මෙච්චර ක්‍රම ගොඩකට කරපිංචා කල්තියාගන්න පුලුවන් කියල දැනන් හිටියද?keep curry leaves fresh for longer.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 125

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 8 หลายเดือนก่อน +16

    ඒක නම් ගොඩාක් වටිනවා .නැත්නම් දවසින් දෙකින් වේලිල යනවා

  • @sriyani20hiru96
    @sriyani20hiru96 7 หลายเดือนก่อน +6

    ගොඩාක් වැදගත්‍ වෙනවා අපිට ස්තුතියි ලස්සනට පැහැදිලි කලාට ❤❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 7 หลายเดือนก่อน +1

    හරිම වටිනවා. බොහෝමත්ම ස්තූතියි ඔබට. ❤🥰🙏

  • @GAMININISHSHANKABANDARAnish
    @GAMININISHSHANKABANDARAnish หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි. රන්පේ අමු මිරිස් එහෙම කොහොමද කල් තියාගන්නේ මැඩම්

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත්

  • @nilminyparara
    @nilminyparara 8 หลายเดือนก่อน +2

    හැමදාම වටිනා වැදගත් දේවල්වලින් අපිව දැනුවත් කරන ඔබතුමියට තෙරැවන් සරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video එකක්.
    Thank you.
    මම නම් කරන්නේ අබ ඇට ටිකක් box eka adiyata dala ඊට උඩින් කරපිංචා කොල ටික දාලා හොදින් පියන වහනවා. එතකොටත් සුමාන 3ක් වගේ තියාගන්න පුලුවන් . ඒ විදියත් කරලා බලන්නකෝ. ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      ඇයි අබ දාන්නෙ කියල දැනගන්න කැමතියි..🥰

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +1

    කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🌹🌹👍👍🎉️🎉️🎉️🎉️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 8 หลายเดือนก่อน +1

    හරිම වටිනා වැඩක් ..මටත් කරපිංචා නැහැ කාගෙ හරි ගෙදරකට ගියොත් තමයි ගේන්නෙ..ඔයාට බුදුසරණයි දුව ...

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 8 หลายเดือนก่อน +4

    ඔයාට කොහෙන් ද ඔය කරපිච්චා දඇක්කමත් ආසා හිතෙන වා නොදන්නා අයට හරිම .වැදගත් වීඩියෝ එකක් ඔයා ට බොහොම ස්තුති යි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      හස්බන්ඩ්ට යාලුවෙක් දීල තිබ්බා..🥰

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 8 หลายเดือนก่อน +1

    Oyage hema video ekakma ithama pehedili pirisidui piliwelai. Watina video ekak adath.. thanks .❤❤❤

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 7 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි මිස්ගෙ ගොඩක් වීඩියෝ මම බලනවා පොලොස් ගැට කල් තබා ගන්න පුලුවන් විදියක් කියන්න

  • @shermiladealwis3034
    @shermiladealwis3034 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน +1

    ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නංගි ඔයා ඉතින් කවදත් අපිට ලේසි පහසු දේවල්නෙ කියල දෙන්නෙ ආදරෙයි ❤❤❤❤❤❤

  • @inokabandara3348
    @inokabandara3348 8 หลายเดือนก่อน

    ගොඩක් වටින දෙයක් තමයි කියලා දුන්නේ thank you නංගී ranpe kolath මේ ආකාරයට කරන්න පුළුවන් නේද ♥️

  • @MaheshMahesh-w5q
    @MaheshMahesh-w5q 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා පුතේ දැන් ඉන්න ලමයින්ට හොද ආදර්ශයක් .මගේ දුවට බුදු සරණයි .!!!.

  • @seethampereraperera892
    @seethampereraperera892 3 หลายเดือนก่อน

    Thank you so much sister

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි මැඩම් 💎❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +2

    වටින අදහසක්❤ ❤❤❤❤

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 8 หลายเดือนก่อน +1

    Good programme

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 8 หลายเดือนก่อน +1

    Great , Thank you so much ❤❤

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 8 หลายเดือนก่อน

    බොහොම වටීනවා ස්තුතිය දුවේ .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน +1

    Thank you so.....much ...😊👍👌✌

  • @ajithfernando1702
    @ajithfernando1702 8 หลายเดือนก่อน +1

    Thank you from Queensland Australia.... very valuable advice 👍🤗🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน

    Math ඔහොම thami kharanney 😊😊🇱🇰🇦🇪

  • @shiraniperera3882
    @shiraniperera3882 8 หลายเดือนก่อน +1

    Thanks

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 8 หลายเดือนก่อน +1

    Thank you dear

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 8 หลายเดือนก่อน +1

    Thank you😊❤️💐

  • @OscarRathnawali
    @OscarRathnawali 8 หลายเดือนก่อน +1

    Thank you chef ❤

  • @dilru2461
    @dilru2461 8 หลายเดือนก่อน +1

    Box එකේ දාන එක තමයි ලේසිම ක්‍රමය.මමත් ඒ විදිහට දාන්නෙ.තක්කාලි දෙහිත් ඒ විදිහට තියාගන්න පුළුවන් මාසයක් විතර

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv 8 หลายเดือนก่อน +1

    Thank u chef oyt

  • @jayalathsoma
    @jayalathsoma 8 หลายเดือนก่อน +1

    ඔයා කිව්වා හරි මමත් කරන්නෙ ඔය ටිකම තමයි නගෝ❤❤❤❤❤❤❤

  • @KusumWasala
    @KusumWasala หลายเดือนก่อน +1

    අපිලංකාවෙ අපි ලංකාවෙ හිටියත්ද අපි කරපිංචා ගේන්නේ කඩෙන් ඉතින් මේ ඒක වේලෙනවා දවසින් දෙකෙන් ඒක නිසා ගොඩාක් ගුණවත් නෑ නවත් මේ කියාදීම මමත් කරනවා අපි දන්නෙත් නෑ මේවා

  • @udulaniabekon2962
    @udulaniabekon2962 7 หลายเดือนก่อน

    Godaak stutui..

  • @ckgckg2176
    @ckgckg2176 8 หลายเดือนก่อน

    Thanks👍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 8 หลายเดือนก่อน

    Useful sharing ❤

  • @studiopedia9871
    @studiopedia9871 8 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක් ❤

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 8 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 8 หลายเดือนก่อน

    Thanks chef

  • @RemiseRemise
    @RemiseRemise 8 หลายเดือนก่อน

    Tks...

  • @ChathuniHansika-h1r
    @ChathuniHansika-h1r 8 หลายเดือนก่อน +1

    Math box ekaka dala thiyenne

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน +1

    මාළු ඇඹුල් තියල් පිටරටකට යවන්න පුළුවන්ද chef, post එකෙ දවස් 6_7 යනවනෙ නරක් වෙයිද ?අනෙ මට පිළිතුරක් දෙනවද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +1

      යවන රට අනුව තමයි..vacume pack karala yawanna..වතුර පොඩ්ඩක්වත් ගාව ගන්නෙ නැතුව වියලිවට උයන්න..

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน

      @@cookingwithchefshani Australia yawanna chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +1

      @@chandrikagajanayaka8904 hondin pack karana eka watinawa..inna officer anuwa..leak wela wage thibboth ayn karanawa..habai Aussi inna kenekuta ambul thiyal hada ganna amaru kamakuth nemei..♥️

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน

      @@cookingwithchefshani ane thank you chef rply walata ❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +2

    අතුවල තියන කරපිංචා ගෙඩි පැලවෙන්න දාන්න .අනිවාර්යයෙන්ම පැල එනව.

  • @asiriasanthi3208
    @asiriasanthi3208 8 หลายเดือนก่อน +1

    පේස්ට් එකක් වගේ හදා ගත්තත්.කල් තියා ගන්න පුළුවන්.නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      පුලුවන්. හැම කෑමකටම සෙට් වෙන්නෙ නෑ..🥰⚘️

  • @roshanieinoka3144
    @roshanieinoka3144 8 หลายเดือนก่อน +1

    👏👏

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 7 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 หลายเดือนก่อน +1

    💚💚

  • @inokafernando340
    @inokafernando340 7 หลายเดือนก่อน +1

    ❤️😘😘

  • @udeniweerasekara6353
    @udeniweerasekara6353 8 หลายเดือนก่อน +1

    👍👍❤️❤️❤️❤️

  • @sagarikadamayanthi9911
    @sagarikadamayanthi9911 7 หลายเดือนก่อน +1

    👍👍👍💐💐💐

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 7 หลายเดือนก่อน +1

    🙏❤❤❤❤❤

  • @kkpperera9403
    @kkpperera9403 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 8 หลายเดือนก่อน

    👍👍👍👍

    • @kusumgunawardena817
      @kusumgunawardena817 8 หลายเดือนก่อน

      Thank u very much chef shani. God bless you

  • @DulaniNishanthimala
    @DulaniNishanthimala 7 หลายเดือนก่อน

    ෆිජ් එකක් නැති අයටත් ක්‍රමයක් කියලා දෙන්න කො

  • @sharithhilusha5559
    @sharithhilusha5559 8 หลายเดือนก่อน +1

    🩶👍

  • @amilabandara244
    @amilabandara244 7 หลายเดือนก่อน +1

    Thank you chef 🎉🎉❤❤

  • @chamaniperera6405
    @chamaniperera6405 7 หลายเดือนก่อน +1

    Thanks

  • @geethanidevika721
    @geethanidevika721 8 หลายเดือนก่อน

    Thank you❤

  • @upulipinto5582
    @upulipinto5582 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayansameera-ee3mj
    @gayansameera-ee3mj 8 หลายเดือนก่อน

    👍👍👍👍

  • @gourifernando838
    @gourifernando838 7 หลายเดือนก่อน +2

    Thank you ❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 8 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @upulipinto5582
    @upulipinto5582 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @manelfonseka4648
    @manelfonseka4648 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @depicadepica7974
    @depicadepica7974 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udaramissaka99
    @udaramissaka99 7 หลายเดือนก่อน

    Thank you 😊