කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @laxmanjayasinha3919
    @laxmanjayasinha3919 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි, මම කොච්චි ශාක වලට යෙදුව සතියකට එක වතාව බැගින් ගොඩක් සාර්ථක උනා.🎉🎉

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 8 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි ඔබට.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +4

    වටිනා උපදෙස් ලබා දීම පිලිබද බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @gkwimalasena9042
    @gkwimalasena9042 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම පිලිබදව
    ඉස්තූතියි

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 ปีที่แล้ว +3

    බොහෝමත්ම ස්තුතියි

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි .

  • @lahiruprabath1816
    @lahiruprabath1816 ปีที่แล้ว +3

    Litter 16.5 tankiyakin karanawanam kohomada karananna ona

  • @lankadotcomyt
    @lankadotcomyt 2 หลายเดือนก่อน

    ස්තුතියි ජය වේවා 👍❤️‍🔥❤️💕🥰

  • @danushkajayasinghe5243
    @danushkajayasinghe5243 9 หลายเดือนก่อน +1

    මගෙ පොකුරු වතුසුදු මල් ගහේ පොහොට්ටු ගොඩක් එනවා එත් පිපෙන්න අසන්න තත්වයට ඇවිත් පොහොට්ටුව වැඩෙනවා හරීම දුකයී කඩේන් ගෙනත් කෘමීනාශක වර්ග 2ක් ගැහුවා වැඩක් උනේ නෑ.. පොහොට්ටුවේ අගිස්ස හරිය ලාවට වගේ කහා වගේ වෙලා තියෙනවා..
    එයට කරන්න දෙයක් කියන්න
    ස්තූතියී🙏

  • @dsdj418
    @dsdj418 2 ปีที่แล้ว +2

    Litr 16y tanki.kiyk ta puluwnda..me kupiyn...

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Much obliged .theruwan saranai

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      Thank you!

  • @araliyarangika
    @araliyarangika ปีที่แล้ว +1

    Litar-16.tankiyata-kochchara-danna-onada-

  • @dsdj418
    @dsdj418 2 ปีที่แล้ว +3

    Akkra gann karana.apita kohma karnnda owa..

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +6

    වර්තමානෙට ගොඩක් වැදගත් මාතෘකාවක්😍👊

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @dsdj418
    @dsdj418 2 ปีที่แล้ว +1

    Al watura hodaida.

  • @kanthi1232
    @kanthi1232 ปีที่แล้ว

    Me beheth mamth gehuwa kola wena ak nawathinnene dawasa ganema gehuwoth pela mereyida

  • @raala-8726
    @raala-8726 3 ปีที่แล้ว +4

    නියම වැඩක්.... ජය වේවා..

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +2

      ස්තූතියි !

    • @coconut1897
      @coconut1897 ปีที่แล้ว

      කෘමීන් කන්නේ නැ,
      වෙන නොපෙනෙන විලෝපිකයන් භූමියක සිටිද ????

  • @sanjeewanigunawardana7261
    @sanjeewanigunawardana7261 3 ปีที่แล้ว +1

    Rasayanika wagawata puluwanda yodanna.pitimakunata hariyanawada

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      කිහිප වතාවක් භාවිතා කරලා බලන්න .

  • @uf8259
    @uf8259 ปีที่แล้ว +1

    පිටි මකුණන්ටත් හොඳද..... එක පාරක් හැදුවම කොපමන කාලයක් එම දියරය තබාගත හැකිද(ඉකුත්වීමේ දිනය)

    • @uf8259
      @uf8259 ปีที่แล้ว +1

      කෝ උත්තරයක් නැහැනේ

    • @SLagri
      @SLagri  ปีที่แล้ว

      පිටි මකුණටත් යොදන්න පුළුවන් , වඩාත් හොද සුදු මැස්සාට
      සාමාන්‍යයෙන් අපි නිවසේදී භාවිතා කරන ඒවා කල් තියාගන්න බැහැ, අවශ්‍ය ප්‍රමාණය ට හදාගන්න වගබලා ගන්න ඕනා..

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +1

    Aiyya oya widiyata mama hadala digatama mama wagawata use kala melo rahak na

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      Mona wage wagawakatada yeduwe?

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      @@SLagri aiyya batu wagawata pitimakunata mukut une na

  • @kamanidealwis7789
    @kamanidealwis7789 2 ปีที่แล้ว +3

    මෙම මිශ්‍රනය සාදා තියා ගත හැකිදද? නැත්නම් එකවරම පාවිච්චි කල යුතුද?

  • @ranjithjayakody8635
    @ranjithjayakody8635 ปีที่แล้ว +2

    මේස හැදිද තේ හැදිද? දෑම්මෙ නම් තේ හැන්දෙන් වගේ

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +2

    මගේ ගෙවත්තේ සිටව ඇති හොඳින් වැදුණු තක්කාලි ගසක පතර කහ පාට වී ගස මිය යමින් පවතී. පත්‍රයේ අග කොටස වියලී යාමත් අග සිට පත්‍රයේ මුලට කහ පාට වීමත් සිදු වේ. මෙම ලක්ෂණ පැපොල් පැලයේත් රබුටන් පැලයේත් දැකිය හැක. අලි පේර පලය මේ නිසාම මිය ගිය. කරුණාකර විසදුමක් ලබා දෙන්න. මෙය කොම්පෝස්ට් වල හෝ ටැප් වතුරේ ප්‍රශ්නයක්ද?

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      Fungicide ekak apply keranna
      Compost tikak ekathu karanna.

    • @sumiya.6059
      @sumiya.6059 2 ปีที่แล้ว

      කෙසෙල් ලෙලි .ගිනිසීරියා කොල .කෙසෙල් මුව ..සමව ගෙන පොඩියට කපලා සතියක් වතුරේ පල්වෙන්නට හැරලා කහපාට පැලවලට දමන්න ...

  • @Sonicgaminghouse1979
    @Sonicgaminghouse1979 2 ปีที่แล้ว +1

    Katha wagawata hodaida

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 7 หลายเดือนก่อน

    ඇන්තූරියම් වගාවට හොඳ යි ද,.

  • @kj9official398
    @kj9official398 2 ปีที่แล้ว +2

    බ්‍රොකලි වල කොල පනුවො කනවට හොදයිද මම සයිප්‍රස් ඉන්නෙ එලවලු ෆාම් එකක.ගේක පොඩි.ෆාම් එකල්.පර්චස් 7ක විතර.

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      ඒ වගේ රටවල neem spray කියලා තියෙනවා ඒක යොදන්න.

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 3 ปีที่แล้ว +1

    Kaha wagawe kadha panuwata hariyanawada?

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      නැතිවෙයි

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @jeeva-b9e
    @jeeva-b9e ปีที่แล้ว

    eka hamara mesa hadida te hadida

  • @sandundilshan1789
    @sandundilshan1789 ปีที่แล้ว +2

    Super

  • @merijesintha4394
    @merijesintha4394 ปีที่แล้ว +1

    Monwada diyara saban kiuwa

    • @SLagri
      @SLagri  ปีที่แล้ว

      Handwash, tpole වගේ දේවල්

  • @lakmalifernando8074
    @lakmalifernando8074 6 หลายเดือนก่อน

    ඇන්තුරියම් වලට හොදද

  • @WS-mr7tj
    @WS-mr7tj 3 ปีที่แล้ว

    misris kola kodaweemata pitimakunata hadaida

  • @slgayan1540
    @slgayan1540 3 ปีที่แล้ว +1

    Mawa wee gowithana sadaha yodanna barida

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      පුළුවන් ඒ සඳහා කොහොඹ තෙල් ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว +1

    Very useful

  • @chandimawijebandara322
    @chandimawijebandara322 ปีที่แล้ว

    ලිටර.16.ටැංකියට.මිලි.කොපමණ .පුමානයක්.දාානවද

  • @chami131
    @chami131 3 ปีที่แล้ว +6

    දින කීයකට වරක්ද යොදන්න ඕනී

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +3

      සතියකට වතාවක් ප්‍රමාණවත් , කෘමි හානි දැනටමත් තියෙනවා නම් කිහිප වරක් යොදන්න වෙයි.

    • @LathaLatha-lt7hw
      @LathaLatha-lt7hw 2 ปีที่แล้ว

      @@SLagri c 9999999999929999999999992992999999999929999992999992999999999999929999992999999999929999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999999999999299999292929999999999999999999999999999999999999999999999999999999999999999992999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999929999999999999999999999999999999999999999999

  • @duglessripala-qg5vw
    @duglessripala-qg5vw 2 หลายเดือนก่อน

    ්‍ර❤අහන් ඉන්න පුලුවන් වෙන්නත් ඔන ඉක්මන් වෙන්නත් ඕන නේද

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว +1

    ඕකිඩ් වලට හොදයි ද

  • @kamanidealwis7789
    @kamanidealwis7789 2 ปีที่แล้ว +1

    මෙය සාදා ගත් ගමන් පාවිච්චි කල යුතුද? නතිනං සාදා තියා ගත හැකිද?

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      උනුසුම් ජලය යොදන නිසා, තියාගන්න බැහැ .

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 2 ปีที่แล้ว +8

    ඔච්චර කරදර වෙන්ඩ අවශ්‍ය නෑ අනේ සබන් කුඩු වලට කොහොඹ තෙල් දාලා හොඳට අනාගන්න. තලපය වගේ වුනාට පස්සේ වතුර ලීටරයට දිය කරගෙන දවසක් තියලා කිහිප වාරයක් හොඳින් පෙරා කුනු රොඩු ඉවත් කරගෙන ස්ප්‍රේ කරල දාන්න. ටාං ටෝං එච්චරයි.

    • @badraalwis2361
      @badraalwis2361 2 ปีที่แล้ว

      සබන් කුඩු ප්‍රමාණය හා කොහොඹ තෙල් ප්‍රමාණය දන්වන්න

    • @anojawijayaratne1018
      @anojawijayaratne1018 ปีที่แล้ว +1

      පෙරන්න කුනු රොඩු කොහෙන්ද?

  • @sanjeewadsusmantha8966
    @sanjeewadsusmantha8966 2 ปีที่แล้ว

    Kuburata gahanna hodada

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +1

    දියර සබන් කිවාම සබන් power ගන්න පුලුවන්ද

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      Powder ගන්න එපා, සබන් ටිකක් එකතු කරන්න

  • @becool4142
    @becool4142 2 ปีที่แล้ว +1

    නිවිති වගේ කොල ආහාරයට ගන්න වගාවකට සුදුසුද?

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว +1

      ඔව් යොදන්න පුළුවන් ,

  • @sanvishvlogs2686
    @sanvishvlogs2686 3 ปีที่แล้ว +1

    Interesting! I like it thx for d share new friend here 👍see u around

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      Thank you!

  • @dsdj418
    @dsdj418 2 ปีที่แล้ว +1

    V wagawta hodida...

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      හොදයි

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +2

    මේ දියර්ක කහ ගහේ,කද කන පනුවන්ට හොදද අ

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      පුළුවන්

    • @dinithsriyan4445
      @dinithsriyan4445 3 ปีที่แล้ว +1

      මේ දියරය දවස් කීයකට සැරයක් කහ ගස් වලට ගැසිය යුතුද

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      සතියට දෙවතාවක් සවස් කාලයේ.

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 5 หลายเดือนก่อน +1

    Sthuthi oba thumata

    • @SLagri
      @SLagri  5 หลายเดือนก่อน

      Thank you!

  • @gangaperera8486
    @gangaperera8486 3 ปีที่แล้ว

    Orchid walata hondaida?

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      ගැටළුවක් නැහැ

    • @gangaperera8486
      @gangaperera8486 3 ปีที่แล้ว

      @@SLagri මාත්‍රාව කියන්න පුළුවන් ද?

  • @dilinikiriella1632
    @dilinikiriella1632 2 ปีที่แล้ว +1

    ඇන්තූරියම් වලට හොදයි ද

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      නිවැරැදි මාත්‍රාවම යොදන්න.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 4 หลายเดือนก่อน +1

    සබන් නිසා spray වෙන්නේ නැහැ

    • @SLagri
      @SLagri  3 หลายเดือนก่อน +1

      මද උනුසුම් වතුර ගන්න.... හැම වෙලේම බෝතල හොලව හොලව ස්ප්‍රේ කරන්න මොකද තෙල් වතුර මිශ්‍ර වෙන්නේ නැති නිසා.....

  • @ayeshbuddihika5641
    @ayeshbuddihika5641 3 ปีที่แล้ว +1

    කහ වලට හොදද

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      හොදයි

  • @shehanikashlya7640
    @shehanikashlya7640 3 ปีที่แล้ว

    Litar 16kohamada danna kiyanna

  • @haymaranwaka2899
    @haymaranwaka2899 2 ปีที่แล้ว +1

    මේ විදහට මාත් හදලා මිරිස්වලට ගැහුවා ඒ වුනාට කොල කොඩ වෙන එක කිසිම අඩුවක් නෑ මුං ඇට කොල පවා කොඩවෙලා මොකද කරන්නේ කියලා කියන්න

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      සල්ෆර් යොදන්න.

  • @pasindurasanjana935
    @pasindurasanjana935 10 หลายเดือนก่อน +1

    මේකෙන් සත්තු මරෙනවද නැත්තම් විකර්ශකයක්ද

    • @SLagri
      @SLagri  10 หลายเดือนก่อน

      දෙකම වෙනවා...

  • @පුදුමලෝකය-න7හ
    @පුදුමලෝකය-න7හ 2 ปีที่แล้ว

    වී වගාවට යොදන කොට 16L ටැංකියකට ml කීයක් දාන්න ඕනද

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 ปีที่แล้ว +2

    මගෙ බටු පැල හා මිරිස් පැල වල කුඩා සිදුරු තියෙනව සත්තු කාල. මේ බෙහෙත් එකට හරියයිද

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      හරියනවා...

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +1

    Gd job 👍

  • @inokapriyanthi8174
    @inokapriyanthi8174 3 ปีที่แล้ว +2

    ඕනෑම මල් වර්ග යකට ගහන්න පුලුවන්ද

  • @apegedara-
    @apegedara- 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියෝවක් 🏠🏡✅

  • @sithmalk
    @sithmalk 3 ปีที่แล้ว +2

    සර්, අලුත් වීඩියෝ නැද්ද කාබනික වගාව පිළිබඳව?

  • @sajithsankalpa4896
    @sajithsankalpa4896 3 ปีที่แล้ว +1

    විසයිද

  • @pemanandapathirathna9382
    @pemanandapathirathna9382 2 ปีที่แล้ว +1

    Thiya ganna puluwanda

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      Baha

  • @lahirumahesh7778
    @lahirumahesh7778 3 ปีที่แล้ว

    Cinnamon garden walata hodaida

  • @LahiruChathuranga-clc
    @LahiruChathuranga-clc 7 หลายเดือนก่อน

    මොනවද දියර සබං කියන්නෙ

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 10 หลายเดือนก่อน

    පල් හෑලි වැඩියි අප්පා

  • @champrajakula755
    @champrajakula755 2 ปีที่แล้ว +1

    Onee නෙමෙයි ඕනේ

  • @nandasiri6583
    @nandasiri6583 3 ปีที่แล้ว +1

    Kochchara davas thiyaganna puluvanda

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      Thiyaganna nm baha, ewele hadala yodanna ona, mokada unu wathura one neh.

  • @SaaRaa1986
    @SaaRaa1986 3 ปีที่แล้ว +1

    දියර සබන් මොනවද පාවිච්චි කරන්න පුලුවන්...

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      එහෙම වර්ගයක් කියලා නැහැ අපි භාවිතා කරන ඕනම් එකක්.

    • @piumicovidhadilamarennaone8389
      @piumicovidhadilamarennaone8389 3 ปีที่แล้ว +2

      දියර සබන් කිව්වෙි ලික්විඩ්ද සැමිපුද රින්සෝ කුඩුද

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      Liquid හරි shampoo ඕන එකක්.

    • @piumicovidhadilamarennaone8389
      @piumicovidhadilamarennaone8389 3 ปีที่แล้ว +5

      දියර සබන් කිව්වෙි රින්සෝ කුඩුද සැම්පුද ලික්විඩ්ද

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    දියර සබන් වර්ගය මොනවාද .සන්ලයිට් දියර එකද.

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      විශේෂ එකක් කියල නැහැ , ඕනෑම එකක්.

    • @nadiyatissera482
      @nadiyatissera482 3 ปีที่แล้ว +1

      දියර සබන් , එ කියන්නේ අපිට shampoo පාවිච්චි කරන්න පුළුවන් d

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      පුළුවන් !

  • @chamaradeshan9903
    @chamaradeshan9903 5 หลายเดือนก่อน

  • @slgayan1540
    @slgayan1540 3 ปีที่แล้ว +1

    Ha yeah just seen the first one 3

  • @apsi6224
    @apsi6224 3 ปีที่แล้ว

    පොකුණු වලට සුදුසුද

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 3 ปีที่แล้ว +2

    හොදම වැඩක්
    th-cam.com/video/Fk-FZjq8XYM/w-d-xo.html
    අපිටත් උදවු කරන්න

  • @dsdj418
    @dsdj418 2 ปีที่แล้ว

    Al watura hodaida..

  • @madusanika164
    @madusanika164 2 ปีที่แล้ว +1

    Gowawala hadena panuwanta hodayida

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      ඔව්