හිතාගන්න බැරි තරම් වේගයෙන් වැඩ කරන මිනිසුන් | Most Amazing skills of fastest workers in the world

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
  • හිතාගන්න බැරි තරම් වේගයෙන් වැඩ කරන මිනිසුන් | Most Amazing skills of fastest workers in the world
    DISCLAIMER:
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. The materials used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. If any of the clips or pictures are yours and you would like them removed, please email me at "ananmananofficial@gmail.com" before taking any legal action. I will gladly take down the video.
    Thank you...
    #Skillfull #Fasters #pudumalokaya #pudumavideo

ความคิดเห็น • 244

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +69

    අපේ රටෙත් අති දක්ෂයෝ ඉන්නවා, මේ ඔක්කොටම වඩා දක්ෂ කෙනෙක් මම දැක්කා අපේ රටේ, ගාමන්එකක වැඩ කරන ගර්ල් කෙනෙක්, එයාට තියෙන්න දිග කලිසම් මහන තැනක නිමඋන කලිසමේ බොටන්එක (පතුළ)මහන්න, එයා තත්පරේ මහනවා, රවුම යනවා විතරයි පෙන්නේ, හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ලොකු දෙයක්ද කියලා, ලොකු දෙයක් තමයි, මොකද නිකන් මහන්නන් වහලේ මහලා බෑ හරියට කකුල් දෙකේම එකම ගාණට ⁣පතුළ තියෙන්න ඕන, ඒ වගේම බොටම් එක පටන් ගන්න තැන දිග,පළල,උස මේ හැමදේම තිතට තියෙන්න ඕන, ඒ විතරක් නෙවෙයි පැයට එයාලා ඉල්ලන ගාණ දෙන්නත් ඕන, හැම දෙයක්ම පුදුම තරම් ස්පීඩ් එකකින් කරනවා, හැමෝම ආසයි එයා මහන විදිහ බලන් ඉන්න, ගාමන්ට්එකට අත්‍යවශ්‍යම කෙනෙක් වෙලා ඒ හින්දා, හොඳට හිතලා බලලා මහන අයට දිග,උස,පළල වරදිනවා, රිජෙක්ට් වෙනවා, ඒ නිසා ඉල්ලන ගාණ දෙන්න බැරිව යනවා, වෙලා යනවා, හැබැයි මේ ස්පීඩ් මහන ළමයගේ සියළුම දේ තිතට තියෙනවා, රිජෙක්ට් වෙන්නෑ, හරිම පුදුමයි

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Ithim dekata huru unama ona kenekta eka puluwan😂mulin kawru kawruth hemin patan ganne..passe huru unama hari😊

    • @AnandaAnanda-f1f
      @AnandaAnanda-f1f 2 หลายเดือนก่อน +1

      එක දෙයක් කාලයක් කරද්දී එයා කම්මැලි නැත්නමි මෙ වැඩෙ තව ඉක්මනට කරන්නෙ කොහොමද කියල හිතල වැඩකරන කෙනෙක් තමන් කරන දෙ එහෙම කරන පැත්තක් අහුවෙනවා. මටත් මුලදි ඉදිකටිට කඩාගන්නැතිව බොත්තම් ගහන්න බෑ.අනිත් ලමයි මට වඩා ගොඩක් ගහනවා .මටත් පුදුමයි.බැනුම් අහන්න තියෙන අකමැත්තට වචන අහන්න අකමැත්තට ක්‍රමේ අල්ලගත්ත. දක්ෂ ලෙස කලා.හැබැයි ඇදුම් මාරුවෙන කොට. මුලදි අවුල්.එකම දෙයක්ම කරනවානමි තරුණ කමත් එක්ක.විනෝදයෙන් වගෙ කරන්න පුලුවන්. ගාමන්ට් වල වැඩියෙ වැඩ පෙන්වන්නෙ නැත්තෙ .බෙරෙන්න බැරිවීමයි. ඇගයීමකුත් නෑ .තව පුලුවන්නම් වැඩෙන්න බලයි.මනුස්සකමි නැති සර්ල. සාපවයිසර්ල

    • @Hemantharilawala
      @Hemantharilawala 16 วันที่ผ่านมา +1

      ඔය කියන්නේ මගේ අක්කා ගැන

  • @BTS_FOREVER7
    @BTS_FOREVER7 2 ปีที่แล้ว +24

    වාව්.... එයාලා නම් සුපිරියි 😯🤩🔥♥️

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +38

    වේගයෙන් ආරක්ෂා සහිතව නිවැරදිව වැඩ කිරීම වෙනුවෙන් හැමෝම කැපවෙමු!!!

    • @samj7841
      @samj7841 ปีที่แล้ว +1

      We are all committed to working quickly and safely 💪💪

  • @Hela_weerayo
    @Hela_weerayo 2 ปีที่แล้ว +373

    කිසිම වැඩක් හරියට කර ගන්න බැරි මම🙂💔

    • @pudumalokayaofficial
      @pudumalokayaofficial  2 ปีที่แล้ว +27

      😂

    • @chanukadesilva7294
      @chanukadesilva7294 2 ปีที่แล้ว +4

      Hair naa mat ahamai

    • @batboy7287
      @batboy7287 2 ปีที่แล้ว +14

      එහෙම හිතන්න එපා හිතුවෝත් කරන්න බැරි කමක් නැ මිත්තයා😘

    • @sithakthaniyama2236
      @sithakthaniyama2236 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @indranidemel8949
      @indranidemel8949 2 ปีที่แล้ว +2

      Ane pau

  • @Janith_Saranga
    @Janith_Saranga 2 ปีที่แล้ว +37

    අපි ඔය ඔක්කෝටම වඩා වේගයෙන් phone එක ඔබනවා🤣

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 ปีที่แล้ว +6

    අපේ factory එකේ ලමයි මීට වැඩිය කාර්‍ය්ක්ශමයි. උදේට වැඩ පටන් ගද්දි විනාඩි 15න් කරන වැඩේ හවස වැඩ නතර කරද්දදි විනාඩියකටත් අඩු කාලයකින් කරල වෙලාවටත් කලින් එලියටත් දුවල ඉවරයි😂

  • @vimalasena2321
    @vimalasena2321 8 หลายเดือนก่อน +6

    අපිට පුළුවන් Phone එක ඔබන්න විතරයි ❤😂😢🧡👌🏻👌🏻👌

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +59

    හැමදාම ඒක පුරුද්දක් වශයෙන් කරනකොට අපිටත් මේ වගේ ඉක්මනට වැඩ කරන්න පුලුවන් 😇

    • @pudumalokayaofficial
      @pudumalokayaofficial  2 ปีที่แล้ว +5

      🥰

    • @akuma8101
      @akuma8101 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මාත් කරල තියෙනව

  • @janakanamal221
    @janakanamal221 9 วันที่ผ่านมา +1

    🎉සුපිරි🎉

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 ปีที่แล้ว +21

    ඇත්තටම සුපිරි වැඩක් අපිත් ඉතින් රට ඇවිත් වේගවත් තමා අපිට ඉතින් ඔහොම බැහැ ඒගොල්ලො මැෂින් වගේ 👍👍👍👍🤲🤲🤲🤲🤲🤲අල්ලා දෙවියන්ගේ පිහිටයි අත් වලට 🕋🕋🕋🕋👍👍👍🤲🤲🤲

  • @madushawanniarachchi4925
    @madushawanniarachchi4925 ปีที่แล้ว +1

    මරු ඈ.......... තව ඕනෑ😶😂

  • @niroshahansani8594
    @niroshahansani8594 ปีที่แล้ว +16

    ලෝකෙට වටින මිනිස්සු 😍😍

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +1

    Thanks...

  • @piumiPiumi-hi8kq
    @piumiPiumi-hi8kq ปีที่แล้ว +4

    අම්මා දෙන වැඩෙ කරලා අනාගෙන බැනුම් අහන අසරණ මම☺️

  • @DhammikaPushpalatha
    @DhammikaPushpalatha ปีที่แล้ว +1

    සුපිරි ❤️😂

    • @gayansanjeewa-y5k
      @gayansanjeewa-y5k 8 หลายเดือนก่อน +1

      සුපිරි 😮😮

  • @kaushalyawijayanthi188
    @kaushalyawijayanthi188 ปีที่แล้ว +1

    Thank youpudumayata
    Dewmi

  • @manjujulian7494
    @manjujulian7494 ปีที่แล้ว

    Supiri waddo..😀💯👍

  • @dileeshanethmini3378
    @dileeshanethmini3378 2 ปีที่แล้ว +8

    සුපිරියි

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +2

    ඔය වේගෙන් වැඩ කරනා අය දවසේම කරනවා .... සහා ජීවිත කාළේම කරනවා කියලා හිතන්න එපා .... වැඩේටත් මිනිහටත් වැඩි ආයුෂ නෑ .... බුදුසරණයි .....!

  • @shamalishamali4264
    @shamalishamali4264 7 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @inomiudeshika140
    @inomiudeshika140 ปีที่แล้ว

    Maru aaa motivetion thamai ithin

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 หลายเดือนก่อน +1

    දැන් අපේ රටේ මිනිස්සු ගොඩක් අය කම්මැලියි. ඉස්සර අපේ රටේ මිනිස්සුන්ට හොද තැනක් තිබුනා වෙනත් රටවලත් මං අහලා තියෙ විදිහට. නමුත් දැන් අපේ රටේ ගොඩක් අය පිට රටකට ගියත් අයිස් ගහන වැඩ හොයන නිසා දැන් ගොඩක් ඉන්දියන් , බංගලිදේශ අයට වැඩි අවස්තාවක් තියෙනවා ලංකාවෙ අයට තැන නැති වීගෙන යනවා කියලා අහන්න ලැබුනා

  • @vinurinethma3787
    @vinurinethma3787 ปีที่แล้ว +1

    විශේෂ ප්‍රාගුණ්‍ය

  • @sudumanikasuba7961
    @sudumanikasuba7961 2 ปีที่แล้ว +5

    ඒකට මම😁☺💔

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Great video thank you for sharing stay blessed

  • @NisanganiHG-fu4iz
    @NisanganiHG-fu4iz 8 หลายเดือนก่อน

    මේ අයත් මරු 👍මට වගේ ටැලන්ට් එකක් නම් කාටවත් නෑ 😜 මොකක්ද දන්නවද මොනදේ දුන්නත් කාල ඉවර වෙලා දුන්නේ කව්ද බලන එක 🥰

  • @nisanthanisantha7640
    @nisanthanisantha7640 ปีที่แล้ว +1

    Marine mata am puluvanda manda thank for your video

  • @SumanasenaRathnayaka
    @SumanasenaRathnayaka 7 หลายเดือนก่อน

    Woow❤

  • @lalpremasiri5935
    @lalpremasiri5935 2 ปีที่แล้ว +2

    Veri veri nice fantastic working

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 ปีที่แล้ว

    Good video THANK YOU

  • @kumaritw2854
    @kumaritw2854 6 วันที่ผ่านมา

    👌🔥❤

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @dulshanjansz1763
    @dulshanjansz1763 ปีที่แล้ว

    Kisi gathiyk na bro vedio ek adala nthi dewluth thiynw oy kiyn widiha ita wada awl bro oy blnnko #sinhala pedia eke vedio ana ehmai ktha krnn oni bro

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 ปีที่แล้ว +2

    ඔය වගේ වේගෙන් කන්න පුලුවන් වෙන කිසිම දක්ෂතාවයක් නැති බඩජාරි මම 😂

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว

    Niyama video

  • @suscat_meme
    @suscat_meme 2 ปีที่แล้ว +18

    වේගය වැඩිකරන්න ගිහින් වැඩේ අනාගන්න මම🤣😂😏

  • @jsrformix
    @jsrformix ปีที่แล้ว

    rajaye sewakayoth ohoma wedakaranam maru😍😮‍💨

  • @nilminikumari4407
    @nilminikumari4407 ปีที่แล้ว

    Niyamaei

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Amazing... good video

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว

    Niyamai 😮

  • @rusirunimesh10
    @rusirunimesh10 ปีที่แล้ว

    Palamu laikkuwa magen😌

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 ปีที่แล้ว +3

    මොනවා කියන්නද ලංකාවේ කම්මැලියෝ කට ඇරගෙන ඕවා බලනවා මිසක් වැඩක් කරන්නේ නැනේ .ඒකනේ ලංකාවට දැන් තියෙන තත්වේ උදා වෙලා තියෙන්නේ...

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ow anika anungen kannamai balan inne😂me rate manussayek posath unath waradii..un inna ona duppathata kanna denna🤣

  • @tharanganuwan5637
    @tharanganuwan5637 2 ปีที่แล้ว +21

    අපේ රටෙත් ඉන්නව කාටවත්ම බැරි විදිහට හොරකම් කරන අය

    • @jagathamarajith3821
      @jagathamarajith3821 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @MadushikaJeewanthi-z9b
      @MadushikaJeewanthi-z9b 24 วันที่ผ่านมา

      😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 8 วันที่ผ่านมา

      එහෙම කරලා,..... හංගපු සල්ලි පුලුවන්නම් අල්ලන්න කියලා චැලේන්ජ් කරනවා

  • @shiromidarshikaherath3480
    @shiromidarshikaherath3480 ปีที่แล้ว

    මාරයිනේ

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Supiri wadtdo apa mari b s d siyalumadanta

  • @j.j.m.k8235
    @j.j.m.k8235 7 หลายเดือนก่อน +2

    හැමෝම කරන දේ නිහඩව කරනවා.කයිය ගහන්නෙ නෑ.

  • @xxxxc860
    @xxxxc860 9 หลายเดือนก่อน +2

    ඒත් මේ අය වැඩ කරන්නේ සුභ නැකත් සුභ දිශාවන් සහ පිරිත් කියල නෙමෙයි! හැබැයි කරන වැඩේ කැපවීමෙන් හරියට කරනවා. සාරථකත්වයේ රහස ඒක නේද?

  • @S.d.s.t
    @S.d.s.t 4 วันที่ผ่านมา

    මටනම් ඔහොම කන්න පුළුවන් 😁😁😁

  • @roomcard2879
    @roomcard2879 ปีที่แล้ว

    Maruiii ayyi

  • @chandana-lq2bz
    @chandana-lq2bz 3 หลายเดือนก่อน

    💖wow

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Nice 👍

  • @geethachandani8783
    @geethachandani8783 2 ปีที่แล้ว

    Awa බලන්න mama හරිම ආසයි

  • @ManujaPramod-rc5hx
    @ManujaPramod-rc5hx 7 หลายเดือนก่อน

    WAW EYALA NAM SPIRIYI APITATH EHEMA WENNA THIBBA NAM❤❤😮😮😢😢

  • @MalanieRathnayake
    @MalanieRathnayake ปีที่แล้ว +1

    ඇනයක් වත් හරියට ගහගන්න බැරි මම😂

  • @Nikininikini134
    @Nikininikini134 ปีที่แล้ว

    Supirii

  • @pathumsathsara-s2v
    @pathumsathsara-s2v 11 หลายเดือนก่อน

    supirii

  • @ChulakaLasanthakumara
    @ChulakaLasanthakumara หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @newjobjob7445
    @newjobjob7445 ปีที่แล้ว

  • @RasiRasika-n3l
    @RasiRasika-n3l 10 หลายเดือนก่อน +1

    Supirima vadak

  • @chamodgamingsl1678
    @chamodgamingsl1678 ปีที่แล้ว +1

    අම්බො 🙏😂

  • @dulikanishani3302
    @dulikanishani3302 8 หลายเดือนก่อน

    😮😮

  • @kavindusankalpa-qq7ln
    @kavindusankalpa-qq7ln ปีที่แล้ว +1

  • @seetharohini8745
    @seetharohini8745 ปีที่แล้ว

    Okkoma anaaganna mama 🙂🙂

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว

    නියම මිනිස්සු

  • @Dinuwaofficialbus1
    @Dinuwaofficialbus1 วันที่ผ่านมา +1

    මම ඔයිට වැඩිය වේගෙන් Type කරන්වා😅

  • @nandanilathika7394
    @nandanilathika7394 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @dilrukshaperera5465
    @dilrukshaperera5465 ปีที่แล้ว

    Jaya pasi ❤

  • @tharindudilshan9196
    @tharindudilshan9196 ปีที่แล้ว

    Niyama minissu lankawe ayata ewa baaaa

  • @vimukthirangika7911
    @vimukthirangika7911 ปีที่แล้ว +3

    තෙල් බැරල් එම්ටි ද, නැත්නම් 220L ද .

  • @priyanthansp7786
    @priyanthansp7786 ปีที่แล้ว

    Best

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +2

    👍

  • @Chathu_167.
    @Chathu_167. ปีที่แล้ว

    මේලෝ වැඩක් ඉක්මනින් කරගන්න බෑනේ මට 🙊

  • @thusharinilmini1978
    @thusharinilmini1978 ปีที่แล้ว

    Me ratawal diunu wenna rahasath mek thamayi

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 2 ปีที่แล้ว +5

    අර සෝස් දාද්දි ආපු සද්දෙ 😂😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    😮😮😮😮😮😊

  • @shanikaa10s43
    @shanikaa10s43 ปีที่แล้ว

    අඩේ😐💗

  • @srilanka6600
    @srilanka6600 ปีที่แล้ว

    Owa dapan gonnunta balnna bn😅

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 หลายเดือนก่อน +1

    මේවා පුහුණු වෙලා කරන විඩියෝ අපේ ගොනුත් මේවා දානවනේ.

  • @kumari9273
    @kumari9273 หลายเดือนก่อน

    Mata..puluwan

  • @dhamisathsarani298
    @dhamisathsarani298 ปีที่แล้ว +5

    මට තමා එක වැඩක් වත් කරගන්න බැරි 😓

  • @nethmikaushalya9158
    @nethmikaushalya9158 2 ปีที่แล้ว +2

    That is called practice

  • @surangiidunil2172
    @surangiidunil2172 2 ปีที่แล้ว

    Mamath asai mehema wada karanna hoda padiyak ganna mata hodata wada karanna puluwan ea unath hoda job ekak neha thawama

  • @priyankakw1041
    @priyankakw1041 ปีที่แล้ว

    Ape. Lankawe. Ohoma. Waddo. Hitiyanam Kohomama. Deyuni. Welada

  • @khanand6743
    @khanand6743 ปีที่แล้ว

    APITH LANKA AWE THAMA ATH LAOKAWE AYA KAMMELIY KANNA NE KIYA KIYAA ENNAWA MATHU AETAYE EPADILA

  • @damayanthiekanayake1718
    @damayanthiekanayake1718 2 ปีที่แล้ว +2

    *හැම දෙම නැගන්න මම*
    😊😊🤭🤭😄😃

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc หลายเดือนก่อน

    Wade කියන්නේ අපිත් ඔහොම tama wada කරන්නේ .et koccra karath padiya nam හෙමින් podiwata tma

    • @pudumalokayaofficial
      @pudumalokayaofficial  หลายเดือนก่อน

      @@AnnoyedArcticBirds-vg7fc weda wlta hriyanna lnkwe gewanne na 🥺

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 ปีที่แล้ว

    👍👍

  • @sadishhirusha994
    @sadishhirusha994 ปีที่แล้ว

    Ft

  • @C.m-i5f
    @C.m-i5f ปีที่แล้ว

    Tep eka pota hoyanna payak vithara yanawa

  • @maryolga3259
    @maryolga3259 ปีที่แล้ว +2

    මෙතන හැම කමන්ස් එකකම හැමෝම කියන්නෙ තමන්ගේ බැරිකම වේගයෙන් බැරි බවත් කියනවා, එක වචනයෙන් කිව්වොත් බැ, ඉතින් අපෙ රට දායුණු කරන්න පුළුවන් ද
    දියුණු වෙයිද ???????

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Yep

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +1

    බත් කැවත් හරියට පිගානේ හොදන්න බැරි අහින්සක මම 😂😂

    • @sharmilapriyanjani2570
      @sharmilapriyanjani2570 ปีที่แล้ว +2

      අඩෝ උබට ඕකවත් කරගන්න
      බැරිද අපේ මල්ලිත් හොදට පිගාන
      හොදට හෝදනවා

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว

      @@sharmilapriyanjani2570 අඩෝ මට බෑ

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Paw ahinsaka amma😥

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Aniwaryen palapurudda Tama koidetath

  • @priyanthaekanayake8750
    @priyanthaekanayake8750 ปีที่แล้ว +1

    ඔහොම කොමඩු අපතේ දාන්න අපිට නැහැනේ

  • @iroshaudenijayawardena2326
    @iroshaudenijayawardena2326 ปีที่แล้ว

    ම්ෆ්ග්ජ්ෆ්ෆ්ෆ්ෆ්ග්ග්ක්ම්‍ර්හ්ල්

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 8 หลายเดือนก่อน

    ඉන්දියාවේ කෑම හදන හැටි ආපොඉ

  • @pererappcc166
    @pererappcc166 2 ปีที่แล้ว

    Lankawa diyunu wenne naththee okane,
    Apita wegen wada ba

  • @MalnFanndo
    @MalnFanndo 20 วันที่ผ่านมา

    Hi

  • @woshadi-jy3nl
    @woshadi-jy3nl ปีที่แล้ว

    Tep eka 😂😂😂😂😂😂😂

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 ปีที่แล้ว

    🤔 අයියෝ මම

  • @Alberto_sl
    @Alberto_sl ปีที่แล้ว

    වොයිස් එකෙන් කියන්නම් මෙ පසිදු අයිය ❤️❤️