ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Water pump repair sinhala | Water pump service sinhala | water pump repair bearing | water pump

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • The only TH-cam channel in Sri Lanka that provides knowledge about Motor Rewinding..
    Contact us immediately to get AVR, Generator Repair, Generator or Backhoe Machine of any size, small or large, imported from Japan, and other equipment at a reasonable price.
    තාක්ෂණය පිළිබඳව දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමි !
    ජපානයෙන් ආනයනය කරන ලද කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයේ ජෙනරේටර් හෝ බැකෝ යන්ත්‍ර, සහ තවත් උපකරණ සාදාරන මිලකට ලබාගැනීමටත් ජෙනරේටර් Repair කිරීම, AVR ලබාගැනීමට, Moter Rewinding , Genarator Rewinding සහ වීශාල Submersible වතුර පොම්ප ද, rewinding සහ අලුත්වැඩියා කරන ලදි..
    වහාම අපව සම්බන්ද කරගන්න..
    Contact - 0717942857
    Email - lahirumalshika20@gmail.com

ความคิดเห็น • 76

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว +2

    වැඩසටහන හොඳයි කොල්ල

  • @kankaweinneharaknesumith4068
    @kankaweinneharaknesumith4068 3 ปีที่แล้ว +9

    රේසර් මාරු කරන හැටි video එකක් කරන්න පුලුවන් ද

  • @roshandananjana2345
    @roshandananjana2345 3 ปีที่แล้ว +1

    Thank you බුදුසරණයි

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 3 ปีที่แล้ว +1

    ජය වෙවා හොඳ දැනුවත් කිරීමක්

  • @dhammikarajapaksha577
    @dhammikarajapaksha577 ปีที่แล้ว +1

    සුපිරියි , හොඳට පැහැදිලි කරනව

  • @snmusic9073
    @snmusic9073 2 ปีที่แล้ว +1

    Thanks 👍

  • @senalgayansha8344
    @senalgayansha8344 3 ปีที่แล้ว +2

    G200 engine thiyena genarator EB2000 current eka enna mokada eeeeee kiyala bala ganne කොහොමද

  • @pasindupasanthrishal1779
    @pasindupasanthrishal1779 3 ปีที่แล้ว

    Thanks aiye

  • @chaturasenaratne393
    @chaturasenaratne393 2 ปีที่แล้ว +1

    Jinasena 125/1 pump eke impeller eka galawanne kohomada

  • @Webschoolproduction
    @Webschoolproduction ปีที่แล้ว +1

    niyamayi thank you

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 10 หลายเดือนก่อน

    වටිනා විග්‍ර්‍රයක් ස්තුති ,

  • @wasantakumara9743
    @wasantakumara9743 2 ปีที่แล้ว +1

    Ayye wayar 3k ena motor vla condencer ekata vayar maru unot aulda

  • @janiduchamod4723
    @janiduchamod4723 2 ปีที่แล้ว +1

    Thx aiye

  • @thilinaprasad1440
    @thilinaprasad1440 2 ปีที่แล้ว +1

    Thanks machan

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝවක්

  • @arunaprasad4691
    @arunaprasad4691 3 ปีที่แล้ว

    Motar wala potawal gannana hoyaganne kohomada?

  • @kulasingkulasinghephd1655
    @kulasingkulasinghephd1655 ปีที่แล้ว +1

    niyamai

  • @sandyarathnayake4691
    @sandyarathnayake4691 ปีที่แล้ว +1

    සහතික ඇත්ත. මට වැඩේඋනා bro

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt 5 หลายเดือนก่อน

    Wature motare Rani coil eke 1-6 1-8 1-10 1-12 coil walelu ganena 46 tiyenna eka Hardie motare men's motare kalin othpu ekk mate uthtereyak denna

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka 2 ปีที่แล้ว +1

    Meka karakawala karant eka ganna berida

  • @ruwantharaka608
    @ruwantharaka608 ปีที่แล้ว +1

    Wathura motara karan aka wadinna ai

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 ปีที่แล้ว

    Resar galavanne komada

  • @ukelectricalskelaniya4422
    @ukelectricalskelaniya4422 3 ปีที่แล้ว +1

    Pata 👍

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +2

    අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤

  • @liyanagesarath6016
    @liyanagesarath6016 หลายเดือนก่อน

    👍

  • @pasanharitha7241
    @pasanharitha7241 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @user-rc7ms1sx7x
    @user-rc7ms1sx7x 12 วันที่ผ่านมา

    Owa api dannawa oke racer galawana widiya danna

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකපු චැනල් එකක්,ඔන්න සබ් කලා❤❤🙏🙏🌟❤

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      ❤️🤗

  • @dineshruwanfernando1829
    @dineshruwanfernando1829 2 ปีที่แล้ว +1

    Hugak watina weada sahtahanak

  • @madu-rl7ei
    @madu-rl7ei 2 ปีที่แล้ว +2

    Aiye.singal.pes.wathura motarayak.othana.video.ekak.danawada

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +1

    Wire 5 ක් තියෙන වතුර මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว

    Good

  • @prasadkt7819
    @prasadkt7819 2 ปีที่แล้ว +1

    Single phase 1hp water motor ekaka winding wala ohms kiyak penwanawada

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      මොකද්ද මෝටරය ? සහ Starting koil එකේද Running koil එකේද ?

  • @udayaherath1074
    @udayaherath1074 3 ปีที่แล้ว

    Keyana Yana de hithanna awashya de Katha karanna hariyatama

  • @sudeerkumar1595
    @sudeerkumar1595 ปีที่แล้ว +1

    Arpetac water pume hp 4/3" warhura perenakota impilar eaka rath wenawada

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      ඇතිල්ලෙනවා ඇති Housin එකේ.

  • @asangamendis6105
    @asangamendis6105 10 หลายเดือนก่อน

    ස්තුති, මල්ලි දැන් ජපාන රෙසර් එනවද??? 🤔🤔🤔

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 ปีที่แล้ว +1

    අපෙ වතුර මෝටර් වතුර එන්නේ අඩු වැඩි වෙනවා කියන්නේ වතුර පාර ඉහළ පහළ යනවා . කැප් එක හොඳයි

  • @banda7137
    @banda7137 2 ปีที่แล้ว +1

    රේසර් ගහන හැටි කියල දෙන්නකෝ

  • @LionHeartMusicStudio
    @LionHeartMusicStudio 3 ปีที่แล้ว +2

    ❤👈😘

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 3 ปีที่แล้ว +1

    ගෙදර තියනව, ඔය ලග තියෙන ජාතියෙ China වතුර මෝටෙර් එකක්, පට්ට සද්දෙයි. ගලවන්නෙ කොයි පැත්තෙන්ද, උවමනා යතුරු මොනවද?

  • @dineshruwanfernando1829
    @dineshruwanfernando1829 2 ปีที่แล้ว +1

    Laiheru mata telifon no danna puluwanda

  • @mihirangamac619
    @mihirangamac619 3 ปีที่แล้ว +1

    Hoda moter monawa aluthin gannawanm

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Japan reconditioning ewa ganna.

  • @apexcomputer-alwis1916
    @apexcomputer-alwis1916 3 ปีที่แล้ว

    good malli

  • @irushmeegasdeniya3768
    @irushmeegasdeniya3768 3 ปีที่แล้ว +1

    22kw 3phase motor බෙයාරිං මාරු කළත් tika දවසකින් නැවතත් සඩ්ඩෙ එන හෙතුව ?

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +2

      මාරු කරපු බෙයාරින් බාල නිසා..
      හොඳ ජපන් රේසර් දෙක්ක ගහන්න.. සාමාන්‍යයයෙන් හයදාස් දෙසිය අට , නවය වගේ හෝ හයදාස් තුන්සිය ගනන් රේසර් එකක් නේද එන්නේ ?
      ඒ ගනන් වල හොද ජපන් රේසර් එකක් හාරදාස් පන්සීයක් පහ්දාහක් විතර වෙනවා.
      රේසර් එක ගද්දී පටේ රබර් එක ගන්න. ඒක ගනන් වැඩි උනාට හොඳයි.

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    අපිට රේසර් ගහාන්න පුලුවන් ද?

  • @NayanaVikramaarchchi-fg4si
    @NayanaVikramaarchchi-fg4si 10 หลายเดือนก่อน +1

    කොහෙන්ද කුලර් අඩුව ගන්නේ රේසර් ගලවන්න

  • @amabekoon1079
    @amabekoon1079 2 ปีที่แล้ว +1

    වතුරඑනව අඩුවඑන්නෙ මොකද්ද කලයුත්තෙ

  • @sameerasandaruwan4264
    @sameerasandaruwan4264 4 หลายเดือนก่อน

    Oya repayar karanawada

    • @oshan_rm
      @oshan_rm  4 หลายเดือนก่อน

      Ow

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 2 ปีที่แล้ว +1

    motre spreed 1 aduvenne ai

  • @sampaththushara321
    @sampaththushara321 2 ปีที่แล้ว +1

    වතුර මෝටරේ රේසර් ගහල වෝටර් සීල් ගහල ආපහු හයිකරන්න කීයක් විතර දැන් ගන්නවද

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      700/800 wage gani

  • @howtodobymr.d426
    @howtodobymr.d426 7 หลายเดือนก่อน

    වතුර මොටර් සද්දේ වැඩි.. ඒ උනත් වතුර පිරෙන්නේ නැ. මොකක් ද දෝෂය

  • @prasannasm699
    @prasannasm699 2 ปีที่แล้ว +1

    Centric watura motare issarahata wada ena watura pramane adui hetuwa mokada

  • @vlogs7411
    @vlogs7411 3 ปีที่แล้ว +2

    මොටරේ පිටට කරන්ට් eka එන්නේ ඇයි

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Body leak

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 3 ปีที่แล้ว +1

    අයියෙ මෝටර් එකේ කොයිල් එක ඔතන වීඩියෝ එකක් ඔනී.

  • @ruwantharaka608
    @ruwantharaka608 ปีที่แล้ว +1

    වතුර මෝටර් එක අල්ලන කොට කරන් එක වදින්නේ ඇයි

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      Boddy Leak - Winding එක..

  • @amarasiriwanasingha4634
    @amarasiriwanasingha4634 2 ปีที่แล้ว +1

    Wathura motor ..candasaraya uanu uane ayi..

  • @isurusampath5810
    @isurusampath5810 ปีที่แล้ว

    අලුතින්ම දාපු මෝටර් එකත් සද්දෙයි ඇයි ඒ 😑

  • @dinukatharanga8860
    @dinukatharanga8860 2 ปีที่แล้ว +1

    අයියෙ සොලෙක්ස් මෝටරයක් තියෙනවා..වතුර දිගේ කරන්ට් එක එනවානෙ...ඒක පාවිච්චි කරපු කෙනා ⁣රේසර් ගිහින් තියෙද්දි වැඩ අරන් හැබැයි.⁣කොයිල් එකේ වෙන්නැති නේද අවුල.කොයිල් එක වැඩක් නැතිව ඇතිද

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      කොයිල් එක මෝටර් එකේ හවුසින් එක සමඟ සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටේටර් එකේ වයින්ඩින් එක ගෑවෙනවා. ⁣රේසර් ගිහින් තියෙද්දී දිවුවම ඔහොම වෙනවා.

    • @dinukatharanga8860
      @dinukatharanga8860 2 ปีที่แล้ว

      @@oshan_rm කොයිල් එක හොඳ නැතිව ඇතිද එතකොට...හරියටම බලාගන්න ක්‍රමයක් නැද්ද

  • @sajeewaperera1408
    @sajeewaperera1408 2 ปีที่แล้ว +1

    මෝටර් එක දාපු ගමන් වෙනදට වඩා අඩු ශබ්දයන් එන්නෙ..වතුර අදින්නෙත් නෑ ..ඇයි ඒ?

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Condenser check karanna

  • @ukelectricalskelaniya4422
    @ukelectricalskelaniya4422 3 ปีที่แล้ว +2

    Kelaniya sub now