ගෙදර වතුර pressure එක වැඩි කරමු| how to increase home water pressure |automatic water pressure motor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 236

  • @ishansamith201
    @ishansamith201 3 ปีที่แล้ว +9

    මම හොයපු දෙයක් ස්තුතියි පුල් විඩියෝවක් දාන්න

  • @dayanandaathukorala7916
    @dayanandaathukorala7916 3 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් දේ ඔබතුමා අපිට දෙනවා.
    එක අඩුපාඩුවක් තියෙනවා...
    එනම්..
    උපකරණ වල මිළ ආසන්න වශයෙන්වත් කියන්න..ස්තූතියි.❤️

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +2

      ස්තුති දැනුවත් කිරිම ගැන ...❤️

    • @Music_SriLanka_
      @Music_SriLanka_ 3 ปีที่แล้ว

      Price kiyada

  • @samanthaherath43
    @samanthaherath43 3 ปีที่แล้ว +3

    හොඳ video එකක්. මටත් ඔය ප්‍රශ්නෙ ති⁣යෙනවා. මගේ bathroom එකෙත් pressure අඩුයි. Nice ida. Thanks. ඒත් bathroom එ⁣ක ඇතුලේ tiles නොකඩා set කරගන්න එක තමයි ප්‍රශ්නෙ...

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Bathroom එකට පිටින් ඇති bathroom එකට යන LINE එක එකට SET කරන්න ඇතුලේ TILE කඩන්න යන්නෙපා

  • @j.renukakumari1415
    @j.renukakumari1415 3 ปีที่แล้ว +2

    Mage bath room aketh oya prasne thiyanawa. Plze kiya denna moter aka kohenda ganne kiyanna

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      Hardwares walat tynw ceramic shop wala waget tynw

  • @jprem8289
    @jprem8289 3 หลายเดือนก่อน

    Can u do pressure pump fix for my house..water pressure very low.4tj floor.

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +1

    Maath hoya හොයා හිටියේ..ස්තුතියි

  • @erangajayathilaka7338
    @erangajayathilaka7338 10 หลายเดือนก่อน

    Pump eke details dena ganna puluwanda. Brand eka. Ganna puluwan shop ekak gena.

  • @nandanafernando8093
    @nandanafernando8093 3 ปีที่แล้ว

    Ape tankiya adi16 usha teyanna aka unu wathura alwathura dakama wathura ana prasar aka madi මෝටර් akak danna නැතුව hada ganna පුළුවන් da

  • @sk19884
    @sk19884 3 ปีที่แล้ว

    Lidakin wathura tank akata gihin anakota wenama motor aka sambanda karanna onada

  • @vihangaweeraseekara6774
    @vihangaweeraseekara6774 3 ปีที่แล้ว +1

    Ape gedrath thiyenva slon ekk. Eeke moter ek eka digatama vada karanva tap vahala thibunath. Kisima leak ekakuth na. Pressure controler eke vaal ek nam off vela pressure ek 3.5 bar valin navathinv. Eth moter ek digatam vada. Eka thamai prashne. Mokkak venna puluwnd heethuva?

  • @buddikaasela9147
    @buddikaasela9147 3 ปีที่แล้ว

    Aiya pesar pume eka vitharak bathroom ekata set karanna puluwanda..wathura motare nathiwa

  • @surangasanjewa9282
    @surangasanjewa9282 2 ปีที่แล้ว

    Moter eaekae failure kiyala paenna nae ai kohomada wathura eana widiyata niwaradi karagannae

  • @malindaprasad3561
    @malindaprasad3561 3 ปีที่แล้ว +2

    Comad1 water tank1 pirenne godak slow. Ekata meka wisadumak weyda?

  • @maheshdissanayake7862
    @maheshdissanayake7862 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො එකක් , මේ මොටර් එක ගන්න පුලුවන්ද

  • @jayasingha7102
    @jayasingha7102 3 ปีที่แล้ว +1

    Oyaga wadasatahan hodatama hoday dan kalata harema watinawa

  • @shiwankanadeerai2995
    @shiwankanadeerai2995 3 ปีที่แล้ว +11

    ඇලුමිනියම් වලින් ප්‍රැන්ටි කබඩ් එකක් සරලව හදාගන්න හැටි වීඩියෝ එකක් දනවද Pll..

  • @mallikadeSilva-w3i
    @mallikadeSilva-w3i 9 หลายเดือนก่อน

    S-lone pressure pump eka fix karama tap walin hot water enne ae?

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +1

    Meka tankiyak natiwa main line ekata denna barida

  • @chandrakumaraabesinghe4938
    @chandrakumaraabesinghe4938 3 ปีที่แล้ว +1

    Motor 1 pradana wathura line 1 sambanda karanna barida

  • @prabaprsba1397
    @prabaprsba1397 3 ปีที่แล้ว

    Me moter koyendha ganne and price komadha

  • @tv2wins883
    @tv2wins883 3 ปีที่แล้ว

    Danata thiyena motareta maka සවිකර bariada

  • @madurohana5492
    @madurohana5492 ปีที่แล้ว +1

    නොර්මල් මෝටර් එකකට වතුර පෙෂර් කරන ගැජට් එක වෙනම අරන් හදාගන්න පුලුවන්ද

  • @sachinthaanuhas6942
    @sachinthaanuhas6942 3 ปีที่แล้ว +1

    tnx sir loku udawwak

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว +1

    aluthimma bathroom ekak hadaddi galapena widiyata pvc bata tika dagattanam preserpump one na tankiye usa 17 adi wage tibbama athi ape bathroom ekata bata damme mama preserpump wagema tiyenawa

  • @roshanwijayaratna9368
    @roshanwijayaratna9368 6 หลายเดือนก่อน

    සාමානෟ නිවසකට horse power කියක pressure pump එකක් ඔනද

  • @sanjeewa6131
    @sanjeewa6131 ปีที่แล้ว

    Submersible pump ekak pressure pump ekak karanna puluwanda.nathinam Submersible pump ekak auto of on wenna hadanna puluwanda water pum weddi

  • @earthlingi72
    @earthlingi72 6 หลายเดือนก่อน

    ස්තුතියි ! මේක දිගටම on එකේ තිබ්බොත්, වතුර පාවිච්චි නොකරන වෙලාවටත් යම්කිසි විදුලිය වැයවීමක් වෙනවද ?

  • @mangesh8470
    @mangesh8470 ปีที่แล้ว

    ඉතාමත් හොද වීඩියෝවක්... මා හට ඇති ප්‍රශ්නය නම් මගේ නිවසේ වතුර ටැංකිය අඩු පීඩනය නිසා නොපිරේ .... අඩු පීඩනය නිසා නිවසේ කිසිම තැනක වතුර නිසි ලෙස ක්‍රියා නොකරයි.... මා කුමක් කලයුතු ද? මෙම උපාංගය ඉහල මාලයේ වතුර ටැංකියේ වතුර පිරීමට ද භාවිතා කල හැකිද?

  • @pgakt4578
    @pgakt4578 2 ปีที่แล้ว

    Koheda ganna tinne gana kiyada

  • @dineshroshan6601
    @dineshroshan6601 2 ปีที่แล้ว

    Gana kiyak weida.karant eka nati welwata watura nati wei da

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +1

    මෙහි ප්‍රශ්න ගණනාවක් තියනවා නේද මමත් හයි කරන්න ගිහිල්ලා නැවැත්වුවා, කොහේ හරි ටැප් එකක හෝ සිස්ටන් එකේ යන්තම් හෝ ලීක් එකක් තිබුනොත් මොටරය off වෙන්නේ නෑ දිගටම වැඩ ලීක් එකක්ෂෙත්‍රය කලබලේ හෝ රැයක පටන් ගත්තොත් හදන්න බෑ, සමහර අවස්ථාවල මොටරයේ පිඩන බලපෑම මත ගෙතුල බට පුපුරා යනවා එතකොට ලොකු රෙපයාර් එකක්, මේ හරහා ගේතුලට වතුර එන නිසා කෙසේ හෝ මොටරය ක්‍රියා විරහිත වුනොත් ගෙතුලට ජලය එන්නේ නෑ, නිතරම මොටරයේ ශබ්දය ගෙතුලට පැමිණෙනවා, පුළුවන්ද මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න 🤔

  • @madhusankayatawara6911
    @madhusankayatawara6911 3 ปีที่แล้ว +1

    Pipe eke size eka prashnayak nadda? Bathroom eka athule pipe size eka 1/2" ne thiyenne.

  • @sihina5250
    @sihina5250 3 ปีที่แล้ว

    Kiyada koheda thiyenne ganna

  • @isurudp
    @isurudp 3 ปีที่แล้ว +1

    Hoyapu video ekak. Thanks

  • @chathurangabandara9272
    @chathurangabandara9272 3 ปีที่แล้ว

    Hot water shower ekata witharak puluwanda hadaganna.

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 ปีที่แล้ว +1

    මේක හයි කලාම මෝටරය නිතරම වැඩ කරන්නේ නැද්ද.මොකද මම ඉන්නෙ සවුදි මෙහේ ඒවගෙ පැය 24 ම මෝටරය වැඩ කරනවා.

  • @charithdulanjala6467
    @charithdulanjala6467 3 ปีที่แล้ว +1

    Mila gannan kiyada

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      එක එක බ්‍රැන්ඩි එක්ක වෙනස් 16000න් උඩට වගේ තියනවා

  • @anurasamarajeewa3151
    @anurasamarajeewa3151 3 ปีที่แล้ว

    Can we apply this method to the water board line

  • @kumardheva-2144
    @kumardheva-2144 ปีที่แล้ว

    Bide pipe aka nitharama damage wenawa

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Bar kiyada pressure eka

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +1

    එකක් හදා දෙන්න හැකිද කොහොමද අපි මේකක ගන්නෙ බාත් රූම් එකට පමනක් ඔන කරන්නෙ

  • @asankachanaka6150
    @asankachanaka6150 2 ปีที่แล้ว

    Aiye oya motaor eaka kiyala withara weida

  • @randimadulanjani4993
    @randimadulanjani4993 2 ปีที่แล้ว

    Bathroom commode eke piyana crack wela eka hadana widiyak kiyanna

  • @isurudp
    @isurudp 3 ปีที่แล้ว

    Me motor eke horse power eka keeyada

  • @crickettiktok1029
    @crickettiktok1029 3 ปีที่แล้ว

    ඕකෙන් bike,threewheel හෝදන්න බැරිද

  • @nipunadilhan4955
    @nipunadilhan4955 3 ปีที่แล้ว

    Unit eka witharak kiyada?

  • @menuscookingmakeup2091
    @menuscookingmakeup2091 3 ปีที่แล้ว +2

    ඇත්තට වටිනවා ඔය විඩියෝ එක අපිටත් කොරොනා දෙවෙනි එකෙන් පස්සෙ වතුර ප්‍රශර් එක
    අඩුකරලා මුලු පලාතටම ෆොට්සිටි වරාය නගරයට ජලය සපයනවා අපිට ජලය අඩුකරලා හොදට ජල අවා අපිට දැන් ටැප් එක ලග හිගා කනවා වතුර එනකල් .වැඩ කරලා මහන්සි වෙලා ගෙදර අවාම නා ගන්න පුදුම දුකක් විදිනවා බෙසන් වලට වතුර පුරව පුරව.ඔය වගෙ මොටර් එකක් කියක් වෙනවාද කොහෙද ගන්න පුළුවන් .

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      එක එක බ්‍රැන්ඩි එක්ක වෙනස් වෙන්වා . සාමාන්‍යයෙන් 16000න් උඩ ගානක් වෙනවා

  • @udayaherath1074
    @udayaherath1074 3 ปีที่แล้ว

    Gedara motor eka hulan addama mokada karanne keyanda

  • @brawonliontv9196
    @brawonliontv9196 3 ปีที่แล้ว +1

    Mila kiyak vithara wenawada.....

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      එක එක බ්‍රැන්ඩි එක්ක වෙනස් වෙනවා 16000n uda ganak yai

    • @brawonliontv9196
      @brawonliontv9196 3 ปีที่แล้ว

      @@SLTechSchool thx bri

  • @kokilanayani
    @kokilanayani ปีที่แล้ว

    ඔය මොටර් එක කියක් වෙනවාද.ගොඩාක් වටිනා දෙයක්.

  • @dtalk9164
    @dtalk9164 3 ปีที่แล้ว +1

    ඔව් ඕනේ 👌👌👌

    • @dtalk9164
      @dtalk9164 3 ปีที่แล้ว +1

      මේක හොය හොයමයි හිටියේ

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      ❤️

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +1

    Super

  • @wasanthakumara537
    @wasanthakumara537 3 ปีที่แล้ว

    Motarayak kiyak wenawada

    • @wasanthakumara537
      @wasanthakumara537 3 ปีที่แล้ว

      ඔයාගෙ phone number එවන්න

  • @mohammedmukarram3263
    @mohammedmukarram3263 3 ปีที่แล้ว +1

    ,where we will get pump? Price

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      HARDWARES AND ceramic shops

  • @himalsharukshan2274
    @himalsharukshan2274 3 ปีที่แล้ว

    Widuli bilata loku balapamak weid

  • @nishayapa367
    @nishayapa367 3 ปีที่แล้ว +1

    සම්පුර්ණ විඩියොවක් දෙන්න

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +1

    Current eka nati time ekat mokada wenne anika watura nati time eka pipe ekak arla tibbot

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Current eka nethi welawat motor eka weda nathi unat normal wathura enwa pressure na

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 3 ปีที่แล้ว +1

    Honda video ekak

  • @bandaragunarathna
    @bandaragunarathna 7 หลายเดือนก่อน

    මේ මෝටරය ගන්න තියෙනවාද

  • @isuruudayanga302
    @isuruudayanga302 2 ปีที่แล้ว +2

    බාත් රූම් එකට ප්‍රශර් කරන්න විශේෂ බට තියෙද ?නැත්නම් තියන බට වලටම අවුලක් නැද්ද

  • @pradeeproshantha9117
    @pradeeproshantha9117 3 ปีที่แล้ว +2

    3 phase 5HP, 10HP, 7.5HP, 15HP, 20HP, මෝටර් වලට දාන්න සුදුසු වයර් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @gu6991
    @gu6991 2 ปีที่แล้ว

    ටැංකියේ වතුර නැති අවස්තාවකදී මෝටරය ඔන් උනොත් මෝටරයට හානි වෙනවද

  • @vihagasatsaragamar8883
    @vihagasatsaragamar8883 3 ปีที่แล้ว +1

    Samba karana wedeya one pliz

  • @chamilakshitha2348
    @chamilakshitha2348 3 ปีที่แล้ว +1

    Full video ekak danna,pls

  • @aramda447
    @aramda447 ปีที่แล้ว

    Price kohmd

  • @lakshanshamika8155
    @lakshanshamika8155 3 ปีที่แล้ว

    Pressure pump එකක් ගන්න,මුදලට සරිලන හොද brand එක මොකක්ද??

  • @MohamedIreshad
    @MohamedIreshad 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rajeewaruwan9264
    @rajeewaruwan9264 3 ปีที่แล้ว +1

    Oka gana kiyada

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      එක එක බ්‍රැන්ඩි අනුව වෙනස් 16000න් උඩට වගේ තියනවා

  • @harshanaweerasinghe6004
    @harshanaweerasinghe6004 2 ปีที่แล้ว

    මේ ගැජට් එක ගන්න ස්තානක් කියන්න පුලුවන්ද ?

  • @roochathu3110
    @roochathu3110 3 ปีที่แล้ว

    Full review ekak oni aiye

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.👍

  • @ජිංබුං
    @ජිංබුං 3 ปีที่แล้ว

    Me full item eke name eka mokadda

  • @salindakumarasiri8245
    @salindakumarasiri8245 3 ปีที่แล้ว +1

    Hot water shower (without pump) එකෙන්, වතුර එන presssure එක වැඩිකරන්නෙ කොහොමද ?

    • @sanjunisansala5854
      @sanjunisansala5854 2 ปีที่แล้ว

      ගීසර් එක හෝ හීටර් එක ප්‍රශර් පන්ප් එකක් තියන එකක් දාන්න...

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 3 ปีที่แล้ว +2

    ඇලුමීනියම් උලුවස්ස හදාගෙන බලන් ඉන්නවා දොර හදාගන්න .ඒක කියලා දෙන්න පුළුවන්ද.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      මේ දවස් වල ගන්න පුලුවන් උනාද , door එකට් ඕන item වගයක් තිය්නව ඒව ගන්න නැතුව ඉන්නෙ brother ... video එක ගේන්නම්❤️

    • @thusitharajapaksha6838
      @thusitharajapaksha6838 3 ปีที่แล้ว

      @@SLTechSchool තිබුනු බඩු ටිකකින් බාත්රූම් ජනේලයක් බැලුවේ.

    • @thusitharajapaksha6838
      @thusitharajapaksha6838 3 ปีที่แล้ว

      දොරට බඩුනම් නෑ.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 2 ปีที่แล้ว

    සමාන්‍ය ගෙදරක පොළව මට්ටමේ නාන කාමරයක වතුර Boost කරගන්න 1/2 HP වතුර පොම්පයක් ප්‍ර්‍රමාණයවත්ද ?

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 3 ปีที่แล้ว +1

    සම්බන්ද කරන විදිය හා මිල ගණන්,මොටරයේ කැපෑසිටි, ෆෙෂර් ෆම්ප් එක ගැන වීඩියෝ එක්කක් ගෙන්න.

    • @sidanthamudalige9069
      @sidanthamudalige9069 3 ปีที่แล้ว

      බඩු ටික ගෙනත් දුන්නොත් සවිකර දෙන්න පුලුවන්ද?

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 ปีที่แล้ว

    Niyamaiii

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP 3 ปีที่แล้ว

    මේ,setup එක හදන්න කීයක් යනවද වියදම

  • @madushaninisansala7205
    @madushaninisansala7205 3 ปีที่แล้ว +1

    මෝටර් එක මොකක්ද

  • @sumedhanawarathna7643
    @sumedhanawarathna7643 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @jayanthabandara4528
    @jayanthabandara4528 3 ปีที่แล้ว +1

    මාරයිනෙ ඔයා දාන ඒව

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 ปีที่แล้ว

    Price

  • @sajithpremathilaka3903
    @sajithpremathilaka3903 3 ปีที่แล้ว +1

    මටත් ඔය ප්‍රර්ශනය තියෙනවා.12v වලින් වැඩකරන පොඩි මොටර් තියෙනවා නේද ඒවා සාර්ථක නැද්ද..ලොකු ප්‍ර්ෂර් එකක් ගන්න බැරිද ඒකකින්.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      මේක හොදයි

    • @lasanthahindagoda4591
      @lasanthahindagoda4591 3 ปีที่แล้ว

      12v walin wada karana pressure motor ganna thiyenne koheda

  • @shashikalaishanka989
    @shashikalaishanka989 3 ปีที่แล้ว

    Pump ekata kiyana nama mokakda

  • @goodchoice3578
    @goodchoice3578 3 ปีที่แล้ว

    Aiye okata kiyana nama mokakda?

  • @chanakaduminda461
    @chanakaduminda461 3 ปีที่แล้ว

    කොහෙන්ද ගන්න තියෙන්නේ.

  • @nimeshlasintha7958
    @nimeshlasintha7958 3 ปีที่แล้ว

    Hot water pluwanda

  • @dayanafernando1998
    @dayanafernando1998 3 ปีที่แล้ว +1

    Meke mila keeyada? වර්ගය mokada?kohenda gane

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      එක එක බ්‍රැන්ඩි අනුව වෙනස් 16000න් උඩට වගේ තියනවා

  • @tharindudarshana6994
    @tharindudarshana6994 3 ปีที่แล้ว

    බාත්රූම් දෙකයි කුස්සියට එකකටයි සාමාන්‍ය අශ්ව බල කීයක මෝටරයක් ද ඕන ??

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 ปีที่แล้ว

    තට්ටු දෙකක ගෙදරකට Hp කීයක එකක් ඕනෙද

  • @nethukiishinika2857
    @nethukiishinika2857 ปีที่แล้ว

    Loku viduliyak yayida

  • @kavinduLakshan11
    @kavinduLakshan11 ปีที่แล้ว

    Motor ekak keyak wenawada

  • @hasithaniroshan6597
    @hasithaniroshan6597 3 ปีที่แล้ว +1

    How to choose a pressure pump & where can we buy it?

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      You can buy it from hardwares and any bathroom iterm shop

    • @geetsenevi
      @geetsenevi 3 ปีที่แล้ว

      What would be the price range?

  • @RohanKumara-rq2he
    @RohanKumara-rq2he 2 หลายเดือนก่อน

    Marathon gonna on....sambanda....wenne ko.da

  • @namalsobservation9019
    @namalsobservation9019 3 ปีที่แล้ว +2

    අපේ ගෙදර නාන කාමරයේ වතුර ⁣ප්‍රෙෂර් එක මදි.
    මෙම මෝටරය සවිකිරීමේදි දැනට සවි කර ඇති ජලනල ම ප්‍රයොජනයට ගත හැකිද එම ජලනල සම්බන්ධයෙන් මා සෑහීමකට පත් නොවන අතර.
    එම ජලනල ඉවත් නොකර මෝටරය සම්බන්ධකර මෙම පහසුකම ලබාගග හැකිද. මේ සම්බන්ධයෙන් ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙමි ස්තුතියි .

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Ewatama connectnkrann puluwn

  • @piyanathsanjeewaferanando5576
    @piyanathsanjeewaferanando5576 3 ปีที่แล้ว

    මෙක කොහෙන් ද ගන්න පුළුවන්

  • @dasunnuwan8791
    @dasunnuwan8791 3 ปีที่แล้ว

    මේ වගේ. Motor එකක් සවිකරාම විදුලිය වැඩිපුර වැයවෙනවද

  • @thushankumara1032
    @thushankumara1032 3 ปีที่แล้ว +1

    මෙක කොහෙන්ද මිලදී ගන්ට පුලුවන්

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Hardwares and ceramic shops

  • @dgajith3335
    @dgajith3335 2 ปีที่แล้ว

    මටත් ලොකු පුස්නයක් තමයි .කරැණකරලා දුරකථන අංකය එවන්න .මිලදී ගැනිමට මම බලාපොරොත්තු වෙමි.හැකි ඉක්මනින් අවශ්‍යතාවක් ඇත.

  • @pasindapabasara4123
    @pasindapabasara4123 3 ปีที่แล้ว +2

    Pomp එක ගන්න කොහෙද තියෙන්නෙ...