ලංකාවේ සුපිරි මොළකරුවන් එකතු වේ | Sri Lankan Robot Technology |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2022
  • #watapita #srilanka #bot #janabot #robot #ai
    Janaka Sampath - 072 023 7225
    Facebook - / %e0%b6%bd%e0%b6%82%e0%...
    ලංකාවේ සුපිරි මොළකරුවන් එකතු වේ | Sri Lankan Robot Technology |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Tiktok : / watapita_official
    Facebook : / watapitavlog
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    Video Clips Credit - Pixabay

ความคิดเห็น • 1.2K

  • @sachithonline4629
    @sachithonline4629 ปีที่แล้ว +24

    ශ්‍රී ලංකාව ලෝකයේ අති ප්‍රබල රටවල් අතරට ගෙන යා හැකියි සුපිරිම ව්‍යාපෘතියක් වීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @Viewsonviews360
    @Viewsonviews360 ปีที่แล้ว +46

    අපමන මොල බිහිවුණු පින්වත් බුුමියක්..නැවතත් එවැනි මොලයක් බිහිවි තියෙනවා මොනා වෙයිද මොනා කරයිද ??? සිංහලයා ලෝකේ් බලවත් ජාතියක් වෙනවට අපේ රටෙි දේශපාලකයන් කැමැති වෙයිද ???
    මොනා වුනත් ඔබ පින්වත් හෙලයෙක් ඔබෙ අරමුණ අපේ රටේ ජයග්‍රහණයයි....ඔබට ජය ශ්‍රි සහොදරයා..🙏🙏🙏🙏☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +105

    නිවටයෙක් වගේ අපි වගේ ජාතියක් වැලලෙනවට වඩා සිංහයෙක් වගේ හැප්පෙන්ඩ කොන්ද පන තියන මිනිස්සු සෙට් එකක් එකතු වුනා නම් අපේ රටේ නම බලවත්ම රට කියලා ලියවෙයි අනිවාර්යයෙන්ම.

    • @anomajayalath246
      @anomajayalath246 9 หลายเดือนก่อน

      ඵ්කාන්තයෙන්ම

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 ปีที่แล้ว +319

    කාලයත් එක්ක ලෝකය හැඩගැහෙන විදියට ලංකාව ලෝකයේ බලවත් රටක් විය යුතුයි සහ නිර්මල තේරවාදී බුදු දහම පින් කැමති සියලු දෙනාටම ඇසෙන්න වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

    • @bjs1984
      @bjs1984 ปีที่แล้ว +4

      🙏

    • @nilanthijayasinghe1344
      @nilanthijayasinghe1344 ปีที่แล้ว +9

      වියයුතුම දෙයක් 🙏🙏

    • @nishanchandika3520
      @nishanchandika3520 ปีที่แล้ว +13

      එක සිතිම්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථණා කරමු හැමෝම 🙏🙏🙏

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +3

      Pls share this

    • @alphah4566
      @alphah4566 ปีที่แล้ว

      😂

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +101

    ඇත්තෙම්ම ඔබ වැනි අය අප.රටට ආඩම්බරයක් ඔබගෙ මේ උත්සහය සාර්ථක වේවා කියල මා සුබපතනවා ඔබට දීර්ගායුවේවා බුදුසරණයි 🙏🙏😍😍😍

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +59

    තෙරුවණ් සරණයි මල්ලි අපේ උපරිම සහයෝගය ඔබට ජයෙන් ජයම වේවා.

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +186

    අපි උනත් බුද්ධිමත් වෙමු එකට එකතු වෙමු ලංකාව ලෝකෙටම ගන්න පුලුවන් රටක් කරමු

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +1

      උගත් , ගහන්න

    • @sandynino4316
      @sandynino4316 ปีที่แล้ว

      😂

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +1

      @@sandynino4316
      Oya ai oyage amma ganikawak kiyala loketa pennanna hadanne ?

    • @sandynino4316
      @sandynino4316 ปีที่แล้ว

      @@click_my_picture_watch_my_vids උඹ කුක්කෙක් වුනේ 🤣 තාත්තා බල්ලෙක්ද 🤣🔫

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว

      @@sandynino4316
      Mama kukkek kiyanne ai ?
      Mage youtube channel name eka "kukka" nisada ?😂🤣
      Uba mona jathiye pol booruwekda bn ?😂
      Anika ai hina wenne ?
      Methana hina wenna mokak hari thiyenawada?

  • @nimnanawodya624
    @nimnanawodya624 ปีที่แล้ว +53

    සුපිරිම වැඩක්
    මෙහෙම දේවල් තමයි අපේ රටට ඕන

  • @rashmitha77
    @rashmitha77 ปีที่แล้ว +84

    කොහොම දිව්නු උනත් තමන්ගේ ආගම දහම අමතක කරන්න එපා ❤️❤️

  • @btsarmygirlfernando7187
    @btsarmygirlfernando7187 ปีที่แล้ว +248

    ලන්කාව ලෝක බලවතා නොවූනට කමක් නෑ . දියුණු , හොඳ පාලනයක් ඇති රටක් උනා නම් ඇති 😌🇱🇰. මේකේ comment දාන සමහරක් අය කියනවා කවදාවත් වෙන්නේ නැති දේවල් ලූ මේ. මේ වගේ නෙගටිව් අදහස් තියෙන අය එකට ඔය වගේ දේවල් comment දාන එක නවත්වන්න . මොකද එකෙන් අනිත් අයත් ඒයාලා ගේ තත්වයට වැටෙනවා😌🇱🇰👑💗

    • @nandaratnasandya7560
      @nandaratnasandya7560 ปีที่แล้ว +4

      Aakanam aththaoba kiyanawa wage.mithyawan mawagena awa passe duwana aya innawa.

    • @sandhakelumpeiris407
      @sandhakelumpeiris407 ปีที่แล้ว +1

      Ai koreawe oyage thaththala 7 denata uwa wei kilada

    • @ravindurashmika4895
      @ravindurashmika4895 ปีที่แล้ว

      @@sriyaniperera2829 vai pamka

    • @user-ym6tl1sv4p
      @user-ym6tl1sv4p ปีที่แล้ว

      😹

    • @universalmusic2056
      @universalmusic2056 ปีที่แล้ว

      @@user-ym6tl1sv4p this is a kind request. please can you change your name. it is an insult to Jesus Christ.

  • @GS-ri6en
    @GS-ri6en ปีที่แล้ว +41

    පණ අදින අපෙ රට කොහොමහරි අපිම ගොඩදාමු .♥️. ගෙදරට වෙලා නිකම්ම ඉන්න එපා මොනාහරි දෙයක් කරන්න උත්සහා ගන්න බුදුසරණයි ඔක්කොටම

  • @user-cw1ui2dt7h
    @user-cw1ui2dt7h 9 หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි මේ වගෙ හිතන අය අපේ රටේ ඉන්න එක ගැන..හදවතින්ම සුභ පතනව මේ සැලසුම සාර්ථක වෙන්න කියලා..❤❤❤❤❤❤❤❤❤❤

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 ปีที่แล้ว +82

    🇱🇰😈ලංකාව දුප්පත් වීම තරුණයන්ගේ වරදක් නොවෙන්න පුළුවන් හැබැයි මේ තරුණයෝ නාකි වෙද්දීත් ලංකාව දුප්පත් නම් ඒක තරුණයින්ගේ වරදක්.😐😐 අපි ඒ වරද නොවෙන්න වග බලා ගමු 😉😎😘

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +25

    ඔයාට මේ දේ කරන්න සක්තිය දහිරිය ඒ සියලු දේවල් ලැබේවා වැඩි දවසක් නොයා සහෝදරයා තුනුරුවනේ සරණයි

  • @pudumasamagam5376
    @pudumasamagam5376 ปีที่แล้ว +133

    මේක නං සුපිරි .. සේරම වැඩ ටික සාර්ථක වෙන්න ඕන ❤❤
    ජය වේවා .💪❤

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +162

    සුපිරි චරිතයක් තමයි.. මෙන්න රට ගොඩදාන සැලසුම..🥰🤙💪

    • @joemode4959
      @joemode4959 ปีที่แล้ว

      Not සැළසුම it's සැලසුම

  • @adithadananjana2522
    @adithadananjana2522 ปีที่แล้ว +39

    අයියා ඔයානන් රටට වටිනම කෙනෙක් 😇😇

  • @otkds4560
    @otkds4560 ปีที่แล้ว +27

    කතාව සම්පුර්ණයෙන් ඇහුවා. මම එතරම් උගත් නූනත් මොකක්දෝ මේ තුලින් මට වැටහෙනවා. ඒ නිසාවෙන් සියල්ලටම ශයාකරා.
    බොහොමයක් ස්තුතිය
    මව්බිමට යහපතක් වෙන්නයි මගේන් පරම ප්‍ර්‍රර්තනාව.

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 ปีที่แล้ว +10

    ඔබගේ පැතුම් ඉටුවේවා.
    මගේ පුතා දැනට ලන්ඩන්
    ඉගෙන ගෙන එහිම කොම්පුටෙර් ඉංජිනේරු
    කෙනෙක් විදියට වැඩ කරනවා. ඔහුත් නව නිර්මාණ කරනවා. ඒ
    වගේ ලංකාවෙන් පිට
    ඉන්න දක්ෂ අය ගෙන්නා
    ගත්තොත් මේ දෙය ඉක්මනින් කර ගන්න
    හැකිවේවි. ඔබ‍ට. බුදුසරණයි

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +29

    ගැම්මක් අයියෙ 💓 😍🇱🇰 මගේ රටට බුදුසරණයි ❤️❤️❤️

  • @sgytube5978
    @sgytube5978 ปีที่แล้ว +92

    ඔව් අපි ලන්කාව හදමූ.අපිට පුලුවන් ඒ දේ කරන්න.❤️🇱🇰

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +1

      ANIWARYENMA

    • @ebionicmart4054
      @ebionicmart4054 ปีที่แล้ว

      Supirima plan eka ,seftiya thiyagena wade karanna hamawema, naluwek pennala gema gahanna, jaya niyathai

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +14

    මේ වෙද්දි ගම් මට්ටම් වලින් ගම් පුළුවන් තරම් ස්වයක්පෝෂිත කිරීමේ ව්‍යාප්ෘතියකුත් දියත් වෙනවා.
    තාම ඒක ප්‍රසිද්ධ නෑ.
    ඒත් ඒක පැතුරුනොත් ඒකත් ලන්කාව ගොඩ දාන්න ලොකු උදව්වක් වෙයි.
    එතකොට දේශපාලකයොන්ගෙන් හිගා කන්න ඕනෙත් නෑ.
    අපි එකතු වෙලා රට ගොඩදාමු!👍👍👍

  • @iduminajothishaya5960
    @iduminajothishaya5960 ปีที่แล้ว +15

    මේවගේ දක්ශ මිනිසුන් අපේ ජාතියට අභිමානයක්...මමත් ඉක්මනින් ව්‍යාපාරිකයෙක් වෙලා මේකට සම්බන්ධ වෙන්නම්..සම්පත් දායකයෙක් විදිහට...congratulations 🥰😍🤩...

  • @rathnayaka4981
    @rathnayaka4981 ปีที่แล้ว +3

    අපි මේ ලංකාව අනිවාරයෙන් ගොඩ ගමු. අපේ බුදු දාහමත් එක්ක යන මේ ගමන අනිවාරයෙන් ජය ගන්නවා. ඒ වගෙම අපි එකාකාරි බවෙන් මිදිලා වෙනස් විදිහට හිතන පිරිසක් වෙන්න ඕන. ඔය වගේ ඉදිරි ආනාගතෙට මාස්ටර් පැලැන් ගහන තව මිනිස්සු එකට එකතු වෙමු. ඒ වගේ රාජ්‍ය පරිපාලනයටත් යන්න ඕන ඔය වගේ බුද්ධිමතුන්..❤❤❤🇱🇰

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 ปีที่แล้ว +18

    ඔව් අපි එකතු වෙලා මේක ගොඩ දාගමු අපේ පරම් පරවෙන් මේක ඉවර කරමු.

  • @HTJRrawana1
    @HTJRrawana1 ปีที่แล้ว +67

    අහන්න සතුටුයි.නමුත් ප්‍රවේසම් වියයුතුයි එකතුවෙන අය කපටි පාවාදෙන්නන් වියහැකියි. අදහස් හා තාක්ශණය හොරාගෙන ඉංදියාවට හෝ වෙනත් රටවල්වලට ශූක්ශම ලෙස පාවාදෙයි.

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +4

      සුපිරිම සුපිරි කතාවක්, අගය කල යුතුමයි!!!

    • @rawindulakshan5002
      @rawindulakshan5002 ปีที่แล้ว +3

      සිරාවටම.ඇත්තටම අරගලය කියල කලෙත් ඔය වගේ දෙයක් නේ.උඩට හොදට පේන්න හිටියට යටින් බලද්දි ඔක්කොම සංවිධාන වල කස්ටිය.මේවගේ වැඩකදි උනත් ඔය වගේ අය රිංගන්න පුලුවං.පරිස්සමින් බුද්ධිම්ත්ව කරන දෙයක් කරන්නෝනෙ

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 ปีที่แล้ว

      @@rawindulakshan5002 සන්විධාන කියල උබ කියන්නෙ කොහොමද ඔය news වල website වල යන ඒවා විශ්වාස කරන්න එපා බන් හැමදේම උන්ට ඔනෙ අරගලෙ විනාශ කරන්න කොහොම උනත් අවශ්‍ය දෙ උනානෙ

  • @manilgunasekera9650
    @manilgunasekera9650 8 หลายเดือนก่อน +1

    නියමයි ඔබට ජයෙන් ජයම ලැබෙවා. ලංකාව ලෝක බලවතෙක් වනවානමි අප රට වැසියන් වන අපට ආඩමිබරයි. ඔබට තෙරැවන් සරණයි.

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna2874 ปีที่แล้ว +4

    අපේ රට වටිනා රටක් හරිම සතුටුයි මේ වීඩියෝව වටිනවා බොහොමයක් 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @warunajya
    @warunajya ปีที่แล้ว +89

    ජයෙන් ජය,අපේ රටට,කවදහරි ලන්කාවට හරියන්න ඕනා අපිට කෙලවන්න බලන් ඉන්න,කෙලවපු රටවල් වලට අප්පටසිරි වෙන්න ❤️‍🔥😎💪🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏾🇱🇰👌🏾

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 ปีที่แล้ว +2

      අනිව කොල්ලොහ්

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +1

      ANIWARYENMA

    • @nilanifernando1187
      @nilanifernando1187 9 หลายเดือนก่อน

      සිංහලයා කුහකයි එකාට එකා විරසකයි එකමුතු නැ කුහකයි නැගිටින්න දෙන්නැ ගුරැකමි හරි කරයි ඒ තරන් ජාරාම ජාතිය ඒ උනාට බුද්දාගමෙ

  • @pradeepasanga2493
    @pradeepasanga2493 ปีที่แล้ว +3

    නියමයි.ඔහොම මොලකාරයො තමයි දැන් ලංකාවට අවශ්‍ය වෙන්නෙ.අපේ ලංකාවට ජයවේවා.

  • @umeshchathuranga4146
    @umeshchathuranga4146 ปีที่แล้ว +23

    පෙරලියක් කරමු 🌎💸 || ජනක අයියාට ජය

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +44

    අනේ 🇱🇰 ලංකාවට යහපතක් ම වේවා ☺️

    • @sarathsarath7033
      @sarathsarath7033 ปีที่แล้ว +1

      ,දැන් දැන් සියලුම දෙනා එකතූ වෙලා අභිමානවත් රටක් හදමු,

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +6

    ඔබ තුමා ගේ බලපොරොත්තු ඉටු වේවා සියළුම දෙවියන් ගේ පිහිට ලැබේවා බුදුසරණයි

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +5

    ඔබේ සියලු බලාපොරොත්තු සැලසුම් ඉතා ඉක්මනින් ඉටුවෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනව
    ඔබේ සැලසුම් කළින්ම ජනතාවට ඉදිරිපත් කිරීම තුල ඔබේ අව්‍යාජත්වය පිළිඹිඹු වෙනව කියල මට සිතෙනව.
    .ජනක.ඔබට ජය👍

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +1

    Great 👍
    🌎
    👍🇱🇰👍. හරිම සතුටක් දැනුනා.
    ජයවේවා 🙏💕🙏

  • @aselabandara8518
    @aselabandara8518 ปีที่แล้ว +15

    අපේ කොල්ලට ජය හැමෝගෙම අශිර්වාදය සහා සහය ලබාදෙමු අපේ ජනක සම්පට්ට🙏🙏🙏

  • @diwyanjanilihini
    @diwyanjanilihini ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි මේ වගෙ හිතන අය අපේ රටේ ඉන්න එක ගැන..හදවතින්ම සුභ පතනව මේ සැලසුම සාර්ථක වෙන්න කියලා..

  • @dhammikahettiarachchi2942
    @dhammikahettiarachchi2942 ปีที่แล้ว +55

    මමත් කියන්නේ අපි ආසියාව කලාපය තුළ අපිත් බැලස්ටික් missile එකක් වගේ ඉක්මනින් හදන්න ඕනේ ඒකත් ඇති ඉන්දියාව වගේ රටක් බයයි අපි කවදහරි දවසක palawathth රාජ්‍යක් වෙයි කියලා .ඒක නිසා අපිව කකුලෙන් අදින්නේ ඉන්දියාව අපි එක තේරුම් ගත යුතුයි

    • @sk-s2495
      @sk-s2495 ปีที่แล้ว +3

      අනිවා. බ්ලැස්ටික් කෙසෙ වෙතත් sort range missile hri පොඩියට හදන්න ඔනෙ. යුද්දෙන් පස්සෙ හදපු mini multibarrel ගැන දැන් කතාවක්වත් නැ. ඉන්දියාව කැමති නැ අපි පොඩියට ආයුදයක් හදනවටවත්.

  • @CoCoW928
    @CoCoW928 ปีที่แล้ว +171

    මොනා උනත් සිරා කතාවක් ❤️❤️ කරොත් ලංකාවම ගොඩ ❤️

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +1

      Pls share this

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      @nfariz23 nfariz23 You go home
      Huthige putha.

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 ปีที่แล้ว +4

      @nfariz23 nfariz23 හැම එකටම බොරුවට බනින්න එපා යකො ගොබ්බය අවුල් අවුල් කිය කිය ඉන්නෙ නැතුව කරල බැලුවොත් කොච්චර දෙයක්ද

  • @moviekn2832
    @moviekn2832 ปีที่แล้ว +16

    අනිවාර්යෙන් මේ වගේ ආකල්ප තමා අපේ රටට වැදගත් වෙන්නේ 👍👍❤️‍🩹

  • @Kaviyarox8967
    @Kaviyarox8967 ปีที่แล้ว +8

    ජනක සම්පත් ගැන ඉස්සරහට ත් එයාගේ වැඩ ගැන අපිට කියන්න...

  • @Mr-nu7de
    @Mr-nu7de ปีที่แล้ว +30

    උබ සුපිරි පොරක් බන්❣️ තව මේ ගැන විඩියො ගෙනෙන් අපි ශෙයාර් කරන්නම් අපෙ රට ගොඩගන්ඩ ඕන අපිම එකතුවෙලා ඒක නිසා මෙ විඩියො ලංකාවෙ හැම මිනිහම දකින්ඩ ඔක්කොගෙම හිත්වලට මේක කා වදින්ඩ ඕන වැටුන අපෙ රට ගොඩ ගන්නව කියල...❣️❣️❣️❣️

  • @SANTA-zr5lw
    @SANTA-zr5lw ปีที่แล้ว +31

    ඔයා අපේ ජනාධිපති වෙන්න කො 😍😍😍

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඒ වැඩපිළිවෙළ ..ජනක සම්පත් ට තියන ඒ බුද්ධිය හැකියාව සැලසුම් හැකියාවන් දිනෙන් දින වර්ධනය වේවා ..සියලු දෙනාගේ සහයෝගය ලැබේවා
    අපේ මව්බිම ඔසවා තබන්නට මේ ගන්නා උත්සාහය සාර්ථක වේවා ..
    දියවන්නාවේ ඉන්න පින්බත් කකා රට කන හරක්ට තේරුණාද දන්නේ නෑ මේකවත් ..උන්ට මොන රට ගොඩ ගැනීමක්ද ..හොරා කකා තමන්ගේ අටුව පෙට්ටිය පුරවන එකම විතරයි උන්ගේ ඔලුවේ වැඩ කරන්නේ ..
    ජයවේවා 🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹

  • @janithde5418
    @janithde5418 ปีที่แล้ว +3

    ජනක සම්පත්ව අපි රැක ගන්න ඕනේ. මොකද මේ කාලේ මේ වගේ පුද්ගලයන්ව තමා ලංකාවට ඕනේ.ජනකගේ වටේ ගොඩක් අය එකතු වෙයි. ඒ වගේම අපේ රට වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නේ.. වටපිට ඔයා එයාව පෞද්ගලිකව දන්නවනම් එයාට අමිත් මුනින්ද්‍රදසගේ ජිවිත කතාව ගැන කියන්න.
    වටපිට ඔයා කරන්නේත් ලොකු සේවයක් ලංකාවට මේ වගේ දේවල් වලින් මිනිස්සු දැනුවත් කරලා.. Keep it up brother❤️

  • @tharinduroshan8353
    @tharinduroshan8353 ปีที่แล้ว +4

    තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ආශිර්වාදය, මෙරට සුවහසක් ජනතාවගේ ආශිර්වාදයත් ලැබ ඔබතුමන්ගේ මේ සත් සිතුවිල්ල ඉතා ඉක්මනින් සාර්ථකත්වයට පත් වේවා.

  • @devideepa7683
    @devideepa7683 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම ඔබට ජය ගතහැකි....සුපිරි දක්ෂයෙක් ඔබ....අපි හැමෝම උපරිම සහය දෙමු....ජය වේවා
    තෙරුවන් සරණයි💐🙏❤

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว +33

    Ai වලින් full stack Developers lata, job නැතිවෙනව . ච්‍රිත්‍ර අදින්න AI use කරා වගෙම Code කරන්න Software Developers වෙනුවට Ai use කරන්න පුළුවන් . ගොඩක්ම job ඉතුරු වෙන්නෙ AI engineer , DS Science , Machine lerning eng වගෙ job තමයි

    • @akk5830
      @akk5830 ปีที่แล้ว

      ඒ train කරන models use කරල product එකක් විදිහට output කරන්න ඕන developer කෙනෙක් ඉන්න ඕන නේද ? අනිත් එක දැන් AI වලට විශේෂ knowledge එකක් නැතුව උනත් කරන්න පුලුවන් ක්‍රම තියෙනවා

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 ปีที่แล้ว +1

      @@akk5830 AI Appllication ekk maintain krnn , Development krnne Ai Engineer ,Ds , Machine lerning Engineer මෙ වගෙ කට්ටිය අනිවාර්යයෙන් ඔනි. සාමාන්‍ය කෙනෙකුට බෑ.. ඒත් Web application ekka , Software එක්ක code කරන process එකට AI use krnn puluwn Developer wenuwata..එතකොට Developer ට ගෙවන්න තියෙන සැලරි එක ඉතුරු වෙනන. Developers laa 100ක් වෙනුවට එක AI engineer කෙනෙකුයි software engineer කෙනෙකුයි හිටියනම් ඇති

    • @akk5830
      @akk5830 ปีที่แล้ว

      @@ttthilakarathna6818 දැනට තියෙන technology එකෙන් complete application එකක් හදන්නයි maintain කරන්න යි පුලුවන් වෙයි ද 1 SE කෙනෙක් සහ ML Engineer කෙනෙක් ට?
      අනික ML වලට ගොඩක් computational power එක ඕනේ, ඒවට cost එක යනව නේද?

  • @nimalperera30
    @nimalperera30 ปีที่แล้ว +5

    ජනක සම්පත් පුතා ඔයා මේ ගෙන එන ව්‍යපෘතිය ඇත්තෙන්ම රට ට ආඩම්බරයක් .ඔයාල වගේ තවත් බුද්ධිමත් , හොඳ ට මොළේ වෙහෙසවල කටයුතු කරන්න පුළුවන් තවත් බොහෝ තරුණ දරු පරම්පරාවක් අපේ රටේ ඉන්නව . ඒ දරුවන් කැලේට පිපුණු මල් වගේ . ඒ මල් කැලේම පිපිලා නිකම්ම පරවෙල ගිලිහිල යන්න දෙන්න එපා. පුතා ජනක , ඔයා ඒ තරුණ ජවයේ දම්වැලේ ප්‍රධාන පුරුක වෙල අනික් දම්වැල ට අවශ්‍ය පුරුක් ටිකත් එකතු කරගන්න . ඒ දම්වැලෙන් මේ පින්බර ශ්‍රී ලංකා මෑණියන් ව ශක්තිමත් ලෙස බැඳගෙන විජයග්‍රාහී මඟේ එකමුතුව පියවරෙන් පියවර ඉදිරියට ම ගමන් කරන්න . ඔබ ඇතුළු සියලුම බුද්ධිමත් දරුවන් ට තෙරුවන් සරණයි ! ජයවේවා ! ජයවේවා !ජයවේවා !🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🎶🎶🎶🎶🎶🎶🎶

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +5

    ඔයාල ඔය දේ කරද්දී තවත් පිරිසක් මේ රටේ පවතින දේශපාලන, සමාජ බෙලහිනාතවයට ඉක්මන් සාර්ථක ප්‍රතිකාර සොයා ගත යුතුයි. ජයවේවා! 🌹

  • @dammikahewawasan190
    @dammikahewawasan190 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්... සැවොම එක් වුවහොත් සුපිරි ජාතියක් ලෙස නැගිටීම අනිවාර්යයි.

  • @sarojanigunasekara
    @sarojanigunasekara ปีที่แล้ว +3

    මගේ රටට තෙරුවන් සරනයි !!! ජාතියක් ලෙස නැගී සිටින්නට අභීත ජාතියක් වු අපට හැකිවේවා !!! මගේ මව් බිම මේ මොහොතේ පටන් නොනැවතී ඉදිරියට !!! ජයවේවා !!!

  • @achaladileepa2019
    @achaladileepa2019 ปีที่แล้ว +9

    අයියෙ උබත් මේ රටට සම්පතක්.රත්නත්තරේ පිහිටයි

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +5

    🙏💛 ඔයත් ඔයාගෙ කටහඬත් රටට සම්පතක්

  • @pathumnirmal3036
    @pathumnirmal3036 9 หลายเดือนก่อน +1

    සුපිරිම සැලැස්මක් අයියේ❤❤ සිංහල❤ 🇱🇰❤ ජාතිය ලොව බැබලේවා.!❤🇱🇰 බුදු දහම ලොව පුරා පැතිරෙවා .!☸️❤🙏 ශ්‍රී ලංකාවට සැමදා ජය.!❤ ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤

  • @Shenulk
    @Shenulk ปีที่แล้ว +4

    අනිවරෙන් මේ වැඩේ සාර්ථක වෙනවා ❤️‍🔥

  • @tinyboy6458
    @tinyboy6458 ปีที่แล้ว +73

    සිංහලයන්හට සිංහල දේශෙට ජය 🇱🇰 🇱🇰

    • @nipunudara2024
      @nipunudara2024 ปีที่แล้ว +5

      මේක සින්හලයන්ගෙ විතරක් නෙවෙයි එක නිසා මේක sri lankawa . 🇱🇰

    • @achaladileepa2019
      @achaladileepa2019 ปีที่แล้ว +4

      @@nipunudara2024 සිංහලයන්ගෙ රට හැම ජාතියකට නිදහසේ හුස්ම අරං අයිතීන් රැකගෙන ජීවත් වෙන්ඩ පුලුවං රට.මෙහෙම රටක් වෙන නෑ.අපිට අරාබි රටකට ගිහිං බුදු දහම අදහන්ඩ බෑ.ඒත් අපේ රටේ හැම කෙනෙකුටම නිදහස තියෙනවා.එහෙම උනේ බුදු දහමින් පෝශනය උනු සිංහල සංස්කෘතියක් තියෙන නිසයි.මං හරි නේද සහෝදරයා

    • @tinyboy6458
      @tinyboy6458 ปีที่แล้ว +5

      @@nipunudara2024 මේක සිංහලයගෙ රට හින්ද තමයි හැමෝටම ඉන්න පුලුවන් උනේ. අරාබියට, ඊශ්‍රායලට , චීනය ගිහින් බලන්න සුලුජාතින්ට කොහොමද සලකන්නෙ කියල

    • @achaladileepa2019
      @achaladileepa2019 ปีที่แล้ว

      @@tinyboy6458 ❤️

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว +5

      @@nipunudara2024 නෑ බන් මේක සිංහලයාගෙ රට බන් වෙන ජාතීන් හදන්නේ සිංහල ජාතිය විනාශ කරල උන්ට බින්න බැහැගන්න

  • @kushandasanayaka2575
    @kushandasanayaka2575 ปีที่แล้ว +3

    කොහොම හරි මේ වැඩේ ගොඩ දා ගමු💪💪❤️❤️

  • @user-kk8lf9jg6q
    @user-kk8lf9jg6q 8 หลายเดือนก่อน +2

    රටේ පවතින කාලකන්නි දෙසපාලන රටාව පවතින තාක් කල් මෙවුවා අපට සිහින පමනයි 🙏🙏🙏🙏💙💙💙💙

  • @wapsarathkumara2757
    @wapsarathkumara2757 8 หลายเดือนก่อน

    නියමයි මෙිවගෙ බුද්ධිමතුන් අපේරටට තවත් බිහිවේවා යන්න මගේ පැතුමයි ජනකට ජයවෙිවා

  • @Thilina_madushan
    @Thilina_madushan ปีที่แล้ว +7

    අපිට පුළුවන් රටක් විදිහට අනිවාර්යයෙන්ම ලෝක බලවතෙක් වෙන්න.
    ජනක අයියගේ දැක්ම හොඳා,ඒත් සාමාන්‍ය පෙළ හැම ළමයෙක්ම pass කරන්න කියන එකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා.එහෙම නැතුව කඩයිම් ලකුණු ප්‍රමාණය වෙනස් කරන එක ප්‍රායෝගිකයි කියල හිතෙනවා.
    වටපිට අයියගෙන් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා CEO කෙනෙක් ළඟ තියෙන්න ඕනෙ ගතිලක්ෂණ,හැකියාවන් ගැන විස්තර කරන.

  • @ranga8277
    @ranga8277 ปีที่แล้ว +13

    Jana Bot ට වෙනම ප්ලේ ලිස්ට් එකක් දාන්න.... එතකොට වීඩියෝ හොය හොය ඉන්න යන කාලය වැයකරන්න ඕන නෑ...

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +1

    මෙන්න අරගල ජයවේවා සිතන පතන සියලුමදේ ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏☸️

  • @sanuli...4661
    @sanuli...4661 8 หลายเดือนก่อน +1

    නියමයි ❤😍ලංකාවෙ ඉන්න මිනිස්සුන් බහුතරයකට කොන්ද පන නෑ . පටු අරමුණක් passe යනවා. University system එක තුලින් නම් එහෙම නායකත්වයක් අපේක්ෂා කරන්න අමාරුයි උගත් උනත්, මමත් University තමයි නමුත් ඇතුලට ගිහාම තේරෙනව මොන තරම් පටු අරමුණුද තියෙන්නේ කියලා. ශිෂ්‍ය සංගම් පිහිටුවාගෙන පරණ දේවල් පරෙස්සම් කරගන්න campus ඇතුලේ කන කට්ට රට ගොඩ දාන්න තිබුණා නම් කියලා හිතෙනවා. තමන් අකැමැති දේකට විරුද්ධ වෙන්න බැරි බහුතරයක් ලමයින්ට කොන්දක් නෑ. එහෙම තමන්ව වත් වෙනස් කරගන්න බැරි එක රාමුවකට කොටු උන උගත් පිරිසක් ඉන්න රටක් කොටු උන එක රාමුවක් ඇතුලේ තවත් පිනට කාකා බලන් ඉඳගන කොහොමද මේ රට හදන්නේ ?? Attitudes පාවා වෙනස් විය යුතුමයි.

  • @albertmemetine5724
    @albertmemetine5724 ปีที่แล้ว +8

    "අලුත් දේ නොතනන ජාතිය නොනගී -කුමාරතුංග මුනිදාස"
    ඉතින් අපි ජාතියක් වශයෙන් නැගීසිටිටින්නනම් එකට එකතු වී අලුත් දේ හොයන්න ඕන, අපි කවද හරි මේ ලෝකෙම හොල්ල ජාතියක් වෙනවා ඉතින් මේ පුරුක අදින් දනාත්මක චින්තනයකින් වැඩ කරන්න ඕන ඒ දවස ඉක්මනට උදා කරගන්නනම්!

  • @vladimer_putin
    @vladimer_putin ปีที่แล้ว +6

    මචන් අපිත් අලුත් දෙයක් හොයාගත්තා ඒක වල්නාශකයක් ඒකෙ තියෙන ලොකුම වාසිය තමයි පැයක් දෙකක් වගේ පොඩි කාලෙකින් ගස් මැරෙනවා දවඩක් වගේ ගියාට පස්සෙ තෙල් එක ගහපු ගහ අතින් අල්ලල කුඩු කරන්න පුලුවන් තරම් වේලෙනවා. ඒකෙන් එක කෘමියෙක්වත් මැරෙන්නෙ නැ ගස් වර්ග වලට විතරයි ඒකෙ බලපෑම තියෙන්නෙ. ඒත් ඒකෙ එක අවුලක් තියෙනවා ඒක වතුර එක්ක කලවම් කරන්න ඕනෙ එකට දොලහක් වගේ වල්නාශක ලීටර් එකකට වතුර ලීටට් දොලහක්. මම හිතන්නෙ ඒක තාම දියුනු මදි. ඒත් හොද ෆවර් එකක් තියෙනවා. අනික ඒක හදන්න වියදම් වෙන මුදල ගොඩක් අඩු මුදලක් ඒ නිසා ගොඩක් වාසියි තව ඒකට අවස්‍ය ද්‍රව්‍ය ප්‍රමානය අඩුයි. ඒ නිසා මේකෙන් ගොඩක් ලොකු ලාබයක් ලබන්න පුලුවන්. අයියෙ පුලුවන්නම් කන්ටැක් කරගන්න පුලුවන් විදියක් කියන්න මේක ගැන තව විස්තර කියන්න පුලුවන්.

    • @shamalgunarathne3266
      @shamalgunarathne3266 ปีที่แล้ว

      ඉක්මනින් ප්‍රමිති අනුමැතිය අරගන්න,🙂 ita පස්සේ ඔයාට බාධා අඩු වෙනවා, මොකද එතකොට බලපත්‍ර තියෙනවා නේ, ඒ වගේම ජනක සම්පත් ට යවන්න🙂

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 ปีที่แล้ว +1

      අඩො මරුනෙ 💙

  • @pereragcc6954
    @pereragcc6954 ปีที่แล้ว +17

    එකම දෙයක් දන්නව.අතීතයේ ඉදන් ලංකාව වට්ටන්න කාටවත් බැරි උනා.යුද්ද කලත් දින්න.අතීතයේ වගේම වර්තමානයේත්.100% විස්වාසයි අද වැටුනට ආයි වට්ටන්න බැරි විදියට ලංකාව නැගිටිනව.

    • @nilanifernando1187
      @nilanifernando1187 9 หลายเดือนก่อน +1

      225 ,නැති කාලෙක තමයි

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 ปีที่แล้ว +3

    සුපිරි, ඔබ වැනි අය මේ ලංකාවේ සිටීම අපේ වාසනාවක්

  • @user-ep1vf7pb1t
    @user-ep1vf7pb1t ปีที่แล้ว +120

    ලොකයේ හොඳම බුද්ධිමතුන් ඉන්න එකම රට අපේ මාතෘ භූමියයි. ❤🙏

    • @chameliarachchi9858
      @chameliarachchi9858 ปีที่แล้ว +8

      පිස්සුද අඩේ,

    • @bossexperiment6398
      @bossexperiment6398 ปีที่แล้ว +6

      එහෙනම් අපෙ රට මෙහෙම තියෙය් ඈ එක තිරණය වෙන්නෙ මිනිස්සු හිතන විදිහ අනුව අනික ලොකෙ ඉන්නෙ ඔක්කොම හොමොසෙපියන්ලා ලොකෙ හැම මිනිහෙක්ගෙම බුද්දි මට්ටම් එක සමානයි නැත්තං මාස්ටර් ප්ලැන් ගහන ඊරාලයෙ උන් අපිට වඩා දියුණු වෙච්ච මානව වර්ගයක් ඈ.😅🙈💪💪

    • @jaydx6984
      @jaydx6984 ปีที่แล้ว +7

      උඹ ඉන්නේ වෙන රටකද😂

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +4

      @Menaka Madhushanka
      Uba hena modai bn 💩
      Lankawe minissu duk widinne ape ratata honda nayakayek apu nathi nisa.
      Ekawath therun ganna molayak na kiyanne ube ammai thaththai pol boruwo dennnek wenna puluwan.

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +2

      @@chameliarachchi9858
      Uba hena modai bn 💩
      Lankawe minissu duk widinne ape ratata honda nayakayek apu nathi nisa.
      Ekawath therun ganna molayak na kiyanne ube ammai thaththai pol boruwo dennnek wenna puluwan.

  • @SL_P.M.D_ROX
    @SL_P.M.D_ROX ปีที่แล้ว +2

    සුපිරි 🔥🔥🔥

  • @sanjuarjuna5508
    @sanjuarjuna5508 ปีที่แล้ว +8

    සුපිරි වැඩක් ,මොරියාටි ආම්❤️💪

  • @badboysl9381
    @badboysl9381 ปีที่แล้ว +9

    මේ වගේ දේවල් ඇහෙනකොටත් සතුටුයි 😀😀

  • @nirma86
    @nirma86 ปีที่แล้ว +8

    අපේ මව් බිමට තෙරුවණ් සරණයි 🙏

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +5

    වටපිට ඔයාට බොහොම ස්තූතියි අපේ රට ලෝකේ උඩට ගන්න ඔයා කරන කැප කිරීමට.

  • @laksharasampath2728
    @laksharasampath2728 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් පුළුවන් තරම් හැමෝම උදව් කරන්න අපේ රට ගොඩ ගියොත් අද අපි දුක් වින්දත් ඊලග පරම්පරා ගානක් ගොඩක් සැපට ජිවත් වේවි අඩුපාඩුවක් නැතුව පට්ට රෙස්පෙක්ට් එකේ මගේ රට‍ දියුණු වෙනවා දකින්න ආසයි මැරෙන්න ඉස්සෙල්ල ❤️

  • @dumindaalexander8033
    @dumindaalexander8033 8 หลายเดือนก่อน

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්.. Good plan Mr.Janaka Sampath. අනිවාර්යයෙන්ම මේක මම facebook එකේ share කරනවා. Whatsapp එකේ group වල share කරලා status වලටත් දානවා. ❤ ජය වේවා වටපිට ❤️🔥

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +8

    අනිවාර්යෙන්ම යාළු අපිට පුලුවන් ඒ දේ කරන්න

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +12

    මේ එලබ ඇත්තේ අරිහත් ධජය ඔසවන කාලයයි . අප සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අරිහත් ධජය ඔසවන ලද බව දතයුතුය ලොව අසිරිමත් පරමාදර්ශී බෞද්ධ සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි .මේ ප්‍රකාශයේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍ර ආර්යන්වහන් සේ සතුය .

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +2

    කතාව සම්පූර්ණයෙන් ඇහැව්වා . මැරෙන්න කලින් මගෙ මාතෘභූමිය දියුණු වෙලා තියෙනවා දකින එක ලොකු සතුටක්. මගෙ යුතුකම මම ඉටු කරා මේ o/l A/l ලමයි කීප දෙනෙකුට යැව්වා

  • @PradeepChamara
    @PradeepChamara ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි .රටම ගොඩගන්න හැකියාව ලැබේවා 😍🙏

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 ปีที่แล้ว +6

    ඇත්තටම වටින අදහසක්....

  • @snuwan
    @snuwan ปีที่แล้ว +5

    පම්පෝරි ගැහෙන්නේ නැතිව උද්දච්චකම ඇත ඇරලා හරි ආකල්ප හදාගත්ත නම් ලංකාවට හුගක් දේවල් කරන්න පුළුවන්. අපේ සමාජය පිරිහිලා අන්තිමට. හැමදාම කරන්නේ පුහු බලාපොරොත්තු තියාගෙන ඉන්න එක විතර. ඒවා සාර්ථක කරගන්න කිසිමි උවමනාවක් නැහැ. කයිය නම් තියෙනවා ඇති වෙන්න. හැමදාම අනාවැකි බල බල හුල්ල හුල්ල ඉන්න රටක් වෙලා ලංකාව

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 ปีที่แล้ว +1

    නිර්මල බුදු ගුණ බලයෙන් සියලු ජාතීන්ට උපකාර කිරීමට පුළුවන් ලෙස මාගේ රටේ බුද්ධිමත් දරුවන් බිහි කිරීම සියලු දෙනා ගේ වගකීමයි.... සියලු දේවල් සාර්ථක වේවා...

  • @Smilediary1984
    @Smilediary1984 ปีที่แล้ว +15

    නියමයි..ජයවේවා මගෙ මව් රටට..අපි දිනනවා..

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 ปีที่แล้ว +5

    Go ahead. Never give up srilankan, proud of you.

  • @abeysingheomalka772
    @abeysingheomalka772 ปีที่แล้ว +3

    ඒ video එක බැලුවම මාර ගැම්මක් ආවා

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 ปีที่แล้ว +1

    ලන්කාවම ගොඩතමයි දැනුවත්කරාට ස්තුතියි

  • @amithprasannna
    @amithprasannna ปีที่แล้ว +1

    සැලැස්ම නම් මරු , කොමිස් කාක්කෝ මග ඇරගෙන කරන්න පුළුවන් නම් අනිවර්ය්ර්යෙන් අපේ රටේ දක්ෂයෝ ඉන්නවා .

  • @makevehicles9912
    @makevehicles9912 ปีที่แล้ว +28

    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හරි දුප්පත් ආකල්ප දියුණු වුණු දවසක ලංකාව දියුණු වෙනවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +10

    අපේ රටේ ඉන්නා බුධ්මතුන් හට රජයෙන් උපරිම පහසුකම් සලසා දිය යුතුමයි .

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +2

    ජය වේවා වටපිට ඔයාලා වගේ චැනල් තව බිහි වෙන්න ඔනේ එතකොට තමයි රට ගැන උනත් ආඩම්බර ය තව වැඩි වෙන්නෙ ❤️

  • @awishkaidunil1497
    @awishkaidunil1497 ปีที่แล้ว +18

    කොහොම වුනත් අපි බලවත් වෙන්න ඕනි සිංහල ජාතිය විදියට නෙවෙයි...ශ්‍රී ලාංකිකයන් විදියට.මේ භූමියේ අනාගතය වෙනුවෙන් බුද්ධිමය හා ශාරීරික ශ්‍රමය යොදවන හැම සංස්තියකටම අයත් මිනිසුන්ට අනාගත බලවත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගෞරවය සතුයි.

    • @user-ew8gz1wm7p
      @user-ew8gz1wm7p 8 หลายเดือนก่อน +1

      හරියටම හරි, මේ විඩියෝ එක පටන්ම ගත්තේ ජාතියක් බේදයකින් එකයි වැරදෙන්න, අපට වැරදුනේ තවත් වරදින්නේ ඇයි,ජාතියක් බේදයකින් පටන් ගත්තෙ අම්මා විතරයි දන්නේ තාත්තා කවුදැයි කියලා....? මිහි පිට කිසිවෙකුට වත් කියන්න බැහැ ජාතියක් මානව පුරවැසියන් , එකමවක ගෙ දරුවන් , පරම් පරා මනුෂ්‍ය වර්ගයා පමනයි ආගම්යි ජාතියයි කුලයයි භාශාවය, දේශපාලන පක්ෂයයි මනුස්සයා විසින් යුද්ධයක් වෙනුවෙන් නිර්මානය කරපු භයානක ආයුධය
      වේ.

  • @andrasgraant3983
    @andrasgraant3983 ปีที่แล้ว +5

    මේ වනවිට මහායාන රටවල්වල පවා තේරවාදයට ලොකු ආකර්ෂණයක් තියනව.

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 ปีที่แล้ว +16

    සහෝදරයා , වැඩසටහන ඉතාමත් හරවත් .
    නමුත් හැමවිට ම සිංහල ජාතිය ලෙසින් ජාතිවාදය වපුරන්න එපා., ඒ වෙනුවට එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ...
    අපි හැම වාර්ගික ජාතියක් ම එකතු වෙලා මේ රට ධරණීය සංවර්ධන කළ යුතුයි .
    මේ අපි හැමෝගේ ම රට

    • @kusumnandasena962
      @kusumnandasena962 ปีที่แล้ว

      ඔවීතමා.අපිතමයි.හැමජාතියකටම.
      හැම.ආගමකටම.සලකන්නේ.සින්හලයෝ.ප්‍රධානජාතිය.ලෙස.සිටින.තෙක්
      අනිකුත්.සියලු.ජාතීන්ට.ආගමිවලට
      සාධාරනලෙස.සැලකේවි.නැත්නමි.වෙනත්.ආගමි.ඇදහුවොත්.වලපල්ලට.යන්න.
      වෙයි.බලාගන.ඉතාදුරදිග.හිතන්න.අනිකුත්.ආගමි.ගැනත්.හිතල
      තමයි.සින්හල.බවුද්ධ.රට.කියන්නෙ

  • @lakshariwijeratne7470
    @lakshariwijeratne7470 ปีที่แล้ว

    I'm so pleased to hear the vision he has. That's what we need. We need the passion and the courage. I have not a professional in his field. But I will support him by sharing these videos and articles. Keep up the good work brother... May God bless you!!

  • @damithprasanna5440
    @damithprasanna5440 ปีที่แล้ว +1

    Great wadak👍
    Kohomahari maka hariyanna ona
    Lankawama goda, support this project 🇱🇰

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 ปีที่แล้ว +3

    Superb idea සහෝදරයා

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +4

    සුපිරි අදහසක්.. 🔥🔥🔥🔥

  • @padumapatabendi725
    @padumapatabendi725 ปีที่แล้ว +1

    Excellent idea, our people need motivation, direction and guidance, this is a step in the right direction. good luck, all the best

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වැඩසටහනක්.ජයවෙවා