    Iam CCMP officer from UK. Major Niroshani worked with me in Army training school in Maduruoya

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +3

    Apita adambaraei obathumiya gana.saha pawle hamoma gana.God bless all & all the best 👍❤️🙏

  • @meganahiruni6054
    @meganahiruni6054 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ තුමිය ගැන

  • @chinthakajayaweera1676
    @chinthakajayaweera1676 3 ปีที่แล้ว +4

    One of the best interviewer seen ever

  • @sharmiladilrukshi4627
    @sharmiladilrukshi4627 3 ปีที่แล้ว +3

    Adarei godak. obatath obage daruwantath jesu pihitai (mama bambukuliya kiyana game kenek)dan giwath wenne pita rataka.

  • @indikaprasanna3702
    @indikaprasanna3702 2 ปีที่แล้ว +1

    හරිම දුකයි...නූතන විහාරමහා දේවි වරු ලෙස දකමි.මොනවා කියන්නද..ලියන්නද හිතාගන්න බෑ...

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 ปีที่แล้ว +6

    It is great to hear about both of you and your husband. Life is short for everyone but your yeoman service is priceless for the sake of Sri Lanka our motherland. Bless your family with the Noble Tripple Gem! May your hopes come true with your children!

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Me ponna pakaya kauda ammata hikuwe demaluda

  • @punithakumarkumar3762
    @punithakumarkumar3762 3 ปีที่แล้ว +1

    Madam iam tamil but srilankan ur grate but now our nataions god blass u mamm

    • @geethaniroshini4067
      @geethaniroshini4067 3 ปีที่แล้ว

      Yes punitha girl I appreciated your great comments. I did lot for tamil ladies. Love you all stay blessed and safe puni girl.

  • @pathishejayamanne5341
    @pathishejayamanne5341 3 ปีที่แล้ว +2

    Realy sad about you. Thank you for saving us. When hearing this I feels like I am a useless man for the nation compared to you. Wish you all the best sister. May God bless you as I wish in my religion. Wishing you have a great future. Thank you for your service and of cause your Husband and brother as well.

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +1

    Teruwan saranai,,, wira matawak

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว +2

    Hoda.wada.satahanaka.tharuwana
    Saranai.oba.thumiyata.hamadanatama.budu.saranai

  • @sachinthaudayanga7501
    @sachinthaudayanga7501 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @kohmjbandara2678
    @kohmjbandara2678 5 วันที่ผ่านมา

    ඔබටත් THANK

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +7

    A tragic storey of an "Iron Lady". The shape of her thumb alone tells me that she is a 'born leader'. Thank you, mam, for the sacrifices you have made for our motherland, and I salute you from the bottom of my heart!.

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 3 ปีที่แล้ว +6

    ඔබ රට වෙනුවෙින් කැප උනු උත්තරිතර කාන්තාවක්.. ඔබට මුලු රටක් ණය ගැතියි ඒ ඔබතුමිය කල කැපකිරීම් වලට ... තෙරුවන් සරණයි

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว +1

    Respected. Ratata Naya nathi abeetha diyaniyak. Budusaranai

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මෑම්

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +19

    ඊලගට එන්නෙ තව යුද්ධෙ මුස්ලිම් අන්තවාද උන්ගෙ, අපේ රට හැමදා හිගන්නො වගේ ලොකු රටවල් ඇවිත් අපි වෙනුවෙන් ඉදියි අපිට යුධ ආධාර දෙයි, වගේ හිගන මානසික තත්වයෙන් හිටියොත් මේ කරපු කැප කිරීමුත් වතුරෙ නුදුරේදීම , අපේ අයටත් ඊශ්‍රායලය වගේ තනි ශක්තිමත් ජාතියක් වෙලා මේ සිංහල බවුද්ධ රට රැකගන්න කාලෙ හරි, මේව නරක වැඩ නෙව්‍යි, ලෝකෙ වෙන දේවල් බැලුවොත් තේරෙයි ලගදි අපේ රටේ උන ක්‍රියාකාරකම් සමහර ඒවත් එක්ක. අපේ රටත් ඊශ්‍රායලය වගේ ඕබම ලොකු රටකට උනත් ගහන්න පුලුවන් තත්වයට එන්න ඕන න්‍යෂ්ටික අවි බලයත් එක්කම, ඒක කාටවත් හිරිහැර කරන්න නෙවෙයි, අපේ පුන්චි රට අනතුරු වලින් රැකගන්න.

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Baya wenna epa rata wenuwen jeevitha puja karanna nikan weda karanna rate army ekak innawane

  • @coffeeking1407
    @coffeeking1407 3 ปีที่แล้ว +3

    දිරිය කාන්තාවක් 🤗👍🙏

  • @niroshanpriyanga2444
    @niroshanpriyanga2444 3 ปีที่แล้ว +10

    Hats off ...

  • @RohiniAththanayaka-jf6ou
    @RohiniAththanayaka-jf6ou ปีที่แล้ว +1

    Mamath oba thumiya wagema hemas deyakma dara gena idiriyata giya ranaviru biridak ..oyata thawath shakthiya lebewa....

  • @geethaniroshini4067
    @geethaniroshini4067 3 ปีที่แล้ว +2

    Thank you very much your proud comments and lovely wishes. God bless you all..... 🙏❤🙌♥😘

  • @chinthakajayaweera1676
    @chinthakajayaweera1676 3 ปีที่แล้ว +7

    Respect you madam