2023 කලින් ෆ්‍රිජ් එක අස්කරන ගමන් එලවලු කල්තබා ගන්නා ආකාරය බලමු|Refrigerator cleaning organizing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 171

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k ปีที่แล้ว +25

    හරිම නිහතමානී උගත් කමින් පිරුනු සරලම මවක් කිසිම දෙයකින් ජිව්තේ අඩුවක් නැතුව ලැබිල තියෙන ඔයාට පව්ලේ අයට බුදු සරණයි

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +23

    අම්මා ගෙදර වැඩ කරනවනි ඉතින් මාත් උදව් කලා අලුත් වසරත් ලගයි නේ මාත් ඊයෙ තනියම ෆිජ් එක හේදුවා.. මට වෙලාවක් ලැබුනම මම නැන්දගේ vlog බලනවා.. හරිම වැදගත් ... ✋

  • @dulakitchen5249
    @dulakitchen5249 ปีที่แล้ว +3

    Shok ane oya mara ඉවසීමක් tiyenne oyata podi aya ekka,me wage shithakaranayak hinayak mage,adath ආසාවෙන් බැලුවේ අක්කේ එහෙනම් budusaranai okkotama

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +6

    අවර ටිකක් මත් ගතියක් තියෙනවා කියලා අහලා තියෙනවා . ඒ නිසා උයන්න කලින් තම්බලා වතුර අයින් කරනවා කියලා අහලා තියෙනවා . ලස්සනයි අක්කා අදත් වීඩියෝ එක තෙරුවන් සරනයි .🙏🙏🙏♥️☸️💐👍

  • @samithprasan809
    @samithprasan809 ปีที่แล้ว +7

    ඔච්චර ලස්සන ෆ්‍රිජ් එකක් ගෙදර නැතත් වීඩියෝ එක එක තප්පරයක්වත් යවන්නේ නැතුව බැලුවා..ඒ තරටම ආසයි ❤️

  • @hmseelalatha2284
    @hmseelalatha2284 ปีที่แล้ว +1

    බොහොම හොඳයි .දරු පැටවු ටික කොහේද ? .තෙරුවන් සරණයි හැමෝටම .

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +12

    පුතේ ,උම්බලකඩ ඔහොම සීල් කරල තියෙනවා මම දැකලම නැහැ .කොහෙන් ද ගත්තෙ ...ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ..ස්තූතියි share කලා ට....❤️

  • @jeewanamali6054
    @jeewanamali6054 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලට තියාගෙන ඉන්නවා. ඔබ භරීම ධෛර්යයවන්ත කෙනෙක් ඔබගේ අනාගතයට සුභපැතුම් .

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +7

    අක්කා ඔයා ඇත්තට ම හරිම නිහතමානී අනේ
    ජය වේවා අක්කා
    පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
    🖤🖤🖤🖤

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +4

    දැන් තමා බැලුවේ නංගී . අපිට දැන්නේ උදේ .ඔයාගෙන් අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවාද නංගී . අපි ලංකාවේ ඔය අවර වර්ගය හදලා තිබුණා නංගී. ආදරෙයි පවුලටම ❤️❤️❤️

  • @upulranthilaka9612
    @upulranthilaka9612 ปีที่แล้ว +2

    Akke apinam kiyanne awra kiyala newi. Pathuru bonchi kiyala.lassanai video eka.

  • @lakhmanranjith237
    @lakhmanranjith237 ปีที่แล้ว +4

    අදත් හරිම ලස්සනයි අක්කේ. පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. Motivational video ❤️අදම අස්කරන්න පුළුවන් මගෙ ෆ්‍රිජ් එකත්. ❤️😃

  • @thilinisamanthika1742
    @thilinisamanthika1742 ปีที่แล้ว +2

    Vegetables dapu loku boxes kohenda gatte kiyala kiyannako dr.harima piliwelai fridge eka.👍

  • @maheshaasanthi833
    @maheshaasanthi833 ปีที่แล้ว +5

    ඔයාගෙ ෆ්‍රිජ් එකේ වීදුරු තට්ටු උඩට දාල තියන මැට් එක කොහෙන්ද ගත්තෙ

  • @gayashikaoshani7001
    @gayashikaoshani7001 ปีที่แล้ว +1

    Akke ara as walata dana eaka koheda ganna tiyenne.

  • @vigiraju5461
    @vigiraju5461 ปีที่แล้ว +2

    We always watched your videos. I'm watching from the UK 🇬🇧

  • @asankapathirana7346
    @asankapathirana7346 ปีที่แล้ว +1

    Hammo... Hoda pana giyaneda... 😜 Askarama lassanai... 😍 Akke ara diya wetakolu welunama eke hanassa thiyenne,aka api aga athullanna gannawa nanakota...

  • @nilminiranathunga8982
    @nilminiranathunga8982 ปีที่แล้ว +1

    Thank you for giveing new ayidiyas 😊😊

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +8

    දිය වැටකොළු නම් කාලා නෑ අවර කාලා තියනවා රසයි.......❄️❄️❄️❄️

  • @zakirahzakirah7012
    @zakirahzakirah7012 ปีที่แล้ว +2

    Very useful video akki..so nice person. You point out well

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් වීඩියෝ එක බුදුසරණයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Nanga keyana de aththa keyana ayakoma kewwath apeta pahasu wediyata wada karaganna ona hari nanga god ♥️ bless family

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 ปีที่แล้ว +1

    Akki owa halmasso dabala b s adarei

  • @inokashewanthi362
    @inokashewanthi362 ปีที่แล้ว +1

    Harima wadagath vidio ekak oya bohoma sarala widihata therum kara thank you nangi

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ ปีที่แล้ว +1

    කරාබු ශිතකරනයේ තිබුනාම සැර බාල වෙන්නේ නැද්ද

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 ปีที่แล้ว +1

    Oya godak mahansi wela apita danuma bedanawata godaak sthuthi video 1ka godak watinawa maalu mas daana box gaththe kohenda dr thank you ❤️❤️💐🤩🤩

  • @harshanijayalath8626
    @harshanijayalath8626 ปีที่แล้ว +2

    Akke frige eke dapu sheet wage eka kohenda gatte?

  • @maheshikamadhumadavi7449
    @maheshikamadhumadavi7449 ปีที่แล้ว +4

    අක්කේ ෆ්‍රිජ් එකට සෙට් කරලා තියෙන රැක් එකයි ෆ්‍රිජ් එක ගාවම දේවල් එල්ලලා තියෙන රැක් එකයි කොහෙන්ද ගත්තේ?

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +1

    නන්ගි ඔය උම්බලකඩ කොහෙන්ද ගත්තෙ වෙලද නාමය සහ මිල ගනන් කියන්න

  • @lalithkumara4264
    @lalithkumara4264 ปีที่แล้ว

    Mn akkige video balana kenek ane manda akkage video eka ewara wenne nethnm kiyala hithenawa welawa madi ♥ akkiyo godak adarei oyala hamotama as wahaknm wadinna epa sumana saman deviyane mn rathnapure nangiyek awoth anna akkiyo ape gedara

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +1

    ඔයාගේ fridge එක ලස්සනයි ,පිලිවෙලට තියෙනවා .මට හිතන්නේ astra එකත් box එකක දැම්මොත් තවත් ලස්සනයි .අනිත් එක පුලුවන් නම් ඔක්කොම square box use කරන්න..එත්කොට ගොඩක් බඩු loard කරන්න පුලුවන් .ඔයගේ vedios මම ගොඩක් ආසාවෙන් බලනවා..👍

  • @isharadilukshanidesilva2831
    @isharadilukshanidesilva2831 ปีที่แล้ว +1

    Mata gas cooker Eka clean karana spray Eka mokkada kiyala kiyanna puluwanda

  • @supunimaduwanthi2511
    @supunimaduwanthi2511 ปีที่แล้ว +2

    Akkage dilivari experience eka gena video ekk ona

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +8

    අවරනම් කාලා නෑ. දිය වැටකොළු මමයි ළමයිනුයි හරිම කැමති කෑමක්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. 💖💖💖💖💖💖💖

  • @Eranda.
    @Eranda. ปีที่แล้ว

    Akki oya awrudu kiyenda bende.palaweni babala lebune awrudu kiyenda

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 ปีที่แล้ว +1

    Harima lassanae akke,pol wathura, thabili wathura narak wen nadda goda dawasak fridge 1 tibbama...

  • @chathuudalagama1875
    @chathuudalagama1875 ปีที่แล้ว +1

    Akke e cool eyes eka gaththe kohenda kiyannako pls. Thx❤

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว

    Akka ape peththe owa kiri dabala ha niyan wetakolu. .kiri dabala tika themparadu karanna kalin lunu dala thambala wathura peranna. Mokada akka Oya dabala wala eka parinma uyala kapuwama podi math gathiyak thiyenawa. ..nidimatha denenawa. Tikak ushna gathiyak wedyi. .
    Ehemath karala balannako hodada kiyala. . ❤❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว

    Ape gedarath thiyenawa .awara kiyla danne na😊😅 Thanks Nangi ❤️

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 ปีที่แล้ว +1

    බුදුසරණයි නංගියෝ 🙏🙋‍♀️🌹🥰

  • @dineshawhg1290
    @dineshawhg1290 ปีที่แล้ว +2

    Akke danne nathi nisa ahanne,?? Frisar eke samanya widuru bothal danna puluwanda (jam bothal wage widuru bothal),,,,

    • @dineshawhg1290
      @dineshawhg1290 ปีที่แล้ว

      Friser sef bothalma wenna onada akke,,,,mata baya nikan widuru bothal dammoth hadisiyen hari pupuraida danna kiyala bayai akke,,,

  • @MaheeshiDevanarayana
    @MaheeshiDevanarayana ปีที่แล้ว +1

    Kitchen liners kohenda gathtge akki?

  • @jayanierandika1618
    @jayanierandika1618 ปีที่แล้ว +1

    Wattakka wala atai athule tikai ain karan na epa akka eka godak gunai any way lassani vedio eka ❤❤❤

  • @mnkumar1523
    @mnkumar1523 ปีที่แล้ว

    Nutella chocolate cream eka kohenda gatte kiyala kiyanna puluwanda ape putata mehe hama tanama hauwa mehe kohewat na

  • @duleekaprasadani4585
    @duleekaprasadani4585 ปีที่แล้ว +1

    Akke,karawala hodala hodata welalada danna oni.

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 ปีที่แล้ว

    Sathutin inn nandi....merry christmas abd happy new year nandi😊❤🧚

  • @imeshahansani6314
    @imeshahansani6314 ปีที่แล้ว

    Side rack eka gaththe kohenda nangi

  • @nimashamadumali2569
    @nimashamadumali2569 ปีที่แล้ว +1

    Lassanai පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 ปีที่แล้ว

    Hello akki, chocolate brownies hodaida wedding cake weniwata denna? Please reply

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +9

    ආන්ටි කෝන් ෆ්ලෙක්ස් දාද්දි පරන ටික මුලින් දාල ඊටපස්සෙ අලුත් ඒවා ඊට උඩින් දාන්න එපා .අලුත් ඒවා දාල පරන ටික දාන්න උඩින් එතකොට ඒව ඉවර වෙනවනෙ ඉක්මනට නැත්තන් ඊලග පාරත් ඒ ටික ඉතුරු උනොත් ආයෙත් එහෙම එහෙම දැම්මම තව පරන වෙනවනෙ...හැම කෑමක්ම දාද්දි අලුත් ඒව යටින් දාල කලින් ඉතුරු ඒව උඩින් දාන්න හොදද 😍❤️

  • @samanthidewpura3751
    @samanthidewpura3751 ปีที่แล้ว +1

    Nangige fridgh එකේ redi withatada manda නැත්තේ ?

  • @yc7548
    @yc7548 ปีที่แล้ว +1

    Akkage wage kitchen ekak mat hada gannawa shoii akke.bs

  • @anushakumari6692
    @anushakumari6692 ปีที่แล้ว

    Nangi oya awara newei..oka bonci dabala kiyanne..nethnam haalmeshso dabalath kiyanawa..awara karala lokui nangaa

  • @NatureOfMyLife7
    @NatureOfMyLife7 ปีที่แล้ว

    Hi eye therapy from how did you get pls?
    N like your videos!

  • @thilinimadhushani9911
    @thilinimadhushani9911 ปีที่แล้ว

    Akke oya pitigala koheda

  • @harshaniranathunga7922
    @harshaniranathunga7922 ปีที่แล้ว

    Akki oya Chinese rolls ganna brand eka kiyannako

  • @nishankarajini4097
    @nishankarajini4097 ปีที่แล้ว

    මේ බොංචි වැල් මගෙ ගෙදරත් තියනවා.. හාල්මැස්සන් එක්කත් මේ විදියටම හදන්න , අර්තපල් ගෙඩියක් එකතු කරලා කිරට හදන්නත් පුලුවන් .

  • @snjayasinghe9075
    @snjayasinghe9075 ปีที่แล้ว

    ඔයාගෙ Fridge එකේ පැත්තකින් එල්ලා ඇති rack එක ගත්තේ kohenda

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว +1

    Mas malu asurala sakas kara ganna vidiye video ekak ganna akke

  • @lasanthideepika8845
    @lasanthideepika8845 ปีที่แล้ว +1

    Cooling eye pad eka kohenda gathe visthara tikak kiyannako?

    • @gayanikumudika8725
      @gayanikumudika8725 ปีที่แล้ว

      මේ අවර නෙවෙයි .පතුරු බෝංචි සමහරු පොකුරු දඹල කියලත් කියනවා

  • @dilini3256
    @dilini3256 ปีที่แล้ว

    Akki fridge eke trsy ekata udin dala thiyena pepper eka mokadda akke

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 10 หลายเดือนก่อน +1

    Nice 😊

    • @v7familysl
      @v7familysl  10 หลายเดือนก่อน

      Thanks 😊

  • @hamrayoosufhamrayoosuf725
    @hamrayoosufhamrayoosuf725 ปีที่แล้ว +1

    Best of luck dear..

  • @sewwandisaumya216
    @sewwandisaumya216 ปีที่แล้ว +2

    Api nam kiyanne niyan watakalu kiyala akki ❤️

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +1

    Happy Christmas 🎄 💓 God bless you 🙏 ❤

  • @DineshaPriyadarshani-sh8vf
    @DineshaPriyadarshani-sh8vf 5 หลายเดือนก่อน

    Akka API kiyanne niyan watakolu kiyala

  • @christianlifesrilanka
    @christianlifesrilanka ปีที่แล้ว

    Godak watina video ekak akki

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 ปีที่แล้ว

    ane akke frij eka pita clean karanna gatta brand eke name eka dennako

  • @damayanthiperera3291
    @damayanthiperera3291 ปีที่แล้ว

    Gadara ayata danna hoda na .Ana ayata danna hodaida.

  • @vishakaprasadini792
    @vishakaprasadini792 ปีที่แล้ว +1

    Ada vedio ekath godak vatinava akka😘 thank u akka apiva motivet karanavata❤budusaranai 😍

  • @ireshaekanyk4767
    @ireshaekanyk4767 ปีที่แล้ว

    Pathuru bronchi kiyala api kiyanne

  • @nadeeshaperera2961
    @nadeeshaperera2961 ปีที่แล้ว +2

    අක්කේ ඇයි power off karanne nathiwa clean karanne, hethuwak thiyanawada ekata

  • @chandrakanthiliyanage9046
    @chandrakanthiliyanage9046 ปีที่แล้ว +1

    akke,ara pennpu sudu pt rack ek kohend gtte kynkooo🙂

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 ปีที่แล้ว

    Oya awara newe.pothu dabala.awara lokui digai

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว

    Pattai kata hada oya niwedikawak wage ela ela sudu akki

  • @dumidiakkya4386
    @dumidiakkya4386 ปีที่แล้ว

    Aye ithin mokatada ane thawa thawa dewal gahnne hamadama wage jiwitheta thawath ආදර්ශයක් oyage me video eka parissamin,sathutin inna hamdama ❤️😘😘😘

  • @sasriwijerathna4951
    @sasriwijerathna4951 ปีที่แล้ว

    elawalu hodala passe poddak lunu wathure daala thiyanna.elawalu walata gahana beheth ain wenawa akke

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 ปีที่แล้ว +1

    Diya watakulu walata wathura noda uyala passe miti kiri dapuwama gidak rasa

  • @tharangalakmali9603
    @tharangalakmali9603 ปีที่แล้ว +2

    Api kiyanne owata pathuru bonchi

  • @pravinicharithra5002
    @pravinicharithra5002 ปีที่แล้ว

    අක්කේ ඔයා පැකට් කඩලා දාන ඒවගේ expire dateඑක බලා ගන්නෙ කොහොමද

  • @chamininayani3956
    @chamininayani3956 ปีที่แล้ว

    awara issara wela thambala tamai euyanna ona

  • @wathsalaanjali1452
    @wathsalaanjali1452 ปีที่แล้ว

    akka kiyaden godak dewal math karanawa😁😁😁e dewal eththatama mata pahasui babal dennath balagena kussiye weda karanna👍👍❤😘oyalata budusaranai v7

  • @piumikahettigen5741
    @piumikahettigen5741 ปีที่แล้ว

    Awara kiyanne snow peas walata da?

  • @nathashanirodani5305
    @nathashanirodani5305 ปีที่แล้ว

    Oya hari wasanawantai wage harima Hoda wife kenek akki. E witarak newe super mom kenek ☺️

  • @malshaudage656
    @malshaudage656 ปีที่แล้ว +1

    Akki api kiyanne පතුරු බෝංචි kiyala.

  • @dambureliyanageroshika5398
    @dambureliyanageroshika5398 ปีที่แล้ว

    Niyamaie Nangi🥰🥰🥰

  • @piumisandalekha8227
    @piumisandalekha8227 ปีที่แล้ว +1

    Akke astra 5k kiyk wenawda

  • @Hansaka-d7h
    @Hansaka-d7h ปีที่แล้ว

    අනේ අක්කේ ප්‍රිජ් 1කේ එල්ලපු රැග් 1ක ගත්තේ කොහෙන්ද අනේ කියන්නකෝ

  • @sakusaku7887
    @sakusaku7887 ปีที่แล้ว

    Awara nam unuwathuren thambala wathura perala uyanawa ewaye math gathiya yanna kiyala. Diya watakulu walata api kiyanne niyan watakulu kiyala

  • @chathurangarambukkanga5882
    @chathurangarambukkanga5882 ปีที่แล้ว

    Akke oya ගැමුණු බෝංචි. එකවර kiri tiyala hindala uyanna.. avara කියන්නේ ලොකු karal වගයක්

  • @kawshalyaerandi4420
    @kawshalyaerandi4420 ปีที่แล้ว

    Ape paththe kiyanne "niyan වැටකොළු" kiyala

  • @anushikanimalrathne1757
    @anushikanimalrathne1757 ปีที่แล้ว +1

    Lassanai akki video eka godak wadagath😘

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ ปีที่แล้ว

    අවරවලට පොල් කහ ලුණු අබරලා තෙල් රත්වෙන්න තියෙලා අබ ටිකක් දාලා හාල්මැස්සෝ දාල මලවලා අරගන්න හරිම රසයි

  • @f_fernando6975
    @f_fernando6975 ปีที่แล้ว

    Cake orders gnnwda???

  • @malkimendis559
    @malkimendis559 ปีที่แล้ว

    Oya elpitiyeda akke

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 ปีที่แล้ว

    Fridge eka dekkmmanam asa hithenwa akka....

  • @hansaneemadushika9183
    @hansaneemadushika9183 ปีที่แล้ว

    Colin eka kiyanneh glas clean karana eka neda

    • @hansaneemadushika9183
      @hansaneemadushika9183 ปีที่แล้ว

      Fridge eke issraha dorai piti passe dorai dekama colin eken clean karanna puluwan neda

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    Godak watinawa

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +4

    අපි කියන්නෙ නියං වැටකොලු කියල අක්කා🥰