Thank you so much for your all videos ..They are very usefull for everyone..Glad to say I have addicted for these videos 🤘...Good work ayya 😊 Keep going..Good luck ❤️🔥
man term test eka iwara kare iye..eth mata lakunu godak adu wena bawa dana gatha..hadisiye wibage tiyena nisa padam karana kalaya madi una...ada indan ilanga term test ekata lasti wena patan gana hituwa..me chanel eke video godak prayojanawath wei kiyala hitanawa thank you so much 💖
ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇
th-cam.com/play/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u.html
මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
Thank you...godak wadagath vedio akak...👍👍
ඉස්කෝලේ ගිහිල්ල ,ඇවිල්ලා පාඩම් කරන්න time manage කරන්නෙ කොහොමද 😢
කොච්චර try කරත් සතියට subject 3ma balance කර ගන්න බැහැනෙ 🥲sathiyata subject 3ma balance eke thiya ganne kohomada
superb
Me too
කවදහරි වන් මිලියන් ගහන්න ඕනේ චැනල් එකක් ඒ තරම්ම අපිට වටිනවා...😍
ekanam aththa
Ow sir kathw
Ambo ow
yes
gammane
නිදිමතේ මේ video eka balapu අය මේ පැත්තට 😂😅
😂
Ammo sirawatama☹️
Padam karanna gaththa🥲 patta nidimathai😔
As piyawi piyawi baluwe😂
🙋♀️🙋♀️🙋♀️
Sirwata hby
රෑට පාඩම් කරනකොට රෑ12.00-12.30 පන්න ගත්තා කියන්නෙ අයිත් එළි වෙනකම් හරි පාඩම් කරන්න පුලුවන්.අත්දැකීමෙන් කියන්නෙ🔥🤘
Aniwa
Ekanam aththa
Aththa
Aniwa bn
Aththa matath ahmi 🖤athkn nidi Kira Kira innawa
අයියා දාන හැම video එකක්ම මම නොවරදවම බලනවා...😇♥️
අයියගේ voice එකත් පට්ට ලස්සනයි අයියේ...🥺
Godak wadagath ❤️
ලස්සන කටහඩක් හදවතින්ම ❤
Ow lassanyi
❤❤
Ow 🥺❤
Hmm
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂✔️🌚🐞
පාඩම් කරද්දි නිදිමත එද්දි භාවනා කරා නම් ගොඩක් හොඳයි.. හොඳට හුස්ම ඉහල පහල ගෙනියද්දි මොලේට ඔක්සිජන් වගේම අපේ දාරණය වන වේගය වැඩී...නිදිමත එද්දි විනාඩි 5ක් අරන් භාවනා කරන්න ❤
Ee unath mata ekata thawath nidi matha anawa ne 😂
භාවනා කරද්දි එහෙම්ම නින්ද ගිහින් තිබ්බම😂
පහුවදා උදේට ඇහැරුනාම😂
මම පාඩම් කරන්නේ උදේට උදේ 3 ට විතර නැගිට්ටම කිසිම කලබලකාරී බවක් නෑ නිදහසේ පාඩම් වැඩ කරා ගන්න පුළුවනි. 👍
😳
Good idea
Aharennem nhne pandart 😢 oya 23 d AL
ඔව් ඇත්ත
Keeyatada nida ganne..
3ta nida gena paya keeak paadam karanawada
පාඩම් කරද්දී නිදිමත එන්නේ නැති වුණත් ඇයි මේ වීඩියෝ එක බැලුවේ කියලා කල්පනා කරන මම.🌝
මේක බලද්දිත් නිදිකිරා වැටෙන මං 🥲😂
😅😅😅😢😂😂😂
Ithn apit hriyaid bn 🥲👍
දැන් නම් පෑනකුයි කෝලෙකුයි තියාගෙන Bio Api vidio බලන්නෙ 😍👍👍
🤩😁
Hihi heeeee
😂😂
@@ashensasmitha6086 ✨️👍
👊👊
ගැම්මක් සහෝ....බොක්කටම වැදුනා ඒ කටහඩයි කියපූ දේවලුයි keep it up 😍
උවමනාවක් තියෙනවනම් නින්දක් ඇත්තෙම නෑ...😌 මේ වීඩියො එක සුපිරි
උවමනාව තිබ්බට නිදිමත එනවා ඒකනෙ මේ වීඩියො එක බලන්නෙ 😬
දෙවනි පාරට බලන්නෙ අයියෙ මේ වීඩියෝ එක.ගොඩක් වටිනව.ස්තූතිය 🙏
මමනම් පාඩම් කරන්නෙ රෑට😊😊. දවල්ට පාඩම් කරන්න හිතෙන්නෑ කම්මැලිය් 🥱🥱🥱 රෑට ගෙදර සද්දත් නෑනෙ ඒක හින්දා නිදහසේ පාඩම් කරන්න පුලුවම් 😄😄🤗🤗
Me too❤️
Me too
😒🤦♂️
මාත්🥰
@@gamingwithl.m2389 බොරු කියන්ඩෙපා 😒
කටහඬ හින්දම වෙන්නැති මෙච්චර ලයික්ස්, මම වුණත් ආසාවෙන් බලන්නෙ ඒ නිසා 😊
👍
කටහඩ ට ඇබ්බැහි වෙන සුලුයි 😃❤️
පොතක් අතින්වත් අල්ලන්න හිතෙන්නේ නෑ අයියේ ඒකට වීඩියෝ එකක් ඕනී 🐱
Bio api දෙන්නෙම වටින දෙයක්ම තමා Thank you
මටත් පාඩම් කරද්දි නිදිමත ආවා,මේ වීඩියො එක බලල දේවල් දැනගත්තා,මම පැය 4 නිදාගන්නෙ හැමදාම,ඒක පැය 6 ක් දක්වා මේ කිව්ව විදියට වැඩිකරගත්තොත් හොදයි කියල හිතෙනව,වීඩියො එක හොදයි❤️
ස්කෝලෙන් දෙන යකඩ පෙතියි, C විටමින් බොන්නැතුව විසික් කරන මම.....🥲💔
Mama wage😋
😂Mn wage
😁
😂..bonna
මම වගේ
ඔයාගෙ විඩියො අපිට ගොඩාක් වැදගත් වෙනවා තැන්කියු සො මච් 🥺💓💓
Thank youu ayiyeee ඔයාට මෙහෙම දේවල් දාන එකට ගොඩක් පිං ඔයාට ❤ හදවතින් සුබ පතනවා අයියගෙ වැඩ සාර්ථක වෙන්න කියලා 💪
❤
මටත් රෑට ඇහැරන් උදේ වෙනකං හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒත් මට උදේට ඒ නින්ද ගන්න බැරි නිසා මම උදේට නැගිටලා පාඩම් කරනවා. ඒත් මට ඒක අමාරුයි.. උදේට නිදාගත්තාම ගෙදරට මුසලයි කියලා අම්මා තාත්තා බනින නිසා ඉතින් එයාලට ඕන වෙලාවේ පාඩම් කරනවා😓
මේ වගේ Video එකක් එනකම් බලන් හිටියේ🥴 ගොඩක් Success Fully මේ විදිහ.. Very Responsibility Video එකක්..... නිදි මත අපිව කන දෙයක් 🤐
මට මැරෙන්න වගේ නිදිමතක් එනවා😂9.0,10.0, විතර,11.0 පන්න ගත්තට පස්සේ නම් උදේ වෙනකම් හරි ඉන්න පුළුවන් .වැඩේ කියන්නේ අර ටයිම් එක පන්න ගන්න බැ🥺දවල්ටනම් පාඩම් කරන්න පුළුවන් .
Oya rata padam karanna epa
Oy al krn krnekd
@@hirusenevirathna6737 na
@@diluthanimneth3414 කොහොමත් කෙරෙන් නැ😂
@@hirusenevirathna6737 ඕව්
පාඩම් කරන්න හොද විදියක් කියලා දුන්නට thank you bio api
Motivate වෙනවා... සුපිරියටම
Tnx ❤
Bio api කියන්නේ ගැම්මක් තමා ඉතින් ❤️✨🙂
මම පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මම ගොඩක් උනන්දු වුණා.
පාඩම් කරන්න වෙලාවක් ගැන හිතන්නවත් බැරි වෙන මම 😪 දවසේ වැඩි හරියක්ම බස් එකට යනවා. ඉස්කොලේ වැඩ කරලා ඉවර වෙද්දි හැමදාම රෑ 01 පහු වෙනවා. ආයි පාන්දර 4.30 ඇහැරෙන්න ඕනේ 😪
🥺🥺🥺🥺🥺🥺🥺🥺
😢
Matath💔
මටත් එහෙම තමා අනේ......😢🥺
E moko iskole durada
අයිය දාන හැම video එකක්ම පාඩම් කරන අපිට ගොඩක් වටිනව...😊 ඒ වගේම voice එකත් ලස්සනයි 🌝💖
දැන් නින්ද යන්නෙම නෑ අයියෙ..කම්මැලිත් නෑ..❤️✌️..ජය වේවා..💛
ඔයාට ගොඩක් පිං දැනුවත් කරාට අපි රට විරැවො සවුදිවෙල ඉදලා දරැවන්ට යවනවා පිං
හැම තිස්සෙම පාඩමි කරන්න හිතෙන්න tips danakooo [please]
මමනම් රැට පාඩම් කරන කෙනෙක් එක නිසා උදෙට ඇහැරෙන්නෙ නැ .එකට අම්මගෙන් බැනුම් කෝටියයි 😑😑 thx video ekata aiye
Matath den hodata mathaka hitinawa ..tanks Aiye ♥️♥️😀😀
නිදියන්න එලාම් තිබ්බත් ඒ වෙලාවෙම නින්ද යන්නෑනේ එතකොට sleep cycle එහා මෙහා වෙනවනෙ
✌️
යකඩ පෙති, C විටමින් udeta gaththama Rata nidi matha nathi weida aiye,🤕, bio API vedioes okkoma niyamai♥️❤️🔥✌️✌️,
මම ඉස්කෝලේ දෙන බෙහෙත් පෙති විසිකරනවා දැන් තමයි අගය දැනෙන්නෙ 😮😮😊 thanks video akata
ලස්සන කටහඬක් වගේම ගොඩක් වටින අදහස්.... බොහොම ස්තූතියි....
නියමයි අය්යේ ඔයාට ගොඩක් පිං මේ වගේ vedio දෙනවට 😍😍🌈✨️ගොඩක් ස්තුතියි
දවලුත් පාඩම් කරනවා . රෑත් පාඩම් කරනවා , උදෙත් පාඩම් කරනවා .. 😪 ඒත් විබාගෙ ලකුනු මොන වගේ වෙයිද කියලා බයයි
වැඩ්ඩෙක් උබ ❤
Thanks අයියේ මටත් ගොඩක් නිදිමත වෙනවා අයියා හොද විසදුමක් දුන්නේ 🙏🙏😍
ඉස්සර නම් පාන්දර ම ඇහැරිලා පාඩම් කරන්න ගන්නෙ අයියේ , මෑතක ඉදලා පාන්දර ඇහැරෙන්නෙත් නැ මුලු දවසම නිදි , 😴 ඒක නැති කරගන්න විදිහක් නැද්ද
දැන් Normal ඇහැරෙන වෙලාව තියනවනේ.. හෙට ඒ වෙලාවට කලින් 15min ඇහැරෙන්න.. ඊලග දවසේ තවත් 15min කලින් ඇහැරෙන්න.. මේ විදිහට හැමදාම හරියට Alarm එකට ඇහැරෙන්න සතියක් විතර.. ඕනි තරම් වෙලා පස්සට දාගන්න පුලුවන් ඇහැරෙන වෙලාව
Thank you ayya😊🙏
@@BioApiSL wow great idea 😮😎
මේ වෙනකල්ම රෑට පාඩම් කරද්දී නිදිමත ආවා..ඒත් අද ඉදන් හොදට පාඩම් කරන්න පුලුවන් ...සුපිරි 😍👍
අයියේ මන් මේ එන මැයි 23 exam කරන්නෙ එකියන්නෙ ඊලග සතියේ හිතේ ලොකු බයක් තියනවා exam ෆෙල් වෙයි කියලා මන් කිසිම සුදානමක් නැ exam වලට මන් අද ඉදන් පාඩම් කරන්න පටන් ගත්තා එත් මට ගොඩාක් තියනවා කියවලා ලියන්න තියන පොත් 15ක් විතර තියනවා ඒ වගේම තමා ගනන් පොත් 4ක් ගනන් තියනවා හදන්න මන් කිසිම පන්තියකට ගියේ අනික ඒ දවස් වල නිකන් ඉන්න ගමන් මන් වෙලාවට වගේ පොත් ටික ඔක්කොම කියවලා වැදගත් කරුනු වලට ඉරි ගහලා තියාගත්තා දැන් ඒ ටික කට පාඩම් කරන්න විතරයිනේ තියෙන්නෙ එත් ගොඩාක් තියනවා කට පාඩම් කරගන්නත් අනික එවා විතරක් නෙවෙයිනේ ගනන් ඔක්කොම මුල ඉදන් ඉගනගන්න ඔනි අනේ අයියේ මට මේ ඔක්කොම කරගන්නත් තව දවස් 5යි තියෙන්නෙ 😪😪 මට අයියේ කොම හරි B,C වගේ රිසාල්ට් එකක් ගන්න විදිහක් කියන්න මෙ දවස් 5 ඇතුලත කරගන්න විදිහක් කියන්නකෝ🙏🙏🙏🙏
🎉
මම රෑට තමයි පාඩම් කරන්නෙ එතකොට කම්මැලි හිතෙන්නේ නෑ 💖💖💖💖💖💖
Math
නිදා ගන්න ගියහම නින්ද යන්නම පැයක් විතර යනවනෙ,එතකොට නිදා ගන්නත් පැය 6ක් ගියහම පාඩම් කරන්න වෙලාව මදිනෙ,එකට මොකද්ද කරන්න ඔනි?නින්ද යන්න ගොඩක් වෙලා යන්වනෙ😥
E velavat nikn note ekk kiyvann gnn 😄
Ado ow bn මටත් ඒ සීන් එක තියනවා 😒
@@nawodyarathnayaka7292 lol 😂
යකඩ පෙති දවසකට සැරයක් ගත්තට කමක් නැද්ද අය්යේ. ගොඩක් thanks මේ video එකට ♥♥❤
Awulk na hoyala balapu widihata..
@@BioApiSL thanks ayye❤♥
Aiye yakada pethi,vitamin c ekata gaththata kamak nad?plz rply🙄
Ou aniwarenma e deka ekata ganna ona
Thank you so much♥️It's really helpful video👍
රැ 8- උදේ 5 -6 වෙනකම් පාඩම් කරලා දවල්ට නිදි 2 වෙනකම් 😵💫
Thnx aiye♥️ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 👍👍
Thank you bio api oyala හැමෝට ම oyala හැමෝම අපිට ලොකු උදවු වක් කරන්නේ
බොහොම ස්තුතියි අයියේ!
😃❤😃❤
It's really important to me no matter who it is, thank you brother 👌😘
Thank you so much for your all videos ..They are very usefull for everyone..Glad to say I have addicted for these videos 🤘...Good work ayya 😊 Keep going..Good luck ❤️🔥
Very very worthful sessions I am following your sessions. Always Lord God protects you. Thank you so much.
ගොඩක් වටිනවා අයියේ thanks....☺️☺️❤️❤️
අය්යේ කොච්චර කරත් මතක නැ 😔එපා වෙලා ඉන්නේ මේ අව්රුද්දෙ o/l අය්යේ මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ 😭😔මතක හිටින්නේ නැ ටිකක් වෙලා කරද්දී ගැම්ම නැ එපා වෙනවා 😔
මල්ලි ඔයා පුලුවන් තරම් පාඩම් කරල ප්‍රශ්න වලට උත්තර ලියන්න .short notes ටිකක් හදාගන්න.english එහෙම papers කරද්දි ගොඩක් දුරට ලකුනු වැඩිකරගන්න පුලුවන් .මම ඒ වගේ ක්‍රම වලින් Oleval කාලෙ පාඩම් කලේ .A8B1 එකක් ගත්ත .කොයිවෙලේවත් බෑ කියල හිතන්න එපා මාත් පන්තියේ ගොඩාක් දක්ශයො අතරෙ හිටපු කෙනෙක් නෙවේ ඒත් 11 වසරෙදි තමා හොදට ම වැඩකරේ A9 ක් ම ගන්න වැඩකරන්න ..ඔයාට පුලුවන් 💪
@@nipunithennakoon8118 😭😭අනෙහෙ අක්කේ
@@nipunithennakoon8118 akke oya dan A/l da
@@rathnayak7155 2021(2022) al kara ☺️
@@nipunithennakoon8118 masa 4n goda yanna puluwanda Olevel Akke
channel එක තව තවත් දියුණු වේවා
අනේ මට නන් හැමතිස්සෙම නිදි මත එනවා කිසිම වැඩක් කරන්න බෑ 🥺🥺🥺
Ane matath 😢
අනේ මටත් 😢😢😢 එපාවෙලා තියෙන්නෙ 😢😢😢😢
මට නම් පාඩම් කරන්න පුළුවන් හවස 6.00 ඉදන් ඉහල වේලවන් වලට විතරයි ..මේ දැනුත් ටිකක් 😪
කොහෙන් කොහොම පටන් අරන් ඉවර කරන්නද කියලා තේරෙන් නැති උනාම ..පාඩම් කරන්න ගත්තු එකත් එපා වෙනවා .. mona unth Thank you... try karala blnnm 😐
පලවෙනි comment එක මගෙන් 👍👌
එල
😍✌️
අනේ මම කැමතියි උදේට පාඩම්
ඒත් මට උදෙන් අවදි වෙන්න බැහැනේ සමහර දවස්වලට එලාම් එක තියල නිදාගන්නවා. ඒත් උදේට කොයිතරම් උත්සාහ කරත් නින්ද නැතිකරගන්න බැහැනේ😢😢
Thanks digatam krann. Oyalt good luck 🤞🤞🤞👍👍👍👍👍👍
Thanxx ayiye loku උදව්වක් kare........🙏🙏🙏❤️
ගොඩක් ස්තූතියි ...🙏🏻🙏🏻🙏🏻
රෑ උනත් උදේ උනත් පාඩම් කරන්න උවමනාව තිබිලත් නිදිමත ආවාම 🥺💔
🤔 සාමාන්‍යයෙන් 10 වසරේ ඉන්න කෙනෙක් පැය කීයක් විතර ඉගෙන ගන්න ඕනෙද 🤔
අනෙ ඔව් කියන්න්කො
Kiyannako
12k -15k
ඔව් අනේ මටත් එකමයි දැනගන්න ඔනෙ
Plzzzzzzකියන්නකෝ
2022 O/L අයට පාඩම් කරන්න ඕනි විදිහට video එකක් දාන්න plz..
යකඩ පෙති විටමින් c බොන වට්ටෝරුව මොකක්ද ?thank s video ekata
Ekane poddk ekth kiyannko
හොද ම හොද වීඩියෝ එකක් ...........ගොඩක් ම වැදගත් ම එකක් Thanks ඔයාට ...පින්🙂
ගොඩාක් වටිනවා අය්යෙ thank you ❤
මම රෑට පාඩම් කරන්න පුලුවන් කෙනෙක්
ඒත් උදේට school යන්න තියෙන නිසා රෑට පාඩම් කරන්න විදිහක් නැ
ඉස්කෝලෙදි නින්ද යනව 🙂
මං මොකද කරන්නෙ !?
Wow♥️ godk watina video ekak💯✨️ thank You so much💯💖
කවද හරි million subscribers ගන්න ඕන channel එකක් ❤❤❤❤❤
මේ විදිහට පාඩම් කරන අය මේ කොනට👈
ඔන්න කොන් උනා 🤩
කරන්න බලාපොරොත්තු වෙනවා
ඇත්තටම පඩම් කරද්දි මාරම නිදිමතාක් එනවා එකනම් මරම් නිඩදිමතක් තම
ඔලුවේ තියේන මල මගුල් හිතින් අයින් කරන්න විදියක් කියලා දේන්නකෝ,කොච්චර පාඩම් කරත් මතකා නෑ,විශෙශ්ෂයෙන් ම ඉන්ග්‍රිසී ripley plz
භාවනාවක් තමයි හොඳම ක්‍රමය
english mathakathiyagann lesine
@@mangalakarunarathna7192 e kohomd
Ow ane
Ou apph..oluve thiyena serama mgul tika mathak venne...padam karann gaththahama 🥴🥴🥴🥴
බෙහෙවින් ස්තුති ඔබට !!!!!🙏🙏🙏🙏🙏
රුධිර සෛල ප්‍රමාණයෙන් කුඩා වීම පාඩම් කරන දේවල් අමතක වෙන්න බලපානවාද අයියේ
ඔව් එහෙම කුඩා වීමයි සෛල ගාන අඩු වෙන එකයි නිසා Anemia වගේ තත්ව ඇතිවෙනවනේ. එහෙම තත්වයක් නම් අමතක වෙන දේවල් වගේ වෙනවා සාමාන්‍යෙන් හොයලා බලපු විදිහට
මම වැඩ ඉවර වෙන්නෙ රෑ 11.30ට ඒකත් සමහර දවස් වලට අලුයම 12.30 හෝ 1.00වෙනවා .වොශ් එකක් දාගෙන අවිල්ලා පැය 3ක් පාඩම් කරනවා නමුත් ආයෙත් උදේ 6.00ට අවදි වෙනව .එතකොට පැය 6ක් වත් නිදාගෙන නෑ .
ඒකනම් ඇත්තටම හොද ක්‍රමයක් වගේ.
man ada thama first time videos baluwe. Harima useful. Thank you very much. Me wage video harima watinawa.Good luck.
පට්ටම channel එකක් voice එකක් අප්පා...❤️❤️❤️
මේක බලන්නේ ත් නිදි මතේ,උදෙන් නැගිටින්න ම බැ
හෙන වැදගත්......🙏 Thanks 🌜
අයියේ 7,8 වසරවල අයට ඉස්කෝලෙ වෙලාව එක්ක පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ please please please please please please please please
ඇත්තටම හොද වීඩියෝ එකක්.. 🥰🥰
man term test eka iwara kare iye..eth mata lakunu godak adu wena bawa dana gatha..hadisiye wibage tiyena nisa padam karana kalaya madi una...ada indan ilanga term test ekata lasti wena patan gana hituwa..me chanel eke video godak prayojanawath wei kiyala hitanawa thank you so much 💖
ගොඩක් ස්තූතිය ඔබට.🙏🙏🙏
යකඩ පෙති හැමදාම.බොන්න හොදද...කෝමද බොන්නෝන කියල කියන්න පුලුවන්ද ඒව බිව්වම නම් වැඩිය නිදි මතක් ආවෙ නෑ ඒත් බොන්න ඕන පිලිවෙල දන් නෑ නෙ😟
මේක ගොඩක් වටින වීඩීයෝ එකක් ♥️
අයියේ රෑ 10.30 වෙනකන් වැඩ කර්ලා ආයේ උදේ 3 වෙද්දි නැගිට්ටොත් ඒක අපේ ඇගට හොද නැතිවෙයිද ඒකෙන් අපිව ලෙඩවෙන්න පුලුවන්ද අයියේ ඔයා මේ ගැන මොකක්ද හිතන්නේ...
ගොඩක් වටිනවා අය්යෙ thanks
හය ,හත, අට , නවය ළමයින්ට විෂයන් දහ තුනක් තියෙනවා. ඒ ටික නිවාඩුවට කාල සටහනක් ගහගෙන පාඩම් කරන්නේ කොහොමද ? වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
මමත් try කරන්නම් මම දැන් ඉන්නේ දහය වසරේ.
Godak watina vedio ekk
Tnxx aiyee ❤️❤️
All the best
ගොඩක් වටිනා video එකක්...👍
Thank you so much...
තවත් මේ වගේ videos කරන්න අයියේ....❤
👍👍👍 මරු අයියේ......