කැරොලිනා hetanna eya hare ලස්සනයි kiyala කුහක ganiyak ලජ්ජයි attatmalajjai mun apa rata enna gon hatta dustha hatta pushpika harema ලස්සනයි ammak ganiyak අසරණයි ganu ei mawaga kara
It's big NO NO, - however, she could have been given the title of Mrs. Sri Lanka. Because, thinking that she was married and not divorced, everyone had prepared her to come to the finals. We can see that this has become a real mess on the part of the coordinators. If Pushpika was divorced, they should have done something before the session ended AND Caroline Shit should have informed the panel of judges that Pushpika would not qualify for this final before the crown was announced, therefore, I strongly condemn Caroline shit for her failure to do so. I feel very sorry for Pushpika. That is my version of verdict.
ලෝකෙම දිනන්න ලස්සන තිබ්බට, විනයක් නෑ මොළේ කලදක් නෑ ,ඉවසීමක් නෑ 👑
oww...hariyata e genige Salli walin karanawa wage..😂😂😂
👑 කිරුළු නැතත්
රැජින නුබයි
නුබේ පුතුට
අපේ රාජ්ජේ....👑️
ඉතාම අසාධාරණයි.කැරොලයින් ගේ හැසිරීම අසෝබනයි .
Aniwarenma.
pissuda
දෙවනියාට තිබ්බා එ කිරැල බාර ගන් නැතුව ඉන්න 😊😊
🅞🅦
Atta
හිසට පැලදුවනමි මොන සක්කරය ආවත් ගලවන්න හොද නැ, ඒක පලදා අවසන් , ඒක සුදුසු දෙයක් නෙමෙි...
කිරුළ ගලවල ගත්තට සැබෑ හිමිකාරිය එයා මොකද මුලින්ම කිරුළ පැලදුවෙ පුෂ්පිකාටනෙ🎉 👑
3m e-makiutffdde
ලංකාවේ මං කරන වැඩ වලට කොහෙන් හිනා වෙන්නද මන්දාා ,,,,,,,,,
මොකක්ද ඒ තමන්ගෙ රටේ කෙනෙක් තවත් ඉස්සරහට යනවට ඇයි මෙච්චර අකමැති අපි වෙනුවෙන් අපිමනෙ😢
කැරලින්ට තිබ්බේ ඉර්සියව ගෑනු ගැනුන්ටම ගරහනවා කැරලින් තමයි මෙතදී ලැජ්ජා වෙන්න ඕනේ මොකද පුෂ්පිකට කිරුල එයාගේ අතින්ම පලදලා එයාම ගිහිල්ලා ගලව්වා එහෙමනම් ඒ කිරුල දාන්න පෙර හිතන්න තිබ්බා පුෂ්පිකට දාන්න සුදුසුද නැද්ද කියලා ලැජ්ජා නැති වැඩක් කැරලින් කර ගත්තේ
Aka ඇත්ත 😀😀
@@ahmedsalmani6426 👍😄
මම පුෂ්පිකාගේ තැන හිටියනම් මම ගලවලා දාන්නේ කැරලින්ට මොකද ඉර්සියවයි තන්නවයි යන්න 😄
මම වගේනම් ඔටුන්නෙන්ම ගහනවා මැරිලම වැටෙන්ඩ 😀
කැරොලයින්ගේ miss world crown එක ගලවන්න ඔන 😡
යකෝ ඒක ... විවාහ උනත් නැතත් සුදුස්සාට සුදුසු තැන හමුවෙන්න ඕන පවු පුෂ්පිකා
දික්කසාද නියත තීන්දුව ලැබෙන තෙක් දික්කසාද අයෙක් ලෙස නොසැලකේ.
මේ මීහරකද සංවිධායක. මොකටද යකෝ විනිශ්චය මන්ඩලේකට මෙච්චර කාලයක් පඩි දුන්නෙ😂😂😂🐂🐃🐏👹👹👹👹👹👹👹👹
ගැහැනියකට අවමන් කරන මෙහෙම ගැහැණු තව කොච්චර ඉන්නවද නිතිය කෙසේ වෙතත් ධර්මයෙන් නම් පඩිසන් දෙනවා මයි
අනිවාර්යයෙන්ම
මට වගේ කරානමි අද ඔකි ඔතන නැ හොමිබ කට සමතලා කරනවා වෙිසි
ඇත්තටම ඒ අන්තිමට සිදු වූ සිදුවීමේ බලන්න ඒ දෙන්නගෙම තිබුනු ඉවසීම😮.ලන්කාවෙ තමයි මෝඩ මිනිස්සු ඉන්නෙ 😢
කලු පාට එක ඇදගෙන හිටපු එකීට නම් කියන්න වචන නෑ 😡
ඒ චූලා..එයා ගොඩක් අයට ප්‍රශ්න ඇති කරපු කෙනෙක්. මීට පෙරත් එයාට ප්‍රසිද්ධියේ අපේ නිලියක් අඩලා කිව්වා එයාගෙ වැරදි.
Chula namath guuuu
Wedath guuuuu
Ekith guuuuu... 😂nodakin
ඔක්කොටම ඉස්සෙල්ලා කැරොලින්ගෙ ඔටුන්න ගලවන්න ඕනි...මොකද මේ වගේ මෝඩ ගොන් වැස්සියන්ට මේ ඔටුන්න ගැලපෙන්නේ නෑ😎
ek aththa. aniwa.....
සිරා කතාව. රූපෙන් අහංකාර වෙන අය මොලෙන් හීනයි ලු නෙ.
irisiya karanna epa,lankavane,oyath genu kenekne.kenekta hitha ridena deval kiyanna epa.apagath vei.oyala kavuruth sebe boudhoyo nevei
ඕ ෂිට් ලැජ්ජයි ලැජ්ජයි අයියෝ
පුශ්පිකාගෙ සැමියත් පලිගන්නම බලාගෙන ඉන්න ඇති අනේ මෙහෙමත් පිරිමි ඉන්නෙවගෙ පව් පුශ්පිකා
පස්සෙ ඩිවෝස් උනත්..තාම ඩිවෝස් වෙලා නැහැ නෙ..ඉතින් පුශ්පිකා තමා winner 🎉
Ow
කැරොලයින්ට වඩා පුෂ්පිකා ලස්සනයි ඒකයි ඔච්චර ඉරිසියා
ඇය ගැන මෙනවට ඉරිසියා කරන්න ද ඇය ලංකාවේ රූ රැජිණ කැරලීන් කියන්නෙ ලොක රූ රැජිණ ඇය කරපු දෙ හරි වැරද්දක් දැක දැක නෙදැක්කා වගෙ ඉන්නවා නම් තමයි වැරදි
ඔව් ඇත්ත..
Ehenam uba Puspiya badapan...Ethakota divorce prashne iwarai
ඔව් ඒක ඇත්ත පුශ්පිකා ලස්සනයි
ඇත්ත තමා
බලපල්ලා ලංකාව ලෝක සිතියමෙ තියෙද කියල 🤣😂
อะไร นี่คือการทวงคืนยุติธรรมหรือ ก็ประกาศออกไปแล้วนี่
තියෙනවා තියෙනවා බං තාම. මම මේ ගූගල් අර්ත් එකෙන් බලල ආවේ. හැබැයි ඒක තිබ්බ තැනම ද මන්දා තියෙන්නේ. අනිත් පැත්ත හැරිලා වගෙත් පේනවා බං. ටිකක් zoom කරලා බලනකොට එළදෙන්නු ටිකක් කක්ක දාලා තියෙනවා වගේ පේනව. උඹත් පොඩ්ඩක් ගිහිල්ලා බලපං ඒ ලංකාවම ද කියලා?
@@darshanasdissanayake5218 අම්මෝ බං
😂😂😂😂😂😂
මටනම් මේ ගෑනිට වඩා රෝසි තවම ලස්සනයි
ලැජ්ජයි කැරොලයන් ජූරි...ඊරිසියාකාරී
Tara after ko9ao
@@ruwinafernando7239 what???
කැරොලයින් ට අයිතියක් නෑ පුශ්පෙගේ ඔටුන්න ගන්න .
ගෑනියෙක් ගේ නම කැත කරන්නෙත් ගෑනියෙක්මයි කියල ඇහුවට අද දැක්කා හොදම නිදසුනක් එක්ක.ශික් ලංකාවේ මිනිස්සු තාම වෙනස් වෙලා නෑ මේ මහන්තත්ත කමෙන්. කැරොලයින් හිටපු රූ රැජිනක් විදියට ඒ කරපු වැඩේ හරිම කැතයි. ඒකනන් හරිම අශෝබනයි. ස්ටිව් හාවි වගේ එවෙලෙ ඒක නිවැරදි කරන්න තිබ්බා නිවේදකයට. එහෙම උනානන් පුශ්පිකා අපහසුතාවයට පත් නොවෙන්න ඉඩ තිබ්බා. කෝම උනත් ඒම නීති තියෙනවනන් ඒවා මොකද සංවිධායකයෝ තරගකාරුවො දැනුවත් කරන්නෙ නැද්ද.ඒක අස්සෙ වැරදි ගොඩයි නෙ අප්පා. 🥲🥲
පට්ට පලන්දර බඩුවක් කියලා ඔප්පු කරා කරොලැයින් බැල්ලි. දෑන් ඉතින් කොහොමත් ඕකිගේ රෙදි ගැලවුනා. පූෂ්පිකාගේ ගැලවිවේ ඔටුන්න ඒකී ගලෝ ගත්තේ රෙද්ද
චුලා කියන බඩ්ඩ මොනාද ඇගිලි දික් කර කර පුෂ්පිකාට බනින්නේ.හැටි චුලාගේ.අරකිගෙත් කුහකකම.ඉරිසියාව.චික්.
චූලා ...එයා කලිනුත් ඔය වගේ වැඩ කරලා තිබුනා.
@@WLG409 චුලායි කැරොලින්ද මොකිදො එකයි ලංකාවම කෑවා.උන් දෙන්නා ඔහොම නම් මොකටද විනිශ්ෂය මණ්ඩලයක්.ඔටුන්නක් හම්බුනා කියලා එකිගෙ ඔලුව ඉදිමිලා.ලොකුකම ඔලුවට ගහලා කෙල උනා.හොද වැඩේ.ගැලවෙන්නම ඕන ඔකිගේ ඔටුන්න.
@@WLG409 වෙන්න ඇති.පෙන් නැද්ද එකිගේ හැටි.ඔකුන්ගේ මොන ලස්සනක්ද කියලා හිතෙනවානේ.එකි පිරිමියෙක් වගෙනේ.කැත.බලන්න hari tv එකෙ චුලා ආපු එකේ thumbnail එක.පිරිමියෙක් ගැනියෙක් වෙලා වගේ.
පුදුම තරහක් ඒකී හිතේ හිරකරගෙන මයික් එකෙන් කතා කරේ කැත විතරක් ශික්
😂🤣🤦 දැන් මොක්ද කියනේ ඔයා.
ගෑනීයෙක්ට වල කපන්නේ තවත් ගෑනීයෙක්මයි
අනිවාර්යයෙන්ම සහෝ
Ow lajjaaai
දික්කසාද නම් එයාට ඉදිරිපත් වෙන්න දුන්නෙ ඇයි
කැරොලිනා ට පිස්සු නොදකින් තෝ බොල මේ අවනම්බුව කලේ ලන්කාවට
Karalainta pissu
විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා.
මෙහිදී,
රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.
චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බව පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න.........
Exactly
Caroline Jury ge paththa nogena hitahan. Pushpikata thama kirula labenna one
ඔයා හරි ❤
Km
Pushpika lassanai 😅
මොනව උනත් මේ වැඩේ වැරැදියි. 👎🏻
Minihage wadakda koheda
ඔක්කොම තියලා fillm එකක් හැදුවනම් හරි..ලැජ්ජයි ලන්කාව ගැන මිනිස්සු මෙහෙම හැසිරෙනව දැකලා
😂😂😂
කැරොලින් 🤮🤮🤮🤮
චූලා 🤮🤮🤮🤮🤮
කැරොලින් තරහට වැටෙන්න යන කොටස මේකෙ නෑ
එහෙම seen එකකුත් තිබ්බද..හ්ම්
@@yasasediriweera8281 ඔව් ඒකි ව වැටෙන්න යනවා ඔටුන්න ගලවලා දාද්දි
කැරොලයින් ගෙ දුවට දවසක ආස හිතෙයි අම්ම කරපු හපන්කම ගැන... 😆😆😆😆
Pushpika akki Lassanai
කැරොලිනා hetanna eya hare ලස්සනයි kiyala කුහක ganiyak ලජ්ජයි attatmalajjai mun apa rata enna gon hatta dustha hatta pushpika harema ලස්සනයි ammak ganiyak අසරණයි ganu ei mawaga kara
carolien oyat wada nn lassanai😂
ඒක ඇත්ත . කැරොලින් ගෑනිට තිබ්බා වැදගත් විදියට ඔය වැඩේ කරන්න. වත්තක හිටපු අම්මණ්ඩියෙක්ද කොහෙද. වැරදිලා රෑජිණ වෙලා හිටි හැටියේ ජරා ගති එළියට පැන්නා.
මේක කියෝපන් හරක් වගේ කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් : එහෙම නැත්නම් උඹල මේ ගෑණිව පාලිමන්ට යවල පබාට වගේ විශ්‍රම වැටුපත් අරන් අයින් වෙද්දි තමා උනේ මොකක්ද කියල තේරුම් ගන්නේ මෝඩ මනුස්සයිනේ...
පුශ්පිකා කියන්නෙ තනිකරම පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් උඩට ආපු එකියෙක්. ඕකී පොහොට්ටුවෙන් අන්තිම එලෙක්ශන් එකට ටිකට් එක ලැබුනෙ නෑ. මන් හිතන්නෙ එක වෙනුවට මෙක දෙන්න එති.
අනික මෙකිට එතිකලි කන්ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඩිවොස් එක දල තියනව කියන්නෙ "පෙන්ඩින්ග් ටු ඩිවොර්ස්". වෙන නඩුවල වගෙ නෙමේ නෙ. අවසනයෙ ලැබෙන්නෙ ඩිවොර්ස් එක තමා. එහෙම තියෙද්දි මෙකි එතිකල් නැතුව මෙකට එන්නෙම පොලිටිකල් සප්පොර්ට් එක නිසා.
අනික චන්දිමල් වගෙ එකෙක්ට පුලුවන්ද මුන් එක්ක හැප්පෙන්න. ? ඌ තමා මේ පිඋමි හන්සමාලි වගෙ බඩු ෆොර්ම් කරපු එකා..
කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි ඉස්සරහට අව. අන්න ඒ වගෙ මිනිස්සු අපි අගය කරන්න ඕනෙ. කොන්දක් තියන මිනිස්සුන්ව. ලංකාවෙ කොන්දු තියන උන් නෑනෙ. එකයි ඒකිව ඩවුන් කරන්නෙ...පුශ්පිකා පාලිමන්ට් පැනල පුටු රත් කරද්දි උඹලගෙ සල්ලි වලින් පිස්සු නටද්දි උඹලට සිහි වෙයි මොකද උනේ කියලා. එතකොට පරක්කු වැඩි හරකුනේ
👏👏👏👏👏👏👏👏👏👏Super Bro.
කැරෝලය්න්.ලෝකු.කප්පමක්.අරගන.අැති.එ්කය්.එහේම.කලේ.
eka ettha
kavuda danne eya maranava kiyala ehema karanna kivvada danne ne
.මෙච්චර ලස්සන වෙලත් ඇයි මෙයාව ඩිවොස් කරන්නෙ ....හරි පුදුමයි
Caroline baya una next year eki gatta title eka meki gani kiyala
රෙද්ද තමයි 😂😂ඉතිං
අපිටනම් වැඩක්ම නැති ඒව.😂😂😂
ඔයිට වඩා ලස්සන යාලුවෝ අපේ මුහුණු පොතෙත් ඉන්නවා...
මොන හුයන්නවල්ද මේ...😂😂😂😂
වැදගත් කම ko ලජ්ජාවක් මෙහෙමත් මුඩුක්කු ගැනුණු ඔයිට wada හොඳයි ne
Oya okkoma mudukku genu tamai a e.hoda minissu oyata yanne na
කැරොලයින් මහා කුහක ගෑනියෙක්. එත් පුෂ්පිකාගේ කට හොද නෑ අනේ මන්දා.එත් ඔය වගේ ජරා වැඩ කරන්න හොද නෑ. කැරොලයින්.🙄🙄
Kalu adapu eki😡 thota tho agila dikkara katha kare jealous bali 😡😡
චූලා කියන බඩ්ඩනේ.එකි පිරිමියෙක් වගේ.
Someone please interpret for me
තනිකර ඉරිසියාව. මොන බලු වැඩක් ද ඒක. අවිවාහක නම් ඇයි ඉදිරිපත් වෙන්න දුන්නේ. කොන්දේසි එහෙනම් කලින් බලන්න තිබ්බනේ. පුශ්පිකා ලස්සනයි ❤
පොන්න සන්ගම් ඉදිරිපත් පත් කරන පඩ සො
කැරලයින් ඉරිසියාවටමයි මෙික කලේ පුෂ්පිකා එයාට වඩා ගොඩක් ලස්සනයි😮😮 පුෂ්පකාට👌🌷🌷🌷
අපේ රටේ ඕන තරං ඉන්නවා ලස්සනට පවුල් ජීවිත ගත කරන ලස්සනට දරුවෝ හදාගෙන ජීවත් වෙන ලස්සන කාන්තාවඅන්න ඒ වගේ කාන්තාවකට තමයි ඔටුන්නක් පැළඳිය යුතු හෙළුව එළිය දාගෙන දඟලන බැල්ලියන්ට නෙමෙයි
ඉතින් උන්ට කියපන්කො මේ තරගවල්ට සහභාගී වෙන්න කියලා😂, මොන හුත්තටද ගෙදට්ට වෙලා ඉන්නෙ?
කැරලයින් එල්ලිය යුතුය
තුත්තිරි ගහක එල්ලිය යුතුයි 😄😄😄😄
Lankawa jathyantareta yewwata oyalata pin 🙏🙏🙏🙏🙏
ඊයා මහ ජරා විදිහට සැලකුවේ.කවුරු උනත් ඒත් ගැහැනියක් කියලා හිතන්න තිබුණ.තරග සංවිධායක යෝ ඊට වඩා ගොන්.ඕවා කලින් දැනුවත් කරලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔච්චර දුර ට නොගිහින් එයාව අයින් කරන්න තිබුනා.හරිම අප්‍රියයි
AIOOO SWARNAVAHINI GOO GAGATHTHA
කැරොලයින් නෙමේ කැරිලයින් කියල දාන්න තිබුනෙ ඒකිට 🤧
කව්ද ලග ඉන්න අනික් පට්ට බැල්ලි..
Chula
කැරෝලයින් ජූලිට ඉවසීමක් නෑ එ්ක අැත්ත . එ්ත් පුශ්පිකාට වඩා කැරෝලයින් ජූලි ලස්සනයි ❤❤❤ 1:49
කැරොලීන් මුස්පේත්තු පාටයි 😂😂😂
🙄අනේ මන්ද 🙄
😫කොහෙන් හිනා වෙන්නද කියලා😫
ඔකී මරපිය
Mun mona lassanakda iiya
ලංකාවේ කට්ටිය ඉතින් පඩේ වෙඩිල්ල කරන්න කොහොමත් දක්ෂයෝනේ 😀😀😀
කැරොලින් යකෝ ඒ කාබේරි වෙසීට කවුද යකෝ යකෝ රූ රැජින කමක් දෙන්න යකෝ ඔය ජූරි එවපං මගෙ ගෙදර වැඩට ඒකිගෙ හැටි
😀😂😂😂😂😂😂
කැරමල් left 😂😂😂
ඕකීව වැටෙන්න තීබුනෙ දත්ටික බඩට යන්න.කැරිලයින් ගෙ වෙස් මුහුණ දැක්කා ලෝකයක්ම.
Caroline juri ලැජ්ජාවිය යුතුයි
කැර ලයින් මහා ජරා ගෑනියක්
පුෂ්පිකා තමයි ලස්සනම.
අනේ මන්ද මුන්ට පිස්සු
Jurigen හොඳ වන්දියක් ගත්තනම් හරි
ඔක්කොම කරල ඉවරවෙලා හරියටම ඔටුන්න දාල විනාඩි 2 කට පස්සෙ කොහොමද දන්නෙ නෑ දැනගත්තෙ divorced කියල.
දවස් ගානක් තිස්සෙ තියෙන තරඟයක අවසාන විනාඩි 2ක වෙනකං ඉඳල. කැරොලින් කියන්නෙ මුඩුක්කු ගතිගුණ තියෙන ගෑනියෙක්.
Rate minissunwa nomaga yawanna karapu wedak...aanduwa kiyala tag karanna onnene 🤷♂️
අවසන් මොහොතේ හරි තීරණය අරන්, ලස්සන විතරක් නෙවෙයි විවාහ දිවියත් සාර්ථක විය යුතුයි, ඒ නිසා මේ සිදුවූදේ ඉතාමත් නිවැරදියි.
Oyala vage..minissu thama ada kale..thavath minissunge. Val pal gali goyagen minissunge...සාර්ථකත්වය nathi karanne...
@@Lovlygirl-jh9em බොරුවක්ද එතකොට මම කියලා තියෙන්නේ
කැරොලයින් මරා දැමිය යුතුය
එල්ලලා... ද දියේ ගිල්වලාද
දෙස් පාලන බලය පූස්පිකාට තිබූනා.ඇය ලස්සන නැහැ
පුශ්පිකාව අපහසුතාවට පත් කරන්න තමා ඕන වෙලා තියෙන්නෙ නැත්නම් කලින් අයින් කරන්න තිබ්බනෙ
ගැහැනියක් තව ගැහැනියක්ට මෙහෙම කරද්දී තව මොන කතාද? කැරොලයින් ගැහැනු හැමෝටම නින්දාවක්..
ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි........
ඔයා සම්මාන දිපිය යකො කියලා මේ හාරක් රැළට ගහගන්න තිබ්බෙ.කොහොමත් අවුලක් නෑ ලංකාවේ නෙ
Oya eka dena ganna oni machan ay balanhitiye
අතන තුවාල උනා මෙතන තුවාල උනා කියලා ඉස්පිරිතාලේ යන එක ඉතින් අපේ රටෙ සමනය දෙයක්නෙ මම හිතනවා ඇය කරපු දෙ හරි කියලා කෙහෙම හරි ඇය දික්කසාද වෙන්න ඉන්න කෙනෙක් ඇයගෙ බෙරුව නිසා කිරුළ තව කෙනෙක්ට අහිමි වෙනවා අනිත් එක පුෂ්පිකා ගැන ඇයට ඉරිසියා කරන්න දෙයක් නැහැ මෙකද ඇය ලොකයක් එක්ක තරග කරලා කීරුල හිමිකරගත් කෙනෙක් කැරෙලින්ට ඇගිල්ල දික්කරන්න කලින් තමන් අතින් උන වැරද්ද හදා ගන්න බලන්න
Ane palayan belli yanna. Thopi wage wesa genu nisa thama me ratata hena gehila tyenne
@@mdgaming2602 ඔබගෙ වචන හැසිරිමෙන්ම දැනෙනවා ඔබ කොයි වගෙ කොනෙක්ද කියලා මට හිතුන දෙ මම කිව්වා එකට කාගෙන්වත් අවසර ඕන නෑ
අදහස හොඳ යි ගරු කරන්න ව ඔබට ඔබ කාන්තාව ක් නොවන නිසා ඔබ caroline ටත් වඩා පහත් නිසා ස්තූතියි
ලංකාවට කෙලවෙන එක අහන්න දෙයක්ද
මේ ගෑණු කෙනා තණ්හාව සහ ලෝභකමත් එක්ක හැමදාම රූ රැජන හැමදාම රූ රැජිණ පිටරට ගියානේ රූ රැජිණ තේරෙන්න තරගෙට විවාහ රූ රැජිණියක් වෙන්න බෑ සුවාම පුරුෂයාව වෙනම ජීවත් වෙනවා නම් එකට ජීවත් වෙනවා නම් විතරයි මෙයා එකට ජීවත් වෙන්නේ නැහැ ස්වාමියාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ? ස්වාමියා ඒක කිව්වා මෙයා මගෙන් ඈත්වෙලා ජීවත් වෙන්නේ කියලා විජේසර් ගතවෙලා මෙයා රූ රැජිණියට යනකොට ගියේ මොකක්ද චන්දිමාජ ජයසිංහයා රෝසී සේනානායකයි තමයි ගිය මෙයාට අන්දන්නයි කරන්ඩයි ඔක්කොටම අවසානයේදී ෆේල්😅😅😅😅😅
කැරොලයින් එක්ක අර සද්දෙ දාගෙන එන අනිත් ගෑනි දැක්කද ඒකි බනිනවා පුශ්පිකාට
It's big NO NO, - however, she could have been given the title of Mrs. Sri Lanka.
Because, thinking that she was married and not divorced, everyone had prepared her to come to the finals.
We can see that this has become a real mess on the part of the coordinators. If Pushpika was divorced, they should have done something before the session ended AND Caroline Shit should have informed the panel of judges that Pushpika would not qualify for this final before the crown was announced, therefore, I strongly condemn Caroline shit for her failure to do so. I feel very sorry for Pushpika. That is my version of verdict.
කැරොල් ගේ කුහක කම. හෙමිහිට ගලවගන්න තිබ්බා මේකි ඇදල ගත්තා. පුෂ්පිකා ලස්සනයි කැරොල් කරත්තේ කැතයි ඒ කයි හේතුව
කැරොලයින් නෑම්බී😂
👍
😢
ගෑනු කවදත් ගෑනුනෙ
👌👌👌👌👌🤣🤣🤣🤣🤣🤣
අනන්තයෙන් ආ තරු කුමරා එකේ දෝ මින් ජු ට හඩකවන්නෙ මෙයාද
Ow..
@@tharu.s.bandara 😁😁
පුෂ්පිකාගෙ මොන ලස්සනක්ද අනේ 😅😅😅😅😅😅😅😅😅
Harima kathai karapu wade
Caroline achchiyek wage.eki e ganita irisiya.pushpika godak lassanai
Track whuttiyooo...😂😂
😢😢
තව කෙනෙක්ගේ ජයක්ග්‍රහණයක් දරාගන්න බැරි මිනිස්සු 🙄🙄 පොත්ත විතරක් ලස්සන උනාම ඔහොම වෙනෝ.....
තොපි ඔක්කෝම පිස්සු ඔය වියදම් කරන සල්ලි වියදම් කරලා දුප්පත් ම්නිස්සුන්ට උදව් උපකාර කරපල්ලා.......
Ane da kiyanne