ඖෂධ ලොවේ රජු ගෙදර තියාගෙන ඇයි සල්ලි දිලා බෙහෙත් ගන්නෙ | curry leaves green tea | karapincha kada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 183

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +24

    ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලි බොරු සෝබන නෑ . ස්තුති නංගී ....❤️❤️❤️❤️❤️

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +4

    Oyage කටහඬ podi ළමයෙක්ගෙ wage ආසයි ahann inna කටහඬ ahuwath leda සනීප වෙනවා තෙරුවන්සරණයි

  • @sudagaranvinida
    @sudagaranvinida 11 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් කාලෝචිත වීඩියෝ එකක් මේ.දැන් කාලෙ එලවලු වලට ගොඩක් රසායනික පොහොර හා බෙහෙත් භාවිතා කරනවා කියලා අපි හැමෝම දන්නා දෙයක්.ඒ නිසාවෙන් ව්‍යාoජන වලට දාන කරපිංචා වල ඒවගේ තියන විෂ උරාගන්න නිසා ,අයින් කරන එක හොඳයි .මේ කියන විදියට භාවිතා කරන කොට සියලුම ගුණ ලබා ගත හැකියි.😊

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +13

    අනේ තෑන්ක්ස් නන්ගි පන ඇත්තමයි හරිම වටින වීඩියෝ එකක් හොදට පැහැදිලි කරා ආදරෙයි ගොඩාක් 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 ปีที่แล้ว +8

    😊😊💖💖💖 ගොඩාක් ස්තුතියි ...ගොඩාක් වටිනා අදහස් එක්ක ඔයා එනවා ..ඒ ඇවිත් හැමෝටම ඔයාගේ .. වටිනා අදහස් අපිට කියා දීලා .. ලොකු සේවයක් කරන්නේ... ඒක කාටවත් ආදර්ශයක් ... 🙏🙏💖💖 ජේසු පිහිටයි ..

  • @kumudukoswatta2477
    @kumudukoswatta2477 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා හඳුන්වාදීමක්, මේ කරපිංචා පානය,ඔබට බොහොම පිං සිදුවේවා , තෙරුවන් සරණින් ,නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක්ම ලැබේවා !🙏🙏🙏

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ඉස්තුතියි දුව දැනුවත් කිරීම ගැන යේසු පිහිටයි ඔයාට 🌷🌷🌷🙏🙏🙏🙏💞💞💞

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +4

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +19

    කොළ වල ගුණය පැහැය රැකගෙන හදාගන්න හැටි කියලා දුන්නා ♥️🥰♥️ බුදු සරණයි 🙏

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 ปีที่แล้ว +3

    නියමයි අපේ ගෙදර ලොකු කරපින්නා ගහක් තියනවා මාර සුවදක් තියෙන්නේ කුඩු කරලා තියාගෙන මස් මාළු උයන කොට දාලා උයන්න පුළුවන් thanks

    • @suduchutti1419
      @suduchutti1419 ปีที่แล้ว

      Ane apita num karapinchha naha iththi 6k lankawe sali walin rps ..1000k wennwa.

  • @niroshasubhashini7179
    @niroshasubhashini7179 ปีที่แล้ว +4

    මේක කියල දුන්නට ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 ปีที่แล้ว +5

    නියමයි try දෙන්නම් එහෙම නම් මගේ like එකක්

  • @දේශාටන
    @දේශාටන 10 หลายเดือนก่อน +2

    ස්තුතියි,මැණික.....සිංහල හඩ, සිංහල උච්චාරණය, පවුලේ සමීපකම, සමග, වටිනා ඖෂධයක් දුන්නාට...............තෙරුවන්සරණයි.......!!!

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +7

    බොහෝම වටින video එකක්. බොහෝම ස්තුතියි!!! 😍😍😍

  • @AF-ku4zw
    @AF-ku4zw ปีที่แล้ว +7

    Thanks for the karapincha leaves tea 🍵 that's probably unthinkable thing you showed 💐👍

  • @ayomiindrachapa
    @ayomiindrachapa ปีที่แล้ว +3

    වීඩියෝ එක නම් මරු අක්කේ. 👍දිගටම කරගෙන යන්න. සුභ පතනවා ඔයාට!🤗

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว

    ඔවු, එය සත්‍යය ... ආහාරයට එකතුකරනවිට, පුළුවන් තරම් අමුවෙන් ගන්න එකයි හොඳම, ඉතිං පොල්සම්බල් කොටන කොට, සුදු ළුනු සමග එකට කොටා ගත්තානම්, ගම්මිරිස් ද සමගින්, මේ කියනා ගූණ වැඩිවෙනවා
    ස්තූතියි 🙏

  • @nandapriyaranjani9108
    @nandapriyaranjani9108 ปีที่แล้ว +1

    කොළවල වර්නයත් රැකගෙන හොදට පැහැදිලි කරල දුන්නා ඔයාට බුදු සරණයි.👍👍❤❤🙏🙏

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 ปีที่แล้ว +16

    පුතේ බත් ටික මද උණුසුම් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරල ගන්න එතකොට තවත් රසයි😄❤️👍

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 10 หลายเดือนก่อน +2

    සුපිරි අක්කි 🎉🎉🎉🎉

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +1

    This is a golden recipe. Thank you so much for this...

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage ปีที่แล้ว +1

    ස්තුතියි දුව වටිනා අදහස් වලට

  • @disnafernando9194
    @disnafernando9194 ปีที่แล้ว +2

    බොහෝම අපුරුයි ❤

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว +3

    Godak hoda deyak kiyala dunna. Thanks

  • @manikwickramasinghe4388
    @manikwickramasinghe4388 ปีที่แล้ว +2

    Lassanata pahadili karanava. Jayawewa.

  • @joonie995
    @joonie995 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි auntie. 🖤

  • @RemeReme-z5u
    @RemeReme-z5u 11 หลายเดือนก่อน

    දැනුවත් කිරීම වටිනව .👍👍♥️♥️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    ස්තුතියි..හරිම වැදගත් දැනුවත් කිරිමක්
    ❤️🙏

  • @nadeeudayangani7788
    @nadeeudayangani7788 ปีที่แล้ว

    Godak watinawa..🙏🙏🙏🙏🙏❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 10 หลายเดือนก่อน

    Thank you so much 🙏🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 10 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤

  • @Shan-y8e
    @Shan-y8e ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට

  • @sumanawijayarathne
    @sumanawijayarathne ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +2

    හුඟාක් වටිනවා දුව 👍👌 good luck !!!🌷

  • @rohitadoole7199
    @rohitadoole7199 9 หลายเดือนก่อน

    verry good and thanks

  • @JoeWeragoda
    @JoeWeragoda 10 หลายเดือนก่อน

    ස්තුතියි නංගී

  • @champaudeni8748
    @champaudeni8748 10 หลายเดือนก่อน

    බුදු සරණයි දුවේ ඔයාට.

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 9 หลายเดือนก่อน

    Karapincha pawanea weala kuducara pisina deawalwalata danna puluwan,

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 11 หลายเดือนก่อน

    Thank you dear ❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කලාට.

  • @sranagala7200
    @sranagala7200 11 หลายเดือนก่อน +1

    Thank you for your receipt duwa

  • @sumanawijayarathne
    @sumanawijayarathne ปีที่แล้ว +3

    ඇත්තට මෙහෙම ලේසි දෙවල් තියෙද්දි ඇයි එහෙම දේවල් අපි නොකරන්නෙ ඔබ නව යුගයේ කෙනෙකු ලෙස දේශීය දේවල් වල වටිනාකම සමාජගත කිරිම ගැන අපගේ ප්‍රනාමය පුදකරමු

  • @chamodi9153
    @chamodi9153 11 หลายเดือนก่อน

    Thanks dr❤

  • @anomatharangani6280
    @anomatharangani6280 10 หลายเดือนก่อน

    Sathiyata 3parak biwuwoth sini godak aduwuida.sini thiyena kenek kohomada bonne

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 6 หลายเดือนก่อน

    Thank you❤

  • @mihridesilva444
    @mihridesilva444 ปีที่แล้ว

    Thank you Duwa.

  • @Sachinidammika-w5y
    @Sachinidammika-w5y 11 หลายเดือนก่อน +1

    Kola kada hadaddi pol kiri kalin ekathu karala uthurawala kola isma danne

  • @kapip2167
    @kapip2167 ปีที่แล้ว

    Excellent presntation

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +1

    ඕට්ස් වලින් මම හදන්නෙ.හොඳටම තියෙනව

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 10 หลายเดือนก่อน

    Doni oya natuth harema gunailu.

  • @DMel-s1h
    @DMel-s1h 10 หลายเดือนก่อน +7

    වැන්ජනවල තියෙන කරපින්චා කන්න හොඳ නැහැ මොකද එලවලුවල තියෙන විෂ එ කරපින්චා කොලවලට උරාගන්න නිසා..එහෙම නේද ...

  • @thakshiladilhani794
    @thakshiladilhani794 ปีที่แล้ว +2

    Mama nam thunapaha hadanakota karapincha welala kudu karala damanawa

  • @thilinijayasekara1999
    @thilinijayasekara1999 ปีที่แล้ว

    Godak sthuuthii !!! ❤

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Godak wadegath sthuthi

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 ปีที่แล้ว

    Thank you very much

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    ස්තුතියි

  • @preethigunathilake6146
    @preethigunathilake6146 ปีที่แล้ว +4

    කරපිංචා තනිකරම ගැනීම හොඳ නැති බවයි දේශීය ආයුර්වේදයේ කියන්නෙ ...

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Budu saranai puthe thanks

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว

    Bohoma watinawa me wage dewal digata danna jayen jayama wewa

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 ปีที่แล้ว +1

    thanks suddii

  • @niranjalatillekeratne181
    @niranjalatillekeratne181 ปีที่แล้ว

    Mama ahala thiyena widihata curry walata dana karapincha kanna honda naha kiyanawa. Pahada denna...

  • @ashokakumara1918
    @ashokakumara1918 ปีที่แล้ว

    කරපිංචා තේ මරැ.ස්තුති

  • @neluwikramathilaka8557
    @neluwikramathilaka8557 ปีที่แล้ว

    Thank you dear

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 ปีที่แล้ว

    Super voice 👌...

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +4

    හරි සතියකට තුන් සැරයක් බොන්න..කිසිම අවුලක් නැතිවෙයි...හැමදාම නැතිව ..එයාගෙ පැහැදිලි කිරීම අපි අගය කරමු ...

    • @rammiperera9116
      @rammiperera9116 ปีที่แล้ว

      . Mo

    • @ChampaMapa
      @ChampaMapa ปีที่แล้ว

      මාගෙ ඩොක්ටර් කිව්වා සතියකට 3 පාරක් bonna කියලා. Kiss අවුලක් නැ කියලා.

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว

    Amuwen karapincha kola 7 hamadama kanna puluwan nam...godak leda walin..nikanma araksha wenawa

  • @damayanthikumari3512
    @damayanthikumari3512 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤good

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි..

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    Thank you

  • @navindutech5553
    @navindutech5553 ปีที่แล้ว

    thanks 😂😂❤❤❤❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว

    Thnq akkii 💖

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    Budusaranai

  • @fooddomain7554
    @fooddomain7554 ปีที่แล้ว

    Thanks dr

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි මට කොලොස්ටොල් තියෙනවා මෙක බ්වුවොත් හොදයි නේද

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 11 หลายเดือนก่อน

    ඔබතුමියගේ වටිනා අදහස් වලටම ඔබගේත් නිරෝගීකම, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน

      easema wewa

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว

    Bada aduwenna bonnawa nm kohomada karapincha tea aka bonna oni.dawasata ki parak bonna onida .mona welawatada.kemata perada?pasuda bonna oni

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +1

    ඔව් මමත් පිලිගන්නෙ නැහැ .අපිව මුලා කරන බටහිර කතා හරියට තියෙනවා .මට හම්බවුනා අවුරුදු 2තිස්සෙ රම්පෙ කන්නෙ නැති කෙනෙක් .මොනතරම් රැවටිලාද..විම් රින්සො.වතුර යන තැන්වල රම්පෙ නොකා පෝච්චියක ඉන්දල කන්න කිව්වා.දැන් රම්පෙ පාවිච්චි කරනවා .

  • @seethampereraperera892
    @seethampereraperera892 ปีที่แล้ว

    Obata godak pin

  • @StelaKumarihami
    @StelaKumarihami ปีที่แล้ว

    Ksrapincha dawasa gane bonna hoda nehe wakugaduwalata hodanehe

  • @mohamedinfaz781
    @mohamedinfaz781 ปีที่แล้ว

    Akke oyage ruln maskat recipe eka beluwa a wagema kara hodata awa....ath mata rul maskat rate inna ape ayyata yawanna una ekata pol demmoth narak weida

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 6 หลายเดือนก่อน

    Godak pahadily

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว

    Akke hamadama me karapincha green tea eka biwuwata kamak nadda

  • @damyuruacademy3964
    @damyuruacademy3964 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි

  • @PNSperera
    @PNSperera 8 หลายเดือนก่อน +1

    PN.s.P...👍🌷👍🌷👍🌷

  • @chamindabandara1531
    @chamindabandara1531 ปีที่แล้ว

    👍👍

  • @Crazytv-u4i
    @Crazytv-u4i ปีที่แล้ว

    🎉🎉❤❤❤❤

  • @chitradesoysa1272
    @chitradesoysa1272 11 หลายเดือนก่อน

    Estuti obatumiyta

  • @sumethasomalatha6511
    @sumethasomalatha6511 ปีที่แล้ว +1

    👍🙏

  • @inokawijesooriya2581
    @inokawijesooriya2581 ปีที่แล้ว +1

    Atthatama bada adu wenawada

  • @kumuduperera8251
    @kumuduperera8251 10 หลายเดือนก่อน

    👏👍👍🙏❤️

  • @virajweerarathna2800
    @virajweerarathna2800 ปีที่แล้ว

    💓😍

  • @nayanakumari1756
    @nayanakumari1756 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @PemalathaHatharasinhe
    @PemalathaHatharasinhe 11 หลายเดือนก่อน

    මේ සදහා අමු තේ දලු ගන්න බැරි ද?

  • @sukilaksha6078
    @sukilaksha6078 ปีที่แล้ว

    lesiyen Thuna paha hadana widiya kiyala dennako amu thuna paha saha badapu thuna paha

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kalanilakmali4956
    @kalanilakmali4956 ปีที่แล้ว +3

    තේ එක හැමදාම බිව්වට කමක් නැද්ද

  • @aadranasinghe3333
    @aadranasinghe3333 ปีที่แล้ว

    👍

  • @vishwanivishwani8900
    @vishwanivishwani8900 ปีที่แล้ว

    Karapincha wathura dala belenda karala a isma aran biuwama aulak nane dr mokada mn me videhatama hadamawa habai kada newei wathura dala aran a isma bonne

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 ปีที่แล้ว

    Thank you very much dear