අඩු වියදමකින් තාප්පයක් ගොඩනගමු 🤗 Low cost Parapet Wall 😉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • බාසුන්නැහැලා, බ්ලොක් ගල්, ගඩොල් නැති බැම්මක්, තාප්පයක්, ගැට්ටක් තමන්ටම ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ වීඩියෝවෙන් කථා කරන්නේ. අද තියන ආර්ථිකයට ගොඩක් වටිනා දෙයක්.

ความคิดเห็น • 43

  • @wijerathnakns251
    @wijerathnakns251 14 วันที่ผ่านมา +1

    ඔබතුමිගේ අලුත් තාක්ෂණික කාර්ය බොහෝම වට්නාකමක් තියෙනවා .මම ගොඩක් හොයපු ප්‍රශ්නයක් .මගේ වැට කඩලා දානවා මිනිස්සු .ඔවුන් හරිම ඊර්ෂ්‍යාවකින් ඉන්නෙ වගා කටයුතු කරන නිසා වැට කඩලා හරකුන් දානවා . කොයිතරම් කීවත් වැඩක් නැහැ .ඔබතුමියටත් පියාණන්ට බොහෝම පිං සිද්දවෙනවා .ස්තුතියි .

    • @RhythmOfEdis
      @RhythmOfEdis  14 วันที่ผ่านมา

      ඔබතුමාගේ ගැටලුව ඉක්මනින්ම විසදේවි... බුදුසරණයි ❤️

  • @LionalGunathikale
    @LionalGunathikale 17 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් vidio eka නම්. 💪

    • @RhythmOfEdis
      @RhythmOfEdis  17 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට.... දිගටම එකතු වෙන්න ❤️ බුදුසරණයි....

  • @SwarnaLiyanaarachchi-hx3eb
    @SwarnaLiyanaarachchi-hx3eb 2 หลายเดือนก่อน +4

    Harima wadagath video ekak duwe ❤

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc หลายเดือนก่อน +4

    Katahada harima ලස්සනයි oyge❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️

  • @lokuhannadigesaman2562
    @lokuhannadigesaman2562 24 วันที่ผ่านมา +2

    Very good.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  24 วันที่ผ่านมา

      Thank you ❤️

  • @UpaniKarunarathne
    @UpaniKarunarathne 2 หลายเดือนก่อน +2

    Supiri ❤❤

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n 25 วันที่ผ่านมา +2

    Watina vidio ekak duwe. ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  25 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාලගේ comments ගොඩක් වටිනවා ❤️❤️ දිගටම එකතු වෙලා ඉන්න

  • @ColomboCeylon
    @ColomboCeylon หลายเดือนก่อน +3

    හොඳ උත්සාහයක්. ජය වේවා !

    • @RhythmOfEdis
      @RhythmOfEdis  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට..❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน +4

    ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ❤...
    Thank for sharing my friend
    Good job ...

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @desmondtrading3428
    @desmondtrading3428 9 วันที่ผ่านมา +1

    Mama shoi ane . God bless you.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  8 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි dear ❤️❤️ God bless you ❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 วันที่ผ่านมา +1

    Patta horu kuddanta ganikawanta ringanna bari wennayi thappa hadanna one

  • @GeethaniAmarasingha-ri3gy
    @GeethaniAmarasingha-ri3gy 2 หลายเดือนก่อน +3

    👍

  • @ruwannishantha6518
    @ruwannishantha6518 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @upanikarunarathne355
    @upanikarunarathne355 2 หลายเดือนก่อน +2

    වැදගත් vidio ekak

    • @RhythmOfEdis
      @RhythmOfEdis  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @lilly-m9o
    @lilly-m9o 2 หลายเดือนก่อน +4

    Supiri wadak

    • @RhythmOfEdis
      @RhythmOfEdis  10 วันที่ผ่านมา

      ස්තුතියි ❤️❤️

  • @shinestar1589
    @shinestar1589 20 วันที่ผ่านมา +2

    ගොඩක් හොදයි කල්පනා කර කර හිටියේ තප්පයක් ගැන වැටක් හදා ගන්න ව කියලා හිත හිතා හිටියේ නැති නම් තාප්ප යක් බැදගන්න අද කාලේ ගොඩක් සල්ලි ඕන නෙ . එහෙම සල්ලී නැති නිසා මල් වැටක් හදා ගන්න හිත හිතා හිටියේ ස්තුතියි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  20 วันที่ผ่านมา

      ❤️ ලොකු තප්පයක් නම් හරහට (දික් අතට ) කම්බියක් දෙකක් දාගන්න එතකොට තවත් ශක්තිමත්...

  • @lilly-m9o
    @lilly-m9o 2 หลายเดือนก่อน +2

    Great 👍

  • @Shehan96sadheera
    @Shehan96sadheera 8 วันที่ผ่านมา +1

    මේ වැඩේ ලාභදායි නමුත් ඊටත් වඩා හොද ක්‍රමයක් කියන්නම්.
    Mdf bord දෙකක් අරගෙන ඒ අතරට තමන්ට අවශ්‍ය ඝණකමට pvc බට කපලා ඒ අතරින් bolt ඇන දාලා හිර කරගන්නවා.ඉන් පසුව බ්ලොක් ගල් මිශ්‍රණය වගේ පදමකින් ටිකක් සිමෙන්ති වැඩි කරලලා දානවා දාලා හොදට කොටන්න.ගොඩක් ශක්තිමත්.ඒ අතරිම් කම්බියක් දාලා කොන්ක්‍රීට් දැම්මෙත් තවත් ශක්තිමත්. හරිම ලාභදායි වැඩක්.ගෙදර දෙන්නෙක්ට එකතු වෙලා කර්න්න පුලුවන්.මීට අවුරුදු තුනකට කලින් මට සාමාන්‍යයෙන් ඒ තාප්පයට ලක්ශ 3ක් වගේ යයි කිව්ව.මට මේ ක්‍රමයෙන් හදලා වියදම් උනේ 50000 ක් විතරයි.ශක්තිමත් බව වැඩි කරන්න සිමෙන්ති වැඩි කරන්න.ලාභය වගේම නිමාව 🎉 මේ වීඩියෝ එකේ ක්‍රමය වගේම තවත් හොද පහසු වැඩක්.

    • @RhythmOfEdis
      @RhythmOfEdis  8 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි... ඔව් ඇත්තටම මේ කියපු ක්‍රමයත් ගොඩක් වටිනවා. ස්තුතියි 💪🙂

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 13 วันที่ผ่านมา +1

    Ada thamai ethuru video tika balanna awe

    • @RhythmOfEdis
      @RhythmOfEdis  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි...දිගටම එකතු වෙලා ඉන්න නංගි ❤️❤️ බුදුසරණයි ❤️❤️

  • @ArjunPereraOntario
    @ArjunPereraOntario หลายเดือนก่อน +2

    Hi How can I get a wall done like this ?

    • @RhythmOfEdis
      @RhythmOfEdis  หลายเดือนก่อน

      You can follow the same procedure...

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 21 วันที่ผ่านมา +2

    මම කලේ 1*4 ලෑලි දෙකක් අඟල් 4කට ක් පලලට කොන්ඩියුට් බට අතරින් nut and bolt දාලා fix කරල කොන්ක්‍රීට් දැම්ම ..දිගට දාපුනිසා කම්බියක් දැම්මා

    • @RhythmOfEdis
      @RhythmOfEdis  21 วันที่ผ่านมา

      ඔව් එකත් හොද ක්‍රමයක්.. ගොඩක් ස්තුතියි...❤️❤️❤️

    • @chandaniejayatilake4133
      @chandaniejayatilake4133 19 วันที่ผ่านมา +1

      තාප්පයක් කොන්ක්‍රීට් පුරවා සැදීම වියදම් වැඩි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +5

    තාත්තා කරපු වැඩය අගය කරන එක හොදයි එත් ඔයිට වඩා පහසු ලේසි විදි තියනවා?ගෙයක් හදාගන්න උනත් පුලුවන් දරැවෝ.එකට කරන්න ඔන ලැලි වලින් හරි තහඩුවලින් හරි අච්චුව් විදියට තහඩු දෙකක් අඩි 6විතර දිග 2විතරපළලට හදාගෙන එක බිත්තියේ කැමති මහතට රදවලා පස් සමග සිමෙන්ති කලවම් කරල අතරට දලා තලන එක .හැබැයි වතුර යාන්තමට දලා..එක තමන්ට ඔන දිගගට කරල ගලවසගලව උසටත් එක තියල නැවත හදන එක?අඩුම වියදම්

    • @RhythmOfEdis
      @RhythmOfEdis  หลายเดือนก่อน +1

      එකත් හොද අදහසක් මහත්මයා... ඔබතුමාගේ වටිනා අදහසට ගොඩක් ස්තුතියි... ❤️

    • @Shehan96sadheera
      @Shehan96sadheera 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🎉

  • @wijerathnakns251
    @wijerathnakns251 14 วันที่ผ่านมา +1

    ඔබතුමිගේ අලුත් තාක්ෂණික කාර්ය බොහෝම වට්නාකමක් තියෙනවා .මම ගොඩක් හොයපු ප්‍රශ්නයක් .මගේ වැට කඩලා දානවා මිනිස්සු .ඔවුන් හරිම ඊර්ෂ්‍යාවකින් ඉන්නෙ වගා කටයුතු කරන නිසා වැට කඩලා හරකුන් දානවා . කොයිතරම් කීවත් වැඩක් නැහැ .ඔබතුමියටත් පියාණන්ට බොහෝම පිං සිද්දවෙනවා .ස්තුතියි .

    • @RhythmOfEdis
      @RhythmOfEdis  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි... ඔයාගේ කාර්යය සාර්ථක වෙලා සාර්ථක වගාවක් කරගන්න හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා... දිග තාප්පයක් නම් මැදට හා උඩටම කම්බි දෙකක් දාන්න එතකොට තවත් ශක්තිමත්.. ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  14 วันที่ผ่านมา

      වැට වලට දාන කණු ගැනත් vidio එකක් ගේන්නම් එකත් බලන්න ඔබ‍ට වැදගත් වෙවී ❤️