සීතා ඇතින්නගේ කතාව | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 618

  • @viridunalin
    @viridunalin  9 หลายเดือนก่อน +27

    සිවිල් ආරක්ෂක නිලධාරීන් යනු මායිම් ගම්මාන රකිමින් එදා සිට මේ දක්වා රටට සේවය කරමින් ඉදිරියට පැමිනුන නිලධාරීන් වන අතර, ගම්බට්ටන් යනු සිවිල් ආරක්ෂක බලකායේ ගෞරව නාමයද කෙලෙසමින් මෙවන් අසික්කිත වැඩ කරන කාලකන්නින් වේ

  • @anojasrimanthi0510
    @anojasrimanthi0510 9 หลายเดือนก่อน +91

    සීතා අහිංසක හස්ති රාජනියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 9 หลายเดือนก่อน +2

      Mongal karayek😋😋

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      සිතා අහිංසක හස්තු රාජනියට දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @sumudubhashini5573
    @sumudubhashini5573 9 หลายเดือนก่อน +54

    මේ දේවල් ගැන හදවතටම කතා කරන නලීන් ඔබට සියලු යහපත උදාවේවා සීතා මැනිකෙට ඉක්මන් සුව ලැබේවා ❤

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 9 หลายเดือนก่อน +81

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මැණික.වැරදී කරපු unta දඬුවම් ලැබේවා. Thopita සොබාදහමේ දඬුවම් ලැබේවා .

    • @kasuniumesha744
      @kasuniumesha744 9 หลายเดือนก่อน

      වල් අලියෙක් හිටියා නම් දුවයි පස්ස බලන්නෙ නැතුව හෙන ගහලත් මදි

    • @VichithraRani
      @VichithraRani 9 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

  • @haylenhaylen6577
    @haylenhaylen6577 9 หลายเดือนก่อน +17

    සතුන්ට තියෙන මොලයක්වත් උට නැහැ සිතා ඇතින්නට ජේසුගෙ පිහිටෙන් ඉක්මනට සුවය ලැබේවා අර කළකණ්නියට හෙනම වැදෙවා විරිදු නාලින් මල්ලි ඔයාටත් ජේසු පිහිටයි බුදු සරණයි

  • @Heart2591
    @Heart2591 9 หลายเดือนก่อน +38

    සීතා ඇතිනියට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයත් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයත් ලැබී ඉක්මන් සුවය ලැබේවා...!

  • @pabodapoboda2528
    @pabodapoboda2528 9 หลายเดือนก่อน +19

    පවු දෙයියනේ අහින්සක හස්තියා ඉක්මනින්ම සුවය ලැබේවා මැනික මේ කරපු ඵකාට දඩුවන් ලෑබේවා🙏🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน +21

    අනේ පව් .මේ මැණික නුවර පෙරහැරේ කොච්චර යනවද.දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රත්තරනේ . මේ විශ්වයේ ඇති මහා ශක්තියෙන් ආශිර්වාදයෙන් ,ඉක්මනින්ම ඔයාව සුව වේවා. ඒ වගේම මේ පාපතර මිනිසුන්ට දිට්ට ධම්ම වේදනීය කර්ම පලදේවා.

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 9 หลายเดือนก่อน +14

    රැජින සීතා දේවිය ඔයාට ඉක්මනට සුවපත් වේවා!¡¡! මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නිරෝගීවය ලැබෙන්න කියල අනේක වාරයක් මම සියලුම දෙවියන් ගෙන් ඉල්ලා සිටිමි.
    අනේ මෙහෙම වේබද්දට හොදක් නමි ලැබෙන්න ඵපා. අහිංසක සතුන්ට ජීවත්වීමේ අයිතියක් අපට වාගේම සිපවුන් වනයේ සිටින සියලුම වර්ගයේ සත්‍යවයෝ නිදුක් නිරෝගීව ඉන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.
    මල්ලි ඔයා හැදු මව්පියන්ට ගොඩක්ම පිං❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏සිතා රැජින සුවපත් වේවා¡!!

  • @user-wc7mp1ej6d
    @user-wc7mp1ej6d 9 หลายเดือนก่อน +36

    තෙරැවන් සරනයි පිංවත් මල්ලි .මිනිසුන් අතර තිරිසන් මිනිසුන් ඉන්නවා මල්ලි ......දවස් ගානක් දුක් විදගෙන පෙරහැරට ගිය සිිතා ඇතින්නිට ඉක්මනින් සුවවෙිනවා .........

    • @dantidanti1017
      @dantidanti1017 9 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +9

    ආදරණීය හස්ති රාජිණිය සීතා...,ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏 ♥️♥️
    නලීන් අයියේ ඔයා විසින් මේ කරන්නෙත් ඉතා වටිනා සමාජ සද්කාර්‍ය්ක්.....ජය ශ්‍රී....👌👌👍👍💕💕

  • @user-zl3pn8en1q
    @user-zl3pn8en1q 9 หลายเดือนก่อน +12

    තෙරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයේ මහිමයෙන් සිතා ඇතින්න ඉක්මන් සුවය ලැබේවා.
    නිරෝගී වේවා.

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 9 หลายเดือนก่อน +10

    😢😢😢😢.
    සිතා මැණිකට .
    පිහිටෙන් .
    උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .
    ඉක්මන් සුවය ලැබේවා .
    මේ අහිංසක සතාට .
    මේ දේ කල පාපතරයට නිසි දඩුවම් ලැබේවා .
    මල්ලි ඔබටත් .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน +22

    සීතා ඇත් රැජිනට විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සුවපත් වේවා ...උවමනාවෙන්ම ප්ලෑන්කරලා සීතා ඇත්‍ රැජින මරන්න වෙඩි තියන්න හවුල් උන සෑමදෙනාටම ඉක්මනින්ම සතුන්ගේ ශාපයත් මනුස්ස යන් විසින් කරන ශාපයත් සොබාදහමේ ශාපයත් ඉක්මනින්ම ඉක්මනින්ම ඉක්මනින්ම වැදියන් ....

    • @thusarithusari3672
      @thusarithusari3672 9 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ඇත්ත කතාව මල්ලි 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙😭😭😭😭😭

    • @monikajayanthi
      @monikajayanthi 9 หลายเดือนก่อน +1

      සිතා ඔයාට ඊක්මන් සුවය ලැබෙවා සිතාට වෙඩි තැබු අසික්කිත පරයාට යකො තොට හෙන වැදියන් අනෙ ඔයාට ඉක්මන් සුවය ලැබෙවා

  • @methmaga1197
    @methmaga1197 9 หลายเดือนก่อน +49

    සිතට වෙඩි තිබ්බ කලකනියාගෙ පව්ලටම හෙන ගහපන් ... සිතාට ඉක්මනි සුව වෙවා ......

    • @malekahadi4489
      @malekahadi4489 9 หลายเดือนก่อน

      සීතා ඇතින්නියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒවගේම අපරාධකරුට සමන් දෙවියො දඩුවම් දෙයි.

    • @JungleMan-bu7lf
      @JungleMan-bu7lf 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් hena gana one unge paul pitin hedigevia yanna le bada pala unta

  • @chaminisamanmali9197
    @chaminisamanmali9197 9 หลายเดือนก่อน +11

    පින්වත් සීතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @sasindupramoth2331
    @sasindupramoth2331 9 หลายเดือนก่อน +6

    ලස්සනයි අයියේ සතාට බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!!!❤❤

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 9 หลายเดือนก่อน +11

    හැමදාම වගේ විරිදුව ලස්සනයි අයියා.

  • @sriyanikh3964
    @sriyanikh3964 9 หลายเดือนก่อน +10

    මිනිස්සු තිරිසන් සත්තුන්ට වැඩිය ඒකනෙ ලන්කාවෙ ගොඩක් ප්‍රස්න වලට මුල අහින්සක සීතා ඔයාට ඉක්මනින් ම සුවය ලැබේවා

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +17

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumikanchana9750
    @piumikanchana9750 9 หลายเดือนก่อน +7

    සීතා මැණිකට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......❤🐘❤️ තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @user-nd1un7nf5i
    @user-nd1un7nf5i 9 หลายเดือนก่อน +4

    විරිදු ව එනකම් මග බලන් හිටියේ අපේ සහෝදරයට ජය වේවා .ඔබතුමා ට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැමදා ලැබේවා .❤❤❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน +5

    ආයුබෝවන් නලින් ඔබතුමාට ගොඩක් පිං පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤ දළඳා සමිඳු ගේ පිහිටයි අනිවාර්යයෙන්

  • @online2386
    @online2386 9 หลายเดือนก่อน +3

    නියමෙට දීලා විරිදුව 👍👍👍

  • @chamlydesilva6508
    @chamlydesilva6508 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍විරිදු ටිකනම් සුපිරි සීතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා. වෙිඩිතියපු කාලකන්නියටත් ඉක්මනින්ම උපරිම දඩුවම් ලැබේවා.

  • @කවීෂ
    @කවීෂ 9 หลายเดือนก่อน +18

    සොභාදහමෙන් එ තිරිසනාට නිසි දඩුවම ලැබෙයි.නීතිය නම් බල්ලට ගිහින් ඉවරයි.

  • @kittiwithme
    @kittiwithme 9 หลายเดือนก่อน

    Oya hariyatama kiuwa nalin aiye. thank you

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +2

    ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! මැනික .තෙරැවන් සරණයි !!! විරිදුවට ගොඩාක් ස්තුතියි .😢😢😢🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 9 หลายเดือนก่อน +4

    ට්‍රේවේද රත්නයේ පිහිටෙන එක්මනින් සුවය ලැබේවා!!!පැටියට

  • @subhasingheath2249
    @subhasingheath2249 9 หลายเดือนก่อน +4

    ඉක්මන් සුව ලැබෙවා අපේ නිලි රැජනට.❤❤❤

  • @sarathkumara-gd1no
    @sarathkumara-gd1no 9 หลายเดือนก่อน +4

    සිතාට ඉක්මනින් සුවය ලැවා

  • @chamzuw.k2246
    @chamzuw.k2246 9 หลายเดือนก่อน

    ඕකගේ ## ටත් තියන්න ඕනේ බම්ලා.. කෑලා නරියා
    අයියා කියන්නේ ඇත්ත විරිදුවෙන් ♥️💯👍🏻

  • @hyhy715
    @hyhy715 9 หลายเดือนก่อน +2

    හරිමලස්සනයිවිරිදුව.මල්ලි❤❤

  • @karona..8265
    @karona..8265 9 หลายเดือนก่อน +2

    කියන කොටන් ඇඩෙනවා පව් දෙයියනේ ඔයාගේ විරිදු ටික හරි හැදෙයි හොදට වදිනවා නලින් මල්ලියෝ ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @madusri8473
    @madusri8473 9 หลายเดือนก่อน

    Ikmanata suwaya labawe budusaranai deergau pathanawa niladarayata uparima daduwam diyauthumaiiii

  • @leeladisanayake9201
    @leeladisanayake9201 9 หลายเดือนก่อน

    Supurudu vidihata adath sanweagee video 1baluwa Nalin puthe.Seetha ethinniyata ikman suwa labewa.3ruwane pihitath labewa♥️

  • @sonitasonita6030
    @sonitasonita6030 9 หลายเดือนก่อน +3

    පින්වත් ඇතින්නට ඉක්මන් සුවය ලැබෙිවා

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 9 หลายเดือนก่อน

    Ammoooo.paw.nalin.malli.memath.dewal.karanne.ai.unge.chandikan.minimarana.unta.pennanna.apei.ahinsaka.saththu.bedala.eddi.wedithiyanne.mole.nedda.paw.ane.uta.wedithiyanna.thibbe.ballo.ekamanin.suwaya.lebewaaa.setha.ath.rajuni.monatharam.ridenna.adda.paw.man.aduwa.nalin.malli.❤oyata.budusaranaimewage
    Vidiyo.genawata.man.dubai.sita.oyage.vidiyo.hemadama.balanawa❤

  • @malikam7925
    @malikam7925 9 หลายเดือนก่อน

    Oyata Ekman Suwa Parthana Karannam Wedi Thiyapu Ekatath Ass Ediripita Padishan Denna Oni Budu Saranai 🙏🙏 Allah Devi Pihitai 🤲🤲 Malliya Oyata 🙏🙏

  • @chandieppawala2322
    @chandieppawala2322 9 หลายเดือนก่อน +1

    සිතා මැණික ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 9 หลายเดือนก่อน +3

    සීතා ඇතින්ණියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ❤❤❤

  • @indranisilva6980
    @indranisilva6980 9 หลายเดือนก่อน +3

    බුදු සරණින් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබෙවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 9 หลายเดือนก่อน +1

    සිතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jk9pq4qw2q
    @user-jk9pq4qw2q 9 หลายเดือนก่อน

    Nalin mame oya thamai viridu valata hodhema❤❤😊😊

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 9 หลายเดือนก่อน

    Ikmn. Suwaya lbawawa. .Pau. thank you ❤️ malli

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Niyamai putha virudu ..oya yakata bila nethi welawata okage oluwata thiyanna on oya unde parayata

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +1

    සිතා මැණික ඔයාට දළදා සම්දු ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏

  • @harsaniharsani1868
    @harsaniharsani1868 9 หลายเดือนก่อน

    Oyage kathawa niyamai aiyaa

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 9 หลายเดือนก่อน +1

    පට්ට 🙏

  • @ireshamalkanthi6679
    @ireshamalkanthi6679 9 หลายเดือนก่อน +1

    අනේ පවු අහිඔසක සත්තු.ඉක්මනින් සුවපත් වේවා සීතා ඇත් පැට්‍ යෝ.🙏🙏🙏🙏🙏

  • @seetharanjani7745
    @seetharanjani7745 9 หลายเดือนก่อน

    Maru virudu ටික .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 9 หลายเดือนก่อน

    නලින් මල්ලි ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikanilanthi227
    @rasikanilanthi227 9 หลายเดือนก่อน +3

    ලස්සනයි මල්ලි ❤❤ඉක්මනට සුව වෙවා සිතා❤❤❤❤

  • @malinibh5989
    @malinibh5989 9 หลายเดือนก่อน

    Ane paw ikmanin suwaya lebewa Malli oyatath budu saranai

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 9 หลายเดือนก่อน

    බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා 🙏🙏🙏

  • @thusarithusari3672
    @thusarithusari3672 9 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන්ම ඇත්ත කතාව මල්ලි ❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭

  • @sunitasunita8840
    @sunitasunita8840 9 หลายเดือนก่อน

    and patiyo oyata ikman suwaya labewa theruwan saranai oyata wedi tiyapu ekata henama wadiyan

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 9 หลายเดือนก่อน +4

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා සීතා,,,,🙏🙏🙏🙏

  • @Slcricketzone947
    @Slcricketzone947 9 หลายเดือนก่อน

    බුදුසරණයි, සීතා මැණික..., ඉක්මනින් සුවපත් වේවා...

  • @deepajayalath
    @deepajayalath 9 หลายเดือนก่อน +2

    දකින වරද අසාදාරණය කවියෙන් ලොකයටම පනිවිඩයක් දෙන ඔබේ ජිවිතය පරිස්සම් කරගන්න බුදු සරනයි

  • @user-hv9hl2ct9o
    @user-hv9hl2ct9o 9 หลายเดือนก่อน +2

    ඔයාට ඉක්මනටම සුවය ලැබේවා මැණික ඔයාට වෙඩි තිබ්බ කෙනාට දඩුවම් ලැබෙන්න ඕන මැණික ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @gidasamra9788
    @gidasamra9788 9 หลายเดือนก่อน

    Sitha mage raththarane ikmanta suwa wenna amme budu saranai raththarane adarei godak ❤❤❤❤ meniketa.

  • @samankumari6952
    @samankumari6952 9 หลายเดือนก่อน

    Malli obata viriduwa kiwats godak pin

  • @sisilkumara2125
    @sisilkumara2125 9 หลายเดือนก่อน

    Nalin aiye oyata bohoma pin hari de wenuwen vruduwen hari kiyala dena aka

  • @ishanranathunga5786
    @ishanranathunga5786 9 หลายเดือนก่อน

    Ado attamai pattama patta. Gambatto unge oluwe guuu tiyenne

  • @Shikshanacreation
    @Shikshanacreation 9 หลายเดือนก่อน +1

    සීතා අහිංසක හස්ති රාජනියට ඉක්මනින් සුවය ලැබේවා

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 9 หลายเดือนก่อน

    සිතා ඇතින්නියනි නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරනයි

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 9 หลายเดือนก่อน

    ඉක්මනින් සුව ය ලැබේවායි ...බුදුසරනයි 🙏🙏🙏🙏

  • @hasithaalexander8439
    @hasithaalexander8439 9 หลายเดือนก่อน

    Thanks Brother, bringing these things with proper address

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 9 หลายเดือนก่อน

    oyage kathawa sahathija attha munta pussu pawu ahinsakayo ikmanin suwapath wewa

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds 9 หลายเดือนก่อน +2

    සීතා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා......වෙරදි කරපු කෙනාට උපරිම දඩුවම ස්බාවදහමෙන් ලෙබෙයි..❤

  • @priyankashiromi55
    @priyankashiromi55 9 หลายเดือนก่อน +4

    අනේ පව්, ඉක්මන් සුවය ලැබේවා සීතා ඇතින්නට. මෙවන් අපරාධ නැවත නොවන්නට දැඩි දඩුවම් ලබා දිය යුතුයි මෙවන් කාලකන්නි නිලධාරින්ට.

  • @thamaramanelmanel4251
    @thamaramanelmanel4251 9 หลายเดือนก่อน

    Sahathika atta malli....me wage kalakanninta hena gahanawa....me wage atta kata karala lassana viridu hadana oyata teruwan saranai 🙏

  • @chamindaprasanga1754
    @chamindaprasanga1754 9 หลายเดือนก่อน

    Sitha athinnata ikman suwaya labewa budu saranai!!! Siyalu divi raka waranai!!! Wedi thiyapu gan battata hena hatama wadiyan

  • @chathuroxx9791
    @chathuroxx9791 9 หลายเดือนก่อน

    Para balla makabewila palaya paul pitin
    Ahinsaka sitha oyata ikman suwaya parthan karanawa තෙරැවන් සරණයි ජෙසු පිහිටියි ❤

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 9 หลายเดือนก่อน +1

    සුවපත් වේවා මගේ ආදර ඇත් රැජිණියේ

  • @renukarenuka4483
    @renukarenuka4483 9 หลายเดือนก่อน

    බුදු සරණින් ඉක්මනින්ම සුවපත් වේවා

  • @indiranikusum2601
    @indiranikusum2601 9 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලබේවා කියා patthana karanawa

  • @chanupapiyankara2533
    @chanupapiyankara2533 9 หลายเดือนก่อน

    එක සුපිරි❤️

  • @berlunfon6412
    @berlunfon6412 9 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා ඔයාට මල්ලි තෙරුවන් සරණයි ඇත්තටම ගොඩක් දුක හිතුනා

  • @renukakumari5890
    @renukakumari5890 9 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @nimedhahansi9815
    @nimedhahansi9815 9 หลายเดือนก่อน

    Seetata budusaranen ekman suwaya labeewa

  • @shantharajadasa4318
    @shantharajadasa4318 9 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාට ඉක්මනින්ම සුවපත් වෙිවා

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 9 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා ඇත් රජිදුනි!!!

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +3

    අනේ පව් එයා...ඔයාට ඉක්මනින් සුවය ලබෙනවා...මැණික ඇත්තටම මිනිස්සු කියන්නේ මහ කාලකණ්ණිම කොට්ටාශයක් වෙලා..ඕකට හෙනම,ගහනව..පව්කාරයා ..සිතා වස්තුවේ..ඔයාට තෙරුවනෙ.ආශිර්වාදය ලැබේවා...ස්තුති නලින්👍🌹👍🌹

  • @tekladamayanthi9446
    @tekladamayanthi9446 9 หลายเดือนก่อน

    Bohoma pin aiye oYata kitanna ona tika oya lassanata un hamotama kiwwa.

  • @thamaramanelmanel4251
    @thamaramanelmanel4251 9 หลายเดือนก่อน

    Eth rajuni jaya Sri bo saminduge pihiten ikman suwaya labewa 🙏

  • @palandaperera1660
    @palandaperera1660 9 หลายเดือนก่อน

    Ane ikmanata suwaya lebewa

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    ඉක්මනි් සුවය ලැබෙිවා රත්තරන් ඔයාට බුදු සරනයි සුදු මැනික

  • @adss7951
    @adss7951 9 หลายเดือนก่อน

    සිතා, ඇති නිය, ඉක්මන්, සුවය ලැබේවා, kalakanni යට hana

  • @s.h.k.nimsara2346
    @s.h.k.nimsara2346 9 หลายเดือนก่อน

    බුදු සරණයි දෙව් පිහිටයි ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා මැණික බුදුසරණයි ඔයාට 🙏🙏

  • @kumarekumare6446
    @kumarekumare6446 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 9 หลายเดือนก่อน

    මල්ලිට තෙරුවන් සරණයි සීතා ඇතින්න ඉක්මනින්ම සනීප වේවා

  • @lahirirumeshh4418
    @lahirirumeshh4418 9 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා බුදුසරණයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน

    Seeta මැණික ඉක්මනින් සනීප වෙන්න ලැබේවා modayo innawa ekai me සේරම prasna rate නීතිය na malli eka nisa හැමෝම joliyata waradi karanawa

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 9 หลายเดือนก่อน +3

    මේ පුවත අහපු ගමන්ම මට මතක් වූයේ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු දැනට පාර්ලිමේන්තුවේ සිටින මහා දේශප්‍රේමියා