ලංකාවේ විද්‍යාඥ්ඥවරියක් විශිෂ්ඨ සොයාගැනීමක | Dr. Gayani Senevirathne Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 727

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +211

    ආචාර්‍ය ගයනි සෙනෙවිරත්න මෙනෙවිය ට සුබ පතමි . ශ්‍රි ලංකාව වෙනුවෙන් යම් දෙයක් කිරීමට ඔබට ශක්තිය සහ ධර්‍ය්ය ඔබට ලැබේවා!

  • @anjanajanz3296
    @anjanajanz3296 2 ปีที่แล้ว +432

    නායකත්වයක් විතරයි අපිට ඔනේ.අනිත් හැමදෙම අපි සතුයි.අපිත් ජාතික හැගිමෙන් වැඩ කරමු.

    • @chamaralahiru7622
      @chamaralahiru7622 2 ปีที่แล้ว +12

      Aniwa

    • @kaveeshachamath6592
      @kaveeshachamath6592 2 ปีที่แล้ว +44

      අනික් හැමදේම අපසතුයි රෙද්ද තමා.මිලියන විස්සක් ඉන්න රටේ මේ වගේ වැඩ්ඩෝ ලක්ෂයක් ඇති ඕනිනන්.අනික් උන්ගෙන් බාගෙට බාගයක් බත් පැකට් එකටයි,ටකරං කෑලිවලටයි රැවටෙන මෝඩ හරක්.අවුරුදු පහෙන් ආණ්ඩු පහට පත්කරනව ඊටපස්සේ උන්ටිකට බනිනව ආයෙත් අනිත් පැත්තට ඡන්දේ දෙනව.පිටරට දියුණු උන් මොන දෙයක්වත් නිකන් දෙන්නෑ.අපි මහන්සි වෙලා ගන්න ඕනි.ඒකට අපේ උන්ට පොඩිකාලේ ඉදන් නිකන් දෙන්න පුරුදු කරනව.අනික සමුර්ධිය කියන එක අවුරුදු පනහ,හැට තිස්සේ අරන් කකා බිබී විතරක් ඉන්න උන් ඉන්නව.මේ වගේ උන් ඉද්දී රටක් ගොඩයයිද.හරියට නායකත්වයක් නෑ,වැඩ කරන මිනිස්සු නෑ,ආණ්ඩුවක් මාරු කරල රටක් ගොඩගන්න එක හීනයක් මේ වගේ නිකන් කකා බිබී උන් ඉන්නකන්😂

    • @lionkolla3590
      @lionkolla3590 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්

    • @charithjayanath1292
      @charithjayanath1292 2 ปีที่แล้ว +4

      අනිවා,🔥

    • @NIGHTWATCHMAN_YouTube
      @NIGHTWATCHMAN_YouTube 2 ปีที่แล้ว +3

      @@kaveeshachamath6592 ඇත්ත💯

  • @dulanbandara1092
    @dulanbandara1092 2 ปีที่แล้ว +96

    පිට රට ඉන්න සුපිරි විද්‍යාඥයන්💪 ලංකාවට🇱🇰 උදව් කරන්න කැමති වෙන ඵක ගැනනම් සතුටුයි😍

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +78

    ඉස්සරහට ලංකාවෙන් පහල වෙන්න ඉන්න සුපිරි මොලකාරයෝ සෙට් එකට ම වැඩ පෙන්නන්න කලින් වටපිට Chanel එක ඇහැ ගැටේවා!!!❤🙏❤😍

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +161

    මේ දේශපාලකයෝ මේ රටට සිදුකරන විපත නම් සුළුපටු නොවේ. ලෝකයේ හැමපැත්තෙන්ම දියුණුවේ හිණිපෙත්තටම යන්න පුළුවන් රටක් මේක..... ඒත් ඉතිං..... ????.....
    වට පිට මල්ලිට බොහෝම ස්තුතියි..... 🙏 🙏🙏

    • @donaldwicker4971
      @donaldwicker4971 2 ปีที่แล้ว +4

      දේශපාලකයොත් මිනිස්සු බන්,මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්න ඕනෙ ඔක්කොටම කලින්

    • @manujadharmarathne_5619
      @manujadharmarathne_5619 2 ปีที่แล้ว +1

      aththa thami

    • @kandy2927
      @kandy2927 2 ปีที่แล้ว +3

      දේශ්පාලනේන් වැඩක් නැ මෙතනට

    • @user-xd5yi8lo8c
      @user-xd5yi8lo8c 2 ปีที่แล้ว +3

      ලංකාවේ ඉපදුන ලංකාවේම අය තමයි. අපේ රටේ දේශපාලනයට එන්නෙ.. පිටින් ඇවිල්ලා නෑනෙ.

    • @kandy2927
      @kandy2927 2 ปีที่แล้ว +2

      @@user-xd5yi8lo8c ඒක ඇත්ත මේ ඉන්න්ව් විදේශිකයො නෙවෙ මෙයාල ලෝකයට නිරූපනය කරන්නෙ අපේම සමාජය නේද

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +198

    අපේ රටේ මාකට් කරන්නෙ රටේ වැරදි විතරයි. මොකද මිනිස්සු ඉල්ලන්නෙත් කුනු රහ විතරයි. ඒ ආකල්ප වෙනස් කරගත්තොත් ජනතා ඉල්ලුමට සැපයුම ලැබෙයි. එහෙම උනොත් මේ රටගැන සුභ ආරංචි මතුවෙන්න පටන්ගනියි. ☝

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +10

      දෙවෙනි ඉනිම වගේ කතා ට්‍රෙන්ඩින් යන රටක් නෙ බං මේක

    • @bruh-mf1lh
      @bruh-mf1lh 2 ปีที่แล้ว +2

      Ehmd

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      @@bruh-mf1lh mu dara biyek 🤣

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +1

      යකෝ වැරදිනෙ ඔක්කොම...

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@tommy-hw1op එහෙම ද්

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +47

    ලංකාවේ කෙනෙක් කිවිවාම නව සොයාගැනිිමක් කිවිවාම මාර 💪 එන්නේ ❤✌

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +62

    සුපිරි අයියේ ♥️♥️♥️.
    මෙි වගේ දක්ෂයන්ට ලංකාවෙි පහල වුනත් වැඩක් ගන්න බැරිවුණ එක දුකයි.😥😥😥
    දැනුවත් කිරිමට Thanks you.

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +23

    ආචාර්ය ගයනි සෙනිවිරත්න මෙනවිය ට ත් හසිනි ජයතිලක මහත්මිය ටත් දීර්ඝායු වේවා . ඔබ හෙළ බිමට ආඩම්බරයක්. 🙏 ස්තුතියි

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +61

    රටට යහපත් පාලකයන් බිහි වේවා.....!!!

  • @namawardanad.m9011
    @namawardanad.m9011 2 ปีที่แล้ว +15

    ආචාර්ය ගයනි සෙනෙවිරත්න ඔබතුමියට තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +53

    සුපිරි වීඩියෝ එකක් ඔයා කරන වැඩේ නියමයි අයියෙ අපේ රට වෙනුවෙන් 😎😎😎😎😎😎👍👍👍😍😍😍

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +47

    මෙතුමිය ලංකාවෙ හිටියනම් අපි මෙහෙම පිලිගන්නෙ නෑ. පිටරටවල පිලිගත්තොත් තමයි අපිත් අම්මො අම්මො ඔන්න පිටරටවලින් අපේ අයව ගත්තා කිය කිය නටන්නෙ.

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 ปีที่แล้ว +54

    හැමදාම මේ වගේ මෝටිවේශන් ඕනේ රට දියුණු කරන්න හිතෙන

  • @thusharinirmala3638
    @thusharinirmala3638 2 ปีที่แล้ว +64

    Ane දෙවියන් පිහිට ලැබේවා නායකයෝ සියලු දෙනා මොළයක් ඇති වේවා කියල

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 2 ปีที่แล้ว

      Mola 7 lankaawe hooogala wada...minissu supiri sape.

    • @janakaruhunegekarunanayake496
      @janakaruhunegekarunanayake496 2 ปีที่แล้ว

      Mole thibunata thiyenA thana ho pawing pawichchi karana krame awulak thiyenne. API THAMAI HONDATAMA KALE

    • @ishandushyantha2192
      @ishandushyantha2192 2 ปีที่แล้ว +1

      මොල ඕන නායකයන්ට නෙවෙයි, චන්ද දායකයන්ටයි. අපේ රටේ මිනිස්සුන්ට චන්දය භාවිතා කිරීමට අවශ්‍ය බුද්ධිය නැහැ. අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ රටේ චන්ද දායකයන්ගෙ තේරීම් වල ප්‍රතිඵල තමයි අපි දැන් භුක්ති විඳින්නෙ.

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 ปีที่แล้ว

      අනෙ ඇත්තමයි.මින් ඉදිරියට වත් නායකයන්ට නෙවෙයි...
      චන්දය පාවිච්චි කරන අපෙ හරකුන්ට හොද මොළයක් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමු... නේද...😂🤣🤣🤣

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +37

    කාටවාත් කියන්න එපා මාත් සුපිරි පාරික්ශන කරන වැඩ්ඩෙක් 😂👍

  • @dulanbandara1092
    @dulanbandara1092 2 ปีที่แล้ว +148

    අපේ රටේ🇱🇰 මොල වල💪 වටිනාකම🤔 අපිට නොතේරුනාට🌏 වෙන රටවල් වලට අපේ රටේ මොල වල අගය තේරෙනවා...🤔
    😢වගකිව යුත්තන් දැනගන්න ඕන ඵ් අයගේ වටිනාකම දෙන්න🤔

    • @bruh-mf1lh
      @bruh-mf1lh 2 ปีที่แล้ว +1

      Ehmd

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      mokkada bn oya wikare

    • @bruh-mf1lh
      @bruh-mf1lh 2 ปีที่แล้ว +2

      @@tommy-hw1op podi ekek raganawa

    • @mikeydsanta
      @mikeydsanta 2 ปีที่แล้ว +3

      ඇයි බන් ඔච්චර් emoji දන්නෙ? කියන්න ඔනි එක කිව්වාම ඇති.

    • @thisurasankalpa6569
      @thisurasankalpa6569 2 ปีที่แล้ว

      @මෝටීන් අප්පච්චි 🤣

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว +31

    අපේ පාර්ලිමේන්තුව ඒරියා 51 බවට පත්කරමු. පරීක්ෂණ වලට අවශ්‍ය ජීවීන් එහි ඉන්නවා...

    • @navinrodrig6948
      @navinrodrig6948 2 ปีที่แล้ว

      Lankawe Parlimenthuwa amathaka karala dhanna . Hethuwa Lokaye ratawal diyinu karrane companes/businesses. Politianla nemay. Politicianlata baha light dhenawath, parawal/roads hadhanna, ratata business ena ekka pita rata western leftist mafia horu block karoth. Coronawa lock down waling kare virus ekkata western horu banala, lokayma wahala dhamma. Lankweth horu innawa. Western lockcko hitang amu horu.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      Ape evun kshudra jeeveen

  • @knowledgehub1948
    @knowledgehub1948 2 ปีที่แล้ว +53

    අපේ රට තමා ලෝකේ හොදම රට.. අපිට පුලුවන් මේ යන විදිහ වෙනස් කරන්න.. පාලකයො ටික වෙනස් කරලා රටට ආදරේ බුද්දිමත් පිරිසක් පාලකයන් කරන්න විතරයී තියෙන්නේ😊🇱🇰

    • @dilmipathiranahe7227
      @dilmipathiranahe7227 2 ปีที่แล้ว +1

      aniwaryenma ow

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 ปีที่แล้ว +1

      Yes ඉතිං , ඇiයි අපි තාමත් එහෙම නොකරන්නෙ ..මේ ප්‍රදාන .පක්ෂ දෙක ඉන්නකම් බෑ ඒ දෙක ගෙදර යවන්න ..2024 වෙනකම් බලන් ඉන්න වෙනවා ..

    • @dilmipathiranahe7227
      @dilmipathiranahe7227 2 ปีที่แล้ว

      @@nissankajayanthi3692 pradana paksha 2k neme 4k thiyenwa rathu nil kola dam serama u. Horu aluthma kenek path karanna oni

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +21

    8:04 අන්තිමට දුන්නු අදහස නම් සුපිරි​යි​. මං දවසක ඒක කොහොමහරි කරනවා... : )

    • @LeoRishFF
      @LeoRishFF 2 หลายเดือนก่อน

      Read this >>>
      **×10|5|*|13|5|11|*|11|**×4|*|**+**|13|21|*×4|*
      by N+E

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 2 ปีที่แล้ว +18

    ආචාර්ය මුනින්ද්‍රදාස.

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 ปีที่แล้ว +1

    ස්තූතියි සෙනෙවිරත්න මෙනවියට හදපිරි ආශිර්වාදය මේ රටට බුදුසරණයි බලවත් රටේ තව දරැවන්ට දෙනෙත විවර වේවා

  • @nirosharanathunga5659
    @nirosharanathunga5659 2 ปีที่แล้ว +23

    ලංකාවේ ඉදිරියෙදි හොද තැනකට එයි අනිවාර්යෙන්ම, ලාංකිකයෝ දක්ෂයෝ, අපට බලාපොරොත්තුවක් තියෙයි අනාගත සුබවාදි රටක්ගැන.

    • @KL-gi1rq
      @KL-gi1rq 2 ปีที่แล้ว +2

      Rajapakshala innakan me ratata goda emak na😅

    • @aruna6012
      @aruna6012 2 ปีที่แล้ว

      Oyaa hariapita thiyennre lankaawa amerikaawe praanthayak kiyalaa nam karanna..lokebalawsthma rata ethakota api.

  • @shiranthirenuka4397
    @shiranthirenuka4397 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ අදහසක්..අපි එකතුවෙලා අපෙ රට දියනුව ලගාකරගතහැකියි

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +9

    වෙනදා වගේම සුපිරිම වීඩීයෝවක්..ඔව් පිටරට යන අපේ බුද්දිමත් මිනිස්සු එකට එකතු කරලා ලංකාව ගොඩ දාන්න පුලුවන් ඒක ඇත්ත.හැබැයි හේතුවක් තියෙනවා ඒ මිනිස්සු දියුනු රටවලට යන්න..ඒක තමයි උගත්කමට , බුද්දිමත් කමට හරියන රැකියා,වැටුප් ලංකාවෙ ඔවුන්ට ගෙවන්න බෑ..උදාහරනයක් කීවොත් IT field එක පැත්තෙන් special degree එකක් තියෙන අය ගත්තොත්ේ අයට මොනාද තියෙන job oppertunities? Degree පස්ස පැත්තේ ගහගන්න තමයි වෙන්නෙ? ලංකාවෙ වෙනස් වෙනවනම් සෑහෙන්න දේවල් තියෙනවා.. මුලින්ම උගත් බුද්දිමත් තරුන සිංහල නායකයෙක් රටට අවශ්‍යයි. නැතුව මේ දේවල් කරන්න බෑ කවදාවත්..😒😒😒

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 2 ปีที่แล้ว +7

    නියමයි අක්කෙ,, අමාරු වුනත් රට ගැනත් හිතන්න පුලුවන්නම් සතුටුයි,,,,

    • @imlost9356
      @imlost9356 2 ปีที่แล้ว

      හා..😂😂😂

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka7517 2 ปีที่แล้ว +1

    Dr.Gayani..Best of Luck! Mage ratata Theruwan Saranai 🙏

  • @ruwansl622
    @ruwansl622 2 ปีที่แล้ว +3

    ඒරියා 51 වගේ රහස්‍ය කලාපයක කවදාවත් ලංකාවේ හදන්න බැ .මොකද මේ රටේ පවතින ,අයාලේ ගිය නීතියත්, වදබැහැපු දේශපාලනයත් නිසා.
    මොන රජයකින් කරත්,විරුද්ධ පාක්ශකයින් අනිවාර්යයෙන් කූරු ගහනව.මොනව හරි කියල කඩාකප්පල් කරන මිනිස්සු ඉන්න රටක් මේක .
    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .ගොඩාක් වැදගත් .ඔබට ගොඩාක් ස්තුති

  • @Sadewanuhas450
    @Sadewanuhas450 ปีที่แล้ว

    We are so proud of her. May the triple gems bless her!

  • @madu5506
    @madu5506 2 ปีที่แล้ว +8

    Thanks අයියේ මොවාගේ වටිනා video දිගටම කරන්න👌 good luck

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +13

    අපේ රටෙත් පනස් එක කලාපයක් තියෙනවා එයාල පාලනය කරන, එයාලගේ තාක්ෂණය පිටසක්වල ජීවීන්ගෙන් ගත්ත ඒවා වගේම අපෙන් ගත්ත තාක්ෂණයත් තියෙනවා..!!!

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +6

    සුවපත් වේවා ❤️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +1

    දිරිය දියණියට මෙන්න සුබ පැතුම් ඔයාට තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 2 ปีที่แล้ว +43

    දුකයි අපේ රටේ සම්පත් වෙන රටවලට යනඒක ගැන

    • @frozenstatuslk
      @frozenstatuslk 2 ปีที่แล้ว +4

      රටේ තැනක් නැත්තන් එයාලා මෙහේ අල තම්බන්නද බං 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰😔😫

  • @thisserathissera3083
    @thisserathissera3083 2 ปีที่แล้ว +8

    ලංකාවේ ලංකාවේ මෙවැනි තැනක් පවත්වාගෙන යාමට සීගිරිය වඩාත් උචිතයි කියා මම විශ්වාස කරනවා

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +11

    සුපිරි වීඩියෝ එකක්,,අයියේ,💪👍💪🔥❤❤❤

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 10 หลายเดือนก่อน

    දක්ෂ අය එකතු වෙන්න හනික ජයවේවා ස්‍රි ලන්කා

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +15

    😥😥නිකොලායි ටෙස්ලාව තමා මැරුවේ... 😥😥 එදා මෙදා තුර බිහිවූ අතිවිශිෂ්ටම scientist .

    • @ashanthiiroshani2240
      @ashanthiiroshani2240 ปีที่แล้ว +2

      එහෙම ද 🙄 ඔයාට පුලුවන් නම් මට ඒ ගැන කියනවද

  • @devinabeygunawardana7054
    @devinabeygunawardana7054 2 ปีที่แล้ว +7

    ගැම්මක් අය්යේ

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika ปีที่แล้ว

    වටපිට සුපිරි ❤❤❤සුපිරි

  • @pubudulakmal2558
    @pubudulakmal2558 2 ปีที่แล้ว +21

    වැදගත් විඩියොවක්....ඇමරිකාව වගේ වෙන්න එ හා සමාන නායකත්වය හොයාගන්න අපී මේ කපෙටවත් බැරිවෙයී...මොනා උනත් ඇමරිකාව වගේ රටක් ලොකේට නොතිබුනා නම් චින්නු රැසියාව වගේ උන ලොකේම උන්ගේ වහල්ලු කරගෙන....🇺🇸❤️

  • @kiribo6771
    @kiribo6771 2 ปีที่แล้ว +6

    ලංකාවෙ scientist කෙනෙක් ගැන බලන්න ආවෙ පස්සෙ දැනගත්තා area 51 එක තමා ලෝකෙටම කොරෝනා බෝ කලේ කියල 🥺❤️ තෑම්ස්

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว +1

    WOwwwwwwwwwwwww ...Super 👌👌👌👌👌
    Thanks lot your facts and your PROPOSAL is very best..💐💐🎉🎉

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Godak watinawa me දැනුවත් kirima.

  • @renuka2903
    @renuka2903 2 ปีที่แล้ว

    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @sashajayawardena255
    @sashajayawardena255 2 ปีที่แล้ว +1

    Great Doc . Congratulations ..❤️❤️🌷🌷🌷👌

  • @හෙලමහාරාවනාපරපුර

    නියමයි සුපිරි ස්තූතියි ඔබ තුමාට.❤❤❤

  • @suniljayantha2627
    @suniljayantha2627 2 ปีที่แล้ว

    Obage idiripath kirrima lokayatama Hari wadagath...

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว

    අනේ රත්තරං දෝනි ඔයා පරිස්සමින් කාලකන්නි ඇමරිකානු වන්ගෙන්
    ඹයාගේ අති සාර්තක වෙන්න සියළුම ලාංකිකයන්
    ශුභපතනනෙමු
    බුදුසරනයි ඔයාට

  • @vasanthaperera1951
    @vasanthaperera1951 2 ปีที่แล้ว +2

    Great Achievement 👍

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +20

    මේ රටේ ඉන්න වග කියයුතු නිලදාරීන් දන්නෙ පාර්ලිමේන්තුවෙ දෙපැත්තට වෙලා කෙලගන්න විතරයි. 🤮
    කිසිම දවසක මේ රට නැගිට්ටවන්නෙ නෑ දේශපාලකයො.මොකද ඒම කරොත් මිනිස්සු ඉගෙන ගන්නව.සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කරනව මේ රට.ඒම කරොත් අට පාස් එඋන්ට සැප නැති වෙනව.ඒකයි වෙන්නෙ.ඒක මහජනතාවගෙම කරුමෙ😪.මේ රට නැගිටින්න පලවෙනි අඩිතාලම දැම්මොත් සංවර්ධනය වෙලා නවතින තැනවත් හොයාගන්න බෑ😎.ඒ තරම් බුද්ධිමය සම්පතක් තියෙනව.🌼

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka5121 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ...👍👍👍👍

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +12

    GREAT ❤💪❤

  • @rmpddarman7230
    @rmpddarman7230 2 ปีที่แล้ว +8

    සුපිරිම තමා. අපේ කෙල්ලෙක් නේ. මාර ෆිට්

  • @MahindaBandara-fw5nh
    @MahindaBandara-fw5nh ปีที่แล้ว

    ❤very good news thank you so much 💓

  • @softenginelk
    @softenginelk หลายเดือนก่อน

    Proud to hear that...

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +12

    you are an amazing man aiya thanks for this really nice is I gonna say simple world keep it up 👽

  • @gamageweerasingheanura3431
    @gamageweerasingheanura3431 2 ปีที่แล้ว

    🇱🇰 අද තිබෙන ප්‍රර්ශනය ට ප්‍රියන්ත

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 2 ปีที่แล้ว +1

    අපේ රටෙි නායකයෝ ගොඩාක් දුර්වලයි අන්තිමයි

  • @wishwa1234
    @wishwa1234 2 ปีที่แล้ว +9

    මම හදනවා ඒ වගේ කලාපයක් මේ රටේ බලදාරීන් නිහඩ උනොත් දැන්ම නෙවේ තව අවුරුදු දහයකින්

  • @mangalabandara3800
    @mangalabandara3800 2 ปีที่แล้ว +30

    මොල හතා ඉන්නෙත් අපෙ රටෙ විම අඩම්බරයක්.
    .

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Great lady. Lot of thank

  • @sunithwijendra6969
    @sunithwijendra6969 2 ปีที่แล้ว

    Godak sathutui .jaya ...bs 💚💚💚

  • @Dinushka777
    @Dinushka777 2 ปีที่แล้ว +4

    අදත් සුපිරි video එක ❤🔥

  • @sudathsuranji7426
    @sudathsuranji7426 หลายเดือนก่อน

    හරියටම හරි

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 2 ปีที่แล้ว

    Doctor Gayani is a great Sri Lankan. I salute you madam

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +22

    ලංකාව පස්සට ගියාට ලංකාවේ මොලටික හැමදාම ඉස්සරහට යනව

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +2

      ඒ ගැන විතරයි සතුටු වෙන්න තියෙන්නෙ

  • @hashathhansika6176
    @hashathhansika6176 2 ปีที่แล้ว +4

    යල්පැන ගිය පාලකයෝ ඉන්නකම් මේක කරන්න බෑ .අපිම වෙනස් වෙන්න ඕනි .😐🖤

  • @sanukabandara4886
    @sanukabandara4886 2 ปีที่แล้ว

    නොකියා කිව යුතු දෙයක් ඔබ අන්තිමෙට කීවා.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Jaya veva mage lakmauni

  • @m.a.perera7269
    @m.a.perera7269 10 หลายเดือนก่อน

    සුභ පැතුම් !!!

  • @pathumthejitha
    @pathumthejitha 2 ปีที่แล้ว +8

    Supiriyak thmi aiye 😍❤️

  • @udithwimaladharma5794
    @udithwimaladharma5794 2 ปีที่แล้ว +26

    අපේ රටේ area 51 වගේ එකක් හදනවා කියන්නෙ නිකම්ම නිකම් හීනයක් විතරක් ! දේශපාලනෙත් එක්ක බෑනෙ. විපක්ශයක් කියල එකක් තියෙනවනෙ, ඒකෙ උන් මොනවත්ම කරන්න දෙන්නෑනෙ. මොන පක්ශෙ ආවත් එකයි!!

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      අපේ රටෙත් ඒරායා 51 එකක් තියනවා. එ් අය ලගට යන්න ආශ්‍රය කරන්න එයාල අප්‍රසිද්ධියේ කරන කුහක වැඩ මොනවද කියල දැකගන්න මහජනයට තහනම්. ඒ 225 ට පුදුම වරප්‍රසාද තියනවා රහසේ අල්ලස් සහ කොමිස්
      අරන් රටට නොකියා ඉන්න. ඒ අය ගෙ රස්සාව ඇමරිලාවබ

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍 අති විශිෂ්ටයි

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +1

    ඔයාගෙ අදහස් නම් මාරයි අයියෙ...
    කියල වැඩක් නෑ. කොහොම ඕව එනවද කියල.

  • @chandanaweerasinghe5702
    @chandanaweerasinghe5702 2 ปีที่แล้ว

    Godak sathutuy. Ape manik apata watinawa wunata palakayan andayan.

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 2 ปีที่แล้ว

    A necessity is arising to make the whole world a single community.

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 ปีที่แล้ว +2

    සරත් ගුණපාල සර්🥰

  • @anjaleegunawardhana5225
    @anjaleegunawardhana5225 2 ปีที่แล้ว

    Teruvan saranai obata suba patami

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +5

    ගැම්මක් ❤️🇱🇰👈

  • @prasannapradeep8537
    @prasannapradeep8537 2 ปีที่แล้ว +3

    මමත් ගොඩක් දේවල් කිරිමට සිත සිටිමි
    බැරිද මටත් එකමුතු වී අපේ රටේ ඉන්න මිනිසුන් නිරොගි මිනි සුන් බවට පත් කරන්න 🇱🇰

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 ปีที่แล้ว +1

    වැඩිම දක්ශයෝ මොලකාරයෝ ඉන්නේ ලංකාවේ...🔥

  • @shineshadow407
    @shineshadow407 2 ปีที่แล้ว +3

    රටටම වාසනාවන් ❤❤❤☯️

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +1

    Excellent presentation

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +2

    හොද විස්තරයක් ..
    ලංකාවේ ඕන තරම් දක්ෂයින් ..හොද බුද්ධිමත් අය ඉන්නවා ..ඒ අයට වැඩ කරන්න දෙන්නේ නෑ බඩගෝස්තරය රකින කොමිස් ගහන මූසල දෙශ්පාලුවන් ...උන්ගේ ශාපේ අපේ රටට වැදිලා තියෙන්නේ ..
    උන්ගෙ හොරකම් කිරීමයි කයිවාරු ගැහිමයි පිල් මාරු කිරීමයි මෝඩකමයි ඇරෙන්න කිසිම විශේෂ හැකියාවන් නෑ..ඔය මී හරක් රැළ දියවන්නාවෙන් එළියට දාලා ..හොද බුද්දිමත් පිරිසක් රටේ පාලනය භාර ගත්තු දාට අපිට ඒරියා 51 කලාප විතරක් නෙවෙයි අගහරුටත් යන්න පුලුවන් වෙයි..
    රටට කොන්දක් තියන නායකයෙක් නැති එකයි ප්‍රශ්නය ..
    ස්තුතියි
    ..

  • @senanayakamcp360
    @senanayakamcp360 2 ปีที่แล้ว

    Obata thawa thawa nuwa a labewa apita hari adambaraie

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +3

    අපිට ගැන දුක විතරයි

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ... අනේ අපේ රටේ වග කියන එක්කෙනෙක් කියනවද 😥😥😥

  • @sujithdilshan3044
    @sujithdilshan3044 2 ปีที่แล้ว

    Harima aadambarai ape rate mewani aya epadiima gana.ape rate palakayange awadanaya yomu wawa. Me pin bemata budu daranai.

  • @mithuumadushan5709
    @mithuumadushan5709 2 ปีที่แล้ว +12

    "කොරෝනා කියන්නේ අහිංසකයෙක් ඌව නිර්මාණය කරේ අපි" ඒක මරු ✌️

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 2 ปีที่แล้ว +15

    මම doctor ගයනි ට වැඩිපුරම ගරු කරන හේතුව අකුරු කියා දුන් උපන් බිමට සේවය කිරීමට ඇති කැමැත්ත

    • @mikeydsanta
      @mikeydsanta 2 ปีที่แล้ว

      පිස්සුද බන් ඔකි එන්න්‍ර් නැ ල්ංකාවට....ඔච්චර හොද රටක් දාල මෙ කන්නව්ත් නැති රටට ඇවිල්ල මොකක් කරන්නද එහෙ හිටියොත් research හරි කරන්න පුලුවන් මෙහෙ හිටියොත් එකත් බැ

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 2 ปีที่แล้ว

      @@mikeydsanta ඔයා හිතන්නේ doctor එක නොදන්නවා ඇති කියලද.

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว

      @@sahanpraneeth2001 doctor(වයිද්‍ය ) කියන්නේ එකක් dr (ආචාර්‍ය) after completing phd කියන්නේ එකක් .

  • @sanujaakash1534
    @sanujaakash1534 2 ปีที่แล้ว +9

    වගකියන උන් බලලා කරනකන් හිටියොත් අපි මැරිච්ච තැන්වල ඇටත් පැලවෙයි අපි එකතුවෙලා දෙයක් කරොත් ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ 😡😡

  • @thushara-zc8rv
    @thushara-zc8rv หลายเดือนก่อน

    බුදු සරනයි

  • @chamara662233
    @chamara662233 2 ปีที่แล้ว

    විද්‍යාඥයෝ ගැන කතා කරන්න කලින් ඒ වචනය හරියට ලියන්න ඉගෙන ගන්න එකත් වැදගත්.

  • @sugithniranga8151
    @sugithniranga8151 ปีที่แล้ว

    අප රටෙී පාසැල් අධ්‍යාපනයෙ සිට දැඩි වෙනසක් වියයුතුයි
    අපේරටෙී සිදුවන්නෙ බොරුව පමනයි ඉන්නෙ නිවටයො
    එමගින් අප රටෙී විවිධ නිස්පාදන කල හැකියි රටට මුදල් පවා ගලාඑයි එතකොට

  • @kimsuaajunghun5699
    @kimsuaajunghun5699 2 ปีที่แล้ว +1

    Aththatama matath onee karala thiyenne americawa wage sri lankawath diunu wenawa dakinna thamai eth ithin apita eka karanna puluwan unata anith aya hithanne wena vidihawal walatane . aththatama mata mee video eka godak upakati wei idiriyata eiyata godak pin e wagema thanks .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @navod00
    @navod00 2 ปีที่แล้ว +2

    අපි අදුරන අය්යා කෙනෙකුත් NASA එකට ගියා, පඩිය ලක්ශ 30 මාසෙට 😵😍

  • @priyankagayan8136
    @priyankagayan8136 2 ปีที่แล้ว +2

    එතුමියට මුලු හදවතින්ම සුබපතමි.අපේ සම්පත් වලිං හරි ප්‍රයෝජන ගන්නවනම්,අපිට දිනන්න වැඩි කල් යන්නෙ නෑ

  • @Funnyanimasl
    @Funnyanimasl 2 ปีที่แล้ว +4

    වගකිවයුතු උන් පුකෙන් හිනා වෙනව ඇති මචන් උන් බලන්නෙ ඒකෙනුත් කීයක් හරි කඩාගන්න පුලුවන්ද කියල විතරයි