ලොව පුරා ස්කෝල වල ඉන්ටර්වල් එකට කන්න ලැබෙන දේවල් | 14 Lunches From Around The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 14 Lunches From Around The World
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 254

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 8 หลายเดือนก่อน +195

    අපේ එවුන් ගැන හරි දුකයි බං...අපි මේ රටට මෙහෙම වෙන්න දීලා අත අරින්න බෑ🇱🇰👊🙏

    • @asokabandara1061
      @asokabandara1061 8 หลายเดือนก่อน +6

      රාජ්‍ය පාලකයන් උල තියන්නයි වටින්නේ 🙏🇱🇰🙏

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน +9

      මේ ක්‍රමේ වෙනස් කරමු කෝමහරි...දියුණු රටවලටත් අඳුරු යුග තිබ්බනෙ....ඒ වුනාට ඒ මිනිස්සු ඒව වෙනස් කරගත්ත

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน +7

      ඔව්....පාලකයො ඕන දෙයක් කරපුදෙන්....අපේ රට ගොඩගන්න ඕනි...ලෝක බලවතෙක් කරගම්න ඕනෙ...❤

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 8 หลายเดือนก่อน +9

      පුලුවන් තරම් දියුනු කරන්න බලමූ කේස් එක තියෙන්නේ ලන්කාවට ආදරේ මිනිස්සු නෑ අනිත් එක ලන්කාවෙ මිනිස්සු හරි කම්මෑලි

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน +9

      @@Primecrazyastronomer මිනිස්සුන්ට හොද මෝටිවේශන් එකක් නෑ....ඇත්තම කීවොත් හරි නායකත්වයක් නැති වැරැද්ද

  • @Kuttttttttt
    @Kuttttttttt 8 หลายเดือนก่อน +96

    ඇමරිකාව බටහිර රටවල් ලමයිගේ වටිනාකම හොදට දන්නවා..ඒ කයි එයාලට හැම පහසුකමක්ම දෙන්නේ💖🇺🇸🇭🇲🇬🇧💖🙏🙏

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 8 หลายเดือนก่อน +105

    ඉතියෝපියාව ත් තමන්ගේ රටේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙනවා නම් මෙච්චර ස්වාභාවික සම්පත් බහුල අපේ රටේ එහෙම වැඩසටහනක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ඇයි ? සමහර විට දියවන්නාවෙ පෙරපාසලේ බබාලාට දෙන්නේ ඒ කෑම වේල වෙන්න ඇති. මී හරක් වගේ හරහට මහත් වෙන්නෙ ඒකයි 😂😂😂

    • @madu8705
      @madu8705 8 หลายเดือนก่อน +2

      ithiyopiyawa den issara wage duppath ratak nemei,ehe kohomat gas kolan tiyana ratak

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 8 หลายเดือนก่อน +74

    මගේ වයස අවු 15 මගේ ලොකුම බලාපොරොත්තුවක් තමා අපේ රටට හීනයක් වෙච්ච දේවල් හැබෑ කරන එක. මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඒත් ස්කෝලේ කන්න ගේන්නවත් ඇති ළමයි අපේ පංතියෙත් ඉන්නවා.

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +15

      පුළුවන් විදියට දෙන්න කෑම.ගේන අයට ටිකක් වැඩියෙන් දාගෙන එන්න කියන්න .එකතු වෙලා කන්න

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน +8

      අපි එකතුවෙලා ටික ටික හරි රට වෙනස්කරමු

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 8 หลายเดือนก่อน

      ​@@VyteCapperow

    • @charanthadaswatte8846
      @charanthadaswatte8846 8 หลายเดือนก่อน +1

      Aniwa

    • @himalidineshika1407
      @himalidineshika1407 8 หลายเดือนก่อน +1

      Ape rate boho prathamika pasalwala danatath udasana aharawela nomile laba denawa. 2024 Sita prathamika shreniwala uganna siyaluma daruwanta nomile udasana aharaya laba Dena bawa rajaya pawasanawa.

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 8 หลายเดือนก่อน +42

    පාසල් දරැවන්ට නැතත්...දියවන්නාාවේ නාකි බබලාට නම් මස් මාළු බිත්තර කිරි මේ හැමදේම නිකන් හම්බෙනවා 😏

  • @rawana927af5
    @rawana927af5 8 หลายเดือนก่อน +51

    අපේ ළමයින්ටත්,දෙනවා ,මොසරැල්ලා චීස්,චිකන් ස්ටූ,,⁣ෆ්‍රයිඩ් චිකන්,⁣බේකන් බාස්මතී රයිස් එක්ක,,විසිකරන්න තියනවා ඒ ළමයින්ට,,,කාල හරහට මහත්වෙලා උං,,ඒ ළමයි ඉන්නෙ ඩියවන්නාවේ,,,🤣🤣🤣

  • @wattakkapoosa
    @wattakkapoosa 8 หลายเดือนก่อน +33

    පින්වන්ත රටවල් ❤

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +35

    අපේ දරුවාගේ පාසලෙත් දෙනවා ගමේ වයසක ගෑනු ටිකක් උයන්නේ ඒත් මෙලෝ රහක් නෑ ඒවා රස නැති හින්දා ගොඩක් ළමයි ගෙදරින් කෑම අරන් යනවා 😂

  • @dilshanfernando9769
    @dilshanfernando9769 8 หลายเดือนก่อน +6

    හරිම පැහැදිලිව විස්තර කරනවා. විශ්මය ලෝකයෝ දේන්නගේම කටහඩවල් මාරම පැහැදිලි වගේම ලස්සනයි. දිගටම කරන් යමු. ඔබට ජය 🎉💙💪

  • @earthsciencetech
    @earthsciencetech 8 หลายเดือนก่อน +24

    රටේ අය ඔහේ දේශපාලනයට බනින්නේ නැතුව හරියට චන්දෙ දීලා රටට තමාගෙන් විය යුතු වැඩ කොටස ඉටු කරා නම් ආයේ අමුතුවෙන් අනේ අපේ රටත් ඔහොම උනා නම් ගගා ඉන්න ඕන නැ නේද

  • @Shashika613
    @Shashika613 8 หลายเดือนก่อน +18

    බත් එක ලිහුවා විතරයි මතක් වෙන්නේ හැබැයි බිත්තර මස් මාලු ඇම්බැරැල්ලා පරිප්පු වට්ටක්ක දෙල් හැම මගුලම තියනවා ගෙදරදි බත් එකේ ටිබ්බට වට්ටක්කා කැකිරි තිබ්බම අම්මට රෙස්පට් දැම්මට ඉස්කෝලදි ඒ මොකුත් අදාල නෑ කනවා 😂😂😂😂

  • @rmmanjula8142
    @rmmanjula8142 8 หลายเดือนก่อน +11

    අපේ රටෙත් සියලු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙනවා නම් වටිනවා. ඔවුන්ගේ නිවෙස්වල මේ කාලයේ ආර්ථීක තත්වයේ ගැටලු නිසා පෝෂන ගුණ සහිත ආහාර ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

  • @charunie90
    @charunie90 8 หลายเดือนก่อน +8

    මහ බ්‍රිතාන්‍යයේ දරුවන්ට දවල් කෑමට අමතරව 10ට නැවුම් පළතුරු නොමිලේ දෙනව. අපේ රටේ පොඩි දරුවො අනාගතේ වටිනාම කොටස කියන දේ දැන්වත් තේරුම් ගත්තොත් වටිනව

  • @gkvlogs4116
    @gkvlogs4116 8 หลายเดือนก่อน +19

    ස්වීඩනයේ රජයේ පාසල්වල දවසට වෙල තුනක් (උදෑසන ආහාරය /දිවා ආහාරය සහ සවස snack එක නොමිලේ ලබා දෙනවා...ඒකත් ඇතුලත් කරගන්න වීඩියෝ එකට.බොහෝ රටල් හිතන කාරනයක් තමා රටේ අනාගත පරම්පරාව...
    එහෙම බලනකොට අපේ රටේ දරුවන්ගේ යහපතට කියලා පොත් ටිකයි, නිල ඇදුමයි ගැන විතරක් හිතනවා.education එකට වඩා ලොක්කොන්ගේ වැඩ වලට තමා අවදානය යොමුවෙන්නේ...ඉතින් කොහෙද රටට යහපතක්..😢

    • @lankaequity8944
      @lankaequity8944 8 หลายเดือนก่อน

      ඒ රටවල අධ්‍යාපනය කියන්නෙ රට වෙනුවෙන් කරන ආයෝජනයක්....අපේ රටේ අධ්‍යාපනය කියන්නෙ වදයක් ....😢😢

  • @Darkvibes-000
    @Darkvibes-000 8 หลายเดือนก่อน +15

    මෙලෝ දෙයක් නොදෙන අපේ ඉස්කෝලෙ❤😂

  • @chathuranga_vlog
    @chathuranga_vlog 8 หลายเดือนก่อน +16

    පාලකයෝ කලින් ඉදම්ම ලංකාවෙ දියුණුව ගැන හිතුව නම් ලංකාව අද සුපිරිම තැනක😔

  • @Minecraftshorts35
    @Minecraftshorts35 8 หลายเดือนก่อน +251

    2014 දි අපිටත් දුන්නා කිරි පැකට් 😂❤ ... බඩත් ගියා hutto 😂😂

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd 8 หลายเดือนก่อน +11

      ow bn

    • @Harrypotterfan-n6n
      @Harrypotterfan-n6n 8 หลายเดือนก่อน +21

      Pala ponnayo yanna katha karanna igena gani hujjaya

    • @Nirwanakalanka-r6d
      @Nirwanakalanka-r6d 8 หลายเดือนก่อน +6

      Ow mathakai

    • @Minecraftshorts35
      @Minecraftshorts35 8 หลายเดือนก่อน +1

      @@Harrypotterfan-n6n Ai me ටිපර් වෙලා... ඔයාට මොනවත් කිවෙ නෑනෙ හලො 🤣💔😂

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd 8 หลายเดือนก่อน

      @@Harrypotterfan-n6n Hari bn Podi eka

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 8 หลายเดือนก่อน +21

    අපේ රටේ ආහාර වේලක් දෙනව තියා දිදී හිටපු කිරි පැකට් එකත් නෑනෙ දැන්😅💔

  • @Amazingclip708
    @Amazingclip708 8 หลายเดือนก่อน +10

    හැට පැනපු නාකි සෙට් එකක⁣ට මේවා පෙන්න ඔනේ තාමත් අපි අලි අපි පොහොට්ටුවේ අපි අරකේ අපි මේකේ ගානවා රට වෙනුවෙන් වැඩ කරන එකෙක් ගෙන්න උවමනාවක් නෑ අපේ පුතා රජයේ ජොබ් එකක් දුන්නා නේ එක හින්දා අපි අර මහත්තයාට තාමත් ඔය මානසික මට්ටමෙන් ඉන්න අය ඉන්නතාක්කල් මේ රටවල ගොඩට එනවා බොරැ 😢 ඔයාලගේ අනාගතේ ඉවරයි අපිටවත් අපේ අනාගතේ හොද තැනකට ගෙන්න පුංචී මොලේ පාවිච්චි කරලා පාලකයෝ පත්කරන්න එච්චරයි 🙏🏻❤️

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน

      පත්කරගන්න එකෙක් නෑනේ

    • @Enoka.Subashini
      @Enoka.Subashini 8 หลายเดือนก่อน

      ළමයින්ට වඩා diyawannawa දරුවන් ta පෝෂණය oni thirihan wenna. Mewa lamai balanawa නැත්තං hoda ewa enawa kiyanna.😢😢😢

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 8 หลายเดือนก่อน +69

    ලබන ආත්මෙවත් මේවගේ හොද රටක ඉපදේවා ලංකාව ගැන 😭😭😭

    • @sieno-xtt6194
      @sieno-xtt6194 8 หลายเดือนก่อน +3

      Ow ow බූමිකම්පාවක් හැදිලා බිල්ඩින් පුටින් ඇගට කඩන් වැටුනම තේරෙයි😂

    • @groovezonemusic01
      @groovezonemusic01 8 หลายเดือนก่อน

      ​ බයියෙක් නේ ඇත්ත කියපම් 😂@@sieno-xtt6194

  • @sunnasunna8934
    @sunnasunna8934 8 หลายเดือนก่อน +19

    අපේ ළමයි පව්....දෙමව්පියන්ගේ වැරදි තමයි පරම්පරාවේ පක්ෂ කියාගෙන උන්ටම දෙනවා

  • @dilshandarshana8689
    @dilshandarshana8689 8 หลายเดือนก่อน +6

    Total school children 4200000
    School day for year -200
    Per meal one usd
    Total per year
    840 million usd
    It’s nothing for government

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +8

    අනේ අපේ රටේ දරු පැටවුන් ටික😢

  • @creativeupdate7932
    @creativeupdate7932 8 หลายเดือนก่อน +13

    විනාඩි 15 intervel එක නොකා හිටියත් බලන්නේ නෑ. රටේ කෑමත් ගනන්. Intervel එකෙත් උගන්නන්න බලන්නේ. උගන්නන ඒව වැඩකුත් නෑ. ඉගෙන ගත්තට job ත් නෑ

    • @nethmihimansa934
      @nethmihimansa934 8 หลายเดือนก่อน +1

      ඔයා ඉස්කෝලෙ යද්දි හරියට ඉගෙනගත්තු නැති කෙනෙක් නේද. නැත්තං ඉගෙන ගත්තාම job නෑ කියන්න තරම් මෝඩයෙක් වෙලා තියෙන්නේ

    • @sieno-xtt6194
      @sieno-xtt6194 8 หลายเดือนก่อน

      ඒ ඉගන ගත්ත නැති තොපිලා වගේ කාලකන්නින්ටනේ ඉගෙනගත්ත උන්ට හොද ජොබ් තියෙනවා 😂

    • @creativeupdate7932
      @creativeupdate7932 8 หลายเดือนก่อน

      @@sieno-xtt6194 60000/= ne padiya 😂

    • @iroshdilshan8741
      @iroshdilshan8741 8 หลายเดือนก่อน

      ඉගෙන ගත්තට වැඩකුත් නෑ කියන උබට ඉතින් කොහොමත් හොද ඔෆිස් ජොබ් හම්බ වෙන්නේ නෑ තමා අනුන්ගේ කක්කුස්සි හෝද හෝද ඉදපන් කාගෙන් හරි පිනට කකා මෝඩයා

    • @creativeupdate7932
      @creativeupdate7932 8 หลายเดือนก่อน

      @@nethmihimansa934 අනේ බන් කට වහගෙන ඉදහන් මම ඉන්ජිනියරින් ෆැකල්ටී ඉන්නෙ මෙලො හසරක් නෑ ජොබ් එකක් සෙට් වෙනකන් sure නෑ උබලනෙ ඉගෙනගෙන නැති අවජාතකයො

  • @pasinduchamara5815
    @pasinduchamara5815 8 หลายเดือนก่อน +8

    මම ඉස්කෝලෙ යන දවස් වල ලමයින්ගෙ බත් එකෙන් කෑවේ😢😢❤

  • @akpredator1761
    @akpredator1761 8 หลายเดือนก่อน +1

    Ford raptor එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @ashinikothalawala2670
    @ashinikothalawala2670 8 หลายเดือนก่อน +35

    අනේ පව් ලංකාවේ ළමයි 😭

    • @sieno-xtt6194
      @sieno-xtt6194 8 หลายเดือนก่อน +1

      ලන්කාවෙ ගොඩේ ලමයින්ට ඕවා වැඩක් නෑ😂

    • @ashinikothalawala2670
      @ashinikothalawala2670 8 หลายเดือนก่อน +1

      ලංකාවේ ළමයින්ට ඕව නම් වැඩක් නෑ එත් හුගක් ළමයින්ට කන්ඩ නෑ සමහර ළමයි කන්ඩ ගේන්නේ නෑ. ගෙනාවත් ගේන්නේ එක මාළුවයි බතුයි හුගක් අය. ඉස්කෝලේ පෝෂණ වැඩ සටහන් වලත් හැම ළමයෙක්ටම දෙන්නේ නෑනේ. ප්‍රාථමික විතරයි. මේ රටවල් වල හැමෝටම දෙනවා. ලංකාවේ ළමයි පව් කිව්වේ ඒකයි. ලොකු ඉස්කෝල වල නම් එච්චර ප්‍රශ්නයක් නෑ. පොඩි ඉස්කෝල වල ගමේ ඉස්කෝල වල එහෙමයි

  • @sasenherath4288
    @sasenherath4288 8 หลายเดือนก่อน +9

    2014 අපිටත් දුන්නා පාන් හැමදාම වමනේ තමා whuththo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @eishithapasinducreations
    @eishithapasinducreations 8 หลายเดือนก่อน +1

    පළමු හා දෙවන ලෝක මහා සංග්‍රාම ගැන වීඩියෝ සෙට් එකක් ඕන
    අනේ අනිවාර්යෙන්ම දෙන්න....

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 8 หลายเดือนก่อน +4

    ඒකට අපේ ස්කෝල වල හැලපවත් දුන්නේ නෑ යකෝ 😂

  • @rayanmark1920
    @rayanmark1920 8 หลายเดือนก่อน +1

    බටහිර රටවල් වල තියෙන ඉස්කෝලවල්වල නැවුම් තඩි කිරි පැකට් එකක් එක්ක දෙන පාට පාට එළවලු පලතුරු මස්, මාළු,කිරි බිත්තර දෙන විදිහ දැක්කම පිස්සු හැදෙනවා. අපේ ළමයින්ට තමයි ජරාව කවන්නේ වුදේ පාන්දර කක්කුස්සි ගිහිල්ලා අත්හෝදන්නේ නැති හම්පඩ අම්මන්ඩිලව අල්ලගෙන තමයි ලංකාව අධ්‍යාපන ආයතන ඉස්කෝලවල ළමයින්ට කැම උයන්න බාර දෙන්නේ සහ ඒ උයන ජරා ගොඩ බත් තමයි අපේ ඉස්කෝලවල් වල ඉන්න ළමයින්ට කවුවන්නේ. පිටරටවල් වල හිරගෙවල් වලත් දෙන කෑම එක කොච්චර පෝශදායී එකද්ද තියනවානම් මනුස්සකම් තියෙන ලංකාවේ මිනිස්සු කැලේ, සිරකරුවන්ටත් මනුෂ්‍යන්ට සලකනවා වගේ සලකන්නේ සහ අද ඔය කතාකරපු රටවල් වලින් කිහිපයක් ඒ රටවලට අයත්.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 8 หลายเดือนก่อน

    Thanks lot for your very valuable Informations.🙏🌻❤🦁🇱🇰

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 3 หลายเดือนก่อน

    මේව දැක්කම හරියට දුක හිතුන අපේ දරුවො සහ දෙමවුපියො ගැන.2025දි මාලිමිවෙ අපි මේ ක්‍රමයට යාමට මුල් අඩිය තියනව.

    • @Aristosmixail
      @Aristosmixail 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @Aristosmixail
    @Aristosmixail 2 หลายเดือนก่อน

    Mama inne europe wala mage daruwantath ude ahara saha dawal ahara labenawa.ewa kanna ba kiyala kiyana nisa hamadama eyala gedarin aran yanne.oya pena tharam lassanawath rasawath na ewa.ude 7.30 ta patan ganna pasala iwara wenne hawasa 4.30 ta.

  • @meenuperera7168
    @meenuperera7168 6 หลายเดือนก่อน

    කැනඩාවෙත් එහෙම කෑම දෙනවා.

  • @dilshandarshana8689
    @dilshandarshana8689 8 หลายเดือนก่อน +7

    එකට ලන්කාවෙ පකාල රට කනවා

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 8 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ❤❤❤

  • @debah5720
    @debah5720 8 หลายเดือนก่อน +4

    Eka අපේ දරුවන් ge අවාසනාවන්ත කමට වඩා අපිට ඉන්න දෙශපලකයන්ගෙ දරුවන් ta දෙන්න one නෙ

  • @kavindagihan
    @kavindagihan 8 หลายเดือนก่อน +1

    I remember teachers prepared meals for kids and put into a cardboard box mentioned as "Rice Bank" in 1-2 years ago.

  • @Thiththaieththa
    @Thiththaieththa 8 หลายเดือนก่อน +3

    අපි නම් ඕව කෑවෙ නෑ කැකුලු බතුයි පොල් සම්බෝලයි බිත්තර්‍යක් හරි දාල යැව්ව

  • @pramithkumara9799
    @pramithkumara9799 8 หลายเดือนก่อน +1

    2006, katta sambol packet 1yi, pan කාලයි😅😅

  • @Amila_suresh
    @Amila_suresh 8 หลายเดือนก่อน +25

    අපේ කාලෙ නම් බත් එක කන්න විනාඩි 15යි බෙල් එක ගහනවා ,කාපුවා දිරවන්න කලින් ගනන් මිස් ඇවිත් ඔලුව අව්ල් කරනෝ 😢😢..

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +6

      ගණිතය යනු සාපයක්ම පමනක් බව කරුණාවෙන් සලකන්න.

    • @VyteCapper
      @VyteCapper 8 หลายเดือนก่อน +5

      ඉගෙනගන්න එක එපා කෙරෙව්ව බන්😢

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ම බන් 😂

    • @EduacademySL
      @EduacademySL 8 หลายเดือนก่อน +5

      ​@@sumithnandana-hl9zq
      ඒක නම් බොරු...ගණන් නැතුව දැන් මොකුත් කරන්න බෑ ... මගෙ නම් ආසම විෂයක් තමයි ගණිතය කියන්නේ ...
      හරියට ඉගෙනගත්තෙ නැති උන්ට තමයි ගණන් අවුල්.......ගණන් කියන්නේ ලේසි විෂයක් ...

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน +2

      ​@@EduacademySLගණිතය උදේම තියෙනවා නම් පට්ට....intevel එකට පස්සෙ අවුල් මගෙ මතය...හැබැයි maths ආසා හිතෙන විශයක් සෙට් උනාම❤නැත්තම් එපාම වෙනව...මට ඔය අද්දැකීම් 2ක්ම තියෙනව...❤❤❤

  • @kasunpresad9657
    @kasunpresad9657 8 หลายเดือนก่อน +3

    ලංකාවෙ මිනිස්සු අයින් කරල වෙන රටක මිනිස්සු දැම්මනම් බලන්නෝන දියුණු වෙන විදිය ලං කාවෙ උන්ට මොළයක් නෑ😂

  • @user-ranindu
    @user-ranindu 8 หลายเดือนก่อน +2

    ලංකාවෙ අපි ඉන්ටවල් එකටත් බඩගින්නෙ 😶

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama3550 8 หลายเดือนก่อน +1

    ඉතාලියේ දිනකට 5.40යුරො ප්‍රමාණයක් ගන්නවා අඩු ආදායම් ලාභීන්ට අඩුයි ඒ දෙන්නේ හවස 4 වන තුරු තිබෙන කුඩා ළමුන්ට පමණි

  • @Robinhood1154.
    @Robinhood1154. 8 หลายเดือนก่อน

    Bro, ඔබගේ ඩිස්ප්ලේ එකේ ඉතාලිය අමෙරිකාව සහ ලංකාව ලබාදෙන කෑම වේලවල් වල පින්තූර දමා තිබුණා. ඔබ එය දමා තිබුනේ ලංකාවට ලජ්ජාවක් අත්වෙන විදිහට. නමුත් සහෝදරයා ඔය හොඳ කෑම බේරවල් දෙන රටවල් නිදහස් අධ්‍යාපනයකුත් ලබා දෙනවද???😊😊😊

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 8 หลายเดือนก่อน +2

    අපේ රාටේ දරුවන්ට පෞෂනිය අහාරවෙල් ලබාදෙන්න ගියෝත් රටේ සල්ලි නාහන්ති වෙනවා එතකොට ලොකු ලොකු අයට ලොකුම පාඩුවක් එක නිසා එවා කරන්න බැහෑ හෝදේ ඔයාලනේ චන්දේ දිලා එයාලව පුටුවලට යවන්නේ ඉතින් එයාලට පෞෂනයක් නැතිකරන්න බැහැනේ.

  • @Dewappriyachamupa
    @Dewappriyachamupa 8 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤🎉🎉😂😢😂😢😂😮😂😮😂😮😂😮🎉😅😅🎉😅🎉😅🎉😅😢😮😮🎉😮😂😢😂😢😢😂😢😂😢❤😢❤😢😢❤😢❤🎉😂🎉😂🎉😂🎉🎉😂😢😂😢😂😢😂😮🎉😮🎉😮🎉😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮මම එක🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉

  • @tkcgamini1588
    @tkcgamini1588 8 หลายเดือนก่อน +1

    Ane apoi ape lamuntath pan kallakwath dipalla ban🙏
    Ape rate 225 dena saha loku kotipatiyan me gana salakillata aragena elakiri tikakwath denna balanna.

  • @renukw
    @renukw 8 หลายเดือนก่อน +2

    Sanvardanaya vemin pavathina ratak ne api .

  • @Waffles-k7t
    @Waffles-k7t 8 หลายเดือนก่อน

    Kalin voice eka hodai😊

  • @preethikafernando2557
    @preethikafernando2557 8 หลายเดือนก่อน +1

    I am proud becuse my son in italy school eke hode lunch labuna❤thank sitaly❤

  • @VimanthaPatrick
    @VimanthaPatrick 8 หลายเดือนก่อน +2

    ලංකාවෙ ගොඩක් ඉස්කෝලවල ටොයිලට් පානිය ජලයවත් නෑ 😢

  • @TheekshanaPabasara-lv9ch
    @TheekshanaPabasara-lv9ch 8 หลายเดือนก่อน +1

    👍👍👍👍 මරු

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +8

    පාසල් විනාස වෙන්නේ කවදාද කියන‌ එක පිළිබඳව විඩීයෝවක් කරන්න.

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 8 หลายเดือนก่อน

      👍👍👍

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +1

      විනාශ වෙලා ඉවරයි

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +1

      @@nishantha1422
      😒නැ.එහෙම විනාස වෙලා මදි😏සම්පුර්ණ බටහිර අධ්‍යාපනය සුනුවිසුණු වෙලා යන්න ඕනි.

  • @boxerforlife6470
    @boxerforlife6470 8 หลายเดือนก่อน +1

    නොමිලේ තියා අපේ දරුවන්ට සල්ලවලටවත් පලතුරු එලවලු ගන්න දැන් බැහැ...දේශීය පලතුරු ගිනි ගණන් ...මෙච්චර අන්නාසි හැදෙන රටේ...කජු හැදෙන රටේ ඒවගෙ ගණන් ...දේශීය දේවල් කොච්චර තියෙනවාද මිල අඩු කරන්ඩ පුලුවන් දේවල් අපේ දරුවන්ට දෙන්න .

  • @wonderlandunderthesky
    @wonderlandunderthesky 8 หลายเดือนก่อน

    @suwa,,diviyakata,upades,sambola,#coconut sambal

  • @Sancharakadanuma
    @Sancharakadanuma หลายเดือนก่อน

    Ape school eke kama kawata passe hamadama bada ridenawa.😢 Ekai ape lankawe hati.

  • @chamilasachintha488
    @chamilasachintha488 8 หลายเดือนก่อน +2

    0:56 Video eka balanna kalinma lankawa gena duka hithuna

  • @NelumsilvaKarunaratne
    @NelumsilvaKarunaratne 8 หลายเดือนก่อน

    ඔය බොහෝ රටවල ගෙවල අධ්‍යාපන ය. නොමිලේ කෑම. අධ්‍යාපන ය ගෙවල ගොඩක් රටවල

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน +3

    බයවෙන්න ඕනෙ නෑ 2048 වෙනකල් ඉන්න මේවා අත්විදිනන😂😂😂

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh 8 หลายเดือนก่อน

    Ape rate ammla udeta nagitin ne...thiyena bathui.sambolewath kammali kamata hadala awan ne....nidiyala nagitapu gaman chun ban..banis. awanawa...me demapiyange kammali kama

  • @roshansunath857
    @roshansunath857 8 หลายเดือนก่อน

    Ape iskole gedarin geniyana wathura tikawath bonda denne

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse 8 หลายเดือนก่อน +4

    ඒකට ලංකාවේ ළමයි

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 8 หลายเดือนก่อน

    චන්දෙ ඉල්ලන මිනිස්සු දැනගන්න ඕන රටේ දියුණුව රටවැසියන්ගේ දියුණුව ප්‍රමුඛව තියල තමන්ගේ තමන්ගෙ දියුණුව තෙවන තැනට තියලා වැඩ කරන්න නමුත් හරිම කණගාටුයි ඔවුන් එන්නේ ඔවුන්ගේ අනාගතය හදාගන්න පමණයි ඉස්සෙල්ලා රටට ආදරය කරන්න ඕන එතකොට පෙරලා ඔබටත් එහි ප්‍රතිඵල ලැබේවි😢😊😊

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 2 วันที่ผ่านมา

    ලංකාවේ ළමයින්ටත් කෝසස් එකක් විදිහට කෑම දීලා පුරුදු කළා නම් එයාලා ලොකු වෙද්දීත් බත් කන එක අඩු වෙනවා. ස්ථූලභාවය, දියවැඩියාව වගේ රෝග අඩු කරගන්න ඒක උදවු වෙනවා.

  • @CRJ661
    @CRJ661 8 หลายเดือนก่อน +2

    පෝශදායි ආහාර ඒ මොනාද බන් මෙන්න මෙහෙවරෙන් කොන්ඩෙ කපලා කලිසම පලන්න 😂😂😂😂 ලකෙපංකාව 😅

  • @Tharakashasika
    @Tharakashasika 8 หลายเดือนก่อน +2

    අපිට නම් උදේට මොනවත් හම්බුන් නෑ 🙂 හැබැයි ගෙදරින් දවල්ට කන්න දීපුවා උගන්නන වෙලාවේ කෑවා 🙂👍😌

    • @KoNGBro11
      @KoNGBro11 8 หลายเดือนก่อน

      Relatable comment 😂😂

  • @Dayvlogz-z
    @Dayvlogz-z 8 หลายเดือนก่อน +1

    lankawa ඉතියෝපියාව ලගින්වත් තියන්න බැනේ.පෙරදිග ධාන්‍යාගාරය නේද අපි ඉස්සර😢

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน +3

    ලංකාවේ මිලියන 7 අධික දුප්පතුන්.දවසට 1 වෙිලයි කන්නේ.

    • @sieno-xtt6194
      @sieno-xtt6194 8 หลายเดือนก่อน

      මිලියන 13 සාමාන්‍ය ඉතිරි 4 පොහොසත්

  • @sampaththushara3076
    @sampaththushara3076 8 หลายเดือนก่อน +3

    අපේ දරුවන්ට කෑම වේලක් ලැබෙනවා. ඒවා කන්න බැහැ කියලා දරුවෝ ගෙදර ඇවිත් අඩනවා. ගෙදරින් කෑම ගෙනියලා දරුවන්ට කන්න දෙන්නෙත් නැහැ.මේවා කථා කරන්න ගියොත් දරුවට ඉස්කෝලේ ඉන්නත් නැහැ. පුදුම කරුමයක් අපේ දරුවෝ ගෙවන්නේ.😢

    • @hansanitharuka2511
      @hansanitharuka2511 8 หลายเดือนก่อน

      Paw daruwo...

    • @hansanitharuka2511
      @hansanitharuka2511 8 หลายเดือนก่อน

      Eka pasalata nathuwa ita ihalata nirnamikawa danum denna.nikan ahinsaka daruwo badaginne idala leda unoth ewata e kawuruth nane

    • @sanjeewaa8004
      @sanjeewaa8004 8 หลายเดือนก่อน

      ​@@hansanitharuka2511මගේ පුතාගේ ඉස්කෝලෙ ත් ඔය විදිහට ම කෑම දෙනවා.එවා කන්න බෑ කියලා ඉස්කෝලෙන් අස් කරන්න කියලා හැමදාම අඩනවා.ඒත් ලොකු සර් පන්තියක් ගානේ ඇවිදලා බලනවා කන්නේ නැති ලමයි කව්ද කියලා.ඊට පස්සේ ඒ පොඩි උන්ට බනිනවා තොපිට මන් දෙන ඒවා කන්න බැරි නම් මගේ ඉස්කෝලෙන් පලයව් කියලා.ඒ බනින නිසා අකමැත්තෙන් කටක් දෙකක් කාලා ඉතිරි කරන් ගෙදර ගේනවා .කඩල පරිප්පු තම්බලා,බැදලා ලමයින්ට දෙන්නේ.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      කොහෙද ඉස්කෝලේ

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 8 หลายเดือนก่อน

    අනාගත පරපුර දැනුමෙන් ,පෝෂණය සංවර්ධනය කරොත් පමණයි එම රටේ යහපැවැත්ම , සංවර්ධනය රදා පවතින්නේ ,ඒකට අපේ මන්දපෝෂණ, නූගත් පරම්පරාවක් බිහිකිරීම උන්ගෙ අරමුණ එතකොට හැමදාම හොරා කන්න පුළුවන් .....

  • @KsSalomipiyadarsana
    @KsSalomipiyadarsana 8 หลายเดือนก่อน

    අපේ රටේ බලදාරියෝ මේ දෙවල් බලනවානමි අපේ දරැවන්ට මේ වගේ ඔදදෙවල් ලැබේයි මේ දරැවෝ පව් අද අපේ රටේ දරැසම්පත අඩුවීගෙන යනවා අපි මේ රටේ ඉන්න පව්කාරයන්ට මොනවා හරි කරන්න ඕන නේද😢😢😢😢😢😢

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 8 หลายเดือนก่อน

    Ape ratee daruwanta exam nam thiyenawa supiriyata.hoda paalakayo ratata bihi wewa!"!

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv 8 หลายเดือนก่อน +3

    දුකයි කියලා තමයි කියන්න තියේන්නේ.

  • @pakshi-gq3yy
    @pakshi-gq3yy 8 หลายเดือนก่อน

    දියවන්නා බබාලට 48 ඉදල සමබල පෝෂ්‍යදායි ආහාර අද වෙනකන්ම දෙනවා, ඒක කාල මදිවෙලා මුන් රටත් කෑවා.දැන් කාපල්ලා අපේ ව.........ල

  • @princycyprus2239
    @princycyprus2239 8 หลายเดือนก่อน

    ලෝකේ කුපාඩිම දේශපාලකයෝ ඉන්න රට තමා අපි ඉන්නේ උන්ගේ බඩගෙඩි විතරක් වඩාගන්න හිතණුඋන් මේ රටවල්ව දන්නවාද වෙන දේවල් කසාද බැදලා නැතුව ගෙදර ඉන්න අයටජීවත් වෙන්න ගෙවනවා පැරලයිස් අයට විශාල ගෙවීමක් කරනවා අවමංගල උස්සවයට ගෙවනවා ශෝහොන හදන්න ගෙවනවා දෙසපලකයෝ හොරකන්නේ ජනාතාවට උපරිම සහාන දීලා

  • @AgustD2006
    @AgustD2006 8 หลายเดือนก่อน

    Meanwhile -: Interval ekata cama ekakuth genihilla bath eka arina kota ilaga wishaye madam dorakada (15min)😂😂😂😂

  • @PattaKade
    @PattaKade 8 หลายเดือนก่อน

    Apeyun naya gewanawa😮😮

  • @Blazemclk
    @Blazemclk 8 หลายเดือนก่อน

    ඒකට අපිට😂😂😂

  • @NawaMax
    @NawaMax 8 หลายเดือนก่อน

    මේ රටවල් වල මහජන නියෝජිතයන් තම ප්‍රයෝජන සදහා මහජන මුදල් යොදා ගන්න අවසර දීල නැහැ. එම මුදල් මෙවැනි කටයුතු සදහා යොදා ගන්නා ආකාරය සොයා බලන්න.

  • @NimnaWijebandara
    @NimnaWijebandara 8 หลายเดือนก่อน

    මීට අවුරුදු ගානකට කලින් අපිට ලැබුනා මතකයි දිවා අහාරය රජයෙන් 1993 න් පස්සෙ නැතිවෙලාම ගියා

  • @SHANSHAN-eg5mf
    @SHANSHAN-eg5mf 7 หลายเดือนก่อน

    Apitath dunno kiri pekat😂

  • @arundathisenaratne6933
    @arundathisenaratne6933 8 หลายเดือนก่อน

    අප රටේ ද ඇතැම් අසීරුම පාසල් සඳහා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

  • @tharidubandara1611
    @tharidubandara1611 8 หลายเดือนก่อน +2

    5 යනකම් පෝෂන වේලෙන් පස්සෙ මුකුත් හම්බුනෙ නැ 😂

  • @harshanijayawardena424
    @harshanijayawardena424 7 หลายเดือนก่อน

    Mata nam scl ake kawadawath mukuth hambela ne ,ape kale labumema ne

  • @NilminiRupamala
    @NilminiRupamala 8 หลายเดือนก่อน

    Palakayange newei waradi.oasal baladareen demawpiyo me gena lokuwata katha karanawada.labenakal ai apita kriyathmaka wenna bari.paw ape daruwo. interwel ekatath wathura beela inna.ithin prathipala illanawa.bana bana idala wadak na. inna iwungen wada gamu.mun okka ekai.

  • @snkand4820
    @snkand4820 8 หลายเดือนก่อน

    රජයෙන් දෙනවා තියා අපෙ සල්ලි වලින් වත් ඔය වගේ meal එකක් ගන්න අපහසු තත්වයක් තියෙන්නෙ..😕
    මේ පාලකයොන්ව පන්නන්න පිළිවතින් පෙළගැසෙමු..

  • @isururambandarage1421
    @isururambandarage1421 8 หลายเดือนก่อน

    අපිට ආණ්ඩුව දුන්නා පුපක්

  • @EduacademySL
    @EduacademySL 8 หลายเดือนก่อน +6

    ලංකාවේ අධ්‍යාපනයයි විනයයි හැර අනිත් ඔක්කොම හදනවා...
    කොණ්ඩේ , රැවුල එහෙම ...... 😅😅😅
    ලංකාවට මෙහෙම උනේ මේ රටේ ඉන්න විනය භාර මෝඩ ගුරුවරු නිසා ... විනයක් නෑ , විනය කියලා හිතන් ඉන්නේ කොණ්ඩෙයි රැවුලයි.....
    අනේ මන්දා මුන් ගැන නම් කියලා වැඩක් නෑ ...
    මගෙ දරුවන්ට නම් මෙහෙම කාලකණ්නි අධ්‍යාපනයක අධ්‍යාපනය ලබන්න මම දෙන්නෙ නෑ අනාගතයට නම් ..... කාලකණ්නි අධ්‍යාපනයක් සහ ඒ අධ්‍යාපනය එක්ක ළමයින්ව මරවන ගුරුවරු එක්ක ඉගෙනගන්නෙ කොහොමද ???

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      අපි කොහොමහරි අධ්‍යනය විනාස කරමු

    • @EduacademySL
      @EduacademySL 8 หลายเดือนก่อน +1

      @@sumithnandana-hl9zq
      අපොයි මට නම් එච්චර අමාරුවක් නෑ ...
      කරන්න තියෙන්නේ රට දාලා යන එක විතරයි ........ මොකද මේකෙ උන්ව හදන්න බෑ මකවලවත් .... මොළයක් අලුතින් සෙට් කරන්න වෙයි ලංකාවේ උන් හදන්න නම් ...

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      @@EduacademySL
      😒උබත් රට අතහැරලා දාලා යන එකෙක්ද බං.දෙයක් කියන්නද
      මේ රට අතහැරලා දාලා ගියපු උන් දැන් බල්ලෝ බළල්ලු වගේ මැරිලා යනවා සහා මරලා දානවා. අනික 3 වන ලෝක යුද්ධය පටන් අරගෙන තියනවා කියන එක ඔයා හොදටම දන්නවනේ.එ් හින්දා නිස්කාරනේ මිසයිල පාරක් කලා අකාලයේ මැරෙන්නේ නැතුව ඔය මොකක් හරි පොඩි රස්සාවක් කරලා ජිවිතේ ගැට ගහගනින්‌ බං.

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial 8 หลายเดือนก่อน

    Me kaalakanni yakku nisa thamai mehema vela thiyenne apata

  • @magicstitchcanada
    @magicstitchcanada 8 หลายเดือนก่อน

    ඔයාල නොදැකපු පැත්ත කියන්නද? මේ දියුනු රටවල දවල් කෑමෙන් පසූ කැන්ටිමේ කුනු බක්කිය බැලුවොත් සියයට 40ක් වගේම කුනූ බක්කියට.. ලමයි කන්න කැමති නෑ කැන්ටිමේ කෑම.. සමහරු ගෙදර ඇවිත් කනවා.. සමහරු එලියෙන් කනවා.. ඇත්ත ඕක තමයි... නමුත් ජපානයේ එහෙම නෑලු..

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 8 หลายเดือนก่อน +9

    කෑම තමයි වැදගත් ළමයින්ට

    • @wattakkapoosa
      @wattakkapoosa 8 หลายเดือนก่อน +1

      ඒකට මෙහෙ

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +1

      ​@@wattakkapoosaපෝන් එක තිබුනා නම් බඩ පිරෙනවා කියන්නේ

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +1

      නැ.අංක 01 මත්ද්‍රව්‍ය තමයි

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 8 หลายเดือนก่อน

    මේවා දෙනව නම් ළමයි පට්ට ආසාවෙන් එයි ඉස්කෝලෙ...ඕව නැතුවත් ළමයි ආසාවෙන් ඉස්කොලෙ යනවනෙ

  • @nimalkarunathilaka5046
    @nimalkarunathilaka5046 8 หลายเดือนก่อน +1

    මටත් දුන්න කැන්ටිමෙන් සල්ලි වලට කෑම 😂😂😂😂

  • @wargameszone1824
    @wargameszone1824 8 หลายเดือนก่อน

    හැමදාම දෙනවද 🤔

  • @kumuduchana1003
    @kumuduchana1003 8 หลายเดือนก่อน

    Ape parliament daruwanta poshadai ahara denawa thunwelama balanna eyalage poshanaya

  • @Lakshan.0105
    @Lakshan.0105 8 หลายเดือนก่อน +2

    ඉතියොපියාව වගෙ දුප්පත් රටක බලන්න එ ලමයි කොච්චර වසනාවන්ත ද එකට අපේ රටෙ ලමයි පව්..

    • @sorry_for_
      @sorry_for_ 8 หลายเดือนก่อน

      ඉතියෝපියාව දුප්පත් නෑ දැන්😅

  • @oshanisherin9794
    @oshanisherin9794 8 หลายเดือนก่อน

    9

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe 8 หลายเดือนก่อน +1

    කොරියාවේ ලමයිට තියන කෑම , ආරක්ෂාව දැක්කම, අපේ ලංකාව ගැන කලකිරෙනවා ,,

    • @sieno-xtt6194
      @sieno-xtt6194 8 หลายเดือนก่อน

      ලන්කාව වගේ ගොඩේ රටවලට් ඕව වැඩක් නෑ 😂