Oya hariyatama hari. Caroline hasiruna vidiha harima pahath.Pushpika veradinam eyawa vunath api piliganne Naha. Eth Caroline eyage aththa jara gathiya tama pennuwe inpasse vade paththu venna kalin eyama crown eka galevva. Mara kapatiy. Chula third class lady.. what more to expect from them.
Stop this Pushpika. Caroline went to USA alone without a single person but still she won the crown that’s how a real queen is, u went there with an entire team still lost. Caroline will always be a real queen ❤️ Finally karma hit u so hard. Atleast accept that and move on.
Pushpika you are a woman with masculine look. I have never seen a feminine look on you. Obviously you can't be the Mrs.world. Rosy is always a queen in our hearts. You are danger than a serpent.
කැරලයින් කරපු දේ හරි .එයාට හැමෝම බැන්නට එයා කිව්වා ඒ ගැන ඉස්සරහට ඇත්ත එළි වෙයි කියලා ....මේ එළි වේගෙන යන්නේ ...
උන් ඔක්කොම යාලුවෝ මල්ලි
karolayin dheke panthiye wadak kale cula kiyana awathareth ekka ekathu wela.
මේ ගෑනි යන යන තැන ගූ බාල්දියක් හලාගෙන එන්නේ...රූ රැජින වෙන්න ජිරාෆ් වගේ උස විතරක් වැඩක් නෑ, උගත් කම සහ මොලේ තියෙන්නත් ඕනෙ....දැන් මේකි නිසා ලන්කාවේ මුලු නමම ගු වෙලා ඉවරය්
හැමදාම චන්දිමාලයා දෙපැත්තෙන්ම තැලෙනවා.....🤣🤣🤣🤣🤣
😂😂
😂
😂😂
කමක් නෑ ඌ පිරිමිත් නැති ගෑනුත් නැති එකෙක් නිසා
මම හිතන්නේ නෑ ජංගිමාල්ට දෙපැත්තෙන් තැලෙන්න යමක් ඔහුට තියෙයි කියලා 🤣😂
සේරමත් හරි පුෂ්පිකාට මෙච්චර සල්ලි කොහෙන්ද. Caroline ට වුණේ ඇත්තටම ලොකු අසාධාරණයක්. එයා තමයි real queen 👸
Ratwattge account eken yannatte😂
Ai politikkanta p...denawane
පුශ්පිකා ඉන්නේ සුගර් ඩැඩී කෙනෙක් එක්ක ,,,u.n.p එකේ,,,,ඌ වියදම් කරන්නේ ජනතාව ගේ සල්ලි ,,,
ප්‍රශ්න විසඳන්න අපිට තියෙන මොලේ ගත්තාම අපි තමයි real queens la🤭
Athta hatiyata danagena Katha karanna pispikage thathta polonnaruwe koti pathi viyaparikayek kiyala Dan nadda
ලංකාවෙ උන්ට ඔය ඔටුනු කන්සෙප්ට් එක හරියන්නෙ නෑ බං.... 😂😂😂 ලංකාවෙ රූ රැජිනක් වෙන ඕනි එකියක්ට ඔටුන්නට කලින් දාන්න ඕනි මුක වාඩමක්......😂😂😂😂
Fatta kathawa,hariyata hari.munta danna oni mukawadamak tamai mulinma
😂😂😂😂😂😂😂😂
🤣🤣😁😋🤭
@hiru akalanka අපි පොඩි කාලෙ තෝ තොගෙ තාත්තගෙ දනිස්සෙත් නෑ.....😂😂😂😂 පවු බං උබ කුනු ගොඩක අවජාතව ඉපදුනාට කාගෙ වුනත් දරුවෙක් නෙ උබ.... උබලා වගේ අසරන උන්ට දවසක හරියන්න ඕනි.....👍
@hiru akalanka හරි බං එල...😂😂👍👍👍
මේ පට්ටි රෝසි එක්ක එකතුවෙලා එදා රෑ කැරොලයින්
ගෙ crown එකෙ ගලවන්න කරපුවා අපි දන්නවා.
එදා රෑ තෝ ඩිෆෙන්ඩර් එකෙ ගිහිල්ලා , රෝසි එක්ක එකතු වෙලා Caroline ට දුන්න ගේමට තොට හොද වැඩෙ
රුපය දිරන බව අමතක ගැහැණු කෙනෙක් දැක්කයි...ඔව් බන් උබලා එකතු වෙලා කැරොලයින්ට කරපු දෙවල් අද උබලාටම පල දිලා
Caroline kiyanna ballith ekai me ballila tikath ekai
@@anuradhajj834 ඒ අයට බැල්ලි කියලා කතා කරන්නෙ ඔයාට මොන වැරැද්දක් කරාට ද 🙂 තමන්ගෙ අම්ම සහෝදරියො ඇර අනිත් ගැහැනුට ගරු කරන්නෙ දන්නෙ නැති ඔයාල වගේ අය කොහොමත් පිළිලයක්
@@madarakurugala ballo kiyanna balu wada karanna ayata balli kiyanawa balliyo wage wada karanna ayata aiyo okawath danne nadda Amma sahodari wath gaanu kiyana ekawath methanata adala na 😂😂 hama reddatama feminism adala Ganna ogolo thama pilila 😊
Oya hariyatama hari. Caroline hasiruna vidiha harima pahath.Pushpika veradinam eyawa vunath api piliganne Naha. Eth Caroline eyage aththa jara gathiya tama pennuwe inpasse vade paththu venna kalin eyama crown eka galevva. Mara kapatiy. Chula third class lady.. what more to expect from them.
Mun okkoma ekai.
රෝසි බලාගෙන යද්දී හූනියම් රැජිනක් නෙ.රෝසිත් හවුල් වෙලා කැරොලයින් ගේ ඔටුන්න නැති කලා රෝසිට එදා තිබුණ ඒ ඔටුන්න රැක ගන්න විදියට වැඩ කරන්න . රෝසි කුහක ගැනීයෙක් නිසා තමා එදා වැරදි පැත්තෙ හිටගෙන කැරොලයින් ගේ ඔටුන්න අහිමි කලේ ඔටුන්න හිමි අපේ නියම රැජින කැරොලයින් ඡූරී.
බලන් ගියාම පුෂ්පිකාට ලෝකෙම එරෙහි වෙලා.. 😂😂
Oya political games ohoma tamai.
Oya puppikage puppekda😂
මේ රැජිණවල්ගෙ වලි දැන්නම් අප්පිරියම වෙලා ඉන්නෙ😑😑
😁😁
Ou ane 😢😑😑😑
දැන් තමා තේරෙන්නේ..කැරොලයින් තමා නියම රැජිණ.....❤️පරාජය පිලිගන්න බැරි කෙනෙක්ට කවදාවත් රැජිණක් වෙන්න බෑ.......😑
එයා නියම රැජිනක්නම් තව කෙනෙක්ගෙ ක්‍රවුන් එකක් ගලවන්නෙ නැනෙහ්. පුෂ්පිකාද සිල්වා පරාජ වෙලා නැ. එයා 4 වෙනි ස්තානය රටවල් ගණනාවකින්. එයා එකේ පැහැදිව එයාගෙ insta & fb account වල දාල තියෙනවා. ඔයා ඔහොම දෙයක් කියන එක 100% වෑරදි නේද
@@madarakurugala මෙච්චර පැහැදිලිව කියලත් 4 වැනි තැනක් නෑ කියලා තාම එහෙම එකක් ගැන හිතන් ඉන්නවනං අනිවා ඔයා රාජපක්ස කෙනෙක් රට හදනකන් බලන් ඉන්න කෙනෙක් ... 😂😂😂😂😂😂😂😂
@@madarakurugala 4 weni thanak nehe eka boruwak. Habai mona unath rosi harima chater.
@@madarakurugala කියවන්න කලින් පොඩ්ඩක් video එක හරි සිහියෙන් බලලා ඉන්න....🤣 අනේ මන්දා මේ වගේ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයිද ඉතින්.....ඔහේ කියවනවා....හරියට වීඩීයෝ එක බලලා ඉන්න madara
@@powerbutton6305 කියලා වැඩක් නෑ පවර් බටන්🤣
ඇත්ත, නැත්ත මොක උනත් රැගිල්ල නම් පට්ට පුෂ්... සිංහල බෑ වගේ දෙන එකත් පට්ට.. මං හිතන්නේ ඉංග්‍රීසිත් බෑ..
කූරියා සර්විස් කියල කියපු ගෑනි ගැන තව මොකද බන් කියන්න තියෙන්නේ 😂
Yko meki polonnaruwe gon baddak
ඉංග්‍රීසි බෑ මෙයාට.කොම තරගේට ගියාද දන්නේ නෑ.🤷🤦
මුන්ට ඔටුනු පැලැන්දුවට වැඩක් නෑ... මුන්ගෙ කිසිම විනයක් නෑ. විනක් නැති ගැහැණියක් රැජිණක් වෙන්නෙ නෑ...
🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
කැරොලයින් ජූරි තමා නියම රැජින හැමදාමත්❤❤
@Hirunika HIRUNIKA ane hukapan, E karapu wade harine,
Tho wage huththiyakata theriy ae
@@aryarathne2479 Anna thoge pushpikage patikiriya digarinawa piumi gihin balapan 😂
රොසිත් බොරු කියනව මෙයත් බොරු කියනව.. අර පොන්සියත් බොරු කියනව..🤣
රෝසි ....කැතයි හොදේ... ඇත්තටම karoline වත් රෝසි තමයි form කරලා pushpikage crown eka ගලවල , karoline geth කිරුල නැති කලේ . පුෂ්පිකා සහ karoline දෙදෙනාම රෝසි ගේ උගුලට අහු උනා . ඇයි අනේ ඔයත් දවසක මැරෙනවානේ ... මුනේ ලස්සන හදවතේ නැත්නම් වැඩක් නැ රෝස් ....😱
Pushpika kiyanne boru ulpathak
අනේ පලයං😂😂පුෂ්පිකත් එකයි රෝසිත් එකයි...කට ඇරියොත් බොරුවමයි
රෝසි කියන්නෙත් කොලබ මහනගර සබාවෙන් හොදටම හොරකම් කරපු එකියක් තමයි ,අනුර කුමාර ගාව ෆයිල් තියෙනවා 😂😂😂😂😂
ලන්කාවේ අහිංසක මිනිස්සුන්ට උබලාගෙ කක්කුස්සිය හොදන්න වෙලා නැහැ
අම්මෝ ඔයා පැරදෙන්න පරාජය බාර ගන්න කැමති කෙනෙක් නෙමෙයි නේද.ලැජ්ජයි ඔහොම හැසිරෙන්න එපා..ඔටුන්නකට කෑදර වෙන්න එපා.ඔටුනු දරන්නත් පුලුවන් රැජිනකටම විතරයි .නිහතමානී වෙන්න .මේ ලෝකේ කිසි දෙයක් සදාකාලික නෑ ...ඔයා පුස්පිකා ඔය කරන වැඩ වලින් ඔයාමයි ලැජ්ජා වෙන්න .පැරදුනා නම් ඒක නිහතමානීව පිලි අරන් නිහඩ වෙන්න ..එතකොට ඔයාට ඔටුන්නක් නැතුව උනත් රැජිනක් වෙන්න පුලුවන් ඒ හොද නම සදාකාලිකයි ...දෙවියන් වහන්සෙමයි ඔයාගෙ කටේ තියෙන්නෙ..එව්නාට ඔයාගේ හිතේ තියෙන්නෙ අනිත් කෙනා ගැන ඊරිසියාව ,තරහා ,දුෂ්ට සිතුවිලිනේ .. ගොඩක් අය ඉන්නවා හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.ඔයත් ඒ වගේ කෙනෙක්..ඔයා කියන කරන දේවල් එක්ක ඔයාම තමයි අපිව මෙහෙම හිතන තැනට පත් කරන්නෙ..ගැහැනියෙක් වෙලා තව ගැහැනියක් පහතට දාන්න අපහාස කරන්න එපා..ඔයා වෙතට එන හැම නරක දෙයක්ම සමහර විට ඔයා අනුන්ට කරපු නරක දේවල් වල ප්‍රතිඵල වෙන්න පුලුවන්.දැන්වත් ඔයා හැදෙන්න .ඔයාට ඕනේ කොහොම හරි ඔයාම දිනන්න.නැත්තන් ඔයා ප්‍රශ්න දාන කෙනෙක් .පොඩිකාලේ දෙමව්පියෝ කියලා දිලා නෑ ජය පරාජය විද ගන්න හැටි..ඔයාට දරාගන්න බෑ ඔයා පරාදයි කියන එක .ඒක විද ගන්න පුරුදු වෙන්න ..කාටවත් දොස් කියලා වැඩක් නෑ.ඔයාලගෙ සිබාවික ලස්සනක් තියනවද මන්දා.මේකප් දාපුවම පාරක ඉන්න හිගන ගෑනු කෙක් උනත් රූප සුන්දරියක් කරන්න බැරි කමක් නෑ.ජීවිතේ ඇත්ත යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න පුස්පිකා ඔයා..ඔය ඔටුන්න නැතුව ඔයා මැරෙනවද .ඇයි ජීවත් වෙන්න බැයිද ඕක නැති උනා කියලා.මොන නාඩගමක්ද ඔයා අනේ..රෝසිටත් කෑදර කම ඔයාටත් ඒකමයි .සොරි මෙහෙම කියන්න උනාට ..
💯
Api kiyamuko shot&sweet
Meyata manasika rogayak
Aka deyak gana uvamanawatawada
Sitheema.thinking positive naha
Aya negative mindding
Maya akkà jeewath wechha manussaya kohoma hitiyada?
එයා නියෝජනය කරේ රටවෙනුවෙන්.. ඒක එයාගෙ පරාජයක් නම් අපෙත් පරාජයක් වෙන්න ඕනී. එයා අද ජයග්‍රහණය කරානම් වෙන රටක් තියෙන තැන අද ලංකාවෙ නම තමයි තියෙන්නෙ. මොලෙන් හිතල කතා කරන්න 🙂
@@madarakurugala මං මුකුත් කියන් නෑ .ඔයා හරි.තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනී .
@@nikilnikil2589 pushpika kiyanne boruwen wanchawen jayaganna ghaniyak family eke waraddak eka
ඔයා ලස්සන නෑ පුෂ්පිකා එක ඔයා මුලින්ම පිලිගන්න
අපේ රටේ ඔයාට වැඩිය ලස්සන කාන්තාවෝ ඉන්නවා
😄😄😄
Ape salon eke akka lassani mekat wada
Looks like a transgender in thailand...goto pattaya u can find plenty of Pushpikas on beach road 😂
😂😂
අනිවා
අනේ පල යන්න මේකිට පිස්සු, ඔටුන්නට පිස්සු හැදිලා 🤣🤣🤣🤣🤣🤣😡😡😡
මෙහෙම ගියොත් ලංකාවට කිසිම තරගයකට ඉදිරිපත් වෙන්න වෙන්නෙ නැහැ...මොකද මෙ ඔක්කොම ජාත්‍යන්තරය නිරීක්ෂණය කරනවා...
රොසිත් අපේ රටේ දේශපාලය කරපු අයනේ යටින් ගේම ගහන්න දක්ෂයි,
ඇග හදාගෙන ඇගෙන් සේවය කරාට ඔය නාකි රොසිවත් ඔය පිස්සු ගැනිවත් මොලයක් නැ මේ ගොන් ගැනු හිතන්නේ ඇට,මස්,ලේ,සැරව,හොටු,අසුචි වලින් හැදුනු පන්චස් කන්ද මොන ලස්සනක්ද මේ ගොන්නු හරිම මොඩයි
මෙයා ලංකාවට ලැබුන crown දෙකම නැති කරන්නද යන්නෙ? මේ වගේ හැසිරෙන අය කොහොමද Mrs World වෙන්නෙ?
රූපෙට සදාකාලික රැජිනක් වෙන්න බෑ මෝඩ ගෑනියනි......🤮🤮🤣
රෝසිගේ මූණ බෝටොක්ස් ගහල ගහලා ඉදිමිලා ඉන්නේ ,,,,දැන් නාකි හින්දා තරුණ අයට ඉර්සියා කරනවා වෙන්න පුළුවන් ,,,,
රෝසි නිසා හොඳයි. ඒකයි අර අහවල් පක්ෂෙ කට්ටිය නිදි 😂😂
තමන් ලස්සනයි නම් ඒක රැකගෙන නම්බුකාර විදියට ජීවත් වෙන එක තමයි ගැහැනියක් සතු වගකීම ..මේව මහ විකාර
මේවා අහලම ඇතිවෙලා දැන්.. මේ තුන් දෙනාම එකයි
දැන් ඇති ඔයා රැගුවා.තවත් ලොකේට විහිලු සපයන්න එපා.ලෝකේම මිනිස්සු දැනගෙන ඉවරයි ලංකාවේ ඉන්නේ පිස්සු ගෑනූ කියලා.තවත් රටට ලැජ්ජා කරන්න එපා.ඔයාට බොරු කියන්න නම් පුලුවන් ලස්සනට වෙන දෙයක් බෑ.ඔයා ගොඩක් ලස්සනයි ඒත් ගෙනම ගොන්.දැන්වත් ඔය නාඩගම නවත්තන්න
තමන්ගෙ නොහැකියාවට අනුන්ට වරදපටවන්න එපා ගෑනියේ, කියව කියවනටන්න හදන්න එපා ,ලැජ්ජයි මෙහෙම අයද රට නියෝජනයට යැව්වෙ 🤮 ජාත්‍යන්තරයට ආතල් දෙන්න එපා 😂🙏
වැරද්දක් දැක්ක තැන වැරද්දක් පෙන්නල දෙන එක ලැජ්ජවක් ද 🙂
@@madarakurugala oya wanchakarita lajjawa bayak na family eke waraddak
මෙයාගේ වැදගත් කම මොකක්ද ? කැරොලයින් කොච්චර ප්‍රශ්න ආවත් , මෙහෙම දැගලුවේ නෑ .
@Hirunika HIRUNIKA ammo meya hamaekatama me mg eka dala 😂😂
Pushpika great . You are brave lady. You hVe witness no one can’t do nothing for you .
සේරම උන් එකයි..ඔය එකියක්වත් රැජිනකට සුදුසු නෑ...අහිංසක ගමේ ගෑණු ඉන්නවා ඔයිට වඩා ලස්සන සදාචාරවත්
🤣🤣🤣
අනේ මන්දා දරුවා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා ලැජ්ජා නැති රංඩු නවත්තලා ඔක්කමලම එකම බෝට්ටුව දාලා ලංකාවෙන්ම පිටුවහල් කරන්ඩ ඕනේ මිනිසුන්ට කනක් ඇහිලා ඉන්නඩ
මෙයා මෙච්චර කියන්නේ මෙයාට කුමක් හෝ ලොකු අසාදාරනයක් වෙලා තියෙනවා. අරුන් ගේම් කාරයෝ. පවු මෙයා තනියම සියලු දේ කර ගන්න දයිර්යමත් කාන්තාවක්. නොසැලී ඉදිරියට යන්න
Eka eththa meya deyak kiyanna uthsaha karanawa . Pau ithin ape rate gonnunta mewa kiyala wedak ne . Unta daduwam lebei .
හැම පැත්තෙන්ම වැරැදි තියනවා/බොරු කියනවා
Pushpika තමයි ඔක්කොමලාට sponsor කරලා තියෙන්නේ ... චන්දිමාල්/rosi ඒ ගැන බොරු කියන්නේ.
Audio record වලට Legal action ගන්න නිසා Phone එක නැති උනා කියලා pushpika බොරු කියනවා, බොරුව වහගන්න police entry එකක් දැම්මා
පරාජය බාර ගන්න බැරුව Judge panel influence කරා කියලා ආය pushpika තව බොරු කියනවා.
Caroline දැක්ක අසාදාරනයේ විසදුවේ හරි ගොන් විදියකට. Stage එක උඩට නැගලා crown එක ගලවලා, අපි ලෝකයක් ඉස්සරහ joke එකක් උනා.
මේක මාර ගූ ගොඩක් වෙලා.
ලංකාවේ හැම දෙයක්ම මෙහෙම. Politics , sports අපිට පේන හැම ප්‍රසිද්ධ දේවල් මෙහෙම නම්, නොපෙනෙන ගොඩක් දේවලුත් මෙහෙමයි.
SriLanka is a full of curruptions in every aspect. This is just one minor example/reflect of it.
මෙ ගෑණි කට අරියොත් කියෙන්නෙ
ඔටුන්න ගලවපු වෙලාවෙ බොරුවට ගිහින් hospital එකෙ නවතිල ටිකකට පස්සෙ අවිත් කිසිම අමරුවක් නැතිව media වලට කතා කරා. බොරුවට අඩ අඩා.
දැන් මෙතන අවිත් ටිකට් එකක් අල්ලන් නහිනවා. එක interview එකකට ඇවිත් කියන්වා ගවුම ලක්ශ 75 කියලා. ඒත් ඇත්තටම ලක්ශ 35 කියලා දැන් ඔප්පු වෙලා. Bill තියනවා.
තව තැනක කිය්නව රොසිට කවුරුත් එන්න කිව්වේ නෑලු. ඒකත් Mrs world එකෙන් රොසිට ආරාධනා කරා කියල දන් ඔප්පු වෙලා
Mark sheet තියෙනවා කිව්වා කො දැන් ඒවා. නිකන් බොරු කිය කියා යන්නෙ නැතිව ඉන්න්වා. ඔයාට තියෙන්නෙ පරාජය භාර ගන්න බැරි ලෙඩක්
Carolin and Chula එදා කරපු දේ හරි.මෙ වගෙ කෙනෙක් කොහොමඩ world pagent එකකට යවන්නෙ
ඔටුනු පලදන්නෙ ඇන ගහලද
කැරොලයින් තමයි නියම රැජින
රෝසි කරෝලයින්වත් අන්දලා පුෂ්පිකවත් අන්දලා. දෙන්නම එයාගේ ගැටේට අහුවෙලා.
හ්ම් හ්ම් දැන් දෙන්නටම නැහැ නේ..කැරොලයින් අපරාදෙ ලනුව කෑවා.
Ekanam aththa.
Karoline dan kieula ahimi unada
ඇත්තටම පුෂ්පිකා අක්කියා ලස්සනයි ඒයාට ලොකු ආසාදරනයක් වේලා පවු ඒහේම නැත්තම් ගෑනියේක් කවදාවත් මේහේම හැසිරෙන්නෙ නැහැ..කවද හරි දවසක අක්කියෝ ඔයා දිනනවා බුදු සරණයි..
දන්නවා ලබිබක්
Oyath baduwakda..kiyada gana
රෝසිටයි පුත්පිකාටයි ගැලපෙන වේදිකාව තමා මහරගම බෝ ගහගාව... එහෙම නැත්නම් නුගේගොඩ පාලම යට... 🤣😂
පිටකොටුවේ බෝගහ, කොටුවේ ඉස්ටේසම , ව්මලධර්ම වටරවුමත් හොඳා..
😂😂🤣
ඔයිට වඩා ලස්සන කෙල්ලො ගම් වල ඉන්නවා 😂😅 ජය පරාජය සමව දරාගන්න බැරි කෙන්ට බැහැ කවදාකවත් ජීවිතේ දිනන්න
කැරොලින් ජූරි දිනූම ලැබුවෙ ලොකයක් ඉදිරියෙ . ඒ ලොකු ජයග්‍රහණයක් .ඇයට සතුට නිවැරදිව ලැබුනා .එ් ඇති . ජෙසු පිහිටයි ! කැරොලින්. ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා
Mun okkotoma wada ලස්සනයි bn අල්ලපු gedara wadata inna kella, munta wada ලස්සන kello onatharam innawa lankawe e ayata ඉස්සරහට yanna vidiyak na ekai aula
ඔය කොච්චර කෑගැහුවත් ඔයාට ලංකාවේ හම්බ උනාට මේක හම්බවෙන්නේ නෑ
මට නම් මේ පුෂ්පීකා කියන මල හොල්මනව පෙන්න බැ… බොරැවමයි කරන්නේ…
Boruwata deviyanwanse gawanawa eka thmai lokuma pawa
👍👍👍
Okuunge family ekema hati borumyi jeewath wenne
Stop this Pushpika. Caroline went to USA alone without a single person but still she won the crown that’s how a real queen is, u went there with an entire team still lost. Caroline will always be a real queen ❤️ Finally karma hit u so hard. Atleast accept that and move on.
කැරොලයින්ට තරගෙට යන්න 3 වතාවක් Visa ඉල්ලන්න වෙලා තිබුනා . ඒ මදිවට Visa ලැබිලා තියෙන්නේ එයාට විතරයි ඒ නිසා තනියම ගිහින් . තරගෙට යන්න ඕන දිනයට වඩා පරක්කු වෙලා ගිහින් තියෙන්නේ. ඒ මනුස්සයාට එහෙම වෙනස්කම් වෙලා තියෙද්දි මේ ගෑනිට 75 lak ගව්මකුත් හම්බවෙලා.
යකො ඔබලාට වැඩාක් නැතිනාන් සල්ලි වැඩිනාන් දුප්පත් මිනිස්සුන්ට එක වෙලාක් කන්න දිපාල්ලා
Ekanam aththa.
Pushpika you are a woman with masculine look. I have never seen a feminine look on you. Obviously you can't be the Mrs.world. Rosy is always a queen in our hearts. You are danger than a serpent.
මේ ගෑණි comments ටික බැලුවා නම් තවත් පිස්සු වෙන් දගලාවී.. ලංකාවේ ගොට්ට අල්ලලා mrs sri lanka උනාට .. international එහෙම බැහැ කියලා මේ ගොන් මල හෝන්තුවට තේරුම් ගන්න බැහැ .. කොහේ හරි දේශ පාලුවෙකුගේ තල්ලුවක් .. රෝසි මැඩම් එක්ක හැප්පෙන යනවා කියන්නේ මෙයා සුවර් එකටම කලු ගලේ ඔලුව ගහගන්නට දගලන්නවා.. අනේ පව් මෝඩ පුශ්පිකා .ගෑනු සංහතියට න පිලිලයක් ඔයා ..
පුද්ගලිය...කියලා වචනයක් තියනවද දන්නෙ නැති හින්දා අහන්නෙ😂
Caroline juri queen for ever
Pushpika is saying the truth...
රටේ සල්ලි නෑ නෑ කිව්වට ඔක්කොම සල්ලි තියෙන්නෙ මුං ගාවනි. අහිංසක මිනිස්සුන්ට නෙවෙයි මුංන්යි බදු ගහන්න ඕනි😒
මේ ගැනිගේ අඩනව අහලා අප්වෙල තියෙන්නේ
කැරොලයින් තමා නියම රැජින...
Stage eke නටපු පිස්සුව මදැයි..
පලයන් පචපිකා. පොලොන්නරුවෙ ගොන් බඩුව. ගිහින් පස්ස දීප්න් ලොහන්ට
ඇති යකෝ ඕක..අපිට කිරුලු එපා
මේ ලෝක රූ රැජින කියල හිතාගන්න කෙනෙක් පැරුනාම කියන කතා.....🤣😀😄
තවත් ලැජ්ජා නෑ. රෝසිනම් කුහක නෑ. ඔයාගෙ කුහක මූන බලන්නකො. මුලු ලෝකෙම තමුන්ට ඉරිසියා කරන්න වෙන ලෝකෙ ගෑනු නැතුවටද?? Caroline u are truly a queen ❤️
රෝසි ඉල්ලන් කෑවා නේ 😂😂
අප්පේ මේ ගෑණීට වෙන වැඩක් ඇත්තටම නැද්ද? මානසික ලෙඩක් තියෙන්නේ මෙයාට. හොද දොස්තර කෙනෙක් මුණ ගැහෙන්න ගිහින්. ජය පරාජය භාර ගන්න බැරි මුන් වගේ වැස්සියෝ මේවට යවනවා නේ. කැරොලයින් හරියට හරී. කොහොමත් එයා තමා මගේ නම්, 👑
Pushika seems fighting alone now .. she has courage to come in front of social media and talked about what happen…..
පුප්පිකා,සෝසි,චින්චිමාල්,චුපුන් ඔයාල ලෝකෙටම විහිලුවක් වෙලා😂😂😂🤣අපිට පුපෙනුත් හිනා🤣😂
😂😂😂😂
රෙද්ද ගලෝනකම් මං බලන් හිටියේ
අනේ දෙයියනේ මොන රූ රැජිණියද උඹලා යනකොටා ගන්නැතුව ඉඳපන් බං හැම ගෑනියම්ම රැජිනා කන්න බොන්න තියෙනවා නම් අඳින්න තියෙනවා නම් ලස්සනයි. මහ පොළොවට කකුල් දෙක තියලා කෙලින් හිටගන්න ගෑනු තමයි රූ රැජිණ❤❤❤
කැරොලයින් , රෝසි චන්දිමාල් , වැරදි කියමුකො , අපි බලා ඉන්නවා ඊලගට මේ ගෑනි වලි දාගන්නේ නැති වෙයිද කියලා . ගිය තැන කුනු ගොඩක් .
Anna den piumi serama patikiriya meyage digarinava karana taramak jara weda karala tiyenne 😂
රෝසි තමයි දිය යටින් ගින්දර ගෙනියන්නෙ ඒක හොන්දටම පැහැදිලියි..මෙකෙ ඉන්න උන් ඔහේ කොම්මෙන්ට්ස් දානවා මී හරක්
දි යන්න
සල්ලි වලට mun කෑදර කමෙන් ඔළුව edimichcha erisiyakara කුහක ganu ටිකක් සේරම ..😫p
ඉතින් කොහොමද ලොකයක් දිනන්නේ නේද..
මේ පචපිකා නන් පුදුම වදයක් ... අන්න රෝසි නඩු දාලා ... මේ ගෑනි නිසා ලබන පාර අපිව ඔය තරගෙට ගන්න එකකුත් නෑ .. දින්නන් ඔය මුකුත් නෑ .. එතකොට රෝසි එනකොට බයත් නෑ .. ඩනූට තර්ජනය කරල ඉන්ටව් කලා කියල ... ලැජ්ජාවෙ බෑ ... ඔය පිටරට තියනවා ඒ විදිහම ඔටුන හදන කඩ .. නැත්තන් මෙහෙ කාට හරි කියල ඔය වගෙ 👑 හදාගන්න .. පස්සෙ ඒක බල බල ඉන්න ... 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ammo ekanm taniarama etta meyata hodtma pissu lankawat meya krna me lajjawa nisa lankwen ay kawawat gnne neti wei appa mn vili lajja nethi wedakda me
අම්මෝ සුපිරි නම පචපිකා
@@charunirathnayaka9573 ඔව් අවුරුදු ගානකට පස්සෙ ලෝක රූ රැජින තරගෙ අන්තිම 40 ඇවිල්ල ඉන්නව ලංකාවෙ ගර්ල් .. මේ වැඩ නිසා ඒ ලමයටත් ප්‍රශ්නයක් ඇති වෙයි කියල මට බය .. මේක ලෝකෙ හිනස්සන වැඩනෙ .. 🤮
එයා අද 1st place ආවනම් ලංකාවෙ නම තමයි අද එතන තියෙන්නෙ
අරහෙන් ලොක්කගෙ අදොනාව, එයා කරපු හැටි කිය කිය, මෙහෙන් මේ ගෑනුන්ගෙ අදොනාව. මොන කන්කරච්චලයක්ද යකො මේ.😝😝😝
😂😂🤭
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ...බාබා
Beauty Caroline is our everlasting crown queen.
මේකි වෙනුවෙන් කතා කරපු අපටත් ලැජ්ජයි.
Guu kala den saneepada? 😂 Anna piumi meyage patikiriya digarinawaa
කමෙන්ට් බලන්න ආවෙ.මේකි වීඩියෝ එක දාලා බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මිනිස්සු මේ කතාව අහලා දුක් වෙයි කියලා ... ඒත්........😁😁😁😁😁.... යකෝ හැමෝම බනිනවා මේකිට.... 😂😂😂😂😂.... කවුද මල්ලි මේ.... 😁😁😁... සුදු ලූනු ගෙඩියක පොත්ත ගලවලා වගේ... හැටි බලපන්කො...මුලින්ම මේ හොල්මන ලස්සනයි කියපු උන්ට ගහන්න ඕන 😂😂😂😂.... ගැහැනියක් කියන වචනෙම කන ගෑනු තමයි මේ... බලපන් පාවලා දෙන්න පටන් ගත්තම පැල් බැදගෙන පාවලා දෙනවා.... 😁😁😁😁
රොසි තමයි සෙරම කෙලෙව්වෙ
Ubage kirulan apita wadak na ban. Uba lassana ganiyak da. Ubata wadiya Caroline lassanai.
පුෂ්පිකා ලංකාවේදි දාපු සෙල්ලම් ඇමරිකාවටත්
ගිහින් දිනන් බැලුවේ.ඒක බැරි වුන නිසා කටට
එන එන දේවල් කිය කියා අපරාදේ දුක් විදිනවා.
මේ හුස්ම ටික තියෙනකන් ඔප දාගෙන දඟලන
කුණු කයක් තියා ගෙන මම ලස්සණයි කිය කියා
වර්ණනා කර ගන්නේ ඇයිද.සල්ලි වියදම් කරලා
පලක් නැති වුණා.ඒ කේන්තිය දැන් පිට කරනවා.
අනික පුෂ්පිකාගේ කතාවලින් තේරෙන්නේ ජය
ගන්නමයි.
Caroline juri tama hamadama th awanka rajina
එයාට තිබ්බේ එදා අර වැඩෙ කරන්නේ නැතුව ඉන්න...එකෙන් නේ උනේ එයාගේ crown එක නැති උනා..
She is a brave queen.thats why she did so...
කොහෙන්ද ඕයි ඔහෙට ඔච්චර සල්ලි🤣
පිස්සු ගෑණි හොද ලිද සංගමයට
Caroline ❤👌
පුෂ්පිකා ට අසාධාරනයක් වුනා එක තමයි ඇත්ත
මොන රූප සුන්දරත්වය තිබ්බත් බුද්දියක් නෑ මුන් ඔක්කොටම දෙකම ගූ ගොඩක් 🤮
කැරොලයින් good luck
අනේ අම්මප මෙහෙමත් පිස්සු ගෑනියෙක් ..නාකි වෙලා හම්බඩ වෙලත් .හව කෙනෙක්ට ඒ තැනට යන්න නොදෙන හැටි .මේක අත අරින්න බැරි හැටි ..හෙට අනිද්දා වල කජ්ජ ගැහුවම. ඔය මොකුත් ගෙනියන්නෙ නැහැ .
මෙයා tax ගෙවලා තියේද කියලා හොයලා බලන්න....ගෙවලා නැත්නම්....නඩු දාන්න...රටට වැදගත් දේ විතරක් ගත්තාම ඇති...
දැන් බුරලා වැඩක් නෑ බං හැමදාම අපේ රැජිණ කැරොලින් තමයි
Pushpika so beautiful 🌹
Why did you got involved Rosie Senanayake???
ඒ උනාට ඔයාට වැඩිය රොසි ලස්සනයි
කොහොමවත් හිරගෙවල්වල එල්ලුම්ගස් බලන යන මේ වේස ගෑනිට හම්බවෙච්ච නැති එකමයි හොද
Recording වල ඔයාගේ හඬ නැහැනේ. ඇයි ඒ
Mrs Senanayake is the queen in Sri Lanka and you can not let her down. She is not like you.
බලලුන් ලවා යටි ගින්දර ගෙනියනවා අම්මෝ මොනවද යකෝ මේ කතා 😂😂😂😂
කැරොලයින් තමයි හොඳටම කරේ...
අනාගතයට තැන නොදෙන නාකි විරූපිනිය ..යටින් ගේම්