ඉංජිනේරුවෙක් හිතන්නේ කොහොමද? - How an Engineer Thinks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2021
  • ඉන්ජිනේරුවෙක්ට නිතරම සිදු වෙනවා තමුන්ගේ දැනුම මත පදනම්ව ඉතාම බැරෑරුම් තීරණ ගන්න. ඒ සඳහා ඔහුට හෝ ඇයට තියන එකම පසුබිම තමයි ඔහුගේ හෝ ඇයගේ ඇති විද්‍යාත්මක සහ ඉංජිනේරු දැනුම. මේ නාලිකාව බලන පුතෙක් ඔහුට අමාරු වුනු ගැටළුවක් මට ඉදිරිපත් කළා, ඔහු මට මතක විදිහට ඉංජිනේරු විද්‍යාව ඉගනගන්න සිසුවෙක්. මේ වීඩියෝ එකෙන් දෙන්නේ එවැනි ගැටළු විසඳන්න ඇයි පුහුණු කරවන්නේ සහ එවැනි ගැටළු ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන්නේ කොහොමද කියලා.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 711

  • @anjanaduviranga5430
    @anjanaduviranga5430 3 ปีที่แล้ว +182

    මමත් ඉංජිනේරු ශිෂ්‍යයෙක් මේකනම් මාරයි වැඩේ දිගටම කරන්න ඉදිරියටත් .මේක තමයි ඕනේ කරන චින්තන වෙනස මිනිස්සුන්ට අවශ්‍ය .අදයි ඉගෙන ගත්තේ මොකටද මේ concept study කරන්නේ කියලා තේරුම් ගත්තේ 😇 thnku you sir

    • @ashenisuranga5852
      @ashenisuranga5852 2 ปีที่แล้ว +16

      අපේ ඉස්ස්කෝල වල දේවල් උගන්නනව මිසක් ඇයි මේව ඉගෙනගන්න ඕනෙ කියල කියන් නෑ නෙ. එතකොට ඉගෙනගන එක විකාරයක් වගේ පේන එක සාදාරනයි

    • @readersmind1836
      @readersmind1836 2 ปีที่แล้ว +3

      ❤❤

    • @shashikamihiranga9843
      @shashikamihiranga9843 ปีที่แล้ว +3

      මාත්...

    • @chamodyaruvishan2740
      @chamodyaruvishan2740 ปีที่แล้ว +3

      I am also an engineering candidate

    • @pasanm.liyanage3348
      @pasanm.liyanage3348 3 หลายเดือนก่อน

      ​@@ashenisuranga5852ane palayn Moda wesi... Igena ganna eka wikarayak kyala apita nm jeewitheta penila ne...ubata phone eka obanna Kyla dunne kawda ethkota ochvhra hodata😂😂😂

  • @harshuaradya6074
    @harshuaradya6074 2 ปีที่แล้ว +39

    ඉංජිනේරු සිහිනේ බිදවැටිලා තිබ්බ අවස්ථාවක නැවත එයට පණ දුන්නට පින් සර්...🙏

    • @mahindapriyankara5659
      @mahindapriyankara5659 ปีที่แล้ว +3

      බෝම ස්තුතියි.....හොද පැහැදිලි කිරිමක්...

  • @preethijayasuriya6807
    @preethijayasuriya6807 3 ปีที่แล้ว +51

    අපිට ලෝකයේ ජීවත්වන්නට හිතෙන්නේ, ඔබ වැන්නන් අප අතර සිටින බව පෙනෙන හෙයිනි. ඔබ විශිෂ්ටයෙකි!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +15

      මේ ගෞරවය නම් තරම් වැඩියි

  • @slbar5548
    @slbar5548 3 ปีที่แล้ว +19

    මං ග්‍රාමීය ඉස්කෝලෙක A/L ART කරපු කොල්ලෙක්....අනේ දෙවියනේ ඔබතුමාගේ අහම්බෙන් දැකපු මේ පුංචි කතාව මන් O/L කරන්න කලින් ඇහුන නම්....මං හිතනව...මගෙනුත් ලොකු සේවයක් රටට ලෝකෙට මේ ක්ෂේත්‍රය හරහාකරන්න පුලුවන් වෙයි කියල.... මේ සේවය ඔබතුමා නොකඩවා කරන්න...මේක ඉතාම වටිනා සේවයක් ඒ සදහා භෞතික සහ අධ්‍යාත්මික හැකියාව ඔබ තුමාට නොඅඩුව ලැබේවා කියල මං පතනව ....💐💐💐💐💐💐

  • @kalanaweerasinghe6107
    @kalanaweerasinghe6107 3 ปีที่แล้ว +54

    දැනුම් පිපාසෙන් යුතු පිරිසක් ඔබතුමා වටේ ගොඩනැගෙමින් පවතිනවා..❤..බොහොම ස්තුතියි මේ සිදුකරන දැනුම් බෙදාහැරීමට..❤..

  • @ADS23194
    @ADS23194 2 ปีที่แล้ว +49

    මේ වගේ අපි ඉගෙන ගන්න Theory වල (AL) practical usages තවත් ඕනි Sir ☺️ Great work !!!

  • @chamodmethmal4992
    @chamodmethmal4992 3 ปีที่แล้ว +212

    පාසල් අධ්‍යාපනයේ සිට කුඩා දරුවට මේ විදියට ඉගැන්නුවා නම්(පුතේ ඇයි ඔයා මේක ඉගෙන ගන්නෙ?) කියන ප්‍රශ්නයත් එක්ක. ඒ ලමය හොදට ඉගෙන ගන්නවා...ඒත් අවසනාවට දරුවට උගන්නන්නේ "පුතේ මේ වගෙ ප්‍රශ්නයක් විභාගෙට ඇහුවොත් ඒකට මෙහෙම ලියන්න" කියන දේත් එක්ක...ඉතින් එ ලමයට විභාගෙ ඉවර වුන හැටියේ ඒ ඉගෙන ගත්තු දේව්ල් ඔක්කම අමතකයි....ශ්‍රී ලංකාව දියුනු කරන්න පුලුවන් ඒත් ඒකට කුඩා දරුවගෙ ඉදලම චින්තන පරාසය පුලුල් කරන්න ඕනේ...ඉතින් ඔබතුමා මේ කරන වැඩෙන් වෙන්නෙ...දෙරුවෙක් හුදෙක් විභාගයකට මුහුණ දෙන්න ඉගෙන ගන්නවටවඩා....ඒ විශය කෙරෙහි ආසාවක් ඇති වෙලා ...යතාර්තවාදීව දෙයක් හිතන්න පුරුදුබ්වෙනවා...ඔබ තුමාට ඔබ තුමා මේ කරන සේවයට හදපිරි ප්‍රනාමය❤️👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +49

      ස්තුත්යි ඔබට. ඉතාම සතුටු දැනුනා මේ කරුණු ඇහුවාම

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම බන් 10000% agree

    • @gemaltilanka6144
      @gemaltilanka6144 3 ปีที่แล้ว +5

      අන්න හරි පොඩි කාලේ ඉදන් තාර්කික බුද්ධිය හදන්නෝනි

    • @sampathsagarawanniarachchi2771
      @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම. මට නං හුඟක් ඔවැනි කරුණු ඒ දවස්වල මගඇරුණෙ “ඇයි මේක ඉගෙනගන්නෙ“ කියන අදහස හරියට ආපු නැති නිසා...

    • @lasithjayakodi8251
      @lasithjayakodi8251 3 ปีที่แล้ว +3

      great comment💪🏼❤

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +128

    ඔබ තුමා නම් සුපිරියි. ❤🙏 රටේ අනාගතය මීටවඩා ගොඩාක් වෙනස් වෙයි මේව අහන සමාජයක ලංකාවට, තිස්ස ජනනායක මහත්තය ගේ දේශන වගේම තමන්ගෙ විශයයෙන් ලොකූ සේවයක් කරන චරිතයක්,

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +15

      ස්තුත්යි ඔබට

    • @rajithabesinghe506
      @rajithabesinghe506 3 ปีที่แล้ว +19

      තිස්ස සර් වගේ අතාර්කික කරුණු සත්‍ය වගේ පේන්න කතා කරන මනුස්සයෙක් එක්ක මෙතුමාගේ සේවය සංසන්දනය කරන්න එපා සහෝදරයා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      @@rajithabesinghe506 😌👍

    • @shaanbrosl4533
      @shaanbrosl4533 3 ปีที่แล้ว +11

      @@rajithabesinghe506 තීස්ස සර් කොහෙද සහෝ අතාර්කික ඒව කියල තියෙන්නෙ? Bio කියන්නෙත් විද්‍යාවෙ කොටසක්ම තමා.

    • @rajithabesinghe506
      @rajithabesinghe506 3 ปีที่แล้ว +4

      @@shaanbrosl4533 අමිශ්‍ර ජාන ?? මොන තරම් අතාර්කික කතාවක් ද? තව ගොඩක් තියෙනවා. ඔය එකක් විතරයි.

  • @malshasachintha1344
    @malshasachintha1344 2 ปีที่แล้ว +11

    මාත් physics ඉගෙනගද්දි ඒවගෙ theory වල යෙදීම් එක්ක තමා හුගක්ම ඉගෙනගන්න බලන්නෙ...මොකද එතකොට තමා ඕන ගානක් හදන්න පුලුවන් ...තියරිය ඉගෙනගන පේපරේ ගොඩ දාන්න ගනම් හදන්න විතරක් ඉගෙනගන මොකටද ඉතින් නේද? අවකලනය වගේ ලොකු ලොකු දේවල් හොදටම දන්නෙ නෑ..ඒත් දන්න ටික ගැන හිතල බලල ලෝකෙ තියන ස්වබාවික දේකට ඒක ඇප්ලයි කරල හිතද්දි තියන ලස්සන සුන්දරත්වය මරු❤

  • @keshanisasikala2823
    @keshanisasikala2823 3 ปีที่แล้ว +40

    මගෙත් ආසව engineer කෙනෙක් වෙන්න. අනේ තව මේ වගේ videos දාන්නකෝ❤️🤗🙏

  • @kavinj4455
    @kavinj4455 2 ปีที่แล้ว +14

    මෙහෙම ප්‍රායෝගිකව apply කරන තැන් එක්ක කවදාවත් physics ඉගෙනගත්තෙ නැ. අඩුම ගානෙ පාසලේවත්.අතිශය වටිනව සර් මේ වැඩේ. highly appreciate ❤️‍🔥

  • @gemaltilanka6144
    @gemaltilanka6144 3 ปีที่แล้ว +53

    මේ මහත්තයා මේ කරන වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @yeshan007
    @yeshan007 3 ปีที่แล้ว +43

    Great 👍
    Maths science මෙච්චර ලස්සනයි කියලා school යනකලේ තෙරුනෙ නෑ නේ 🤔

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka 3 ปีที่แล้ว +16

    Tuition lecturer නොවෙන කෙනෙක් මේ වගේ දෙයක් කරපු එකට ඇත්තටම සතුටුයි. This is really great Sir...

  • @tharindudulanjana4061
    @tharindudulanjana4061 3 ปีที่แล้ว +48

    අහන් ඉන්න ආසයි සර් 🙏 බොරු බයිලා කියවන්න ආස නෑ.සමන් දෙවි පිහිටයි සර්ටයි,පවුලෙ හැමෝටමයි.ජය 🔥💪

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 3 ปีที่แล้ว +31

    මගෙත් අනාගත බලාපොරොත්තුව engineer කෙනෙක් වෙන එක.... ඒකට මේ වගෙ viedeos ගොඩාක් උදව් වෙනව sir... thank you sir..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +7

      ඉතා සතුටුයි ඒ ගැන අහන්න

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว +6

    ගණිතය තරම් සුන්දර විෂයක් මටනං හමුවේලා නැහැ. බොහොමයක් දරුවන්ට ගණිතය එපාවෙලා තියෙන්නෙ ඒ විෂය උගන්වන ගුරුවරු නිසයි. ගණිත සිද්ධාන්තයක් උගන්වලා ඒක ප්‍රායෝගිකව යෙදෙන විදිහ කියල දෙනවනම් කිසිම දරුවෙකුට ගණිතය එපා වෙන එකක් නැහැ . සර්ගෙ මේ වැඩසටහන් හිතන්න පුළුවන් පරම්පරාවක් ලංකාවට බිහිකරන්න මහඟු අත්වැලක්. තව තවත් මේවගෙ වැඩසටහන් කරන්න සර්. තෙරුවන් සරණයි .

  • @pattiyawaththageperera6562
    @pattiyawaththageperera6562 3 ปีที่แล้ว +6

    අපි පාසලේ මෙවා ඉගෙන ගත්තට මොකටද භාවිතා කරන්නේ කියලා කියල දෙන්නෙ නැහැ. ඒකයි අපේ අධ්‍යාපන ක්‍රමයේ වරද. සර්ට බොහොම පින්. මෙවා කියල දෙන්නෙ ගුරු දෙවියෝ vitarai

  • @imanthakodikara7114
    @imanthakodikara7114 3 ปีที่แล้ว +55

    මම සාමන්‍යෙන් comment කරන්නේ නෑ යූටියුබ් වීඩියෝස් වල. ඒත් මේකනම් නොකරම බැරි වුණා. සර්ගේ චැනල් එක, අහම්බෙන් හම්බවුණ චැනල් එකක්. යූටියුබ් චැනලුත් දැකලා තියනවා. ඒත් මේ වගේ පට්ටම contents තියන සුපිරි චැනල් එකක් දැක්කමයි. පිස්සුවෙන් වගේ වීඩියෝස් ඔක්කොම බැලුවා. වැඩේ නියමයි සර්. දිගටම කරගෙන යමු. සුභ පතනවා😍

    • @tharinduprabhath1789
      @tharinduprabhath1789 3 ปีที่แล้ว +11

      තවත් තියනව. වීඩියෝ කතා... රාමුව... tech track show වගේ.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว +5

      th-cam.com/video/LjiiH_IvoCU/w-d-xo.html නුතන සමාජයට වැදගත්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +6

      ස්තුත්යි ඔබට

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +13

      ස්තුත්යි ඔබට. මේ දෙකම බැලුවා මමත් ලඟදි. ඒවාත් ඉතාම හොඳ, චනෙල්. ඒවාත් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන්නවා

    • @tharinduprabhath1789
      @tharinduprabhath1789 3 ปีที่แล้ว +3

      මමත් සර්ගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ. ශ්‍රි ලංකාවෙ අතීතෙ මිනිස්සු මේ සේරම මීටත් වඩා හොදට දැනන් හිටිය. ඒ ජවය අපේ ජාන වල ඇති අනිවාර්‍යෙන්ම. කවද හරි ඒක පිබිදෙයි. සර්ට ගොඩක් ස්තූතියි.

  • @gayandilepa2999
    @gayandilepa2999 2 ปีที่แล้ว +7

    මගෙ ආසම විශය physics මගෙ හොදම ගුරුවරයා කීර්ති ධර්මසිරි සර්... ඔබතුමාටත් එවැනිම ඉඩක් දැන් මගේ හිතේ තියනවා ...ජයවේවා සර්....

  • @abheethadeshapriya9502
    @abheethadeshapriya9502 2 ปีที่แล้ว +10

    සර්..ඉන්ජිනෙරුවෙක් විදියට මම තරයේ විශ්වාස කරන දෙයක් තමා රටක දියුනුව රඳාපවතින ප්‍රදානම සාධකයක් විදියට රටක ඉන්න ඉංජිනේරුවරු හඳුන්වන්න පුලුවන්. රටක සෞඛ්‍ය ක්ශේත්‍රය, ආර්තිකය,ප්‍රවාහන, බලශක්තිය, ගං වතුර පාලනය, යුද සැලසුම් ආදී එකී නොකී ගොඩක් දෙවල් වල පෙර ගමන් කරුවන් වන්නේ රටක ඉංන්ජිනෙරුවරු. චීනය,ඊස්‍රාලය,සිංගපූරුව,රුසියව ආදි රටවල් ඉන්ංජිනෙරුවරුන්ගෙන් නිසි පල නෙලා ගත්ත රටවල්. නමුත් ලංකව අද වන විට ඉහත සඳන් කල ක්ෂේශ්ත්‍ර පහලටම වැටී අවසන්. රට දුගී රටක් වෙල ඉවරයි. එකට හෙතුව ලංකාව ලංකවෙ විශ්වවිද්යලවලින් එලියට එන ඉන්ංජිනෙරුවරු රට තුල රඳව ගත්තෙ නැ. ලංකාවෙ ඉංජිනෙරුවරු 80% වැඩිය අවුට් වෙනකොටම රටින් යනව. එ නිසි තැනක් නැති නිස.
    සර් පුලුවන්නම් රටකට ඉංන්ගිනෙරුවෙක්ගෙ වටිනාකමයි, ලංකවට වෙලා තියෙන සිද්ධියයි ගැන වීඩියො එකක් කරන්න. මොලෙ තියෙන මනුස්සයෙක් තෙරුම් ගනිවි. රට ගැන ලොකු හිතෙ අමාරුවකින් මෙක ලිව්වෙ.

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      Aniwarenm, engineersla nisa tma loke diyunu wenne rata maara thankt gend puluwn engo tika hariyt thiyaagththnm. engo tma supirima metre nawa nipayum gathth , prashna wisandna widiha gathth, onama dekadi engineersla set ekkta krand bari deyk nathi tharam..

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      @@mrmartin6525 okkom hodai ithin😁

  • @redcardlk
    @redcardlk 2 ปีที่แล้ว +4

    චලනය වෙමින් පවතින වස්තුවක් නිශ්චල වීමටත් නිශ්චලව පවතින වස්තුවක් චලනය වීමටත් දක්වන අකමැත්ත අවස්තිතිය නම් වේ. ස්තුතියි ඔබතුමාට.

  • @a-zcreator4250
    @a-zcreator4250 2 ปีที่แล้ว +4

    බොහොම හොද පැහැදිලි කිරීමක්. මම හිතන්නෙ ඉන්ජිනේරුවකුට stress handling, hard work අනිවාර්යයෙන්ම තිබියයුතු ගුනංග දෙකක්. ඒ ගැනත් ඔබ තුමා වීඩියෝ එකක් කරොත් හොදයි. මම දාක්ක ඉංජිනේරුවො වෙන්න බලාපොරොත්තුවෙන ගොඩක් අය කමෙන්ට් දාල තියනවා. ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

  • @YK-xf7df
    @YK-xf7df 2 ปีที่แล้ว +9

    ඉංජිනේරුවෙක් වෙන්න තමා හිටියේ O/L වලින් කැම්පස් වගේ හැසිරුනේ අනික ගෙදරින් කියනවිදියට මදන්විසේ ගැහුවනේ A/L වලදී😳😳

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +48

    මේකනම් නියමයි....හැම වීඩියෝ එකක්ම බැලුවා...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට

    • @madhramadhu4324
      @madhramadhu4324 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira 11qq111etr

  • @wrpperera9211
    @wrpperera9211 3 ปีที่แล้ว +5

    අහගෙන ඉන්න ආසයි අමුතුලෝකෙකට අරගෙන ගියා වගේ නොදන්න නොහිතන පැතිවලට අරගෙන යනව ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @thusithakumarathunga
    @thusithakumarathunga 3 ปีที่แล้ว +8

    හරිම සරලයි ඔබතුමාගේ ඉදිරිපත් කිරිම්. ආසා හිතෙනවා බලන්න. ඉදිරිපත් කිරිමත් හරිම ප්‍රසන්නයි.

  • @virullohiru5052
    @virullohiru5052 2 ปีที่แล้ว +5

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනව sir. මම දැකපු ගුරුවරුන් අතර ඔබ තවත් එක් ශ්‍රේෂ්ඨ චරිතයක්. ඔබ තුමාට ජය වේවා. දිගටම මේ දැනුම ලබා දෙන්න කියල ඉල්ලා සිටිනව.

  • @lakshikamadhushani9660
    @lakshikamadhushani9660 2 ปีที่แล้ว +6

    අනේ මේ video එක 2012 ට කලින් බලන්න තිබුනනං. මමත් a/l වලට maths කලේ පවුලේ අයගේ කැමැත්තට. ඒත් මන් physics වලට හරි ආසාවෙන් හිටියේ. ඒත් ඒ කාලේ මට හැමතිස්සෙම ආව ප්‍රශ්නයක් තමයි ඇයි අපි මේ වගේ ගණනය කිරීම් කරන්නේ කියල. විශේෂයෙන් pure maths වලදී එහෙම. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න කෙනෙක් හිටියේ නෑ. මේ වගේ youtube channel තිබුනද කියල දන්නේ නෑ. මොකද මං school out වෙලා තමයි internet පාවිච්චි කරන්න ගත්තේ. ඒ මට ආපු ප්‍රශ්න වලට උත්තර නැති නිසා මට බහොම ටික කාලෙකින් ඒ subjects එපා උනා. 🙁ගොඩක් ස්තුතියි මේ දේ අපිට කියලා දුන්නට.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 หลายเดือนก่อน

    🙏සංකල්ප තුලින් ලෝකේ දකින්නට කියා දෙන ඔබ තුමාට පින්.ඉතා වැදගත් ❤️❤️❤️

  • @SanjeewaWijayathilaka
    @SanjeewaWijayathilaka 3 ปีที่แล้ว +4

    අපි න්‍යායන් වෙනමම ඉගෙන අනනවා, නමුත් ඒවා එදිනෙදා ජීවිතයේ, අප අවට පරිසරයේ, කාර්යාලයේ, ප්‍රයෝගික යොදාගැනීම/යෙදීම ගැන අපේ දරුවන්ට, සහ වැඩිහිටියන්ට අවබෝධයක් ලබා දෙමින් මේ කරගෙන යන වැඩසටහන් මාලාව ඉතා වටිනවා. එසේ කරගෙන යාමට ඔබට ශක්තිය, නිරෝගී භාවය, මානසික සැනසිල්ල ලැබේවා!!!

  • @-nadun.
    @-nadun. 3 ปีที่แล้ว +23

    නිහතමානී ගුරුවරයෙක් 😌❤️ කොටින්ම කියනවනම් සුපිරි

  • @Sakun_Rashmika
    @Sakun_Rashmika 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්❤️ මේ වීඩියෝ එක බැලුවම අවුරුදු හතර පහක් ඈතට ගියා වගේ දැනුනා.
    මං ඒලෙවල් වලට bio කරේ. ඒලෙවල් පටන්ගත්ත මුල්ම කාලෙ physics වල ගොඩක් ඒවා තේරුනේ නෑ. යාන්ත්‍ර විද්‍යාවට එහෙම ඒ කාලෙ ලොකු බයක් තිබුනෙ. නම අහද්දි උනත් බයයි. Bio කරන අපිට මොකට physics කියලා subject එකක් තිබුනද කියලා ඕනතරම් හිතිලා ඇති. ඒ කාලෙ physics අතඇරලා agri තෝරගන්න තිබුනනම් කියලා ඕනතරම් හිතුනා. ඒත් medicine යන්න physics අනිවාර්‍ය නිසා එහෙම කරන්න උනේ නෑ. ඒලෙවල් මුල් අවුරුද්දම වගේ එහෙම ගෙවුනා.
    පස්සෙ මං කොහොමහරි ගනන් හදලා රෝසා සර්ගෙ විවරණ එහෙම බලලා physics කොහොමහරි පුලුවන් කරගත්තා. ගානක තව තව වෙන්න පුලුවන් දේවල් ගැන එහාට හිතන්න පටන්ගත්තා. කොටින්ම කියනවනම් physics කියන subject එකේ රහ දැක්කා. Physics කියන සුන්දර subject එක ගැන කියන්න වචන නෑ❤️
    ඒ මොකක් උනත් අන්තිමටම ඒලෙවල් වලින් පස්සෙ physics සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න උනා😪 ඒ ගැන මාර දුකක් තිබුනා.
    දැන් නම් සමීකරණ එහෙම මුකුත් ලොකුවට මතක නෑ.
    ඔබතුමාගෙ මේ වීඩියෝ එක දැක්කම ආයෙ physics වල සුන්දර මතකය ආයෙත් අලුත් උනා❤️
    මේ වීඩියෝ එක දැක්කම Bio කරලා medicine නොයා maths කරානම් ඔබතුමා වගේ මටත් ඉන්ජිනේරුවෙක් වගේ හිතන්න තිබ්බනම් කියලා හිතුනා❤️

  • @gaminipiyatissa4232
    @gaminipiyatissa4232 3 ปีที่แล้ว +11

    As an Electrical Engineer, enjoyed this vedio series. Thx

  • @lasithjayakodi8251
    @lasithjayakodi8251 3 ปีที่แล้ว +6

    me rata me wage video trending ena ratak wewa!!!

  • @imeshasenavirathna685
    @imeshasenavirathna685 3 ปีที่แล้ว +16

    සර් කැම්පස් වල ලෙක්චස්ලා උගන්නන ඒවා හරියට තේරුනා නම් ඉංජිනේරින් මීට වඩා ඇත්ටම සුන්දර විශයක් වෙන්න තිබ්බා🤧😪😅

  • @gayashan99
    @gayashan99 3 ปีที่แล้ว +4

    Promotion නෑ. intro video නෑ, subscribe like share නෑ. පට්ට සරලයි. හරිම interesting සර් කතා කරන විදිහ. නවත්තන්නෙ නැතුව දිගටම කරන්න සර් 🙏🙏🙏

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +5

    මම උසස්පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුවෙක්... අැත්තටම කිව්වොතින් මේ් විශය නම් හරිම ලසිසනයි. පුදුමයි සුන්දරයි

  • @nuwantharaka4327
    @nuwantharaka4327 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමා මේ වගේ දැනුමක් අප හට ලබා දෙන එක.
    ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 3 ปีที่แล้ว +8

    ඔය ⁣වගේ ප්‍රායෝගික විදිහට පාසල් අද්ද්‍යාපනය තිබ්බ නම් කොච්චර වටිනවද. සර් කියන විදිහට ඉගෙන ගන්න ආස හිතෙනව.

  • @apsaranadeeshani7800
    @apsaranadeeshani7800 2 ปีที่แล้ว +6

    සර් පුළුවන් නම් ජාන තාක්ෂණය පැත්තෙන් ජාන ඉංජිනේරු genatic engineer කෙනෙක් වෙන්නේ කොහොම ද කියන්නකෝ .ඒකට මොන විෂයන්ද ඉගෙන ගන්න ඕනේ .ලංකාවේ මොනවගේ උපාධි යක්ද කරන්න ඕනේ කියලා පුළුවන් නම් දැනුවත් කරන්නකෝ සර් 🙏🙏

  • @sachilairoshan8515
    @sachilairoshan8515 3 ปีที่แล้ว +17

    Eventhough i’m a commerce guy still i like the way you interpret the value of practical aspect of the theory. This is what lacking with today’s students. Thank you sir! 🙏

  • @udithishara2895
    @udithishara2895 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුන මෙි චැනල් එක ගොඩක් වටිනවා. ප්‍රායෝගික දැනුම එදත් ලැබුනානම් තවත් ආසාවෙන් ඉගෙනගන්නවා. සුභ පතනවා sir, go ahead!

  • @rajanarathnayaka9317
    @rajanarathnayaka9317 ปีที่แล้ว +6

    a level ගාණක්නෙ.... කොහොමද මේ අයියා හෝ අක්කා ඉංජිනියරින් ගිහිල්ලා තියන්නෙ??😅

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 ปีที่แล้ว +4

    Theory කොහොමද practically ඇප්ලයි කරන්නේ කියලා අද තමා හරියටම අවබෝධයක් ආවේ..❤

  • @LovemeAquarius
    @LovemeAquarius 3 ปีที่แล้ว +13

    අද වීඩියෝව ඉතා අගෙයි. නව නිපැයුම්කරුවෙකුගේ හිස වැඩකරන ආකාරය ගැනත් වීඩියෝවක් කරන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      හොඳ අදහසක් ස්තුත්යි

  • @sigmamale3169
    @sigmamale3169 2 ปีที่แล้ว +1

    විද්‍යාව සම්බන්ධව කතාකරණ ලොජිකල්ව හිතන්න පුරුදු කරන චැනල් 2 තිබුනෙ මලින්ද අයියගෙ ටෙක් ට්‍රැක් එකයි සම්පත් අයියගෙ වීඩියෝ කතා එකයි.මේ වගෙව් විද්‍යාව සම්බන්ද දේවල් තමන්ගෙ දැණුම සමාජයට දෙන ඔබ තුමාට ස්තූතිවන්ට වෙනව.respect වටිනව මේක.කැමරාව දිහා බලාගෙන කතා කරනවනන් ටිකක් හොදයි කියල හිතනව.😍😍😍😍😍😍

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 3 ปีที่แล้ว +7

    බොහෝම ස්තුතිය රුචිර..
    රැඳිලා ඉන්න නොකිව්වට කමක් නෑ මොකද දාලා යන්න හිතාගන්න බෑ..!😊

  • @keerthibadanege5263
    @keerthibadanege5263 2 ปีที่แล้ว +1

    කාලීනව ඉතාමත් හොද වැඩක් , බුදු සරණයි සර්.

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 3 ปีที่แล้ว +5

    ඔහොම යමු ගුරුතුමා, ජයවේවා ❤️
    අපිට ආයෙත් පිසික්ස් වලට ආස හිතුනා..
    තුණුරුවන් සරණයි !!!

  • @pubuduchamara8439
    @pubuduchamara8439 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් ස්තූති,මෙ කරන සරල පැහැදිලි කිරීම් වලට

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว +2

    Thank you sir. මේ වැඩේ වටිනවා ඉගාව video එක එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

  • @thilinimekala9115
    @thilinimekala9115 2 ปีที่แล้ว

    හරි ෂෝක් සර්.... ඒ සංකල්ප හොදින් නිවැරදිව තේරුම් කරලා දෙනවා.

  • @umalanuraga
    @umalanuraga 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී
    නියම වැඩක්

  • @artbookdraw
    @artbookdraw 2 ปีที่แล้ว +1

    Great Sir. Thank you. This type of videos should be trending one on youtube :)

  • @Malife12
    @Malife12 3 ปีที่แล้ว +1

    සුබපතනවා දිගටම කරගෙන යන්න සර් ❤

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +4

    නිව්ටන් ගෙ නියම 10 වසරෙත් තියෙනවා ඉටවඩා A/l කොච්ච්චර බැරැරුම් ද කියලා හිතුනා😍💪

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +5

    සර් A/l science කරන ලමයි කොහොම දර්ශනයක්ද ගෙනියන්න ඕන කියලත් දානවන්ම් හොදයි😍

  • @maaree
    @maaree 3 ปีที่แล้ว +8

    අද තමා දන්නෙ මෙච්චර අමාරු දේවල් උගන්නනේ මොකටද කියලා...

  • @dhanukarc
    @dhanukarc 2 ปีที่แล้ว

    හැමදාම ඔබතුමාගෙ videos බලනවා....
    අති විශෂ්ටයි ඔබගේ පැහදිලි කිරීම...
    බොහොම ස්තූතියි අප රටේ චින්තන ශක්තිය මෙලෙස දියුණු කරන එකට.....

  • @janithprabhanuka
    @janithprabhanuka 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් කරුණු ගොනුවක් සර්..එක ක්ශේත්‍රයකට පමණක් සීමා නොවී universal ඉංජිනේරුවෙක් වෙන්න කැමති කෙනෙක් ට ඉතා වටින කතාවක්

  • @susanthajayathilaka1152
    @susanthajayathilaka1152 3 ปีที่แล้ว +1

    What a explanation sir.Brilliant motivation. Thank you very much.

  • @sandundushmantha4493
    @sandundushmantha4493 3 ปีที่แล้ว +1

    This is a good start sir. Thank you very much for ur nice explaination. Accidently saw this video but I Beleive this going to be a interesting channel in u tube. good luck.

  • @sandarurathnayaka2677
    @sandarurathnayaka2677 3 ปีที่แล้ว +1

    WELL INFORMED... Thank you sir

  • @achifashion1585
    @achifashion1585 2 ปีที่แล้ว

    ඔබතුමා ඉතා නිහතමානි දක්ෂයෙක් සොවාන් වීමට ඉතාම ඉඩ ඇත

  • @adheeshasasanjaya968
    @adheeshasasanjaya968 3 ปีที่แล้ว +6

    ඉතාමත්ම වටිනා youtube channel එකක්❤

  • @7u9sty17
    @7u9sty17 3 ปีที่แล้ว

    නියමයි සර්... දිගටම කරන් යන්න....😻

  • @aslakmal6913
    @aslakmal6913 3 ปีที่แล้ว +3

    Excellent speech/topic that inspire and motivate.

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 3 ปีที่แล้ว +2

    well explained thank you!!

  • @gamagep3760
    @gamagep3760 2 ปีที่แล้ว

    I salute you....!
    Timely and great job.
    Theruwan Saranai!

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +4

    මරු මේවගෙ වීඩියෝ තව ඕන🤩🤩

  • @nandunsooriyaarachchi4929
    @nandunsooriyaarachchi4929 3 ปีที่แล้ว +3

    Fantastic ,what a nice application and linking to the practical situation, wonderful

  • @manethdulshan9449
    @manethdulshan9449 3 ปีที่แล้ว +2

    Godaak watina channel ekak
    Thank you soo much for this
    So valuable 👍👍👍🙏🙏🙏❤️

  • @professor8303
    @professor8303 3 ปีที่แล้ว +1

    Nice explanation sir. Love your videos too.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 ปีที่แล้ว

    Thank u so much sir … wow really interesting and valuable content.

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්
    අපි නොදන්න ගොඩක් දේවල් කිය දෙනවාට❤️❤️🔥

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 2 ปีที่แล้ว

    Obathuma itha wadagath dewal kiyaladenne very good

  • @slhitsongs2588
    @slhitsongs2588 2 ปีที่แล้ว +1

    Good attempt...Good luck💪💯💯🤝

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 2 ปีที่แล้ว

    Niyamai sir...digatama yamu...

  • @channanimala4665
    @channanimala4665 3 ปีที่แล้ว +2

    Good job sir, වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ,

  • @deshanmadusanka9422
    @deshanmadusanka9422 3 ปีที่แล้ว +2

    සර් හරිම සතුටින් කියල දෙන්නෙ...එක හරිම ..නියමයි👌 ❤

    • @lasithjayakodi8251
      @lasithjayakodi8251 3 ปีที่แล้ว +2

      ow bn eka wenama ekk,scl samahara sirla dakkahama pana bera gnna hithenne issellama😂

  • @SLNDcreations
    @SLNDcreations 6 วันที่ผ่านมา +1

    Bohoma sthuthu sirta mewani video ekak kalata❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @appubrothers1504
    @appubrothers1504 2 ปีที่แล้ว

    මනස ප්‍රබෝධමත් කරයි❤❤👍 thz sir

  • @akindunewmin7011
    @akindunewmin7011 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්❤️

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 3 ปีที่แล้ว +1

    සර් දිගටම බැලුව වීඩියෝ ටික. ආස හිතෙනව ගොඩක්.. දිගටම upload කරන්න සර්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ස්තුත්යි ඔබට. හොඳයි පුළුවන් තරම් ඉදිරියට කරන්න බලන්නම්

  • @surangaediriweera6958
    @surangaediriweera6958 3 ปีที่แล้ว +2

    You are a humble teacher

  • @marindia1663
    @marindia1663 2 ปีที่แล้ว

    Good descriptive explanation ......

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว

    ඔබ තුමාටත් බොහෝම බොහෝම බොහෝම යක් ස්තූතියි

  • @chandimakrishantha3326
    @chandimakrishantha3326 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ වේවා !!!!.මේ විෂය ඉගෙන ගන්න ආපටත් ආස හිතෙනවා ඔබ තුමා කියල දෙන විදිහට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @charukakothalawala4090
    @charukakothalawala4090 3 ปีที่แล้ว +2

    Brilliant explanation. It's amazing. Sir highly appreciate that you motivate our younger generation to think.

  • @thilinimekala9115
    @thilinimekala9115 2 ปีที่แล้ว

    කාලය නාස්ති නොකර වැදගත් දෙයක් බලනවා නම් මේ වගේ vedio එකක් තමයි 💁‍♀️

  • @asudhaindumuka8753
    @asudhaindumuka8753 3 ปีที่แล้ว +1

    Youtub එකෙ බලන මගෙ favoriteම vlog දෙක එකක් මෙක අනික රාමුව ❤️❤️

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 2 ปีที่แล้ว

    Chanel aka godakkk watinawa digatama yan

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว

    Thank you Sir. Learnt lot.

  • @rohandesaram3551
    @rohandesaram3551 2 ปีที่แล้ว +1

    Prof; Osmand Jayarathna ට පස්සසේ දැක්ක ever Best Physic presentation. ඔබ විශිෂ්ටයෙකි!

  • @indikadasanayake7923
    @indikadasanayake7923 2 ปีที่แล้ว

    අපි පාසල් යන කාලෙ ඔබතුමා වැනි අය හමුනොවීම අභාග්‍යයක් තමයි නමුත් හුගක් දේවල් ඉගෙන ගන්න ලැබීම සතුටක් දැන් හරි,ගොඩක් ස්තූතියි ඔබතුමාට ,අහම්බෙන් දකින්න ලැබුනෙ මේ චැනල් එක ඉතා විශිෂ්ට එකක් ස්තූතියි නැවතත්

  • @emiyasl2005
    @emiyasl2005 2 ปีที่แล้ว +4

    I actually love and respect scientists who intelligent like you.♥🧠

  • @madhushansubasinghe4467
    @madhushansubasinghe4467 2 ปีที่แล้ว

    Most valuable youtube channel.thank you sir

  • @ruchiradarshana2959
    @ruchiradarshana2959 2 ปีที่แล้ว

    Great sir👍,good job..✌️✌️✌️