ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදට පැහැදිලි අයියේ. හරිම හොඳ පුතෙක් තාත්තාට උදවු කරන තාත්තාගේ වැඩ හොදින් ඉගෙන ගෙන . හරිම සතුටුයි පුතේ. ඔයාලට බුදු සරණයි
Atta😊
ඔයා කියන දේ ගොඩක් පැහැදිලිව තේරෙනවා අයියේ..ඔයාට ගොඩක් පින් හැමදේම තේරුම් කරල දෙනවට..බුදු සරනයි ඔයලට
අනේ ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා සතුන් නොමරා පලා හරින්න බෙහෙත් කිව්වට බුදු සරණයි
නියමයි අයියේ...පොඩ්ඩට ගොඩක් ආදරේ හිතෙනවා..එයා ඔයා වගේම හොද ගොවියෙක් වෙලා නේද
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
mehema 1L hadagena dawas keeyak thiyagnn puluwnda
ඔබ තුමාට බොහොම පින් බුදු සරණයි දෙවි පිහිටායි...
හැමදාමත් අපිට වැදගත් දේවල් කියලා දෙන ඔබ තුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා
බොහොම ස්තූතියි
අනේ ඔබට ගොඩක් පින් සතුන් මරා පලා හරිනවා ට පලා හරින්න බේත් කිව්වේ එකට
පුතාට නම් ඇත්තටම ආදරය හිතෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි.
ප්‍රමාණය කියන ඒක හරි වැදගත් වෙනවා ... ගොඩක් ස්තුතියි
හරිම වියදමි අඩු පහසුවෙන් සදාගතහැකි වටිනා කෘමිනාශකයක් කියාදුන් ඔබට ගොඩක් පින්
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතී ,,🙏🙏 හුගක් ලොකු දැනුමක් ඔබතුමාගෙ video තුලින් ලැබෙනවා ,,ලොකු සමාජ මෙහෙවරක් ඔබතුමා කරන්නෙ ,,ගොඩක් ස්තුති ඒවාට 🙏🙏👍
කෘමි විකර්ශක දියර නිශ්පාඅනය ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියී .
මේකනම් ඉතාම වටින දෙයක්. බොහොම ස්තුතියි..
බොහොම 🙏 ස්තුති නොදන්න දේවල් කියල දෙනවට ගෙදර එලවලු හිටෝන එක එපා වෙලා හිටියෙ දැන්නම් ටිකක් අඩුයි ඔයාගෙ වීඩීයෝ බලල ඒව හදල ස්ප්‍රේ කලා
Thanks
බෝම ස්තූතියි ඔබට තොරතුරු ගෙනාවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මම සවුදි අරාබියේ
Ayubowan Mahathmayaneni!!!!!!Denuwath Kirima Gena Thuthi.....Palathura Sambandawath Wisthra Sahitha Video's Kirimata Nohekida🤔Mata Getaluwak Tibe🤔Obathuma E Sambandawath Denuwath Ethei Sithanawa🤔Pilithurak Sapayanawanam Yahapath......."Palathuru Gas Walata Wrukshaye Tibeddi Panuwan Saha Krumisathungen Wana Haniya Walakwa Gatha Yutte Keseda?????"Obathumata Budusaranai!!!!!!Devepihitai!!!!!!Special Tnx Lot TH-cam Team😎😎😎😎😎
විඩියෝ එකක් දාන්නම් මම බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් වටිනවා.සුදු බොලේ චුටි පුතේ අනාගතේ ලොව ගොඩවී ජේක් වෙනවා භොදේ.
හොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Thank you ඔබතුමට. කොරපොතු කෘමියන්ට මොකක්ද කරන්න ඕන aba gahe ගෙඩි හැදෙන්නේ නෑ දලුඑන ඒව පිච්චිලා වගේ යනව
ලොකු ගහක්නම් මේ ක්‍රම අනුගමනය කරන්න අමාරුවෙයි හැකිතරක් මේ සතුන් සුරලා ඉවත්කරලා කාබනික කෘමි විකර්සක ලෙස දුන්කොල තැන්බු වතුර කදට ස්ප්‍රේ කරන්න 10. කොරපොතු කෘමීන්යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්‍රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැන්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ.
වෂ විෂ නැතිව එළවළු කන්න පුලුවන් තමන් මේ විදියට වගාකරගත්තම තෙරුවන් ඔබට දුන් උපදෙස් වලට
Niyamai nihal mahaththaya marama pehediliwa oya kiyala denawa. Mamath kalin rasayanika beheth thamai pela walata demme. Den mama me wedasatahana balala kabanika walata maru una.
ගොඩක් ස්තුතියි හොඳට කියලා දෙනවා .mn obathumage video balala gedara pochchi wala waga karanna gaththa.me kramaya niyamai.mn thakkali rabu pela walatai dina4n4yeduwa.hodata thinawa
Thanks. Mr Nihal godak karunu danagatta .theruwansaranai
බොහෝම ස්තූතියි
බොහෝම ස්තුති..තවත් බොහෝ කාලයක් මෙවැනි වූ ජාතික මෙහෙවරක යෙදෙන්නට ආයුෂ වර්න සැප බල ප්‍රඥා වැඩේවා...
බොහොම ස්තුති ඔබ තුමාට ....තෙරුවන්සරණයි .
බොහොම ස්තූතියි.
ගොඩක් වටිනවා මහත්තයෝ බුදුසරණයි !!! ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි දැනූවත් කලාට
බොහෝමත් ස්තූතියි දැනුවත් කලාට අයියා.
වැදගත්ම දැනුවත් කිරීමක්. ඉතා පැහැදිලියි. කුඩා පැල අවදියේදී කොල කොඩවූ වගාවටත් යෙදීමට සුදුසුද
Mama me wadasatahanata godak kamathi.oya eka hodata karanawa.budusaranai.
ගොඩක් ප්‍රයෝජනවත්......... ස්තූතියි ඔබතුමාට.
වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බුදු සරණයි
Malli oyatai putharai godak pin teruwan saranai
Suba dwasak godsk watinawa Aiye nodanna deysk ada drna gaththa theruwan saranai mama kuwt
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Godak watinawa mee vidiyo aka.oba thumata තෙරුවන් සරණයි
හරිම පිළිවෙළක් තියෙනවා ස්තුතිය
ගොඩක් පින් ...බුදුසරනයි ..
හැම දෙයක්ම හොදින් කියා දුන්නාට ඔබට පිං.
ගොඩක් වැදගත් විස්තර යයක්....ඔබගේ වගාව දියුණු වේවා ..
බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියිපහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව
ඔයාට බෝභෝම පිනක් අයියා මේහේම කියා දිම ගෑන.....
බොහොම ස්තුති නිහාල් මහත්තයෝ 👍👍
Dawas kiyakata warak spray karanna puluwanda
Niyamai godaaaaak pehediliwa kiyanawa.saban kudu pekat hodaida bs jayawawaaaaaaa.
ස්තුතියි ඔබතුමාට
Bohoma pin aiye.dinen dina saru aswanu labewa..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Super, cool. ඔය වගේ තව videos දාන්න
Obage Video hema ekakma mama balanawa eththtama harima watinawa .👍👍👍
බොහෝම ස්තුතියි ඔබතුමාට
Niyamai ayye oyage wada satahannam.
Suba wesak pun poho dinak wewa...oba oba thumatath paule samatath..upades itha lahadiliwa kiya deema gana obathumanta pin.
වටිනවා ගොඩක්..❤
Godak Hodatama watina video akak
Budusarnai සරණයි වගාවට
ඔබට ශක්තිය දිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා.
Sathiye vage maa pala vala kaha pata dothadenne ay palanaya karannekohomada
Mm ada hadala gahuwwa obta thanks aiyyee
aiye puluwannam dunkola nissaranaya Hadana vidiyat video ekak dannako aiye.b.s
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Mt kiyadenn mehem 1L hadagena koyithrm kaalayak thiyagnn puluwn da
පුලුවන් බොහොම ස්තුතියි
UDunkala neti nissaranaya hada dina kiyak tiyaganna puluwanda
Anthurium wagawe tina kola wala hini thuda wage kalu pata tith walata hodaida me bhetha...
Harima watinawa thanks
Aiye mage daas mal gahe dalle idan naratiya panuwt kanawa .kalu pata wela uda naratiya.monawada danna puluwan
Theruwan ssrani mahathmaya.ane mahathaya polikar kiyala kurudu palawalata gahana behethak thiyanawada.
ඔයාට ගොඩක් පින්
☣️☣️☣️☣️
දැනුවත් කලාට ස්තුතියි මහත්මයා ඔබට .පලතුරු ගස්වලටත් මෙය හොදයිද .
ගොලුබෙල්ලන්ට කරන්න දෙයක් නැද්ද අයියෙ ඔයා ලොකු සේවයක් කරන්නෙ බොහොම ස්තූතියි
Leter 20 tankiyata kohoba thel kochchara dann onada
ගොඩාක් වාටිනවා දෙවාල්
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Can I use vim liquid or laundry liquid instead of washing powder
Sir saban kudu sanlaight detergent puluwanda ganna mekata
පුලුවන් තේ හැදි බාගයක් ගන්න බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි
Ane meka wagaata yodannaonni kaalasimawa kiynna puluwnda satiyakata ki watawakda
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
Niyamai mage anoda gahe dimiyo un mal ඔක්කොම kanava dennam munta vede
krumi vikarsha spray krla ita pasu daws wala api pathra themi yna akarayata wathura dammoth e krumi vikarshka balapama nathi wela ynwd .ethkota aye daws 4k ynkm indala spray krnna barida.bohoma sthuthi hamadetama pilituru denwata.idirumuyath mehema kra gena ynna kiyla suba pathanawa.😊
කෘමි විකර්සක යෙදිමෙන් පසු කොල තෙමෙන විදිහට වතුර දන්න එපා එහෙම වුනොත් වැඩක් නෑ
Mal pel wala kola kanawata meka hodaida. Ada balala heta balanakota mal pela wala kola serama kanawa
Aiya dahaspathiya kola thalala ewa essoth wesada? Naththan aulak nada.pilithurak kiyanna
කිසිම ගැටලුවක් වෙන්නේ නෑ එහෙම හොදයි බොහොම ස්තුතියි
Tnx bro
Niyamai aiya.. aiya pol wagawe kalu kuruminiyonta rathu kuruminiyonta me kramaya bawitha karanna puluwanda.. nethnam wenath krama thiyenawada..???
මේ ක්‍රමය හරියන්නේ නෑ පොල් වගාව තුළ දක්නට ඇති පළිබෝධ පාලනය01. රතු කුරුමිණි උවදුරරතු කුරුමිණි උවදුර වඩාත් පවතින්නේ අවුරුදු 4-15 ප්‍රමාණයේ පොල් පැළ සඳහාය. එහිදී පොල් පැළයේ අලුතින් හටගෙන ඇති තුවාලවීම් මත රතු කුරුමිණි ගැහැණු සතා විසින් බිත්තර දැමීම සිදුකරයි. මෙහි රෝග ලක්ෂණ ලෙස, කීටයන් කාදැමු හප කොටස් තිබීම, ගසේ සිදුරු සෑදී ශ්‍රාවයක් නිකුත්වීම, අතු කහ පැහැවී ගොබය බිමට නැමීයාම වැනි තත්වයන්ය.හානිය පාලනයමෙය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම සදහා අවමය සතියකට වරක් හෝ පොල් ගස් පරීක්ෂා කොට පොල් කඳ හා කරටිය පිරිසිදු කිරීමෙන් නව තුවාල ඇත්නම් ඒ මත තාර හෝ දැවි තෙල් ආලේප කිරීම.නිර්දේශිත මොනොක්‍රොටොෆොස් කෘමි නාශකයෙන් මි.ලී. 20ක් ගොබයට හෝ මුලට හෝ කඳ තුළට යෙදීම. හානිවූ ගස් කපා පුළුස්සා දැමීම. පෙරමෝන උගුල් තැබීම.02. පොල් මයිටා උවදුරමෙය හඳුනාගත් මුල් අවස්ථාවේ සිට නියමිත ප්‍රතිකාර කිරීමෙන් පාලනය කළ හැකිය. රෝගය වැළඳී ඇති ගස්වල පොල්වලු කපා ඉවත්කළ යුතුය.රෝගය පාලනය පාම් /එළවළු තෙල් - මි.ලී. 100ක්, ජලය - මි.ලී. 800ක්, සබන් කුඩු - තේ හැඳි 02ක්, තෙත් කළ හැකි ගෙන්දගම් 80% -තේ හැඳි 01ක් ප්‍රමාණයේ මිශ්‍රණයක් සකස් කොට පොල් ගස මුදුනත කොටසට ඉසිනයක් ආධාරයෙන් යෙදීම කළ යුතුය. මාස 6කට වරක් සිදුකිරීම මඟින් රෝගය විශාල ප්‍රමාණයකින් පාලනය කළ හැකිය.03. කළු කුරුමිණි උවදුරනැවත වගා කිරීමේදී පොල් වගාකරුවන් මුහුණදෙන තවත් කෘමි හානියකි. මූලික වශයෙන්ම මෙහිදී අවධානයෙන් සිටිය යුක්තේ පොල් ඉඩම තුළ කුරුමිණියන් බෝනොවන අන්දමින් පිරිසිදුව තබා ගැනීමටයි.හානිය පාලනයඋල් යකඩ කූරක් ආධාරයෙන් කුරුමිණියා ඉවත්කර කුහරය තුළ දැවි තෙල් හෝ දිය තාර ආලේප කරන්න.පොල් අත්ත හා කඳ අතර කෝණවල කුරුමිණියාට ජීවත්වීමට අහිතකර කලාපයක් බවට පත්කිරීමට තාර හෝ දැවි තෙල් ආලේප කරන්න.04. පොල් දළඹුවාපොල් පත්‍ර කාදමමින් ඒ මත ජීවත්වේ. නිසි අවධානයකින් සිටීමෙන් හානිය පාලනය කළ හැකිය. සුළු ප්‍රමාණයක පමණක් පැතිරී ඇත්නම් එම අතු පමණක් කපා ඉවත්කළ හැකිය.හානිය පාලනයහානිවී ඇති අතු කපා විනාශ කිරීම.විශාල ප්‍රමාණයක හානිය පැතිරී ඇත්නම් පොල් පර්යේෂණ නිලධාරියෙකු හමුවී උපදෙස් ගැනීම යෝග්‍ය වේ.මොනොක්‍රොටොෆෝස් කඳට එන්නත් කිරීම.05. වේයන් හානියලොම් හෝ මැටි පස ආශ්‍රිතව පොල් වගා කිරීමේදී මෙම හානිය බහුල වශයෙන් දැකිය හැකිය.හානිය පාලනයඉමිඩක්ලොප්රිඩ් 20%, ජලය ලිටරයක් තුළ මි.ලී. 1-2ක්ද සහ ක්ලෝරප්යිෆොස් ජලය ලීටරයක් තුළ මි.ලී. 3-5 ප්‍රමාණයක් දියකර පොල් පැළ සිටුවීමට පෙර ඉහත ද්‍රාවණයේ මිනිත්තු 3ක් පමණ ගිල්වා තැබීමෙන් මූලික අවස්ථාවේදී පාලනය කළ හැකිය.06. ප්ලේසිස්පා කුරුමිණි හානියබහුල වශයෙන් පොල් වගාවන් ආශ්‍රිතව දැකිය හැක.හානිය පාලනයකාබොසල්ෆෝන් හෝ ක්ලෝරප්යිෆොස් මි.ලී. 3ක් ජලය ලීටරයක දියකර නියමිත මාත්‍රාව අනුව ඉසීමෙන් හානිය පාලනය කළ හැකිය.ඉහත සඳහන් රෝග සහ පළිබෝධ විශාල වශයෙන් ලංකාවේ පොල් වගාවන් ආශ්‍රිතව හඳුනාගත හැකිය. ඇතැම් පළිබෝධ හානි සහිත ප්‍රදේශ සීමා කිරීමටද පොල් සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කොට ඇත.
ගොඩාක් ස්තුතියි...🙏🙏🙏
Nihal ayya mama kesel pala hitewala masa 2 k vithara wenawa.kota gobe dala e vidiyatama thiynawa. Lunu dala hitewva th hari giye na.visadumak denna. Thank you.🙏🙏
මට කතාකරන්න ඇයි ලුනු දැම්මේ 0786974418බොහොම ස්තුතියි
බොහොම පින් අයිය
Bohoma sthuthy mahaththaya.
බොහොමස්තුතියි
Passion fruits walak wawaganna hati kiyala dennako.ape wathte tiyanawa passion welak.eke mal okkoma halenawa.gedi hadenne na.ai a?
Ma kumi vikarashaka sama wagwakata hodida?
Eta watena wedasthnak mage mea wagawak teyanawa waeras aeka bo wela teyenne aekata wesadumak keyannako
Ithamath watinawa mahathmaya thank you oba thumata
Mahathmaya me diyaraya sadaha ganna sunlight kudu ake waragaya onama akak hodada?nathinam kawaraye colour aka kiyanawada?
සන්ලයිට් සබන් කැටයකින් තේ හැදි බාගයක ප්‍රේමානයක් සුරලා අරන් දියකරලා ස්ප්‍රේ කිරිම ඉතාම වැදගත් එහෙම නැත්නම් සන්ලයිට් සබන් කුඩු තේ හැති බාගයක් වතුර ලිටර් එකක් සදහා යොදාගන්න බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha bohoma isthutiy mahaththaya
Obathuma guru mustiyakin thorawa kiya denawa.obata Bs.
බොහොම ස්තූතිය නිහාල් මාමේ
To
මාත් මේක හදල බැලුවා. ඒක හරි ගිය
Wambottu pela madin kapanawa mata kiyanna mekata wisiduma please
Bulath wagawatath kohoba tell niskaranaya karanna puluwanda
බෑ බොහොම ස්තුතියි
Miriswala kada panuwa kanawata beheth nedda
Aiye watakolu wala malen eliyata eddima wagei ..dawas deka deka thuna wayasa karalui kaha wenna hethuwa kiyanwada..godak ema wela watenawa
ස්තූතියි බුදුසරණයි
Punchi Pala kale idalama onama wagawakat yodanna puluwanda sunlaigt saban kalit hodaida
Kohoba thel krumi nasakaya anthurium mal walata yodanna berida malli ekmanin pilithurakdenawada
Meka hema elawalu ekatama danna puluwamda.pls reply
අයියේ මාර ප්‍රශ්නයක්. අපේ පැත්තේ හැම කඩේකට ම ගියා. හැම තැනම තියෙන්නේ ඩිටජන් පවුඩර් සබන් කුඩු. සන්ලයිට් ඩිටජන්, රින් ඩිටජන්, ඩිවා ඩිටජන්.අනේ මන්ද මොනවා කරන්නද කියලා?????????.
සන්ලයිට් සබන් කැල්ලකින් සුරලා ගන්න වතුර ලිටර් එහෙකට තේහැදි බගයක් පමන
Thank you Therum yana Wediyata kiyaladenawa
Godak sthuthi obata.aluth deyak danagaththa.
හොදට පැහැදිලි අයියේ. හරිම හොඳ පුතෙක් තාත්තාට උදවු කරන තාත්තාගේ වැඩ හොදින් ඉගෙන ගෙන . හරිම සතුටුයි පුතේ. ඔයාලට බුදු සරණයි
Atta😊
ඔයා කියන දේ ගොඩක් පැහැදිලිව තේරෙනවා අයියේ..ඔයාට ගොඩක් පින් හැමදේම තේරුම් කරල දෙනවට..බුදු සරනයි ඔයලට
අනේ ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා සතුන් නොමරා පලා හරින්න බෙහෙත් කිව්වට බුදු සරණයි
නියමයි අයියේ...පොඩ්ඩට ගොඩක් ආදරේ හිතෙනවා..එයා ඔයා වගේම හොද ගොවියෙක් වෙලා නේද
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
mehema 1L hadagena dawas keeyak thiyagnn puluwnda
ඔබ තුමාට බොහොම පින් බුදු සරණයි දෙවි පිහිටායි...
හැමදාමත් අපිට වැදගත් දේවල් කියලා දෙන ඔබ තුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා
බොහොම ස්තූතියි
අනේ ඔබට ගොඩක් පින් සතුන් මරා පලා හරිනවා ට පලා හරින්න බේත් කිව්වේ එකට
පුතාට නම් ඇත්තටම ආදරය හිතෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි
ප්‍රමාණය කියන ඒක හරි වැදගත් වෙනවා ... ගොඩක් ස්තුතියි
හරිම වියදමි අඩු පහසුවෙන් සදාගතහැකි වටිනා කෘමිනාශකයක් කියාදුන් ඔබට ගොඩක් පින්
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතී ,,🙏🙏 හුගක් ලොකු දැනුමක් ඔබතුමාගෙ video තුලින් ලැබෙනවා ,,ලොකු සමාජ මෙහෙවරක් ඔබතුමා කරන්නෙ ,,ගොඩක් ස්තුති ඒවාට 🙏🙏👍
බොහොම ස්තුතියි
කෘමි විකර්ශක දියර නිශ්පාඅනය ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියී .
බොහොම ස්තුතියි
මේකනම් ඉතාම වටින දෙයක්. බොහොම ස්තුතියි..
බොහොම ස්තුතියි
බොහොම 🙏 ස්තුති නොදන්න දේවල් කියල දෙනවට ගෙදර එලවලු හිටෝන එක එපා වෙලා හිටියෙ දැන්නම් ටිකක් අඩුයි ඔයාගෙ වීඩීයෝ බලල ඒව හදල ස්ප්‍රේ කලා
බොහොම ස්තුතියි
Thanks
බෝම ස්තූතියි ඔබට තොරතුරු ගෙනාවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මම සවුදි අරාබියේ
බොහොම ස්තුතියි
Ayubowan Mahathmayaneni!!!!!!
Denuwath Kirima Gena Thuthi.....
Palathura Sambandawath Wisthra Sahitha Video's Kirimata Nohekida🤔Mata Getaluwak Tibe🤔Obathuma E Sambandawath Denuwath Ethei Sithanawa🤔Pilithurak Sapayanawanam Yahapath......."Palathuru Gas Walata Wrukshaye Tibeddi Panuwan Saha Krumisathungen Wana Haniya Walakwa Gatha Yutte Keseda?????"
Obathumata Budusaranai!!!!!!
Devepihitai!!!!!!
Special Tnx Lot TH-cam Team
😎😎😎😎😎
විඩියෝ එකක් දාන්නම් මම බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් වටිනවා.සුදු බොලේ චුටි පුතේ අනාගතේ ලොව ගොඩවී ජේක් වෙනවා භොදේ.
හොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Thank you ඔබතුමට. කොරපොතු කෘමියන්ට මොකක්ද කරන්න ඕන aba gahe ගෙඩි හැදෙන්නේ නෑ දලුඑන ඒව පිච්චිලා වගේ යනව
ලොකු ගහක්නම් මේ ක්‍රම අනුගමනය කරන්න අමාරුවෙයි හැකිතරක් මේ සතුන් සුරලා ඉවත්කරලා කාබනික කෘමි විකර්සක ලෙස දුන්කොල තැන්බු වතුර කදට ස්ප්‍රේ කරන්න 10. කොරපොතු කෘමීන්
යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්‍රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැන්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ.
වෂ විෂ නැතිව එළවළු කන්න පුලුවන් තමන් මේ විදියට වගාකරගත්තම තෙරුවන් ඔබට දුන් උපදෙස් වලට
බොහොම ස්තුතියි
Niyamai nihal mahaththaya marama pehediliwa oya kiyala denawa. Mamath kalin rasayanika beheth thamai pela walata demme. Den mama me wedasatahana balala kabanika walata maru una.
ගොඩක් ස්තුතියි හොඳට කියලා දෙනවා .mn obathumage video balala gedara pochchi wala waga karanna gaththa.me kramaya niyamai.mn thakkali rabu pela walatai dina4n4yeduwa.hodata thinawa
Thanks. Mr Nihal godak karunu danagatta .theruwansaranai
බොහෝම ස්තූතියි
බොහෝම ස්තුති..තවත් බොහෝ කාලයක් මෙවැනි වූ ජාතික මෙහෙවරක යෙදෙන්නට ආයුෂ වර්න සැප බල ප්‍රඥා වැඩේවා...
බොහොම ස්තුති ඔබ තුමාට ....තෙරුවන්සරණයි .
බොහොම ස්තූතියි.
ගොඩක් වටිනවා මහත්තයෝ බුදුසරණයි !!! ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි දැනූවත් කලාට
බොහොම ස්තුතියි
බොහෝමත් ස්තූතියි දැනුවත් කලාට අයියා.
බොහොම ස්තුතියි
වැදගත්ම දැනුවත් කිරීමක්. ඉතා පැහැදිලියි. කුඩා පැල අවදියේදී කොල කොඩවූ වගාවටත් යෙදීමට සුදුසුද
Mama me wadasatahanata godak kamathi.oya eka hodata karanawa.budusaranai.
ගොඩක් ප්‍රයෝජනවත්......... ස්තූතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි
වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බුදු සරණයි
බොහොම ස්තුතියි
Malli oyatai putharai godak pin teruwan saranai
බොහොම ස්තුතියි
Suba dwasak godsk watinawa Aiye nodanna deysk ada drna gaththa theruwan saranai mama kuwt
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Godak watinawa mee vidiyo aka.oba thumata තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
හරිම පිළිවෙළක් තියෙනවා ස්තුතිය
ගොඩක් පින් ...බුදුසරනයි ..
බොහොම ස්තුතියි
හැම දෙයක්ම හොදින් කියා දුන්නාට ඔබට පිං.
බොහොම ස්තුතියි
ගොඩක් වැදගත් විස්තර යයක්....ඔබගේ වගාව දියුණු වේවා ..
බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි
පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව
බොහොම ස්තුතියි
ඔයාට බෝභෝම පිනක් අයියා මේහේම කියා දිම ගෑන.....
බොහොම ස්තූතියි
බොහොම ස්තුති නිහාල් මහත්තයෝ 👍👍
බොහොම ස්තුතියි
Dawas kiyakata warak spray karanna puluwanda
Niyamai godaaaaak pehediliwa kiyanawa.saban kudu pekat hodaida bs jayawawaaaaaaa.
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබතුමාට
Bohoma pin aiye.dinen dina saru aswanu labewa..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Super, cool. ඔය වගේ තව videos දාන්න
Obage Video hema ekakma mama balanawa eththtama harima watinawa .👍👍👍
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තූතියි
Niyamai ayye oyage wada satahannam.
Suba wesak pun poho dinak wewa...oba oba thumatath paule samatath..upades itha lahadiliwa kiya deema gana obathumanta pin.
බොහොම ස්තුතියි
වටිනවා ගොඩක්..❤
Godak Hodatama watina video akak
බොහොම ස්තුතියි
Budusarnai සරණයි වගාවට
බොහොම ස්තුතියි
ඔබට ශක්තිය දිරිය නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Sathiye vage maa pala vala kaha pata dothadenne ay palanaya karannekohomada
Mm ada hadala gahuwwa obta thanks aiyyee
බොහොම ස්තුතියි
aiye puluwannam dunkola nissaranaya Hadana vidiyat video ekak dannako aiye.b.s
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Mt kiyadenn mehem 1L hadagena koyithrm kaalayak thiyagnn puluwn da
පුලුවන් බොහොම ස්තුතියි
U
Dunkala neti nissaranaya hada dina kiyak tiyaganna puluwanda
Anthurium wagawe tina kola wala hini thuda wage kalu pata tith walata hodaida me bhetha...
Harima watinawa thanks
Aiye mage daas mal gahe dalle idan naratiya panuwt kanawa .kalu pata wela uda naratiya.monawada danna puluwan
Theruwan ssrani mahathmaya.ane mahathaya polikar kiyala kurudu palawalata gahana behethak thiyanawada.
ඔයාට ගොඩක් පින්
☣️☣️☣️☣️
දැනුවත් කලාට ස්තුතියි මහත්මයා ඔබට .පලතුරු ගස්වලටත් මෙය හොදයිද .
ගොලුබෙල්ලන්ට කරන්න දෙයක් නැද්ද අයියෙ ඔයා ලොකු සේවයක් කරන්නෙ බොහොම ස්තූතියි
Leter 20 tankiyata kohoba thel kochchara dann onada
ගොඩාක් වාටිනවා දෙවාල්
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Can I use vim liquid or laundry liquid instead of washing powder
Sir saban kudu sanlaight detergent puluwanda ganna mekata
පුලුවන් තේ හැදි බාගයක් ගන්න බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි
බොහොමත්ම ස්තුතියි
Ane meka wagaata yodannaonni kaalasimawa kiynna puluwnda satiyakata ki watawakda
බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
බොහොම ස්තූතියි.
Niyamai mage anoda gahe dimiyo un mal ඔක්කොම kanava dennam munta vede
krumi vikarsha spray krla ita pasu daws wala api pathra themi yna akarayata wathura dammoth e krumi vikarshka balapama nathi wela ynwd .ethkota aye daws 4k ynkm indala spray krnna barida.bohoma sthuthi hamadetama pilituru denwata.idirumuyath mehema kra gena ynna kiyla suba pathanawa.😊
කෘමි විකර්සක යෙදිමෙන් පසු කොල තෙමෙන විදිහට වතුර දන්න එපා එහෙම වුනොත් වැඩක් නෑ
Mal pel wala kola kanawata meka hodaida. Ada balala heta balanakota mal pela wala kola serama kanawa
Aiya dahaspathiya kola thalala ewa essoth wesada? Naththan aulak nada.pilithurak kiyanna
කිසිම ගැටලුවක් වෙන්නේ නෑ එහෙම හොදයි බොහොම ස්තුතියි
Tnx bro
Niyamai aiya.. aiya pol wagawe kalu kuruminiyonta rathu kuruminiyonta me kramaya bawitha karanna puluwanda.. nethnam wenath krama thiyenawada..???
මේ ක්‍රමය හරියන්නේ නෑ පොල් වගාව තුළ දක්නට ඇති පළිබෝධ පාලනය
01. රතු කුරුමිණි උවදුර
රතු කුරුමිණි උවදුර වඩාත් පවතින්නේ අවුරුදු 4-15 ප්‍රමාණයේ පොල් පැළ සඳහාය. එහිදී පොල් පැළයේ අලුතින් හටගෙන ඇති තුවාලවීම් මත රතු කුරුමිණි ගැහැණු සතා විසින් බිත්තර දැමීම සිදුකරයි. මෙහි රෝග ලක්ෂණ ලෙස, කීටයන් කාදැමු හප කොටස් තිබීම, ගසේ සිදුරු සෑදී ශ්‍රාවයක් නිකුත්වීම, අතු කහ පැහැවී ගොබය බිමට නැමීයාම වැනි තත්වයන්ය.
හානිය පාලනය
මෙය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම සදහා අවමය සතියකට වරක් හෝ පොල් ගස් පරීක්ෂා කොට පොල් කඳ හා කරටිය පිරිසිදු කිරීමෙන් නව තුවාල ඇත්නම් ඒ මත තාර හෝ දැවි තෙල් ආලේප කිරීම.
නිර්දේශිත මොනොක්‍රොටොෆොස් කෘමි නාශකයෙන් මි.ලී. 20ක් ගොබයට හෝ මුලට හෝ කඳ තුළට යෙදීම.
හානිවූ ගස් කපා පුළුස්සා දැමීම.
පෙරමෝන උගුල් තැබීම.
02. පොල් මයිටා උවදුර
මෙය හඳුනාගත් මුල් අවස්ථාවේ සිට නියමිත ප්‍රතිකාර කිරීමෙන් පාලනය කළ හැකිය. රෝගය වැළඳී ඇති ගස්වල පොල්වලු කපා ඉවත්කළ යුතුය.
රෝගය පාලනය
පාම් /එළවළු තෙල් - මි.ලී. 100ක්, ජලය - මි.ලී. 800ක්, සබන් කුඩු - තේ හැඳි 02ක්, තෙත් කළ හැකි ගෙන්දගම් 80% -තේ හැඳි 01ක් ප්‍රමාණයේ මිශ්‍රණයක් සකස් කොට පොල් ගස මුදුනත කොටසට ඉසිනයක් ආධාරයෙන් යෙදීම කළ යුතුය. මාස 6කට වරක් සිදුකිරීම මඟින් රෝගය විශාල ප්‍රමාණයකින් පාලනය කළ හැකිය.
03. කළු කුරුමිණි උවදුර
නැවත වගා කිරීමේදී පොල් වගාකරුවන් මුහුණදෙන තවත් කෘමි හානියකි. මූලික වශයෙන්ම මෙහිදී අවධානයෙන් සිටිය යුක්තේ පොල් ඉඩම තුළ කුරුමිණියන් බෝනොවන අන්දමින් පිරිසිදුව තබා ගැනීමටයි.
හානිය පාලනය
උල් යකඩ කූරක් ආධාරයෙන් කුරුමිණියා ඉවත්කර කුහරය තුළ දැවි තෙල් හෝ දිය තාර ආලේප කරන්න.
පොල් අත්ත හා කඳ අතර කෝණවල කුරුමිණියාට ජීවත්වීමට අහිතකර කලාපයක් බවට පත්කිරීමට තාර හෝ දැවි තෙල් ආලේප කරන්න.
04. පොල් දළඹුවා
පොල් පත්‍ර කාදමමින් ඒ මත ජීවත්වේ. නිසි අවධානයකින් සිටීමෙන් හානිය පාලනය කළ හැකිය. සුළු ප්‍රමාණයක පමණක් පැතිරී ඇත්නම් එම අතු පමණක් කපා ඉවත්කළ හැකිය.
හානිය පාලනය
හානිවී ඇති අතු කපා විනාශ කිරීම.
විශාල ප්‍රමාණයක හානිය පැතිරී ඇත්නම් පොල් පර්යේෂණ නිලධාරියෙකු හමුවී උපදෙස් ගැනීම යෝග්‍ය වේ.
මොනොක්‍රොටොෆෝස් කඳට එන්නත් කිරීම.
05. වේයන් හානිය
ලොම් හෝ මැටි පස ආශ්‍රිතව පොල් වගා කිරීමේදී මෙම හානිය බහුල වශයෙන් දැකිය හැකිය.
හානිය පාලනය
ඉමිඩක්ලොප්‍රිඩ් 20%, ජලය ලිටරයක් තුළ මි.ලී. 1-2ක්ද සහ ක්ලෝරප්යිෆොස් ජලය ලීටරයක් තුළ මි.ලී. 3-5 ප්‍රමාණයක් දියකර පොල් පැළ සිටුවීමට පෙර ඉහත ද්‍රාවණයේ මිනිත්තු 3ක් පමණ ගිල්වා තැබීමෙන් මූලික අවස්ථාවේදී පාලනය කළ හැකිය.
06. ප්ලේසිස්පා කුරුමිණි හානිය
බහුල වශයෙන් පොල් වගාවන් ආශ්‍රිතව දැකිය හැක.
හානිය පාලනය
කාබොසල්ෆෝන් හෝ ක්ලෝරප්යිෆොස් මි.ලී. 3ක් ජලය ලීටරයක දියකර නියමිත මාත්‍රාව අනුව ඉසීමෙන් හානිය පාලනය කළ හැකිය.
ඉහත සඳහන් රෝග සහ පළිබෝධ විශාල වශයෙන් ලංකාවේ පොල් වගාවන් ආශ්‍රිතව හඳුනාගත හැකිය. ඇතැම් පළිබෝධ හානි සහිත ප්‍රදේශ සීමා කිරීමටද පොල් සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කොට ඇත.
ගොඩාක් ස්තුතියි...🙏🙏🙏
Nihal ayya mama kesel pala hitewala masa 2 k vithara wenawa.kota gobe dala e vidiyatama thiynawa. Lunu dala hitewva th hari giye na.visadumak denna. Thank you.🙏🙏
මට කතාකරන්න ඇයි ලුනු දැම්මේ 0786974418බොහොම ස්තුතියි
බොහොම පින් අයිය
Bohoma sthuthy mahaththaya.
බොහොමස්තුතියි
Passion fruits walak wawaganna hati kiyala dennako.ape wathte tiyanawa passion welak.eke mal okkoma halenawa.gedi hadenne na.ai a?
Ma kumi vikarashaka sama wagwakata hodida?
Eta watena wedasthnak mage mea wagawak teyanawa waeras aeka bo wela teyenne aekata wesadumak keyannako
Ithamath watinawa mahathmaya thank you oba thumata
Mahathmaya me diyaraya sadaha ganna sunlight kudu ake waragaya onama akak hodada?nathinam kawaraye colour aka kiyanawada?
සන්ලයිට් සබන් කැටයකින් තේ හැදි බාගයක ප්‍රේමානයක් සුරලා අරන් දියකරලා ස්ප්‍රේ කිරිම ඉතාම වැදගත් එහෙම නැත්නම් සන්ලයිට් සබන් කුඩු තේ හැති බාගයක් වතුර ලිටර් එකක් සදහා යොදාගන්න බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha bohoma isthutiy mahaththaya
Obathuma guru mustiyakin thorawa kiya denawa.obata Bs.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තූතිය නිහාල් මාමේ
To
මාත් මේක හදල බැලුවා. ඒක හරි ගිය
Wambottu pela madin kapanawa
mata kiyanna mekata wisiduma please