තිලිණි හා හිමිනමගේ නොදුටු පැත්ත..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 709

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +4

    දර්ෂන මහත්මයා ඔබගෙ කතා විලාෂය ඉදිරිපත් කිරිම සුපිරියි ඒ වගේම ඇත්ත

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +4

    බෙල්ල ගහලා ගියත්,ඇත්ත කියන ඔබතුමා පරිස්සමින් .. ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..තිළිණි අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා..හොරු පිටුපස ඉන්ටන දේශපාලන දැවැන්තයින් ...

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +31

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට..අපිව තව තවත් දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිනවා.👍

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +114

    නියමයි ඔක්කම ඇත්ත.. සුපිරි ගේමක් ගැහුවේ tiline 👍

    • @vayalamawella5493
      @vayalamawella5493 2 ปีที่แล้ว +4

      Neyamai sar oyage kathawa . Aragalayata jayawewaaaa

  • @thusithabandara7694
    @thusithabandara7694 2 ปีที่แล้ว +39

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම ඔබතුමා මිනිස්සු දැනුවත් කිරීමට දරන

  • @nandamalani1889
    @nandamalani1889 2 ปีที่แล้ว +96

    මේවගේ දේවල් ඇත්ත රටට ඉදිරිපත් කරන ඔබට සියලු ශක්තිය දයිරිය ලැබේවා ජයවේවා ❤❤❤

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +85

    අපේ රටේ දර්ශන මහත් මා කිසිම විදියකින් නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැහැ අනිවාර්ය යෙන් ඉක්මනින් මේ සියලු දෙනාම නිදහස් වෙනවා ඔබ ට තවත් රටට වැඩදායි දෙයක් කරන්න ශක්තිය ලැබේවා තුණුරුවන් සරණයි 🙏

    • @DeAlwis
      @DeAlwis 2 ปีที่แล้ว

      th-cam.com/video/x2-u5dkTDbE/w-d-xo.html

    • @jayalathmendis8935
      @jayalathmendis8935 2 ปีที่แล้ว +1

      නියමයි

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +10

    දර්ශන මහත්මයා
    බොහෝම ස්තුතියි දැනුවත් කිරීම්වලට.

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +3

    ඉතා පැහැදිලි වටිනා වීඩියෝවක්.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 ปีที่แล้ว +2

    ස්තුතියි ❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +127

    ඇත්තටම හාමුදුරුවන්ට පශ්සල්වලට මුදල් දෙන්න එපා .පන්සල් හදන්න කියලා දෙනවා .ඒවාට කරන දේවල් කරන දේවල් ජනතාව බුද්ධිමත් වෙන්න

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว +5

      👍❤️❤️❤️

    • @amaraperera5245
      @amaraperera5245 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว +4

      උන් වහන්සෙ රහත්..
      .රහතුන් වහන්සෙලා. වස්තුව අථරිනවානෙ....අත් හරින දෙයක් ඒ උපාසකම්මාට දුන්නාද දන්නෙ නේ.

    • @rajakarunalilani6541
      @rajakarunalilani6541 2 ปีที่แล้ว +6

      දායකයෝ තමා හමූදුරුවරුන්ට සැප පහුසු දේවල් අරන් දෙන්නේ දිව්‍ය ලෝකේ යන්න කියලා අවසානයේ වෙන්නේ පවු පුරවා ගන්න එක විතරයි

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 2 ปีที่แล้ว +8

      හැම හාමුදුරුවොම එහෙම නැ එක් නිසා එහෙම කියන්න එපා ඒවා ඒ ඒ අය යන කොට ගෙනි යය් හැමෝම දවසක් මැරෙනවා ඔහොම ඉන්න බැ කාටවත්

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +7

    මොන තරම් විඩියෝ බැලුවත් හරිම විඩියෝ එක බලලා ඇත්ත කිවිවෙි ඔබතුමා තමයි ස්තුතියි ඔබතුමා ඇත්ත කතා කිරිමට ස්තුතියි බුදු සරණයි .

  • @tikiriBA
    @tikiriBA 2 ปีที่แล้ว +238

    පුදුම රටක්, මෙතරම් කුනුවෙච්ච වැසිකිලියක් ලොව කොහිවත නැතිව ඇතී . අපේ නව තරුණ පරම්පරාටව්ට මේ අසුචි වල සම්පුර්ණයෙන්ම වලලලා අලුතින්ම නව සමාජයක් පාසලේ පටන්ම පටන් ගන්න වෙයි වගේ. රට ගොඩ නැගීම ලේසි පාසු වැඩක්නම් නෙවෙයි කොල්ලනේ. ගතවන හැම දිනයක් පාසාම ඔබේ අභියෝගය දෙගුණ වෙනවා, (බරපතලකම ගුනෝත්තරව වැඩි වෙනවා)

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +10

      හ්ම්ම්ම්ම්.... කොහෙද ඉතින් නරිම නාවන රටකනෙ අපි ඉන්නෙ...

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් උඩ ඉදලම ඉන්නේ හොරු ජඩයො.ශ්‍රී ලංකාව කියලා නම දැන් වෙනස් කරන්න ඕන Cylon කියලා

    • @sriyafernando4470
      @sriyafernando4470 2 ปีที่แล้ว +8

      සිවුරු කට්ටිය තමයි උඩ ගෙඩ් දෙන්නේ

    • @chandrabasnayaka9389
      @chandrabasnayaka9389 2 ปีที่แล้ว +5

      වැඩිහිටියන් කියන මොඩයන් විසින් විනාස කරන ලද රටක්. තනිකර වැසිකිලි වලක්ම තමා. දුකයි

    • @kapilagalapitage5105
      @kapilagalapitage5105 2 ปีที่แล้ว

      A1b

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +29

    අනර්ඝයි . පැහැදිලිකිරීම . දූෂිත ක්‍රමය වෙනස්කරන අරගලයට ජයවේවා !

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 2 ปีที่แล้ว +31

    සේපාල් මහත්මයයි ඔබතුමාගෙයි දෙන්නගෙම මෙහෙවර ගොඩක් අගය කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටි කඩනවට.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවේවා ....දර්ශන මහත්තයා බොහොම ස්තුතියි ....අපව දැනුවත් කිරිම ...

  • @malindakuruppu
    @malindakuruppu 2 ปีที่แล้ว +40

    දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ගැන නම් කියලා වැඩක් නෑ දර්ශන අයියේ. මම ජීවත් වන අපේ ගමේ, මාසෙකට ලක්ෂ පනහකට වැඩිය ආදායම හොයන ධන කුවේරයො ඉන්නවා. නමුත් උන් එකෙක්වත් ආදායම් බදු ගෙවන්නේ නෑ. ආදායම් බදු ගෙවන්න ඕනෙ නැති අහිංසක මිනිස්සු පස්සෙ තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුව පන්නන්නේ. ඕන නම් මාව මුණගැහිලා අහන්න කියන්න මං පෙන්නන්නම් මම දන්න අපේ ගමේ බදු හොරු කවුද කියලා.

  • @tharushaperera8489
    @tharushaperera8489 2 ปีที่แล้ว +2

    බුද්ධ ශාසන ය වතසත චීවරධාරීන් සසුනින් නෙරපීමට මහානායක ලා පියවර නොගැනීම බලවත් වරදකි.

  • @නයනේ-සිතුවිළි
    @නයනේ-සිතුවිළි 2 ปีที่แล้ว +21

    බොහෝම හොඳ පැහැදිලි කිරීමක්.
    ඒ වගේම අපේ මූඩ දේශ්පාලක කපටි රැලට ඉගෙන ගන්න ඔබ ඉතාම හොඳ උපදේශයක් දෙනවා.
    අපේ උන් හැමදාම කරන්නේ එකෙක් හොර කමක් කලාම ඌ නොකල හොරකම් ගොඩකටත් එක්ක චෝදනා එල්ල කරනවා. ඊට පස්සේ චෝදනාවට ලක් වුනු එකා ඌ වරදක් නොකල තැනට එල්ල වූ චෝදනාවට මහා සද්දයක් දාලා නිර් දෝශී වෙනවා. ඇත්ත හොරකම යට යනවා.
    මෙතැනදී ත් මුන් ඒකම කරන්න යන බව තම ඔබේ විස්තරය ඇහුවාම පේන්න තියෙන්නේ. මේවාත් සැලසුම් සහගත කුමන්ත්‍රණ.

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว +9

    තිලිණි ඔබකලවැඩය.නියමයි💯💯💯💯💯💯

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +63

    ආයුබෝවන් දර්ශන මහතා මොකද කියලා බැලුවා කීප දවසක් ඔබගේ vedio එකක් නැත්තේ කියලා ..සක්විති ගෙන් පස්සෙ තිළිණි කොහොමත් කූට හොරු කපටි වංචා කාරයන් ට .ලංකාවේ නීතිය යට වෙලා තියෙන්නේ කොහොම හරි එක එකා ගෙ දේවල් එළියට ගන්න හැකි වුනොත් ලොකු දෙයක් .ජනතාව දැනගන්නට ඕනෑ කාගේ කාගේත් කෙරුවාවල් .හැබැයි ඉතින් ඔය ගෑනි හෙට අනිද්දා ඇප පිට නිදහස් .තවත් සැඟවී ඇති තොරතුරු ඇති හොයලා බලන්න .පරිස්සමෙන් බොහෝම ස්තුති ඔබ තුමාට

    • @mahindawijesinghe1854
      @mahindawijesinghe1854 2 ปีที่แล้ว +2

      Ĺ

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Puduma minimaru horu inna ratak kalakanni aragalayata jayawewa. Niyamai darshana obata jayawewa ❤🎉

  • @w.fernando8121
    @w.fernando8121 2 ปีที่แล้ว +14

    නිර්බයව කතා කරනවට ස්තූතියි 🖤🍺

  • @pubudulakmal2558
    @pubudulakmal2558 2 ปีที่แล้ว +39

    කොහොමද ..එක...සුපිරි වැඩසටහන 💪❤

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 2 ปีที่แล้ว +4

    Dharshana thanks very much for your truthful and fearless reports. It is crystal clear now if ever SL can be eradicated of corruption.unless a bloody revolution happens.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว +5

    Thank you dear Dharshana 👍❤

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +11

    Ela bro. Well done. Need
    More about that. Most of the so called reputed, internationally known intels,and some ledgens are typical KAMBA HORU Bro.
    JAYAWEWA, Good luck Handun 👍
    USA 🇺🇸

  • @harshadinesh3575
    @harshadinesh3575 2 ปีที่แล้ว +20

    මාර කතාව මචන් උබේ නියමයි

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว +10

    ඔබට ජයෙන් ජයම වේවා!

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +50

    රටේ නීතියේ ආධිපත්‍යය සිවුර ඉදිරිපිට නැවෙනකොට, දණගහගෙන ඉන්නකොට... මංකොල්ලකාරයන් බකන්නිලාගෙන ඉන්නේ නැහැනේ.... දෙනවා සුද්දේ අම්බානකට, ඔලුව අතගාලා .

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +14

    නියම අරගලය මෙයයි. ජයවේවා 👍💪

    • @sirimaleenanayakkara4415
      @sirimaleenanayakkara4415 2 ปีที่แล้ว

      ජයවේවා ඔබටත් අරගලයට saha ape දේශයට !!!!!! හොරු නඩ පිටින්ම bhanga වේවා !!!!!!!!

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +58

    හරියට හරි ඔබ මුංවගේ උන්ගේ ගේම හරියටම පැහැදිලි කලා.පරිස්සම් වෙයල්ලා ලඟදි පෝසත් වෙච්චඋන් එක්ක ලගින්න කලින් .

    • @welthwelth1269
      @welthwelth1269 2 ปีที่แล้ว +1

      Those who stand in front of the mirror......?

    • @welthwelth1269
      @welthwelth1269 2 ปีที่แล้ว

      So far, we know very few numbers of illegal, illegally callect welth owners, and
      how many people's are available in the black list. God alone knows.

    • @ssabeywardhana5983
      @ssabeywardhana5983 2 ปีที่แล้ว +1

      . இந்த வழக்கில்

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 2 ปีที่แล้ว

      @@ssabeywardhana5983 අන්ඩර දෙමළ 😂

    • @nelumfernando3845
      @nelumfernando3845 2 ปีที่แล้ว

      What Darshana say is very ture ! Asard Salie is the main culprit in this drama.

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 2 ปีที่แล้ว +1

    Tgank you very much so many thinks we did not know keep up your good work

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +4

    Excellent Presentation Mr Darshana Thank-you 👏👍👌

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว +9

    Very good videos, Thanks. Sir
    .

  • @නාකිපිස්සුමයිනා
    @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว +74

    නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට 😝😝 😝

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 ปีที่แล้ว +2

      Ela Ela.

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      ඒ වුනාට ඒකිට ගත්ත සල්ලි දෙන්න වෙනවා මචං. නොදී ඉන්න බෑනේ. අනික රටේ ප්‍රසිද්ධ චරිත වලින් සල්ල අරන් තියෙන නිසා කොහොමත් දෙන්න වෙනවා.

  • @Donoughmore1933
    @Donoughmore1933 2 ปีที่แล้ว +10

    Today it becomes very hard to find honest, genuine and indigenous politicians….it is like “ aba hoyanawa nomala gedarakin….”

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +39

    අරගලයට ජය වේවා දර්ශණ ❤️💐

  • @welthwelth1269
    @welthwelth1269 2 ปีที่แล้ว

    Woderful very essential service of Dharshanata Budu pivita saha aarakshava lebewa.

  • @nimalperera369
    @nimalperera369 2 ปีที่แล้ว +1

    THANK YOU. DHARSHANA. Great.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරිම ට

  • @kithsirinakkawita2970
    @kithsirinakkawita2970 2 ปีที่แล้ว +8

    ස්තුතිය දර්ශන මහත්මයා

  • @chandramohan8608
    @chandramohan8608 2 ปีที่แล้ว +35

    எங்களால் என் நாட்டை அபிவிருத்தி செய்ய முடியாது இலங்கை எருமைகள் நிறைய திருடன்கள் உள்ளனர், நன்றி ஐயா நீங்கள் நன்றாக செய்கிறீர்கள் கடவுள் உங்களை ஆசீர்வதிப்பார்💯🙏👍

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      ඒත් ඕකුන්ට අන් දෙකක් තාම ඇවිත් නෑ. ඕකුන් හොඳයි කුඹුරු කොටන්න. 👍කුඹුරු හාන්න. 👍

  • @shiromiperera6817
    @shiromiperera6817 2 ปีที่แล้ว +3

    හරිම ඇත්ත කියවුනා.ස්තුතියි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ කතාව .අගය .කරමු

  • @asankakumara8955
    @asankakumara8955 2 ปีที่แล้ว +3

    Excellent Explanation Mr. Dharshana...

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +3

    නියමයි දර්ශණ. 👍👍👍
    රටේ මහ එකා ගේ පටන් හැම එකාම වගේ ජල්තර වලින් තමයි
    ගේම දෙන්න බලන්නේ.
    මහ බැංකු මගඩිය, සුනාමි හොරකම ගේමි දෙකක් පමණයි.
    හොරකම රජවුනු රටකට කලක් යයිද?

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 2 ปีที่แล้ว +23

    පුළුවන් තරම් මේවා සමාජගත කරන්න, දර්ශණ මහත්මයා..

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 ปีที่แล้ว +5

    I was waiting for your video. You bring out the truth.

  • @charithgayan2723
    @charithgayan2723 2 ปีที่แล้ว +7

    Ela නියමයිනේ ❤

  • @kapiladarmasiri2078
    @kapiladarmasiri2078 2 ปีที่แล้ว +16

    ඔබ රත්තරන් පුතෙක් ලක් මාතවගේ
    අප අපේෂාවෙන් සිටිමු ලක් මාතාව ඔබ වැන්නවුන් ජනිත කරන තුරු

  • @edlaw785
    @edlaw785 2 ปีที่แล้ว +13

    Whenever any politician or anyone is looking for recognition of their qualification such as a professor, dean (Doyen) etc., people should ask them to provide credentials or evidence of that particular qualification for the purpose of verification. There are many who misrepresent their credentials.

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +12

    කාලෙකින් නේ දැක්කේ..සුබ පැතුම්! 👍👏💐❤

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว

    niyamai oba thumage kathawa aththa oba thumata theruwan saranai diirgausa wewa p m

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +3

    අපට දැනෙනුයේ බාහිරයෙන් සුද්ද බුද්ධ වීම පලමුව 🔑
    දෙවනුව මෙවැනි කතිකාව නුවනින්ම වටහාගෙන
    තමාගේ විමුක්තියේ සාදනය පිනිසම කලයුත්ත කරන්නට අවදි වීම වෙත්වා 🔑
    මේ සියල්ලටම උත්තර
    නොසයන්න .
    එවැනි දේ කම්මය දායාද
    කරගත් ඇත්තන්ට සාදාරනය .
    මේ තම,තමාගේ පුන්‍යය පාප පහීනස්ස වීම පිනිසම දෙන
    ආශිර්වාදයක් මය 🔑.
    සැබෑ නැවැත්මට අදාලව තමාගේ හඩටම සවන්දී ,
    මේ සියල්ලෙන්ම මුක්ත වීම පිනිසම අවදි වෙමු.තමාගේ කරනොගන්නට තරම් මේ
    කිසිවකට ව⁣ටිනාකම් නොදෙන්නටම තමාගේ
    මත බෙදා බලමු.
    සරලය සාමාන්‍යයය .
    අමාශාන්ති 🙏

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +49

    මේ තැනැත්තියට සක්විතිට ලැබුනු දඬුවමවත් ලැබෙන එකක් නෑ.🤔🤔🤔

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +10

      සතියෙන්..ඇප.පිට.නිදහස්

    • @kakkiakki7936
      @kakkiakki7936 2 ปีที่แล้ว +4

      Well said

    • @sanjeevaliyanage9775
      @sanjeevaliyanage9775 2 ปีที่แล้ว

      @@KalyaniChandra-gv9nw 🎉🎉😂

    • @wijejay9059
      @wijejay9059 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ 🤣

    • @nimaljayasinghe6522
      @nimaljayasinghe6522 2 ปีที่แล้ว +5

      සක්විතියට උදව් කෙරුවෙත් මයින, කබරයා ඇතුළු හොර නඩයයි. මෙවර මැයටත් එසේ උදව් කරාවි.

  • @mr.mohamedfawzan3688
    @mr.mohamedfawzan3688 2 ปีที่แล้ว

    Obathuma kiwwa wacchana ekakk 100% ta 100% etthay ekay....ekathamay Salli hoyannna mahansiwenna one ...ekay poliya tahanam karalathiyanne Islam....
    True speech... salute for u...
    Weldone....

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +6

    දර්ශන මෙතෙක් කල් කොහෙද ගිහින් හිටියෙ. අපි ඔයා එනතෙක් බලන් හිටිය.

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว

    Good Analysis..
    👌👍

  • @rioabewardana5295
    @rioabewardana5295 2 ปีที่แล้ว

    Darshana good speech jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว

    නීතියෙන් කළු සල්ලි උපයන අය හොයන්න බැරිනම් සොභාදහමට ඉඩ දෙමු. තව තවත් තිලිණි ලා බිහි වේවා!. අමාරුවෙන් උපයාගත්ත සාධාරන ධනය ඔතන නැහැ.

  • @rajasanatollk9649
    @rajasanatollk9649 2 ปีที่แล้ว +5

    ඔබ සුපිරි චරිතයක් දෙවි පිහිටයි

  • @creativelights4559
    @creativelights4559 2 ปีที่แล้ว +31

    ඉසුරු බණ්ඩාර කියන්නෙත් ලෝක හොරෙක්.ඔය මිනිහා pyramid ජාවාරම් කරා .ඔය මිනිහා ගැනත් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් හොඳයි .

    • @faizasaliheen2131
      @faizasaliheen2131 2 ปีที่แล้ว

      අපෝ මෙහමත් හම්බුකිරීමක්...ස්තුතිය ..well explanation...ජනතාව දැනුවත් කිරීම වැදගත්. ..අරගලයට ජය වේවා. .god bless u...

  • @ChristyHETTIARACHCHI
    @ChristyHETTIARACHCHI 2 ปีที่แล้ว

    Very Good...thanks...

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +1

    Thank you for your great explanation. Aragalayata Jayawewa.

  • @ameerkhan8636
    @ameerkhan8636 2 ปีที่แล้ว

    Brave bro 🌷🙏god bless dhashun

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +44

    තිලිනි තමයි හොදටම කලේ 😜

    • @sridharankathirasen9026
      @sridharankathirasen9026 2 ปีที่แล้ว

      Yes passen arela thiyanawa

    • @vivosky2449
      @vivosky2449 2 ปีที่แล้ว

      ඔබ තුමා නම් කියන්න ඕනැ හැම දේම කිවා ඔය හැම දෙනාම කෝටිපතියෝ එන් බදු මුදල් ගෙවන්න වෙනවට මේවගෙ රහස් විදිහට මුදල් වැඩි කරගන්න ගිහින් හොද වැඩේ ඔය මුදල් රාජසන්තක කරන්න ඹ්නැ අසරන මිනිහෙක් බුලත් විටක් විකුන්නත් කැවන් බදු ගහන්න බලනවා ඔය බුද්ධාගමේ උගන්වන දි ධ්ට දම්ම වේද කර්මය

  • @chammidewage4295
    @chammidewage4295 2 ปีที่แล้ว

    Well speech Dharshana…

  • @padmapadidilian4639
    @padmapadidilian4639 2 ปีที่แล้ว +3

    put the whole local Pandora dirt out...We await your response.

  • @nandanipathum5283
    @nandanipathum5283 2 ปีที่แล้ว

    thanks so much thilini

  • @Donpanapitiya
    @Donpanapitiya 2 ปีที่แล้ว +1

    Thanks!

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +16

    ලංකාවෙ අනාගතයට කුමක් වෙයිද ? 🤦🏻‍♀️🤦🏻‍♀️

  • @vinothanramachandran1739
    @vinothanramachandran1739 2 ปีที่แล้ว

    Super this a reall situation

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 2 ปีที่แล้ว

    Oya wage minissu thawa thawa ape rata Wenuwen kathakarande oney. Konda pana thiyena minissu. Aragalayeta jayawewa

  • @anurudaanuruda7428
    @anurudaanuruda7428 2 ปีที่แล้ว +3

    ඹබ තුමන්හට ජයේන් ජය වේවා

  • @s.perera4635
    @s.perera4635 2 ปีที่แล้ว +14

    තම්බින්ට ඌරුමස් ලෙසටම බෞද්ධයින්ට ඥාණසාර අප්‍රසන්න වී තිබේ.

  • @piyalperera3443
    @piyalperera3443 2 ปีที่แล้ว

    Super speech

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 ปีที่แล้ว +1

    Thanks for informing us friend.

  • @DD-nl7rv
    @DD-nl7rv 2 ปีที่แล้ว

    Great programme! Peshala & Purnika couple eka ganath heli karanna, samajayata dewiwaru wage penee inna ayage niruwatha heli karanna!

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 2 ปีที่แล้ว +2

    මහ බැංකුවට කෙලපු ඵකා ජනාධිපති උන රටේ තිලිණිලා ගැන මොන කතාද මහත්තයෝ. ඕක සති දෙකෙන් ඉවරයි.

  • @AiyoSirisena
    @AiyoSirisena 2 ปีที่แล้ว

    Meka nam Passa Rajata kade yana horek. Asaad saali pita daanna hadanawa, namuth outh salli ekathukarapu ekek thama. Naamal berenna daen eka ekaata angi;i dik karanawa. Moota keeyak deelada thiyenne?

  • @ksbatuwandudae8200
    @ksbatuwandudae8200 2 ปีที่แล้ว +3

    Niyami sir wade supiri points redinathuwa duwanna denna ona.

  • @sheikazam9926
    @sheikazam9926 2 ปีที่แล้ว +1

    Exactly well said sir..easy money not long lasting...

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว +1

    Mata nm pudume.. Me rata mehemawath ithuru wela thiyenne kohomada kiyala. 🤔🤔🤔

  • @gihanmadushanka441
    @gihanmadushanka441 2 ปีที่แล้ว

    ඔබට ජයේන් ජයම වේවා තිළිණී.....

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว

    Obathumata.ගොඩක් .ඉස්තුති ....

  • @muhabbathtvsrilanka
    @muhabbathtvsrilanka 2 ปีที่แล้ว +1

    My friend Darshana sir very good Explaining 👍
    Muhabbath TV Colombo Srilanka

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว

    Rata bankoloth une rata hora Kala , mankolla kala panala giya un Inna rate me horakam hoyaida??

  • @abdiweliisse9972
    @abdiweliisse9972 2 ปีที่แล้ว +1

    Patta Horu.

  • @rexperara9004
    @rexperara9004 2 ปีที่แล้ว +8

    දර්ශන මහත්තයෝ, ජනාධිපති මන්දිරයේ තිබිලා අරගල කරුවන් සොයා ගත්ත රුපියල් එක් කෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලට දැන් මොකද වෙලා තියෙන්නේ?
    කරුණාකර දන්නවා නම් ජනතාව දැනුවත් කරන්න.

    • @judithp125
      @judithp125 2 ปีที่แล้ว

      Respect you aragalayata jauawewa

  • @ishakanyavee240
    @ishakanyavee240 2 ปีที่แล้ว

    Mr dharashana we are very proud of you.

  • @Coolyoro15
    @Coolyoro15 2 ปีที่แล้ว

    Thank you from Jaffna

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว

    ඔබ තුමන් ට ෙතරැවන් සරනයි

  • @prasannasampath2245
    @prasannasampath2245 2 ปีที่แล้ว

    Ayyoo me patta horu tika elawamuuuuuu

  • @rohiniwahalathanthri1186
    @rohiniwahalathanthri1186 2 ปีที่แล้ว +1

    Niyamai, Niyamai.

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    ekman kota wedi deiyo. lokkata jaya, ape hith wala aragalaya ta kawada ho jaya pathami 👍💐

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +1

    Inland Revenue Department is Nidi Wadhina Incent us.

  • @chamindakannangara8284
    @chamindakannangara8284 2 ปีที่แล้ว

    Niyameta dunna speech aka wadina than walata horunta ridennama dunna.oya wage minissu thaws 100k hitiyoth rata goda Thomai.good luck sir 👍👍👏🙏

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 2 ปีที่แล้ว +1

    Thanks for digging up the dirt. Our country is so corrupt. Only hope lies with the young , educated
    People in Lanka. It is high time for them to form a new party with a good leadership to contest in the next election. People like you should give guidance for the young group to take over and prosper our country. All the best for “Aragalaya”

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    U r very bravely Expose these God's Face Rascals. Appreciable.

  • @raviliyan2669
    @raviliyan2669 2 ปีที่แล้ว

    රනිල් කියන්නේ දැන් අපේ එක්කෙනෙක් ඔබතුමත් දැන් අපේ.. ඒ නිසා කොහොම හරි නාමල් බේබි ඇතුළු අපේ කට්ටිය මේ කෙසේ අකෙන් අයින් කරලා දෙන්න..