නිල්මිණි තෙන්නකෝන් - හදවතින් හදවතට/ NILMINI THENNAKOON -HEART TO HEART WITH KALUM ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2021
  • ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද තනිවූ මවක්
    සිය එකම දියණියගේ අනාගතය සරු කිරීමට දරණා අප්‍රමාණ වෙහෙස .....
    "පුංචි තිරයේ කදුලු බිදුව" - නිල්මිණි තෙන්නකෝන් සිය ජීවිතයේ ප්‍රථම වතාවට
    හදවතින් හදවතට කැලුම් සමග.....👍👍🌷
    (හැම මවක්ම- හැම දියණියක්ම අනිවාර්යයෙන්ම නැරඹීය යුතුම කතාවක් ..🤜👌)
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම

ความคิดเห็น • 1.1K

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +87

    කැමතිම නිලියක් ..එදා ඉදල අද දක්වාම ජනප්‍රියත්වය එකවගේම තියාගෙන ඉන්න නිලියක් ..ආදරෙයි හැමදාමත් ..❤❤❤❤

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +124

    තනිවම සිටින කාන්තාවකට අහංකාරකම ආරක්ෂාවක්

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +43

    ආදරෙයි නිල්මිණි අක්කේ හිත හොඳ දිරිය කාන්තාවන් ගොඩක් කාන්තාවන්ට මෙයාගෙන් ඉගනගන්න දේවල් තියෙනවා .ජයවේවා කැලුම් අයියේ තෙරුවන් සරණයි .😍😍😍

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +16

    නිහතමානීව ඉන්න සුන්දර කලා කාරියක් .ඔබගේ දියණිය oba බලාපොරොත්තු වෙලා ඉන්න සැමදෙ ඉෂ්ට කරවී.බුදු සරණයි .

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +122

    නිහාල් දීප්ති දෙන්නම අද එකම තැනක දකින්න ලැබීම සතුටක්..❤❤❤😁😁😁😁

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +21

    සුන්දර ගැහැණියක්..හොද ආදර බර අමිමා කෙනෙක්...ඔබටත් දුවටත් තුනුරැවණ් සරනයි.❤️❤️❤️

  • @nishanifernando9491
    @nishanifernando9491 3 ปีที่แล้ว +20

    ආදරණීය අම්මා නම් ඇය විය..

  • @kushisdiary
    @kushisdiary 3 ปีที่แล้ว +25

    දක්ශ, ආඩම්බර, බර චරිතයක් නිල්මිනී.

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +49

    නිල්මිණි තෙන්නකෝන් ඔබට මගේ ආදරණීය ගෞරවය!

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani9689 3 ปีที่แล้ว +6

    ඇත්තටම සර් ගොඩාක් ආසාවෙන් නරඹපු..... අපේ රටේ මධ්‍යම පාන්තික ජීවන යථාර්ථය අවබෝධ කර පෙන්වූ.... අනර්ඝ ටෙලි නාට්‍යයක් ❤️❤️❤️දූ දරුවෝ❤️❤️❤️අපට සිටින කළුනික වන්නා වූ...... සම්පතක්.......දූ දරුවෝ, ඉටිපහන,දිය සුළිය...... අප්‍රමාණ ආදරෙයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඔබට 🙏🙏🙏❤️❤️❤️....... ගොඩාක් ආසාවෙන් නරඹපු ඔබතුමන් ගේ තවත් රසවත් කතා බහක්....... බොහොම ස්තූතියි සර්.....ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.... ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +110

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇය අම්මා නම් විය ..♥️♥️♥️

  • @chamarimadushika5426
    @chamarimadushika5426 3 ปีที่แล้ว +20

    එදා වගේම අදටත් අපි ආදරය කරන නිහතමානි රංගන ශිල්පිනියක්. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +40

    දියණිය වෙනුවෙන් ගොඩක් කැපවුණු ආදරණිය ,සුන්දර මවක් 👌👍❤️❤️❤️❤️❤️

  • @sureshnalakauswattaliyanag4263
    @sureshnalakauswattaliyanag4263 3 ปีที่แล้ว +9

    පස්සෙ ගෙනා මනමාලි ,දූ දරුවො ,දිය සුලිය ,කුමාරයාණනී ,නිදිකුම්භා මල්, බෝඩිම, අභිසමය , ඉටි පහන් , ඉසි දාසි, මායා රංගන , නේත්‍රාන්ජලී , කුලවිලෝකන , සුසීමා , හැන්දාව ,ගිරි කුල , අම්මා එකිනෙකට වෙනස් වූ චරිත නිරූපන හැකියාව ඇති විශිෂ්ඨ කලාකරිණියක් 💐💐🥰

  • @srinikawickramasekara8226
    @srinikawickramasekara8226 ปีที่แล้ว +7

    නිවේදකයකු සතු වටිනා ගුණාංග ඔබගෙන් දුටුවෙමි.දෙදෙනාටම සුභ පතමි

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +25

    නිල්මිණි අක්කා එදා වගෙම අදත් ලස්සනයි 😊 කැළුම් අයියයි නිල්මිණි අක්කයි එකට දකින්න ලැබීම සතුටක් 😊😊😊 අපි පොඩි කාලේ ධූ දරුවෝ ඩ්‍රමා එක මතක් උනා 😊😊😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-wm5uz5xr4k

    මම ආසම නිළිය. කෙලින් කතා කරන දිරිය මවක්. දිය සුළිය ඇගේ රංගනය විශිෂ්ඨ යි. කැලුම් ඔබේ වචන හරඹය අහන්ඉන්න ආසයි. ස්තූතියි

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 ปีที่แล้ว +9

    අම්මෝ මාගෙ පොඩි කාළයේ

  • @sachiniabesinghe4318
    @sachiniabesinghe4318 3 ปีที่แล้ว +11

    ගොඩාක් ආසම කරන දක්ශ නිලියක්. මාගේ ප්‍රියතම නිලිය. ඇගෙන් අපේ ජීවිතයට ගත යුතු ඉගෙන ගත යුතු දෑ බොහෝමයි.

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +5

    දියණිය වෙනුවෙන් ගොඩක් කැපවුණු ආදරණිය සුන්දර මවක්.. හිත හොද දිරිය කාන්තාවක්. ඇත්තටම මම කැමතිම නිළිය...