ලොව පුරා ස්කෝල වල ඉන්ටර්වල් එකට කන්න ලැබෙන දේවල් | 14 Lunches From Around The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 245

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 10 หลายเดือนก่อน +201

    අපේ එවුන් ගැන හරි දුකයි බං...අපි මේ රටට මෙහෙම වෙන්න දීලා අත අරින්න බෑ🇱🇰👊🙏

    • @asokabandara1061
      @asokabandara1061 10 หลายเดือนก่อน +6

      රාජ්‍ය පාලකයන් උල තියන්නයි වටින්නේ 🙏🇱🇰🙏

    • @VyteCapper
      @VyteCapper 9 หลายเดือนก่อน +9

      මේ ක්‍රමේ වෙනස් කරමු කෝමහරි...දියුණු රටවලටත් අඳුරු යුග තිබ්බනෙ....ඒ වුනාට ඒ මිනිස්සු ඒව වෙනස් කරගත්ත

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน +7

      ඔව්....පාලකයො ඕන දෙයක් කරපුදෙන්....අපේ රට ගොඩගන්න ඕනි...ලෝක බලවතෙක් කරගම්න ඕනෙ...❤

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 9 หลายเดือนก่อน +9

      පුලුවන් තරම් දියුනු කරන්න බලමූ කේස් එක තියෙන්නේ ලන්කාවට ආදරේ මිනිස්සු නෑ අනිත් එක ලන්කාවෙ මිනිස්සු හරි කම්මෑලි

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน +9

      @@Primecrazyastronomer මිනිස්සුන්ට හොද මෝටිවේශන් එකක් නෑ....ඇත්තම කීවොත් හරි නායකත්වයක් නැති වැරැද්ද

  • @Kuttttttttt
    @Kuttttttttt 10 หลายเดือนก่อน +101

    ඇමරිකාව බටහිර රටවල් ලමයිගේ වටිනාකම හොදට දන්නවා..ඒ කයි එයාලට හැම පහසුකමක්ම දෙන්නේ💖🇺🇸🇭🇲🇬🇧💖🙏🙏

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 10 หลายเดือนก่อน +109

    ඉතියෝපියාව ත් තමන්ගේ රටේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙනවා නම් මෙච්චර ස්වාභාවික සම්පත් බහුල අපේ රටේ එහෙම වැඩසටහනක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ඇයි ? සමහර විට දියවන්නාවෙ පෙරපාසලේ බබාලාට දෙන්නේ ඒ කෑම වේල වෙන්න ඇති. මී හරක් වගේ හරහට මහත් වෙන්නෙ ඒකයි 😂😂😂

    • @madu8705
      @madu8705 9 หลายเดือนก่อน +2

      ithiyopiyawa den issara wage duppath ratak nemei,ehe kohomat gas kolan tiyana ratak

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 10 หลายเดือนก่อน +75

    මගේ වයස අවු 15 මගේ ලොකුම බලාපොරොත්තුවක් තමා අපේ රටට හීනයක් වෙච්ච දේවල් හැබෑ කරන එක. මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඒත් ස්කෝලේ කන්න ගේන්නවත් ඇති ළමයි අපේ පංතියෙත් ඉන්නවා.

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน +16

      පුළුවන් විදියට දෙන්න කෑම.ගේන අයට ටිකක් වැඩියෙන් දාගෙන එන්න කියන්න .එකතු වෙලා කන්න

    • @VyteCapper
      @VyteCapper 9 หลายเดือนก่อน +8

      අපි එකතුවෙලා ටික ටික හරි රට වෙනස්කරමු

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 9 หลายเดือนก่อน

      ​@@VyteCapperow

    • @charanthadaswatte8846
      @charanthadaswatte8846 9 หลายเดือนก่อน +1

      Aniwa

    • @himalidineshika1407
      @himalidineshika1407 9 หลายเดือนก่อน +1

      Ape rate boho prathamika pasalwala danatath udasana aharawela nomile laba denawa. 2024 Sita prathamika shreniwala uganna siyaluma daruwanta nomile udasana aharaya laba Dena bawa rajaya pawasanawa.

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 9 หลายเดือนก่อน +43

    පාසල් දරැවන්ට නැතත්...දියවන්නාාවේ නාකි බබලාට නම් මස් මාළු බිත්තර කිරි මේ හැමදේම නිකන් හම්බෙනවා 😏

  • @rawana927af5
    @rawana927af5 10 หลายเดือนก่อน +53

    අපේ ළමයින්ටත්,දෙනවා ,මොසරැල්ලා චීස්,චිකන් ස්ටූ,,⁣ෆ්‍රයිඩ් චිකන්,⁣බේකන් බාස්මතී රයිස් එක්ක,,විසිකරන්න තියනවා ඒ ළමයින්ට,,,කාල හරහට මහත්වෙලා උං,,ඒ ළමයි ඉන්නෙ ඩියවන්නාවේ,,,🤣🤣🤣

  • @wattakkapoosa
    @wattakkapoosa 10 หลายเดือนก่อน +36

    පින්වන්ත රටවල් ❤

  • @dilshanfernando9769
    @dilshanfernando9769 9 หลายเดือนก่อน +7

    හරිම පැහැදිලිව විස්තර කරනවා. විශ්මය ලෝකයෝ දේන්නගේම කටහඩවල් මාරම පැහැදිලි වගේම ලස්සනයි. දිගටම කරන් යමු. ඔබට ජය 🎉💙💪

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +36

    අපේ දරුවාගේ පාසලෙත් දෙනවා ගමේ වයසක ගෑනු ටිකක් උයන්නේ ඒත් මෙලෝ රහක් නෑ ඒවා රස නැති හින්දා ගොඩක් ළමයි ගෙදරින් කෑම අරන් යනවා 😂

  • @rmmanjula8142
    @rmmanjula8142 9 หลายเดือนก่อน +12

    අපේ රටෙත් සියලු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙනවා නම් වටිනවා. ඔවුන්ගේ නිවෙස්වල මේ කාලයේ ආර්ථීක තත්වයේ ගැටලු නිසා පෝෂන ගුණ සහිත ආහාර ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

  • @charunie90
    @charunie90 10 หลายเดือนก่อน +9

    මහ බ්‍රිතාන්‍යයේ දරුවන්ට දවල් කෑමට අමතරව 10ට නැවුම් පළතුරු නොමිලේ දෙනව. අපේ රටේ පොඩි දරුවො අනාගතේ වටිනාම කොටස කියන දේ දැන්වත් තේරුම් ගත්තොත් වටිනව

  • @gkvlogs4116
    @gkvlogs4116 10 หลายเดือนก่อน +20

    ස්වීඩනයේ රජයේ පාසල්වල දවසට වෙල තුනක් (උදෑසන ආහාරය /දිවා ආහාරය සහ සවස snack එක නොමිලේ ලබා දෙනවා...ඒකත් ඇතුලත් කරගන්න වීඩියෝ එකට.බොහෝ රටල් හිතන කාරනයක් තමා රටේ අනාගත පරම්පරාව...
    එහෙම බලනකොට අපේ රටේ දරුවන්ගේ යහපතට කියලා පොත් ටිකයි, නිල ඇදුමයි ගැන විතරක් හිතනවා.education එකට වඩා ලොක්කොන්ගේ වැඩ වලට තමා අවදානය යොමුවෙන්නේ...ඉතින් කොහෙද රටට යහපතක්..😢

    • @lankaequity8944
      @lankaequity8944 9 หลายเดือนก่อน

      ඒ රටවල අධ්‍යාපනය කියන්නෙ රට වෙනුවෙන් කරන ආයෝජනයක්....අපේ රටේ අධ්‍යාපනය කියන්නෙ වදයක් ....😢😢

  • @Darkvibes-000
    @Darkvibes-000 9 หลายเดือนก่อน +18

    මෙලෝ දෙයක් නොදෙන අපේ ඉස්කෝලෙ❤😂

  • @earthsciencetech
    @earthsciencetech 10 หลายเดือนก่อน +25

    රටේ අය ඔහේ දේශපාලනයට බනින්නේ නැතුව හරියට චන්දෙ දීලා රටට තමාගෙන් විය යුතු වැඩ කොටස ඉටු කරා නම් ආයේ අමුතුවෙන් අනේ අපේ රටත් ඔහොම උනා නම් ගගා ඉන්න ඕන නැ නේද

  • @Amazingclip708
    @Amazingclip708 10 หลายเดือนก่อน +11

    හැට පැනපු නාකි සෙට් එකක⁣ට මේවා පෙන්න ඔනේ තාමත් අපි අලි අපි පොහොට්ටුවේ අපි අරකේ අපි මේකේ ගානවා රට වෙනුවෙන් වැඩ කරන එකෙක් ගෙන්න උවමනාවක් නෑ අපේ පුතා රජයේ ජොබ් එකක් දුන්නා නේ එක හින්දා අපි අර මහත්තයාට තාමත් ඔය මානසික මට්ටමෙන් ඉන්න අය ඉන්නතාක්කල් මේ රටවල ගොඩට එනවා බොරැ 😢 ඔයාලගේ අනාගතේ ඉවරයි අපිටවත් අපේ අනාගතේ හොද තැනකට ගෙන්න පුංචී මොලේ පාවිච්චි කරලා පාලකයෝ පත්කරන්න එච්චරයි 🙏🏻❤️

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 หลายเดือนก่อน

      පත්කරගන්න එකෙක් නෑනේ

    • @Enoka.Subashini
      @Enoka.Subashini 9 หลายเดือนก่อน

      ළමයින්ට වඩා diyawannawa දරුවන් ta පෝෂණය oni thirihan wenna. Mewa lamai balanawa නැත්තං hoda ewa enawa kiyanna.😢😢😢

  • @chathuranga_vlog
    @chathuranga_vlog 9 หลายเดือนก่อน +17

    පාලකයෝ කලින් ඉදම්ම ලංකාවෙ දියුණුව ගැන හිතුව නම් ලංකාව අද සුපිරිම තැනක😔

  • @Shashika613
    @Shashika613 10 หลายเดือนก่อน +20

    බත් එක ලිහුවා විතරයි මතක් වෙන්නේ හැබැයි බිත්තර මස් මාලු ඇම්බැරැල්ලා පරිප්පු වට්ටක්ක දෙල් හැම මගුලම තියනවා ගෙදරදි බත් එකේ ටිබ්බට වට්ටක්කා කැකිරි තිබ්බම අම්මට රෙස්පට් දැම්මට ඉස්කෝලදි ඒ මොකුත් අදාල නෑ කනවා 😂😂😂😂

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 10 หลายเดือนก่อน +22

    අපේ රටේ ආහාර වේලක් දෙනව තියා දිදී හිටපු කිරි පැකට් එකත් නෑනෙ දැන්😅💔

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 10 หลายเดือนก่อน +72

    ලබන ආත්මෙවත් මේවගේ හොද රටක ඉපදේවා ලංකාව ගැන 😭😭😭

    • @sieno-xtt6194
      @sieno-xtt6194 9 หลายเดือนก่อน +3

      Ow ow බූමිකම්පාවක් හැදිලා බිල්ඩින් පුටින් ඇගට කඩන් වැටුනම තේරෙයි😂

    • @groovezonemusic01
      @groovezonemusic01 9 หลายเดือนก่อน

      ​ බයියෙක් නේ ඇත්ත කියපම් 😂@@sieno-xtt6194

  • @dilshandarshana8689
    @dilshandarshana8689 10 หลายเดือนก่อน +8

    Total school children 4200000
    School day for year -200
    Per meal one usd
    Total per year
    840 million usd
    It’s nothing for government

  • @Minecraftshorts35
    @Minecraftshorts35 10 หลายเดือนก่อน +259

    2014 දි අපිටත් දුන්නා කිරි පැකට් 😂❤ ... බඩත් ගියා hutto 😂😂

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd 10 หลายเดือนก่อน +11

      ow bn

    • @Harrypotterfan-n6n
      @Harrypotterfan-n6n 10 หลายเดือนก่อน +21

      Pala ponnayo yanna katha karanna igena gani hujjaya

    • @Nirwanakalanka-r6d
      @Nirwanakalanka-r6d 10 หลายเดือนก่อน +6

      Ow mathakai

    • @Minecraftshorts35
      @Minecraftshorts35 10 หลายเดือนก่อน +1

      @@Harrypotterfan-n6n Ai me ටිපර් වෙලා... ඔයාට මොනවත් කිවෙ නෑනෙ හලො 🤣💔😂

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd 10 หลายเดือนก่อน

      @@Harrypotterfan-n6n Hari bn Podi eka

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 10 หลายเดือนก่อน +9

    අනේ අපේ රටේ දරු පැටවුන් ටික😢

  • @sunnasunna8934
    @sunnasunna8934 10 หลายเดือนก่อน +20

    අපේ ළමයි පව්....දෙමව්පියන්ගේ වැරදි තමයි පරම්පරාවේ පක්ෂ කියාගෙන උන්ටම දෙනවා

  • @pasinduchamara5815
    @pasinduchamara5815 9 หลายเดือนก่อน +8

    මම ඉස්කෝලෙ යන දවස් වල ලමයින්ගෙ බත් එකෙන් කෑවේ😢😢❤

  • @creativeupdate7932
    @creativeupdate7932 9 หลายเดือนก่อน +14

    විනාඩි 15 intervel එක නොකා හිටියත් බලන්නේ නෑ. රටේ කෑමත් ගනන්. Intervel එකෙත් උගන්නන්න බලන්නේ. උගන්නන ඒව වැඩකුත් නෑ. ඉගෙන ගත්තට job ත් නෑ

    • @nethmihimansa934
      @nethmihimansa934 9 หลายเดือนก่อน +1

      ඔයා ඉස්කෝලෙ යද්දි හරියට ඉගෙනගත්තු නැති කෙනෙක් නේද. නැත්තං ඉගෙන ගත්තාම job නෑ කියන්න තරම් මෝඩයෙක් වෙලා තියෙන්නේ

    • @sieno-xtt6194
      @sieno-xtt6194 9 หลายเดือนก่อน

      ඒ ඉගන ගත්ත නැති තොපිලා වගේ කාලකන්නින්ටනේ ඉගෙනගත්ත උන්ට හොද ජොබ් තියෙනවා 😂

    • @creativeupdate7932
      @creativeupdate7932 9 หลายเดือนก่อน

      @@sieno-xtt6194 60000/= ne padiya 😂

    • @iroshdilshan8741
      @iroshdilshan8741 9 หลายเดือนก่อน

      ඉගෙන ගත්තට වැඩකුත් නෑ කියන උබට ඉතින් කොහොමත් හොද ඔෆිස් ජොබ් හම්බ වෙන්නේ නෑ තමා අනුන්ගේ කක්කුස්සි හෝද හෝද ඉදපන් කාගෙන් හරි පිනට කකා මෝඩයා

    • @creativeupdate7932
      @creativeupdate7932 9 หลายเดือนก่อน

      @@nethmihimansa934 අනේ බන් කට වහගෙන ඉදහන් මම ඉන්ජිනියරින් ෆැකල්ටී ඉන්නෙ මෙලො හසරක් නෑ ජොබ් එකක් සෙට් වෙනකන් sure නෑ උබලනෙ ඉගෙනගෙන නැති අවජාතකයො

  • @eishithapasinducreations
    @eishithapasinducreations 9 หลายเดือนก่อน +1

    පළමු හා දෙවන ලෝක මහා සංග්‍රාම ගැන වීඩියෝ සෙට් එකක් ඕන
    අනේ අනිවාර්යෙන්ම දෙන්න....

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 9 หลายเดือนก่อน +5

    ඒකට අපේ ස්කෝල වල හැලපවත් දුන්නේ නෑ යකෝ 😂

  • @rayanmark1920
    @rayanmark1920 9 หลายเดือนก่อน +1

    බටහිර රටවල් වල තියෙන ඉස්කෝලවල්වල නැවුම් තඩි කිරි පැකට් එකක් එක්ක දෙන පාට පාට එළවලු පලතුරු මස්, මාළු,කිරි බිත්තර දෙන විදිහ දැක්කම පිස්සු හැදෙනවා. අපේ ළමයින්ට තමයි ජරාව කවන්නේ වුදේ පාන්දර කක්කුස්සි ගිහිල්ලා අත්හෝදන්නේ නැති හම්පඩ අම්මන්ඩිලව අල්ලගෙන තමයි ලංකාව අධ්‍යාපන ආයතන ඉස්කෝලවල ළමයින්ට කැම උයන්න බාර දෙන්නේ සහ ඒ උයන ජරා ගොඩ බත් තමයි අපේ ඉස්කෝලවල් වල ඉන්න ළමයින්ට කවුවන්නේ. පිටරටවල් වල හිරගෙවල් වලත් දෙන කෑම එක කොච්චර පෝශදායී එකද්ද තියනවානම් මනුස්සකම් තියෙන ලංකාවේ මිනිස්සු කැලේ, සිරකරුවන්ටත් මනුෂ්‍යන්ට සලකනවා වගේ සලකන්නේ සහ අද ඔය කතාකරපු රටවල් වලින් කිහිපයක් ඒ රටවලට අයත්.

  • @sasenherath4288
    @sasenherath4288 10 หลายเดือนก่อน +9

    2014 අපිටත් දුන්නා පාන් හැමදාම වමනේ තමා whuththo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ashinikothalawala2670
    @ashinikothalawala2670 10 หลายเดือนก่อน +35

    අනේ පව් ලංකාවේ ළමයි 😭

    • @sieno-xtt6194
      @sieno-xtt6194 9 หลายเดือนก่อน +1

      ලන්කාවෙ ගොඩේ ලමයින්ට ඕවා වැඩක් නෑ😂

    • @ashinikothalawala2670
      @ashinikothalawala2670 9 หลายเดือนก่อน +1

      ලංකාවේ ළමයින්ට ඕව නම් වැඩක් නෑ එත් හුගක් ළමයින්ට කන්ඩ නෑ සමහර ළමයි කන්ඩ ගේන්නේ නෑ. ගෙනාවත් ගේන්නේ එක මාළුවයි බතුයි හුගක් අය. ඉස්කෝලේ පෝෂණ වැඩ සටහන් වලත් හැම ළමයෙක්ටම දෙන්නේ නෑනේ. ප්‍රාථමික විතරයි. මේ රටවල් වල හැමෝටම දෙනවා. ලංකාවේ ළමයි පව් කිව්වේ ඒකයි. ලොකු ඉස්කෝල වල නම් එච්චර ප්‍රශ්නයක් නෑ. පොඩි ඉස්කෝල වල ගමේ ඉස්කෝල වල එහෙමයි

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 5 หลายเดือนก่อน

    මේව දැක්කම හරියට දුක හිතුන අපේ දරුවො සහ දෙමවුපියො ගැන.2025දි මාලිමිවෙ අපි මේ ක්‍රමයට යාමට මුල් අඩිය තියනව.

    • @Aristosmixail
      @Aristosmixail 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @akpredator1761
    @akpredator1761 9 หลายเดือนก่อน

    Ford raptor එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ❤❤❤

  • @dilshandarshana8689
    @dilshandarshana8689 10 หลายเดือนก่อน +7

    එකට ලන්කාවෙ පකාල රට කනවා

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama3550 10 หลายเดือนก่อน +1

    ඉතාලියේ දිනකට 5.40යුරො ප්‍රමාණයක් ගන්නවා අඩු ආදායම් ලාභීන්ට අඩුයි ඒ දෙන්නේ හවස 4 වන තුරු තිබෙන කුඩා ළමුන්ට පමණි

  • @Aristosmixail
    @Aristosmixail 3 หลายเดือนก่อน

    Mama inne europe wala mage daruwantath ude ahara saha dawal ahara labenawa.ewa kanna ba kiyala kiyana nisa hamadama eyala gedarin aran yanne.oya pena tharam lassanawath rasawath na ewa.ude 7.30 ta patan ganna pasala iwara wenne hawasa 4.30 ta.

  • @meenuperera7168
    @meenuperera7168 7 หลายเดือนก่อน

    කැනඩාවෙත් එහෙම කෑම දෙනවා.

  • @user-ranindu
    @user-ranindu 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ අපි ඉන්ටවල් එකටත් බඩගින්නෙ 😶

  • @pramithkumara9799
    @pramithkumara9799 9 หลายเดือนก่อน +1

    2006, katta sambol packet 1yi, pan කාලයි😅😅

  • @debah5720
    @debah5720 10 หลายเดือนก่อน +4

    Eka අපේ දරුවන් ge අවාසනාවන්ත කමට වඩා අපිට ඉන්න දෙශපලකයන්ගෙ දරුවන් ta දෙන්න one නෙ

  • @kasunpresad9657
    @kasunpresad9657 9 หลายเดือนก่อน +3

    ලංකාවෙ මිනිස්සු අයින් කරල වෙන රටක මිනිස්සු දැම්මනම් බලන්නෝන දියුණු වෙන විදිය ලං කාවෙ උන්ට මොළයක් නෑ😂

  • @Thiththaieththa
    @Thiththaieththa 10 หลายเดือนก่อน +3

    අපි නම් ඕව කෑවෙ නෑ කැකුලු බතුයි පොල් සම්බෝලයි බිත්තර්‍යක් හරි දාල යැව්ව

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 9 หลายเดือนก่อน +2

    අපේ රාටේ දරුවන්ට පෞෂනිය අහාරවෙල් ලබාදෙන්න ගියෝත් රටේ සල්ලි නාහන්ති වෙනවා එතකොට ලොකු ලොකු අයට ලොකුම පාඩුවක් එක නිසා එවා කරන්න බැහෑ හෝදේ ඔයාලනේ චන්දේ දිලා එයාලව පුටුවලට යවන්නේ ඉතින් එයාලට පෞෂනයක් නැතිකරන්න බැහැනේ.

  • @renukw
    @renukw 10 หลายเดือนก่อน +2

    Sanvardanaya vemin pavathina ratak ne api .

  • @Waffles-k7t
    @Waffles-k7t 9 หลายเดือนก่อน

    Kalin voice eka hodai😊

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 9 หลายเดือนก่อน

    Thanks lot for your very valuable Informations.🙏🌻❤🦁🇱🇰

  • @kavindagihan
    @kavindagihan 9 หลายเดือนก่อน +1

    I remember teachers prepared meals for kids and put into a cardboard box mentioned as "Rice Bank" in 1-2 years ago.

  • @TheekshanaPabasara-lv9ch
    @TheekshanaPabasara-lv9ch 10 หลายเดือนก่อน +1

    👍👍👍👍 මරු

  • @Dewappriyachamupa
    @Dewappriyachamupa 10 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤🎉🎉😂😢😂😢😂😮😂😮😂😮😂😮🎉😅😅🎉😅🎉😅🎉😅😢😮😮🎉😮😂😢😂😢😢😂😢😂😢❤😢❤😢😢❤😢❤🎉😂🎉😂🎉😂🎉🎉😂😢😂😢😂😢😂😮🎉😮🎉😮🎉😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮මම එක🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉

  • @boxerforlife6470
    @boxerforlife6470 9 หลายเดือนก่อน +1

    නොමිලේ තියා අපේ දරුවන්ට සල්ලවලටවත් පලතුරු එලවලු ගන්න දැන් බැහැ...දේශීය පලතුරු ගිනි ගණන් ...මෙච්චර අන්නාසි හැදෙන රටේ...කජු හැදෙන රටේ ඒවගෙ ගණන් ...දේශීය දේවල් කොච්චර තියෙනවාද මිල අඩු කරන්ඩ පුලුවන් දේවල් අපේ දරුවන්ට දෙන්න .

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 9 หลายเดือนก่อน

    චන්දෙ ඉල්ලන මිනිස්සු දැනගන්න ඕන රටේ දියුණුව රටවැසියන්ගේ දියුණුව ප්‍රමුඛව තියල තමන්ගේ තමන්ගෙ දියුණුව තෙවන තැනට තියලා වැඩ කරන්න නමුත් හරිම කණගාටුයි ඔවුන් එන්නේ ඔවුන්ගේ අනාගතය හදාගන්න පමණයි ඉස්සෙල්ලා රටට ආදරය කරන්න ඕන එතකොට පෙරලා ඔබටත් එහි ප්‍රතිඵල ලැබේවි😢😊😊

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh 9 หลายเดือนก่อน

    Ape rate ammla udeta nagitin ne...thiyena bathui.sambolewath kammali kamata hadala awan ne....nidiyala nagitapu gaman chun ban..banis. awanawa...me demapiyange kammali kama

  • @NelumsilvaKarunaratne
    @NelumsilvaKarunaratne 9 หลายเดือนก่อน

    ඔය බොහෝ රටවල ගෙවල අධ්‍යාපන ය. නොමිලේ කෑම. අධ්‍යාපන ය ගෙවල ගොඩක් රටවල

  • @VimanthaPatrick
    @VimanthaPatrick 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ ගොඩක් ඉස්කෝලවල ටොයිලට් පානිය ජලයවත් නෑ 😢

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 9 หลายเดือนก่อน

    අනාගත පරපුර දැනුමෙන් ,පෝෂණය සංවර්ධනය කරොත් පමණයි එම රටේ යහපැවැත්ම , සංවර්ධනය රදා පවතින්නේ ,ඒකට අපේ මන්දපෝෂණ, නූගත් පරම්පරාවක් බිහිකිරීම උන්ගෙ අරමුණ එතකොට හැමදාම හොරා කන්න පුළුවන් .....

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 10 หลายเดือนก่อน +9

    පාසල් විනාස වෙන්නේ කවදාද කියන‌ එක පිළිබඳව විඩීයෝවක් කරන්න.

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 10 หลายเดือนก่อน

      👍👍👍

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน +1

      විනාශ වෙලා ඉවරයි

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +1

      @@nishantha1422
      😒නැ.එහෙම විනාස වෙලා මදි😏සම්පුර්ණ බටහිර අධ්‍යාපනය සුනුවිසුණු වෙලා යන්න ඕනි.

  • @chamilasachintha488
    @chamilasachintha488 10 หลายเดือนก่อน +2

    0:56 Video eka balanna kalinma lankawa gena duka hithuna

  • @preethikafernando2557
    @preethikafernando2557 9 หลายเดือนก่อน +1

    I am proud becuse my son in italy school eke hode lunch labuna❤thank sitaly❤

  • @CRJ661
    @CRJ661 9 หลายเดือนก่อน +2

    පෝශදායි ආහාර ඒ මොනාද බන් මෙන්න මෙහෙවරෙන් කොන්ඩෙ කපලා කලිසම පලන්න 😂😂😂😂 ලකෙපංකාව 😅

  • @tkcgamini1588
    @tkcgamini1588 9 หลายเดือนก่อน +1

    Ane apoi ape lamuntath pan kallakwath dipalla ban🙏
    Ape rate 225 dena saha loku kotipatiyan me gana salakillata aragena elakiri tikakwath denna balanna.

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 9 หลายเดือนก่อน

    Ape ratee daruwanta exam nam thiyenawa supiriyata.hoda paalakayo ratata bihi wewa!"!

  • @Hansseranity-y
    @Hansseranity-y 9 หลายเดือนก่อน +1

    lankawa ඉතියෝපියාව ලගින්වත් තියන්න බැනේ.පෙරදිග ධාන්‍යාගාරය නේද අපි ඉස්සර😢

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน +3

    ලංකාවේ මිලියන 7 අධික දුප්පතුන්.දවසට 1 වෙිලයි කන්නේ.

    • @sieno-xtt6194
      @sieno-xtt6194 9 หลายเดือนก่อน

      මිලියන 13 සාමාන්‍ය ඉතිරි 4 පොහොසත්

  • @Tharakashasika
    @Tharakashasika 9 หลายเดือนก่อน +2

    අපිට නම් උදේට මොනවත් හම්බුන් නෑ 🙂 හැබැයි ගෙදරින් දවල්ට කන්න දීපුවා උගන්නන වෙලාවේ කෑවා 🙂👍😌

    • @KoNGBro11
      @KoNGBro11 9 หลายเดือนก่อน

      Relatable comment 😂😂

  • @roshansunath857
    @roshansunath857 9 หลายเดือนก่อน

    Ape iskole gedarin geniyana wathura tikawath bonda denne

  • @Amila_suresh
    @Amila_suresh 10 หลายเดือนก่อน +26

    අපේ කාලෙ නම් බත් එක කන්න විනාඩි 15යි බෙල් එක ගහනවා ,කාපුවා දිරවන්න කලින් ගනන් මිස් ඇවිත් ඔලුව අව්ල් කරනෝ 😢😢..

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 10 หลายเดือนก่อน +6

      ගණිතය යනු සාපයක්ම පමනක් බව කරුණාවෙන් සලකන්න.

    • @VyteCapper
      @VyteCapper 9 หลายเดือนก่อน +5

      ඉගෙනගන්න එක එපා කෙරෙව්ව බන්😢

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ම බන් 😂

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน +2

      ​@EduacademySLගණිතය උදේම තියෙනවා නම් පට්ට....intevel එකට පස්සෙ අවුල් මගෙ මතය...හැබැයි maths ආසා හිතෙන විශයක් සෙට් උනාම❤නැත්තම් එපාම වෙනව...මට ඔය අද්දැකීම් 2ක්ම තියෙනව...❤❤❤

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน

      @EduacademySL අපිටත් science එච්චර skole සෙට් උන් නෑ....ඒවා තනියම ආසාවෙන් කරන්න ඕනි...මම bio කලේ...22a/l දැන් medicine

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน +3

    බයවෙන්න ඕනෙ නෑ 2048 වෙනකල් ඉන්න මේවා අත්විදිනන😂😂😂

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna หลายเดือนก่อน

    ලංකාවේ ළමයින්ටත් කෝසස් එකක් විදිහට කෑම දීලා පුරුදු කළා නම් එයාලා ලොකු වෙද්දීත් බත් කන එක අඩු වෙනවා. ස්ථූලභාවය, දියවැඩියාව වගේ රෝග අඩු කරගන්න ඒක උදවු වෙනවා.

  • @LifewithLithu
    @LifewithLithu 8 หลายเดือนก่อน

    Mata nam scl ake kawadawath mukuth hambela ne ,ape kale labumema ne

  • @wonderlandunderthesky
    @wonderlandunderthesky 9 หลายเดือนก่อน

    @suwa,,diviyakata,upades,sambola,#coconut sambal

  • @PattaKade
    @PattaKade 9 หลายเดือนก่อน

    Apeyun naya gewanawa😮😮

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv 10 หลายเดือนก่อน +3

    දුකයි කියලා තමයි කියන්න තියේන්නේ.

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse 10 หลายเดือนก่อน +4

    ඒකට ලංකාවේ ළමයි

  • @Sancharakadanuma
    @Sancharakadanuma 3 หลายเดือนก่อน

    Ape school eke kama kawata passe hamadama bada ridenawa.😢 Ekai ape lankawe hati.

  • @KsSalomipiyadarsana
    @KsSalomipiyadarsana 9 หลายเดือนก่อน

    අපේ රටේ බලදාරියෝ මේ දෙවල් බලනවානමි අපේ දරැවන්ට මේ වගේ ඔදදෙවල් ලැබේයි මේ දරැවෝ පව් අද අපේ රටේ දරැසම්පත අඩුවීගෙන යනවා අපි මේ රටේ ඉන්න පව්කාරයන්ට මොනවා හරි කරන්න ඕන නේද😢😢😢😢😢😢

  • @ManthujaDulwan08
    @ManthujaDulwan08 9 หลายเดือนก่อน

    ඒකට අපිට😂😂😂

  • @sampaththushara3076
    @sampaththushara3076 9 หลายเดือนก่อน +3

    අපේ දරුවන්ට කෑම වේලක් ලැබෙනවා. ඒවා කන්න බැහැ කියලා දරුවෝ ගෙදර ඇවිත් අඩනවා. ගෙදරින් කෑම ගෙනියලා දරුවන්ට කන්න දෙන්නෙත් නැහැ.මේවා කථා කරන්න ගියොත් දරුවට ඉස්කෝලේ ඉන්නත් නැහැ. පුදුම කරුමයක් අපේ දරුවෝ ගෙවන්නේ.😢

    • @hansanitharuka2511
      @hansanitharuka2511 9 หลายเดือนก่อน

      Paw daruwo...

    • @hansanitharuka2511
      @hansanitharuka2511 9 หลายเดือนก่อน

      Eka pasalata nathuwa ita ihalata nirnamikawa danum denna.nikan ahinsaka daruwo badaginne idala leda unoth ewata e kawuruth nane

    • @sanjeewaa8004
      @sanjeewaa8004 9 หลายเดือนก่อน

      ​@@hansanitharuka2511මගේ පුතාගේ ඉස්කෝලෙ ත් ඔය විදිහට ම කෑම දෙනවා.එවා කන්න බෑ කියලා ඉස්කෝලෙන් අස් කරන්න කියලා හැමදාම අඩනවා.ඒත් ලොකු සර් පන්තියක් ගානේ ඇවිදලා බලනවා කන්නේ නැති ලමයි කව්ද කියලා.ඊට පස්සේ ඒ පොඩි උන්ට බනිනවා තොපිට මන් දෙන ඒවා කන්න බැරි නම් මගේ ඉස්කෝලෙන් පලයව් කියලා.ඒ බනින නිසා අකමැත්තෙන් කටක් දෙකක් කාලා ඉතිරි කරන් ගෙදර ගේනවා .කඩල පරිප්පු තම්බලා,බැදලා ලමයින්ට දෙන්නේ.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

      කොහෙද ඉස්කෝලේ

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน

    ලෝකේ කුපාඩිම දේශපාලකයෝ ඉන්න රට තමා අපි ඉන්නේ උන්ගේ බඩගෙඩි විතරක් වඩාගන්න හිතණුඋන් මේ රටවල්ව දන්නවාද වෙන දේවල් කසාද බැදලා නැතුව ගෙදර ඉන්න අයටජීවත් වෙන්න ගෙවනවා පැරලයිස් අයට විශාල ගෙවීමක් කරනවා අවමංගල උස්සවයට ගෙවනවා ශෝහොන හදන්න ගෙවනවා දෙසපලකයෝ හොරකන්නේ ජනාතාවට උපරිම සහාන දීලා

  • @isururambandarage1421
    @isururambandarage1421 9 หลายเดือนก่อน

    අපිට ආණ්ඩුව දුන්නා පුපක්

  • @Queen-gq3yy
    @Queen-gq3yy 9 หลายเดือนก่อน

    දියවන්නා බබාලට 48 ඉදල සමබල පෝෂ්‍යදායි ආහාර අද වෙනකන්ම දෙනවා, ඒක කාල මදිවෙලා මුන් රටත් කෑවා.දැන් කාපල්ලා අපේ ව.........ල

  • @NimnaWijebandara
    @NimnaWijebandara 9 หลายเดือนก่อน

    මීට අවුරුදු ගානකට කලින් අපිට ලැබුනා මතකයි දිවා අහාරය රජයෙන් 1993 න් පස්සෙ නැතිවෙලාම ගියා

  • @arundathisenaratne6933
    @arundathisenaratne6933 9 หลายเดือนก่อน

    අප රටේ ද ඇතැම් අසීරුම පාසල් සඳහා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

  • @NawaMax
    @NawaMax 9 หลายเดือนก่อน

    මේ රටවල් වල මහජන නියෝජිතයන් තම ප්‍රයෝජන සදහා මහජන මුදල් යොදා ගන්න අවසර දීල නැහැ. එම මුදල් මෙවැනි කටයුතු සදහා යොදා ගන්නා ආකාරය සොයා බලන්න.

  • @kumuduchana1003
    @kumuduchana1003 9 หลายเดือนก่อน

    Ape parliament daruwanta poshadai ahara denawa thunwelama balanna eyalage poshanaya

  • @wargameszone1824
    @wargameszone1824 9 หลายเดือนก่อน

    හැමදාම දෙනවද 🤔

  • @AgustD2006
    @AgustD2006 9 หลายเดือนก่อน

    Meanwhile -: Interval ekata cama ekakuth genihilla bath eka arina kota ilaga wishaye madam dorakada (15min)😂😂😂😂

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial 9 หลายเดือนก่อน

    Me kaalakanni yakku nisa thamai mehema vela thiyenne apata

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe 9 หลายเดือนก่อน +1

    කොරියාවේ ලමයිට තියන කෑම , ආරක්ෂාව දැක්කම, අපේ ලංකාව ගැන කලකිරෙනවා ,,

    • @sieno-xtt6194
      @sieno-xtt6194 9 หลายเดือนก่อน

      ලන්කාව වගේ ගොඩේ රටවලට් ඕව වැඩක් නෑ 😂

  • @thilankarodrigo8916
    @thilankarodrigo8916 9 หลายเดือนก่อน

    Pariment eke ayata gedarin kana gena kiyala e kanama tika scool wakata dena ona 😢😢

  • @Ushan_Don5
    @Ushan_Don5 5 หลายเดือนก่อน

    ලන්කාවෙත් මෙහෙම කරා නම් 😢😩

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 9 หลายเดือนก่อน

    මේවා දෙනව නම් ළමයි පට්ට ආසාවෙන් එයි ඉස්කෝලෙ...ඕව නැතුවත් ළමයි ආසාවෙන් ඉස්කොලෙ යනවනෙ

  • @SHANSHAN-eg5mf
    @SHANSHAN-eg5mf 9 หลายเดือนก่อน

    Apitath dunno kiri pekat😂

  • @snkand4820
    @snkand4820 9 หลายเดือนก่อน

    රජයෙන් දෙනවා තියා අපෙ සල්ලි වලින් වත් ඔය වගේ meal එකක් ගන්න අපහසු තත්වයක් තියෙන්නෙ..😕
    මේ පාලකයොන්ව පන්නන්න පිළිවතින් පෙළගැසෙමු..

  • @sugandisanjana1079
    @sugandisanjana1079 9 หลายเดือนก่อน +1

    අපෙ රටේ කෑම වේලක් කෙසෙවෙතත් උගන්න එකවත් හරියට කරනවනම් දුක නැහැ

  • @nproduct-m5q
    @nproduct-m5q 9 หลายเดือนก่อน

    ලන්කව ගැන සතුටුයි 😅🥺

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 9 หลายเดือนก่อน

    අපිට උදේට කෑම දුන්නා කලයක්..

  • @iroshanilmini2226
    @iroshanilmini2226 10 หลายเดือนก่อน +3

    ලංකාව ගොඩගන්නෙ කවදද

  • @Lakshan.0105
    @Lakshan.0105 9 หลายเดือนก่อน +2

    ඉතියොපියාව වගෙ දුප්පත් රටක බලන්න එ ලමයි කොච්චර වසනාවන්ත ද එකට අපේ රටෙ ලමයි පව්..

    • @sorry_for_
      @sorry_for_ 9 หลายเดือนก่อน

      ඉතියෝපියාව දුප්පත් නෑ දැන්😅

  • @nimalkarunathilaka5046
    @nimalkarunathilaka5046 9 หลายเดือนก่อน +1

    මටත් දුන්න කැන්ටිමෙන් සල්ලි වලට කෑම 😂😂😂😂

  • @ZEUS_yt_gaming_
    @ZEUS_yt_gaming_ 9 หลายเดือนก่อน

    ape skoleta ubeta kama welak dhenawa