බාබා වැන්ගා “රතු මකරා” කිව්වේ ලංකාවටද? | Baba Vanga Prediction Red Dragon |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #Watapita
    බාබා වැන්ගා “රතු මකරා” කිව්වේ ලංකාවටද? | Baba Vanga Prediction Red Dragon |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 1.7K

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 2 ปีที่แล้ว +650

    Motivation එක තමා පනිවිඩය බබවැංග කවුරු ගැන කිව්වත් ඊශ්‍රායලයේ අය වගේ අනාවැකි ඉබේ සිද්ධ වෙනකන් බලන් ඉන්නෙ නැත්ව ඒ කියපු ආනා වැකිය සාර්තක කර ගෙන ඒ අනාවැකියෙන් කිය උනේ මේ ගැන කියල පෙන්නන එකයි කරන්න ඕන

  • @Singingheart2023
    @Singingheart2023 2 ปีที่แล้ว +214

    කෝමත් ඔය රාවණල නැගිටිනකන් බලන් ඉන්නෙ නැතුව ,ඔය දියසෙන් කුමාරයා එනකන් ඉන්නෙ නැතුව , තමන්ට රට වෙනුවෙන් කරන්න් තියෙන යුතුකම් , වගකීම් කරා නම් ඉතින් අපේ රටත් ගොඩ තමා ....
    මේකත් හොද motivation ekak..❤️🇱🇰🇱🇰❤️

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +356

    ලෝකයේ බලවත් ‍‍රාජ්‍ය වෙන්න අවශ්‍ය හැමදේම තියෙනවා ..නැත්තේ එක දෙයයි..තරුණ අපේ කැපවීම ...එන්න හැමෝම එකතුවෙලා ....රට ගොඩ ගමු..වට පිට ඔබට හැමදාම වගේ ස්තුති පූර්වක ගරුත්වය පුදකරණවා මේ සිදු කරණ කර්තව්‍යය වෙනුවෙන් ...

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +456

    වටිනා දියමන්තිය ක් බිහිවන්නේ දැඩි පීඩනය නිසයි. ඒ වගේම ශක්තිමත් ජාතියක් බිහිවන්නේ ද අධික පීඩනය නිසයි.
    ❤️🇱🇰❤️

    • @abarathnahapuarachchi3030
      @abarathnahapuarachchi3030 2 ปีที่แล้ว +4

      U tube මෝඩ ආතල්

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත..❤️🤗

    • @nisalmalinda9342
      @nisalmalinda9342 2 ปีที่แล้ว +4

      කොහෙද බන් ලන්කාවෙ මිනිස්සු පීඩනයක ඉන්නේ

    • @nisalmalinda9342
      @nisalmalinda9342 2 ปีที่แล้ว +5

      අපි හදාගත්ත ප්‍රශ්න වවාගෙන කන හින්දා තමා මිනිස්සු පීඩනෙන් ඉන්නේ

    • @nisalmalinda9342
      @nisalmalinda9342 2 ปีที่แล้ว +5

      මොඩයන්ටයි,බුද්දිමතුන් කියලා හිතාගෙන ඉන්න එවුන්ටයි ඔක තේරෙන්නෙ නැ🥲

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 ปีที่แล้ว +34

    දවසක මගේ රටත් නැඟිටියි අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ සිංහල අභිමානය ආයෙමත් අළුගසා නැඟිටිනවාමයි එදාට ජීවත් උනත් නොවුනත් මගේ ආදරණීය මාතෘභූමිය වාසනාවන්ත රටක් වේවා .....!!! එකම පැතුම මේකයි

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +309

    මේ ලෝකේ හොදම අනාවැකි කිව්වේ බුදුහාමුදුරුවෝ.ලංකාවේ බුදුදහම පිහිටවපු හේතුව හැමෝම වගේ දන්නවනේ.හිතන්න ටිකක්❤☸🙏

    • @nimesh4992
      @nimesh4992 2 ปีที่แล้ว

      Mokkda hethuwa

    • @rupasingherupasinghe3739
      @rupasingherupasinghe3739 2 ปีที่แล้ว

      M............

    • @kavindabasnayake8593
      @kavindabasnayake8593 2 ปีที่แล้ว

      Eknm aththa

    • @Life88.
      @Life88. 2 ปีที่แล้ว +4

      @@rupasingherupasinghe3739 වීඩියෝ එකක් බලා ආතල් නම් දෙන්න එපා එයාලට ඕන විවුස් .. 😂 ඔයා ගෙදර් කන විදියක් බලන්න 🤗

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 2 ปีที่แล้ว +14

      ඒක ඇත්ත.කල්පනා කරලා බලන්න නිර්මල බුදු දහම ශ්‍රී ලංකාව තුල පිහිටෙව්වේ ඇයි කියලා,මාගේ බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා ,ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක්.

  • @වාස්තු-ත3ඹ
    @වාස්තු-ත3ඹ 29 วันที่ผ่านมา +5

    රතු මකරා ලංකාව වහගන්නවා 2024.09.21 පස්සේ
    අනාවැකිය හරියටම හරියනවා ❤️❤️❤️

  • @gamingwithrtl3239
    @gamingwithrtl3239 2 ปีที่แล้ว +133

    දැඩි අදිශ්ඨාන ශක්තිය ගොඩාක් බලවත් 100/95හක් සාර්ථක වෙනව ඒකයි එදා දස ගුනයකින් විශාල හමුදාවක් පැරදුනෙ🙂

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +375

    රතු මකරා ලංකාව වෙන්න කියල තමයි මම ප්‍රාර්තනා කරන්නේ.🤩මම අනාගතේදි ලංකාව දියුනු කරන්න වැඩ කරනවා... 😏

    • @Ochi-r7q
      @Ochi-r7q 2 ปีที่แล้ว +16

      Rathu makara denatamath lankawe 😅😂😅

    • @kshprime
      @kshprime 2 ปีที่แล้ว +13

      aniwa api ekata wada karamu

    • @simplewalker459
      @simplewalker459 2 ปีที่แล้ว +9

      Go ahead. All the best❤ 🇱🇰

    • @Presence_Mayyel
      @Presence_Mayyel 2 ปีที่แล้ว +4

      The red dragon means china...

    • @nir1009
      @nir1009 2 ปีที่แล้ว +5

      මකරා කියන්නේ චීනේ .. ලංකාව ට ඌ ඇවිත්

  • @sisiranisal4372
    @sisiranisal4372 2 ปีที่แล้ว +190

    සිරාවටම ඇහට කදුලු එනවා මගේ රට කවදා හරි හොද තැනකට යයි කියලා හිතෙද්දී…
    ඇත්තටම මේ රට ගොඩ ගන්න පුලුවන් කොච්චරනන් දේවල් මේ රටේ තියෙනවද😪💖

  • @pemasiribogahapitiya8741
    @pemasiribogahapitiya8741 2 ปีที่แล้ว +69

    ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තිබෙන වාසනාවන්තම රට. ඒ වගේම ඹය කියන ලොවම පාලනය කරන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ නායකයෙක් මේ පිංබිමේම පහළවෙනවා 🙏🙏🙏

    • @mihiranwijesundara8604
      @mihiranwijesundara8604 2 ปีที่แล้ว +4

      වාසනාවන්ත ම රට කියන්නේ අපේ රටේ උන් නෙ බන්. වෙන රටවල උන් කියන්නෙ නෑනෙ නේද?

    • @vipuladassanabuththala484
      @vipuladassanabuththala484 ปีที่แล้ว +1

      වාසනාවන්තම රට කියලා තමන්ගෙ රටෙ ඉන්න අය කොහොමත් කියනවා තමයි වාසනාවන්ත රටක් කියලා එහෙම කොහොම කියන්නද හොයලා බලන්නේ නැතුව වාසනාවන්ත රටක් කියලා බොරුවට කියනවා

    • @Amzta1234
      @Amzta1234 5 หลายเดือนก่อน

      @pemasiribogahapitiya8741
      ඒ අනුර කුමාර දිසානායක

    • @ThiliniWasala-lr8jv
      @ThiliniWasala-lr8jv 2 หลายเดือนก่อน

      Buduguna saththayi puthe

  • @රියල්මොනියා
    @රියල්මොනියා 2 ปีที่แล้ว +25

    ලංකාව කියන්නෙ ලොකෙටම ඇටැක් කරන්න පුලුවන් මොල වගෙම ශක්තිය තියන පට්ට රටක්❤️❤️❤️

    • @avishkapasanka2695
      @avishkapasanka2695 2 ปีที่แล้ว +1

      Ekenma, (TESLA) american technology ekata gahapu ⚡"WEGA"⚡ car ekama hodama udaharanayak thamai.

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +83

    අනිවාර්යෙන්ම 💪😘 යාළු.අපිට හිට්ලර් තමන්ගේ රට වැටිලා හිටුපු තැනින් ගොඩ ගත්තේ කොහොමද කියලා විඩියො එකක් ඔනේ

  • @shaneschwallie51
    @shaneschwallie51 2 ปีที่แล้ว +38

    අපේ රට වැටෙන්න තියන උපරිම වැටිල තියෙන්නෙ ඒත් අපිට ගොඩ ඒමක් තියෙනව ඒ අපි ධනාත්මකව හිතුවොත් විතරයි නැතුව රටින් පැනල යන එක නෙමෙයි නියම වීඩියෝ එකක් 💪👍👍

  • @virajithasandeep4022
    @virajithasandeep4022 2 ปีที่แล้ว +77

    එ ජාතියේඅගම බුදුදහම. එකයි අනිත් ජාතින් එක්ක සමගි.
    බෞද්ධ රවල් - srilanka,thailand,myanmar,bhutan

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +11

      ඒ කතාවට මමත් එකඟයි. ඔය රටවල් දුප්පත් උනත් ගොඩක් සාමකාමී රටවල් අනිත් රටවල් වලට සාපේක්ෂව.

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว +1

      @@HP-hu8rw mmmm lanakwe witarai wage tama ghn tienne

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

  • @nihalthannegedarapremaratn2352
    @nihalthannegedarapremaratn2352 2 ปีที่แล้ว +154

    රට මොනතරම් වැටුනත් තවමත් බලාපොරොත්තු දල්වා සිටින ජනතාවක්.... ඇත්තටම දුකයි....විශ්වාසයන් පස්සෙ නොයා අධිෂ්ඨානය ප්‍රබල කරගත යුතුයි....🥺😔

  • @mrlmal5783
    @mrlmal5783 2 ปีที่แล้ว +336

    තමන්ගේ සිතේහයිය තමයි වැදගත්. එම නිසා තමයි මේ රජතුමා යුද්ධයෙන් ජයග්‍රහණය කලේ . සියල්ලටම වඩා තමන්ගෙ සිත ශක්තිමත් වියයුතුයි.❤

  • @milindashehan8369
    @milindashehan8369 2 ปีที่แล้ว +23

    ගොඩක් හොඳයි සෙන්පතිතුමනි දිගටම ඔය කාසිය ඔය විදියටම උඩ දාන්න ඕකෙන් දිරිමත් වෙන පිරිසක් ඉන්නවා❤️

    • @gfa7443
      @gfa7443 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම. මොහු උඩදාන කාසිය හොදටම ඇති. මේ කරන්න බැරි දේ කරල පෙන්නන්න.

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +348

    🤔අපේ හිත තමයි අපිව පහලට ඇදලා දාලා තියෙන්නේ...🤔🤔
    😎අපේ හිතට තමයි අපිව උඩට ඇදලා ගන්නත් පුලුවන්❤❤
    ලංකාව🇱🇰ලෝකේ🌎 බලවත්ම💪 රට කරනවා මයි❤😍🥰

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +16

      අනිවා

    • @techhora7891
      @techhora7891 2 ปีที่แล้ว +15

      ochchara deval on ne prabu gathana rallak ava nam hari😂🤣🤣🤣

    • @dinurapabasara4827
      @dinurapabasara4827 2 ปีที่แล้ว +11

      🇱🇰🇱🇰🇱🇰🇱🇰අනිවා🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +6

      ඔයා අර car එක හදල ඉවරද මල්ලි?

    • @Dulan_Bandara
      @Dulan_Bandara 2 ปีที่แล้ว +13

      @@HP-hu8rw solar car ඵක දැම්ම නෙවෙයි හදන්නේ... ඵකට ගොඩක් කල් යාවි මට ඵක තනියම හදන්න බෑ... ටීම් ඵකක් ඔන...
      ඉස්කෝලෙ පටන් ගත්තාම මම රොද 3 ක electric bike ඵකක් හදන්න ඉන්නවා...

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว +143

    බුදුදහම පවතින රට
    අපෙ රට බුද්ධ අධිෂ්ඨානය මත තියෙන්නේ.

  • @pudumasamagam5376
    @pudumasamagam5376 2 ปีที่แล้ว +77

    ඔයා motivation එක සුපිරියට දෙනව විතරක් නෙමෙ.. motivate වෙන්නෙ කොහොමද කියලත් දෙනව..ඇත්තටම ඒකම තමා වෙන්නත් ඕනෙ .. ❤❤
    ජයෙන් ජය 💪💪❤

    • @ddmpraveen3167
      @ddmpraveen3167 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @mishenperera3347
    @mishenperera3347 2 ปีที่แล้ว +36

    අතීතය පුණරාවතනය වෙනවාමයි.. ජාතියක් විදියට නැගිටිනවා නම් කරන්න ඕනේ කාගෙවත් පස්සෙන් නොයා.. පිනට මුකුත් බලාපොරොත්තු නොවී..එකම අරමුණක් වෙනුවෙන් හැමෝම එකාවන්ව වැඩ කිරීමෙනුයි.. ව්ධිමත් ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කොට..ජාතීන් අතර සමගිය සහ සම්පත් කලමණාකරනය ඇති කිරීම තමා ලoකාවට උඩට එන්න තියන එකම මග 🇱🇰🔥🙏

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +153

    මොරාල් එක හදා මුන්ගෙ.... චීනය රුසියාවට පමණක් නෙවෙයි.... ඇමරිකාවටවත් දෙවැනි නොවන විදියට.... එක කරන්න පුළුවන් මල්ලි උඹට....❤

  • @kasunniroshan5748
    @kasunniroshan5748 2 ปีที่แล้ว +11

    රතු මකර කියන්නෙ jvp එකේ අනුර කුමර සහෝදරය වෙන්න බැරිද 🤔🤭🤣

  • @hasithadananjaya8486
    @hasithadananjaya8486 2 ปีที่แล้ว +16

    ඔය ගමන්ම බුදු දහමේ හරය පිළිබඳ විස්තර කරනවා නම් ඒ රතු මකරා ගිනි පිඹිනවා වෙනුවට අන් අයගේත් ගිනි නිවාවි.,අපේ රට ජාතිය නගා සිටුවීමට මේ කරන උත්සාහයට ඔබ ඇතුලු පිරිසට මගේ හද පිරි ස්තූතිය පුද කරනවා,🇱🇰☸️☸️♥️

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว +28

    අපි හැමදාම අතීත කාමයෙන් මත්වෙවි හිටියා මිසක්🤔 අනාගත අනාවැකි ගැන හිත හිතා හිටියා මිසක්🤔 කවදාවත් වර්තමානයේ ජීවත් වුනේ නෑ , දෙයක් කරන්න උත්සාහ කරෙත් නෑ. 😔

    • @kuwi611
      @kuwi611 2 ปีที่แล้ว

      Ramuwa mathak una e comment ekata

    • @rukshankalhara9915
      @rukshankalhara9915 2 ปีที่แล้ว +1

      @@kuwi611 රාමුව ගොඩ කාලෙකින් දැක්කේ නෑනේ

    • @kuwi611
      @kuwi611 2 ปีที่แล้ว +1

      Ow godak kalekin vedio damme na anthima eke thibbe lankawata awa kiyala thama innwda gyda atluth vedio ekak mkth na

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +192

    මේ කියන දේවල් වල හැටියට ඔය කියන්නෙ ලංකාව ගැන කියලත් හිතෙනවා. ඒත් ඒක හිතන්නවත් අමාරු දෙයක්.
    ඒත් මේ වගේ motivation එකක් තමා අර කිව්ව පන්සලේ කාසි උඩ දාපු සීන් එක. ඉතින් මේ වගේ දේවල් බලන හෝ නොබලන කොහොමහරි මේ ලංකාව ගොඩ දානවා කියල හිතන කෙනෙක් කවදා හරි සාර්ථක වෙන්න ඉඩ තියෙනවා හරියට ජර්මනිය උඩ ආවා වගේ.

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      ewwwwwwwwwwww tama innwane me yakka puttu besawo tika

    • @sayuruchandeepa7004
      @sayuruchandeepa7004 2 ปีที่แล้ว +4

      @@EVILALIENEDURANGA මොකො යකො හිගා කන්නෙ ඉට වඩා හොදයි පාර අයිනෙ රෙද්දක් දාගෙන හිගා කනවා

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 ปีที่แล้ว +8

    අපි ලංකික බෞද්ධයෝ අපේ රට ගොඩ එනවනම් අනේ වසන්වන් අපේ දරුවෝ හරි හොද ජීවිතේ ගෙවනේ 🙏🙏🙏❤

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +289

    ලංකාව අනිවාරෙන් දවසක ලෝක බලවතා වෙනවම තමා ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว +4

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +2

      @@sandarudamsara6175 amo amo haa

    • @ebayreviewsinhala7258
      @ebayreviewsinhala7258 2 ปีที่แล้ว +6

      බලහංකො අනිවාරෙන් එකෙක් හරි මේකට හාහා දානවා

    • @glob3521
      @glob3521 2 ปีที่แล้ว +6

      ⁣මචං අවදි වෙයං

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +4

      Aniwa bro

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว +65

    අපේ උතුම් ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාම බලවත් රට වෙනවා තෙරුවන් සරණයි

    • @koreanedizworld4983
      @koreanedizworld4983 ปีที่แล้ว

      Aniwa

    • @SameeraPR84
      @SameeraPR84 ปีที่แล้ว

      Wathuren yata wenawa kiyala thamai mama nm ahala thiyenne😂😂

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +127

    මේ කතාව ඇත්ත වෙන්නත් පුලුවන් ..මේ කරුනු ගැන හිතනකොට ..
    දක්ෂ බුද්ධිමත් නායකත්වයක් අපේ රටෙන් බිහි වෙලා ලෝකේ බලවත් සාමකාමි රට අපේ රට වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

    • @citunicituni9124
      @citunicituni9124 2 ปีที่แล้ว +1

      Aniva

    • @topentertainingmusic9258
      @topentertainingmusic9258 2 ปีที่แล้ว +3

      නොකිවට මොකද්ද කියන්නෙ කියල හොදට තේරෙනව

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว +1

      @@nickname2396 ඔයා හරි .හැමදේටම දේශපාලනයම ඇදලා අරගෙන ඉරිසියාව කුහක කම වපුරන පිරිසකුත් ඉන්නවා ..ඒ පිරිස කවදාවත් සුබවාදීව කිසිම දෙයක් හිතන්න කැමති නෑ..
      තියෙන කුහක කම නිසා ..ඒ අයගේ ජීවිතය පවා අදුරු වලාවන්ගෙන් පිරිලා ඇති කියලා මම හිතනවා..🤨🤨😐😐

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      @@Alone-bv2qs hekz akunu sannayakayak kiala hituwada mn

  • @sanmitharumethii9127
    @sanmitharumethii9127 2 ปีที่แล้ว +53

    ආතර් සී කලාක් කිව්ව ගොඩක් අනාවැකි ඇත්ත වුනා එයත් කිව්වා 2050 හෙදි ලොව බලවත්ම රට ලංකාව කියලා හැබැයි මෙක කියවලා ආ එක නම් වෙන්නෙ නැහැ කියලා යන අයත් ඇති එඅතරින්
    මම හිතන්නේ අනිත් අය අපෙ රට දියුණු කරලා බලවත්ම රට කරන කන් ඉන්නෙ නැතුව මම ම මෙක කරන්න ඕන කියලා මම ඉස්කෝලෙ ඉවර වුනාම මොකක් ම හරි දෙයක් කරලා එ අනාවැකි ය ඉටු කරන්න පුංචි දායකත්වයක් හරි දෙනවා මොකද මම ඉපදුනෙ ලොව තාක්ෂණික අතින් අතිතයේ දියුණුම රටෙ

    • @sanduninawodya8452
      @sanduninawodya8452 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 24-25 ලංකාවේ බලවත් රාජ්‍ය නායකයෙක් ලංකාවේ පහල වන බවත් පසුව ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට වන බවත්, 3 ලෝක යුද්දයේදී ලංකාවට කිසිදු හානියක් නොවෙන බවත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ නාඩි වාක්‍යවලින් දේශනා කරලා තියෙනවා..ඒ නායකයා අනුර දිසානායක තමා ❤🙏

  • @madushanaveen9679
    @madushanaveen9679 2 ปีที่แล้ว +119

    රතු මකරා අපි උනොත් ලංකාව අලු ගසා දාලා නැවත නැගිටින්න ඕන ෆීනික්ස් පක්ශියා වගේ

    • @funnyworld9226
      @funnyworld9226 2 ปีที่แล้ว +2

      ඇයි ෆීනික්ස් පක්ශියා වගේ කියල කීවෙ?

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว +2

      @@funnyworld9226 finiks kiyanne japane inna manahkalpitha sathek aya alu vela marenava marila ay e alu valin kurulu patiyek venava hary potter eke innava e kurulla manakkalpithay

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว

      @g.s ehema ekak mn danan hitiye na thanks

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว

      @g.s ow ow anith ayata danaganna kivvata thank you kiyala kivve

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +60

    රතු මකරා
    Wales 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿
    Butan🇧🇹
    මට හිතෙන්නේ භූතානය. ආර්ථික වශයෙන් පොහොසත් නැතත් මිනිස්සුන්ට ජීවත්වෙන්න හොද පරිසරයක් සංස්කෘතියක් තියන නියම රටක්.

  • @-thechange6402
    @-thechange6402 2 ปีที่แล้ว +73

    මේක ඇත්ත රතු මකරා රටක් නම් ඒක ලංකාව වෙන්න ඕනි.බොහෝ දුරට මනස වෙන්නත් පුලුවන්.නමුත් කියන විදියට මේක රටක් වගේ දෙයක් තමා.ලංකාව ඇතුලෙ පොඩි වෙන්සයි වෙන්න ඕනි.මේක ඇතුලෙම අමුද්‍රව්‍ය හා මානව බුද්ධි සම්පත තියනවා.පේටන් කීයක් ලංකාවේ තියනවද?නාසා එකේ කී දෙනෙක් ඉන්නවද?මේඝ මහිම පුතා උදාහරණයක්.මේ පොඩි වෙනස් උන ගමන් මේක නැගිටිනවා හිතන්නවත් බැරි ඉක්මනකට.
    ඒ වගේම තමා ලෝකේ දැන් හැසිරීම අනුව විද්වතුන් පවසන ආකාරයට බොහෝ දියුණු රටවල් කඩාගෙන වැටෙනවා.දුප්පත් රටවල් ශ්‍රීඝ්‍රයෙන් දියුනු වෙනවා.මෙහි ස්වභාවය හැකිලීමක් හා දිගහැරීමක්..විද්‍යාත්මකව.මේ ගමන් කරන යුගයේ බොහෝ දියුණු රටවල් කඩාගෙන වැටෙනවා.සමහර විට මේ කියන්නෙ ශ්‍රී ලංකාව වෙන්න පුලුවන්.මොකද මෙහි එයට අවශ්‍ය සාධක ගණනාවක්ම තියනවා.ගුරුත්වය අඩුම ස්ථානය,සම්මැරීන් නැව් සගවා තැබිය හැකි ත්‍රිකුණාමල වරාය,ඛනිජ වර්ග,ලෝකයේ හොදම කුළුබඩු,තේ,කුරුදු,ඕනම පලතුරක් වවන්න පුලුවන් පරිසරය,,මෙය විය හැකි ඒ අනාවැකිය..අපි ඉවසීමෙන් වැඩ කරමු.විජය ලංකාවට ගොඩ බහින්න කලින් අලිකිත ඉතිහාසයේ මෙය යක්ඛ දේව බලි සියලුම අය සිටිය පුණ්‍ය භූමියක්.තව විස්තර හොයන්න ඔබලාත්.මේක නැගිට්ටවමු.පවතින ක්‍රමයයි වෙනස් වෙන්න ඕන.දළදා වහන්සේ තවමත් ඉහලින්ම වැඩ සිටිනවා භූමිය දෙස බලාගෙන.ස්තූතියි.

    • @spaceflightlauncher2142
      @spaceflightlauncher2142 2 ปีที่แล้ว

      Art J. ඒකනේ මේ නගුටටම කෙලවෙන්නේ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      Trinco indian oil company ekata dunna pereda danne nadda1🤣

    • @aruna6012
      @aruna6012 2 ปีที่แล้ว

      Baba vanga was blind not lunatic and she didn't watch Hiru or Derana.

    • @w.brumesha.4188
      @w.brumesha.4188 2 ปีที่แล้ว +2

      කාගෙවත් comment එකකට බැනලා reply දාලා වැඩක් නෑ.
      රට ගොඩ ගන්න සැබෑ උවමනාව තියෙන අයව මේ comments සේරම බැලුවම තේරුම් ගන්න පුළුවන්.

    • @sudhuputha8716
      @sudhuputha8716 2 ปีที่แล้ว

      @@w.brumesha.4188 man meee comment serama kiyawana gaman🥰🥰😍😍

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +43

    🇱🇰 අපේ රට ලෝක බලවත්ම රට වෙනව..🇱🇰 ඒක ස්තිරයි🙏🇱🇰

    • @sahanmendis4310
      @sahanmendis4310 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ...

    • @ManuraSusathmika
      @ManuraSusathmika ปีที่แล้ว +4

      Ammage redda

    • @SameeraPR84
      @SameeraPR84 ปีที่แล้ว +1

      Umba meruna kaleka wewi ..😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 11 หลายเดือนก่อน +4

      ඔව් දැන් බාගයක් බලවත් වෙලා තියෙන්නේ😅

    • @vishwadeshan4997
      @vishwadeshan4997 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

  • @sk-s2495
    @sk-s2495 2 ปีที่แล้ว +165

    ලන්කාවට ඕන මිනිසුන්ගෙ ආකල්පමය වෙනසක්🇱🇰❤️

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 2 ปีที่แล้ว +2

      කතාව ඇත්ත

    • @dhineshmadusanka2923
      @dhineshmadusanka2923 2 ปีที่แล้ว +5

      සිරාම කතාව බන්...මනුස්සයෙක් අඩුම ටොපි කොලයක් බිමට දාන්න කලින් හිතන්න ඕනි මේ දාන එක අයින් කරන්න තව කෙනෙක් ඕනි නේද කියල....ඒ දේ වගේ තව ගොඩක් තැන් තියෙනවා තමන් තේරුන් ගන්න ඕනි තැන්...ඒත් ඒ ලන්කාවෙ මිනිස්සු මේ තැන් වලදි කරන දේ ඔලුවෙන් හිතල නිවැරදි දේ කරන්න හිතනවා නම්...ඒ වගේම අනික් මිනිස්සු ගැන හිතල කරන දේ කරනව නම් ලන්කාව තව වෙනස් වේවි

    • @Bhashi8775
      @Bhashi8775 2 ปีที่แล้ว

      මොනව උනත් සිරා කතාව 💫

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +1

      අනිවා . අපෙ මිනිසු යථාර්තය තේරුම් ගන්නෙ නැහැ

    • @Qatar_lifestylle_serching2023
      @Qatar_lifestylle_serching2023 2 ปีที่แล้ว

      Dan wenda oni de wemin pawathi

  • @nirosharajapaksha6161
    @nirosharajapaksha6161 2 ปีที่แล้ว +52

    අනාගතයේ වටිනා වතුර බොන්න පුළුවන් රට ලංකාවේ වෙන්න පුළුවන් උතුම් දළදා සමිඳු පිහිටි රට අප ලංකාව විතරයි itin ලංකා මවගේ දරුවන් සියලුම දෙනාටම දළදා සමිඳු පිහිටයි ලැබේවා

  • @kavindaramesh904
    @kavindaramesh904 2 ปีที่แล้ว +104

    විශාල කඩාවැටීමක ආවසානය විශාල ජයග්‍රනයක් 💓

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +3

      ඒ කවුද එහෙම කිව්වෙ?😂

    • @yakkboy1020
      @yakkboy1020 2 ปีที่แล้ว +4

      අනිවා මමත් අහලා තියෙනවා

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 2 ปีที่แล้ว +4

      @H P මම එය මගේ අත්දැකීමෙන් දන්නවා 100% විශ්වාසයි!

    • @champz6917
      @champz6917 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @srilanka1020
      @srilanka1020 2 ปีที่แล้ว +2

      @@asianherbaltherapy7104 oww eka aththa..🙏🙏

  • @hee6590
    @hee6590 2 ปีที่แล้ว +26

    අපේ දියුණුව හදාගන්න ඕනෙ අපිමයි...❤️ මේ රටේ ඉන්න පින නැති උන් වෙන රටවලට යනවා..

    • @manel0194
      @manel0194 2 ปีที่แล้ว +1

      Hareyata.. hare

    • @sandrakur2482
      @sandrakur2482 2 ปีที่แล้ว +1

      @@manel0194 Lankawe oyala harima kuhakai,kuseethai.api pita rata hitiyata ape ayata dukak,karadarayak wenakoto udaw karanawa.eth COVID mul kaleth Lankawe minissu pitarata inna apita hodak geraheem kara.anthimata apahu apenma sahaya illanna oyalata sudda una.sobadahama kuhakayanta kemathi ne.kuhaka minissu hemadama Duk widinawa

  • @anurangakodikara540
    @anurangakodikara540 2 ปีที่แล้ว +53

    Motivation .. 🤘😁 ,ඔව් ඒ ජාතිය අපි තමයි.... හිතුවොත් දෙයක්... කැපවුනොත් ඒ දේ වෙනුවෙන්.. කල නොහැක්කක් නොමැත...

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +1

      ❤️❤️🇱🇰

  • @youandyo
    @youandyo 2 ปีที่แล้ว +11

    ලංකාවට ගහන්නේ නැත්තේ දුන්නු ණය ගන්න බැරි වෙයි කියලා හිතලා වෙන්න ඇති🤭

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    දලබුවෙක් සමනලයෙක් විම නොදැනිම සිදුවෙ... එවිට කුමක් කරන්ද....කවුරුත්....🙏💥💥

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      🤦🤦

    • @Dumindamadushan
      @Dumindamadushan 2 ปีที่แล้ว +1

      දලඹුවෙක් සමනලයෙක් වෙන්න පුලුවන්. ඒත් පනුවෙක් සමනලයෙක් වෙන්න බෑනේ

  • @prasannakumara4373
    @prasannakumara4373 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට .....හිතුවොත් කරන්න බැරි දෙයක්නෑ.මුලින්ම අපි පරිසරය ...සොබාදහම රැකගමු...බුද්දියෙන් තීරණ ගමු....එකාවගේ එක්වෙමු....

  • @AntMan-s3n
    @AntMan-s3n 2 ปีที่แล้ว +77

    මොන තරම් දුෂ්ඨ වැඩ කළත් "හිට්ලර්ගේ" දේෂපාලන බුද්ධියනම් අදහන්න වටිනවා😍❤️‍🔥

    • @hichchiputhagaming
      @hichchiputhagaming 2 ปีที่แล้ว +6

      😈 හිට්ලර් රාවණා රජ්ජුරුවන්ගෙ රහස් දන්නවා

    • @chamindakumara8706
      @chamindakumara8706 2 ปีที่แล้ว +1

      We will remain and would become the great nation in the world

    • @gfa7443
      @gfa7443 2 ปีที่แล้ว +6

      අන්න ඒකට තමයි අර කතාවකුත් තියනවනේ. හැම කෙනාගෙම හොද නරක දෙකම තියෙනවා. අපි බුද්ධිමත් වෙන්න ඕන ඒ දෙක වෙන් කරල ගන්න.

    • @avishkapasanka2695
      @avishkapasanka2695 2 ปีที่แล้ว

      Aniwaren

    • @NiRo_TeCh
      @NiRo_TeCh 5 หลายเดือนก่อน

      Hitlarge athe swasthike thibbnne ai.hitlart rawana rajuge margaye giya ek hithil nemei rawana rahas ohu atht giy nisa goda gtta a rata ohuneth nath ohuth ravanayn wge sagavi gihin miyagiy pmani nmutj ape rawanayn miya giye natha a hitlart nthi adyatgmk blya nisai thiloka urumkkaru miya ynne ntha awshya kalyt ngi sitivi .ikmninm eya wewi♥️🙏

  • @manorinishanthi6138
    @manorinishanthi6138 2 ปีที่แล้ว +14

    ❤️❤️ මගේ රට,අනිවාර්යෙන් වෙනසක් වෙනවාමයි...සමාජවාදි නායකයෙක් බිහි වෙනවාමයි.මේ විඩියෝ එකේ කිව්ව දේවල් දැනටමත් අපිට වෙලා තියෙන්නේ.❤️❤️

  • @VIJINI
    @VIJINI 2 ปีที่แล้ว +45

    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කලොත් ඒ තරම් සම්පූර්ණ මිනිස්සු නෑ ලෝකේ කොහේවත්.. හැබැයි ඒක කරන්න බොහෝම අමාරු වැඩක් .. 😘😘😘

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว +3

      හැමෝම එකාවගේ හිතන්න ගත්තොත් බැරිත් නෑ.

    • @raregems9209
      @raregems9209 2 ปีที่แล้ว +6

      ලංකාවට ලෝකෙම ජය ගන්න පුළුවන් හැබැයි මිනිසුන් රට ගැන හිතලා හොඳට වැඩ කරන්න ඕන..........?

    • @jolycell7772
      @jolycell7772 2 ปีที่แล้ว

      Mamat partana karanawa kawada hari dawasaka mage rata balawat rata wenawmai 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @kasunnimna7461
    @kasunnimna7461 2 ปีที่แล้ว +2

    ඒ කෙනා බෞද්ධ නෙමෙයි, කතෝලිකත් නෙමෙයි, සියලුම ආගම් වලින් හොඳ දේ විතරක් අරගෙන ලෝකේ ඉන්න දුප්පත් මිනිසුන්ට උපකාර කරන කෙනෙක්, නැත්නම් කට්ටියක් වෙන්න පුළුවන්. කව්රු උනත් මොකද රටට වැඩක් යහපතක් වෙනවා නම්, ඇඳ උඩට වෙලා නැගිටිමු ශ්‍රි ලංකා කියලා වැඩක් නෑ එකට එකතු වෙලා වැඩ කරමු, ඉදිරියට යමු. මේක මගේ රට මේක අපේ රට සුභ අනාගතයක් වේවා මගේ මව් රටට, අපේ මව් රටට. we are the Sri lankan

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +207

    මට පුළුවන් නම්.....දවසක..මේ රට..වෙනස් කරනවා..මේ විදිහටම..🌷..හැමෝම ධනාත්මකව සිතමු..අපි නැගිටිමු..

    • @CuriousRealm85
      @CuriousRealm85 2 ปีที่แล้ว +4

      ❤️ aniwaryenma saho

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      Weerayek...jayawewaa

    • @BimalMadhawa
      @BimalMadhawa 2 ปีที่แล้ว +2

    • @aidenkenney9031
      @aidenkenney9031 2 ปีที่แล้ว +1

      පල වේසිගේ පුතෝ

    • @Bcum_69
      @Bcum_69 2 ปีที่แล้ว +2

      අනිව සහෝ💙😁

  • @godbless.....4030
    @godbless.....4030 2 ปีที่แล้ว +5

    ශ්‍රී ලාංකිකයකුවීම සතුටකි. තමන්ගේ හිත තමයි හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා අපිව දිරිමත් කරන්නේ

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +40

    තාව අනාවැකි විඩියෝ ඔනා අයියෙ 👍

  • @PavithRusiru-ji1zh
    @PavithRusiru-ji1zh 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා 👍💪💪❤ ලොකු වෙනසක් සමග ලෝකෙ ප්‍රබල රටක් වෙන්න අපිට පුලුවන් ❤

  • @broagain363
    @broagain363 2 ปีที่แล้ว +59

    ඉන්දියාවේ නාඩි වාක්‍ය වල තියනව, රාවණ දේශයේ බලවත් නැගි සිටීම ගැන!එයාල වර්තමානයේ කොච්චර බලවත් වුනත් අපි ගැන භයකින් ඉන්නෙ! සරලවම කිව්වොත් අපි රතු මකරා නොවෙන්න පුළුවන්, වෙන්නත් පුළුවන්! නමුත් අපි තමයි රතු මකරා කියල හිතුවොත්,රතු මකර ටැග් එකක් බලෙන් හ‍රි එල්ලගත්තොත්!මිනිස්සු ධනාත්මක වෙන්න පුළුවන්!එයාල අනාවැකියට අනුව කටයුතු කරන්න පුළුවන්!

    • @jay-xi6xj
      @jay-xi6xj 2 ปีที่แล้ว +7

      That's the comment, physiological effect....

    • @childrenofnature3882
      @childrenofnature3882 2 ปีที่แล้ว +1

      U

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +2

      @@jay-xi6xj indeed ❤

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +1

      @@childrenofnature3882 u means?

    • @rasalsh2240
      @rasalsh2240 2 ปีที่แล้ว

      Annekamai math kiynne 😜🤝

  • @harshaweerasinghe584
    @harshaweerasinghe584 2 ปีที่แล้ว +6

    ඍණාත්මක ආකල්ප, ආශ්චර්යන්, අනාවැකි මතම ඉන්නෙ නැතුව හැමෝම තම තමන්ට තමන්ගෙත් රටේත් දියුණුව ගැන හිතල වැඩ කරනව නම්, දියුණුව කියන දේ තියෙන්නෙ අපි ලඟම තමයි. අපි හැමෝගෙම අකල්ප තමයි ඒ විදියට වෙනස් වෙන්න ඕන.

  • @pasindusankalpa2583
    @pasindusankalpa2583 2 ปีที่แล้ว +109

    ලංකාව කියන්නෙ බුද්ධාගම තියෙන රටක්. අපි ඉගෙනගෙන තීන්නෙ කූබියෙක්ටවත් හානිකරන්නෙ නෑ කියලා.අවුරුදු හැත්තෑගානක් තිස්සෙ මේ දේශපාලුවො නිසයි ලංකවට මේ වගේ දෙයක් වෙලා තීන්නෙ.
    නිකමට හිතන්න ..............
    NASA එකේ අදෝරක්ත කිරන කැමරාව හොයාගත්තේ කවුද?
    යුධ , ගුවන් , නාවික බලය තිබිච්ච එකම ත්‍රස්තවාදී කන්ඩායම පරාජය කලේ කවුද ? කියන එක
    ලංකාව කියන්නෙ පාරාදීසයක් ...........
    මේ පාරාදීසයේ නැති දෙයක් නෑඅ
    ටයිටේනියම් හදන්න කියාපුම කනිජ වැලි නිධිය තීන්නෙ ලංකාවෙ
    ලෝකයේ අඩුම ගුරුත්වයක් තීන තැන ලංකාව
    ලංකාවෙ ඉදන් ඕනෑම රටකට ගේමක් නැතුව ගහන්න පුලුවන්
    කවද හරි මේ සම්පත් වලින් වැඩක් ගන්න හොද මොලයක් රජ වෙන දවසට ලංකාව ලෝකෙම හොල්ල එක සත්තයි
    අදටත් කන්ද උඩරය රාජදානියේ රජකල රජවරුන්ගේ කඩුවක් බ්‍රිතාන්‍යේ තීනවා... ඒ අඩුව හදපු තාක්සනේ අදටට් රහසක් .......

    • @akashnavanjana1533
      @akashnavanjana1533 2 ปีที่แล้ว +10

      එක ඇත්ත.

    • @whitedevil1868
      @whitedevil1868 2 ปีที่แล้ว +3

      කඩුවක් නෙමේ නේද බ්‍රිතාන්‍යයේ තියෙන්නෙ දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ ස්නයිෆර් එක නේද

    • @pasindusankalpa2583
      @pasindusankalpa2583 2 ปีที่แล้ว +5

      @@whitedevil1868 නෑ රාජසින්හ රජ්ජුරුවන්ගෙ කඩුව

    • @h.p.h.u0299
      @h.p.h.u0299 2 ปีที่แล้ว +2

      @@whitedevil1868 sniper එක තියෙන්නේ ඇමෙරිකාවේ මොන්ට්‍රියල් කලා කවුතුකාගාරයෙ

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว +2

      Sri Lankan kasthan sword කියල සර්ච් කරන්න.

  • @NCNCreation
    @NCNCreation 2 ปีที่แล้ว +2

    ඒ සදහා නායකයින් හා සෙන්පතියන් දැනටමත් සුදානමින්.

  • @user-sh25is06
    @user-sh25is06 2 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම 🇱🇰❤️❤️❤️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +6

    අධ්‍යාත්මයෙන් දියුණු වෙන්න පුළුවන් මිනිස්සු අපේ රට ගැන කීවොත් ආතර් සී ක්ලාක් මහතාත් කියල තියෙනව 2050 වෙද්දි ලංකාව ගොඩක් බලවත් රටක් වෙනව බුදු දහම ලෝකයම පිළිගන්න දහමක් වෙන බවත්.. ඒක පිළිගත්තත් නොගත්තත් ලෝක පරම සත්‍යය පෙන්වන ආගම බුදුදහමයි🙏

  • @arush_page
    @arush_page 2 ปีที่แล้ว +33

    ⭕.කාසිය උඩ දාපු නොබුනාගා වගේ තමා අපේ වටපිට චැනල් එක.❤ හැමදාම අපිව දිරිගන්වන එක තමා කරන්නෙ.❤🥰

  • @bandalow8381
    @bandalow8381 2 ปีที่แล้ว +15

    ගොඩක් සතුටුයි . ඒත් අපේ රටේ ඉන්නෙ බහුතරක් ආර්ත්මාර්ට කාමී, කපටි, මිනිස්සු . ඒ වගේ මිනිස්සු ඉන්න රටකින් ආර්ත්මාර්ට කාමී නූගත් නායකත්වයක් හැර වෙනෙ මොනවා බලාපොරොත්තු වෙන්නද? මෙහෙම කීවට සමාවෙන්න . ඒත් ඒක තමයි ඇත්ත.

  • @mixbot5099
    @mixbot5099 2 ปีที่แล้ว +40

    හිට්ලර් ජර්මනියේ ආර්ථිකය දියුණු කරපු එක ගැන video එකක් අනිවාරෙන් ඕනී...

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +3

      Ow

    • @Sithuu810
      @Sithuu810 2 ปีที่แล้ว +2

      ow aniwaren oona

  • @Chaminduachintha3024
    @Chaminduachintha3024 2 ปีที่แล้ว +15

    මිනිස්සු හැම කෙනාම එකතු වෙලා වැඩ කරොත් ලන්කාවටත් පුලුවන් ඇමරිකාවට වඩා දියුනු වෙන්න හැම කෙනාම පාලකයොන්ට බැන බැන ඉන්න්ස්වට වඩා 🙂❤️

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +20

    ලංකාව සියලුම බලවතුන්ට කොටස් වශයෙන් දුන්නහම ඒ අය ලංකාවට ගහන්නෙ නෑ.

  • @yamanwithmachan
    @yamanwithmachan 2 ปีที่แล้ว +7

    අපි පරාදයි අපිට බෑ කියල හිතුවොත් අපි පරාදයි හැබැයි දිනන්න වැඩ කලොත් අපිට පුලුවන් ❤️🇱🇰

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 ปีที่แล้ว +16

    විදෙස් බුද්ධි අංශ අපේ රටවිනාශ කරන අතර අපේ බුද්ධි අංශ එදා සිටම විරුද්ධ පක්ශ දඩයමට යොදවන විට අපි බලවත්වීම ප්‍රමාදයි.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +3

    ව්ශ්වාසා පරමා ඥාති ! 🙏💐🙏

  • @chanakamaduranga248
    @chanakamaduranga248 2 ปีที่แล้ว +13

    ලංකාවේ දේශපාලනය වෙනස් වෙමින් යනවා.මිනිස්සුන් ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා.ඒ අතර 3 වන ලෝක යුද්දයක් ඒවි ඉස්සරහට.බලවත් රටවල් එකිනෙකා කොටාගෙන විනාශ වේවි.ඒ කාලේ වෙනකොට ලංකාවේ ගොඩ දාන්න පුලුවන් පාලකයෙක් මිනිස්සු පත් කරගෙන ඉදිවී.එහෙම ගිහින් ලංකාව බලවත් රටක් වේවි.ආතර් සී ක්ලාක් කිව්වා වගේ බුදු දහම ලෝකයේ ප්‍රධාන දහම වේව්.ඒක 2050 විතර වෙයි.ඕවා නිකන්ම වෙනකන් බලන් ඉදලා බෑ.අපි වෙනස් වෙන්න ඕන.රට ගැන හිතන්න ඕන.ජයවේවා 🇱🇰

    • @kavindaramesh904
      @kavindaramesh904 2 ปีที่แล้ว +2

      ගැම්මක් අයියේ එකන්ම් වැදුනා 💓 ම

    • @kanishka393
      @kanishka393 2 ปีที่แล้ว +1

      ❤️

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +4

    රතු:=සූර්‍යා..පැවැත්ම...
    ම:-මේඝ
    ක:-කුම්බකර්න
    රා:-රාවන
    මේ ශක්තිය සහිත අය ලෝකය පාලනය කරාවි❤

  • @tharakaprasad4822
    @tharakaprasad4822 2 ปีที่แล้ว +11

    උත්සාහය හා කැපවීම තියෙනවා නම් ලෝකයේ බලවත් රට ලංකාව කරන එක හීනයක් නෙමෙයි .👍👍👍

  • @surangadilshan1033
    @surangadilshan1033 2 ปีที่แล้ว +52

    ඇමරිකාව ගොඩ ආපු විදිය ගැන වීඩියෝ එකක් ඕන අයියෙ

  • @Hsadu-r1d
    @Hsadu-r1d 2 ปีที่แล้ว +1

    අවස්ථාව ,නායකත්වය ,සිත.තෙරුවන් සරණයි

  • @raneeshaheshan230
    @raneeshaheshan230 2 ปีที่แล้ว +11

    දැඩි අදිශ්ටානය හා විශ්වාසය සාර්ථකත්වය ට බොහෝ සෙයින් බලපායි. කවදහරි කාලයකදී මේ අපේ ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රට වනු නොවනුමානයි.🇱🇰🇱🇰

  • @dkbenderf.f6344
    @dkbenderf.f6344 2 ปีที่แล้ว +2

    මෙහෙම විඩියො දානවට ස්තුතියි..🇱🇰♥

  • @ranaseelibandara4110
    @ranaseelibandara4110 2 ปีที่แล้ว +3

    ලන්කව ඉදිරියෙන් ඉදියි කියල හිතෙනවා බුද්දාගම ලෝකෙ උට්ජුම් ධර්මය වෙලා කාටත් අගය තෙරෙයි 🙏🙏🙏🙏🙏🙏

  • @Dhananjayajay_22.
    @Dhananjayajay_22. 2 ปีที่แล้ว +11

    ලංකාව පුංචි රටක් උනත් අපි පුළුවන් කියලා මොරාල් එකේ හිටියොත් ලෝකේ බලවත්තු දණගස්සන්න පුළුවන් ❤ ජපන් කතාවේ වගේ

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 2 ปีที่แล้ว +3

    💙අපි තමයි ලොකෙම පලනය කරන්නේ 💪කාලය හා වෙලව එනකල් ඉන්නකෝ🤗 🇱🇰 👍එකටත් නරක ටික ව්නස වෙන්න ඔන හොද ටික ඉතුරු වෙන්න ඔන.🤥

  • @කවීෂ-ල8ස
    @කවීෂ-ල8ස 2 ปีที่แล้ว +18

    බ්ලැවැට්ස්කි මැතිනියත් කියලා තියෙන්නෙ 2060 පස්සෙ එන යුගය ලංකාවේ යුගය කියලා.

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว

      yakka puttu besamo tama wanda wela nadda ewwwwwwwww

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +1

      ඔව් ඒ වෙද්දි එයා මැරිලනෙ😅

  • @nadeekapathiraja9877
    @nadeekapathiraja9877 2 ปีที่แล้ว +2

    විශ්වාසයයි වැදගත්...එදා ඒ සටන දින්නෙ විශ්වසය හින්ද...ඒවගේ තමයි මේ වීඩියෝ එකත් අපේ විශ්වසය වැඩි කරවනව....කාසියේ කතාවෙදි වගේම තමා..🌟

  • @Asmane8804
    @Asmane8804 2 ปีที่แล้ว +90

    හැමෝම එකම අදිෂ්ටානයකින් ඉන්නවනම් කවදාවත් වරදින්නෙ නෑ. එකාට එකා නැතිව ගමනක් යන්න බෑවිශ්වය උනත් ඇහුම්කං දෙන්නෙ දන අදහස් වලට

  • @Janakajayasekara6
    @Janakajayasekara6 6 หลายเดือนก่อน

    ලංකාවට අපි මෙක කරවා .. අපි එක ශක්තිය තියවා. අපි එක කරන ගමන් ඉන්නේ.❤❤☸️🇱🇰

  • @thanuramanthila
    @thanuramanthila 2 ปีที่แล้ว +35

    රතු මකරා කියන්නේ අපේ අනුර අයියට😂😂😂

    • @mohanranganath6768
      @mohanranganath6768 2 ปีที่แล้ว

      ඔය කියන විදියට ඒකත් වෙන්න පුලුවන් . දියසේන කුමාරයෙක් ගැනත් කියනවනේ..

    • @tkw8434
      @tkw8434 2 ปีที่แล้ว

      Hammoh

    • @francecitywalking
      @francecitywalking 8 วันที่ผ่านมา

      Harine bn

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 2 ปีที่แล้ว +1

    Motivation eka thama අවශ්‍ය

  • @samanranjana1100
    @samanranjana1100 2 ปีที่แล้ว +11

    ඉදිරියේදි ලොවට අවශ්‍ය අධ්‍යාත්මික නායකත්වය අපේ පිං බිමෙන් ලබාදෙනවා එවිට අදට වඩා හොද ලෝවක් බිහිවෙනවා

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 2 ปีที่แล้ว +1

    බුද්ධිමතුන්ට විතරයී තේරෙන්නේ...😍😍😍

  • @udaramadushan8838
    @udaramadushan8838 2 ปีที่แล้ว +8

    ඒ දේට අවශ්‍ය දෙවල් තමා මේ වීගෙන යන්නෙ අවශ්‍ය නැති අය දාල යනව රට ආර්තිකේ කඩන් වැටෙනව රට අඩියටම වැටෙමින් පවතිනව.අනාගතේ අති දුෂ්කර වේවි නමුත් නැවත නැගිටීමට හැකි වෙනව සත්තයි.මගේ රටට ජාතියට ආගමට තෙරුවන් සරණයි

  • @rusar376
    @rusar376 2 ปีที่แล้ว +5

    මං මෝඩයෙක් වෙන්නැති මට මේකෙ ලංකාව ලෝක බලවතා කියල සාක්ෂි හම්බවුනේ නෑ....
    හැබැයි හිත හදාගන්න මරු කතාව....😂

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +41

    ඒ ජාතිය තමයි අපි ම්න් කිඋවේ නොස්ට්‍රාඩමුස් අපි ගැන කියලා තියෙනවා කියලා proud to be a our community and our warriors

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว

      රට මොකක්ද ඔයාගේ🙂

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว

      මං හිතන්නෙ මෙයා ලංකාවෙ යුදෙව්වෙක්

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      @@skipper2594 ane manda muslimuth newe

    • @AIUNIX
      @AIUNIX 2 ปีที่แล้ว

      @@Bkwww2 මෙයා සිංහලම තමයි ඔය නිකන් විහිලුවට තමයි ඔහොම comment දදා කරන්නේ 😂

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว +2

    හිතේ හයිය තිබ්බම හොදටම ඇති , ඕනම දෙයක් ජයග්රහනය කරගන්න. ඕනම දුර්වල රටකට දියුනුවෙන්න පුලුවන් ඒ රටේ ඉන්න මිනිස්සු සුභවාදීව හිතනවනං. හිත දියුනු මිනිස්සු ඉන්න රටකට කරන්න බැරිදෙයක් නැහැ. 👍💙 වීඩියෝ එක හොදයි. නියමයි. ගැම්මක් සහෝ.

  • @PereraAjith
    @PereraAjith 2 ปีที่แล้ว +40

    වර්තමානය දිහා බොහෝ අය කනගාටුවෙන් කතා කලාට , මේ වෙනකොට රට තුල සිද්දවෙන සමහර වැඩපිළිවෙලවල් තුලින් මම නම් දකිනවා අපේ රටේ විශාල දියුණුවක් 2024 වෙනකොට පෙන්න පටන් ගන්නවා කියන එක . දැන් හැමෝම මට බනිවි . නමුත් මම මෙහෙම කිව්වා කියලා මතක තියාගෙන ඉන්න

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Aniwaryen gotabaya sir lankawa godagannawa basil sir mahinda sir namai sir pitipassen innawa bayawenna deyak na🌷💪💪

    • @isurunuwan7590
      @isurunuwan7590 2 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 🤣🤣🤣

    • @sh4757
      @sh4757 2 ปีที่แล้ว +1

      😂😂😂
      ඔයා හිතන විදිහට නෙමෙයි වෙන ආකාරයක දියුණුවක් වෙයි 2024 වෙද්දි මේ විදිහට ගියොත් 💯

    • @PereraAjith
      @PereraAjith 2 ปีที่แล้ว

      @@sh4757 ඔයා ගේ ඒ වෙනුවෙන් දායක වීම , මේ වගේ Comments දදා ඉන්න එක නම් ඔහොම්ම කරගෙන යන්න , ඔයා පතන දේ ඔයාට ලැබෙයි , ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන මිනිස්සුන්ගේ දේ රටට ලැබෙයි ! සරළයි 😆

    • @sh4757
      @sh4757 2 ปีที่แล้ว +1

      @@PereraAjith යන්නේ කොහෙද මල්ලේ පොල්😂😂
      ඔයාගේ comment එක ඔයාටම ආදේශ කරගෙන බලන්න.😂👌

  • @IdunilChandana-rh7mx
    @IdunilChandana-rh7mx 8 หลายเดือนก่อน +1

    Aththa aththa 💗💗💗💗💗💗

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +12

    මෙහෙමයි ඕවා වචනෙකට සීමා කරන්නේ නැතුව දියුණු වෙන්න නම් වැඩ කරන්න ඕනේ.අපේ උන් වාසනාව පස්සේ දෙවියන් පස්සෙයි නෙ යන්නේ.මුලින්ම ම්ත්‍යාව නැති කරන්න ඕනේ.අරක්කු බෝතලේටයි,බත් පැකට් එකටයි දේශපාලුවන්ට කඩේ යන මිනිස්සු එක්ක කොහොමද අපි දියුණු වෙන්නේ...මම නම් කියන්නේ මේ රට දියුණු වෙන්නේ ඔය කාළකණ්නි ටික මැරිලා ගියාට පස්සේ

    • @sudumal-DeArrow
      @sudumal-DeArrow 2 ปีที่แล้ว +1

      ඊශ්‍රායලයත් දෙවියන් පස්සෙ ගිය මිනිස්සු තමා බන් බලපන් උන් අද ඉන්න තැන අපි ඉන්න තැන ඇත්තටම වෙන්න ඔනෙ දේශපාලන වෙනස් කරන එක දේශපාලන වහල්ලු නැති කරන එක එදාට පුලුවන් මෙ රට ගොඩගන්න

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +2

    සුපිරි 🇱🇰🔥❤️

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +4

    ලංකාවට ඔනේ තරම් චාන්ස් තියෙනවා ලෝකේ බලවත් රටක් වෙන්න.ඉන්න බුද්දිමතුන් එක තැනකට එකතු කරලා බුද්දි මන්ඩලයක් හදලා වර්තමානයේ ප්‍රශ්න වලට අතිත රජවරුන් ගත් තින්දු තීරන ගැනත් සොයා බලා මේ රට ගොඩ දාන්න කුමක්ද ක්‍රමේ කියා සොයන එක.තවද මම මේ රට ගොඩ නගන්න පුලුවන් දස වැදැරුම් සැලැස්මක් හදලා තියෙන්නේ.මම මේ දේ ගැන කියන්නේ පලවෙනි වතාවට.නමුත් මම මේ රටේ නායකයා වෙයිද නැත්ද මම දන්නේ නැ.කවුරුන් හෝ මගේ සැලැස්ම භාරගෙන එය ඒ ආකාරයට කල හැකි දැයි සොයා බලා කරන්න පුලුවන්නම් අපිට විශිශ්ට ගමනක් යන්න පුලුවන්

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +2

    අනිවාර්‍යයෙන්ම ඒ තමයි මගේ රට.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +93

    කාටවත් කියන්න එපා රතු මකරා කියන්නෙ මට 😂😂😂

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 2 ปีที่แล้ว +16

      අඩෝ රතු මකර

    • @asankamahen9755
      @asankamahen9755 2 ปีที่แล้ว +3

      😂😂🙏🙏

    • @shashikaravisara5844
      @shashikaravisara5844 2 ปีที่แล้ว +4

      😂😂😂

    • @chamosmind9830
      @chamosmind9830 2 ปีที่แล้ว +7

      හරි ඕකේ කාටවත් කියන්නෑ🤫🤫🙊

    • @asankamahen9755
      @asankamahen9755 2 ปีที่แล้ว +2

      Mama hithuwe mamai rathu makara kiyala, rathu makara ubada ethakota ha ehenam ubai rathu makara,,Hamoma minissu hithanawanam thaman thamai rathu makara kiyala ,,,ada ape rata diyunu ratak,,,habai uba kiyapu oya rathu makara kathawa niyama kathawa ban hithanawanam ape minissunta🙏

  • @rukkotv_2040
    @rukkotv_2040 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @milesmorales6299
    @milesmorales6299 2 ปีที่แล้ว +15

    ප්‍රාර්තනා කර ඉදලා වැඩක් නෑ අපි උත්සහ කරන්න ඕනෙ නැතුව කිසි දෙයක් හම්බෙන්නෙ නෑ 😅,සේරටම වැඩිය අධිෂ්ඨානය වැදගත්😅[Be Greater, Be Your Self][එච්චර ගණන් ගන්න එපා තමා teenager කෙනෙක්නෙ තාම මම]😅

  • @koreanedizworld4983
    @koreanedizworld4983 ปีที่แล้ว +3

    අනෙ මම නම් ඉතින් මේවා වැඩිය විශ්වාස කරන්නෙ නැ හැබැයි මම දන්නවා ලන්කාට හොද අනාගතයක් තියෙනවා කියලා මම ආඩම්බර වෙනවා බුදාගම වීම හා මේ රටේ ඉපදීම gana

  • @--__tiktok1836
    @--__tiktok1836 2 ปีที่แล้ว +21

    විශ්වාසය තමයි වැදගත්💪❤️

  • @n.sarangabandara3111
    @n.sarangabandara3111 2 ปีที่แล้ว +4

    2025 - 2030 තමා රතු මකරා ලංකාවේ ආණ්ඩුව පිහිටුවන්නේ එදා ඉදන් තමා බලවත් රටවල් ලංකාව එක්ක එකතු වෙන්නෙ.. ඒ නැගී සිටීමට කොච්චර බාධක ආවත් කොන්ද කෙලින් තියෙන පාලකයෙක් නිසා ඒවාට සාර්ථක ලෙස මුහුණ දෙනවා..💪🙏❤