පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory- Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Best Study Tips and learning techniQues from Bio Api
    පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying Study Tips and Brain Foods for Memory
    Note:
    We have not sponsored any of these products mentioned in the second half of this video. these choices are based on personal opinions and we are not promoting any product. independent opinions and survay results only. took small amount of foods and drinks from hundreds. comment your suggetions below !
    කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - STUDY TIPS AND FEYNMAN TECHNIQUE EXAM TIPS
    • කණා MCQ - Top SCIENTIF...
    නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
    • නිදිමත නැතුව පාඩම් කරන... ​
    10 cool tips to get more productivity from e learning 😍
    • 10 cool tips to get mo... ​
    විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
    • විභාග ගොඩදාන පුරුදු 05... ​
    මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with pythagoras memory technique
    • මතකය වැඩිකරගන්න විදිහ ... ​
    මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි
    • මෙහෙම කරොත් ගොඩ - Stud... ​
    බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake ? Sinhala Review - IQ level up
    • බුද්ධිය වැඩෙන ගේම් - B... ​
    Bio කරලා යන්න පුළුවන් තැන් - Help to Choose a DEGREES for Biology STUDENTS
    • Bio කරලා යන්න පුළුවන් ... ​
    සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - Laugh at failures to succeed - Life tips😍
    • සිනහව විද්‍යාත්මක විග්... ​
    පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying Study Tips and Brain Foods for Memory
    Credits- ❤️
    Music Info: This Technology by RomanSenykMusic.
    Composer-SENYK ROMAN TARASOVYCH (BMI IPI: 865667288)
    Music Link: • This Technology | Tech...
    Music Info: This Technology by RomanSenykMusic
    Music Link: • This Technology | Tech...
    While I'm making these graphics, i used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like it removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    Study Tips and
    #Study​​ #Tips​​ #Sinhala

ความคิดเห็น • 1.7K

  • @pradeepsuranga4938
    @pradeepsuranga4938 3 ปีที่แล้ว +1228

    තැන්කියු අයියේ,අපි මේවා අත් හදා බලලා හරි ගියොත් ඒ පිනම ඇති ඔයාට හොඳ තැනකට යන්න....🙏🙏🙏

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +85

    ඒක ඇත්ත අයියෙ ..... පොඩි පොඩි Exam වලට එහෙම මාස ගානක ඉදන් පාඩම් කරද්දි හරි බෝරින් ඒ වගේම වැඩි මතක හිටින්නෙත් නෑ exam එක හෙට කියල පාඩම් කරද්දි මාරම උනන්දුවක් තියන්නේ එතකොට පාඩම් කරන්න ආසාවෙ බෑ .... එතකොට නිකන් වෙලවත් මදි ඒ තරම් පාඩම් කරන්න අස හිතෙනව ... උනන්දුවක් තියෙනවා🤘🤘🤘🤘

    • @sanishiya22
      @sanishiya22 2 หลายเดือนก่อน

      agree

  • @kalpaninisansala2000
    @kalpaninisansala2000 3 ปีที่แล้ว +117

    මාත් ෆෝන් එකට මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ. හැමදාම හිතනවා හෙට ඉදන් පාඩම් කරන්න ගන්නවා කියලා ඒත් ෆෝන් එක අතට ගත්තම ඔක්කොම අමතකයි. ඇත්තටම මේ වීඩියෝ එක බැලුවම උනන්දුවක් ආවා මේ විදිහට කරලා බලන්න. ඉතින් හෙට ඉදන් මේ විදිහට පාඩම් කරන්න උත්සාහ කරලා බලනවා. හරිම පැහැදිලිව මේ වීඩියෝ එකෙන් තේරුම් කරලා දීලා තියෙනවා තෑන්ක්ස් ඒකට 🤗

  • @nadeejasheethabanu4946
    @nadeejasheethabanu4946 3 ปีที่แล้ว +270

    ගොඩාක් තෑන්ක්ස් අයියේ මේ විඩියෝ එල බලද්දිත් පොඩි උනන්දුවක් එනවා🧡 මට තවත් පාඩම් කර්න්න පුලුවන් වෙයි.😋 ඇත්තම කිව්වොත් ඔයා තමයි හොදටම කරේ 😁 very very thanks❤

    • @Mgpromodhi
      @Mgpromodhi 2 ปีที่แล้ว +8

      Ow aiye oya thamai hodatama kale 😁😁😁

    • @anurapushpakumara8435
      @anurapushpakumara8435 8 หลายเดือนก่อน +1

      😂ඔ😂🎉😢😮

  • @chanu9189
    @chanu9189 3 ปีที่แล้ว +207

    bio api ඔයාගේ voice එකත් අමුතු ගැම්මක් දෙනවා මට නම්....👍👍😊😊 thankyou very much👏💖

  • @kasunlakshan5790
    @kasunlakshan5790 3 ปีที่แล้ว +88

    මට තීන කේස් එක වෙලාවක් පාඩම් කරල පොඩි ඉන්ටවල් එකක් අරන් ඒකෙ කැමති දෙයක් කරන්න කියන්වනෙ ඒකෙදි 4න් එක අතටගත්තාම ආයි පාඩම් කරන්න එපා වෙනෝ😒

    • @umashiwijerathna8030
      @umashiwijerathna8030 2 ปีที่แล้ว +3

      අනෙ ඔව්නෙ මටත් එහෙමයි

    • @pasindurandika7503
      @pasindurandika7503 2 ปีที่แล้ว +7

      පෝන් එක ගෙදර කාට හරි දෙන්න ආයෙ මට දෙන්න එපා කියලා . එහෙම සතියක් වගේ කරාම ඕක හරි යනව

    • @tihagodawss9553
      @tihagodawss9553 ปีที่แล้ว

      Atjgh

  • @hsmusichub6919
    @hsmusichub6919 3 ปีที่แล้ว +220

    Onnaa ayya පළවෙනි comment eka... ආදරෙයි ayyata godak Thanks මේවා කියලා දෙනවට 😍🖐️😌

    • @savi8471
      @savi8471 3 ปีที่แล้ว +2

      😊❤

  • @user_1.2.3.
    @user_1.2.3. 2 ปีที่แล้ว +10

    අනේ අයියේ මං මේ අවුරුද්දෙ A/L ලියන්නෙ. මං මුල් කාලෙ කැපවීමෙන් වැඩ කරා. ඒත් ඊටපස්සෙ එපා වුනා වගේ දැනෙනව. Exam එක ලං වෙලත් මට මේ දවස්වල පාඩම් කරන්න හිතෙන්නෙම නෑ😥😥😥. මං දැනුයි අයියගෙ වීඩියෝ එක බැලුවෙ. ගොඩක් වටින වීඩියෝ එකක්. මං හිතනව මට මේ වීඩියෝ එක ලොකු උදව්වක් වෙයි කියල. 😍😍😍 ඔයාගෙ youtube channel එක දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල මං හදවතින්ම සුබ පතනව☺️.

  • @qpazzmnuu1073
    @qpazzmnuu1073 3 ปีที่แล้ว +212

    ආයෙත් ආස හිතෙන,ගොඩක් වටින වීඩියෝ එකක් ❤🌼.thank you very much aiyya💗.keep going 🔥💪

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +7

    ආර්ථික අපහසු තා තියනවා තමා. ඒත් මේ හැම එකක්ම කන්න ඔනේ නෑනෙ. අවමය එක කෑමක් හරි ඕනෙම කෙනෙක්ට හොයං කන්න පුළුවන්. ගොඩාක් පිං 😌❤️🙏

  • @abhirya2002
    @abhirya2002 3 ปีที่แล้ว +46

    ලොකු උදව්වක් මේ you tube channel එක❤️

  • @nethmisadunika4474
    @nethmisadunika4474 2 ปีที่แล้ว +17

    මේ චැනල් එකේ හැම වීඩියෝ එකම ගොඩක් වැදගත් වුනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank you so much !!!

  • @tharushadewmini5675
    @tharushadewmini5675 ปีที่แล้ว +4

    ඇත්තම කිව්වොත් ඔයාලා අපිව තේරුම් අරන්, අපේ හිතට යන විදියට ලස්සනට වීඩියෝස් කරනවා. Thank you very much ❤️

  • @-lomba7537
    @-lomba7537 2 ปีที่แล้ว +18

    අයියේ....biology,chemistry,physics වල මතක හිටින විදිහට short note ගහන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ ❤👍

  • @lahiruprabath142
    @lahiruprabath142 3 ปีที่แล้ว +20

    Ow appa පුදුම කම්මැලිකමක් enne pdm karannta giyama ..hithenna pdm karannta meka watinawa 🔥💓

  • @koreangirl6759
    @koreangirl6759 2 ปีที่แล้ว +21

    ඇත්තමයි තිබුන ගොඩක් වැරදි හොයාගත්තා.විභාගයට මුහුණ දෙන්න තිබුන බය ගොඩක් නැතිවුනා..🙂🙂 ඔයාට බොහෝම ස්තූතියි !

  • @nishboycreations1150
    @nishboycreations1150 3 ปีที่แล้ว +11

    Science වලට ආදරේ අපිට මෙ වගේ Video ගෙනාවට ගොඩක් පිං අයියේ.....!!!

  • @sritubetv
    @sritubetv 3 ปีที่แล้ว +16

    ඇත්තටම මේවා ගොඩක් වැදගත් වෙන ක්‍රමවේද. මං අද ඉදන්ම මේවා අනුගමනය කරනවා. ඔබට ජය 🔥🔥😍

  • @nadikasamankumari6572
    @nadikasamankumari6572 3 ปีที่แล้ว +92

    හරි හොඳ වැදගත් වැඩ සටහන. ස්තූතියි ඔබට ජයවේවා!😃

  • @nethmisanjana7375
    @nethmisanjana7375 3 ปีที่แล้ว +7

    ❤️.....මම අත් හදා බැලුවෙ නෑ තාම .ඒත් හැබැයි කිව්ව වචන් ටිකෙන්ම හිතට වගේම ගතටත් ශක්තියක් ලැබෙනව.බෝම ස්තුතියි ඔබට....🍒🍒🍒

  • @dinunidananjana9868
    @dinunidananjana9868 3 ปีที่แล้ว +20

    ඇත්තටම කිව්වොත් පාඩම් මතක තියාගන්න හොඳම ක්‍රම thanks

  • @thirustudyvlogs6510
    @thirustudyvlogs6510 3 ปีที่แล้ว +29

    ගොඩක් වැදගත් දේවල් ටිකක් හම්බුනා . 😊 තෑන්ක්ස් ❤

  • @dhanukisubhanya2394
    @dhanukisubhanya2394 3 ปีที่แล้ว +5

    No any barriers like TV & video games.. But only my story books pullin' me away from studies...!

  • @aadisuraa3613
    @aadisuraa3613 2 ปีที่แล้ว +95

    භාවනා කරන්න ගත්තට හිත එකග කරගන්න පට්ට අමාරුයි .😔😔😔

    • @chathuranga8519
      @chathuranga8519 ปีที่แล้ว +1

      බවනා කරලා පැයක් වගෙ ඉන්නකොට මටනම් එක සතුටක් දැනෙන්නෙ මෙච්චර වෙල එන්න එක ගැන. පඩම් කරන්න වෙලවට අතතිය නිස මන්ද පඩම් කරාන්න යන්න බැ😅 වගෙ

    • @chathuranga8519
      @chathuranga8519 ปีที่แล้ว

      හිතට එන මොරල් එක ඇබ්බැහි උනත් බවනා පරක් දන්නම ඔනි එ මොරල් එක ගන්න. ඔක එපා උනොත් පොතුත් එපා වෙනවා බවනා කරලාම බලනව වගෙ සින් එකක් එයි👀

    • @chathuranga8519
      @chathuranga8519 ปีที่แล้ว

      😅 අත්දැකිම්

    • @chathuranga8519
      @chathuranga8519 ปีที่แล้ว

      හිත එක්තැන් කර ගන්න පට්ට ක්‍රම තියෙනවො විඩියො බලාම තාමා ඔවා ටික දවසයි කරෙ නැත්තම් පිස්සෙක් වෙයි කියලත් හිතෙනවා😂😂

    • @sanwusanwu
      @sanwusanwu 4 หลายเดือนก่อน

      Eka balen karanna epa
      Mulin oyata eka winadiyak karamna puluwanda balanna
      Balen karanna giyoth ok krnn amaruyi hithath ekka ❤️☺️

  • @susimusic...4443
    @susimusic...4443 3 ปีที่แล้ว +18

    අහගෙන ඉවර කලා විතරයි ඇගට ලොකු ගැම්මක් ආව වගේ . ඉගෙන ගන්න ආසාවක් ඇති කලාට තෑන්ක්ස් අයියෙ 🥰🥰🥰😍

  • @linukanethdinu3918
    @linukanethdinu3918 3 ปีที่แล้ว +52

    අය්යේ කොච්චර කරත් මතක නැ 😔එපා වෙලා ඉන්නේ මේ අව්රුද්දෙ o/l අය්යේ මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ 😭😔මතක හිටින්නේ නැ ටිකක් වෙලා කරද්දී ගැම්ම නැ එපා වෙනවා 😔

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +12

      Anik videosuth balanna mathakaya gana padam karana krama gana video tikak kara. Issrhata video ekak dennm❤️

    • @pabodhagangani8959
      @pabodhagangani8959 3 ปีที่แล้ว +2

      අනේ මටත්🥺😭

    • @linukanethdinu3918
      @linukanethdinu3918 3 ปีที่แล้ว +1

      @@pabodhagangani8959 😭

    • @linukanethdinu3918
      @linukanethdinu3918 3 ปีที่แล้ว

      @@pabodhagangani8959 😭

    • @nethsarasenavirathna2400
      @nethsarasenavirathna2400 3 ปีที่แล้ว +1

      @@BioApiSL ❤️

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +33

    Kalin kiyapu "pythagoras method" eka niymay ayye .. keep it up...❤️❤️❤️

  • @fasttract2510
    @fasttract2510 3 ปีที่แล้ว +8

    I m a doctor and doing my post graduate studies.I use your techniques for my studies

  • @sllankamobile5396
    @sllankamobile5396 3 ปีที่แล้ว +29

    thank you අයියෙ මේ vidio එක ගොඩාක් වටිනවා

  • @sanathdodamthanna3823
    @sanathdodamthanna3823 ปีที่แล้ว +2

    Thank you ඔයාට !!!
    මේ වගේ තව videos කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ !!!
    ඔයා හින්දා ගොඩක් ළමයින්ට වැදගත් දේවල දැන ගන්න පුලුවන් 😊

  • @differentoutofframe2367
    @differentoutofframe2367 3 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් ස්තූතියි.හරියට අගය කරනව මේ වගේ වැඩ.ගොඩක් පින්.අනිවාර්යයෙන්ම ශෙයාර් කරලා දෙනවා මේක.දිගටම දාන්න

  • @nethsarasenavirathna2400
    @nethsarasenavirathna2400 3 ปีที่แล้ว +7

    මේවගේ පට්ට වීඩියෝ වලටත් අන්ලයික් කරන සත්තු ඉන්නවා......වීඩියෝ එක හොදයි.තෑන්ක්ස්.❤️❤️❤️❤️

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 3 ปีที่แล้ว +67

    වීඩියෝ එක ගොඩක් වටිනවා අය්යේ❤️❤️ ගොඩක් ස්තූතියි ❤️❤️

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani6019 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වැදගත්.ගොඩක් අය මේ වගේ වීඩියෝ වලින් ප්‍රායෝගික නැති දේවල් ලමන්ට කියලා දෙනවා.ඒත් මෙ චැනල් එකෙ තියෙන,වැදගත්කම ගොඩක් පැහැදිලිව විද්‍යාත්මකවම ඒ දේවල් ඔප්පු කරලා පෙන්නන එක.ඒ වගේම ඒ දේවල් හරිම ප්‍රායෝගිකයි සරලයි රසවත් විනෝදයි.මේ විඩීයෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා.රසවත්ම දේ තමා කෑම ගැන කියපු එක😁😁🤭😋😋තැන්ක්ස් අය්යේ ගොඩක් ස්තූතියි.තවත් මේ වගේ වීඩියො බලාපොරොත්තු වෙනව

  • @Janani21065
    @Janani21065 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක්ම සතුටුයි අනේ.. මේ වගේ විඩියෝ එහෙම වටිනාකම් තියෙනවා .. ගොඩාක් ස්තුතියි මේ වගේ Videos එක ...👌👌මේ වගේ යන ගමන හදවතින්ම සුභ පතනවා....❤️❤️

  • @nimesha8472
    @nimesha8472 3 ปีที่แล้ว +8

    මෙහෙම වැදගත් වීඩියෝ එකක් කරාට ගොඩාක් ස්තූතියි 🙏 ඔයා ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා හැම දෙයක්ම..❤👍 ගොඩාක් ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්ම...🌸❤

  • @himashirajakaruna9421
    @himashirajakaruna9421 3 ปีที่แล้ว +101

    ගොඩාක් වටිනවා.තැන්ක් යූ අයියේ......ඒ වගේම ඒ කටහඬ .😍.....

  • @minu4472
    @minu4472 3 ปีที่แล้ว +11

    හරි ම වටිනවා....ගොඩක් ස්තුතියි ඔයාලට....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimathmagesaki2652
    @sirimathmagesaki2652 3 ปีที่แล้ว +1041

    කමෙන්ට් කියවන්න ආව අය බොමුද සීතල වතුර වීදුරුවක් 😁

  • @dentertainment9682
    @dentertainment9682 3 ปีที่แล้ว +6

    ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුව අය්යෙ. ඒවයින් ලොකු දැනුනක් ගන්න පුලුවන් වුනා 👊

  • @nimanima3604
    @nimanima3604 2 ปีที่แล้ว +4

    අයියේ තැන්කිවු . මම මෙපාර O/L liyanawa.❤️👍👍👍👍 ඔයා ට ගොඩක් ස්තුතිය .

  • @sulochanasulochana3144
    @sulochanasulochana3144 3 ปีที่แล้ว +5

    තවත් මේ වගේ හොඳ Videos ටිකක් දාන්න
    OL exam එක වෙනුවෙන්

  • @yovinduslk6944
    @yovinduslk6944 3 ปีที่แล้ว +44

    TANX.මට පාඩම් කරන්න ඕන.ඒ උනත් .කරන්න බෑ.thanx මේ video eka දැම්මට.

    • @ffacxount4766
      @ffacxount4766 3 ปีที่แล้ว +1

      ᴍᴛᴛʜ

    • @ffacxount4766
      @ffacxount4766 3 ปีที่แล้ว

      ᴇᴋᴛ ᴍᴏᴋᴏ ᴋʀɴɴᴇ

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      ඒකට මොකද බන් කරන්නෙ

    • @yovinduslk6944
      @yovinduslk6944 3 ปีที่แล้ว

      @@emanside3519 දැන් නම් හරි බන් ඒක

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@yovinduslk6944 video eka beluwama passe Matath hithuna😁❤️

  • @th_gir3206
    @th_gir3206 2 ปีที่แล้ว +1

    කියලා දෙන විදියට ගොඩක් ආසයි❤✨ පාඩම් කරන්න ලොකු උනන්දුවක් කැමැත්තක් ඇති උනා😊❤

  • @minisecrets2386
    @minisecrets2386 3 ปีที่แล้ว +19

    Thank you so much අයියේ .මේ වගේ වීඩියෝ අපි වගේ ඉගෙනගන්න ලමයින්ට ගොඩක් වැදගත් .😃

  • @zjt3084
    @zjt3084 3 ปีที่แล้ว +7

    නියමයි ..ෂෝක් එකට කියනවා😌♥️📚

  • @ilmithamel6103
    @ilmithamel6103 3 ปีที่แล้ว +31

    Thank you for sharing your greatest ideas with us...

  • @nirodhadulakshi421
    @nirodhadulakshi421 2 ปีที่แล้ว +1

    Thank you aiye. මේ අපිට ජීවිතයට අදාල පාඩම් අපට කියාදුන් හදවතේ ගුරු අපිට වගේම තවත් නංගිලා මල්ලිලාගේ ජීවිත ආලෝකමත් කිරීමට අයියේ ඔයාට ශක්තිය ලැබේවා.බුදු සරණයි

  • @umangasathsarani8228
    @umangasathsarani8228 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් vedio එකක් අයියේ.ඔයාට සුබ අනාගතයක් ...☺️

  • @fathimamilfa4140
    @fathimamilfa4140 2 ปีที่แล้ว +2

    Me tips hodata weda Kara ayye thanks 🤗

  • @shashisamarasinghe4206
    @shashisamarasinghe4206 3 ปีที่แล้ว +7

    Maru supiri . Thawa idiyatama karan yanna meka . Apita mewa godak wedagath wenawa . All the best

  • @createrslk7912
    @createrslk7912 ปีที่แล้ว

    Eggs,salmon,marmite,dark chocolate,yogurt,cheese,jumbo peanuts,samahan,coffee,grapes,srawberry

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 3 ปีที่แล้ว +6

    අයියා, A/L LEVEL වලට හරියට Subjects තෝරාගන්න හැටි ගැන කියන video එකක් ඕනෙ plz

  • @samaliysamily5024
    @samaliysamily5024 2 ปีที่แล้ว

    Bio api කියන vedio චැනල් එකෙන් අපිට ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් thank හැමොටම

  • @thamidualoka2365
    @thamidualoka2365 3 ปีที่แล้ว +18

    Through these videos we can achieve many special things in our lives

  • @dimnshade8166
    @dimnshade8166 ปีที่แล้ว +2

    ඇත්තටම අයියෙ ඔයාගෙ කටහඬ ඇහුවත් පාඩම් කරන්න ආසවක් ඇතිවෙනව❤️‍🩹

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว +13

    Thank uuu..අයියෙ ගොඩාක් ..ඇත්තටම mn oya prashne nisa දැවෙමින් හිටියේ ...mt nm තියෙන්නේ මහා ජරා nidi mathak..වෙලාවකට හිතෙනවා ලෙඩක් ද කියලත් ..

    • @kithuminicooray4430
      @kithuminicooray4430 3 ปีที่แล้ว +2

      Matath ehemamai 😥

    • @therugihansa8897
      @therugihansa8897 3 ปีที่แล้ว +1

      Oyalta witharak newei,matath ehemai 😥😣😴

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      රෑට කන එක භාගෙට අඩු කරන්න

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว +1

      @@kithuminicooray4430 ethakota oy,mkanee

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว

      @@therugihansa8897 oya mk anee ethakota

  • @tharanibhagya5406
    @tharanibhagya5406 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ....වැදගත් ගොඩක් ප්‍රයෝජනවත් වීඩීයෝ එකක්...මාත් අද ඉදන් මේ ක්‍රමේට පාඩම් කරනවා...ස්තූතියි 🙏🙏🙏

  • @agampodizoysa5316
    @agampodizoysa5316 3 ปีที่แล้ว +11

    Thank you thank you ayye mata kiyaganna wachana nehe mata sathutuii mage thibbaprachna wisaduna ayyata pinsiddawennaone 😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 me channel eka diyunu wewa!!!!!!!👏👏👏👏🤴🤴🤴

    • @BioApiSL
      @BioApiSL  3 ปีที่แล้ว +1

      😍✌️❤️

  • @darshanihemarathna1727
    @darshanihemarathna1727 2 ปีที่แล้ว +4

    මම ෆේස්බුක් එකට ආවේ කතා කියවන්න. ඒක හන්දා ගොඩක් friends ලා add වෙලා ඉන්නවා. මෙක බලද්දී හිතුනා එයාලව remove කරන්න ඕන කියලා. ළඟම අය තියා ගන්නවා. ඉගෙන ගන්න තියෙන්නේ එක කාලයයි. ඒ පුංචි කාලේ දී අපි හොඳට ඉගෙන ගන්න ඕන. මම මෙකෙ තියේ න හැම කෑමකට කමැති. ඔයාල හැමෝටම සුභ පතනවා ❤️

  • @kavindithilakshana8427
    @kavindithilakshana8427 3 ปีที่แล้ว +4

    අනේ අයියෙ ගොඩක් thankzz ...me wage video ekk aii dann ,,godak watinwa ,ඇත්තට mt kiwwa wage me video eka ,godaaaaaak watinwa ඇත්තටම ...❤❤👍

    • @MO-ko4ee
      @MO-ko4ee 3 ปีที่แล้ว

      Oyata bf kenek innawada

  • @saumyasandarenu1900
    @saumyasandarenu1900 3 ปีที่แล้ว +7

    Thanks අයියේ. ගොඩක් වටින දේවල් ටිකක් කියලා දුන්නේ. ❤😘😘😘😘

  • @_Miyushi_____
    @_Miyushi_____ 3 ปีที่แล้ว +122

    අයියේ පාඩම් කරනකොට සමහර මතක මතක් වෙනවා එවට කල්පනාව යනවා 😥 පාඩම් කරන්න අමාරැයි

  • @ChamuMalshani
    @ChamuMalshani 3 ปีที่แล้ว +1

    එක පාරට දැක්කේ..මාත් අයියේ subscribe කරා..අනේ ගොඩාක් පිං අයියේ..මන් දැන්ම අනිත් විඩියෝස් ටිකත් බලන්නම් අයියේ..මටත් එපා වෙලා හිටියේ අයියේ..පොත ගත්තට පාඩම් කරන්න හිතෙන්නේ..මේ පාර තමා එලේවල් කරන්නෙත්..එකත් මාස 3න්....ඔයාට අයියේ ගොඩාරියක් පිං අයියේ..මේ කරන දේවල් වලට..ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේ..පාඩම් කරන්න ගත්තාම බැරි එක..ගොඩාරියක් ගොඩාරියක් පිං අයියේ❤️ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️

  • @dil6073
    @dil6073 3 ปีที่แล้ว +58

    Like කරන්න බැරිනම් unlike නොකර ඉදපියව් 😖 anyway thank you aiya ❤️

  • @pahasaraalokaalokasweet8928
    @pahasaraalokaalokasweet8928 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අයියේ ඔයාලා මේ කියලා දෙන හැම Tecnic එකක්ම මං කරලා තියෙනවා😍ඇත්තටම අති සාර්ථකයි අයියේ😍ගොඩාක් ස්තූතියි 🙏

  • @sandaminidileka6684
    @sandaminidileka6684 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටින video එකක්.තව තවත් මේ වගේ videos කරන්න 😀

  • @sachiniumesha2174
    @sachiniumesha2174 2 ปีที่แล้ว

    මම නම් පාඩම් කරන්න කැමති ම නෑ . ඒත් මේ විඩියෝ බලන කොට මාර ම ආස හිතෙනෝ පාඩම් කරන්න . Thank you so much 💝

  • @taesuvlogwithweekly6372
    @taesuvlogwithweekly6372 3 ปีที่แล้ว +6

    අහ් අය්යෙ කොහොමද ඉතින් i waiting for your study tips videos, i am most like it and god bless u BRO...

  • @user-yt2lw2rz7x
    @user-yt2lw2rz7x 7 หลายเดือนก่อน

    මට තියෙන්නෙත් මේ ප්‍රෂ්නෙ තමා . පාඩම් කරන්න ඕනේ කියලා දන්නවා උනත් පාඩම් කරන්න හිතෙන්නෙම නෑ. මේ වීඩියෝ එකට ගොඩාක් ස්තුති ❤❤

  • @SahanGunarathna
    @SahanGunarathna 3 ปีที่แล้ว +405

    යකෝ මේවා 1 Million 2 Million වීව්ස් ගන්න ඕන වීඩියෝ නෙ 😐😐

  • @swedenunionadventurecountr2280
    @swedenunionadventurecountr2280 3 ปีที่แล้ว +12

    THANK YOU VERY MUCH UNCLE !
    THAT"S PERFECT.

  • @rasikagamageenglish7142
    @rasikagamageenglish7142 3 ปีที่แล้ว +7

    Thank you ayye godak watina video 1k 👍👍👍

  • @gallangerenuka2888
    @gallangerenuka2888 3 ปีที่แล้ว +3

    THANX ayye oyata ape mole goda gaththata ❤️❤️❤️❤️ keep it up brother🤜❤️🤛

  • @CapCutArt
    @CapCutArt 3 ปีที่แล้ว +14

    ඒක එලම 🔥🔥😍😍

  • @erandapiyumal6171
    @erandapiyumal6171 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ගොඩක් tnx අයියේ මන් ලබන අවුරුද්දේ O/L. ගන්න ඉන්නේ මන් මේ video හොය හොයා හිටියේ අයියේ .. Tnx .....😍

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් video එකක්.
    Thank you

  • @kavindulakshan3292
    @kavindulakshan3292 2 ปีที่แล้ว +2

    Thank You අයියේ. ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්. Wish you all the best අයියේ. ❤👍😇

  • @Slashimiw
    @Slashimiw 3 ปีที่แล้ว +4

    ගොඩක් ප්‍රයෝජනවත් වෙන video එකක් අනේ 👍👍

  • @RajinaBebi-nb6tr
    @RajinaBebi-nb6tr 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති මේ video එකට ❤

  • @adhi6953
    @adhi6953 3 ปีที่แล้ว +4

    𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚖𝚎𝚠𝚊 𝚔𝚒𝚢𝚊 𝚍𝚎𝚗𝚊𝚠𝚊𝚝𝚊.....🙂🙂

  • @thusharidammika8728
    @thusharidammika8728 3 ปีที่แล้ว

    Padam karanna nm hithak aththema na eth oyge video eka baluwama nm හිතට ලොකු උනන්දුවක් ආවා කොහොම හරි O / Level ගොඩ දාගන්න මේවා කරලා පුලුවන් උනොත් ඔයට ගොඩක් පින් අයියේ..🙂

  • @dinushabandara658
    @dinushabandara658 3 ปีที่แล้ว +13

    Supiri ayye♥️

  • @dadslilgirl1029
    @dadslilgirl1029 3 ปีที่แล้ว +1

    THANKUU AYYEEEE.. අපරාදෙ මට මෙර් විඩියෝ එක මීට කලින් හම්බ වෙන්න තිබ්බෙ 🙄♥️🤗✌

  • @fathi_sab6153
    @fathi_sab6153 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අය්යෙ.thank you..👍☺️

  • @pasindudilshanabegunawarad4997
    @pasindudilshanabegunawarad4997 3 ปีที่แล้ว +2

    Thibba Loku prshnayak....thanks aiyeh!😍🙏🙏🙏🙏

  • @chanchalachanchala8659
    @chanchalachanchala8659 3 ปีที่แล้ว +12

    මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා අහම්බෙන දැකලා බැලුවෙ වටිනවා ඔන්න මාත් සබ් කලා❤️❤️❤️❤️

  • @sanjanageethanjali4
    @sanjanageethanjali4 2 ปีที่แล้ว +1

    Me වැඩ සටහන ගොඩක් වටිනවා

  • @editinglab6021
    @editinglab6021 3 ปีที่แล้ว +4

    මේ comment එක කියවන හෑමෝටම පාඩම් කරන්න ආස හිතේවා.

  • @thusharaindika3111
    @thusharaindika3111 ปีที่แล้ว

    පලවෙනි වතාවට බැලුවෙ ගොඩක් හොදයි වීඩියෝ එක .ද්න්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත .
    Thanks 👍

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +5

    සුපිරි වීඩියෝ එකක් 🙏❤️💯

  • @shanakaprabhath543
    @shanakaprabhath543 6 หลายเดือนก่อน

    අපි නිකන් කුල් කොකාකෝලා බෝතයක් වගෙ ආරන්ම්භයෙ තියෙන ඒ ගැම්ම ෆ්‍රෙශ් ගතිය අවසානෙට නැ ....ඒ ෆ්‍රෙශ් ගතිය ආපහු ගන්න එක තමා කරන්න තියෙන අමාරුම දේ...කොහොම හරි මේ වගෙ වීඩියො වලින් හරි එහෙම වෙනවනම් අනිවාර්යයෙන් චැනල් එකෙ අයිතිකරුට ගොඩක් පින්😔😔🥺

  • @pamadiwimalaweera6628
    @pamadiwimalaweera6628 3 ปีที่แล้ว +6

    Super🤩 maru tawa vidio danna😍

  • @manujanethsara5571
    @manujanethsara5571 2 ปีที่แล้ว +2

    Thank අයියෙ මේව කියල දෙනවට ඔයාට ඇත්තටම වටිනව

  • @senadidhahamsa5387
    @senadidhahamsa5387 3 ปีที่แล้ว +4

    Video aka niyamai😀😀👍🏻👍🏻

  • @user-vd2lb2zy9u
    @user-vd2lb2zy9u 3 หลายเดือนก่อน

    godak sthuthi Bio Api loku prashnayakata answer ekak dunnata.godak pin.eka vachana valata visthara karanna ba.dinen dina diyunu veve Bio Api.
    💯👌👋👈🙏

  • @yureshirodrigo3759
    @yureshirodrigo3759 3 ปีที่แล้ว +20

    Thank you ayye! All the best! 👍

  • @samanthapothpitiya7113
    @samanthapothpitiya7113 3 ปีที่แล้ว +1

    Thank you. Godak vatina video ekak.

  • @TNT-rk4zl
    @TNT-rk4zl 3 ปีที่แล้ว +7

    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙහ් තෑන්ක්ස් අයියෙහ්.🙂

  • @vihangathathsarani367
    @vihangathathsarani367 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි , ඉදිරියටත් මේ වගේ vidio කරන්න ❤️❤️❤️❤️