නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • sleep and study Sinhala study tips Bio Api
    පාඩම් කරන ක්‍රම අරන් එන Sinhala Study Tips වීඩියෝ සෙට් එකේ (ප්ලේලිස්ට් එකේ) පස්වෙනි වීඩියෝ එක.
    Credits- ❤️
    Research එකට උදව් කරේ -
    Maheshka Thennakoon
    Special Credits -
    Dr. Mayuri Palihakkara
    Music Info: This Technology by RomanSenykMusic
    Music Link: • This Technology | Tech...
    It's harder for a sleep-deprived brain to focus, so it's harder for it to remember new things. Poor sleep can also make it harder to form and remember long-term memories. Kids who are tired may work more slowly because it's tough for them to remember what they just heard or read.
    Consistently getting quality sleep will improve your student's mental, emotional, and physical performance. It improves their immune system, balances hormones, boosts metabolism, and improves brain function.
    If simply staying awake while studying seems harder than quantum physics, here some extra more. try one of the following nine strategies to help you be alert and focused too.
    Keep moving. ...
    Let there be light. ...
    Sit upright. ...
    Avoid your bedroom. ...
    Hydrate, hydrate, hydrate. ...
    Don't forget to eat (healthy) ...
    Make studying active. ...
    Study with friends.
    While I'm making these graphics, i used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like it removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    #Study #Tips #Sinhala

ความคิดเห็น • 1.2K

  • @BioApiSL
    @BioApiSL  2 ปีที่แล้ว +259

    ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇
    th-cam.com/play/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u.html
    මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥

    • @gnetcommi
      @gnetcommi ปีที่แล้ว +1

      ත වදා න්න

    • @dahaminathasha1298
      @dahaminathasha1298 ปีที่แล้ว +2

      Thank you...godak wadagath vedio akak...👍👍

    • @ayo8332
      @ayo8332 11 หลายเดือนก่อน +2

      ඉස්කෝලේ ගිහිල්ල ,ඇවිල්ලා පාඩම් කරන්න time manage කරන්නෙ කොහොමද 😢

    • @sanju-lz2yc
      @sanju-lz2yc 8 หลายเดือนก่อน

      කොච්චර try කරත් සතියට subject 3ma balance කර ගන්න බැහැනෙ 🥲sathiyata subject 3ma balance eke thiya ganne kohomada

    • @vinujaeheliyagoda
      @vinujaeheliyagoda 7 หลายเดือนก่อน

      superb

  • @besawa963
    @besawa963 3 ปีที่แล้ว +851

    කවදහරි වන් මිලියන් ගහන්න ඕනේ චැනල් එකක් ඒ තරම්ම අපිට වටිනවා...😍

  • @paviii1
    @paviii1 11 หลายเดือนก่อน +58

    මේක බලද්දිත් නිදිකිරා වැටෙන මං 🥲😂

    • @ravishanbro
      @ravishanbro 6 หลายเดือนก่อน +1

      😅😅😅😢😂😂😂

  • @kaveeshawijethilaka8024
    @kaveeshawijethilaka8024 ปีที่แล้ว +344

    රෑට පාඩම් කරනකොට රෑ12.00-12.30 පන්න ගත්තා කියන්නෙ අයිත් එළි වෙනකම් හරි පාඩම් කරන්න පුලුවන්.අත්දැකීමෙන් කියන්නෙ🔥🤘

  • @user-ux8fc4sc8k
    @user-ux8fc4sc8k 9 หลายเดือนก่อน +24

    පාඩම් කරද්දි නිදිමත එද්දි භාවනා කරා නම් ගොඩක් හොඳයි.. හොඳට හුස්ම ඉහල පහල ගෙනියද්දි මොලේට ඔක්සිජන් වගේම අපේ දාරණය වන වේගය වැඩී...නිදිමත එද්දි විනාඩි 5ක් අරන් භාවනා කරන්න ❤

    • @indunilsumanasekara8753
      @indunilsumanasekara8753 7 หลายเดือนก่อน +3

      Ee unath mata ekata thawath nidi matha anawa ne 😂

  • @SavindiRashmika-uc3ot
    @SavindiRashmika-uc3ot 8 หลายเดือนก่อน +31

    අයියා දාන හැම video එකක්ම මම නොවරදවම බලනවා...😇♥️
    අයියගේ voice එකත් පට්ට ලස්සනයි අයියේ...🥺

  • @akilachamod3042
    @akilachamod3042 3 ปีที่แล้ว +816

    ලස්සන කටහඩක් හදවතින්ම ❤

  • @shakya724
    @shakya724 3 ปีที่แล้ว +656

    මමනම් පාඩම් කරන්නෙ රෑට😊😊. දවල්ට පාඩම් කරන්න හිතෙන්නෑ කම්මැලිය් 🥱🥱🥱 රෑට ගෙදර සද්දත් නෑනෙ ඒක හින්දා නිදහසේ පාඩම් කරන්න පුලුවම් 😄😄🤗🤗

  • @madhushanipathiraja8288
    @madhushanipathiraja8288 2 ปีที่แล้ว +231

    මම පාඩම් කරන්නේ උදේට උදේ 3 ට විතර නැගිට්ටම කිසිම කලබලකාරී බවක් නෑ නිදහසේ පාඩම් වැඩ කරා ගන්න පුළුවනි. 👍

  • @indikaekanayake5076
    @indikaekanayake5076 6 หลายเดือนก่อน +240

    නිදිමතේ මේ video eka balapu අය මේ පැත්තට 😂😅

    • @threeboy7621
      @threeboy7621 4 หลายเดือนก่อน +2

      😂

    • @SuranjaniSuranjani
      @SuranjaniSuranjani 3 หลายเดือนก่อน +2

      Ammo sirawatama☹️
      Padam karanna gaththa🥲 patta nidimathai😔

    • @GomidasandaruOfficial
      @GomidasandaruOfficial 3 หลายเดือนก่อน +2

      As piyawi piyawi baluwe😂

    • @AjithKumara-vq4bc
      @AjithKumara-vq4bc 2 หลายเดือนก่อน +1

      🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @Tharuu_Minsedi
      @Tharuu_Minsedi หลายเดือนก่อน

      Sirwata hby

  • @hirunikavindya735
    @hirunikavindya735 ปีที่แล้ว +545

    ස්කෝලෙන් දෙන යකඩ පෙතියි, C විටමින් බොන්නැතුව විසික් කරන මම.....🥲💔

  • @senudiweerakoon1027
    @senudiweerakoon1027 3 ปีที่แล้ว +337

    දැන් නම් පෑනකුයි කෝලෙකුයි තියාගෙන Bio Api vidio බලන්නෙ 😍👍👍

  • @Noname-pn3sk
    @Noname-pn3sk 2 ปีที่แล้ว +39

    පාඩම් කරද්දී නිදිමත එන්නේ නැති වුණත් ඇයි මේ වීඩියෝ එක බැලුවේ කියලා කල්පනා කරන මම.🌝

  • @shanVlogsLK
    @shanVlogsLK 2 ปีที่แล้ว +31

    උවමනාවක් තියෙනවනම් නින්දක් ඇත්තෙම නෑ...😌 මේ වීඩියො එක සුපිරි

    • @S.S.KALHARA
      @S.S.KALHARA 2 หลายเดือนก่อน +1

      උවමනාව තිබ්බට නිදිමත එනවා ඒකනෙ මේ වීඩියො එක බලන්නෙ 😬

  • @nawarathnaherath5207
    @nawarathnaherath5207 2 ปีที่แล้ว +49

    කටහඬ හින්දම වෙන්නැති මෙච්චර ලයික්ස්, මම වුණත් ආසාවෙන් බලන්නෙ ඒ නිසා 😊

  • @umeshonline366
    @umeshonline366 2 ปีที่แล้ว +23

    කටහඩ ට ඇබ්බැහි වෙන සුලුයි 😃❤️

  • @vidusvlogs2964
    @vidusvlogs2964 2 ปีที่แล้ว +82

    ගැම්මක් සහෝ....බොක්කටම වැදුනා ඒ කටහඩයි කියපූ දේවලුයි keep it up 😍

  • @blackangel8486
    @blackangel8486 3 ปีที่แล้ว +14

    පොතක් අතින්වත් අල්ලන්න හිතෙන්නේ නෑ අයියේ ඒකට වීඩියෝ එකක් ඕනී 🐱

  • @user-tb1jr5de1c
    @user-tb1jr5de1c 3 ปีที่แล้ว +26

    දෙවනි පාරට බලන්නෙ අයියෙ මේ වීඩියෝ එක.ගොඩක් වටිනව.ස්තූතිය 🙏

  • @thushanigunawardhana9581
    @thushanigunawardhana9581 3 ปีที่แล้ว +28

    Bio api දෙන්නෙම වටින දෙයක්ම තමා Thank you

  • @_s.shay_
    @_s.shay_ ปีที่แล้ว +41

    මටත් රෑට ඇහැරන් උදේ වෙනකං හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒත් මට උදේට ඒ නින්ද ගන්න බැරි නිසා මම උදේට නැගිටලා පාඩම් කරනවා. ඒත් මට ඒක අමාරුයි.. උදේට නිදාගත්තාම ගෙදරට මුසලයි කියලා අම්මා තාත්තා බනින නිසා ඉතින් එයාලට ඕන වෙලාවේ පාඩම් කරනවා😓

  • @anadi93
    @anadi93 ปีที่แล้ว +11

    මම රෑට තමයි පාඩම් කරන්නෙ එතකොට කම්මැලි හිතෙන්නේ නෑ 💖💖💖💖💖💖

  • @sulakshanakalhara-tc1bw
    @sulakshanakalhara-tc1bw 8 หลายเดือนก่อน +4

    මටත් පාඩම් කරද්දි නිදිමත ආවා,මේ වීඩියො එක බලල දේවල් දැනගත්තා,මම පැය 4 නිදාගන්නෙ හැමදාම,ඒක පැය 6 ක් දක්වා මේ කිව්ව විදියට වැඩිකරගත්තොත් හොදයි කියල හිතෙනව,වීඩියො එක හොදයි❤️

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 2 ปีที่แล้ว +126

    මට මැරෙන්න වගේ නිදිමතක් එනවා😂9.0,10.0, විතර,11.0 පන්න ගත්තට පස්සේ නම් උදේ වෙනකම් හරි ඉන්න පුළුවන් .වැඩේ කියන්නේ අර ටයිම් එක පන්න ගන්න බැ🥺දවල්ටනම් පාඩම් කරන්න පුළුවන් .

  • @kavindugunasekara3386
    @kavindugunasekara3386 3 ปีที่แล้ว +41

    දැන් නින්ද යන්නෙම නෑ අයියෙ..කම්මැලිත් නෑ..❤️✌️..ජය වේවා..💛

  • @slloverone2388
    @slloverone2388 3 ปีที่แล้ว +11

    මේ වගේ Video එකක් එනකම් බලන් හිටියේ🥴 ගොඩක් Success Fully මේ විදිහ.. Very Responsibility Video එකක්..... නිදි මත අපිව කන දෙයක් 🤐

  • @user-wp8gl8iq1s
    @user-wp8gl8iq1s 2 ปีที่แล้ว +17

    ඔයාගෙ විඩියො අපිට ගොඩාක් වැදගත් වෙනවා තැන්කියු සො මච් 🥺💓💓

  • @laknadiperera1259
    @laknadiperera1259 2 ปีที่แล้ว +32

    නිදියන්න එලාම් තිබ්බත් ඒ වෙලාවෙම නින්ද යන්නෑනේ එතකොට sleep cycle එහා මෙහා වෙනවනෙ

  • @nawodyawijesinghe
    @nawodyawijesinghe 2 ปีที่แล้ว +76

    පාඩම් කරන්න වෙලාවක් ගැන හිතන්නවත් බැරි වෙන මම 😪 දවසේ වැඩි හරියක්ම බස් එකට යනවා. ඉස්කොලේ වැඩ කරලා ඉවර වෙද්දි හැමදාම රෑ 01 පහු වෙනවා. ආයි පාන්දර 4.30 ඇහැරෙන්න ඕනේ 😪

  • @chanuksasvika6337
    @chanuksasvika6337 9 หลายเดือนก่อน +6

    Thank youu ayiyeee ඔයාට මෙහෙම දේවල් දාන එකට ගොඩක් පිං ඔයාට ❤ හදවතින් සුබ පතනවා අයියගෙ වැඩ සාර්ථක වෙන්න කියලා 💪

    • @ravishanbro
      @ravishanbro 6 หลายเดือนก่อน +1

  • @chamilaudayangani8206
    @chamilaudayangani8206 2 ปีที่แล้ว +5

    මම පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මම ගොඩක් උනන්දු වුණා.

  • @shehanishilpadhipathi1899
    @shehanishilpadhipathi1899 3 ปีที่แล้ว +48

    ඉස්සර නම් පාන්දර ම ඇහැරිලා පාඩම් කරන්න ගන්නෙ අයියේ , මෑතක ඉදලා පාන්දර ඇහැරෙන්නෙත් නැ මුලු දවසම නිදි , 😴 ඒක නැති කරගන්න විදිහක් නැද්ද

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +22

      දැන් Normal ඇහැරෙන වෙලාව තියනවනේ.. හෙට ඒ වෙලාවට කලින් 15min ඇහැරෙන්න.. ඊලග දවසේ තවත් 15min කලින් ඇහැරෙන්න.. මේ විදිහට හැමදාම හරියට Alarm එකට ඇහැරෙන්න සතියක් විතර.. ඕනි තරම් වෙලා පස්සට දාගන්න පුලුවන් ඇහැරෙන වෙලාව

    • @malmihansana2155
      @malmihansana2155 3 ปีที่แล้ว +3

      Thank you ayya😊🙏

    • @chawindiwijewickrama1532
      @chawindiwijewickrama1532 3 ปีที่แล้ว +1

      @@BioApiSL wow great idea 😮😎

  • @studywithsenu..9708
    @studywithsenu..9708 2 ปีที่แล้ว +11

    මමනම් රැට පාඩම් කරන කෙනෙක් එක නිසා උදෙට ඇහැරෙන්නෙ නැ .එකට අම්මගෙන් බැනුම් කෝටියයි 😑😑 thx video ekata aiye

    • @adeepaveerakatiya8124
      @adeepaveerakatiya8124 ปีที่แล้ว

      Matath den hodata mathaka hitinawa ..tanks Aiye ♥️♥️😀😀

  • @prasadmanju5802
    @prasadmanju5802 2 ปีที่แล้ว +8

    Bio api කියන්නේ ගැම්මක් තමා ඉතින් ❤️✨🙂

  • @mayuriedirisooriya3103
    @mayuriedirisooriya3103 2 ปีที่แล้ว +4

    පාඩම් කරන්න හොද විදියක් කියලා දුන්නට thank you bio api

  • @supujanadari
    @supujanadari 2 ปีที่แล้ว +9

    Motivate වෙනවා... සුපිරියටම
    Tnx ❤

  • @WeronThika-qd6uf
    @WeronThika-qd6uf ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පිං දැනුවත් කරාට අපි රට විරැවො සවුදිවෙල ඉදලා දරැවන්ට යවනවා පිං

  • @gangasenevirathne5514
    @gangasenevirathne5514 2 ปีที่แล้ว +12

    දවලුත් පාඩම් කරනවා . රෑත් පාඩම් කරනවා , උදෙත් පාඩම් කරනවා .. 😪 ඒත් විබාගෙ ලකුනු මොන වගේ වෙයිද කියලා බයයි

    • @Happy20088
      @Happy20088 5 หลายเดือนก่อน

      වැඩ්ඩෙක් උබ ❤

  • @s.l.suduwa5773
    @s.l.suduwa5773 3 ปีที่แล้ว +8

    හැම තිස්සෙම පාඩමි කරන්න හිතෙන්න tips danakooo [please]

  • @ewonz......
    @ewonz...... ปีที่แล้ว +5

    මේ වෙනකල්ම රෑට පාඩම් කරද්දී නිදිමත ආවා..ඒත් අද ඉදන් හොදට පාඩම් කරන්න පුලුවන් ...සුපිරි 😍👍

  • @WasanthaNihal-jw9hu
    @WasanthaNihal-jw9hu 2 หลายเดือนก่อน +1

    ඇත්තටම පඩම් කරද්දි මාරම නිදිමතාක් එනවා එකනම් මරම් නිඩදිමතක් තම

  • @wajirathilakarathna5169
    @wajirathilakarathna5169 ปีที่แล้ว +4

    අයිය දාන හැම video එකක්ම පාඩම් කරන අපිට ගොඩක් වටිනව...😊 ඒ වගේම voice එකත් ලස්සනයි 🌝💖

  • @nnilakshi1372
    @nnilakshi1372 3 ปีที่แล้ว +5

    යකඩ පෙති, C විටමින් udeta gaththama Rata nidi matha nathi weida aiye,🤕, bio API vedioes okkoma niyamai♥️❤️🔥✌️✌️,

  • @Nilukshi2
    @Nilukshi2 3 ปีที่แล้ว +72

    යකඩ පෙති දවසකට සැරයක් ගත්තට කමක් නැද්ද අය්යේ. ගොඩක් thanks මේ video එකට ♥♥❤

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +20

      Awulk na hoyala balapu widihata..

    • @Nilukshi2
      @Nilukshi2 3 ปีที่แล้ว +5

      @@BioApiSL thanks ayye❤♥

    • @dangerdash1636
      @dangerdash1636 3 ปีที่แล้ว +3

      Aiye yakada pethi,vitamin c ekata gaththata kamak nad?plz rply🙄

    • @chamarashenalbasnayakebasn9945
      @chamarashenalbasnayakebasn9945 4 หลายเดือนก่อน

      Ou aniwarenma e deka ekata ganna ona

  • @Study_withBunny
    @Study_withBunny 2 ปีที่แล้ว +7

    නියමයි අය්යේ ඔයාට ගොඩක් පිං මේ වගේ vedio දෙනවට 😍😍🌈✨️ගොඩක් ස්තුතියි

  • @dunagaming1490
    @dunagaming1490 2 ปีที่แล้ว +8

    අයියේ මන් මේ එන මැයි 23 exam කරන්නෙ එකියන්නෙ ඊලග සතියේ හිතේ ලොකු බයක් තියනවා exam ෆෙල් වෙයි කියලා මන් කිසිම සුදානමක් නැ exam වලට මන් අද ඉදන් පාඩම් කරන්න පටන් ගත්තා එත් මට ගොඩාක් තියනවා කියවලා ලියන්න තියන පොත් 15ක් විතර තියනවා ඒ වගේම තමා ගනන් පොත් 4ක් ගනන් තියනවා හදන්න මන් කිසිම පන්තියකට ගියේ අනික ඒ දවස් වල නිකන් ඉන්න ගමන් මන් වෙලාවට වගේ පොත් ටික ඔක්කොම කියවලා වැදගත් කරුනු වලට ඉරි ගහලා තියාගත්තා දැන් ඒ ටික කට පාඩම් කරන්න විතරයිනේ තියෙන්නෙ එත් ගොඩාක් තියනවා කට පාඩම් කරගන්නත් අනික එවා විතරක් නෙවෙයිනේ ගනන් ඔක්කොම මුල ඉදන් ඉගනගන්න ඔනි අනේ අයියේ මට මේ ඔක්කොම කරගන්නත් තව දවස් 5යි තියෙන්නෙ 😪😪 මට අයියේ කොම හරි B,C වගේ රිසාල්ට් එකක් ගන්න විදිහක් කියන්න මෙ දවස් 5 ඇතුලත කරගන්න විදිහක් කියන්නකෝ🙏🙏🙏🙏

  • @dini1512
    @dini1512 2 ปีที่แล้ว +3

    ලස්සන කටහඬක් වගේම ගොඩක් වටින අදහස්.... බොහොම ස්තූතියි....

  • @chamudihasanga3455
    @chamudihasanga3455 2 ปีที่แล้ว +18

    අනේ මට නන් හැමතිස්සෙම නිදි මත එනවා කිසිම වැඩක් කරන්න බෑ 🥺🥺🥺

    • @sriyaniliyanage1866
      @sriyaniliyanage1866 ปีที่แล้ว

      Ane matath 😢

    • @user-zo8wb3xn6f
      @user-zo8wb3xn6f 5 หลายเดือนก่อน

      අනේ මටත් 😢😢😢 එපාවෙලා තියෙන්නෙ 😢😢😢😢

  • @Daham_shravanaya
    @Daham_shravanaya 2 ปีที่แล้ว +7

    Thanks අයියේ මටත් ගොඩක් නිදිමත වෙනවා අයියා හොද විසදුමක් දුන්නේ 🙏🙏😍

  • @linukanethdinu3918
    @linukanethdinu3918 3 ปีที่แล้ว +10

    අය්යේ කොච්චර කරත් මතක නැ 😔එපා වෙලා ඉන්නේ මේ අව්රුද්දෙ o/l අය්යේ මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ 😭😔මතක හිටින්නේ නැ ටිකක් වෙලා කරද්දී ගැම්ම නැ එපා වෙනවා 😔

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 3 ปีที่แล้ว +9

      මල්ලි ඔයා පුලුවන් තරම් පාඩම් කරල ප්‍රශ්න වලට උත්තර ලියන්න .short notes ටිකක් හදාගන්න.english එහෙම papers කරද්දි ගොඩක් දුරට ලකුනු වැඩිකරගන්න පුලුවන් .මම ඒ වගේ ක්‍රම වලින් Oleval කාලෙ පාඩම් කලේ .A8B1 එකක් ගත්ත .කොයිවෙලේවත් බෑ කියල හිතන්න එපා මාත් පන්තියේ ගොඩාක් දක්ශයො අතරෙ හිටපු කෙනෙක් නෙවේ ඒත් 11 වසරෙදි තමා හොදට ම වැඩකරේ A9 ක් ම ගන්න වැඩකරන්න ..ඔයාට පුලුවන් 💪

    • @linukanethdinu3918
      @linukanethdinu3918 3 ปีที่แล้ว

      @@nipunithennakoon8118 😭😭අනෙහෙ අක්කේ

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว

      @@nipunithennakoon8118 akke oya dan A/l da

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 2 ปีที่แล้ว

      @@rathnayak7155 2021(2022) al kara ☺️

    • @lochidais2597
      @lochidais2597 ปีที่แล้ว

      @@nipunithennakoon8118 masa 4n goda yanna puluwanda Olevel Akke

  • @winteritzy1877
    @winteritzy1877 2 ปีที่แล้ว +14

    රැ 8- උදේ 5 -6 වෙනකම් පාඩම් කරලා දවල්ට නිදි 2 වෙනකම් 😵‍💫

  • @himansaheshani3665
    @himansaheshani3665 3 ปีที่แล้ว +82

    නිදා ගන්න ගියහම නින්ද යන්නම පැයක් විතර යනවනෙ,එතකොට නිදා ගන්නත් පැය 6ක් ගියහම පාඩම් කරන්න වෙලාව මදිනෙ,එකට මොකද්ද කරන්න ඔනි?නින්ද යන්න ගොඩක් වෙලා යන්වනෙ😥

    • @nawodyarathnayaka7292
      @nawodyarathnayaka7292 2 ปีที่แล้ว +5

      E velavat nikn note ekk kiyvann gnn 😄

    • @cricketfans8125
      @cricketfans8125 2 ปีที่แล้ว +4

      Ado ow bn මටත් ඒ සීන් එක තියනවා 😒

    • @cricketfans8125
      @cricketfans8125 2 ปีที่แล้ว +1

      @@nawodyarathnayaka7292 lol 😂

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි අයියේ!
    😃❤😃❤

  • @aneslygnanathilaka4123
    @aneslygnanathilaka4123 2 ปีที่แล้ว +13

    මට නම් පාඩම් කරන්න පුළුවන් හවස 6.00 ඉදන් ඉහල වේලවන් වලට විතරයි ..මේ දැනුත් ටිකක් 😪

  • @rasadinethmini9520
    @rasadinethmini9520 2 ปีที่แล้ว +1

    Thank you bio api oyala හැමෝට ම oyala හැමෝම අපිට ලොකු උදවු වක් කරන්නේ

  • @Anjana.284
    @Anjana.284 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා අයියේ thanks....☺️☺️❤️❤️

  • @Shanu..5584
    @Shanu..5584 2 ปีที่แล้ว +15

    It's really important to me no matter who it is, thank you brother 👌😘

  • @sithu-eb7jh
    @sithu-eb7jh 3 ปีที่แล้ว +19

    Thnx aiye♥️ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 👍👍

  • @s_a_n3904
    @s_a_n3904 3 ปีที่แล้ว +21

    Thank you so much♥️It's really helpful video👍

  • @maheshranaweera7609
    @maheshranaweera7609 3 ปีที่แล้ว +4

    channel එක තව තවත් දියුණු වේවා

  • @Tharu170
    @Tharu170 3 ปีที่แล้ว +6

    Thanks digatam krann. Oyalt good luck 🤞🤞🤞👍👍👍👍👍👍

  • @iroshika14
    @iroshika14 3 ปีที่แล้ว +30

    🤔 සාමාන්‍යයෙන් 10 වසරේ ඉන්න කෙනෙක් පැය කීයක් විතර ඉගෙන ගන්න ඕනෙද 🤔

    • @kaveeshadiviyanjali3443
      @kaveeshadiviyanjali3443 3 ปีที่แล้ว +4

      අනෙ ඔව් කියන්න්කො

    • @studywithsenu..9708
      @studywithsenu..9708 2 ปีที่แล้ว +3

      Kiyannako

    • @mahinsa4411
      @mahinsa4411 2 ปีที่แล้ว +1

      12k -15k

    • @cityshop9321
      @cityshop9321 2 ปีที่แล้ว +1

      ඔව් අනේ මටත් එකමයි දැනගන්න ඔනෙ

    • @cityshop9321
      @cityshop9321 2 ปีที่แล้ว

      Plzzzzzzකියන්නකෝ

  • @gaminipalitha5722
    @gaminipalitha5722 2 ปีที่แล้ว +8

    Very very worthful sessions I am following your sessions. Always Lord God protects you. Thank you so much.

  • @Sammanipurnima
    @Sammanipurnima 3 ปีที่แล้ว +15

    Thank you so much for your all videos ..They are very usefull for everyone..Glad to say I have addicted for these videos 🤘...Good work ayya 😊 Keep going..Good luck ❤️‍🔥

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +1

    2022 O/L අයට පාඩම් කරන්න ඕනි විදිහට video එකක් දාන්න plz..

  • @kpopfan2770
    @kpopfan2770 3 ปีที่แล้ว +7

    මමත් try කරන්නම් මම දැන් ඉන්නේ දහය වසරේ.

  • @user-lz9cw8sm6l
    @user-lz9cw8sm6l 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා අය්යෙ thanks

  • @ayesharangika9911
    @ayesharangika9911 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය ඔබට.🙏🙏🙏

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 2 ปีที่แล้ว +1

    අයියේ 7,8 වසරවල අයට ඉස්කෝලෙ වෙලාව එක්ක පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ please please please please please please please please

  • @shashinidiwyanjali8999
    @shashinidiwyanjali8999 3 ปีที่แล้ว +5

    Thank u godk thawa masayai exam ekata...godak watinawa o.level exam ekata

  • @nissankajayasinghe9568
    @nissankajayasinghe9568 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තුති ඔබට !!!!!🙏🙏🙏🙏🙏

  • @iurascompany7042
    @iurascompany7042 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි ...🙏🏻🙏🏻🙏🏻

  • @jeewanthiwickramaarachchi8402
    @jeewanthiwickramaarachchi8402 3 ปีที่แล้ว +72

    මේ විදිහට පාඩම් කරන අය මේ කොනට👈

    • @movieworld2872
      @movieworld2872 3 ปีที่แล้ว +1

      ඔන්න කොන් උනා 🤩

    • @nishanthakelum1738
      @nishanthakelum1738 2 ปีที่แล้ว +2

      කරන්න බලාපොරොත්තු වෙනවා

  • @audiosong6334
    @audiosong6334 3 ปีที่แล้ว +6

    හෙන වැදගත්......🙏 Thanks 🌜

  • @pinky7116
    @pinky7116 2 ปีที่แล้ว +2

    කවද හරි million subscribers ගන්න ඕන channel එකක් ❤❤❤❤❤

  • @ajithgunawardhana2116
    @ajithgunawardhana2116 3 ปีที่แล้ว +98

    ඔලුවේ තියේන මල මගුල් හිතින් අයින් කරන්න විදියක් කියලා දේන්නකෝ,කොච්චර පාඩම් කරත් මතකා නෑ,විශෙශ්ෂයෙන් ම ඉන්ග්‍රිසී ripley plz

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +39

      භාවනාවක් තමයි හොඳම ක්‍රමය

    • @mangalakarunarathna7192
      @mangalakarunarathna7192 3 ปีที่แล้ว +4

      english mathakathiyagann lesine

    • @s.n__boy5892
      @s.n__boy5892 3 ปีที่แล้ว +3

      @@mangalakarunarathna7192 e kohomd

    • @weerasinghabandara5461
      @weerasinghabandara5461 3 ปีที่แล้ว +1

      Ow ane

    • @minelife5348
      @minelife5348 3 ปีที่แล้ว +9

      Ou apph..oluve thiyena serama mgul tika mathak venne...padam karann gaththahama 🥴🥴🥴🥴

  • @kaveesharashmith2494
    @kaveesharashmith2494 2 ปีที่แล้ว +2

    හොද ම හොද වීඩියෝ එකක් ...........ගොඩක් ම වැදගත් ම එකක් Thanks ඔයාට ...පින්🙂

  • @sanjanas.senavirathne8183
    @sanjanas.senavirathne8183 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා අය්යෙ thank you ❤

  • @maheeshapriyangi6933
    @maheeshapriyangi6933 ปีที่แล้ว +1

    කොහෙන් කොහොම පටන් අරන් ඉවර කරන්නද කියලා තේරෙන් නැති උනාම ..පාඩම් කරන්න ගත්තු එකත් එපා වෙනවා .. mona unth Thank you... try karala blnnm 😐

  • @sd.1203
    @sd.1203 3 ปีที่แล้ว +11

    Cafen idea eka nm maru..try krnn oni.. Thnq "bio අපි" 👌

  • @hitharshamatheeshi6828
    @hitharshamatheeshi6828 ปีที่แล้ว +2

    මම රෑට පාඩම් කරන්න පුලුවන් කෙනෙක්
    ඒත් උදේට school යන්න තියෙන නිසා රෑට පාඩම් කරන්න විදිහක් නැ
    ඉස්කෝලෙදි නින්ද යනව 🙂
    මං මොකද කරන්නෙ !?

  • @samantharanjan1363
    @samantharanjan1363 2 ปีที่แล้ว +4

    ඇත්තටම හොද වීඩියෝ එකක්.. 🥰🥰

  • @gamininimal4378
    @gamininimal4378 3 ปีที่แล้ว +2

    Thanxx ayiye loku උදව්වක් kare........🙏🙏🙏❤️

  • @maheemahansani3721
    @maheemahansani3721 3 ปีที่แล้ว +6

    Wow♥️ godk watina video ekak💯✨️ thank You so much💯💖

  • @prarthanaabeywickrama7397
    @prarthanaabeywickrama7397 2 ปีที่แล้ว +2

    යකඩ පෙති හැමදාම.බොන්න හොදද...කෝමද බොන්නෝන කියල කියන්න පුලුවන්ද ඒව බිව්වම නම් වැඩිය නිදි මතක් ආවෙ නෑ ඒත් බොන්න ඕන පිලිවෙල දන් නෑ නෙ😟

  • @dmsnrandeniya3660
    @dmsnrandeniya3660 3 ปีที่แล้ว +6

    පට්ටම channel එකක් voice එකක් අප්පා...❤️❤️❤️

  • @malki7845
    @malki7845 2 ปีที่แล้ว +4

    Voice eka lassanai oyage 😊😊😍

  • @chamo8282
    @chamo8282 3 ปีที่แล้ว +9

    පලවෙනි comment එක මගෙන් 👍👌

  • @ranuliamasha3835
    @ranuliamasha3835 3 ปีที่แล้ว +1

    man ada thama first time videos baluwe. Harima useful. Thank you very much. Me wage video harima watinawa.Good luck.

  • @worldentertainment983
    @worldentertainment983 3 ปีที่แล้ว +5

    ඒකනම් ඇත්තටම හොද ක්‍රමයක් වගේ.

  • @chanchala6726
    @chanchala6726 6 หลายเดือนก่อน +1

    රෑ උනත් උදේ උනත් පාඩම් කරන්න උවමනාව තිබිලත් නිදිමත ආවාම 🥺💔

  • @imashadissanayaka7933
    @imashadissanayaka7933 2 ปีที่แล้ว +3

    මේක ගොඩක් වටින වීඩීයෝ එකක් ♥️

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් පින් ඔයාලට ❤

  • @sathyaliyanage793
    @sathyaliyanage793 3 ปีที่แล้ว +14

    රුධිර සෛල ප්‍රමාණයෙන් කුඩා වීම පාඩම් කරන දේවල් අමතක වෙන්න බලපානවාද අයියේ

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +5

      ඔව් එහෙම කුඩා වීමයි සෛල ගාන අඩු වෙන එකයි නිසා Anemia වගේ තත්ව ඇතිවෙනවනේ. එහෙම තත්වයක් නම් අමතක වෙන දේවල් වගේ වෙනවා සාමාන්‍යෙන් හොයලා බලපු විදිහට

  • @blythesthetic8669
    @blythesthetic8669 2 ปีที่แล้ว

    man term test eka iwara kare iye..eth mata lakunu godak adu wena bawa dana gatha..hadisiye wibage tiyena nisa padam karana kalaya madi una...ada indan ilanga term test ekata lasti wena patan gana hituwa..me chanel eke video godak prayojanawath wei kiyala hitanawa thank you so much 💖

  • @imashiamandhi3271
    @imashiamandhi3271 2 ปีที่แล้ว +3

    Ela sgoooo 😊😊

  • @supunnirmala2605
    @supunnirmala2605 2 ปีที่แล้ว +2

    එලකිරිනෙ කොල්ලො එක හිතුවට වඩා සුපිරිනෙ ❤️💥

  • @Nilanthawickrama8587
    @Nilanthawickrama8587 3 ปีที่แล้ว +4

    Very important
    Thank you so much .... 🙏🙏❤️❤️😍😍

  • @dinindutheekshana1934
    @dinindutheekshana1934 3 ปีที่แล้ว +1

    thanks brother....

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 ปีที่แล้ว +3

    Thank you so much ayye godak vatinava me study tips it is great job & fantastic 😀👌👌🤟🤟👍👍👍👍👍🙋