කිකිලියන් බිත්තර දාන්නෙ නැද්ද ,මේ විදිහට වී ලබාදෙන්න chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @Inoka9333
    @Inoka9333 8 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්. 👍👍🤗😘

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹

  • @heshanrajapaksha7145
    @heshanrajapaksha7145 7 หลายเดือนก่อน

    මගෙ ලග කිකිලියො 8ක් ඉන්නවා...දැනට අවුරුද්දක් විතර ඇති.එයාලා කලින් බිත්තර දැම්මා ඒත් දිනපතා නෙමෙ.ඊටපස්සෙ මාස දෙකක් තුනක් විතර බිත්තර දැම්මෙම නෑ.ඒකට හේතුව නම් දන්නෙ නෑ...මේ කෑම වට්ටෝරුව මම දුන්නා දැන් සතියට විතර කලින්.දැන් ආයෙ එයාලා බිත්තර දාන්න පටන් ඇරන්....ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට....ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි මල්ලි ❤️❤️❤️

    • @heshanrajapaksha7145
      @heshanrajapaksha7145 7 หลายเดือนก่อน

      @@myrecipe1981 අක්කෙ ඔයාගෙ මොකක් හරි group එකක් තියනවද

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      @@heshanrajapaksha7145 ඔව් අන්තිමට දාපු vidio එකේ link eka දාලා තියෙන්නෙ

    • @heshanrajapaksha7145
      @heshanrajapaksha7145 7 หลายเดือนก่อน

      @@myrecipe1981 එකෙ නෑ අක්කෙ

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      Description box eke balanna link eka thiyenw

  • @RitaPriyadarshani
    @RitaPriyadarshani หลายเดือนก่อน

    Akke kikilita aha d🎉avilla unath kamak na, dahi kallK atullanna,.aka hoda bahatak,

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @KumuduRamanayaka
    @KumuduRamanayaka 7 หลายเดือนก่อน

    Sippi katu ganne kohennda

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      කුකුල් කෑම කඩවල තියෙනව .සිල්ලර බඩු කඩවලත් තියෙනව

  • @ChalaniDesilva-j8p
    @ChalaniDesilva-j8p 3 หลายเดือนก่อน

    Vee denne ude witarada dawas 3tama nattan udei hawasatai 2welakma denawada?

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน +1

      Oya කෑම වෙනදට දෙන විදිහට දෙන්න.දවසකට කෑම වේල් දෙකක් දෙනවනම් වී වේල් දෙකක් දෙන්න.මං දුන්නෙ උදේ ටිකයි හවස ටිකයි

    • @ChalaniDesilva-j8p
      @ChalaniDesilva-j8p 3 หลายเดือนก่อน

      @@myrecipe1981 podi petawntai kukulantai dammata kamak nadda ehema?

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      @@ChalaniDesilva-j8p පැටව් ගොඩක් පොඩිනම් දෙන්න එපා කුකුලන්ට කමක් නැ

  • @nishanthasenarathna1934
    @nishanthasenarathna1934 3 หลายเดือนก่อน

    Oya කතන්දර kiyala deanawaf

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      Ow ලස්සනයි ද මගේ කතන්දර

  • @ravidumadawala5234
    @ravidumadawala5234 7 หลายเดือนก่อน

    මං ගාව මේ ලගදි ගෙනාපු සත්තු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා කුකුලොද කිකිලියෝද කියලා තාම හොයා ගන්න බෑ කොහොමද ඒක හොයා ගන්නෙ

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 7 หลายเดือนก่อน

    1 Rooster for 10 hens
    Okai anupathaya

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      Thanks dr ❤️❤️

  • @shanikapiyadarshani2901
    @shanikapiyadarshani2901 5 หลายเดือนก่อน

    Akkiyo mage laga gam kikiliyo 3 denek innawa eyala kuduwe inne eyala biththara danne godak kalaturakin eyala eyalage pihatu kanawa puluwannam kiyanawada ai eyala pihatu kanne kiyala

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +1

      අනේ නංගො මං එහෙම දෙයක් ඇහුවමයි.ඔයා අපෙ whatsapp group ekata join wenna අපි අනිත් යාලුවන්ගෙන් උත්තරයක් ගමු.chat.whatsapp.com/HyL3kQIUGmF0tyTNlNaW2Q

  • @ravidumadawala5234
    @ravidumadawala5234 7 หลายเดือนก่อน

    ගම් කුකුලන්ට කෑම දෙන්නෙ උදේට විතරද හවසට දෙන්නැද්ද

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      මං දෙන්නෙ හවසට උදේ වරුවෙ නිදැල්ලෙ ඉන්නෙ

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 8 หลายเดือนก่อน

    Biththra danna gaththata passeda biththra kama Denna Oni nathinam kalin Denna onida

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      බිත්තර දාන්න ඉස්සෙල්ල දෙන්න ඕනි

  • @hirushandilahara3644
    @hirushandilahara3644 21 วันที่ผ่านมา

    අනේ මිස් මගේ සතුන්ට අවුරුද්දක් වෙනවා තාම බිත්තර දාන්නේ නෑනේ වී දුන්නා ඔය විදියටම ගොඩාක් දුන්නා අනේ මම මොනාද කරන්න ඕනේ

    • @myrecipe1981
      @myrecipe1981  21 วันที่ผ่านมา

      මාස දෙකේ ඉදන් මාස දෙකෙන් දෙකට පණුබෙහෙත් දෙන්න ඕනි .පණුබෙහෙත් දුන්නද බිත්තර කෑම දෙන්න පටන් ගන්න

  • @OshiniHansika-n2o
    @OshiniHansika-n2o 9 หลายเดือนก่อน

    Magetha ඉන්නවා danne oya කොහෙද වි trada pollkudu hoda nada

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      එපා පොල් කුඩු දෙන්න හොදනැහැ

  • @kaveeshadilum3716
    @kaveeshadilum3716 9 หลายเดือนก่อน +1

    Ape kikiliyan biththara rakala dan biththara dannaa

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

  • @ThusharaChathuranga-tn9vv
    @ThusharaChathuranga-tn9vv 6 หลายเดือนก่อน

    Koheda balanda berida

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      දියතලාවෙ

  • @mkgimhani6981
    @mkgimhani6981 7 หลายเดือนก่อน

    වී එකම කෙළා දුන්නට කමක් නැද්ද❤

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน +1

      එපා දවස් තුනක් වී විතරයි

  • @sandaruwandissanayake5923
    @sandaruwandissanayake5923 9 หลายเดือนก่อน +1

    වැදගත් ..මගෙත් සත්තු බිත්තර දාන්නෙ නෑ මේ දවස් වල. කරල බලන්නම්

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

  • @isuruudayanga6350
    @isuruudayanga6350 8 หลายเดือนก่อน +5

    ඔය මොකක් දුන්නත් වැඩක් නැ මාස දෙකෙන් දෙක පණු බේත් දිලා නැත්නම් අවුරුදු ගානක් ගොව්පලක් මම කරන්නේ පණු බේත් එක හරියට දෙන්න හැම පාරම එකම පණු බේත් එක දෙන්න එපා.පණු බේත් දිලා වී ටික දෙන්න 😬

    • @HANSI428
      @HANSI428 29 วันที่ผ่านมา

      මොනවද දෙන්න ඔන කියල කියන්න පුලුවන්ද

  • @AmithRehara
    @AmithRehara 7 หลายเดือนก่อน

    කොච්චර කලෙන් කලෙටද ඔහොම වී දෙන්න ඔනේ..🤔

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      මාස දෙක තුනකට සැරයක් විතර

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 8 หลายเดือนก่อน

    video eka watinawa sound madi wage mula tika

  • @PiyadarshaniAriyapala-ks7qp
    @PiyadarshaniAriyapala-ks7qp 6 หลายเดือนก่อน

    හොදයි

  • @susanskitchen2230
    @susanskitchen2230 9 หลายเดือนก่อน

    ❤❤

  • @WHeshan-kc1wk
    @WHeshan-kc1wk 3 หลายเดือนก่อน +1

    නැන්දාෙ මගෙ කිකිලියන් බිත්තර දන්නැනෙ😢😢

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      පණුබෙහෙත් දීල වී දවස් තුනක් දෙන්න

  • @yurenkaweesha8720
    @yurenkaweesha8720 8 หลายเดือนก่อน +1

    අපෙ ගෙදර මාස 8 කිකිලියො 2 ක් ඉන්නවා බිත්තර දාන්නෙ නෑ

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      ලඟදිම දාන්න පටන් ගනි

    • @yurenkaweesha8720
      @yurenkaweesha8720 8 หลายเดือนก่อน

      ස්තුති නෑන්ඩෙ

    • @yurenkaweesha8720
      @yurenkaweesha8720 8 หลายเดือนก่อน +2

      අලුත් විඩියො දාන්න

    • @renukadamayanthi6282
      @renukadamayanthi6282 7 หลายเดือนก่อน

      රැයක් ලුනු වතුරෙ වී පොගවන්න උදේට කන්න දෙන්න 😊

    • @NilanthiJasintha
      @NilanthiJasintha 6 หลายเดือนก่อน

      ​@@yurenkaweesha8720❤
      Qq4

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 8 หลายเดือนก่อน

    Mage ewunta den masa 7 thama biththara danne ai e

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      ඉවසන්න .❤️ මගෙ අය දාන්න පටන් ගත්තෙ මාස අටෙන්

  • @ManojLakmal-hb5dr
    @ManojLakmal-hb5dr 6 หลายเดือนก่อน

    Wee denna epa boru wedak panu beheth tika welawata denna ita passe prima layer kema denna

  • @lovepetsforever8818
    @lovepetsforever8818 9 หลายเดือนก่อน +1

    Chotti manike bithara dhamma dha

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Ow eyath biththara danawa

    • @lovepetsforever8818
      @lovepetsforever8818 9 หลายเดือนก่อน

      @@myrecipe1981 video ekak dhanna ko