මී මැස්සන් ගෙන්වා ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 11 วันที่ผ่านมา

    නියමයි පුතා. හොද උත්සහයක් ❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 12 วันที่ผ่านมา +1

    සුපිරි.....

  • @gayandissanayake5018
    @gayandissanayake5018 13 วันที่ผ่านมา

    වැදගත් ........
    ජයවේවා .........

  • @Ruwi25
    @Ruwi25 7 วันที่ผ่านมา

    👍👍👍

  • @RuwanKumara-x8t
    @RuwanKumara-x8t 15 วันที่ผ่านมา +1

    සුපිරි හොදෙ

  • @roshantharanga754
    @roshantharanga754 13 วันที่ผ่านมา

    🥰❤

  • @uumayanga3255
    @uumayanga3255 6 วันที่ผ่านมา +1

    මේ කාලේ දාන ඉටි ජනවාරි මාර්තු වෙනක්ම් ඇතිද....නැත්තන් ආය ආය දාන්න ඕනද

    • @Windtvceylonia
      @Windtvceylonia  6 วันที่ผ่านมา

      @@uumayanga3255 තියේ නම් ආයෙ දැම්මත් කමක් නෑ..නැත්තම් ඔය ඇති හොදටම

    • @uumayanga3255
      @uumayanga3255 5 วันที่ผ่านมา

      @Windtvceylonia තෑන්ක්ස් අයියේ..

    • @Windtvceylonia
      @Windtvceylonia  5 วันที่ผ่านมา

      @@uumayanga3255 අනිවා මී මැස්සො එනවා...ජයෙන් ජය

  • @wikumeshanga9772
    @wikumeshanga9772 15 วันที่ผ่านมา +5

    ඕකට පිට පැත්තෙන් රට අනුර ට කියල ඉස්ටිකරයක් අලෝපං

    • @Windtvceylonia
      @Windtvceylonia  15 วันที่ผ่านมา

      😂😂 රටටම Hivebliss තමයි හැබැයි

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 14 วันที่ผ่านมา +2

      මචං ඕකට මීමැස්සො ආවහම අනිවාර්යයෙන්ම බලපන් රැජිනට උපාධියක් තියෙනවද කියල තියෙනව නම් හොර එකක් ද නැත්නම් ඇත්ත එකක්ද කියල අනික බලහන් එක පොකුරට අපි අනුරට සහ මාලිමාවට කෝටියක් කියල පොඩි ,පොඩි පෝස්ටර් ගහල තියෙනවද කියල .😀😀😂😂😝😝🌻🌻🌻🐜🐜🐜🐜🐜🐜

    • @Windtvceylonia
      @Windtvceylonia  14 วันที่ผ่านมา

      😂😂​@@W.K.Dissanayake

    • @Dlkananangara
      @Dlkananangara 8 วันที่ผ่านมา

      😂

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 21 ชั่วโมงที่ผ่านมา

      උබෙ පුකේ අලවගනිං.

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv 14 วันที่ผ่านมา

    Meee eti kohenda hoya ganne. Town wala thiyena gedaraka oya wade karath mee masso genna ganda puluwanda..

    • @Windtvceylonia
      @Windtvceylonia  14 วันที่ผ่านมา

      @@gayanimadusha-fk7wv පුලුවන්..නගර වලත් මී මැස්සො ඉන්නවා .අනිවාර්යයෙන්ම එනවා..හැබැයි කල් යන්න පුලුවන් එද්දි මොකද ගහනය අඩු නිසා....මී ඉටි සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා විකුනන්න...මී ඉටි හොයාගන්නම අමාරු නම් දුම්මල ටිකක් ගාන්න,දුම් අල්ලන්න

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 12 วันที่ผ่านมา +1

    හිටපු ඇමතියෙක් රටින් ගෙනල්ල රට පුරා හිටවලා මේ ගස්වල මල් පැනි බීපු ගමන් මිය යනවා වගකිව යුත්තන් දැනුවත් කරන්න

    • @Windtvceylonia
      @Windtvceylonia  12 วันที่ผ่านมา

      මොකක්ද ගහේ නම

    • @malamendis4775
      @malamendis4775 12 วันที่ผ่านมา

      මොකක්ද ගහේ නම කහ කරද කියන එකද

    • @aminirwana6325
      @aminirwana6325 11 วันที่ผ่านมา

      ඇකේශියා ගස් නේද? කහපාට මල් පිපෙන ගහක්

    • @Windtvceylonia
      @Windtvceylonia  11 วันที่ผ่านมา

      @@aminirwana6325 ඇකේශියා නම් විසයි තමයි..මී මැස්සො මත් වෙන්වා..