ඔයාත් ශීතකරණය පිලිවෙලට තියා ගන්න කැමතිද🌼Frideg organization ideas🌸Life in Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 507

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +64

    ඔයා හරි වාසනාවන්තයි ජපන්වල මේ විදියට සතුටින්,ලස්සනට පවුල් ජිවිතයක් ගත කරන්න ලැබීම . අපේ කෙනෙක් මේ වගේ ජීවත් වෙනවා බලා අපි හදවතින්ම සතුටු වෙනවා.ආදරෙයි හැමදාම .🇱🇰🇯🇵💖💖💖😍😍😍

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 ปีที่แล้ว +12

    අම්මෝ අක්කේ....හරිම ලස්සනයි...අල්මාරියක් වගේනේ...මට තාම ෆ්‍රිජ් එකක් ගන්න බැරි උනා...දැන් නම්.ගන්න තියා හිතන්නවත් බෑ අක්කේ මෙහේ බඩු නම්...හරිම ගනන් හැමදේම...💞

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +4

    මාරම පිලිවෙලයි නංගී ,බලන්න ලස්සනයි මේ වැඩ පිලිවෙලට කරන්න ඔයාට ශක්තිය ලැබේවා ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🙇‍♀️🥰

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පුතේ ..කියන්න කිසිම අඩුවක් නැහැ .සතුටෙන් video එක රසවින්දා .ස්තූතියි පුතේ ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰🥰💕🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +1

    අම්මෝ video එක දාලා.. සැරෙන් සැරේ එනවා video එක දාලද බලලා යනවා... දැන් ආවම දාලා.. මාරම සතුටක් ආවේ.. aunty... video එක බලන්න කලින් comment එක දැම්මේ.. හැමදාම වගේ video එකනම් ලස්සන ඇති ❤️❤️🤩🤩

  • @dilrecipies420
    @dilrecipies420 2 ปีที่แล้ว

    Oya දේවල් mata නැති වුණත් me videos walin mama loku දැනුමක් wagema සතුටක් ලබනවා. බොහොම ස්තුති sister.🌺🌺👍👍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much sis💕🥰🙇‍♀️🙇‍♀️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    Vedios balnna gatthe langadi akki. Hithata mara nidahasak enne me vedios balanna kota. Gedara innna oyala kochchra lucky da... Good luck and God bless your family akki... Great job as a house wife❤️🙌😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much nangiyo 💕🥰🥰🥰

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 ปีที่แล้ว +1

    Adath harima lassanai akke video eka. Ammo akke frideg eke godak ida tiyenawa lassanai piliwelai. Akke ara akka karawala haduwe e vidio eke widiyata karawala hadanna mm akka kenekta kiyala dunna mm akkage u tube chanel balanna kiwwa e widiyata hadanna pahu giya dawas wala malu tibunane akke aduwata.akka vidio eka patan gannakotama pennapu watapitawa harima lassanai lassanata e tika vidio karala. Budu saranai akke parissamen inna!!

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰💕💕මරීනා තමයි මට කිව්වෙ අම්මා ජනෙලෙන් එලිය බලද්දි ලස්සනයි කියලා මම ඉතින් විඩියෝ කරා💕🥰

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 ปีที่แล้ว

      @@anushajeewani2016 akkata wagema marina duwatath hoda dakmak tiyenawa!!

  • @maheshikadilrukshi1704
    @maheshikadilrukshi1704 2 ปีที่แล้ว +2

    අදත් හරිම ආසාවෙන් video එක බැලුවා.අක්කේ ඔයාගේ වැඩ හරිම ලස්සනයි , පිලිවෙලයි.මං හරිම ආසාවෙන් අන්න ඒ පිලිවෙල ඔයාගෙන් ඉගෙන ගත්තා.තවත් ලස්සන video එකක් ඉක්මනට ම දාන්න .පරිස්සමෙන් ,සතුටින් ඉන්න 😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much nangiyo 🥰💕💕🥰🥰🙇‍♀️🙇‍♀️😊

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි පිරිසිදුයි
    මම හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ .පවුලෙ සියලුම දෙනාට ජේසු පිහිටයි ❤🙏

  • @sitharasajani9468
    @sitharasajani9468 2 ปีที่แล้ว

    Onna adth aawa video eka balnna..video eka balnnth kalinmai comment eka...hemaaama wage godaak thaks videos genwata....hemdaama sathutin inna oyage weda katayuth saarthaka enna oonii❤️❤️😍

  • @kavikumarasingha2174
    @kavikumarasingha2174 2 ปีที่แล้ว

    නැන්දෙ මම් ඔයාගේ video බැලුවෙ ළගදී .. පිස්සුවෙන් වගේ ඔක්කොම videos බැලුවා .. හරිම ලස්සනට පිළිවෙළට වැඩ කරනවා බලන් ඉන්න ආසයි❤️.. මරීනා නංගි ජපන් බෝනික්කියෙක් වගේ හරිම ලස්සනයි 😍.. ඒ වගේම නැන්දගේ වගාවත් හරිම ෂෝක් ..ජපානයට එන එක මගේ හීනයක් 🌸ඔන්න මම් නැන්දව Subscribe කරා..

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰🥰ඒ හීනේ ඉක්මනින්ම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰💕💕ආදරෙන් පිලි ගන්නවා ඔයාව💕🥰

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    මේ විඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා .ඇත්තටම නංගීයෝ ඔයාගේ පිලිවෙලයී පිරිසිදුවටයී මම ගොඩාක් ආසයී .දැක්කාමත් හිතට සතුටුයි .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️💕

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 2 ปีที่แล้ว

    Aunty ada widiyo eka godakma lassanayi aunty හැමදාමත් අදෙරෙයි mage amma wage අන්ටි වගේම ශීතකරණය පිළිවෙලයි ගොඩක්ම ලස්සනයි අන්ටි මේ විඩියෝ එක මේ විඩියෝ එක ගෙනාවට ගොඩක්ම අදරෙයි අන්ටිට ගොඩක්ම අදරෙයි හැමදාමත් ජේසු පිහිටයි බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි තෙරුවන් සරණයි

  • @meesha8672
    @meesha8672 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. වැදගත් video එකක්.. ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි.. බලන් ඉන්න හරිම ආසයි.. ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🥰

  • @nawodyapremarathna7066
    @nawodyapremarathna7066 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ❤️

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 2 ปีที่แล้ว

    මගේ අක්කියෝ ඔයාට කොහොමද ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි ඇත්තටම ආස හිතෙනවා පුළුවන් හැමවෙලාවෙම ව්ඩ්යෝ එකක් දන්න ජෙසු පිහිටයි❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      මම හොඳින් නංගි🥰බොහොම ස්තූතියි නංගියෝ🥰💕

  • @asankapradeep4067
    @asankapradeep4067 2 ปีที่แล้ว

    අදත් akkige video එක බැළුවා හරිම පිරිසිදුව පිළිවෙළට තියාගෙන ඉන්නවා.අක්කිගේ video එනකල් මමයි මගේ හස්බනුයි බලන් ඉන්නවා.අපි දෙන්නා බබා එක්ක අපේ වැඩ බෙදාගෙන වඩ කරනවා.ඔයාලා හැමොටම බුදුසරනයි

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +3

    Akke frig eke door ekata milk Danna epa.e bottle frig eka athule rack ekata danna

  • @samudrakumari1612
    @samudrakumari1612 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගේ ෆ්‍රිජ් එක.හැමදාම ඔයාගේ වීඩියෝ මම ආසාවෙන් බලනවා.මාරම ලස්සනයි .ඔයත් සතුටින් හැමදාම ඉන්න.බුදු සරණයි පවුලේ හැමෝටම.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️💕

  • @nadeekamadhushani5015
    @nadeekamadhushani5015 2 ปีที่แล้ว

    හරිම ආසවෙන් බැලුවෙ video එක.. හරිම පිලිවෙලයි... හරිම ලස්සනයි...🥰🥰🥰❤️❤️❤️ video එක ඉවර වෙනකන්ම දන්නෙ නෑ... video එක කොච්චර දිග උනත් බලලා ඉවර වෙනකොට තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතෙනවා... ඒ තරම් video වලට හරිම ආසයී

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 💕💕🥰🥰🙇‍♀️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว +1

    Woow ලස්සනයි ගොඩක් ආසාවෙන් video aka බැලුවා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️

  • @piumikaherath4629
    @piumikaherath4629 2 ปีที่แล้ว

    Ane harima lassanai akke.. fridge ekanm harima piliwelai oyage weda kohomath piliwelaine... Onna den thamai mn video eka beluwe....

  • @dinuasanka5206
    @dinuasanka5206 2 ปีที่แล้ว

    Akke adath aswen baluwa oyage video eka.oyanam kiyanna wachana ne.e tharam piliwelai..jesupihitai.parissamin sathutin inna hamadama.

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 2 ปีที่แล้ว +3

    ඔයාගේ වැඩ හරිම ලස්සනයි. අපිත් අක්කා ගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා ♥️♥️♥️♥️♥️🤭

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🥰🙇‍♀️

    • @sududhoni1923
      @sududhoni1923 2 ปีที่แล้ว

      akke oya fb inne mona name ekenda ewannako

  • @underthejapansky5218
    @underthejapansky5218 2 ปีที่แล้ว

    මගෙත් ජපන් වප මේ fridge එකම තියෙන්නේ..ඒත් ඒක මෙහෙම ලස්සන පිලිවෙලක් නෑ..මං මේ සති අන්තය අනිවාර්යෙන් මේ වගේ ලස්සනට හදා ගන්නවා..අක්කා දයිසෝ එකින්ද storage ගත්තේ…මටම හදපු video එකක් වගේ

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo. Ow daiso eke gatte 🥰💕💕🙇‍♀️

  • @manee2570
    @manee2570 ปีที่แล้ว

    ❤❤❤ thank you very much akki.. oyage video balala mamath godak dewal piliwelata hadagatta.. harima lassanai. Neat oyage wada.. issarahatath digatama me wage video genna..

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰😍😍

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 2 ปีที่แล้ว

    Adath video eka baluwa harima lassanai dakkama asai akke . ada thamai video eka balanna nidahasak labune . oyalata jaya

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว +1

    මං හරිම ආසයි auntyගෙ cherry tomato වලට.. ඒවා හරිම ලස්සනයි එහෙම ගොඩක් දකිද්දි හරිම ආසයි.. video එක ගොඩක් ලස්සනයි aunty ❤️❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰🥰💕🙇‍♀️🙇‍♀️

  • @apsaramallawaarachchi344
    @apsaramallawaarachchi344 2 ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනට සතුටින් ඉන්නව අක්කෙ..හරිම සතුටුයි මෙහෙම දැක්කම...ඔයාට කොහොමද ඔයාගෙ හස්බන්ඩ්ව හම්බ උනේ අක්කෙ, ඒ ගැන වීඩියෝ එකක කියන්නකො,..මරීන හරිම ලස්සනයි ,

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🥰මට එයාව ලන්කාවේදි හම්බ වුනෙ මුලින්ම🥰💕💕🥰

  • @Achini.99
    @Achini.99 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක දානක්ම්මයි බල්න් හිටියේ 🥺🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🥰

  • @rashmisewmini1544
    @rashmisewmini1544 2 ปีที่แล้ว +1

    බලන ගමන්.. මන් ආසම අක්කෙ ඔයාගේ voice එකට.ලස්සනයි සුබ පතනවා....

  • @sulochanana1924
    @sulochanana1924 2 ปีที่แล้ว +2

    ලෝකෙ කොහේ උන්නත් ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ටනම් අක්කගෙ මේ වීඩියෝ එක බලපුවම ගෙදර වැඩ වලින් බාගයක්ම ඉක්මනින්ම ඉවර කර ගන්න පුලුවන් වගේ හැගීමක් දැනෙයි.ඔයාගෙ මේ හැම හොද දෙයක්ම දවසින් දවස ලොකු වෙන මරීනටත් ඒ විදියටම පිහිටන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ.හරිම වැදගත් හරිම ලස්සන වීඩියෝ එකක් ඔයා අදත් අරන් ආවෙ.තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එන්න අක්කෙ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ඔක්කොටම.ආදරෙයි ගොඩක්.❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰💕💕🙇‍♀️🥰

  • @ameeshafernando1196
    @ameeshafernando1196 2 ปีที่แล้ว

    Akke mn dn oyage vedio balala godak piliwelata wada karanawa.harima asai akke dakiddi oyage gedara... a tharam piliwelai....oyala 4 denatama jp....

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much නංගි💕🥰ගොඩාක් සතුටුයි නංගියෝ🥰💕💕🥰

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 10 หลายเดือนก่อน +1

    නැන්ඳි මන් නැන්ඳිගේ videos බලනවා දැකලා අපේ පුංචියි එයාගේ දුවයිත් පුරුදු වෙලා නැන්ඳිගේ videos බලන්න💗😊 දවසක් මන් යනකොට අපේ පුංචි නැන්ඳිගේ cleaning video එකක් බල බලා හිටියා මන් වගේම දැන් එයාලත් නැන්ඳිගේ fans ලා 💕☺️.

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි ඔයාලට ♥️♥️♥️🙏😘😘 ආදරෙයි ♥️♥️

  • @ruwanthisaarangi9696
    @ruwanthisaarangi9696 2 ปีที่แล้ว +2

    කවුරුත් කියන එවා අහන්න එපා අක්කා .....ඔයා හොදින් ඔයා ඔයගෙ විඩියො ටික හොදින් කරගෙන යන්න......මන් හරිම අස චරිතයක් අක්කා ඔයා ..බුදු සරණ..!♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰🥰💕💕🙇‍♀️🙇‍♀️💕🥰🥰

  • @ruchiraperera6186
    @ruchiraperera6186 2 ปีที่แล้ว

    අම්මෝ අනු, ඔයාගේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ. වැඩ නිසා බැලුවේ දැන්. හරිම පිලිවලයි ඔයාගේ වැඩ . ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න. ගෙදර හැමෝටම බුදුසරණයි ! 🙏😘😘💕

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much dear 🥰💕💕💕🙇‍♀️

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 10 หลายเดือนก่อน

    නැන්දිගේ වැඩ නම් හරිම පිලිවෙලයි ලස්සනයි වෙනවා වගේම මේ විඩියෝ එකෙනුත් දෙයක් ඉගෙන ගත්තා නැන්දි❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 2 ปีที่แล้ว

    Godak watina video ekak akka. Harima aasawen baluwe. Danne nathi godak dewal igena gaththa. Ane ape achchi amm nathi unaa akka. A wada ada thmai iwara une. Ithin oya dannawda, me tikema mahasi wuna gdak. Ada me dan rest karanna awma oyage videos mathak wela mn baluwe. Hitha niwa ganna loku udauwk oya me karanne. Thank you akka. Waiting for your next video..🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo..අනෙ එහෙමද නංගි.. ආච්චිට නිවන් සුව ලැබේවා නංගි🙇‍♀️🙇‍♀️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow well organized work. Very beautiful darling Thank U so much for Ur great tips & hints 🙏👍👌🤩😘💜️❤️

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 2 ปีที่แล้ว

    Anee adath video eka godak lassanai wageema godak watinawa.thank you for sharing your ideas akki
    Apee babath kiyanawa marina akkige ammige Frige eka wagee apith karamulu.❤God bless your family ❤

  • @iroshakumari8503
    @iroshakumari8503 ปีที่แล้ว

    අක්කේ ඔයා හරි හොද කෙනෙක් .මම ආදරෙයි ගොඩක් ඔයාලාට....

  • @sahansachintha6165
    @sahansachintha6165 2 ปีที่แล้ว

    අද වීඩියෝ එකක් ගොඩක් ලස්සනයි♥️♥️නැන්දි. තවත් ලස්සන video එකක් දානකම් බලන්න ඉන්නවා. පරිස්සමින් ඉන්න බුදුසරණයි............♥️♥️♥️♥️♥️

  • @dilshanisenarathna8096
    @dilshanisenarathna8096 2 ปีที่แล้ว +1

    ❤❤ අක්කෙ හිත පිරෙනව ඔයාගෙ වීඩියෝ එකක නොටිෆිකේශන් එකක් දැක්කම. හැමදාම සතුටින් ඉන්න. ආයෙ ඉක්මනින් වීඩියෝ එකක් අරන් අපිව බලන්න එන්න 😋❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰🥰💕💕🙇‍♀️

  • @Dilini-s5o
    @Dilini-s5o 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කි ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා

  • @chathurangidesilva2481
    @chathurangidesilva2481 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි අක්කෙ ♥️

  • @madu9756
    @madu9756 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි .වීඩියෝ එක ඉවර උනා දන්නෙත් නෑ.තව දිග උනත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 💗කෝ අනේ මරීනා අද නෑනෙ 😥🙏💗💗💗💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🥰 එයා ⁣එලියට ගියා මම මෙක විඩියෝ කරද්දි

  • @nipunikaushalya9279
    @nipunikaushalya9279 2 ปีที่แล้ว

    Asa hithenawa pitarataka jiwath wenna harima prayojanawath oba thumiyage video bohoma sthuthi🥰🥰❤️❤️🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕💕🙇‍♀️

  • @chamilalakmali2596
    @chamilalakmali2596 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.හරිම පිලිවෙලයි...ඔයා නම් හරිම වාසනාවන්තයි අක්කේ...හැමදාමත් සතුටින් ඉන්න.

  • @shamilamadubhashini2841
    @shamilamadubhashini2841 2 ปีที่แล้ว

    Utube එන්නෙම අක්කිගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි තෙරුවන් සරනයි 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰💕💕💕🙇‍♀️💕

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 ปีที่แล้ว +5

    ජපන් මහත්තයෙක් දුවට හම්බවුනේ කොහොමද ඇත්තම ගැලපෙන කෙනා ජපානෙම හිටපු එක පුදුමයි නේද ඔයාලා සතුටින් ඉන්න පුතේ බුදු සරණයි!!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .. කියන්නම් ❤️❤️🌸

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Puduma lassanai puthe

    • @sewwandikaudeshani7560
      @sewwandikaudeshani7560 ปีที่แล้ว +1

      ​@@anushajeewani2016love story ek kiynnko..ආදරෙයි ❤

  • @govindinishshanka
    @govindinishshanka 2 ปีที่แล้ว

    Thank you auntie මම ආසවෙන්ම හිටපු video එක දුන්නට,ජේසු පිහිටයි❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰💕🙇‍♀️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    අනේ කියන්න වචන නෑ අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි ගොඩාක් කාර්යබහුල අයට මේ වීඩියෝ ගොඩාක් වටිනව හරිම පිලිවෙලයි බොරු සෝබන නෑ අක්කිගෙ ඒකයි ඔයාලට් මෙච්චර ආදරෙයි මරීන පැටිය පෙන්නුවෙ නෑනේ ඔයා ආයෙත් ඉක්මනට ලස්සන වීඩියෝ එකක් ඇරන් එන්න අක්කියෝ ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘😘 බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much නංගි💕🥰🥰මෙ විඩියෝ එක කරන වෙලාවෙ එයා සෙල්ලම් කරන්න ගිහින් හිටියෙ🥰💕💕🙇‍♀️

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว

    Harima piliwelai .oba hebama daksha gruhaniyak .Harima asawen balanne ilanga vidio enathuru mags balagana inne .

  • @kachanakumari2629
    @kachanakumari2629 2 ปีที่แล้ว

    Harima lassanai dr,...oyage vedio walin math godak dewal igena gannawa...thks oyata....oya godak hoda kenek ..oyage doni mareenata mama godak adarei...punchi suranganaviyak anee🥰🥰🥰🥰....hamooma sathutin adarayen inna dr...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 💕💕🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰💕

  • @hasithajayalath6947
    @hasithajayalath6947 2 ปีที่แล้ว

    Oyage vedio mn hama ekakma asawen balanawa akkiyo..mage husband ekka tamai balanne.apit japane inne...api godak dewal oyagen igana gatta..e wagema japane tiyna api nodanna kama warga badu warga godak oyage vedio balala api pawichchiyata gatta.oyata godak pin akkiyo kisima loba kamak natuwa hamadema bedagannawata.oyage donitat api dennama godak adarei.parissamin inna akki...budu saranai....

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰💕💕🥰🙇‍♀️

  • @rusaridilrukshi2428
    @rusaridilrukshi2428 2 ปีที่แล้ว

    Harima lassanai piliwelai akke fridge eka.godaak dewal thibba ada mata oyagen igena ganna. Mage fridge eka nam pody akke.eth Ida thiyena widihata hadaganna oni oya karapu widihata.mamai duwala dennai godak asawen baluwa akke.b.s akke.thanks oyaata.parissamin inna akkee...💖🥰😍💐

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ ගොඩාක් ස්තූතියි නංගි.. ෆ්‍රිජ් එක ලොකු වුනාත් පොඩි වුනාත් ඒක පිලිවෙලට තියා ගන්න ඕනෙ ඒකයි මම බලා පොරොත්තු වෙන්නෙ💕🥰🥰🙇‍♀️

    • @rusaridilrukshi6862
      @rusaridilrukshi6862 2 ปีที่แล้ว

      Good morning akmee... Ow akke. Man oya wage piliwelakata fridge eka hadanoo piliwelata. Thanks oyata. 🌹

  • @nishikafernando4856
    @nishikafernando4856 2 ปีที่แล้ว

    Wow akki oya harima piliwelata fridge eka organize kara. Mamath adahasak gaththa kohomada arrange karanne kiyala. Thanks akki thawath videos apita aran enna

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much nangiyo 💕💕🥰🙇‍♀️🙇‍♀️

  • @hansi5539
    @hansi5539 2 ปีที่แล้ว

    Harima lassnai ,,, thnku ape jeewatha lassna karagnna loba nathuwa udau krnwata ❤️❤️

  • @niunidulanga1254
    @niunidulanga1254 2 ปีที่แล้ว

    Akke api video eka beluwa.niyamai akke.akke oyage weda harima piliwelai.me wage thawat lassana videos aragena enna akke.api balagena innawa.adarei hemadamat 😘😘🥰🥰🥰

  • @shanikaperera4765
    @shanikaperera4765 2 ปีที่แล้ว

    Aneee nangi harima lassanai mawa wenama lokekata giya wage. Math ada hawasama oya wage piliwelata as karanna onee. Eth ochchara badu nam ganna ba den lankawe apita. Eth tiyana tika hari lassana ta as karanna onee. Sathutui nangi me wage video baladdi. Parissamen inna Budusaranai.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️

  • @menakakumari3719
    @menakakumari3719 2 ปีที่แล้ว

    අක්කි ඔයා වගෙම.. ඔයගේ වැඩත් ලස්සනයි ..පිලිවෙලයි ..පිරිසිදුයි ...හැමදාම සතුටින් පරිස්සම් ඉන්න ..♥♥

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 2 ปีที่แล้ว

    Godak lassanai akki video eka. Math ohomai thiyan inne. Uyanakota unath apita lesi ethakota.

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ❤.ආසා හිතෙනවා දැක්කම.😊😊අද මරීනා ගෙදර නැද්ද ❤❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ගෙදර නැති වෙලාවල් තියනවා ♥️

  • @sajanipawansa249
    @sajanipawansa249 2 ปีที่แล้ว

    Oyage video harima lassanai akka.mama oyage hema video ekakma balanava.oyage video balankot matath hithenava japan yanna ❤️❤️❤️❤️harima lassanai oyge video ❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much nangiyo enna puluwan kama thibunith enna nangi 💕🥰🥰

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 2 ปีที่แล้ว +1

    Ane ehema fridge ekk dekkath asawe be appa. Thank you ada video ektaaaa asawen beluwa iwara wenkn danne. Sathutin parissamata inna budusaranai ❤️❤️❤️❤️

  • @supundhanushka3710
    @supundhanushka3710 2 ปีที่แล้ว

    harima lassanai piliwelata as krnawa harima shoi
    suba pathum hamadma sathutin inna.❤❤💞❤

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 2 ปีที่แล้ว +1

    Harima lassni akke.math asai akka wage piliwelata inna.🥰♥️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much imu 💕🥰🙇‍♀️

  • @isharananayakkara1386
    @isharananayakkara1386 2 ปีที่แล้ว

    Akki oyage videos mama lagadi balanna patan gatte. Mamath inne japan. Oya karanna videos walata mama Harima kamathi. Apita godak dewal dana ganna puluwan una. Tnx akka

  • @ruvininisansala6431
    @ruvininisansala6431 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකල්ම බලන් හිටියා ❤️ හරිම ලස්සනයි අක්කා

  • @saidasvlogs
    @saidasvlogs 2 ปีที่แล้ว

    Eththatama shoi akki…balagena inda aasa hithenawa😻

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    තම දැනුම ,අදහස් අනුන්ට නිර්ලෝභී ව දීම හරි හොඳ යි ලස්සන යි ඔයාගෙ සියලුම වැඩ 🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕💞💞💜💜💜

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක හොද ඉඩ කඩ තියන ෆිජ් එකක්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️💕

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว

    Lassanai akke budu saranai ,adarei godak .parissemen inna oyala okkotama .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰🙇‍♀️🙇‍♀️

  • @imalifernando5280
    @imalifernando5280 2 ปีที่แล้ว

    Ane harima shok akka. Oya elawalu waga karana widiha pohora dana widiha ehemath vedio ekakin gennako akka❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      🥰💕💕🙇‍♀️🙇‍♀️💕

  • @herathlanka651
    @herathlanka651 2 ปีที่แล้ว

    Harima neat..akka japan wala kohenda me freezer dapu boxes gatte ?

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      මම හැම දෙයක්ම පැහැදිලිව විස්තර ඇතුව ගනන් එක්කම දාන්නම් හාද💕🥰thank you

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 2 ปีที่แล้ว

    Akka oyage cleaning video eke dakka oyage cupboards wala lachchu (drawes) harima piliwelai. Ewawalath organizing video ekak dannako

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම අරගෙන එන්නම්කො🥰💕💕💕🙇‍♀️

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +2

    අක්කේ පුළුවන් නම් මට චෙරි තක්කාලි ටිකක් එවන්නකෝ.පුළුවන් වෙයිද දන්නේ නෑ ඉතිම්.❤️😍

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 ปีที่แล้ว

    අක්කි අදත් අළුත් දෙයක් හොයා ගත්තා R1 milk එක thank you somuch 🥰මේක අවුරුද්දක බබාලටත් හොදයිද? ඉක්මනින් තව එකක් ගේන්න💐

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you .. අවුරැද්ද අවුරැදු එකාහමාරේ ඉඳන් දෙන්න පුලුවන් 🥰💕💕💕ඔයාගෙ ලමයට අවුරැද්දයි නම් දෙන්න පුලුවන්.. දවසට එකක් දෙන්න ඉට වඩා එපා..

    • @nadeeshakumari389
      @nadeeshakumari389 11 หลายเดือนก่อน

      Lankawe thiyeda r one

  • @yohanbaba3596
    @yohanbaba3596 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් විඩියෝ එක ...වැදගත් ඒක

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 💕🥰🥰🙇‍♀️

  • @renukabalasuriya3697
    @renukabalasuriya3697 2 ปีที่แล้ว

    Oyage video eka nam harima watinawa, adath api harima asawen baluwa.💗💖

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️💕

  • @samanwalgamage565
    @samanwalgamage565 2 ปีที่แล้ว

    Auntyge wada harima piliwelai 🥰 balan inn asai wada diha ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම ලස්සනයි , වැදගත් ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕🙇‍♀️💕🥰

  • @kumuduerandika9902
    @kumuduerandika9902 2 ปีที่แล้ว

    Mehe inna kenekuta nam akkage videos godakma watinawa. Math akkage videos balala karawala weluwa. Ghee hadannath hithan inne 😊
    Labana aurudde math akka wage elawalu hitawanawa 😮
    Akka Gedara hadana miris thunapaha video ekath puluwan nam gennako

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo.. අනිවාරයෙන් දාන්නම් නංගියෝ🥰💕💕💕

  • @w.s.6303
    @w.s.6303 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .Thank you❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว

    ඔයාගේ හස්බන්ඩ් ෆොරින් කෙනෙක්ද🤔 දුව හරිම ලස්සනයි අනේ... වයස කීයද එයාට..ඔයාලගෙ ලව් ස්ටෝරි එකත් කියන්නකෝ

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      දුවගේ වයස 9 . ස්තූතියි ඩියර්🥰🙇‍♀️

  • @araara-yh4ir
    @araara-yh4ir 2 ปีที่แล้ว

    Ane akki puluwannam oya tepura eka kohenda gaththe kiyanawada? Kiyak unada? A ganath wisthara danawada video ekakin

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      ඔයා Tepra එක ගැනද අහුවේ.. ඒක මම ගත්තෙ නෑ හස්බන්ට යාලුවෙක් දීලා තිබුනා. ඔන්ලයින් තියනවා එක එක ගනන් වලට

    • @araara-yh4ir
      @araara-yh4ir 2 ปีที่แล้ว

      @@anushajeewani2016 ane ehemada akki. Thank you akki reply akata

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Oya nm mara dakshai akki.piliwelai.mn asai akkige video blnna.gdak lassanai.parissamen inna.bs

  • @thilinidesilva6260
    @thilinidesilva6260 2 ปีที่แล้ว

    U r soo lucky akki 💞
    Mn Japanese exam karala student visa apply karalat mata luck ekak nathi una,Japan enna. oyage videos balala mn godak Sathutu wenawa akko ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      අනෙ එහෙමද. ආයෙ උත්සහ කරලා බලන්න නංගි.. thank you 💕🥰🥰🙇‍♀️

    • @thilinidesilva6260
      @thilinidesilva6260 2 ปีที่แล้ว

      @@anushajeewani2016 ow akke mage dream ekak kawada hari Japan enna, luck ekak tibbot job ekakata hari enna labewi kiyala hithn innawa akko ♥️
      Ane thanks reply kalata akki 💞

  • @nayananjaleeayesha8071
    @nayananjaleeayesha8071 2 ปีที่แล้ว

    Adath hrima lassnai vedio eka.marina godak pin krla thiynwa oya wage amma knk lbnna oyge husbanduth lucky hoda wife knk lbnna.hemdama satgutin parissmin inna aunty ikmnta thwa vedio ekak oni.adrei hmotma❤😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰🥰💕🙇‍♀️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Godak hodai.harima piliwelai.lassanai.motivate karanawata. thanks.apith danagannawa.api oyage videos asawen balanawa.bad comments danne mental aya.oya owa gananganna epa.❤️❤️❤️❤️❤️❤️👍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕💕🥰🙇‍♀️

  • @bhagyakaushalya1969
    @bhagyakaushalya1969 2 ปีที่แล้ว

    hi anusha jeewani👋 i'm one who really interested to watching your videos..i always comment your video because i love this videos and content. you are the first youtuber who got my comment.. i'm never putting comments to anyone... keep create new videos akki.. we always love to watch❤️

  • @nimashamashi7537
    @nimashamashi7537 2 ปีที่แล้ว

    Harima piliwelai akka....lassanai video eka ..budusaranai akka ❤❤❤❤sathutin inna

  • @chamodipurnima9488
    @chamodipurnima9488 2 ปีที่แล้ว +1

    Harima lassanai akke.hitha niwenawa e piliwala dakkama

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว +1

    Lasssanama lassanai.akke hamadama vedio dammath.asai

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 2 ปีที่แล้ว

    අක්කා,බිත්තර ෆ්‍රිජ් එකේ දාන්න හොඳ නැහැ කියනවා.ඒක ඇත්තක්ද දන්නෙ නැහැ.නියමයි අක්කේ.ආසාවෙන් බැලුවා මේකත්.🙏 🙏 🙏 ස්තුතියි අක්කාට.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      එහෙම කියනවා තමයි නංගි.. එහෙනම් ෆ්‍රිජ් එක ඇතුලෙම ඒකට ඉඩක් වෙන් කරලා තියෙන්නෙ ඇයි කියලත් අපි මොහොතකට හිතන්න ඕනේ.. ස්තූතියි නංගි🥰💕🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    හරිම පිලිවෙලට සෑමදෙයක්ම තියා ගන්නව. ඇත්තටම තවත් කෙනෙකුට හොද ආදර්ශයක්. ගැහැණියක් කියන්නෙ ඔන්න ඔය විදියට ඉන්න කෙනාට. සෑම දෙයක්ම හරම පිලිවෙලයි. ඔයාගෙ මහත්තය හරිම වාසනාවන්තයි. මොකද හැම කෙනාම මෙහෙම නෑ නංගිය. මටනම් හරිම සතුටුයි දැක්කම. යම් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ජේසගෙ පිහිටයි ඔයාලගෙ පවුලෙ සැමටම...තව ලස්සන වීඩියෝ එකක් රැගෙන එනතුරු නොයිසිල්ලෙන් ඉන්නව නංගි ❤❤❤
    යි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕🥰🥰😍😍🙇‍♀️🙇‍♀️

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว

    හරිම පිලිවලට අස් කලා.බලා ඉන්නත් ආසයි...❤️❤️❤️🤩🤩🤩🤩

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว

    Akke oya gena mas malu dala thiyena thati wage ewa nawatha pavicchiyata gannawada.ewa mara lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      තැටි කිව්වෙ.. හා සුපර් මාර්කට් වල මස් මාළු දාන තැටිද. ඒවා නැවත පාවිච්චි කරන්නෙ නෑ විසි කරනවා🥰💕ස්තූතියි

    • @ashankasanjeewa92
      @ashankasanjeewa92 2 ปีที่แล้ว

      Thanks akki reply karata adarei.🌹🌹💐💐

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 2 ปีที่แล้ว

    Asa hithenawa akke.harima piliwelai.jesu pihitai.🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️