කොටි ලීඩර් සබා සමග SF කොඩී එකට ගැටුණු ඔීලු මඩු සිට ගෙන එන විශේෂ වැඩසටහණ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 1.1K

  • @wanesatv
    @wanesatv  5 หลายเดือนก่อน +540

    SF කපිතාන් කොඩී - 0777179439

    • @sanjeewapushpakumara6399
      @sanjeewapushpakumara6399 5 หลายเดือนก่อน +12

      BS!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChamaraPerera-n6j
      @ChamaraPerera-n6j 5 หลายเดือนก่อน +15

      SF yakku❤❤❤❤❤

    • @markxavior
      @markxavior 5 หลายเดือนก่อน +9

      Spirit supiri, Kodi kalin moral look eka ayeth awith 🎉🎉🎉.

    • @nowsirlanka9714
      @nowsirlanka9714 5 หลายเดือนก่อน +6

      ​@@markxavior👍

    • @NadishanMadushanka
      @NadishanMadushanka 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 2 หลายเดือนก่อน +27

    මටත් ආඩම්බරයි මේවා ආයේ අහනකොට දකිනකොට ඔය කියන 8 මෑන් සහා 4මෑන් ටීම් වල මාත් හිටියනේ කියලා මතක් වෙනකොට❤

  • @herbatmendis6240
    @herbatmendis6240 5 หลายเดือนก่อน +113

    කොඩිගේ කතා ඔක්කම බැලුවා නොමැකෙන මතක. 💪ආඩම්බර යි.. 👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน +181

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 5 หลายเดือนก่อน +58

    කොඩී සර් හැන්ඩියා ඈ 😍🖤
    දීර්ගායූ වේවා! ස්තූතියි සංජීව අයියා! 🇱🇰🙏

  • @gayansudarshana7810
    @gayansudarshana7810 5 หลายเดือนก่อน +483

    කොඩි අයියා ආවා කියන්නේ සුපිරියක්ම
    තමා ඉතිං බලන්න කලින් ලයික් කලේ.හදවතේ වීරයා❤

    • @wajiraranjan8928
      @wajiraranjan8928 5 หลายเดือนก่อน +7

      😂😂😂😂😂😂

    • @markxavior
      @markxavior 5 หลายเดือนก่อน +8

      Kodige talent eka samanya minissuta motivation ekak ena widiyata kata karanawa. Eka special talent ekak.

    • @gihanhettiarachchi5115
      @gihanhettiarachchi5115 5 หลายเดือนก่อน

      ❤❤❤

    • @gayansudarshana7810
      @gayansudarshana7810 5 หลายเดือนก่อน

      @@wajiraranjan8928umba mona pakek da ban hina wenne

    • @gayansudarshana7810
      @gayansudarshana7810 5 หลายเดือนก่อน

      @@wajiraranjan8928kari ponnayek ne mu man baluwa muge acc eke comments.kariya hama ektama hina muna dala tiyenne ltte eke unta ki puke aragatta ekekda kohedo

  • @NisanthaPradeepkumara
    @NisanthaPradeepkumara 3 หลายเดือนก่อน +18

    සර් මම කොපුල් පුදියා2sfසර් ගැනකියන්න වචනනැහැ ආපේ බාසාවෙන් කියනවානම් sfහිටිය සුපිරිම බුලට් එකක් මම අද රසියා අමි එකතු වෙලා යුකේනයට එ රේහිව යුද වදිනවා එදා රටවේනුවේන් අද ගෙදර වෙනුවෙන් ... සර් ගුට් ලක්❤❤❤❤❤

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 5 หลายเดือนก่อน +71

    යුධ විශ්ලේෂකයෙක්. පිනට පහල වෙච්ච යක්කු.ආදරෙයි .කවද හරි ලංකාවට ආපු දවසට හම්බෙනවා ❤🎉❤ බුදුසරණයි

  • @FAvio331
    @FAvio331 5 หลายเดือนก่อน +169

    දෙන්නට දෙන්න සතුරුකමින් භුමියේ අයිතිය වෙනුවෙන් සටන් වැදුන සටන්කරුවන් දෙන්නෙක් දශක එකහමාරකට විතර පස්සේ එකිනෙකාට මිතුරුකමින් මතකයන් කතාකිරීම වෙනස්ම අත්දැකීමක් ❤❤❤🎉

    • @sivanathanprasanna1300
      @sivanathanprasanna1300 3 หลายเดือนก่อน

      Ada onewenne sathuro nemey ratak jiwathwennna 😂

  • @madushajayalakshimadu930
    @madushajayalakshimadu930 5 หลายเดือนก่อน +91

    ජීවිතේ කවදාහරි කොඩී සර් ඇත්තටම දකින්න දනගහල වදින්න ආසයි සර් බුදු සරණයි ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න 💕💕

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 5 หลายเดือนก่อน +59

    ඇත්තටම අභිමන්සලේදී වැඩසටහනක් කරනවා නම් ගොඩක් සතුටුයි සංජීවමල්ලි අපේ කොඩි රණවිරුවා සමග එම වැඩසටහන කරනවා නම් ගොඩක් සතුටුයි නේවාසික ප්‍රතිකාර ගන්නවා ඇති ඕන තරම් රණවිරුවන් ඒ අයටත් මේ වැඩසටහන උපහාරයක්ම වේවා අපේ රණවිරුවන්ට අපි ගොඩක් ආදරෙයි කොඩි මල්ලිත් සංචිව මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉

  • @senu862
    @senu862 5 หลายเดือนก่อน +28

    කොඩී නම් ගැම්මක් තමා. එකින් එක හරියට පැහැදිලි කරනවා.දැන් අහන් ඉන්න ආස උනාට මේවා ඇත්තටම කරනකොට කොහොම වෙන්න ඇතිද..අපි වගේ සාමාන්‍ය අයට හිතාගන්නවත් බෑ.මේ තමා අපේ රටේ නියම විරුවෝ,ඔවුන්ට නිසි ගෞරවය නිසි තැන් හම්බවිය යුතුයි.සිංහ ලේ❤️.ආදරෙයි හැමදාමත් හදවතින්ම සියලූම රනවිරුවන්ට..

    • @MyKorean-df4vf
      @MyKorean-df4vf 4 หลายเดือนก่อน

      යකෙක්..පට්ට ගැම්මක්

  • @DananjayaPrasad-rk1hz
    @DananjayaPrasad-rk1hz 5 หลายเดือนก่อน +6

    කොඩි මිහිපිට දෙවියෙක් ජිවිතෙට එක පාරක් හරි මුනගැහුනොත් දනගහල වදිනවා එ තරම් ගරුත්වයක් තියෙන්නෙ හදවතේ මියගිය සියලුම රණවිරුවන්ට මාන් කරපු පිනක් ඇත්නම් ඒ පින් අනුමොදන් වෙත්වා ❤

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 5 หลายเดือนก่อน +133

    අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයක් සහෝදරත්වයෙන් ජීවත් විය යුතු යුතු යුතු ඒක තමයි වටිනාම දේ❤❤❤❤

    • @judekrishantha4287
      @judekrishantha4287 5 หลายเดือนก่อน +1

      Ltte දිනුවම් අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ තොපි අද නෑ..හෙන වැදියන් තොපිවගේ සංහිඳියා වේ පුත්තුන්ට.
      අපේ මාමා හමුදාවේ .. තාත්තගේ පැත්තේ දෙන්නෙක් හමුදාවේ.
      මගේනම් දරුවෙක්වත් මේ රටේ සංහිඳියා වේ පුත්තුන්ව් බේරගන්න එවන්නේනෑ ආය.

    • @judekrishantha4287
      @judekrishantha4287 5 หลายเดือนก่อน +1

      @user-un6vu6fb1v ඔහොම කිය කිය හිටපන් වල් පරයා

    • @gehankaushitha8249
      @gehankaushitha8249 5 หลายเดือนก่อน +4

      ​@@judekrishantha4287ඔයාගෙ දේශපාලනේ comment 1න් පේනවා බයියෝ🤣

    • @danushperera7463
      @danushperera7463 5 หลายเดือนก่อน

      ​​@@gehankaushitha8249 කවුද බන් ඒ අදාල නැති හු**ල් කියන එකා,,ඌනම් කොටියෙක්ද කොහෙද 😡😠

    • @Kudagamage
      @Kudagamage 2 หลายเดือนก่อน +1

      ​@@judekrishantha4287මොන වේ සහෘදිගේ පුතෙක්ද බං😂😅

  • @mithunuduwara6206
    @mithunuduwara6206 5 หลายเดือนก่อน +29

    ආයෙ මගේ රටේ බෙදීම් ඇති වෙන්න එපා. වැඩසටහනේ මූලික අරමුණක් ඒක. ස්තූතිය සංජීව අයියෙ මේ වගේ හැගීම් අපේ මිනිස්සුන්ගෙ ඔලුවට ඇතුල් කරන එකට. මාතෘ භූමියට ජය ❤️❤️

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 5 หลายเดือนก่อน +28

    වැනසේ එකක් නැහැර බලපු ප්‍රේක්ෂකාවක් මම අලුතෙන් එකක් එනකම් මග බලාගෙන ඉන්නේ දීර්ඝකාලීනව මෙම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🎉❤

  • @Hgf-c9i
    @Hgf-c9i 5 หลายเดือนก่อน +78

    කොඩීගෙ නමින් නම් film එකක් ගැහුවහැකි.❤ 🇱🇰

  • @CuteNatureGirl
    @CuteNatureGirl 5 หลายเดือนก่อน +95

    කොඩී කියන්නේ ඉතින් කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන කෙනෙක් නෙවෙයි... ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් ඒ අත්දැකීම් වලින් හරි නිර්මාණ කරුවෝ ඉන්නවා නම්... අපේ සෙබළු ගාව තියන අත්දැකීම් එච්චර ප්‍රබළයි... ✌️❤💯

    • @rasikajayawardena3584
      @rasikajayawardena3584 5 หลายเดือนก่อน

    • @udayabandara6303
      @udayabandara6303 5 หลายเดือนก่อน +1

      ❤🎉ඇත්ත හොදම නිර්මාණයක් කරන්න පුලුවන් මේ ඇත්දැකීම් එක්ක ❤

    • @sritelambugala
      @sritelambugala 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 5 หลายเดือนก่อน +108

    මමත් ආසම විරුවා මෙයාගේ වීඩියෝ එකක් දැම්මොත් කොහොම හ‍රි බලනවා අනිවාර්යෙන් අපි බලන්නේ කුවේට් ඉදන් මේවා දකිද්දී හරි දුකයි දෙපැත්තම මේ රටේ මිනිස්සු නැති උනේ අපේ රණ විරුවෝ කොච්චර මේ රටට අහිමි උනාද රටක් වටිනා රණ විරුවෙක් මේ ඉන්නේ අපි හැමදාම ඔබලාට ණය ගැති බුදුසරණයි හැමෝටම

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 5 หลายเดือนก่อน +11

    සෝල්දාදුවෙක් කවදාවත් සියට සියක් තමන්ට උනු දෙවල් කියන්නෙ නැ ඒවා ඔවුන්ගේම මතකයන් වෙනවා ඔවුන් එක්කම මියෙනවා 😢මිහිපිට සජිවි දෙවිවරු ❤

  • @biwanshemalka
    @biwanshemalka 5 หลายเดือนก่อน +9

    කැප්ටන් කොඩී කියන්නේ යුද කලාව පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්.....❤

  • @nuwan_HW
    @nuwan_HW 4 หลายเดือนก่อน +6

    අපගෙ රට වෙනුවෙන් දිවිදුන් හා අබාදදිත වු සියලුම රණවිරැවන්…හට ඡාතියෙ ප්‍රනාමය..🙏🙏🙏🙏💐

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +23

    කාලෙකට පස්සෙ කැප්ටන්කොඩී 😍 ✌️👍💪සන්ජීව ඔබතුමා ටත් කොඩිතුවක්කු මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏

  • @cricitic
    @cricitic 5 หลายเดือนก่อน +33

    අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළාද ? අප වෙනුවෙන් මිය ගිය සියලූම රණවිරුවන් සැමට නිවන් සුව!

  • @bravcyclebase
    @bravcyclebase 5 หลายเดือนก่อน +110

    ඔය මිෂන් එකේ.. හිටපු කෝප්‍රල් දිනේන්ද්‍ර කුමාර මගේ.. ගුරුවරයා... අපේ.. පාඨමාලවේ.. PTI කෝප්‍රල් හිටියේ .. මතක විදියට කුරුණෑගල පැත්තේ.. වෙන්න ඕන ගෙවල්.. පස්සේ කාලෙක 2008 මම තුවාල උන වෙලාවේ.. එක පාරක් මුණගැහිල කථාකරා.. 2016 සීදූවේ.. RSM වෙලා.. පස්සේ තමයි පැන්ෂන් ගියේ.. හමුදාවේ අයන්න ආයන්න කියල දීපු හොද ගුරුවරු..❤

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 5 หลายเดือนก่อน +2

      Thanks mcn Sanjeewa aiye kodige team eke hamoma ekka video krnna plz sf AK wa genna ayema kodi wagema tamai ❤️❤️❤️

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 5 หลายเดือนก่อน +1

      2008 මගෙ යාලුවා , තුවාල උනා පුදුකුඩුරිප්පු... මෝටාර් එකකට nawaratne P w G i. කැප්ටන් හරි මේජර් හරි සීදුවෙ හිටියේ හොද උනාට පස්සෙ..මන් පස්සෙ ව ස පු ම ගියා 2012

    • @asankaarj8040
      @asankaarj8040 3 หลายเดือนก่อน

      Kiyada cos eka

  • @wenuradhananjaya4372
    @wenuradhananjaya4372 5 หลายเดือนก่อน +31

    මෙච්චර මේ රටේ පාතලය රගනව ඇත්තටම මේ මිනිස්සුන්ට භාර දුන්නම්. පැය 48 යන්නත් කලින් ලංකාව සුද්ද කරල දෙයි. ❤❤❤

    • @dilipcooray
      @dilipcooray 5 หลายเดือนก่อน +5

      පාතාලයේ වැඩිම ගේමක් ගහන්නේ STF , commando කොල්ලෝ තමයි brother , eekane waradinne නැති වෙන්නේ ගේමක් ගහන්නේ

    • @wenuradhananjaya4372
      @wenuradhananjaya4372 5 หลายเดือนก่อน

      @@dilipcooray ඔව් ඒකත් ඇත්ත තමයි බ්‍රෝ. 🥲

    • @VidushaSadaruwan
      @VidushaSadaruwan 4 หลายเดือนก่อน +2

      ​@@dilipcoorayඑකට කරන්න ඔනි ට්‍රෙනින් අරන් පනින උන්ව හොයන් එකො රිමාන් කරන්න ඔනි නැත්තනම් උන් මරලා දාන්න ඔනි

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 5 หลายเดือนก่อน +12

    මේ knowledge එක මාර වටිනවා දැන් අලුතින් එන අයට. මේක ground level එකේ real scenario එකේ වැඩකරලා ගත්ත experience එක. ටොන් ගානක් theory ඉගෙනගත්‍තට මේ experience එක තමයි වටින්නේ

  • @HYB_RID_
    @HYB_RID_ 5 หลายเดือนก่อน +44

    දැන් තමයි මම මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තේ ...
    වීඩියෝ එකේ අන්තරගතයන කොහොමත් අති බිහිසුනු මතක තියනවා. ඒකේ වෙනසක් නෑ ..
    ඒක නෙමේ විශේශම දේ.
    තවමත් අපි දෙමල අපි සිංහල අපි මුස්ලිම් කියාගේන ජාතිභෙද කරන් ජීවත් වෙන අයට බලන්න වටින වීඩියෝ එකක් කියන්නඔන ...
    Thanks mr. Sanjeewa

  • @rmsureshranga8676
    @rmsureshranga8676 5 หลายเดือนก่อน +4

    සංජීව අයියගේ නිවෙිදන කරන ආකාරය අහගෙන ඉන්නේ මාරම ආදරෙන්.. ඒ වචන ගැලපීම❤❤❤ කොඩි අයියටත් බුදු සරණයි❤❤ වනැස ජයවෙිවා❤❤❤

  • @naveensampath8092
    @naveensampath8092 5 หลายเดือนก่อน +11

    මම ජීවිතේ සමහර දේවල් කරන්න හිතට ගතට ශක්තිය
    දයිර්ය ගත්තේ එස් එෆ් කොඩී සර්ගෙන්
    ඒ වචන වල මොරාල් එක මස් වලටම කාවදිනවා. . .❤☠️

  • @demart2003
    @demart2003 5 หลายเดือนก่อน +26

    මේක නන් මාරම මොලයක්. අලුත් කොල්ලොන්ට හොඳ ම නායකයෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ රට රැකගන්න කර්තව්‍යයට උපරිම වැඩක්කරන්න පුලුවන් මනුස්සයෙක් ❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 หลายเดือนก่อน +9

    මේ සහජීවනය ඊලග මහජන ආන්ඩුව ගොඩනැගීමේදී අවශ්‍යයි අපි හැමෝම එකතුවෙලා මේ රට හරි විදියට වෙනස් කරමු❤

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +100

    මාරම හැගීමක් දැනෙනවා අපේ වීරයන් කොතරම් රට වෙනුවෙන් දිවිපුදන්න ඇතිද 😢අද මෙහෙම නිදහසේ ඇවිදින්න.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏❤️❤️❤️ එදා ත්‍රස්තවාදියෙකු වු ඔබටත් මටත් අහිමි වුයේ අපේම සහෝදර සහෝදරියන් ය.මේ එක්ව යන ගමන වෙනුවෙන් මාගේ හර්දයෘංගම ස්තූතිය වනැස TV 🙏 කොඩී ඔබ අපට සුවිශේෂියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️.

    • @indikadanushka8433
      @indikadanushka8433 5 หลายเดือนก่อน +1

      Kiyawanawa vitharai ne meya😂

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 5 หลายเดือนก่อน

      ​@@indikadanushka8433 අනුකම්පා කරනව උබට 🤝 බෙහෙත් ගනිම්

    • @sandun8441
      @sandun8441 5 หลายเดือนก่อน

      ​@@indikadanushka8433කියවනවා නෙවෙයි Bro මගේ එකම මල්ලිත් මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූවා. උබට තේරෙන්නේ නෑ ඒ වේදනාව.

    • @heshannanayakkara965
      @heshannanayakkara965 5 หลายเดือนก่อน

      කරපුවා කියන්නෙ නැතුව මොකක්ද උබ කරන්න කියන්නෙ? ​@@indikadanushka8433

    • @jagathkiringoda5861
      @jagathkiringoda5861 5 หลายเดือนก่อน +2

      ලේ පිපාසිත මිලේච්ඡ මිනිසේකුත්, ඊට අනුබල සැපයු ඉන්දීයාව ප්‍රමුඛ කොටි හිතවාදි ඩයස්පෝරාවේ බලලෝභි අන්තවාදී සංවිධාන නිසාවෙන් වැළලි ගිය, රටේ සහෝදර තරුණ්‍ය කිසිදාක ගොඩ ගත නොහැකිය නමුත් එය ආදර්ශයක් කරගෙන අනාගතය ගොඩනැංවීම කළ හැකිය, අසම සම වීරයන් අප හදළුත් තුළ සදා අමරණීයයි ❤️ ❤❤
      Cap.කොඩි, ❤❤❤
      සභා වෙච්ච දේවල් ඉවරයි
      ❤❤❤ සහෝදරත්වයෙන් අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරමු 🙏
      ස්තුතියි වැනස❤❤❤

  • @dilabro736
    @dilabro736 5 หลายเดือนก่อน +3

    කාලෙකින් වෙනස්ම විදියෙ වැඩක්.කොච්චර මූනට මූන ගැටුනත් ඒ සේරම එකම රටක මිනිස්සු.❤

  • @singha4758
    @singha4758 5 หลายเดือนก่อน +84

    ටොන් එකත් මරු,
    කොඩිත් වනපුව මරු
    සබා අයියත් මරු
    මැරුන දෑ පන පොවන සංජීවත් මරු 🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏😍

  • @ErandaEranda-t2l
    @ErandaEranda-t2l 4 หลายเดือนก่อน +5

    කොඩ් සර් ඔයා ගැන ගොඩක් අය කිවුවා ඔයාට ගොඩක් අය ආදර යි ‌

  • @navindushamika7290
    @navindushamika7290 5 หลายเดือนก่อน +30

    දැන් ලගින් හිටියාට එදා සෙට් උනා නම් දෙන්නෙ උඩිං යන්න

  • @NisalThiwanthaka-wt6xo
    @NisalThiwanthaka-wt6xo 5 หลายเดือนก่อน +44

    කොඩීගෙ වීඩියෝ ඕනේ තව ඒ මනුස්සයෙක් නෙවේ දෙවියෙක් ❤

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 5 หลายเดือนก่อน +2

    සන්ජීව මල්ලී මේ වැඩ සටහන දිගටම බැලුවා.දැන් වැඩ ගොඩාක් වැඩියි .පුළුවන් හැම වෙලේම බලනවා .හදවතින් නොමැකෙන චරිත .ඔවුන් සියලු දෙනාටම හදවතේ උත්තමාචාරය.ඔයාට නිදුක් නිරෝගි බව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasunvimansa4749
    @hasunvimansa4749 5 หลายเดือนก่อน +7

    කැප්ටන් කොඩි දැක්කත් හිත පිරෙනවා ආදරෙයි ❤🙏

  • @komari3296
    @komari3296 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි කොඩි අයියේ ❤❤❤❤ ඒවගේම තමයි සංජීව මල්ලි ඔයාටත් බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤

  • @chootiputha4020
    @chootiputha4020 5 หลายเดือนก่อน +12

    @Highlight Comment

    SF කොඩී..❤ නීරෝට නොදැවිනි වීරයා..
    ස්තූතී වනැස..නැසී ගිය අතීතය දැන් කොල්ලොන්ට පෙන්වනවට..අදුරු අතීතෙන් පිටට පැමිණ එලිය ලොවේ සිට නැවත අදුරු අතීතය පුනරාවර්ථනය...❤

  • @danushperera7463
    @danushperera7463 5 หลายเดือนก่อน +2

    රණබිමේ බිහිසුනු අත්දැකීම් සහ ඔවුන්ගේ වීරත්වය බොහෝම පැහැදිලිව අපිට කියනවා😌 හිතට මාරම ගැම්මක් එන්නෙ 💪 ඒ පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයෝ විදියට අපට ඉතාමත් වටිනවා ,ඒ වගේම සංජීව අයියා Good Job 👍 ❤ Wanesa Tv 🎉

  • @dulajshanuka169
    @dulajshanuka169 5 หลายเดือนก่อน +6

    කොඩී සර්ගෙ එකක් එනකල් ආසාවෙන් බලන් ඉදියේ❤️🥰

  • @KawwaVlogz
    @KawwaVlogz 5 หลายเดือนก่อน +5

    තත්පරයක් නෑරම බලන වැඩසටහනක්...
    ස්තූතියි සංජීව...
    කැප්ටන් කොඩී...
    ❤💪

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි කොඩි මහත්තයා. ආදරෙයි හැමදාමත්

  • @WasanthaKumara-n4p
    @WasanthaKumara-n4p 2 หลายเดือนก่อน +2

    ඔබ බේරාගෙන දුන් රට ජනතාවට දූෂිත දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාව අසරණ කිරීම කනගාටු වෙමි..විරැවාණනි ඔබේසේවය සදාකාලික අපේ සිතේ අමරනීයයි..ඔබට තෙරුවන් සරණ යි

  • @ridmapranandu6942
    @ridmapranandu6942 5 หลายเดือนก่อน +3

    සම්පූර්ණ කතාව කියන ගමන් අපිට ජීවීතේට ආදර්ශ දෙන විදියට තමා ආසම😍 කොඩිතුවක්කු සර් ආගමට දහමට ගොඩක් ගරු කරන කෙනෙක් කියල පේනවා . හැම රනවිරුවෙක්ම අපිට විශේශයි ඒත් මට කොඩිතුවක්කු සර් ඊටත් වඩා විශේෂයි මොකද එයා තනිකරම හමුදා පුස්තකාලයක් ❤

  • @chamaraaselaka6677
    @chamaraaselaka6677 4 หลายเดือนก่อน +5

    උබ දවසක හම්බවුනොත් දන ගහල වදිනවා.අයියෙ පිච්චුන කාලේ ඉවර කලාට පිං.😍🇱🇰

  • @NiroshaJayasinghe-wq5ww
    @NiroshaJayasinghe-wq5ww 5 หลายเดือนก่อน +4

    ස0ජිව අයියා ,මට වයස 35 කොඩ්ඩා ගෙ කතා අහන❤ ගමන් බත් කනවා නිදාගන්න යද්දිත් අහනවා ,මම හිතන්නෙ මෙක ලෙඩක්ද,නිමන්ත සර් ගේ කතාවලට හිතගිහින් වගෙ,එකම කතාව මට කට පාඩම් එතරම් එකම කතාව කි පාරක් අහලා තියෙනවා අමතකයි , ආදරෙයි කොඩ්ඩා ❤

  • @skullmask3237
    @skullmask3237 5 หลายเดือนก่อน +25

    මුන් යුද්ද කරද්දි අපි තාත්තලගෙ ඇටෙත් නෑ.😂😂😂 ජය වේවා දෙන්නටම ❤

    • @vd2oe
      @vd2oe 5 หลายเดือนก่อน +3

      තාත්තලා අපිව ඇටෙත් තියන් යුද්ද කරෙ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +5

    කොඩීලා වගේ දෙවිවරුන් කොතරම් සිටින්නට ඇති ද අපට හුස්ම ගන්නට දී දිවි පුදා..ඒ දෙවිවරුන් ට ජාතියේ ප්‍රණාමය ❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 5 หลายเดือนก่อน +14

    ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 අපේ විරුවන් 💐🙏

  • @danithmalinda6395
    @danithmalinda6395 5 หลายเดือนก่อน +3

    තනිකර විශ්වවිද්‍යාලයක්. ආදරෙයි කොඩී ❤🫡

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 5 หลายเดือนก่อน +3

    කැප්ටන් කොඩි සර් ගෙ විඩියො එකක් දාලා තියනවා දැක්කා කියන්නෙ ඉතිං..වැඩ ඇරිලා ගෙදර ඇවිත් කාලා බිලා නාලා Handfree එක ගහගෙන සමවැදිලා සාමෙන් වැඩසටහන අහනකන් බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එ තරම් වටිනවා කොඩි සර්ගෙ වැඩසටහනක් 😍❤️

  • @Royal-Freedom
    @Royal-Freedom 5 หลายเดือนก่อน +20

    ආදරෙයි සියලු රණවිරුවන්ට,මේ විරැවන්ට වචනයකින්වත් අපහස නම් කරන්න ඵපා,සංජීව මහත්තයා ඔබතුමා ජාතික මෙහෙවරක් කරන්නෙ ,ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @mydreams7104
    @mydreams7104 5 หลายเดือนก่อน +5

    නියමයි දැන් වැඩසටහන නියම තැනට ඇවිත්...❤❤❤❤❤

  • @WasanthGuna
    @WasanthGuna 14 วันที่ผ่านมา

    බුදුසරණයි ! රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️මිය ගිය රණවිරුවන් සියලු දෙනාම නිවන් සැප ලැබේවා ! .... වනැස ස්තුතියි

  • @kithmiliyana3742
    @kithmiliyana3742 3 หลายเดือนก่อน +4

    නුබ යනවිට කොටි ඉන්නැති හොදට ඇඬී
    යක්කුන් බහිනකොට පව් උන් පමා වැඩී
    නම ඇසෙනාවිට දෙවියන් පවා වඩී
    අපි නොදැකපු මහසෝනා නුබයි කොඩී
    නොසෑහෙන්න දුක් කරදර විදින්නැතී
    නොකිව්වාට මරණ බියත් දැනෙන්නැතී
    අම්මගෙ මුහුණ ගිනිදැල් මැද මැවෙන්නැතී
    ඒ පින් බලෙන් කොඩියෝ නුබ රැකෙන්නැතී
    වෙඩි වරැසා මැද නොබියව යුධ වැදිලා
    දහදිය කදුලු ලේ රට වෙනුවෙන් පුදලා
    ලක්මව අද තුටින් නුබෙ විකුමන් දැකලා
    තුති පුදන්න අවසර නුබෙ පා වැඳලා
    අන්න බඩී බඩු ටික දැන් එලි බැහැලා
    දීපන් ලොවෙත් ඇඩෙන්න අත දිග ඇරලා
    මැක්සා ගහමු දෙන්න එක්ක නිල බලලා
    “මැරැනත් කොඩියා”යන්නේ නෑ උබ දාලා
    එක පිම්මට බඩියෝ මම දුවන්නම්
    මැරැනත් කමක් නෑ අද මං ගහන්නම්
    පැත්තෙන් වරෙන් හිමින් උබට වදින්නම්
    මගෙ පන ගියත් උබෙ පන මං රකින්නම්
    ❤️much love Captain කොඩී❤️

  • @RishanDulara
    @RishanDulara หลายเดือนก่อน +2

    සංජීව අයියා නියමයි... කතා කරන්න දීලා සද්ද නොකර විමසිල්ලෙන් ඉන්නවා...💪❤️

    • @RandikaSuresh
      @RandikaSuresh 24 วันที่ผ่านมา

      දැක්ක සුපිරි නිවේදකයෙක්

  • @Tharushi2003
    @Tharushi2003 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ කොඩී සර්❤ මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා කිසි ලොකුකමක් නෑ 😊❤ රණවිරුවො හැමෝටම ආදරෙයි ගොඩක් 😍🫂

  • @PureShameless
    @PureShameless 5 หลายเดือนก่อน +5

    නිදහසක් තනන මැයෙන්,
    මනුෂ්‍යත්වයෙන් ඔදවැදි ආදරය,
    පතලා වීර සිංහයන් ලෙසින්,
    ඔබ දුන් නිදහසට,
    මාගේ උත්තමාචාරය 💙 .

  • @ruvindiumesha8223
    @ruvindiumesha8223 5 หลายเดือนก่อน +3

    කැප්ටන් කොඩී ..❤🙏🇱🇰 sir ge video ekak enakn balan hitiye ..budusaranai 🙏☸️❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน +15

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @jehanfernando5699
    @jehanfernando5699 4 หลายเดือนก่อน +1

    ඒක නියමයි .ඇත්තටම සිංහල දෙමළ නායකයෝ යුද්ධය ඇති කලා අහිංසක සිංහල දෙමළ මිනිස්සු ගේ දරුවෝ ඒක ට බිලි උනා.. වෙනස්ම විදිහේ දෙයක්. ජයවේවා !!!!!!!
    අපේ රට පල් හොර දේශපාලුවන්ගෙන් බේරා ගන්න හැමෝම එකතු වෙලා මාලිමාව දිනවමු. ජයවේවා !!!$

  • @GayanKuamra
    @GayanKuamra 5 หลายเดือนก่อน +5

    කොඩී සර්ගෙ❤ ස්ර්ට් එක ලස්සනයි❤❤

  • @b.r.pbalasooriya969
    @b.r.pbalasooriya969 2 หลายเดือนก่อน +1

    ඒකීය රටක් වෙනුවෙන් සටන් වැද දිවිදුන් සියලුම රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය!!!! 🙏🙏♥️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 5 หลายเดือนก่อน +4

    ස්තුති වැඩසටහනට
    විරයන් සදා අමරණියයි’

  • @jagathkumarasena3070
    @jagathkumarasena3070 5 หลายเดือนก่อน +3

    හරිම අපූරුයි වියයුතුම දේ බෙහෙවින්ම ස්තුතියි

  • @ranjanadilruksha749
    @ranjanadilruksha749 5 หลายเดือนก่อน +6

    පියවි ඇසට පෙනෙන මිහිපිට දෙවිවරු ❤🙏

  • @sagarawarnakula4033
    @sagarawarnakula4033 5 หลายเดือนก่อน +38

    හමුදා වේද සිවිල් ද අදාල නෑ..නිකම්ම කෝඩි කියන්න එපා ආදරේටවත්..මේ ඉන්නේ ජාතික විරයේක් ..කොඩි සර් කියපන් බං..එ තරම් එ විරයෝ උසස් 🙏❤️

  • @lahirudemel2892
    @lahirudemel2892 5 หลายเดือนก่อน +29

    කැප්ටන් කොඩි......😍😍😍❤️🙏🙏🙏

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 5 หลายเดือนก่อน +7

    අම්මෝ අද නම් සුපිරිම සුපිරියක් තමයි. කොඩී අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. සංජීව අය්යේ බොහොම ස්තූතියි❤❤❤❤

  • @maheshperera6695
    @maheshperera6695 5 หลายเดือนก่อน +28

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @kamalerandana3746
    @kamalerandana3746 5 หลายเดือนก่อน +3

    වැඩ්ඩා එනකන් බලාගෙන හිටියේ දකින්නත් කියනදේ අහන් ඉන්නත් ආසයි

  • @madhushikakahadawala4248
    @madhushikakahadawala4248 5 หลายเดือนก่อน +3

    ජය වේවා සංජීව මහත්මයා මේ වගේ වැඩසටහන් දිගටම බලාපොරොත්තු වෙනවා❤

  • @amilasrilanka179
    @amilasrilanka179 5 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් බලනවා කොඩි සර්ගේ ව්ඩ්යෝ බලනවා...වැඩසටහන අත අරින් නෑ ඩුබායි ඉදන් බලනවා

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 5 หลายเดือนก่อน +3

    Balaporottuwen hitiya vedio එකක් thank you සංජීව aiya❤🎉

  • @anuwickramage8412
    @anuwickramage8412 5 หลายเดือนก่อน +10

    යුද්ධයට වගේම කතාවටත් දක්ෂ අපේ අාදරණීය කොඩී.ගැම්මක් තමයි.

  • @පොඩිසුද්දා-ඡ3ෂ
    @පොඩිසුද්දා-ඡ3ෂ 5 หลายเดือนก่อน +6

    කතාබහෙන් ආසම සුපිරි චරිතයක් කොඩී 🇱🇰

  • @GayashanBuddika-wo1bl
    @GayashanBuddika-wo1bl 5 หลายเดือนก่อน +8

    දැන් රටේ හොදම හතුරෝ දේශපාලන පක්ෂ

  • @ChanduPillay
    @ChanduPillay 5 หลายเดือนก่อน +7

    මොරාල් නැවේ කපිතාන්.... කැප්ටන් කොඩී......❤👊🙏

  • @mightyshaoblitz
    @mightyshaoblitz 5 หลายเดือนก่อน +9

    ඒ සංහිඳියාවට ආදරෙයි

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620 5 หลายเดือนก่อน +20

    රටේ පිනට පහලවූ අභිමානවත් රනවිරුවානනී ඔබලාට දීර්ගායුස වේවා . මියගිය සියල්ලන් නිවන් සැප ලැබේවා .ආභාදිත් සියල්ලම හාස්කමකින් හෝ අපේ නිර්මල ආදරයේ මහිමයෙන් සර්ව සම්පූර්ණ වේවා

    • @raveenphotography3731
      @raveenphotography3731 5 หลายเดือนก่อน +1

      obe kathawat kiyanna❤

    • @ravindrasomaweera8620
      @ravindrasomaweera8620 5 หลายเดือนก่อน

      දුක හිතෙන අතීතය ආයේ ගොඩගත්තම දුකයි සහෝ අහින්සකයින්ගේ වේදනාව අදටත් මට ඇහෙන වගේ දැනේනවා ඒ වේදනාව මාත් එක්කම දවසක යටපත් උනාදෙන්

  • @dayanandabasnayaka8480
    @dayanandabasnayaka8480 5 หลายเดือนก่อน +2

    දැයේ පිනට පහළ වුණු wiruwa.kodi ඔබයි ඔබට අපි.සදා ණයගැති main ගම්මානයක ජීවත් වුණා.ගෙවල් දොරවල් adayapana.කටයුතු සියල්ලම අමිහි වුණේ එක rayakin.කිවයුතු දේවල් බොහෝ ඇත ඔබට ජයවේවා

  • @danieljohn7306
    @danieljohn7306 5 หลายเดือนก่อน +11

    කොඩී ඇතුළු යුද්ධය වෙනුවෙන් කැපවූ මිය ගිය, ආබාධිත වූ සහ ජීවත්ව සිටින සියලුම රණ විරුවන්ට හදපිරි ප්‍රණාමය

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 5 หลายเดือนก่อน +1

    දේසයේ අනාගතය වෙනුවෙන් ලෙයින් දහඩිය න් තෙත් කරමින් සින්හලේ බලය ලොවට පෙන්වා දෙමින් ජීවිතය පුජාකල සොයුරු විරුවන්ට නිවන් සුව ලැබේවා බැජි උබලා වගේම සියලු යුද හමුදා සෙබලුන් දුක් වින්දා උන්ට සාධාරණ ඉටුකර පිලිතුරු දියන් 27000ක් මැරුනෙ යුද්ධය දරුනු නිසා

  • @AmilaChinthaka-q7i
    @AmilaChinthaka-q7i 5 หลายเดือนก่อน +10

    මගේ රතරන් අයියේ.... ඔයගේ ඔය විරත්වයි... නිහතමානී කමයි..... මරු කොහෙමද එකට එදා ගහගෙන අද කරට අත දාන්නේ අන්නි අපේ වීරයෝ ආදර්ශයක් ලෝකෙටම

  • @channelhub7618
    @channelhub7618 5 หลายเดือนก่อน +1

    ❤ හදවතේ වීරයා....කැප්ටන් කොඩී මහාත්තයා ❤👑️🏆️💪.රණවිරුවන් සියලුම දෙනාටම අපී සදා ණය ගැති.

  • @mithunkavinda1070
    @mithunkavinda1070 5 หลายเดือนก่อน +7

    මම ශාර්ප්අයින් ක්ලියරන්ස් එකේ වඩ කරා අත්තටම බිම් බෝම්බ වපුරලා තිබුනේ ඔය පැත්තේ මට ආඩම්බරයි බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්දව ✋✋✋👍

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 5 หลายเดือนก่อน +2

    This truly amazed and goosebumps realistic scenario I will salute you Kodi ❤❤❤❤❤❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +8

    කොඩි අයියගේ video තව ඕනේ ...🔥🙏❤

  • @rasikajayawardena3584
    @rasikajayawardena3584 5 หลายเดือนก่อน +7

    එනකම් ම බලන් හිටපු වීඩියෝ එකක්❤

  • @udithudith7185
    @udithudith7185 หลายเดือนก่อน

    Budu saranai kodi .. Ubala nethnam ada apita ratak netha 🙏🏻🙏🏻🙏🏻

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +22

    Sf කොඩි 🙏🔥❤...
    අපේ රටේ මුර දේවතාවන්

  • @salikawickramasinghe1863
    @salikawickramasinghe1863 11 วันที่ผ่านมา

    You are doing a great job! I am watching from the USA, Glad to know about SF Kodi!

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 หลายเดือนก่อน +8

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @DillpereraDillperera
    @DillpereraDillperera 5 หลายเดือนก่อน +1

    කොඩී සර් ගේ video ඔක්කොම අපි බැලුවා.❤❤❤❤❤පුලුවන් හැම වෙලේම කොඩී සර්ගේ තව video දාන්න.
    ❤❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 หลายเดือนก่อน +16

    කාලකන්නි ජේ ආර් ඇතුළු දේශපාලුවන් බලයට තිබුනු කෑදර කමට යුද්ධය ඇති කරලා දහස් ගනන් වට්න තරුණ ජීව්ත දෙපැත්තෙන්ම මහ පොළවට පස් කරලා දැම්මා. යුද්ධය ක් අපේ රටේ තිබුනෙ නැත්තන් මේ වෙනකොට මොනතරම් දියුණු රටක්ද..යුද්ධයට පාර කපන්න වචනයකින් හරි උදව් කරපු සියලුම මිනීමරු දේශපාලුවන්ට හෙණම ගහපන් කියලා තමයි කියන්න තියෙන්නෙ..

    • @eranjeneabeysinghe8100
      @eranjeneabeysinghe8100 5 หลายเดือนก่อน +3

      යුද්ධය මාර කරුමයක් ..නමුත් යුද්ධය නොතිබ්බනම් ප්‍රශ්නය මීට වඩා උග්‍ර අතකට යන්න තිබ්බ. මොකද නිදහසෙන් පස්සේ දෙමල කට්ටිය දකුණු ඉන්දියාවේ බලය අරගෙන සිංහල මිනිස්සුන්ට කොකා පෙන්නගෙන මාර බලවත් තැනක හිටියේ ... ඒක සම්පුර්ණයෙන් නැති කරලා දැම්මේ යුද්ධයෙන් තමයි . අර විධියට තිබ්බනම් එක්කෝ මුළු ලංකාවම දකුණු ඉන්දියන් කොලෝනි එකක් නැතිනම් උතුරු නැගෙනහිර එකතු කරලා ඊළමක් හදල ඉස්රායල් පලස්තීන වගේ අඩවෙනකල් ගහ ගන්නවා. දෙමල කට්ටිය හරි අහිංසකයි එයාලට බලයක් නැති තාක්කල් ..බලය තියන කොට එයාල හදන්නෙම අනික් අයව යටපත් කරගන්න ...තමිල් නාඩුවේ දෙමල උන් වෙනුවෙන් අනික් උන්ට කරන දේවල් බලන්නකෝ ..ceasefire එකේදී මායිම් ගම්මාන මින්ස්සුන්ට අසාධාරණ වෙනකොට දෙමල උන් කතා කරේ නැහැ ... ඔය සභා කියන මිනිහ වගේ අනික් කොටිත් දැන් හරි අහිංසකයි බලයක් නැති නිසා ..ඒ බලය උන්ගෙන් අරගෙන සිංහල අයට අරන් දුන්නේ sf කොඩි වගේ වීරයෝ ..එහෙම නොවුනානම් අපිට දෙමල කතා කරලා අරුන්ට වහල්කම් කරන්න තමයි වෙන්නේ

    • @JulianPrasad1990
      @JulianPrasad1990 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤​@@eranjeneabeysinghe8100

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 5 หลายเดือนก่อน +2

    S.F Kodi Sir My Favorite One ❤
    Hero is Back 💪
    Knowledge + Skill + Confidence + Brave + Guide + Training + Multi roll + Challenge + Navigate + Tactics + Surprise + Effort + Active + Chase + Task + Action + Work + Risk + Admin + Tracking + Order + Process + Connection + Decision + Ambition + Goal + Vision + Danger + Object + Chance + Discipline + Respect + Luck + Command + Access + Moral + Communicate + Try + Missing + Hunt + Enter + Withdraw + Follow + Hiding + Damage + Hope + Destroy + Friendship + Bomb + Humility + Faith + Hike + Fire + Reload + Circuit + Blast + Control + Positive + Fight + Timing + Analyze + Focus + Attitude + Talent + Hard Work + Motivation + Leadership + Target + Commitment = Mission Pass , Task Complete , Operation Success 🎯💪❤
    We Salute Our Soldiers ❤