ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා.. මෙතන ඉන්න ගොඩක් කොල්ලො මව්බිම වෙනුවෙන් ජීවිතේ දීල ඉවරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2023
  • මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා.. මෙතන ඉන්න ගොඩක් කොල්ලො මව්බිම වෙනුවෙන් ජීවිතේ දීල ඉවරයි.

ความคิดเห็น • 95

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน +41

    රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුව අත්වේවා ❤❤❤🙏🙏🙏

  • @user-gn2ev1ns7d
    @user-gn2ev1ns7d 25 วันที่ผ่านมา +16

    මේ ටික් ටොක් වීරයෝ නෙවේ මේ අපේ සිංහ පැටව් ජය වේවා බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wj3jv2sj1g
    @user-wj3jv2sj1g 20 วันที่ผ่านมา +8

    දැන් තමයි තේරෙන්නේ..අපි ඒ කාලේ පොඩි.....ඇග හිරිවැටිලා යනවා... අපේ දෙවිවරු.....

  • @gehankaushitha8249
    @gehankaushitha8249 2 หลายเดือนก่อน +26

    මේ ඔක්කොමලා අදත් හිටිය නම්🥺❤️

  • @ShehanViduranga-l9n
    @ShehanViduranga-l9n หลายเดือนก่อน +36

    Sf කොඩී. Sf ට්‍රැකර්.. SF සමරේ..Sf රණසිංහ..Sf මන්ගල..SF මීනූ..SF Ak.... සීයලූ කැප කීරීම් කරපූ රණවිරුවන්ට ආදරෙයී ❤

  • @heshanjayasanka2670
    @heshanjayasanka2670 9 วันที่ผ่านมา +6

    මේකෙ පටන් ගන්නකොට හාමුදුරුවෝ කියන කතාව වයිරල් කරන්න ඕනි කතාවක් ❤

  • @vidusaranirmali
    @vidusaranirmali วันที่ผ่านมา +1

    යුද්ධ බිමේ සටන් වැදුණු,ලේ හෙලූ,, ජීවිත පරිත්‍යාග කල සියලු රණවිරුවන්ට අප සදා ණයගැතී. ඔබට අපගේ උත්තමාචාරය ❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 หลายเดือนก่อน +40

    මාවිල්අරු මහා සටන
    දිනපු යුද්ධයේ සමාජිකයෙක් විම ගැන අඩමිභරයි
    දැන් යුද්ධයෙන් අාබාධිත උනාට දුකක් නැහැ
    රට විනාශ කරපු සියලුම දේශපාලුවන් සමග පටිටම තරහයි

    • @madikagunasekara9538
      @madikagunasekara9538 2 หลายเดือนก่อน +3

      😢😢❤❤

    • @lilly_123-s
      @lilly_123-s 2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 2 หลายเดือนก่อน +5

      රන විරුවො නැත් නම් රටක් නැ.හරිම දුකයි කඳුලු එනවා එ් කැප කිරිම දකිද්දි.මෙ රට බෙරපු පිනම අැති නුඹලාට සංසාරයට.රටෙ සියලු දෙනා සදා නය ගැතියි රන විදුවන්ට.ඔවුන් සැමදා පුජනියයි.

  • @saccagavesi512
    @saccagavesi512 หลายเดือนก่อน +20

    උණු ලෙයින් පණ පෙවූ
    රකිව් දේශය සිහලුනේ

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 หลายเดือนก่อน +17

    ස්නයිපර් මීනු👑️⚔️🇱🇰💪❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 หลายเดือนก่อน +7

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    දයෂ්පෝරා බෙදුම්වාදී දේසපාලුවන් පලවහරීමු.
    ආය යුද්ධයක් එපා.

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv หลายเดือนก่อน +10

    මාවිල්ආරැ කිව්වම මතක් වෙන්නෙ ස්නයිපර් මිනුගෙ බංට් එක උඩ ගහපු ෂොට් එක 😍❤️

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +20

    නීරෝ❤❤❤ කොඩී❤❤ සමරේ ❤❤❤

  • @malinganirmal9436
    @malinganirmal9436 หลายเดือนก่อน +9

    උබලා නම් දේවිවරු 🥺❤️

  • @sdh7585
    @sdh7585 2 หลายเดือนก่อน +10

    අපේ රණවිරුවො පව්

  • @delukalakshan4939
    @delukalakshan4939 16 วันที่ผ่านมา +1

    රට වෙනුවෙන් දිව් පිදූ අපේ රණවිරුවන්ට නිවන්සුව ලැබේවා❤

  • @malmi7918
    @malmi7918 22 วันที่ผ่านมา +11

    8:09 ඒ අන්තිම හුස්ම හෙළන්නේ උපන් නූපන් පරපුරක් වෙනුවෙන්...ඒ හුස්මෙනුයි අපි අද ජීවත් වෙන්නේ...😭
    2:31 ඒ ඇස්වලින් පේනවා දවස් ගානකින් නිදාගෙන නැහැ කියලා😢
    16:59 ඒ ගැම්ම🔥🔥🔥
    කොටි පැටවු ටික left 💥
    19:06 අපි විශ්වාස කරනවා එදත් අදත් හෙටත් 🙏
    19:50 sf කොඩී සර්❤
    20:36 ත්‍රස්තවාදීන්ට ජාතියක් නෑ... නැත්නම් උන්ගේ උන්වම මරයි ද...
    රෙද්ද උස්සගෙන එන මානව හිමිකම් සංවිධාන වලට මේවා පේන්නේ නැද්ද...🤬
    23:23 දුන්න වැඩෙ😅🔥
    ඒ සතුට වෙනුවෙන් අවසන් සුසුම් හෙලූ සියලුම රණවිරුවන්ට මගේ උත්තමාචාරය...
    "ශබ්ද නොඇසෙන සේ පා තබන්න...ලක්මාතාවගේ වීර පුතුන් මේ මහ පොළොව මත නිදන්ව සිටී."🙏

    • @shortwhile041
      @shortwhile041  22 วันที่ผ่านมา +2

      ආදරෙයි 🥰

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 20 วันที่ผ่านมา +2

      ලස්සන කමේන්ට් එකක් ❤️❤️

  • @SamanVithana
    @SamanVithana 21 วันที่ผ่านมา +3

    රට දැය වෙනුවෙන් දිවි පිදු සියලු යුද දරැවන්නට අජරාමර නිවන්සුව අත්වේවා 😢

  • @JanithRupasingha-uq1yb
    @JanithRupasingha-uq1yb 26 วันที่ผ่านมา +5

    දෙවියො අපෙ♥️🥺

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +12

    අට පාස් කියල කියන සක්කිලි බල්ලො බලපියවු ඒ කොල්ල්ලන්ගෙ දෙමාපියෝ හොද කොන්දක් තියන කොල්ලො මේ ලෝකෙට බිහිකරල තියෙන්නෙ

  • @lecky_Dinesh
    @lecky_Dinesh หลายเดือนก่อน +6

    19:48 SF cpt niwantha kodithuwakku WWW RSP❤ මදුරන්කුලියේ සුපිරි චරිතයක් තාමත් ඉන්නවා..

  • @user-wj8hg9mr3g
    @user-wj8hg9mr3g หลายเดือนก่อน +5

    කැප්ටන් කෝඩියත් ඉන්නවා එක මාර ගැම්මක්

    • @buddhikapriyadarshana3904
      @buddhikapriyadarshana3904 22 วันที่ผ่านมา +2

      ගරු කලයුතු මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගනින්

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 20 วันที่ผ่านมา +5

    මේවා බලන්න බැ යකො අපේ කොල්ලො පන අදිනවා 😪😪 මරම දුකයි 😪😪 8 පාස් අම් කරයො කියන කොටි බල්ලාට රෙස්පෙක්ට් කරනවා කියන පර සිංහල බල්ලන්ට කන පැලෙන්න ගහලා මෙවා පෙන්නන්න ඔනේ 🤬🤬

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y หลายเดือนก่อน +4

    Adarai Hamadama viruwanani Oba Samatha Adarai Adarai Adarai ❤❤❤🙏🙏🙏👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @jagathkommala1168
    @jagathkommala1168 2 หลายเดือนก่อน +4

    All the taime heroes in sri Lanka 💪💪💪💪💪💪💪

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 2 หลายเดือนก่อน +9

    නියමයි හැම්ම

  • @dinodhnanayakkara1585
    @dinodhnanayakkara1585 2 หลายเดือนก่อน +3

    Adarei hamadamath kollne ubala hamadama jeevamanai ubala rata naya nati sinhala le age duvana un❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @k.h691
    @k.h691 2 หลายเดือนก่อน +9

    Respect sl army.👊👍✊

  • @ImeshaMadushani-hi4zk
    @ImeshaMadushani-hi4zk 9 วันที่ผ่านมา

    නය ගැති අපි ❤❤❤❤

  • @isuruudayanga9463
    @isuruudayanga9463 หลายเดือนก่อน +2

    කොඩිතුවක්කු සර් ❤

  • @rrbmillawana1656
    @rrbmillawana1656 หลายเดือนก่อน +6

    අපේ සිංහ පැටව් පරදවන්න එල්ටීටී බල්ලනේ තොපිට බෑ යකෝ ජීවිතය පුද දුන් සදහටම ආබාධිත වූ දැනට සේවයේ යෙදෙන විරුවාණනි ඔබට අප සදා ණයගැති

  • @thisararanawaka3041
    @thisararanawaka3041 2 หลายเดือนก่อน +5

    Dakkada ranilge wada kade yana unta kiyanna

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +8

    මහින්ද මහාත්තයයි රණ විරුවොයි දුන්නනේ ප්භාට අවසර 😂

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 2 หลายเดือนก่อน +10

    මහින්ද රාජපක්ෂ ගෙ නායකත්වය නොලැබුනා නම් .......

    • @janithdarshana8990
      @janithdarshana8990 หลายเดือนก่อน +2

      රනිල්ව පරාද කරන්ඩ වැදගත් දේශපාලනික තීන්දුවක් විදිහට JVP එක මහින්දව බලයට ගේන්ඩ වැඩකටයුතු නොකරානං මහින්දත් නෑ මහත්තයෝ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ​@@janithdarshana8990 Pros and Cons everyware

    • @Anyscience.l
      @Anyscience.l 25 วันที่ผ่านมา

      ​@@janithdarshana8990😂

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994 หลายเดือนก่อน +1

    වැලිකල සර්❤❤❤

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 26 วันที่ผ่านมา +2

    5:20 maxxaaaaaaa sf fire

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 13 ชั่วโมงที่ผ่านมา

    ඇඩො කොඩී සර්ව දැක්කෙ කව්ද ? ❤️✌️

  • @user-vj5ee4sb2d
    @user-vj5ee4sb2d หลายเดือนก่อน +2

    Respect legends ❤️🙏

  • @methsiluudaya3066
    @methsiluudaya3066 2 หลายเดือนก่อน +4

    Api school yana kale inda ana deck gamath nathnam amati sanwardanaya wena ratack

  • @chamindakumara3234
    @chamindakumara3234 หลายเดือนก่อน +2

    Commando priyarathna aiya

  • @wasantakumara4101
    @wasantakumara4101 22 วันที่ผ่านมา +3

    LTTE එකෙයි මාලිමාවෙයි වෙනසක් නෑ

  • @kumarasilva1395
    @kumarasilva1395 2 หลายเดือนก่อน +1

    Supiri video ekak ❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 หลายเดือนก่อน +1

    Superb ❤

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f 2 หลายเดือนก่อน +1

    Ela bro

  • @truthdamn
    @truthdamn 28 วันที่ผ่านมา +1

    King
    Koddaha❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 หลายเดือนก่อน +2

    Sf bessama messekwath ithuru wenne❤

  • @MohammedAbdulwahab-uz5yo
    @MohammedAbdulwahab-uz5yo 2 หลายเดือนก่อน +7

    Ade math innawa 😂😂😂

  • @danzo163
    @danzo163 24 วันที่ผ่านมา +1

    ammo pw appa ki denek marenna athida ape aun

  • @sajeewanath6427
    @sajeewanath6427 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @udmedia8473
    @udmedia8473 21 วันที่ผ่านมา +1

    19.50 කැප්ටන් කොඩි සර් ❤❤❤

  • @inushamadhushan7049
    @inushamadhushan7049 หลายเดือนก่อน +1

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 22 วันที่ผ่านมา +1

    මේ යුද්ධය ltte එකට රනිල් ව්කුනන්න ගියේ දසමෙන් බෙරුනා ඒක දන්න.පිරිස army දන්න ටිකයි ඉන්නේ ඕකට ๬ දෙයිද ?

  • @raffibot9014
    @raffibot9014 2 หลายเดือนก่อน +1

    Good jop

  • @Upulappuhami
    @Upulappuhami 2 หลายเดือนก่อน +2

    ❤️💪

  • @coolbravo5557
    @coolbravo5557 วันที่ผ่านมา

    19.56 captain Kodi

  • @Dineth___YT
    @Dineth___YT หลายเดือนก่อน +1

    රජ..වරු

  • @PoornaHmansa
    @PoornaHmansa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @ruwanchamara4802
    @ruwanchamara4802 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h 2 หลายเดือนก่อน +4

    Hoea thakkadi ranila thama unta avi ayouda dunne paraya

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 25 วันที่ผ่านมา

    ඔන්න රනිලා කරපු වැඩ

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ⚡⚡⚡

  • @aselaruwan8637
    @aselaruwan8637 24 วันที่ผ่านมา

    Onna ranilhe keruwawa

  • @ThusharaSampath-yn7wk
    @ThusharaSampath-yn7wk 2 หลายเดือนก่อน +3

    😊

  • @jayaweeradewage2325
    @jayaweeradewage2325 2 หลายเดือนก่อน +2

    රනිල් ගෙ වැඩ

  • @chamindasampath1854
    @chamindasampath1854 2 หลายเดือนก่อน +1

    😮😢

  • @amarasinghepriyadarshana1718
    @amarasinghepriyadarshana1718 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🥲🥲🥲🥲

  • @maheshchaminda3602
    @maheshchaminda3602 2 หลายเดือนก่อน

    ❤️❤️❤️💐💐💯🙏🙏🙏

  • @mohammadaliyaraliyar3410
    @mohammadaliyaraliyar3410 22 วันที่ผ่านมา +1

    Me♡♡♡♡☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 หลายเดือนก่อน +1

    ❤🇱🇰

  • @user-kk1re9xk3t
    @user-kk1re9xk3t 2 หลายเดือนก่อน +1

    Meva danna eliyat

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm หลายเดือนก่อน +1

    කුළී මිනිමරුවෝ හැමතැනම

  • @srilankarainforest2657
    @srilankarainforest2657 25 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @bandaraanura4038
    @bandaraanura4038 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath1854 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharinduedirisinghe50
    @tharinduedirisinghe50 2 หลายเดือนก่อน +1

    ❤❤❤