ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සරලව විනාඩි 12න් (Quantum Mechanics in Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් හිතන විදිහට තේරුම් ගන්න හරිම අපහසු විද්‍යාත්මක කරුණක් කියලා. නමුත් සත්‍යය ඊට වඩා ගොඩක් වෙනස්. මේ වීඩියෝ එකෙන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලිකම සංකල්ප තුන ඉතාම සරල විදිහට මම අරගෙන එනවා.

ความคิดเห็น • 498

  • @tharinduwithanage8600
    @tharinduwithanage8600 3 ปีที่แล้ว +138

    හරිම වටිනව සර් වගේ අය අපේ රට ගොඩදාන්න දිගටම ශක්තිය ලැබෙන්න ඕන අපිත් කවදහරි සර් වගේ රට ගොඩදාන්න මහන්සි වෙනව බුදු සරණයි සර් ! 💪💪❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +36

      ගොඩක් ස්තුත්යි ඔබට. දුන් වටිනාකම විශාල වැඩියි හැබැයි

    • @pps5702
      @pps5702 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira ❤

    • @tharinduwithanage4163
      @tharinduwithanage4163 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira ❤❤

  • @worklightchannel1947
    @worklightchannel1947 3 ปีที่แล้ว +72

    සර් ඉතාම වැදගත් ,
    සුමානයකට දෙපාරක්වත් මේ ගැන පැහැදිලි කරන්න , මේ විදිහට තේරැම් කරනවිට බොහෝ දෙනෙක් ඉගෙන ගනියි ,
    මට අවුරැදු 57 ඒත් මම ඉගෙනගන්න ආසයි

    • @howitfeelslike5381
      @howitfeelslike5381 3 ปีที่แล้ว +4

      Respect ❤

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 7 หลายเดือนก่อน

      ඔයා දවසක මුනුබුරන්ට හොද සීයා කෙනෙක් වෙයි🙏

  • @mr.s9424
    @mr.s9424 2 ปีที่แล้ว +25

    ස්තූතියි සර්.මගේ බලාපොරොත්තුවත් ලොකු උනාම භෞතික විද්‍යාඥවරයෙක් වෙන්න. 😇

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +18

    Sir දුර්ලභ ගුරුතුමෙක් 🌹 . අතළොස්සක්වන අධ්‍යාපනික chanel අතර sirගෙ chanel එක විශාල අඩුවක් පුරවන වටිනා chanel එකක්. මේ උතුම් උත්සහය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේම මේ පාඩම් අපිට ගොඩාක් වටිනව !. බොහොම පින් ඔබ තුමාට !.

  • @dilshanmadusanka3570
    @dilshanmadusanka3570 3 ปีที่แล้ว +144

    Sir, ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ ??
    අඩුපාඩු නැත,
    දිගටම කරගෙන යන්න

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +26

      ගොඩක් සතුටුයි ඔබේ අදහසට

  • @radhawasri
    @radhawasri 3 ปีที่แล้ว +192

    යකඩෝ..කොහෙද හිටියේ..ඔච්චර කල්..දිගටම කරන්න සීමිත පිරිසක් ඉන්නවා..හැබැයි ඒක වැඩි වෙනව මම හිතනව 500000 දැනට ඉන්නව..මෙහෙම ගියොත් රට දියුණු වෙයි..

  • @udanayatipansalawa4718
    @udanayatipansalawa4718 3 ปีที่แล้ว +32

    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ ලොකු විද්‍යාත්මක අද්‍යාපනයක් සරළව මේ පුන්චි රටේ මිනිස්සුන්ට බෙදලා දෙන එකට. විශයක් විදිහට නොවුනත් මේ වගේ දේවල් සාමාන්‍ය දැනීමටත් ගොඩක් වටිනවා... මේ වගේ දෙයක් ගැන අවබෝධයක් තියෙන මිනිස්සුන්ට තමා අළුතෙන් දෙයක් කරන්න පුළුවන්...!!💖 Good Luck sir

  • @chandrakapukotuwa1579
    @chandrakapukotuwa1579 3 ปีที่แล้ว +10

    විෂය නොදන්නා නමුත්, අර බුදු දහම ගැන කරපු වීඩියෝ එක වගේම හරිම කැමැත්තෙන් අහගෙන හිටියා.
    ස්තුතියි!.

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 3 ปีที่แล้ว +16

    කිසි දෙයක් නොතේරුනත් මම මුල ඉදන් අගටම බැලුවා. යම් දිනයක හමුවෙමු මහත්මයා.. ජය!!! ♥️🔥🥂

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +5

      එලෙස නැරඹු ඔබට බෙහෙවින් ස්තුතිය

  • @virajnilantha1043
    @virajnilantha1043 3 ปีที่แล้ว +6

    කොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව වීඩියෝ සිය ගණනක් බැලූවත් හරියට තේරුම් ගත්තේ අද තමයි .
    ....... බොහොම ස්තූතියි ...

  • @wamsampath
    @wamsampath 3 ปีที่แล้ว +9

    අපේ භාෂාවෙන් මේ වගේ ගැඹූරු සංකල්ප පැහැදිලි කිරීම හරිම වටිනවා sir... ඔබට ගොඩක් ස්තුතියි..

  • @sankalana6315
    @sankalana6315 3 ปีที่แล้ว +14

    හරිම වැදගත් සර්. දිගටම මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ලොකු සේවයක් සර් කරන මේ දෙය.තෙරුවන් සරණයි සර්

  • @sumudunadeera8451
    @sumudunadeera8451 3 ปีที่แล้ว +8

    දිගටම කරන්න. දැනුම හොයන අයට වටින Channel එකක්. මොකද අපිට හරහට හිටින්නෙ භාෂාව. මේ දේවල් සිංහලෙන් කියල දෙන Channel තියෙන්නෙ අතලොස්සක්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      ඔබට ස්තුතියි මේ දිරිමත් කිරීමට

  • @fdmewan1
    @fdmewan1 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ නිරහංකාර දැනුම අප වෙනුවෙන් බෙදාදීම පිළිබඳව අප ඉමහත් ලෙස සතුටු වෙමු.. ගොඩක් පින්....
    අපි වාසනාවන්තයෝ . . . ඔබතුමාගෙන් දැනුම ලබාගන්න!!
    ගොඩාක් ස්තූතියි සර්!

  • @kasunprabath8579
    @kasunprabath8579 3 ปีที่แล้ว +21

    I am a software engineer but i really love quantum physics .Great content keep it up we need more srilankans like u.

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 3 ปีที่แล้ว +20

    thank you sir බොහොම සරලව මෙහෙම පැහැදිලි කරනවට . O/L ළමයෙක්ට උනත් මේව බලල ඉගනගන්න පුලුවන්. සර් දිගටම video කරන්න අහම්බෙන් video එක දැක්කේ. channel එක subscribe කලා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      ස්තුති ඔබට. ඔබ පුංචි හෝ දෙයක් ඉගන ගත්තා නම් මගේ සතුට එයයි

    • @chandrakapukotuwa1579
      @chandrakapukotuwa1579 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira
      පුංචි නෙවෙයි දන්නෙ නැති බොහෝ දේවල් දැන ගත්තා.

  • @samadiniweerasekara9214
    @samadiniweerasekara9214 2 ปีที่แล้ว +25

    Sir I'm an aerospace engineer in the USA trying to learn quantum mechanics by myself. I've watched some of ur videos. I've never seen anyone explains science easily so far. Hats off! Please keep uploading these beautiful videos

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 ปีที่แล้ว +2

      Please do some TH-cam videos regarding your field. I subscribed you.

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 ปีที่แล้ว +10

    ඔබතුමා සරලව පැහැදිලි කරනවා. මෙවැනි වටිනා වීඩියෝ දිගටම දාන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතියි

  • @bandaragunarathna4340
    @bandaragunarathna4340 3 ปีที่แล้ว +28

    Dear Ruchira,
    World desperately require someone like you to explain these complex concepts in simpler form. Could you also please start presenting these in English for the benefit of world community and also to explore your potential. I have been watching videos like this for last 10-20 years when I get a chance and in my opinion, you are simply the best. FYI: I got A for all 3 mathematics papers in the final year for my degree that includes theory of relativity , quantum physics and statistics, but there were still some basic concepts that were not clear to me until I listent to your videos. In my opinion, the community who watch these are very lucky to have someone like you to explain these concepts from their earlier life to become very effective contributors to the society.

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +3

    මේ ගැන කිසිම දෙයක් කලින් දන්නෙ නැති වුනත් කියල දීපුවා ලේසියෙන්ම පැහැදිලි වුනා..ඉතා වටිනා වීඩියෝ එකක්..🙏🙏

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි ❤❤ බොහොම ස්තූතියි ❤❤

  • @chinthakadewapriya9333
    @chinthakadewapriya9333 3 ปีที่แล้ว +1

    අද තමයි පළවෙනි වරට දැක්කේ මේ channel එක. වීඩියෝ කතා විතරයි මම දන්න තරමින් තවත් මේ වගේ channal එකක් තිබුනේ. කුණුවෙලා තියන සිංහල අපේ මොළ හෝදලා ශුද්ධ කරලා ගන්න මේ වගේ දේවල් තමයි ඕනා. මේ වටා ගොඩාක් අය එකතු වෙන එකක් නෑ, එකතු වෙන බහුතරය ත් විද්‍යාව කියන දේ ආගමික මත , දර්ශන වලට ඔබ්බන්න යන බූත ජීවීන් බවට පත් වූ භෞතආගමික යන් ය. ඔබ තුමා මේ කරන මෙහෙවර අති විශිෂ්ඨ ය. ❤️👌🌞

  • @kamalfdo
    @kamalfdo 3 ปีที่แล้ว +2

    සර් ඔබතුුුමා හරිම සරල විදියට පැහැදිලි කැනවා ස්තූතියි

  • @rajku4960
    @rajku4960 3 ปีที่แล้ว +9

    ඉතා ආකර්ෂණීය හා සරල ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි. බුදුදහමෙහි චුති සිත හා ප්‍රතිසන්ධි සිත ඇති වීමේ ක්‍රියාවලියත් ඔබතුමා විස්තර කරන තුන්වැනි නියමයත් අතර කිසියම් සමාන්තරගත බවක් තිබේ ද නැද්ද යන්න පැහැදිලි කර දෙන්න පුළුවන් ද?

  • @shalikadilshan7993
    @shalikadilshan7993 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේක සිංහලෙන් කරපු එක.. english videos ඕනේ තරම් තිබුණත් මේ තරම් පැහැදිලිව explain කරන එකක් නෑ. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @bandaragunarathna4340
    @bandaragunarathna4340 3 ปีที่แล้ว +11

    Dear Ruchira,
    You are a great asset to SL and the entire world. You have a massive unexploited potential. I am sure within few years you will realise it.

  • @dinukasheheranbowattha2548
    @dinukasheheranbowattha2548 3 ปีที่แล้ว +2

    Sir ... u are the best person ever I met on TH-cam... ur not a selfish person ... u are thinking about people... that is great attitude that you have ...ur real human between us ...God bless you ...

  • @NethmiChamodya-n1b
    @NethmiChamodya-n1b 23 วันที่ผ่านมา

    සර් මම උසස් පෙලට ජීව විද්ද්‍යාව හදාරන කෙනෙක්, මට ක්වොන්ටන් අන්ක ගැනඇත්තටම අදහසක් ගන්න මෙ වීඩියො එක උදව් උනා ,ගොඩක් ස්‍තුතියි❤

  • @dinidushasimal5538
    @dinidushasimal5538 3 ปีที่แล้ว +1

    සර් නියමයි සර්,දිගටම මේ වගේ වැදගත් දේ කරන්න අපි සර් එක්ක👍❤️

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

    ලොවට වටිනා මේ අලුත්ම විෂය ගැන අපිව දැනුවත් කරන්න ගත් මේ සාර්ථක උත්සාහයට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
    විශේෂයෙන්, විනාඩි 09 යි තත්පර 03 දී යොදා ගත් රූප රාමුව මගින් "හයිසන්බර්ග් අවිනිශ්චිතතා මූලධර්මය" කියන්නේ මොකක්ද කියා පෙන්වා දුන් ආකාරය චමත්කාරයි. ඉදිරියෙදිත් මේ විෂය ගැන අපිව තවත් දැනුවත් කරන්න ඔබතුමාට සියලු ධෛර්ය ශක්තිය ලැබේවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ස්තුත්යි ඔබට. සරලව මේ සංකල්ප පැහැදිලි කර දීම තමයි අරමුණ.

  • @shanveridate2053
    @shanveridate2053 3 ปีที่แล้ว +32

    I know you don't care about how many views, subscribers you get for this channel. Appreciate your effort in bringing science to people as a scientist and spending your valuable time for us.
    Thank you!

  • @smartmind6678
    @smartmind6678 2 ปีที่แล้ว +1

    Wow.. 😱බර වචන නොදා සාමාන්‍ය භාශාවෙන් බොහොම සරලව පැහැදිලිව කියා දෙනවා. මම කොමස් කරත් මේ කියා දීපුව නම් ගොඩක් වටිනවා තේරුම් ගියා.💗 බොහොම ස්තුතියි ඔබට🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත් වීඩියෝ එකක් . ⁣සරලව පැහැදිලි කරනවා. දිගටම විඩියෝ දාන්න සර්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට

  • @asokajayawardana4362
    @asokajayawardana4362 3 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක් .2050 දි ඉන්න ඕනා පුද්ගලයෙක් ඔබතුමා

  • @kkindraniperera4897
    @kkindraniperera4897 2 หลายเดือนก่อน

    ඔබතුමා පැහැදිලි කරන ආකාරය විශිෂ්ඨයි.කටහඩත් ඉතාමත් ප්‍රසන්නයි. සමස්තය ඉතාම ආකර්ශනියයි. මම A/L physics කලා . අපේ කාලයේ ඔබතුමා වැනි ගුරු වරු හිටියානම් මම අද ගොඩක් ඉහල තැනක. අපි ගියේ 1000/ 1500 whole class වලට. ඒ නිසා ටිකයි සාර්ථක වුනේ

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 ปีที่แล้ว +1

    ,හොද පැහැදිලි කිරිිමක් පුලුවන් හැමවිටම බලනවා ඔබේ වැඩසටහන්❤😅

  • @jaanakasamarakone7902
    @jaanakasamarakone7902 3 ปีที่แล้ว +4

    Brilliant stuff. Am a layman with very primitive physics knowledge. I tried to understand this by reading many books, content and watching videos like this. Urs was by far the best. Thanks.

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 ปีที่แล้ว +4

    I have done commerce for my a levels .fortunetely didn't pass a single subject,But i understood this principle very clearly .that' s you'r talant sir.keep it up sir.I think this is the base of the buddhism .....

  • @karipatiya
    @karipatiya 3 ปีที่แล้ว +4

    Wave particle duality 💯
    Uncertainty principle 💯
    Quantized energy - need to learn more
    Thank you 😊

  • @manuwanthaappuhamy2297
    @manuwanthaappuhamy2297 3 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් channel එකක්

  • @NavilliaLorraine
    @NavilliaLorraine 3 ปีที่แล้ว +8

    I accidentally came across your channel today. Your way of teaching resembles one my physics teachers I had back in A/Ls who used to teach physics in a very interesting and practical way. I am a medical student at the moment but loved watching your explanations and videos a lot. Keep up the good work sir!

  • @chamarart
    @chamarart 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය Its near 100 years to quantum physics..first time hear out of sylabus

  • @malindalokugamage2358
    @malindalokugamage2358 3 ปีที่แล้ว +6

    You’re exceptionally well in elaborating complex matter in layman language! Hats off to you sir!

  • @kuvindumalaviarachchi6824
    @kuvindumalaviarachchi6824 2 ปีที่แล้ว

    සර් කරන දේ ගොඩක් වටිනව ...ලංකාවට බුද්ධි ප්‍රබෝධයක් ඕනෙ මේ වෙලාවෙ ..සර්ට පින්...

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 3 ปีที่แล้ว +3

    කාලෙකින් ගොඩක් ආස topic එකක් ලැබුනා. 😊 Thank you. දිගටම continue කරන්න.👍🏻👍🏻

  • @yohandamiansmith
    @yohandamiansmith 3 ปีที่แล้ว +2

    හොය හොය හිටිය මාතෘකාව ක්... ස්තූතියි සර් මේ පිළිබඳ කියා දුන්නට👍🏻

  • @Piyalsmg
    @Piyalsmg 3 ปีที่แล้ว +2

    සාර්ථක පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්. ❤️

  • @sachinthasachintha4084
    @sachinthasachintha4084 2 ปีที่แล้ว +2

    ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ව ගැන ඉගෙන ගන්න ගොඩක්ම ආසයි .ඒ ගැන ගොඩක් මහන්සි වෙලා විස්තර හෙව්වට ප්‍රමාණවත් දැනුම ක් ලබාගත නොහැකි වුන මම science වලින් A/L කරනවා.මේ ගැන ඉගෙන ගන්න ගොඩක්ම ආසයි .pleas, sir මේ ගැන සම්පූර්ණයෙන් කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්ව්ක්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      මේ ගැන වීඩියෝ මාලාවක්ම කළා

    • @sachinthasachintha4084
      @sachinthasachintha4084 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira
      Thank you sir !

    • @sachinthasachintha4084
      @sachinthasachintha4084 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira
      සර්ගෙ channel එකට තාම අලුත්

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +15

    සර්, හැදෑරීමේ වැදගත්කම පිළිබඳවත් කෙටි විස්තරයක් කරන්න පුළුවන් ද? ස්තුතියි

  • @dumindaamila9489
    @dumindaamila9489 3 ปีที่แล้ว +14

    ඔබතුමා ගේ ඉදිරිපත් කිරීම අතිශය සිත්ගන්නා සුලුයි. අපිට දැනගන්න පුලුවන් ද ඔබතුමා කුමන විශයයන් පිලිබද වද පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ කියලා...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +24

      අවන්කවම මම හිතුවේ, මගේ පැහැදිලි කිරීම එතරම් වියුහගත (structured) නැහැ කියලා. තව අඩුපාඩු පෙන්වා දෙන්න. මම දැනට නැනෝ තාක්ෂනය පිලිබඳ තමයි කටයුතු කරන්නේ

    • @storyteller9876
      @storyteller9876 3 ปีที่แล้ว

      A ship that sails in the sea cannot reach its destination without a person to control it.Even if it has a fully automated control system,there should be someone to design and install it.I think the entire universe is very much similar.There is a person who is always watching.He is the one behind the creation of everything from the tiniest atom to the biggest galaxies.He is god.What really makes me sad is many of the people with a scientific background do not acknowledge this fact

    • @ruwangunawardana1612
      @ruwangunawardana1612 3 ปีที่แล้ว +1

      @@storyteller9876 then who the hell created that funny god ???

    • @storyteller9876
      @storyteller9876 3 ปีที่แล้ว

      We humans have our limits.we can make a few discoveries and walk on the face of the earth as if we are the most intelligent beings.yes we are intelligent but we must also be clever enough to understand that everything is DISCOVERED.Even if the bulb is something that was INVENTED,the principle is something that was DISCOVERED.Afterall DISCOVERY AND INVENTION are two things.For things to be discovered,it must first exist.For it to exist someone must make it exist.Its upto you to decide who this SOMEONE is.This indeed is a proof that a supreme being is existing.This being is GOD.Everything happens according to his will.

    • @storyteller9876
      @storyteller9876 3 ปีที่แล้ว

      @@ruwangunawardana1612 Like quantum physics cannot be described based on the derivations and phenomenons of classical physics,we humans cannot study god using the senses that we have.

  • @supulperera8325
    @supulperera8325 3 ปีที่แล้ว

    මම සර්ගෙ Vedios හැම එකක්ම අනිවාර්යයෙන් බලන කෙනෙක්.පාසල් වල , විශ්වවිද්‍යාල වල සංකීර්ණ විදියට උගන්වන විද්‍යාත්මක මූලධර්ම මෙහෙම ස්භාවික උදාහරණ වලින් පැහැදිලි කරගන්න ලැබෙන එක ගොඩක් වටිනවා.නමුත් සමහරු විද්‍යාත්මක සංකල්ප වලට අනවශ්‍ය සංකීර්ණ බවක් ආරෝපණය කරන නිසා සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි විද්‍යාව ගැන හොයමින් ඉන්න ශිෂ්‍යයොත් විද්‍යාවෙන් ඈත් වෙනවා. මම දැකපු වටිනාම TH-cam Channels කිහිපය අතරින් එකක් ❤️

  • @ashensasanka4162
    @ashensasanka4162 3 ปีที่แล้ว +7

    I studying physics general degree in university , but not include Quantum Physics. I want learn Quantum Mechanics anyway. So please keep going on video series to complex with mathematical concepts. Thank you sir.....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      All the best. I will do my best to make good set of video lessons to teach these concepts

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි. 👍👍👍

  • @haravindaf
    @haravindaf 3 ปีที่แล้ว +2

    කියා නිම කල නොහැකි තරම් වටිනා වීඩියෝවක්/චැනලයක් සහ උත්සහයක්. ඔබට ජය වේවා.. මේ ගමන්ම පොඩි ප්‍රශ්නයකුත් අහන්න කැමතියි. අංගුවක position & velocity එක එකවර නිශ්චිතව කියන්න බැරි එහි තිබෙන තරංගමය බව නිසාද? නැතිනම් එය මනින මොහොතේ ඇතිවන interaction එක නිසා සිදුවන දෝශය නිසාද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      හ්ම්, මේ කරුණු දෙකම අදාළ වෙනවා. ඒ ගැන හ්යින්ස්බෙර්ග් මුඋලධර්මයෙන් කතා කරමු වැඩිදුර

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว

    හරිම වටිනවා sir.. හරිම පැහැදිලියි..ගොඩක් ස්තූතියි 💖

  • @wushulovers4025
    @wushulovers4025 3 ปีที่แล้ว

    සර් ගොඩාක් වටිනවා ලංකාවට ❤️❤️ සර් අයින්ස්ටයින් සාපේක්ෂතා වාදයා ගැන දැනගන්න ආසයි සර් ට පුළුවන් නම් ඒ ගැන vedio එක්ක කරන්න ගොඩාක් වටිනවා ❤️🙏🙏

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් දිගටම මේ වගේ වීඩියෝ ඕනි❤️❤️✌️

  • @GM_gaming_bro
    @GM_gaming_bro 2 ปีที่แล้ว +2

    👍👍👍👍 නියමයි සර්

  • @sehathhansaja3083
    @sehathhansaja3083 3 ปีที่แล้ว

    හොදට සරලව පැහැදිලි කලා. බොහොම ස්තුතියි සර් 😌🙏

  • @chathuraadi4444
    @chathuraadi4444 11 หลายเดือนก่อน

    බුදු දහමෙ විස්තර කරන රෑප කලාප පිලිබදව හරියට හොයාගන්න බැරැව තාමත් අතරමග පරීක්ෂණ කරගෙන යන සංකල්පයක්ද ක්වංටම් විද්‍යාව කියන්නෙ .. ? මේක දකිද්දි මතක් වුනේම රෑප කලාප පිලිබද විස්තරය.. ස්තූතියි ඔබතුමාට.. ❤️

  • @tharidhudiss3921
    @tharidhudiss3921 2 ปีที่แล้ว

    සර්ට අපි ආදරෙයි. මේ වගේ විඩියෝ හමදාම දාන්න ❤️

  • @Sangeeth_Liyanage
    @Sangeeth_Liyanage 3 ปีที่แล้ว +9

    Thank you for sharing this knowledge sir❤️

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 ปีที่แล้ว +1

    I realy love ur videos and concepts Sir. Plz keep it up. Our country realy need people like u. Thank you. 🌹

  • @anuuuu1052
    @anuuuu1052 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමා ta

  • @wijayangadilshan3249
    @wijayangadilshan3249 2 ปีที่แล้ว

    ස්තූතියි සර් මේවගෙ වැදගත් දේවල් කියල දෙනවට.මට දැනගන්න කැමතියි පරමානුවක් නිරීක්ශනය කරන්නෙ කොහොමද කියල,ප්‍රෝටෝන නියුට්‍රෝන වටේ ඉලෙක්ට්‍රෝන බ්‍රමනය වෙනඑක ගැන.

  • @akilanimesh4270
    @akilanimesh4270 3 ปีที่แล้ว +1

    සර් දිගටම quantum physics ගැන පැහැදිලි කිරිම් ඕනි

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +1

    සර් A/l මැට්ස් ගැන video එකක් කරන්න plzz

  • @Je-iw6nw
    @Je-iw6nw 3 ปีที่แล้ว +1

    මේ වගේ Video දිගටම කරගෙන යනවා නම් ගොඩක් වටිනවා

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ස්තුති ඔබේ දිරිමත් කිරීමට

  • @ashansenarathne7703
    @ashansenarathne7703 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්, ක්ලයින් බෝතලය පිළිබද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බපලාපොරොත්තු වෙමි

  • @maneeshaamanda8196
    @maneeshaamanda8196 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්....🖤💫👍

  • @samanmudunewatta1877
    @samanmudunewatta1877 3 ปีที่แล้ว +3

    I admire for your clarity and excellent.

  • @shashiniweerakkody7974
    @shashiniweerakkody7974 3 ปีที่แล้ว +1

    Hi ...Dr. Ruchira...thank you very much for your priceless attempt in sharing the ultimate truth with the world...please keep it up..

  • @vannialatto
    @vannialatto ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි. ඉතා වැදගත් මාතෘකාවක්. වෙලාවක් තිබුනොත් බුදුන් වහන්සේ දේශනා කළ රූප කලාප ගැනත් කියා දෙන්න පුලුවන්ද. ඒ වගේම මෙයත් පරමාණු නියුට්‍රෝන හා බැඳී පවතිනවාද

  • @bhathiyaanuradha2521
    @bhathiyaanuradha2521 3 ปีที่แล้ว +1

    Api campas ekedi quntom physics kara A plus ekakuth ගත්තා eth kisima දෙයක් තේරුණේ ne sir oya kiyala dena dewal hari පැහැදිලි ....ediriyatama karagena yanna sir ...budusaranai....❤️❤️

  • @HyperTonicMe
    @HyperTonicMe 3 ปีที่แล้ว +1

    ‌ස්තූතියි ඔබතුමාට!

  • @DecryptAI
    @DecryptAI 3 ปีที่แล้ว +12

    මේ විශ්වය දියුනු ජීවීන් පිරිසක් විසින් simulation එකක නිර්මාණය කරපු එකක් වෙන්න බැරි ද? 🤔මේක ගැන video එකක් කරන්න පුළුවන් ද?
    මේ channel එක නම් නියමයි. දිගටම කරගෙන යන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      ස්තුත්යි ඔබට

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 ปีที่แล้ว

      එතකොට එයාලව නිර්මානය කරේ කවුද??

    • @pps5702
      @pps5702 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira එකනේ කොහෙන් ගියත් ප්ර්ශ්න

  • @HenryShenal
    @HenryShenal 3 ปีที่แล้ว +6

    ස්තූතියි සර් ❤️

  • @poshindesilva7889
    @poshindesilva7889 3 ปีที่แล้ว +2

    A complicated subject is explained very attractively and simply so that even a lay person can grasp the concept easily.It is purely the skill. Wish you good luck.

  • @iswasl
    @iswasl 3 ปีที่แล้ว +8

    කාලෙක ඉදන් මේ ගැන කියෙව්ව. නමුත් පැහැදිලිවම දාැනුනෙ අදයි. ඔබ තුමාට හැකිනම් මෙවැනි දෑ ලබා දෙන්න.
    තෙරුවන් සරණයි.

  • @davidtama6884
    @davidtama6884 2 ปีที่แล้ว +2

    spreding philosophy, innovation,creativity make better world.really appreciated sir..#

  • @Ayaalcafe_Aski
    @Ayaalcafe_Aski 2 ปีที่แล้ว +1

    සර් gravitational illusion එක ගැනත්Video එකා කරන්නකෝ..ඒකත් පොඩි ප්‍රශ්නයක් මට

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Thank you sir very good explanation

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ ปีที่แล้ว

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. 😍🎖️️

  • @immdbidisooriya4845
    @immdbidisooriya4845 3 ปีที่แล้ว +2

    ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන video series එකක් ඕන

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 ปีที่แล้ว +1

    Thank you for explaining some of the most confusing bits of theoretical physics in plain language.

  • @shanthajayarathne7038
    @shanthajayarathne7038 3 ปีที่แล้ว

    සර් cosmology ගැන explain එකක්.

  • @richrat17
    @richrat17 3 ปีที่แล้ว +2

    You are doing a great service. 👏

  • @Lollaough
    @Lollaough ปีที่แล้ว

    AL walata mama tech krnne .....e unata mama patta asai quantum physics side ekata....eka patta interesting....thanks u sir

  • @living-with-BuddhaDharma
    @living-with-BuddhaDharma 6 หลายเดือนก่อน +1

    Great Presentation! 🌻👍💜

  • @udarawickramasinghe9107
    @udarawickramasinghe9107 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක්. Quantum physics වල ගණිතමය ප්‍රකාශන පහදන්න. ස්තුතී

  • @user-IDLNK
    @user-IDLNK 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්. ❤🎉

  • @thenatureguy0
    @thenatureguy0 3 ปีที่แล้ว

    Incredibly simple. බොහොම ස්තුතියි Sir

  • @saralashalini5922
    @saralashalini5922 ปีที่แล้ว

    Thank you Sir😍😍. I was really doughtful with the teaching method of my lecturer and finally I was fedup of with QM😢😢.

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 3 ปีที่แล้ว +1

    හරිම වටිනව

  • @dreamsorgoals3651
    @dreamsorgoals3651 3 ปีที่แล้ว +1

    Dr Rana
    The basics principal of quantum mechanics explained in nondual philosophy 1400 years ago in Vedhanth literature in India.

  • @pasanhansaka8354
    @pasanhansaka8354 2 ปีที่แล้ว

    බුදු සරනයි සර්ට

  • @sajahanmohamed8495
    @sajahanmohamed8495 3 ปีที่แล้ว +2

    Sir! please can you simply explain about nano technology and what is 5G, 4G, 3G........

  • @atozdhamma4248
    @atozdhamma4248 ปีที่แล้ว

    ඔබතුමා ඉතා මෑතකදී කල 2023 නොබෙල් ත්‍යාගය පැහැදිලි කිරීම තුල මේ කියන තුන්වන නියමය වෙනස් වගේ. Super position නියමය හා මේ තුන් වන නියමය පරස්පර ද?
    පුලුවන් නම් විස්තර කර දෙන්න

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว

    නැනෝ තාක්ෂණය සම්බන්ධ යම් අධ්‍යාපන යක් ලබා ගැනීමට ඇති හැකියාව අවස්ථාව සහ ඒ සම්බන්ධ ආයතන මොනවාද ඒ අධ්‍යයන කටයුතු හෝ පාඨමාලා මොනවාද වයස් සීමාව කෙසේද යන්න පිළිබඳව පහදා දෙන්න

  • @irushanwijesiri3527
    @irushanwijesiri3527 2 ปีที่แล้ว

    හරිම වැදගත් .. ගොඩක් වටිනව ❤️🌟