@@priyanthialwis8811 Even after loosing the competition this woman is still trying to fit her into the 4th place even in a world competition & still not worried about trying to do it has been tarnishing the motherland's reputation. Apart from the appointment of Nandasena Gotabaya as president , the next worst shame for the motherland is this woman becoming the Mrs Sri Lanka last year. This is embarrassing and shameful
Caroline was never terminated from her title. She resigned herself. Still she is one of the Mrs. Worlds. So there are still 2 Mrs. Worlds produced from Sri Lanka.
Seriously , Are there 2 Mrs. World in 2020 of the world pajent? So, is Mrs.Caroline one of the Mrs.world in 2020? Please tell me about it. We cant miss 2020 crown .😪
Puspika's sex ,money. Privilege and political power not going to work in the United States.She doesn't come from a very wealthy family. How come she afforded those expensive clothes.
When bad Karma get cry baby Puspika there is no way she can escape from that because karma never forget her address and Karma has own menu she get served what she deserve.
Hi all, Just letting you all, Mrs Sri Lanka Pushpika De Silva publically complaining that she is actual winner and your organization has changed the decision last minute and crowned Mrs America. She is confirming that she has talked to the judges and saw the result sheet? Please kindly reveal the truth. Thanks #mrsworld #mrsworldorg #pageants #mrspageants
But remember more than her crown she still has her beauty, honestly, reputation and good family life. Those valuable things can not compare to her crown or any ton of money. Puspika is a big loser no doubt about that.
I feel sorry for that lady who won the last years Mrs World from Sri Lanka who gave up her crown... She went all alone and won the crown.. But she lost it all..
Not Iceland , it was Mrs Ireland who won the crown after Caroline's resignation. However looks like Mrs Pushpika need some counselling or some sort of psychological treatment.
Well, you are absolutely right.The greatest 16th president in the United States State said.... You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time. Abraham Lincoln
බොහොම ස්තුතියි කැරොලයින් ජූරි ,එදා ඔබ විසින් කිරුළ අහිමි කිරීමට ගත් තීරණය ඉතාම නිවැරැදි බව අද මෙසේ සනාථ වෙමින් පවතී.
Ow course ture.✌👍👍👍👍
Yes
Etta
True i respect Mrs Caroline this craze lady deteriorated every woman respect,
@@priyanthialwis8811 Even after loosing the competition this woman is still trying to fit her into the 4th place even in a world competition & still not worried about trying to do it has been tarnishing the motherland's reputation. Apart from the appointment of Nandasena Gotabaya as president , the next worst shame for the motherland is this woman becoming the Mrs Sri Lanka last year. This is embarrassing and shameful
අපේ සදාකාලික විවාහක රැජින ගෙදර අම්මා 💐
ඇත්තටම ඔව් අයියේ
සම්බන්ධයක් නැති කතා ගලපන්ඩ එපා
🙂😶
සහතික ඇත්ත😂🙂
@@dinindu9941 😂
මට මුසල සතුටක් එනව මේක දැකලා. Carolie ඇමරිකා යන්න විසා 3 පාරක් රිජෙක්ට් උනා. මෙයා ඔක්කෝම පටවන් එහෙ ගියා. නියම queen caroline
Puduma kiyanne chandimaltath viyama karalu
sponsors ලා දීලා තියෙන්නේ 🤭😂 චීනෙන් ගත්තු ණය වෙන්නත් පුලුවන් 🤭
@@erandiesayumika1813 ammoo ow neda
Aththatama kathawa.niyama rajina hemadaamath monawa unath ihalinma innawa.caroline karapu Dr Hari kiyala chandimalma kiyaddi EDA Caroline thani mahansiyen dinuwa kirula galawanna dangalapu set1 Ada kulal kaa gaddi puduma amuma amu musala sathutak danenawa thamai
හොදම බොරු කීමේ තරගයේ පලමු ස්තානය දිනාගත් පුෂ්පිකා මහත්මියට අපේ උනුසුම් සුබපැතුම්🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🙏🙏🙏🙏🙏🙏🙏
කැරොලින්ගෙ පැත්තෙ තමයි මම නම් එදා ඉදන් ඉන්නෙ. මෙයාගේ කපටි කම මට නම් මුල ඉදන් තේරුනා. කැරොලින් තමයි අපේ සදා රැජින😍
අනිවා මාත් එහෙමයි
❤️❤️
අනිවාර්යයෙන්
Mamath asai keralaintha eya ahinsaka a penumak thyenawa.
අනිවාර්යෙන්ම
ඒ කතාව අහලා මට දුක හිතුනා. ෂෑහෙන්න මෙව්වා වෙලා. කැරොලයින් තරම් දුක් විදලා සාධාරණ ජයග්‍රහණයක් අරගත්තෙ නෑ කියලා හිතලා මන් සතුටු උනා . RESPECT කැරොලයින් ❤️🙏
🙏👍your very correct
Justice for Caroline Juri.. Crown should goes to Caroline again..
ඒකනං ඇත්ත මේකිගෙ ගවුම ලක්ශ 75 යි.. national director ම කියනවා කැරොලයින් එදා ඇන්ද ගවුම 5000 යි කියල... මේ ගෑනි කියන්නෙම බොරු
අපේ මානසික පීඩනය ,අසහනය නැති කිරීම උදෙසා වැඩසටහන් 15කට සැරයක්,මෙවැනි විනෝද සමය වැඩසටහනක් ඉදිරිපත් කරන බව , සතුටින් දැනුම් දෙන බව චමුදිතයා කිව්වෙ........
@gihan true..🤒👍😳
මේ වේසිගෙ කිම්බ තලන්න ඕන
Hathal 😂🙏
චමුදිත අයියා හපනා..😁
😂😂
කැරෝලයින් කතා කරන විදිහයි මෙයා කතා කරන විදිහයි ගත්තහම කැරොලයින් perfect. කැරොලයින් superb ♥️♥️
Caroline is disgraceful
ඒ වුනාට කැරොලයින් මෝඩයි නේ.
කැරොලයින් තරම් ගෞරවාන්විත චරිතයක් වෙන්න බෑ මේ මෝඩ ගෑනිට. කැරොලයින් respect 🙏❤️
Rosita passe Carolyn vitharayi ..mewa amusing gu
Carolyn 💖 ඇත්තටම එයා ඒ තැනට සුදුසුයි
Balanna giyama caroline hari ..
Justice for Caroline
කොහොම උනත් පුෂ්පිකා නිසා ලංකාවේ හිටපු ලෝක රූ රාජිණියන් දෙදෙනාගේම නම් වලට කැලැලක් ඇති වුනා.. නුසුදුස්සන්ට නුසුදුසු තැන් ලබා දෙන්න කලින් මීට පස්සෙවත් හිතන්න වෙයි. කැරොලයින් කියන්නේ ලංකාවට ලැබුනු සම්පතක්.. එදා එයා කරපු දේ වැරද්දක් ලෙස එදා දැක්කත්, දැන් තේරෙන්වා එයා කලේ සුදුසුම දේ කියලා.. Respect...
👍
Ur absolutely correct
Pushpika you are most beautiful queen
Mrs America is not beautiful at all.when I watched the contest I realized some thing has gone wrong.
ඒගොල්ලො කරපු දේවල් වලට තමයි ඒගොල්ලොන්ට ලැබුනේ. කැරෝලයින් රෝසිගේ ලණුව කෑවා, රෝසි පුෂ්පිකාට ළඟ ඉන්නවා වගේ පෙන්නලා ඇරළා, වැජඹෙනවා!
@@kalanimendis1406😂
චමුදිත තාමත් අපේ රටේ mrs world ලා දෙන්නෙක් ඉන්නව.කැරොලයින් තාමත් former mrs world .mrs world 2020 තරගය නිත්‍යානුකූලව දිනුවෙ කැරොලයින්.ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැත.අදටත් mrs world inc එකේ 2020 mrs world විදිහට කැරොලයින්ගේ නම තියෙනවා.ඒක වෙනස් කරන්න බෑ...
100% Agreed 👍
Problem was her behavior on stage was not professional at all & disgusting.
She betrayed her own supportive people at the pagent,no gratitude at all
✌️🙂
Yes .
ඉස්සෙල්ලාම චමුදිතට පුරුදු කරන්න ඕනේ කෙනෙක් කතා කරද්දී මැද්දට පයින් නැතුව ඉස්සෙල්ලා කියන දේ අහන් ඉන්න 😂වචනයක් කතා කරන්න නෑ මැද්දට පනිනවා 😂😂😂
Sahatika eththa math eka dakinawa. Epaa venawa appaa
Ammo ow!!! 🤪🤪
😜😜
බුරනවා වගේ වෙලාවකට
මෙයාට අකමැතිම කෙනෙක් තමයි මම.හොදම දේ දැන් වෙමින් පවති.තමුසෙ පේන්න බැරි උනත් අක්ක ගැන කියපු කතාව නම් ඇත්ත.අක්ක කියපු කතාව 100% ක් හරි.කැරොලයින් ඔයාගෙ quality එකක් කිසිම සුදුසුකමක් නැති නිසා කිරුල ගැලෙව්ව.නාකි රැජින ඒක ඉත්තෙක් කරගෙන හතරවටේටම කෝල් කරල අමාරුවෙන් ගත්ත කිරුල අයින් කරන කල් ගේම ගැහුව.අන්තිමට කිරුල නැති උනා.දැන් චන්දිමාල් රෝසි පුස්කා මන්ඩලේ කැලබිලා.ඕක තමයි කියන්නෙ යකෝ මිනිස්සුන්ව රවට්ටල ගින්දර දීල බොරු කියල දේවල් දිනාගත්තම ඒව පාරාවලලු වෙලා තමා ලගට එනව කියල .ඔයාල තුන්දෙනාටම දැන් විපාක දීගෙන යන්නෙ කරපු දේවල් තමයි.තව ඉස්සරහට තව තව නාටක බලාගන්න පුලුවන්.අපිට නම් වැඩක් නැති උනත් මහා කුරිරු සතුටක් එනව මෙහෙම වෙද්දි.😅😅😅කොච්චර උනත් කෝටි ගානක් වියදම් කරපු එකේ දුකක් ඇති .ඒකනෙ දැන් මේ මෙහෙම කියන්නෙ.හොද වැඩේ තව මෙහෙම වෙලා මදි.ආ වගේම crown එක ගලවපු වෙලාව social media කලබපු ගොබ්බ හැත්තට කියන්න තියෙන්නෙත් තොපිට හොදම වැඩේ කියල තමයි.මුලින් මුන් මුන් තුන්දෙනා මුලු රටටම ඇරියා.අන්තිමට මේකිට ඇරල තියෙන්නෙ රෝසි.නාකි රැජින් තනියම මුලු රටටම ඇරල කියල දැන් හැමෝටම පේනව.ඒ වගේම අන්තිමට කියන්න තියෙන්නෙත් #අපිටමෙහෙමවෙලා මදි.
Respect you caroline 💥💥❤
ඇත්ත කතාව මුන් තුන් දෙනා රටම කෑවා .
තම වැරදි ලෙස නිහතමානීව පිළිගන්නවාට වඩා සෑමවිටම තම වැරදිවලට අනුන්ට දොස් පවරන ඇය දේශපාලඥයෙකු වීමට ඉහළ සුදුසුකම් ලබා ඇත.
That’s true
Totally agreed 😌
Yes
අනිවාර්යෙන්
Yes 🥱
අනේ අර කැරොලයින් තනියම ගිහින් දිනලා ඇවිල්ලා තාමත් තත්වේ තියාගෙන ලස්සනට ඉන්නවා.මේ ගැනි නිසා අපරාදේ ක්‍රව්න් එක නැති උනා.
මැද මුෙල් පුරැකක් ෙන් 🤢🤮🤮🤮
නෑ.තාම ක්‍රවුන් එක ගලවලා නෑ.තාම කැරොලයින් ලිස්ටෙකේ ඉන්නවා .මේ හොල්මන කියන්නේ බොරු .
මේ වගේ කෙනෙක් වෙනුවෙන් අපරාදේ රටට ලැබුණු crown එකත් නැති උනා. Caroline.. you are the true queen
Crown eka nathi une na Caroline thaama former Mrs. world.
@@mrpilot99 attada???
@@mrpilot99 thama 2020 Mrs. World title eka 🇱🇰 Mrs.Caroline da??? 😇
Ow google eke thiyenneth ehema ☺️
මේ ඇන්ටි පව් එයාට මානසික රෝගයක් තියෙනවා. Insta එකේ හැසිරෙන විදිය දැක්කම දුක හිතෙනවා. පව් එයා හිතන් ඉන්නේ එයා mrs world වෙලා ඉන්නේ කියලා පව් මේ ඇන්ටි. ඉක්මනින්ම treatments වලට ගියොත් හොදයි. නැත්තම් ඉස්සරහට තව මොනා කියවයිද දන්නෑ. අපිට 2020 හම්බුන crown එකක් ඇපිට නැති කලා.
Kohomath mey manshaya parajaya barGanna bari 7na
ඇත්ත
😅😅😅😅
world crown Eka dinanna tharam Lankawe ganu lassanda
Caroline was never terminated from her title. She resigned herself. Still she is one of the Mrs. Worlds. So there are still 2 Mrs. Worlds produced from Sri Lanka.
Totally agreed mate
Yes
Seriously , Are there 2 Mrs. World in 2020 of the world pajent?
So, is Mrs.Caroline one of the Mrs.world in 2020? Please tell me about it.
We cant miss 2020 crown .😪
@@mathewsri7755 Yes you are correct. Apparently Sri Lanka has produced 2 Mrs. Worlds as of now.
000😊0😊
අනේ පුප්පිකෝ
ඔච්චර රටට ආදරේ නං
කෝටි ගණන් වියදම් කරලා
ලක්ෂ ගණන් ඇඳුම් වලට වියදම් කරලා
යන වෙලාවේ
රටේ හාමතේ ඉන්න මිනිස්සුන්ට කීයක් හරි දෙන්නකෝ ...
කැරොලයින් තරගෙට යනකොට
එක බෑග් එකක් අරන් යන්න වියදම් කරන්න බැරුව
ෆයිනල් එකට දාන සපත්තු දෙක
දාලා ගිහින් තියෙන්නෙ ලංකාවෙ එයාපෝට් එකේ .....
එයා සුළු මුදලකින් තමයි ඔය තරගෙට ගිහිල්ලා රටට කීර්ති නාමයක් ගෙනාවේ
ඔයයි එයයි බලනකොට
අහසයි පොලවයි වගේ
ලස්සන අතිනුයි behaviour එක අතිනුයි
ඔයා දැන්වත් ඉගෙන ගන්න කැරොලයින් ගෙන් නිහතමානී වෙන්න
බොරු නොකියන්න ....
විදේශ රටවල ජීවත්වන
මම ඇතුළු කාන්තාවෝ කණ්ඩායමක්
මුළු රටම කැරොලයින්ට චූලට දොස් කියද්දී නිරපරාදේ
අපි ඔවුන් දෙන්න වෙනුවෙන් හිටියේ
කවදා හෝ සත්‍ය එලි වෙනවා කියලා
එය අද වෙලා තියෙනවා අපේ ඇස් පනාපිටම 🙏🙏
අපිට ඔයත් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ ...
පැහැදිලිව සත්‍ය පෙනි පෙනී
බොරු විදලා
රටේ මිනිස්සු අන්දන එකට අපි විරුද්ධයි 😡
ඔයාට ආත්ම ගරුත්වයක් තියෙනවා නේද
ලැජ්ජාවක් කියලා එහෙම දෙයක් නැද්ද 🙏🙏🙏
Eyata ona una Carolina ta paharagahanna
Chandimaltai rossiyatai tikat aran dila kotipathi gahaniyak
Karoline tamai ape Rajina..eda idan api gatte karolinge patta.pushpika oya nam kunu godak
She might be became a filthy rich in filthy way. Otherwise how she can afford to buy those things what she told in this video.
Lohan Ratwatta having a Big Travel Agency in Kandy so he must have spent all these business class tkts
කැරොලයින් Crown එක දිනලාවත් මෙච්චර දැගලුවේ නෑ......😂 රටට අභිමානයක් ගේන්නනේ මෙච්චර දුකක් විදින්නේ මෙයා 😥
රටට ආදරෙයි ඒකයි ,
ගෙවල් 2කුත් හදලා 😊
@@ishanka2008 aiyo sirisena
චමුදිත ට ස්තුති වන්ත වෙනවා මේ වගේ රටටම විහිලුවක් වුන මේ ගෑනව මෙ වැඩසටහන ට ගෙනාවට .දැන් හිටියටත් වඩා චාටර් උනා .. රටේ ජනතාව මේ වගේ ගොන් චරිත පාර්ලිමේන්තු යවන්නේ නැති වෙයි කියලා කමෙන්ට් බැලුවම තේරැනා ..
ඇමරිකාවට මෙහෙන් කට්ටිය අරන් යන්න තරම් සල්ලි තියෙනව නම් ඉතින් Mrs.Sri lanka කරවන set 1ට ගානක් දීල දිනව ගන්න එක මහ ලොකු දෙයක්ද?😌
අන්තිමට කැරොලයින්වත් කපල මෙයාට උදව් කරපු set 1ටම වෙන්නෙ මෙයා පරාද වෙච්ච එකට වැරදිකාරයො වෙන්න. 🙄
දැන් තමයි තේරෙන්නෙ කැරොලයින් කිසිම පහසුකමක් නැතුව තනියම මහන්සි වෙලා ඔයිට වඩා ලොකු රටවල් ගානක් එක්ක තරඟ කරල දිනපු crown 1 කොයිතරම් ලොකු ජයග්‍රහණයක්ද කියල. 🤔
ඔව් අනේ
Eka nam attha ... mekita balanna giyama maara salli neh
Puspika's sex ,money. Privilege and political power not going to work in the United States.She doesn't come from a very wealthy family. How come she afforded those expensive clothes.
Yako gmata withry 20million denva kiynne kohom aduwkd meka
Paw ane chandimal , Rossy Senanayake hoda wade
Caroline එදා මේක තමයි කිව්වේ නුසුදුසු අය තෝරන්න එපා කියලා. දැන් එයා හිනා වෙනවා ඇති 😂😂😂😂
Well said so true 👍🏽
Well said 👏🏻👏🏻👏🏻
What a cunning woman
පුස්පිකාට දෙවෙනි ඉනිමට වඩා දිග ටෙලිඩ්‍රාම එකක් හදන්න තරම් පරිකල්පන ශක්තියක් තියනව 😌.හරිම නිර්මාණාත්මකයි.මහගෙදර තුල්සිටවත් මෙච්චර ප්‍රශ්න ආවෙ නෑ මතක හැටියට.😄😂පව්.
අමෝ අමෝ...සිරාම බං..😅
Ammoo 🤣🤣🤣🤣
😅😅😅😅
😂😂😂😂😂
වැඩියමක් කියන්නේ නෑ මං. මේ කතා අහලා කැරොලින් ජුලීයි, චූලායි පුකෙන් හිනාවෙනවා ඇති... සහතිකයි 😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏
මම චමුදිතට කැමතිම එකම දේ දහ පාරක් විතර අහලා එන වුන්ව අවුස්සන එකට...😂😂
Adooo aththa bn 😂
🤣🤣🤣
🤣🤣🤣🤣
ඔව් අම්මො😂😂😂😂 එක නම් කියලා වැඩ na
ඒකනම් ඇත්ත.ලස්සනට මවාගන කතාකරපු අයගෙ ඇත්ත මූණ එලියට පනිනවා කේන්තියට
Mrs World crown එක ගන්න බැරි උන නිසා මෙයාට පිස්සු වගේ දැං නං
ගොඩක් ප්‍රශ්න වලදී මෙයා හිර වෙනව කෙලින් උත්තර දෙන්නෙ නෑ මූනේ expression වලින් තේරෙනව මෙයා බොරු වහගන්න බැරුව අසරන වෙලා ඉන්න විදිහ
ආත්ම වර්නනාව උපරිමයෙන්ම කරනව මෙයා කියන විදිහය මෙයා තමා ඇත්තටම winner වෙලා තියෙන්නෙ 😂
Ayyo pissu ganiyek
She has to understand winners become winners and losers stay losers..
මෙ ගෑනුකෙනා නිසා ශ්‍රි ලංකාවට අව්‍රුදු ගානකට පස්සෙ කැරොලයින් ජූරි දිනාගත්ත ලොක විවාහක රූ රැජින කිරුලත් නැති උනා. දකින්නවත් කැමති නැති චරිතයක් තමයි මේ ඉන්නේ. 😖
Meyage boruvai wadiyenma tiyenne okkoma pttapal boru
කැරොලයින් එක්ක මෙයා ලගින්වත් තියන්න බෑ. එදා කැරොලයින් කරපු දේ හරි. මේ වගේ කෙනෙක්ට කිරුලක් සුදුසු නෑ.මෙයා නිසා අපේ රටට ලැබුනු කිරුලත් නැති උනා.
Not only that. This woman has brought shame to our nation and she has become a laughingstock in the world. 🤣
අනික කැරොලයින් ලස්සනයි
මුලින්ම කියන්න ඕනේ,මම පුෂ්පිකා ගේ රසිකයෙක් නෙමෙයි. හැබැයි ඇය රෝසි සම්බන්ධයෙන් කරපු චෝදනාව ගැන හිතන්න දෙයක් තියෙනවා. රෝසි කියනවනම් ඇය පුෂ්පිකාගේ ඇඳුමට ලක්ෂ 75ක් වියදම් කෙරුවයි කියලා ඒක අමු කෙප්පයක් කියලා මුළු ලෝකයම දන්නවා. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ප්‍රයෝජනයට අරන් ඇය කෙරේ තමන්ගේ සහ තම පවුලේ පුද්ගලික ජීවිත සාර්ථක කර ගන්න දේශපාලනය තුළින් හැකි හැමදේම කර ගැනීම පමණයි. ඇය පුෂ්පිකාට තමන්ගෙ මුදලින් ලක්ෂ 75ක් වටිනා ගවුමක් අරන් දෙන්නේ කොහොමද, කොළඹ ජනතාවගේ බදු මුදලින් තමන් කෝටි ගානක් වියදම් කොට, තමන්ගෙ වැසිකිලිය හදාගෙන මේ කොරෝනා ව්‍යසනය අස්සේ කොළඹ මිනිස්සුන්ට කන්න නැතුව ඉඳිද්දි, චීස් කන්න ලක්ෂ ගානක් වියදම් කරපු එකේ. එක දෙයක් පැහැදිලියි, රෝසි ලෝක විවාහක රූ රැජින උනාට පස්සේ ඇයට කිසි දිනක අවශ්‍ය වුනේ නැහැ ලංකාවෙන් නැවත ලෝක රූ රැජිනක් බිහි වෙනවා දකින්න. පුෂ්පිකා කියන කතාව ඇත්ත........ "කැරලයින් ජූරි ලනුව කෑවා"...... අන්තිමේදී ලංකාව් ඉතිහාසයටම ලෝක රූ රැජිනක් ඉතුරු වෙන්නේ රෝසි පමණයි.
You are 100% correct !!
හරියටම හරි .ඔය පුශ්පිකා කියන විස්තරෙත් එක්ක මටත් ඕක හිතුනා.
Agreed. most people are commenting blindly without getting the real point here. Shame on Rosi. 🤮🤮
Correct
👍
ස්භාදහමෙන් නඩු අහන කාලයක් මෙ ගත වෙන්නේ .ඒ කතාව නම් හරි❤️
ලස්සන උනාට අවුරුදු 32ට වඩා වයස පාටයි.අනුන්ගේ කෙහෙල්මල් මට මොකටද ඉතින් 😄
කොච්චර උනත් මෙයගේ... Ex- Husband හරි lucky මනුස්සයෙක් ..... මෙයත් එක්ක පොඩි කාලයක් හරි හිටපු එකට එයාට ගානක් දෙන්න ඕනේ.... අනික මෙයාගේ පවුලේ අය මෙයා කියනදේ අහගෙන ඉදලා, ඔලුව වන වන ඉන්නෙ නැතිව.... හොද psychiatrist කෙනෙකුට පෙන්නන ඕනේ .... අනික මේ දෙවියන්වහන්සේ ගැන කියන එක නවත්වන .... ඔයවගේ දෙවියන් පෙන්නලා බොරු කියන්න එපා. ...පව්පිරෙයි
අනේ තමා.😕 දෙයියනේ ඒ මනුස්සය හොඳ හුස්මක් හරි ගන්න ඇත්තෙ divorce එකෙන් පස්සෙ. 🙄
He is the luckiest fellow escaped from her.
ඒක නම් ඇත්ත .තමන්ගෙ මතේම ඉන්න කෙනෙක් .සැක කරල හැම කෙනාටම චෝදනා කරනව.එහෙම කෙනෙක් එක්ක කොහොමද කෙනෙක් ඉන්නෙ.🤐🤐🤐🤐🤐
පොලොන්නරුවේ උන්ගේ හැටියක් ද මන්දා , එක බත් පතේ කාලා වැඩ වැරදුනාම, මම සුද්ධයි අනිත් උන් තමයි වැරදියි කියලා කියන එක.
Yes
ලැබිලා තිබුන කිරුලත් අපේ රටට නැති කල බොරුකාර චරිතයක් මුල සිටම බොරුව. කච කචෙන් තේරෙනවා බුද්ධිමත් කම
මම මගේ රටේ ජනතාවට ආදරෙයි ගරු කරනව කියපු ගෑණි වීඩියෝ එක මැදදි කියපි "අපේ රටේ මිනිස්සු වගේ නෙමෙයි ඒ රටවල මිනිස්සු හරි මනසින් දියුණු විදිහට වැඩ කරන්නෙ"😑😑
ඔවු ඉතින් මෙයා මේ කරන දේවල් වලින් ඒ රටවල මිනිස්සුත් ඕකම හිතනව ඇති.
මනසින් නොදියුණු අයටත් ආදරයයි ගෞරවයයි දෙන්න පුලුවන්නේ.. 🤓
😂😂😂
නියමයි.....නියමයි...👏👏👏.කව්ද කියන්නෙ කරපු පව් පලදෙන්නෙ නැහැ කියල ...සාධාරණත්වය ඉෂ්ඨ කරන්න තනියම සටන් කරපු කාන්තාව ට කරපු අසාධාරණය ට ස්වභාදහම විසින් දඩුවම් දෙන්න පටන්අරගෙන...රෝසි,චන්දිමාල්, පුශ්පිකා ..මේ තුන්දෙනා විතරක් නෙවේ.,පුශ්පිකා disqualified බව පිළිඅරගෙනත් ඇයට තරගකරන්න දුන්නු Mrs world organization එකත් expose වියයුතුයි...
So true 💝
Yes true.
Carole hari
👍
When bad Karma get cry baby Puspika there is no way she can escape from that because karma never forget her address and Karma has own menu she get served what she deserve.
Hi all,
Just letting you all, Mrs Sri Lanka Pushpika De Silva publically complaining that she is actual winner and your organization has changed the decision last minute and crowned Mrs America.
She is confirming that she has talked to the judges and saw the result sheet?
Please kindly reveal the truth.
Thanks
#mrsworld #mrsworldorg #pageants #mrspageants
කවද හරි කැරොලයින් වෙනුවෙන් flim එකක් ගහන්න වටිනවා.
අතාරින්න ඔනි දෙ අවශ්‍ය වෙලවෙලවෙ ඇය අතඇරියා කිසිම අශාවක් නැතුව.
තරගයකට සහභාගි වෙද්දී ජය පැරදුම සතුතින් භාර ගත යුතුයි.
බලනකොට ලෝකෙටම ඔනේ පුශ්පිකාව පරද්දන්න.. 😂😂😂😂😂 thanks චමුදිත අයියේ හිනාගස්සනවට 😂😂
රෝසි සේනානායක යම් බාල වැඩ කරන්න ඇති කියල මටත් හිතෙනවා, එලියට ආපු හඩ පිටියෙන් රෝසි සේනානායක කතා කරනවා තියෙනවා නේ
@@FashionHouse1017 මොනවා උනත් රෝසි සේනානායක මැරෙන්න කලින් රටට සේවයක් කරලා ,ඒ කියන්නේ 😂
ලෝක නායකයෙකුටත් වඩා බලවත් කෙනෙක් .. ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මෙයාගෙ අනාගතෙ .. 🤣🤣🤣🤮 පචපිකා
ඔව් අනේ ලස්සනකුත් නෑ
ඒ කියන්නෙ American judgement 1ක් පවා වෙනස් කරන්න පුළුවන් බලවත් රටක්ද සිරි ලංකාව? 🤔🙄
පොලොන්නරුවෙන් ආපු ගොඩක් උන් ලන්කාවට කෙලෙව්වා.මෙයත් එක්කෙන්ක්.මේ ඔක්කොම ලංකාවේ ඉමේජ් එකට සෑහෙන ලොකු ප්‍රශ්න්‍යක් වෙනවා.
අම්ෙමා් සහාතික ඇත්ත ෙකාන්කිටි කරන්න ඔෙන් 🤣🤣🤣😂😂😬😬🤢
කැරලයින් ජූරි එදා කිව්වා ඇත්ත පස්සේ හෙලිවෙයි කියලා මේ වෙන්නේ ඒක තමයි
මැයව කවුරු හො මානසික වෛද්‍ය වරයෙකු ට යොමු කරන්න.
ලොකු පිනක්.
මැයට වැළදී ඇත්තේ schizophrenia රෝග තත්ත්වය
Nidagathe naalu
Eduwalu
Eya lassanai lu
Peedanayalu
Kumantranalu
🤦🏻♀️🤦🏻♀️
Aniwaryen
Eyata manasika ledak ho kisiyam widihe manasika prashnayak athi.. ewunata apita eyawa diagnose karanna kisima ayithiyak naha. Anika schizophrenia thiyana kenek hasirena widiha oya danne kohomada? Ehama manussayek hasirena widihen apita mental disorders diagnose karanna baha. Loke serial killers idala thiyanawa daily lifestyle eke hodata minissu ekka katha baha karapu, namuth manasika hithannawath bari maha jaara dewal karapu.
අම්මෝ අම්මෝ වට්ටි අම්මා.
Mrs srilanka කෙනෙක් කතා කරන හැටි. Caroline කතා කරන ලස්සන. හරිම නිවිච්ච වැදගත් කෙනෙක් එයා.
මේ වට්ටිmother නම් සාපයක් අප්පා.
😂😂😂😂😂😂වට්ටි අම්මා කැරොලයින් නෙ යකෝ
Me wasiwa polata yawanna ona. Patta gona
අපේ රටට වෙලා තියෙන්නේ ඕකම තමයි හැමදාම.කිරුළට සුදුසු නැති උන්ම තමයි ඒකට උත්සාහ කරන්නේ .අන්තිමට අර සුදුසුකම් තියෙන ගෑනිගෙ කිරුළක් නැති කරා .නීතියෙන් ගැල උනාට ස්වභාවධර්මයෙන් දඬුවම් දෙනවා .
කැරොලයින්ගේ කතාව අහනකොට, එයා මොනව තිබිලා 1st වුනාද කියලා හිතෙනවා. මෙයාට හොඳම designers lai හොඳම ගෲප් එකයි තිබිලත් win කරන්න වුණේ නෑ. අන්තිමට වටේම ඉන්න අයව වැරදි කාරයෝ කරනවා 😂
Anyway cheers to the පුෂ්පිකා's බේගල් 😂🐔
අනෙ ඇත්ත..කොයි තරම් ආමාරුවෙන්ද නිශ්ශබ්දව ගිහින් රටට කීර්තියක් අත් කර දුන්නෙ
@@anusudu1771vadak na ne.moda una ne.aparade eyage crown eka.🤤
Me gani hena kathaj 😂😂
කැරොලයින්ගේ අහලකින්වත් මෙයාව තියන්න වටින්නෑ, කැරොලයින්, පූජා උමාශංකර් කියන්නෙ උතුම් කාන්තාවන් දෙදෙනෙක් අපේ රටේ
Puuja utum 🙄
caroline ට අපහාස කරන්න ගිහින් ඔක්කොම ඇනගත්තා😂
කැරොලයින් ගිහින් crown එක අරන් එනකන් අපි දන්නේත් නෑ.ඇය නිහතමානිව ඒ වැඩ ටික කරගත්තා
අනේ රෝසි අක්කෙ කොහොමහරි Mrs world judge bord එක උසිගන්වපන් මේ ගෑනිට විරුද්ධව නඩු කියන්න එසේ මෙසේ අපහාසයක්ද මේ කරන්නෙ මෙයාට නොදී බලපැමක් මත මෙයාගෙ කිරුළ වෙන කෙනෙකුට දුන්න කියල.
මේ කියන විදියට මෙයා ලක්ෂ සීයකට වැඩිය වියදම් කරල තියෙනවා මේ පැජන්ට් එක වෙනුවෙන්.😁
කැරොලයින් ක්‍රවුන් එක ගත්තෙ ඒකෙන් 1/8 කටත් වඩා සෑහෙන අඩුවෙන් වියදම් කරල .
Caroline is the real queen 👑
අනෙක කැරොලයින් සිය කැමැත්තෙන් 👑 එක ගැලෙව්ව මිසක්.එයාට ඒක ගලවන්න වුණා නෙවෙයි.එයා කලකිරීමෙන් 👑 එක ගැලෙව්වෙ.
ඒ වගේම Caroline former mrs world .
ඒක නැති වෙලා නෑ අපිට
එදා හරි කෙනා තේරුව නම් එදා අපි ලැජ්ජාවට පත් වෙන්නෙත් නෑ අද ලැජ්ජාවට පත් වෙන්නෙත් නෑ.
සමහරවිට එදා දෙවෙනි ස්ථානය දිනාගත් ආශියා බස්නායක ගියා නම් මෙවරත් අපිට 👑 එක ගන්න තිබුණා.
මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ශ්‍රී ලංකාවේ ජාතික සංවිධායක .
Well said ♥️
ඇත්ත ❤
Atta kathwa ...ashiya meyat wada lassnai ❤
මෙයා නම් එහෙම්පිටින්ම උසාවි සංකීර්ණයක්නෙ. හැමදාම ප්‍රශ්න. ඒකාලේ එකක් කියනවා දැන් වෙන දෙයක් කියනවා. හැරෙන හැරෙන අතට බොරු කියන්න් නම් මෙයා හොදට දන්නවා. දෙවියන් වහන්සෙගෙ කැමැත්තට තමයි මේ ඔක්කොම ඉනේ. ගල් පැලෙන බොරු කියන්න එපා ඇන්ටි. ඔයා ලස්සනයි තමයි ඒත් ඔයාගෙ හදවතයි ප්‍රශ්නෙ. අනිත්දේ තමයි චමුදිත අයියේ caroline ගෙ crown එක කවුරුත් ගලවගෙන ගියෙ නෑ. ඇයමයි ඒ කිරුල අත්හරින්නෙ. එයා තමා තවමත් 2020 හිටපු විවාහක රූ රැජින. එයා කිරුල අත් හැරීම නිසා අනුශූරතාවයට ඒක ගියෙ. රෝසි නෙවෙයි එකම කෙනා caroline ගෙ ඒ ගෞරවය තවම තියනවා. ඒ නිසා හොදට හොයලා බලල වචබ පාවිච්චි කරන්න..
True story 👏👏
අනේ මන්දා මේ ගැනිට ඇත්තටම පිස්සුද මන්දා.රටවල් ගානකින් මිනිස්සු එන්නේ තරග කරලා දිනන්නේ.මේකි කියනවා තරගකරන්න ආපු අයත් කිව්වලු මේයා තමා දිනන්නේ කියලා.පව් උන් ටිකත් මාසගානක් පුහුනු වෙලා ඇවිලා බන්දේසියේ තියලා මේකියට ක්‍රව්න් එක දෙන්න.ලංකාවේ ප්‍රශ්න ඇති කරා මදිවට එහෙ ගිහිල්ලත් ගමකාලා.රටක්ම ආදරේ කරාලු.රෙද්ද තමා.මේකේ කමෙන්ට් ටික බලපන් අක්කේ ඔයාට තියෙන ආදරේ බලාගන්න තිබ්බා.මේ ඇත්ත කියන්නේ.ඔයාට වඩා ලස්සනයි දෙවෙනියට තේරුන කෙනා.එයා ගියානම් දිනලා එන්න තිබ්බා.ගෙවල් හදලා දුන්නා, දුප්පත් අයට දුන්නා මිසිස් වර්ල්ඩ් එකට ගිහින් පෙන්න දෙයක් තියෙන්න ඕනි නිසා.
Hodatama pissu
She has said the same thing about the contestants of the local pageant but they said that they did not say such thing when they were interviewed.
රට වෙනුවෙන් තනියම තරග කරලා ඔටුන්න ගෙනාපු කැරොලයින් ජූරී ගැන අපිට තවමත් තියෙන්නේ අවංක අඩම්බරයක්♥️ඇය ඉතා උගත් නිහතමනී කාන්තාවක්.අපේ ලෝක රූ රැජින තවමත් ඇයයි.
පුස්පිකා වගේ නූගත් ගෑනුන්ව ෆෝම් කලහම මෙහෙම වෙනවා. ඔටුන්නක් එක්ක නැහෙන නැහිල්ලක් පුස්පිකා 🙄අනික දෙවියන් වහන්සේට වෙන වැඩ නැහැනේ පොහොට්ටුවේ කට්ටියගේ උකුලේ නැලවෙන මෙයා දිහා බල බල ඉන්න🤭🤭 දෙවියන් වහන්සේගේ බලෙන්වත් උන්වහන්සේ දීපූ සල්ලි වලින්වත් නෙමෙයිනේ මෙයා මෙහෙම රගන්නේ. මේ පුස්පිකා නිසා විවාහයක රූ රැජින තරගය විහිලුවක් වෙලා තියෙන්නේ.
පුෂ්පිකාට සල්ලි කොහොමද එන්නේ,
අදායම් , දේපල මොනවද, ඒවා ලැබුනේ කොහොමද කියල හොයල බලන්න මිසක් , පුෂ්පිකට උන අසද්‍රනයක් මට වැඩක් නැහැ.
උගත්කම කියන්නේ මහලොකු සුදුසුකමක් නෙවෙයි. මේ රට හොඳටම පාලනය කරපු සිරිමාවෝ මැතිනිය 8පාස් කෙනෙක්. ගැහැනියකට තියෙන උගත් කමක් නෙවෙයි බුද්ධිමත්කමක්. ඒ දෙක අතර වෙනස වටහා ගන්න.
@@sahan133 Sirimavo mathiniya 8 pas kenek newi.Aya ugath kanthawak.
@@kanchanarajapaksha2266 ugathnam kiyannako gaththa degree ekak mokakda kiyla. Igena gaththu wishwa widyalaya mokakda kiyla. Aya wishwawidyalaye gihilla Kola kallak gaththa unta wada boho dewal Danna buddimath kanthawak. Kanthawak ugath weema nemei watinne buddimath weema.
Tamnta lebuna Kirula nihatamaniwa ATA ariya Caroline..ekita me gani hambune neti ekakata anit minissunta Bana Bana dagalanwa...
කැරොලයින් සපත්තු දෙක දැම්මෙ පරණ දෙකක් පාට කරලා ඒත් කාටවත් වැරද්දක් කීවෙ නෑ,මහ ඔලුව ඉදිමුණු ගෑණියක්
නියම interview එක. පට්ට ආතල් එකක් ගත්තා. Thank you චමුදිත ස' ....
Athal kotiyai
මම ඇයව දැක්කේ යකඩ ගැහැනියක හැටියට , නමුත් දැන් හාත්පසින් වෙනස් මගේ මතය.. අපෝ ගූ ගොඩක් මේක. ටකයක් මේක. අප්පිරියයි ..
Koheda danne ne yakada? Deshapalakayo ekka nidiyana hindada danne ne
මාත් එහෙමයි හිතන් හිටියෙ 😒😒
Yakada thoga military yanne
🤣🤣🤣🤣🤣🤣🤣 Gota ta rewatuna eke oka mokakda ban
@@powerbutton6305 🤣
මෙයා බැදලා හිටපු කොල්ලා මෙයාව අත ඇරපු එක ගැන මට දැන් හිතා ගන්න පුලුවන්....🤔
මෙි කාන්තාව සුදුසු නැහැ කියලා එදා වෙිදිකාවෙි දි කිරුල ගලවපු කාන්තාව එදා කලේ හරිම දේ බව අද අපිට තේරෙනවා මෙි මානසික අවුලකාන් පෙලෙන කාන්තාවක් බව වැටහෙනවා පරාජය වුන කිසිම රටක කාන්තාවක් මෙි වගේ පහත් විදියට වෙන අයට දොස් කියලා නැහැ මෙි වැන්දඹු කාන්තාව පරාජය භාරනොගෙන විවිධ අයට චෝදනා කරන එක නින්දිතයි
සම්පූර්ණ ඇත්තක්
හැමවෙලේම වැරැද්දක් වුණොත් තමන් හරි අනුන් වැරදියි කියන තැනට දාලා තමන්ගෙ ඇග බේරගන්න හදන නූල් සුත්තර බේගල්කාර කාන්තාවක්..මුලදි මමත් කැරොලයින් ට බැන්නා මෙයාට අපහාසයක් වුණා කියලා..නමුත් දැන් තේරෙණවා මෙයා කොයිතරම් ප්‍රෝඩාකාරී කාන්තාවක්ද කියලා...මෙයා කපපු වළේ මෙයාම වැටුණා එච්චරයි වුණේ..මෙයාගේ ඕනවට වඩා ආත්ම වර්ණනාවයි , බොරුවයි , ජය පරාජය සමව දරාගන්න තරම් මනස හැදිලා නැති එකයි දරුණුවටම තියෙනවා...කැරොලයින් ලංකාවට ගෙනා ලෝක විවාහක රූ රැජින කිරුළ අහිමි වුණ එකයි දුක..නමුත් කැරොලයින් සැබෑ රැජිනක්
👍
මේ වගේ ගැනියෙක් නිසා කැරොලයින් කිරැල ගැලෙව්වේ අපරාදේ ..
Mata nam penne budu dahama Danna kenek una nam Oye tharam thanhawen asawen boruwen kiyawillen Ain velai Katha karanne..
suoer maath eehemi api haamome a weden e ganige wachnet aandunaa.ath dnnm ehem rwtuna kenek attema nathibtharm.shik matatth ajji me gany gana wachnekin hri comment dmnat
ඔටුන්න වෙනුවෙන් ඕන ජරා වැඩක් කරන ගෑනියෙක්...මමත් කැරොලින් ගැන වැරදියට හිතුවෙ...බලනකොට කැරොලින් පව්
කැරොලයින් මේ කිසිම දෙයක් නැතිව අවුරුදු තිස්ගානකට පස්සේ රටට කිරුලක් ගෙනාවා. මෙයා නිසා ඒකත් රටට අහිමි උනා.
But remember more than her crown she still has her beauty, honestly, reputation and good family life. Those valuable things can not compare to her crown or any ton of money. Puspika is a big loser no doubt about that.
🤢😂🤮🤮🤮🤮🤮
Juri thama ape.rejina
අපේ හිත්වල තියෙන ප්‍රශ්න අමතක කරන්න මෙි වගේ වැඩසටහන් කරනවට ඔයාට ගොඩක් පින් චමුදිත අයියා 🤣🤣🤣
😄😄vikata weda satahanak.Ratee prashna meewada?
Aneda kiyanne.....chamuditha api rawatuna....Dan harine....
ඔයා ඇත්තටම දියවන්නාවෙ ගව ගාලට ගැලපෙනවා ඔයාගෙ ආදරණීය ජනතාවට රටට සේවයක් කරන්න ඊට වඩා හොද තැනැක් නැහැ..Good luck dear.
@@sudharmagamage2105 zaz 👘👕
I feel sorry for that lady who won the last years Mrs World from Sri Lanka who gave up her crown... She went all alone and won the crown.. But she lost it all..
ඔයාට ඇත්තටම මානසික ලෙඩක් වෙන්න ඇත්..ඔයා කතා කරන විදියෙන්ම පේනවා ඔයාගේ නූගත් කම..හිත රිදුන නම් සමාවෙන්න...අගෞරව කරනවා නෙවෙයි...හෑල්ලු කරනවත් නෙවෙයි dr...ඔයා දොස්තර කෙනෙක් හම්බුවෙන්න...ඔයාට තව දරාගන්න බැරි උනොත් ඔයාම ජිවීතෙනුත් පලිගහයි😒😒😒
පරාජය දරාගන්න බැරි, හොර කරලා කෙටි ක්‍රම වලින් දිනපු අයට පුස්...😌
😃😀
Not Iceland , it was Mrs Ireland who won the crown after Caroline's resignation. However looks like Mrs Pushpika need some counselling or some sort of psychological treatment.
ජය පරාජය සම සිතින් බාර ගන්න බැරි ගැහැණියක්!
🤣sira
පරාජය පිළි අරන් පැත්තකට උනානම් රෙදි ලෙෆ්ට් නෑ...
Caroline jurie 😍😍
සත්‍ය ජය ගන්නා අපූරුව
විවිධ බාධක මැද kauruth නැතුව තනියම ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු Caroline Jurie... ❤️ ඔබ නිවැරැදි බව ලොව ම දැන් දැන ගත්ත. සොබාදහම සාධාරණ ය ඉටු කරන බව සනාථ කරන අපූරු කතාවක්....
Mrs. Sri Lanka අවුල වෙලාවෙ මෙයාට වුන කැත සිද්ධිය ගැන දුක් වෙනවා. නමුත් මෙයා කිරුලකට සුදුසු නෑ කියලා නම් දැන් තේරෙනවා
තමන් කල කල දේ මෙලොව දීම පල දේ... ඔබ කල දේ ඔබටයි Mrs Pushpika De Silva.
"එයා මට call එකක් දීල කියයි, චමුදිත ඔය කියපු ඔක්කොම බොරු... මට interview එකක් ඕන කියල". මේක තමයි ඊලඟට වෙන්නේ.... ඔන්න හෙනහුරා වගේ මම කිව්වා.
අහිංසක මිනිස්සුන්ගේ ආදායම් වාර්තා බලන වෙලේ මේ වගේ කපටි අයගේ බැලුවා නම් තමයි හොඳ. මෙච්චර සල්ලි කොහෙන්ද දන්නේ නෑ
ආදයම් වාර්‍තා හොර මිනිහගෙන් ලැබෙන ආදායම තමයි ඉතින් 🤣😂
🌷thamai ithin 😂😂
ඒකනේ අනේ ලක්ශ 75ක frock එකක් කියන්නේ දෙයියනේ 😅
එතකොට frocks 3ටම කීයක් යන්න ඇත්ද? ඔය මුලු competition එකටම costumes කීයක් ද 😅😅😅😅
2019 හම්බ වුන එකට කෙලියා, එක ඉවරයි… දැන් ඉලග වැඩේට යමු, 1984 හම්බ වුන එකට කෙලින්න යමු…
🤣🤣🤣🤣🤣
අන්න කතාව 👍🤣🤣🤣
Amboo eka 😂😂 eknm aththa
😅😅😅😅
අයියෝ 😂😂😂😂👏👏👏
පාස්කු ප්‍රහාරය වගේ… මාර සැලසුමක් ගහලා තියෙන්නේ පුෂ්පිකාව පරාද කරන්න, මාරයිනේ. මට කියන්නේ තියන්නේ කසාද මිනිහා පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නේ. මිනිහාගේ වාසනාව.
😬🙈🤢🤣🤣🤣
😂😂
මේ ගෑනිගෙ කතාවෙන්ම තේරෙනවා කපටිකම අප්පිරියයි මේ ගෑනි
Peradila.ඇවිත් .නිකම් .බොරු .නොකියා .ඉන්නවා .Puspika
මේකි නිසා කැරොලයින්ගේ කිරුල රටේ කිරුල ගැලවුනා එච්චරයි වුනේ
බොරු kapati kawuda kiyala penawane
Yes she is lying
This is not srilankan contest world contest sorry
එදා ඉදන් කැරොලයින් වෙනුවෙන් කතා කල එක ගැන, ඇයට ගෞරව කල එක ගැන අද මට මාර සතුටුයි....❤
ඇය ඇත්තටම රැජිණක් 👑
.
පුශ්පිකාගේ කතාවෙ ඉදන් සියල්ල මට නම් හැමදාම හරිම ව්‍යාජයි..😑
පරාජයක් දරාගන්න බැරි, තමන්ගේ වැරදිවලට ළඟින් හිටිය අයට ඇඟිල්ල දික් කරන කෙනෙක් කොහොමද රැජිණක් වෙන්නෙ...😅🙌
(චමුදිතගෙ කියවිල්ල නම් හෑයියා🥴 )
ඒක නම් ඇත්ත මීට කලින් මෙයා 😂😂 mrs sri lanka crown එක දාගෙන හිටපු program එකේ තියෙන කමෙන්ට් බලලා ආපහු මේ video එක බලද්දි හිනා යනවා එදා කැරොලයින්ට බැනලා තිබ්බ අයම දැන් එයා හරි කියනවා ( ලොකු පොඩි මිනිස්සු ඔක්කොම ) 😂 කැරොලයින් තමා නියම queen ❤
අපි Caroline ට ගැන තරහක් තියාගන හිටියේ අපරාදේ. මෙයා ඇත්තටම ලංකාව represent කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි.🤦♀️ අප්‍රසන්නයි 🤮
අනිවාර්යයෙන්ම, මෙයා සහභාගි වූ තරගයත් පාවා දෙනවා.
අපි නම් තරහක් තියාගෙන හිටියේ නෑ. මේ පට්ට වේ කවුද කියලා ඉස්සර ඉඳලම අපි දන්නවා මේ තනිකර පෙනන්නේ දෙසපාලුවන්ට රෙද්ද උස්සල තමන්ට තියෙන පවර් එක
ඇත්ත තමයි.මහ විකාරයක්
බියුටි පැජන්ට් කියන්නේත් බලාගෙන යනකොට පාතාල ගේම් වගේ ඒවනේ.😆😆🤣 හරි විනෝදයි අප්පා .අහන් ඉන්න ආසයි මේවා.🤣😆🤣🤣
ඒකනේ බන්
ලස්සන විතරක් තිබිලා මදි
😜🤣🤣🤣🤣🤣🤣🤣😜 අනෙ මාන්දා අප්පා මෙවා බලන අපිට ගහන්න ඔනි .
බුදු අම්මෝ!! මෙයාට ගැලපෙන්නේ Mrs Sri Lanka World title එක නෙමේ, Mrs Most hated by all වගේ එකක්. බලන් ගියාම මුළු ලෝකෙම අය මෙයා එක්ක ගේමනේ... 🤣🤣🤣🤣
එක දෙයක් රාජපක්ෂ පවුලට හොඳට ගැලපෙනවාමේ පාර අනිවාර්යෙන් ඡන්දෙ ඉල්ලනවා
හත්තික්කේ මෙයාලු දිනලා හිටියේ 🥲😂 මාත් ඔහොමයි විභාගයක් ලියලා හිතන් ඉන්නවා අම්මටසිරි අද සුපිරියට ලිව්වා මේක නම් ගොඩ කියලා 🥲 ලකුනු එද්දි තමයි උඩයන්නෙ 🤣 ඔයා පැරදුනු එක ගැන ගොඩක් දුක් වෙනවා ඔයා හිතනවා මමයි දිනන්න ඕන කියලා ඒකෙන් ඔයා පිස්සු වැටිලා 🥲
Meya dinalu oissu kiyawanawa pitara housu mede rata wasiyo oitawada shakthimath
Me gani. Angodata Danna Wei wage
අපේ මාම ඡන්දෙ ඉල්ලපු වෙලාවෙ අපි සේරම කිව්වෙ එයාට ඡන්දෙ දුන්න කියල. 🤭
ගමේ සේරමත් කිව්වෙ එහෙමයි.😌 අහන කෙනෙක් ඇත්නම් කිව්වෙත් එහෙමයි. 😄
හැබැයි එයා ඡන්දෙන් පරාද වුන set එකේ අන්තිමයට කලින් එක්කෙනා.😁😆😂
ඇය දැන්වත් පිළිගත්තොත් හොඳයි කැරොලින ඇයට wada හැම අතින්ම ඉස්සරහින් ඉන්න කෙලින් ගැනියෙක් බව, නිරපරාදේ ඔබ නිසා ඇය එකත් අහිමි කර ගත්ත
Apith caroline Mrs world unahama godak sathutu unaa..eth Pushpikage weraddak thibbath eeka niweradi kara uthu wedagath kramayak thibba Mrs world kenek una kenek widihata..eth eya hesirichcha widiha mulu lokema dekka katha kala..ape ratata kirula genawa wagema eyage thuttu deke hesirimen mulu lokaya issarahama ape rata lejjawata pathuna..eda caroline hesirichcha widiha harima appiriyai ,eyage muhune napurukama ,eewagema pushpikage konde adala gaththe yakshaniyak wagee..matanam harima pilikul..eyaa mona sudusukam thibbath lassana unath wedak ne eyage hesirima binduwa nam..eya kale lankawata apakirthiyak..eeka mulu lokema katha karaddi eyata eeka nogalawa inna beri unaa..eekai aththa..lankawata abhimanayak genawa wagema mulu loketama lankawe samahara genunge sebe kuhakathwaya pennuweth eyaa..meke daala thiyana comments walinma penawa ape lankawe minissu tharam kuhakayo kohewath nee kiyala ..eekai api thamath eka thena pal wewe inne..hari deta hari kiyannath weradi deta weradi kiyannath konda pana thibiya uthui...
එදා අසාදාරන ලෙස පුස්පිකට කිරුල දී කැරොලින්. උසිගන්වා ඒ කිරුළත් ගලවන තැනට වැඩ කළාසේම ඒ මොහොතේ පුස්පිකගේ පැත්තේ හිටගත් රෝසිම මේ අවස්ථාවේ mayata යටි ගේමක් ගැහුවනම් karoline වගේම mayatath අගේ තැන ගැනීමට නොදෙන්න කියන එක පැහැදිලි
@@malidanial1517 maath hituwa
@@malidanial1517 Yah, Totally agreed
කොහොමත් මෙයාට කිරැළ ගන්න බැ ....ලංකාව ගෝනාට ඇන්දුවට රට ගෝනාට අන්දන්න බැ...පරාජය දරා ගන්න බැරි කම අනේ මන්දා මානසික ලෙඩක් මෙික මෙචිචරටම සැක කරන්නෙ
Well, you are absolutely right.The greatest 16th president in the United States State said....
You can fool all the people some of the time, and some of the people all the time, but you cannot fool all the people all the time.
Abraham Lincoln
Damn true
ලංකාව රටක් නෙවෙයිද එතකොට .? ලංකාව ගොනාට ඇන්දුවට රට ගොනාට අන්දන්න බෑ කියලා කියන්නේ වෙනමම කතාවක් .
ආදායම් වර්තා කැදවා වහා විගණයක් කරන්න, රටෙ මහජනතාව විදියට අපට එය ඉතා වැදගත්
මම ලියන්න හැදුවා විතරයි මේ කොමෙන්ටුව දැක්කා. සිරාවටම එකෙන්ම මුන්ගෙ account විගණනය කළ යුතුමයි. හොර හැත්ත. පඩික්කං කටක් තියන් කොහොමද බං රැජින වෙන්නෙ. ඔය හම්බුන Mrs. Sri Lanka බම්බු කිරුළ ගලෝලා දාපිය ගෝටා ට. දාලා ගහපිය විෂිල් පාරක් එක්ක අප්පුඩියක්. සේරම ඉවරයි. බම්බු කිරුළ ...
මේ පර බැල්ලි කියන්නෙ පට්ට පල් බොරු.
ධනු ඉනාසිතම්බි (Danu Innasithamby) නම් මාධ්‍ය කරුවා විසින් ලෝක රූ රැජිණ තරඟ සංවිධානයෙ උප සභාපති වැනි වගකිවයුතු තනතුරක් දරන කාන්තාවක් සමග කරපු සම්මුඛ සාකච්ඡාවක් ඔබ සැමත් දකින්නට ඇති. එය ඇහැව්වා ම මේ ගෑනි මේ කියන දේවල් හැම චෝදනාවක් මොන තරම් බොරුද කියන එක ඉතාම හොඳින් පැහැදිලි වෙනව.
ඒ interview එකෙන් පස්සෙ මේකි ඒ මාධ්‍ය වේදියා ට ෆෝන් කරල බැනල තර්ජනය කරල! ආන්න දැන් රෝසි සේනානායක යි ඒ මාධ්‍ය වේදියා යි දෙන්නම මේ ගෑණි ට අපහාස නඩු දාල!!! රෝසි සේනානායක ගැන මට කිසිම විශේෂ ගෞරවයක් නෑ. මට ඔය පාදඩ පොහොට්ටු පක්ෂයෙ එක දේශපාලුවෙක් වත් පේන්න බෑ. නමුත් මේ අසවලී මේ කියන අල්ලෙ පැලවෙන බොරු ගැන හිතුවම, රෝසි සේනානායක ට වුනත් *බොරු* චෝදනා කරන එක වැරදියි කියලයි මම හිතන්නෙ.
මේ පුශ්පිකා කියන ...අසවලී කියන්නෙ පල් බොරු. රෝසි සේනානායක ලාස් වේගාස් ගියෙ මේකිගෙ වියදමෙන් නෙවෙයි, ඇය ඒ තරඟයෙ VIP ආරාධිත අමුත්තෙක් විදිහට ඒ ගමනේ සියළු වියදම් ඒ ලෝක විවාහක රූ රැජින සංවිධානය විසින් දරා තියෙනව.
ඒ වගෙම, තරඟයෙ විනිසුරුවන් ට බලපෑම් කරන්නට රෝසිට හෝ වෙන කාටවත් බැරි බව ඒ උප සභාපතිවරිය කීවා.
විනිසුරුවන් කවුද කියා සංවිධාන මණ්ඩලය හැර අනික් අමුත්තන් කවුරුත් නොදන්නා බැවින්. තව දෙයක්. විනිසුරුවන් එක් තරඟකාරියක් සමග interview කරල ඉවර වුනාම standing ovation එකක් දෙනවා කියන එකත් කොහොමවත් විය හැකි දෙයක් නොවෙයිලු!
මේ මැයගේ පට්ට පල් බොරු කෙබර වලින් නිදසුන් දෙක තුනක් පමනයි.
මේ එළදෙනටත් අර අපේ රටේ වත්මන් තකතීරු ජනාධිපති නන්දසීනි ට වගෙ, narcissistic personality disorder කියන මානසික ලෙඩේ තදටම තියෙනව වගෙයි!
*මං තමයි හොඳටම කලේ!* නේද පුස්සිකෝ?🤪🤣
අනිවාර්යෙන් මුන්ට කොහෙන්ද මෙහෙම සල්ලි එන්නේ 🙄🙄
Yako mama 7500k වියදම් karala kawadawath adumak aran nha
@@prasannafernando226 අම්මෝ....වසරේ කොමෙන්ටුව..😍😂👍
චමුදිත, ඔබගේ වැඩසටහනට අපි ගරු කරනවා වගේම අගය කරනවා. එය උනන්දුව පමණක් නොව ඉතා වැදගත් වේ. අවාසනාවන්ත ලෙස ඔබ බාධා කරනවා ඔබ සම්මුඛ පරීක්ෂණයට ලක්වන පුද්ගලයාට හේතුවෙන් ඔබගේ සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වීමට අපට අපහසුය. කරුණාකර ඇයගේ/ඔහුගේ කතාවේදී හෝ පැහැදිලි කිරීමේදී කථිකයාට බාධා කිරීම වළක්වා ගන්න, එය නරඹන්නන් ලෙස ඉතා අභියෝගාත්මක ය. ඔබට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Ekagai ,
agreed
Agree
Agree.
බලන් යද්දි ඔක්කොම වැරදියී මෙයා ව්තරයි හරි 🤔🤔🤔 වෙලාවට Caroline crown එක දුන්නේ නැත්නම් කියයී Final එකේදී දිනුවේ නැත්තේ Caroline කුමන්ත්‍රණ කරලා කියලා....
තවත් බොරුම කියනවා,,මේවගේ behind stories,gossips කිසිදෙයක් තිබ්බෙ නෑ mrs caroline jurie ට,එතුමිය හරිම වැදගත් විදියට අපේ රටට කීර්තිය ගෙනාවා, හැමදාමත් බොරුවෙන්ම ගිය නිසා මෙයාට තවත් ඉදිරියටත් බොරුවෙන්මයි යන්න වෙන්නේ..හරිම හිනා මෙයාගේ කතා වලට.
Caroline wadagath paula ekka inna kenek
jaya parajaya 2kama upekshawen baraganna purudu wenna
😂😂😂😂
Pushpikata මානසික රෝගයක් අදිමාන්නෙකින් ඉන්නෙ
ඔව් ඉතින් දැනුම ,ලස්සන හැමදේම තියෙන්න ඕනිනේ.වෙන රටවල්වල ගිහින් ගොට්ට අල්ලන්න බෑනේ
බලන් යද්දී මේ comments දාන අයගේ පිටිපස්සෙත් කවුරුහරි ඉන්නවද දන්නේ නෑ මෙහෙම කියල දාන්න අර විදියට කියලා දාන්න කියලා.. මට නම් ඔයාලව සැකයි 👀
බලන් ගියාම වැරදුන හැම තැනම මෙහෙයවන්න පිටිපස්සෙන් කවුරු හරි ඉදලා..එකයි වැඩේ😂 පව් රෝසී හොදම වැඩේ එයාටත් දෙන්න ගියාට😜 කවදත් කොහොමත් කැරෝලින් තමා 👑
අනේ මන්දා මෙයානම් සාපයක්.caroline ට එදා බැන්න අයගෙන් අහන්න තියෙන්නෙ දැන් සැපද කියලා.අනික සාමාන්‍ය මනුස්සයෙක්ට රට යද්දි මේ දවස් වල bank වලින් $ දෙන්නෙ නෑ.මෙයාට මෙච්චර $ කොහෙන්ද
දෙවියන් වහන්සේ යයි කියනා සියල්ලෝම දේව රාජ්‍ය හිමි කරනොගන්නා බවටත් තමා වපුරන දෙයම කපා ගන්නා බවටත් තවත් හොදම නිදසුනක් .
Amen.
Amen
පල් වැඩ කරලා දෙවියන් වහන්සේගේ ශූද්ධ වූ නාමය කෙළසන මේ වගේ අයත් ඉන්නවනේ......
🙏
සහතික ඇත්ත.
අප්පිරියයි එ පුශ්පිකා. කැරොලයින් අපේ queen 🏆🎖🏅🥉🎗
මුන් නිකන් දෙක වසරෙ ඉගෙන ගන්න පොඩි උන් වගේ..
ගවුම් කෑල්ලකට ලක්ෂ 75ක් වියදම් කලා කියන එකෙන්ම තේරෙනවා මොලේ නැහැ කියලා...
හරි ඉතින් රෝසි කිව්වා කියමුකෝ හතරවැනියා කියලා.. ඉතින් ඇයි ඔයා ඒක බොරු බව දැන දැන ඒක සමාජ මාධ්‍යවල දැම්මේ?? ලෝක බොරු රැජිණ ! 🤣🤣🤣🤣🤣
ammo ammo ammo athal dennepa
,,,,,😂😂😂😂😂😂
"මේක අවුරුදු කුමාරි තරගයක් නෙවෙයිලු". ඇත්ත අපේ ගම්වල අවුරුදු කුමාරි තරගවලත් පුෂ්පිකාට වඩා සියදහස් ගුණයක් ලස්සන ,බුද්ධිමත් , ගුණවත් කෙල්ලෝ ඉන්නවා.පුෂ්පිකාත් ලස්සන ගෑණියක්ද..ලෝකෙටම ලංකාවෙන් විහිලු සපයන්න යවන්නනම් හොදයි....🤣🤣🤣
🤣🤣🤣🤣 meka kohomath awurudu kumari tharagayak nemei thama
පැරදිලා මෙච්චර කච කචේ නම් වැරදිලා හරි දිනුවා නම් 😂😂 ගැහැණියක් රැජිනක් වෙන්නෙ හැසිරීමයි පෞරුෂත්වයත් එක්ක... එ දෙකම නැති ඔයාට මොන crown එකක් ද 😂
දැන් අපිට 6 වෙනි තැනවත් , 4 වෙනි තැනවත්,වැඩක් නෑ..මොකද අපි දෙවතාවක්ම කිරුළ දිනපු රටක්.ඉතිං අපිට දැන් ඕනා පලවෙනි තැන විතරයි.අනෙක් ස්ථාන දැන් ශ්‍රීලංකාවට වැඩක් නෑ.
අප්පිරියයි මේ ගෑනිනම්.කරන්න පුලුවන් එකම දේ හැම දෙනාටම චෝදනා කරන එක
ඔව්
ඒක ඇත්ත..හැමවෙලේම අනුන්ට ඇගිල්ල දික් කර ගත්ත ගමන්මයි..වංචාවෙන්මයි ජීවත් වෙන්නෙ
කියල වැඩක් නෑ
Sahathika Aeththa...boru vidinawa
Me gani me raten pituwahal kalautui
සාමන්‍යෙන් විවාහක රූ රැජිනක් වෙන්න හොද රෝල් මොඩ්ල් එකක් ඕන. හොද විවාහක ජීවිතයක් ගෙව්න්න ඕන. සෙපරේට් වෙලා ඉන්න මෙයාව තරගෙට ගත්ත එකාගෙ ඉදන් පට්ට ගහන්න ඕන
ඔක්කොම වැරදි එයා තමයි හරි කියලා පෙන්නන්නනේ ඔච්චර දඟලන්නෙ ... මාර හතුරො ගොඩක් නේ ඉන්නේ මෙයාට ...මෙයා තරම් කෙනෙක් තවත් නෑ කියලාද හිතන් ඉන්නේ...??? අප්පො ...
මෙයා ආදායම් බදු එහෙම ගෙවනවා ඇති නේ... 😂