සෝවාන් වීම බොරුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 358

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +24

    මේ රහතන් වහන්සේලාගේ යුගයයි. නිවන් මග විවර වෙන යුගයයි.කන් ඇත්තො අසත්වා!!!

  • @donaappuhamy5127
    @donaappuhamy5127 3 ปีที่แล้ว +10

    මෙවන් ධර්මය ඇසීම ට අපි කුමක් හෝ පිනක් කර ඇත. ගරු ස්වාමීන් වහන්සේ ට, ඉංදික මහතා ට සහ සුසන්ත මහතා ට ගොඩාක් ස්තුතියි!!! ගොඩාක් පිං!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා ඒ දාර්ශනික සාකච්ඡාව..
    බොහොම ස්තුති සුසන්ත මැතිදුනි ඔබට සහ ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටද .. මේ කරන උදාතර කටයුත්ත සැබැවින්ම වන්දනීය , පූජනීය කර්තව්‍යයක් ... ස්තුති අපේ ස්වාමීන් වහන්සේටත්... මෙයට දායකත්වය දුන් පින්වත් සැමටත් , ඔබ සෑම සියලු දෙනාටමත් , ශ්‍රවණය කල අපි සෑම සියලු දෙනාටමත් , උතුම් නිවන් සැප පිනිසම උතුම් පාරමිතාවක්ම වේවා 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @damidu8008
    @damidu8008 3 ปีที่แล้ว +9

    ථෙරවාදයෙහි පිරිසිදු ගැඔුර ස්පර්ෂ විය ..........මෙවන් යතිවරුන් සොයා යෑම යුගයේ අවශ්‍යතාවය තොටවත්ත මහාට පිං ........දෙදෙනාටම තෙරුවන් සරණයි...

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ඨ පැහැදිලි කිරිමක් ස්වාමින් වහන්ස. ඔබත් කැමරාවක් වන්න. 🌻🧡🙏🙏🙏

  • @Mr19660416
    @Mr19660416 3 ปีที่แล้ว +11

    ධර්මයේ කලින් නොදැකපු පැත්තක් දකිනවා ,ඉතාමත් වටිනවා .

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว +3

    අලුත්ගම්ගොඩ සුවාමින්වහන්සේ සහ වන්ගීස සුවාමින්වහන්සේ දැනට ඉන්න ගැබුර කතා කරන සුවාමින්වහන්සේලා දෙදෙනා .උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @RATHTHA001
    @RATHTHA001 3 ปีที่แล้ว +7

    පෞද්ගලිකව මා පෙර නොඇසූ ඉතාමත්ම වැදගත් උදාහරන සහිත හරවත් සාකච්චාවකට සවන් දුන්නා. Sathya vlog කාර්‍ය මණ්ඩලය මේ video ව සන්විදානය තුලින් තවත් වටිනා සමාජ සේවාවක් කල බව කිව යුතුයි. දිගටම යමු. ජයෙන් ජයම පතමි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 3 ปีที่แล้ว

      අපිට හරවත් දෙයක් ගෙනෙන sathya vllogs ekatath ඉන්දික thotawattha puthatah theruean saranai ඉදිරියට යන්න අවැසි ශක්තිය dahirya ලැබේවා

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +16

    ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි. A.S.බාලසූරිය මහතා සමග සාකච්ඡාවක් කිරීමටද ඔබතුමාට ලැබේවා!

  • @dalsiperera5060
    @dalsiperera5060 3 ปีที่แล้ว

    මේ දේශණාමය කුසලය ඔබ වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා .

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +14

    කව්රු හොද කිව්වත්. කව්රු බැන්නත්. හදවතින්ම මේ චැනල් ඒක වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න අයත් ගොඩක් ඉන්නවා. 🌹🌹♥♥....තෙරුවන් සරණයි හැමෝටම.

    • @senkadagala9805
      @senkadagala9805 3 ปีที่แล้ว +1

      මමත් එකඟයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි .

    • @qatargihan2462
      @qatargihan2462 3 ปีที่แล้ว +1

      Aniwaryeanma

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි, හොද සාකච්ඡාවක්

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka 3 ปีที่แล้ว +6

    නෑ කියනවනම් මම ,ඉන්නවා කියන කෙනාට සාපෙක්ශයි . මෙ ලොකේ කිසිම දෙයක් ඇත්තෙත් නෑ . නැත්තෙත් නෑ. 🌻

  • @thalagalapriyanga
    @thalagalapriyanga 3 ปีที่แล้ว +2

    දේශනාව නම් හොඳයි. ඕලාරික මට්ටමේ ගිහින් ඉතා ගැඹුරට පියමැන්නා. උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වුනානම් ගැඹුරු දේ අත්දැකීමෙන් සරලව දේශනා කරන්න තිබ්බා. මේ මගේ පෞද්ගලික හැඟීම. සුසන්ත මහත්මයගේ අවංක උත්සාහයට මා අව්‍යාජ ලෙස ගරු කරනවා. ඔබ ඇතුළු කණ්ඩායමට ජය.

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว +3

    මෙවන් විඩියොි්වකින් ලැබෙන අවබෝධය ගොඩක් වටිනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @indikanayanajith9692
    @indikanayanajith9692 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමට ඉඩ දෙන්න... ඉන්දික මහත්තය දන්නව උනාට අපි නොදන්න දේවල් දැන ගන්න ඕනේ...

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +6

    සුසන්ත මහත්තයා දැන් ස්වාමීන් වහන්සේලා කී නමක් එක්ක සාකච්ඡා කලාද
    කෝ නිවන හා නිවන් මග.
    නමුත් ඔබේ උත්සාහය අගය කරනවා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්සේ කියන කතාව හරියටම හරි අපි බස් එකක් යද්දි බස් එකේ දෙපැත්තෙ කන්නාඩිදෙකට මොනතරමි රැප වැටෙනවද පාර දෙපැත්තෙ තියන බිල්ඩින් ගස්කොලන් යානවාහන මිනිසුන් එහාට මෙහාට යනවා එනවා නමුත් බස්එක ඩිපෝඑකේ අන්තිමට නවත්වනකොට කන්නාඩියේ මොකුත් රෑපනැ මගේ සිතද එලෙසයි මාද සිතේ ස්වබාවය අවබෝදකොට ගත් කෙනෙකි

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว

      අනේ සාදු!! පෙර ජීවිතවල පුහුණු කල තීක්ෂණ නුවණ ඇති අයට නියම බුද්ධ දේශනාවක් සිහි නුවණින් ඇසුවොත් නිවන දකිනවා.ඒකට ගිහි පැවිදි , ගෑනු පිරිමි බාල තරුණ මහළු භේද යක් නෑ!!!!

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +1

      රැප දකිනවා අදුනගන්නවා කියන්නෙම අවිද්‍යාවයි බස් එකේ කන්නාඩියෙ මොකුත් නැති වුනාට
      ඒ සේරම හිතේ තියෙනවා ​ෙමා්හනය කලාම සේරම කියනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +14

    බොහෝම දුර දැක්මක් ඇති නිවන් මගේ ගමන්කරන පින්වත් සංඝයාවහන්⁣සේකෙනෙක් තෙරැවන්සරනයි

  • @sameerasandunwijesinghe2427
    @sameerasandunwijesinghe2427 3 ปีที่แล้ว +5

    ප්‍රයොගික මාර්ගය ක් කියන්න පුළුවන් නම් හොඳයි.මෙක ත් හොඳයි දැනුම ට

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 ปีที่แล้ว

    පෙර නොඇසූ විරූ දහමක් බව හොඳටම තේරුනා. සියලු දෙනා ටම තෙරුවන් සරණයි.

  • @mallawarachchichannel6004
    @mallawarachchichannel6004 3 ปีที่แล้ว +1

    බුදු න් වහන්සේ දේශනා කළ ධර්මය ධර්මාභොධය සඳහා උපයෝගී කර ගත හැකි වේ .

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    ඉන්දික තොටවත්තල දහයක් හිටියත්...කොපමණ තර්ක විතර්ක කෙරුවත්..බුදුන් වහන්සේගේ දර්මය තුල වැඩිය යුත්තෙ හිත...දරමානු දර්ම ප්‍රතිපදාවතු තුල වඩන හිතෙ ලෝකෝත්තර ගමනකට යන දර්මය වැඩෙනවා...කතාවෙන් හිත වඩන්න බෑ...දැන් කාලයෙ තියෙන්නේ කතාව...කතාවට ගියාම ගිරවු වගෙ...එක දර්ම කරුනක අර්තය දැනගෙන එහි හිත පිහිටුවා අවබොදය පිනිස සිහි නුවනින් විමසාගෙන යන කෙනෙකුට බුදුන් වහන්සේ දේශනා කල චතුරාර්ය සත්‍ය දර්මය සම්පූර්ණයෙන්ම අවබොද වෙයි...මුහුදෙහි වතුර කොහෙන් බිවුවත් දැනෙන්නේ ලුණු රස වගෙ..බුදුන් වහන්සේගේ දර්මය කොතනින් ගත්තත් දැනෙන්නේ විමුක්ති රස...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +5

    ඉන්දික මහතට හොදටම ගැලපෙන හාමුදුරුවෝ මේ ....දිගටම යමු 🌼💮🌸🙏🙏🙏

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +2

    මේ සාකච්ඡාවට මාගේ නමස්කාය වේවා!!!

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +1

    මිහිතලය මත ඇති එකම ඇත්ත “සොවාන්විම” පමණයි. සොවන්විමට නම් ලොව ඈති එකම සත්‍යය වන බුද්ධවචනය ඇසීමෙන් දැනගත යුතුය. සකුරුදාගාමී, අනාගාමී සහ අරහත් හෝ නිර්වාණය යනු නිකම්ම නිකං වචන ටිකක් පමණි. බුදුන්වහන්සේ අවබෝධ කල “පටිච්චසමුප්පාදය” යනු බුද්ධවචනයයි. එම බුද්ධවචනයට අනුව එනම් පටිච්චසමුප්පාදය ට අනුව කාලයට යටත්නොවී එනම් “අකාලිකව” ජනිතවන සිතිවිලි කාලයට යටත්ව කරන කිසිම ක්‍රියා මාර්ගයකින් පාලනය කල නොහැක. එනිසා කිසිදා රහත්වීම හෝ නිර්වාණය ලබා ගත නොහැකි ඉලක්කයන්ය. විශ්වයේ ඇතැම් ක්‍රියා කාලයට යටත්නොවී සිදුවේ. සිතිවිලි ජනිතවිමද එවැනි ක්‍රියාවකි. විශ්මය ජනක කරණය නම් අවුරුදු 2600 කට ප්‍රථම මෙම සංසිද්ධිය එනම් සිතිවිලි ජනිතවීමේ “අකාලික” ස්වභාවය ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කිරීමයි. අත්මවාදී ආගම් බිඳ වැටුනේ එනිසයි. ආත්මය සහ සංසාරය ප්‍රතික්ෂේප කලේ එනිසයි. දැන් මේ භික්ෂුන්වහන්සේලා කරන්නේ පෙර පැවති බමුනුමත නැවත නැවත සාකච්චා කරමින් කාලය කා දැමීමයි.

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว

      මහත්තයා සෝවාන් වීම යනු ධර්මාලෝකයෙන් කෙනෙක් ලෝකෝත්තර මාර්ග ය දැකිම හා මගට පිවිසීම පමණයි . එයා ලෝකයේ ඇත්ත තත්වය නුවණින් දැක්කා පමණයි. ලෝභ දෝස මෝහ එහෙම්මමයි. ඒවා ඉතිරි නැතිව
      ගෙවාදැමීම ඉන් පසු සිදු කරගත ගතයුතුය
      ඒ අනුව තව කඩ ඉමක් තුනක් පසු කල යුතුය.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      @@patisothagamiyo ආගම්වල ලෝභ,ද්වේශ සහ මෝහ යනුවෙන් අර්ථ දැක්වුවත් මේ සියල්ල කිසිදා නැති කරන්නට නොහැක. මේ සියල්ල මිනිසාගේ පැවැත්ම සඳහා නිර්මාණයවූ ගුණයන්ය. ලෝභ යන ගුණය හෝ ද්වේශ යන ගුණය මිනිසාගේ පැවැත්ම (Survival) අවුරුදු මිලියන ගණනක් තිස්සේ පරිණාමය වෙමින් පැමිණි මෙම ගුණයන් ස්වයංක්‍රීයාවන්ය. මෙම සිතිවිලි ජනිතවීම කිසිසේත් නතරකල නොහැක. මෙම වැරදි මතයන් දුරුකළ හැක්කේ බුදුදහම වන නිවැරදි “පටිච්චසමුප්පාදය” අවබෝධවීමෙන් පමණයි.

  • @ariyathilakagamaga3831
    @ariyathilakagamaga3831 3 ปีที่แล้ว

    ඉතා වටිනවා සාදු සාදු සාදු!!!

    • @senkadagala9805
      @senkadagala9805 3 ปีที่แล้ว

      සම්පුර්ණ ඇත්ත

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    It is a great Dhamma discussion. But I have a question. If I go to the Zoo and walking to a tiger cave, the tiger will devour me. So the Tiger is not made in my mind. The next question is how do we explain your view in the animal realm?

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว

      ඒකයි මිනිසුන්ට පමනක් නිවන් දැකිය හැක්කේ.......
      බුදු හිමි කොහේවත් කියන්නෙ නැහැ ගින්නට පනින්න විහින් සතුන්ට ගොදුරක් වෙන්න කියල......
      තිරිසන් වී ඉපදුනොත් තව ආත්මගානකට පව් එක්කවු කර ගන්නව......
      බුදු ධර්මයේ අපි අවබොද කර ගත යුත්තේ මුලිකව.
      චතුරර්‍ය සත්‍යයි
      ආර්‍යස්ටාන්ගික මාර්ගයේ අපි ගමන් කරනා විට අපිට අවබෝද වෙන්නේ අනිච්ච දුක්ක අනත්ත යන ධර්ම තා වුනුයි.....
      දුක හා දුක්ක සත්‍ය අතර වෙනස ඔබ දනීද?
      මෙය නොදනී නම් මේ ලද මිනිස් කමෙන් උබ වැඩ ගෙන නැත ......

  • @moreenvanicia3205
    @moreenvanicia3205 3 ปีที่แล้ว

    Rahathunge ugayaka arambayak. Indika oba saha obe kattiyama me swaminwahansela samaga karana sakachcha thulin niwaradi dharmaya asannata salasenawa. Indika tharunayek washayen peralikara charithayak unath oba me bhawsyedeema sathya awabodh karagannawa sthirai. Oyata ikmaninma sathya awabodha wewa. Oyala hamadenatama godak pin. Ape rahathan wahansetath deergausha labewa.

  • @psvibeslk
    @psvibeslk 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @upali42
    @upali42 3 ปีที่แล้ว +3

    Lucid explanation, Thank u and all others who support to do this endeavor . It is now only i really understood the reality of Buddhism. Please arrange to do another videos as early as possible.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @rasikamendis4756
      @rasikamendis4756 3 ปีที่แล้ว

      There is only one truth that is shared by many. Truth is universal, Buddhism is supposed to be that truth but unfortunately many had turned it into a religion.

    • @indraniwilliams5155
      @indraniwilliams5155 3 ปีที่แล้ว

      Yes please.do another video as soon as possible

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +38

    සාදූ සාදූ 🙏 හුගක් හොදයි. මුන් වහන්සේ සහ බන්ඩාරවෙල වංගීස ස්වාමින්වහන්සේගේ වීඩියෝ එකක් එනකම් අපි බලන් ඉන්නෙ ❤

    • @arterynosferatu672
      @arterynosferatu672 3 ปีที่แล้ว +1

      Attak 💪

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +4

      වංගීස හිමියන්ගෙ දේශනා දෙන්න තෙරුවන් සරණයි !

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@sampathsuranga8284 වංගීස්වර හිමි ත්‍රිපිටකය කටපාඩම් කර දේශනා කරන්නේ.....ඉතින් මේ හිමි සතිය වඩා හා ත්‍රිපිටකය කියවා ධර්මය දේශනා කරන්නේ ......ඉතින් නොගැලපේ

    • @priyashanthahp4617
      @priyashanthahp4617 3 ปีที่แล้ว

      @@anuradhaperera3802 කොහොමෙයි දන්නෙ කටපාඩම් කරල කියල?

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@priyashanthahp4617
      හොදයි අපි මෙහෙම කියමු,
      අපි දෙදෙනෙක් අරගෙන එක්කෙනෙක්ට දෙනව පොතක් පලතුරු ගැන විස්තර තියෙන. ඒ ව කාපුවහම රහ මොනවගේද දැනෙන්න කියලත් ඒ කෙ තියෙනව....ඉතින් ඔහු ඒ සියල්ල පාඩම් කර ගන්න්නව....අපි හිතමු මෙහෙම පරීක්ශනය පවත්වන්නේ ඔබතුමා කියල...අපි හිතමු පරීක්ශනය ට භාජනය වන්නේ කර්ත කොලොන්ගු අබ නොකාපු විදේශිකයි 2ක් කියල.
      අනෙකාට ඔබ දෙනව ඉදිච්ච අබ ගෙඩි දෙකකුත් කන්න ඔහුට පොත කියවන්නත් දෙනව.
      දැන් ඔබ ඒ දෙදෙනාට වෙන වෙනම දෙනව මේ අබ ගෙඩියෙ රහ මොනවගේද කියා අඩුම තරමෙ වක්‍ය 5කින් වත් විස්තර කරන්න.....කියල...
      ඉතින් අර පොත කියවපු කෙනාට පොතේ ලියා ඇති දේට එපිටින් කිසිවක් කිව නොහැක....මන්ද එසේලිව්වොත් එය ඔහුගේ අනුමානයක් ම පමනි......ඉතින් වැරදි හෝ හරි විය හැක.....
      නමුත් සැබවින්ම අබ කාපු කෙනා දෙන පිලිතුර ඔහු ප්‍රත්‍යක්ශයෙන් ලද රස පිලිබදව මෙන්ම පොතේ ඇති කරුනුත් එකට ගලපා මනාසේ ඉදිරිපත් කල හැක .
      එයයි අපි කලයුත්තේ......ත්‍රිපිටකය යනු මග පෙන්වන ටෝච් එකක් පමනි......එහි ඇත්තේ කෙටිකල අවශ්‍යම සාරන්සයයි......නමුත් සැබවින්ම ආර්‍යස්ටාන්ගික මාර්ගයේ ගමන් කරනා කෙනෙක් සම්මාදිට්ටියෙන් පටන් ගෙන සති සමාදි වලට පැමිනෙන විටයි මේ ධර්ම චක්‍රය කෙසේ කැරකෙන්නේ කියල ඔහුට ප්‍රත්‍යක්ශයෙන් ම කිව හැක්කේ......නැත්නම් පිහිනන්න පොතකින් ඉගෙන ගන්නව වාගේ....එය කිසිලෙසකත් කල නොහැකි නේද? වතුරට බහින්නම ඔන්නේ නේද...? වතුරට බැස්ස විට සිදුවන සියල්ල හා අත්දැකීම කෙනෙකුගෙන් කෙනෙකුට 100% සමාන නැත....නමුදු මූලික කරුනු උපදෙස් සමානය......හරියට ත්‍රිපිටකයේ මූලික දැනුම වාගේ.
      ඉතින් මම මෙසේ කියන්නම් .....ආනාපාන සති භාවනාව කරනා කෙනෙකුට ත්‍රිපිටකයේ මුලින් දිග හුස්ම දිහා සතියෙන් බලන්න කීවට තවෙකුට මුලින්ම වැට හෙන්නේ කෙටි හුස්ම වියහැක.....මට හමුවී තිබෙනව සමහරුන්ට කෙසේවත් හුස්ම නොදැනෙන අය....ඉතින් මොහුන්ට මේ මග යා නොහැකි ද? එසේ නැත.....ආනාපාන සතිය යනු හුදෙක් සතිය සමාදිය වැඩීමට ගන්නා එක් උපකරණයක් පමනි.......තව ඕන තරම් ක්‍රම ඇත.....ඉතින් මේ සියල්ල හුදෙක් අවබෝද වන්නේ මෙය ප්‍රායෝගිකවකරනා විටයි......
      අනික ත්‍රිපිටකය අද්‍යනය කර ප්‍රායෝගිකව භාවනා කරන කෙනෙක් තමන්ගේ අහන ප්‍රශ්න වලට නිතරම රුජු පිලිතුරු දේ ඒ සෑම විටම ඔහු තම ප්‍රායෝගික විදර්ශනා භාවනාවේ අද්දැකීම් එකතු කිරීමට පසුබට නොවේ.
      ප්‍රායෝගිකව භාවනා කරනා ස්වාමින්වහන්සේ ලා ස්වල්ප නමක්;
      1)පූජ්‍ය මාතර කාශ්‍යප හිමි
      th-cam.com/video/b4UQBNwcIbk/w-d-xo.html
      2) කම්මට්ටාචාර්‍ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ .........
      1) වාඩිවී කරනා භාවනාව
      th-cam.com/video/kQ1oaKgG1mE/w-d-xo.html
      In english ;-
      th-cam.com/video/aYgfdUrBOms/w-d-xo.html
      2) සක්මන් භාවනාව
      th-cam.com/video/62UamN-x55c/w-d-xo.html
      th-cam.com/video/QeCvS_2zj64/w-d-xo.html
      3)පූජ්‍ය අලුත්ගම්ගොඩ ජානවීර ස්වාමින්වහෙන්සේ
      th-cam.com/video/USReDklMVgs/w-d-xo.html
      4) පූජ්‍ය රාජගිරියේ අරිය නන්ද තෙර
      th-cam.com/video/k5LrRS-fItk/w-d-xo.html
      5) පූජ්‍ය පානදුර චන්දරතන තෙර
      th-cam.com/video/q3bfV6T12Og/w-d-xo.html
      තව බොහෝ හිමිවරු ඇත.....මේ ඉතා ස්වල්පයක් පමනි.
      ඉතින් ඔබත් භාවනා කරන යෝගියෙත් නම් ධර්ම දේශනා කරන ස්වාමින්වහන්සේ ත්‍රිපිටකය කටපාඩම් කර දේශනා කරනවද නැත්නම් සතිය වඩා හා ත්‍රිපිටකය අද්‍යනය කර දේශනා කරනවාද යන්න යිතා පහසුවෙන් කිවහැක....
      තෙරුවන් සරනයි

  • @kawshiekanayaka499
    @kawshiekanayaka499 3 ปีที่แล้ว +5

    තොටවත්තගේ කට පාඩම් ධර්මය....... ශ්‍රීලංකාවේ කටපාඩම් අද්‍යාපනයේ ප්‍රතිපල සෝචනීයයි...

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 ปีที่แล้ว

      මම නම් හිතන්නේ නෑ කට පාඩමෙන් ධර්මය කියන්න පුලුවන් කියල

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 ปีที่แล้ว

      ඔය තොටවත්ත ගැන ද්වෙෂ යෙන් කියන්නෙ

    • @kawshiekanayaka499
      @kawshiekanayaka499 3 ปีที่แล้ว +1

      @@වෙලඅද්දර මගේ අදහස මා ඉදිරිපත් කරා.... මගේ සිතුවිලි එක්ක ගැටෙන්න එපා

    • @kawshiekanayaka499
      @kawshiekanayaka499 3 ปีที่แล้ว

      @@වෙලඅද්දර මගේ සිතුවිලි දැනගන්න පරිචිත්ත විඤ්ඤාණය තියනවද... මං ද්වේශයෙන් ද මෛත්‍රීයෙන්ද කියන්නේ කියල ඔප්පු කරන්නේ කොහොමද?

  • @j.b.m7420
    @j.b.m7420 3 ปีที่แล้ว +2

    This program is very important for us thank u Mr Susantha and all

  • @ChannaChannaChanna
    @ChannaChannaChanna 3 ปีที่แล้ว

    very good discussion. Thank you.

  • @indraniwilliams5155
    @indraniwilliams5155 3 ปีที่แล้ว +1

    Please give us a another video with this ven suvaminwahanse as soon as possible. very interesting dharma program

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 ปีที่แล้ว +1

    ඔබලා කරන සාකච්ඡාවකදී අනික් අය දෙන අදහස් කියවාබැලුවම සමහර අය හුගාක් දොස් නගනවා .ඒ නිසා දොස් වලට ඉඩ නොතබා සාකච්ඡා සරලව කරන්න.උපාදාන යන්න කවරක්ද කියා නොදන්නා අය පැටලෙනවා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @චාර්ලිස්විකුම්නායක

    අරිඅටඟි මගට පැමිනි ප්‍රථම මහණ යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනාකල සෝතාපන්න ඵලලාබියා සහ සෝතාපන්න පලය හෑල්ලුවට නොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
    වචනයෙන් කොච්චර එත්තුගන්නන්න හැදුවත් චේතනාව පිරිසිදුයි කියලා මාතෘකාව වශයෙන් යොදන පාඨ තනිකරම නරබන්නන් ඇදගනීමට යොදන ප්‍රයෝග බවයි පෙනෙන්නේ. “සෝවාන් වීම බොරුවක්” මෙවන් අධර්මික මාතෘකා පාඨ යෙදීමේ තියෙන පිටින් නොපෙනෙන බරපතළකම වැටහේවා.

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว +1

      සහතිකම ඇත්ත.බුදුසරණයි !

  • @harshanabandara9860
    @harshanabandara9860 3 ปีที่แล้ว

    ඔබ තුමන්ලාගේ මේ උත්සාහය සමස්ථ සමාජයේ සත්‍යාවබෝධය සදහා බවත් පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා නොවන බවත් පැහැදිලියි......මේ තුළින් සමස්ථ සමාජයේ චින්තන පෙරළියක් සිදු වන බව ඒකාන්තයි.....ඉතිහාසය ඔබලා ගැන විමසනු ඇත....බොහෝම ස්තූතියි ඔබ තුමන්ලාට.....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +1

    සුසන්ත මහත්තයා මේක හොදට මතක තියාගන්න ජෞතිෂය බොරුවක් වෙන්න පුළුවන් බොහෝ දුරට, නමුත් සෝවාන් වීම බොරුවක් නම් නෙවෙයි, ඒ ක මම අත්දැකීමෙන් ම දන්නවා,
    ඔබ මාත් එක්ක සාකච්ඡාවක් කළොත් ඒ ක මම කරුණු සහිතව පෙන්වනවා සහෝදරයා

  • @kelumamarakoon8316
    @kelumamarakoon8316 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වැඩ සටහනක්..

    • @senkadagala9805
      @senkadagala9805 3 ปีที่แล้ว

      සම්පුර්ණ ඇත්ත

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Really godak watinawa abedharmyata anuwa sathwyak puddgalayek nehe dhatu Kota tikak wetharai maga kunu kaya Siyaluma dewal galawa galawa thibba the a sathwyak nehe ma kiya nehe soonyai namuth minisung sathya dakinna kemethi nehe really sansarng medenu kemethi surthawa arrya sarwakyo watina dharma Karunu Asathwai yathabootha chanya pahala wewa 🙏 mama innakam obata nivimak netha sansara boho durai. Kotinma kiyanawanam minisung meriguwakata mula wela dukama soyanawa Pinwath our swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa Utum Niwan sampath lebewa budha sasunema 🙏🙏🙏

  • @dinukareshan8466
    @dinukareshan8466 3 ปีที่แล้ว

    ගොඩක් මිනිස්සු මේ දේශනාවත් අහල තියෙන්නෙ තමාව විවෘත නොකර ගෙනයි. අතීත දත්ත සමුදායකට කොටුවෙලා මොහොත miss කරගෙන ඉන්නෙ. අපිට ලෝකයක් හමුවන්නේ "අපි කැඩපතක් නොවී" අපිට පේන, ඇහෙන, දැනෙන දේ අපේ අතීත දත්ත අනුව තමන් ඉන්නාබව ඇත්ත කරන් බාහිරය දෙස බලන නිසයි. එවිට මමෙක් හා බාහිරයක් හමුවේ. මේ සියල්ල පටිච්ච සමුප්පන්නයි. ඒනිසා කිසිවක් ඇත හෝ නැත යන වගක් ප්‍රකාශ කල නොහැකී. ඒ ඒ හේතු නිසා ඇතිවීම හෝ නැතිවීමක් සැකසයි. සත්‍යය නම් 'ප්‍රත්‍යක්ෂය කිසිදාක භාෂාවකින් විස්තර කළ නොහැකී.'... ඔබ දන්නා භාෂාව හා දත්ත අත්හැර මේ මොහොත යන සංකල්පයට ආ විට දී "කාලයක්, අවකාශයක් නොදැනෙන; මේ මොහොත යන සංකල්පයද බිඳෙන; භාෂාවක වචන වලින් ප්‍රකාශ කල නොහැකි පූර්ණත්වයක් පමණක් හමුවේවි.නිවන අත්හරින තැනදී පමණක් නිවනක් හමුවේවි. එවිට නිවනට ගිය අයෙක්වත්, නිවන් දැක්ක දැක්ක අයෙක්වත් ඔහුට හෝ ඇයට හමු නොවේවි.... 🙃අපේ ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා....🖤🖤

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමීන් වහන්ස 🙏
    ඔබ වහන්සේගේ දහම් සාකච්ඡාව හොඳින් ශ්‍රවනය කරන ලදී.
    එම දේශනය තුල මට ඇති ගැටලු සියල්ල එක ප්‍රශ්නයක් තුලින් ඉදිරිපත් කරමි.
    ඔබ වහන්සේ යම්කිසි කටයුත්තක් සදහා ආරාමයයෙන් බැහැරව යාමේදි, එක්තරා පාරක පයින් වැඩීමේදී එම පාර කුණු කසළ වලින් යුතු විය. නමුත් ඒ පිළිබඳව නොතකා ඔබ වහන්සේගේ එම කටයුත්ත සිදුකර⁣ ගෙන දින 02,03 කට පසු නැවතත් ආරාමයට වැඩීමේදී ආරාමයද කොල වැටී සතුන් ජරා කර පෙර දුටු පාර මෙන්ම තිබෙනු දක්නා ලදී.
    ඔබ වහන්සේ ආරාමයෙන් බැහැරව සිටි දිනවල ආරාමයේ සිටි අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ නොසැලකිලිමත් කම නිසා සමහරවිට මෙසේ සිදුවන්නට ඇති මුත්, ඔබ වහන්සේ ද්වේෂයකින් තොරව තමන් වහන්සේ විසින්ම ඒ සියල්ල පිරිසිදු කරන ලදී.
    මෙම තත්ත්වය කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න.
    සුවපත් වේවා.

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว +1

      යමෙක් මහන වෙන්නේ මේ සසර දුක දැනී සසරින් එතර වීම සදහායි.....ඒ සදහා බුදුහිමි පනවන ලද මාර්ගෝපදේශන විනය පිටකයේ දී ඇත......
      තමන් වැඩවෙසන ස්තානය පුරුසිදුව තබා ගැනීම හා තමාට අදාල නොවන සියලු දෙයින් බැහැර වීම එයින් කිහිපයකි......
      අපි හිතමු පාරේ යනවිට සිහිසුන්ව මනුශ්‍යයෙක් ඇදවැටී හිටිය කියල එවැනි කාරනයකදි සොයා බලනවා හෝ කාවහරි දැනුවත් කිරීමක් කල හැකි මුත් තම ආරමයෙන් පිටත වන ගිහියන් විසින් කලයුතුදෑ ඔවුන් නොකිරීම නිසා ඒවා භික්ශූන් කිරීමට ගියතොත් භික්ශූන්ට වන්නේ සසරින් එතරවීම පසෙක තබා ගිහියන්ට උදව් කර කර ඉන්න එක නොවේද?
      අද චීවරය දාගත් හුගක් භික්දූන් ඔය ඔබ කියූදේ නේ වර්තමානයේ කරන්නේ......පිකටින් කරයි ....වුර්තීය සමිති වල සබාපති වරු......කාන්තා සමිති වල කැදවුම් කරු.....එකී මෙකී නොකී කීයක්නම් අද කරනවද....? ඒව ගැලපෙනවද? ඔයි කොයිකත් පටන්ගන්නේ මුලදි ගමේ ඔය පාර සුද්ද කරන ශ්‍රමදානයෙන්ම තමයි.......
      ඒකයි බුදුහිමි කියල තියෙන්නේ , ආරන්‍ය යෙන් පිටවන තුරු සිට නෑවත ආරන්‍ය ට එනතුරු සතියෙන් ඉන්න කියා....එවිට ඔය අනං මනං ව්ලට සිත පිට නොයයි ....අදවන විට ආරන්‍ය සේනාසනය වල සිටිනා භික්ශූන් හැර අනිත් ගමේ පන්සල්වල ඉන්න කිසි භික්ශුවක් මෙසේ සතියෙන් වැඩ වෙසෙන්නට උත්සහ නොකරයි ......

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Please add more video same swaming wahanse gama Pinwath obatath ikma bawyaka sathya dakiwa chakkuwa pahala wewai 🙏🙏🙏

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว

    උත්සාහය ගොඩක් වටිනව

  • @j.b.m7420
    @j.b.m7420 3 ปีที่แล้ว +1

    This program is very important for us thank u all of you

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබතුමාට

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว +5

    සුපිරි බණ
    මම කවුද = මම නොවන්නේ කවුද ?

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว

      මූල පරියාය සූත්රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එය නේද සොයුර.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      සියලු දෙනාම ත්‍රිලක්‍ෂණය බුදුදහම නොවන බව තේරුම්ගන්නා තුරු මෙම ගැටලුව පවතීවි. ත්‍රිලක්‍ෂණය යනු කිසිදා තේරුම්ගත නොහැකි බහුභූත විග්‍රහයකි. මම නොවේ,මගේ නොවේ, මගේ ආත්මය නොවේ. යනු මොන බහුභුතයක් ද? බුදුදහමේ එවැනි විග්‍රහයක් නැත. භෞතිකවූ කිසිවක් විග්‍රහ නොකරයි. බුදුදහම යනු සිතිවිලි ජනිතවීම පිළිබඳවූ විග්‍රහයක් පමණි.භෞතිකවූ කිසිවක් විග්‍රහ නොවේ.

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว

      @@anandalalyapaabeywardhana8979
      ත්‍රිපිටකයේ හොදට කියවන්න.....මම නොවේ මගේ නොවේ මගෙ ආත්මයේ නොවේ කියා කිහිප තැනකම ඇත.....
      ධර්මය විකුර්ති කරන්නන්ට , අලුත් තේරුම් දෙන්නන්ට නම් මේවා දිරවන්නේ නැත .....
      ධර්මය විකුර්ති කරන අය ගේ අලුත් සොයා ගැනීම්...
      ආනාපාන = අස්ස පස්ස
      අනිච්ච = තමා කැමතිසේ නොතබීම
      ඕරා ගැන කියන කතා
      සතර මහා අපායෙන් ගොඩ ඒමයි නැත ....

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      @@buddothpaththiya3486 ත්‍රිපිටකයේ පමණක් නොවේ අද දක්වා ලියවි ඇති කිසිම පොතක හෝ අවුරුදු 50 ක පමණ මා දන්නා කාලය තුල භික්ෂුන්වහන්සේලා හෝ වෙනත් අය විසින් කරනලද කිසිම දේශනාවක බුදුදහම නැත. කටින් කට පැවත පැමිණි “අකාලික දහම” පොතක ලියන්නට හෝ දීර්ඝ දේශනාවන් කරන්නට තරම් බරපතල කිසිවක් එහි නැත. “මම නොවේ, මගේ නොවේ සහ මගේ ආත්මය නොවේ” යන්න බුදුදහම නොවන බව ඔබගේ නොදන්නාකම සහ ත්‍රිපිටකයට ත්‍රිලක්‍ෂණය ඇතුල්කර ඇත්තේ බුදුන්වහන්සේ පැහැදිලිකල “ අනාත්ම” යන වචනය එනම් ආත්මයක් නැත යන්න මරා දමා බුද්ධවචනය විනාශකර ජනතාව නොමග යැවීමට ථේරවාදීන් ගේ කපටි උපක්‍රමයක් බව ඔබ පමණක් නොව අද කිසිම භික්ෂුන්වහන්සේ කෙනෙක් දන්නේ නැත. එපමණක් නොවේ බුදුන්වහන්සේ පැහැදිලිකල නිවැරදි “පටිච්චසමුප්පාදය” ත්‍රිපිටකයේ එක තැනක ආත්මවාදී දහමක් ලෙස 12 අංග පටිච්චසමුප්පාදය ලෙසද, අභිධර්මයේ එය සම්පුර්ණයෙන්ම විකුර්තිකර දක්වා ඇත. ත්‍රිපිටකය විසින් ඒ “අකාලික දහම” විනාශකර ඇතිබව හොදින් දන්නා මෙන්ම නිවැරදි “අකාලික”දහම හෙවත් “බුද්ධවචනය” දන්නා මා හට ත්‍රිපිටකය කියවන්නට යයි කීම විහිළුවකි. සැකසහිත කිසිවක් මවිසින් පවසා නැත.

  • @nirmaluae
    @nirmaluae 3 ปีที่แล้ว

    Thank you guys for this wonderful work. Pls continue. 🙏

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +2

    This discussion is superm very too excellent . There are never words to thank. Superm Superm. Thanks lot lot lot all of you. Please please this had better continue please.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 ปีที่แล้ว

    Me progrmme eka digatama karagena yanna.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว

    ක්ෂනයකිින් ඇතිවන දේ ක්ෂනයකින් නැති කරලදාන මේ ක්ෂනය ට පැමිණි විට ගෙවෙන සැම ක්ෂනය ක්්.... ක්ෂනය ක් ගානේ හිස් අහසක් සේ තබා ගැනිම.....එයද බාවනාව. එසේ නම් බාවනාව නැවත නැවත වඩ වඩා ගැනිම නොවෙද... නිවන.

  • @මදුශංකශ්රීමාල්
    @මදුශංකශ්රීමාල් 3 ปีที่แล้ว

    ආරාමේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว

    godak watina sakachchawak thotawaththa mahaththayatah susantha mahaththayatath gngnanaweera swamin wahansetath godak pin!!!!

  • @anuradhaperera3802
    @anuradhaperera3802 3 ปีที่แล้ว +4

    කරුනා කර මේකෙ මාතෘකාව වෙනස් කරන.....ඔබතුමා නැවත දර්මය විකුර්ති වන අදහසින් මාතෘකා දාන්න එපා.....ඔබත්මාට අවශ්‍ය වීව්ස් ගන්න....නමුත් මේ පව නොකරන්න.....

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 3 ปีที่แล้ว +2

    ඉන්දික් ghanaweera හමුදුරුවො රහතන් වහන්සේ නමක්

  • @danushkasri
    @danushkasri 3 ปีที่แล้ว

    මේ දේශනාවත් තේරැම් ගන්නේ තමු තමුන්ට සාපේකෂව....

  • @guwikarunarathna9
    @guwikarunarathna9 3 ปีที่แล้ว

    සාර්ථක සාකච්ඡා වාරයකි

  • @sunethradesilva1828
    @sunethradesilva1828 3 ปีที่แล้ว +3

    තොටවත්ත ලබපු මාර්ගඵලය කුමක්ද? දැනුම පමනක්ද?

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      තොටවත්ත ට තියෙන්නෙ පොතේ දැනුම පමනයි.....නමුත් ස්වාමින්වහන්සේ අත් දැකීමෙනුයි කියන්නේ ... මේ ස්වාමින්වහන්සේ කියන්නේ " මම කියන්නේ ප්‍රායෝගික " භාවනා දැනුමෙන් විතරයි ....මා ප්‍රත්‍යක්ශයෙන් නොදැත් දෑ නොකියමි කියා ...

    • @SLtodaynow
      @SLtodaynow 3 ปีที่แล้ว

      තොටවත්ත මහතා අන්ධ බැවින් මාර්ග ඵලයක් ලැබිය නොහැක. දැනුමින් ඉතාම සන්නද්ධයෙකි...

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@SLtodaynow මතක ශක්තිය අතින් ඉහලයි.....මන්දයත් ඔහුගේ ඇසින් රූප නොගන්නා නිසා ඔහුගේ මනස නම් ගබඩාවෙ ඇත්තේ ශබ්ද, රස හා ස්පර්ශ යෙන් ගන්නා දත්ත පමනි....ඉතින් රූප බැලීමෙන් ගන්නා දත්ත තැම්පත් නොවන නිසා හොද මතක ශක්තියක් තබා ගත හැක .....නමුත් මෙය ප්‍රක්ජ්නාව නොවේ.....හුදෙක් දැනුම පමනි

    • @padmanfernando3190
      @padmanfernando3190 3 ปีที่แล้ว +1

      තොටවත්තට මාර්ග ඵල ලැබිය නොහැකියි. ඒත් කුසල් දහම් වැඩීම තුළ මරණයෙන් පසු සුගතියක උත්පත්තිය ලැබිය හැකියි. එසේම මෙම දේශනාවන් සත්‍ය නොවේ නම් එමගින් සුගතියේ උප්පත්තියකට ද බාධා සිදු විය හැකි යි.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@padmanfernando3190 ඉන්දික සමන්තබද්‍ර හිමි සමග එකතුවී ධර්මය විකුර්ති කරනව...මහා සිල්වත් ගුනවත් සංගයා හට බනිනව.....මේ ආත්මයේ අන්ද පමනයි ඊ ලග ආත්මවල කොහේ උපදීද නොදනමි.
      මේ චැනල් එකේ අයිති කරුත් එසේමයි.....

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @arterynosferatu672
    @arterynosferatu672 3 ปีที่แล้ว +8

    ජොබ් එකක් කරාම අනිවා උදව් කරනවා

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว

    ඉන්දික මහත්තයා තථාගත ධර්මය (වෝෂෝ..ඇතුලු අනික් අය ලියපු පොත් වලින් )ගන්න පුළුවන් ද කියලා කවදාවත්ම ඉටු නොවෙන දෙයක් උත්සාහය කරන්න එපා.. ඔබේ ධර්ම දැනිම වැඩිද කියලත් හිතෙනවා.කමක් නෑ ඉක්මනින්ම
    සෝතාපන්න වීමට උත්සාහ කරන්න,මම සෝතාපන්න කෙනෙක් ,කැමති නම් මම ඒ සඳහා උදව් කරන්නම්. මට ඔයාගේ දුරකථන අංකය එවන්න.අද අදම ඔබට නිවන් සුව ලැබේවා ,!!!

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว

    ඒ වගේම මේකත් හොදට මතක තියාගන්න, මම ආදරෙන් බලන් ඉන්නේ ඔබතුමා වීඩියෝ එකක් දානකන්. මැණිකක් අහල ගන්න. ඔබට පවතින අඩුපාඩු ඉතා ඉක්මනින්ම සැපිරෙවා!¡!
    මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න බොහෝ දේ කැප කර උත්සාහ කළ නිසා ආර්ථිකය ශක්තිය ටිකක් හීන උනා, නැත්නම් මං ඔයාගෙ වැඩේට සහයෝගයක් ලබා දෙනවා,මට බැරි උනත් ආර්ථීක ශක්තිය ඇති ඒ සඳහා පෙල ගැසේවා!!!!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 ปีที่แล้ว

    මෙතනම ධර්මය ට උදාහරන තියෙනව කෙනෙක් තොටවත්තට හොදයි කියනව කෙනෙක් තොටවත්තට නරකයි කියනවා

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Wasanawn Hari wasanawn 🙏🙏🙏 bohoma pin siyaludenatamà 🙏🙏🙏

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว

    බුදුන් ගැන අද අපිට අහන්ඩ ලැබෙන සෑම දෙයක්ම වගේ ඔහු ජීවත් වුනු කාලෙදී සමාජෙ පැවතුනු මිත්යා අදහස් තුලින් නිර්මානය වුනු අදහස් කියලයි මම කියන්නෙ.

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 3 ปีที่แล้ว

    (සුසන්ත මහත්මා, මේ ප්‍රශ්න ටික ඊළඟ වතාවේ අනිවාර්යයෙන්ම යොමුකරන්න pls) 1:- ආලෝකෝ උදපාදී, පඤා උදපාදී,ඥානං උදපාදී. ස්ථිර වූ ආත්මයක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නොමැතිනම් ඉහත කී දෑ උදපාදී(පහළ) වන්නේ කුමකටද??🤔 02:බුදුන් වහන්සේ චපාලචේතියේදී භව සංස්කාර අත්හල සේක යන්නෙහි අර්ථය කුමක්ද? 🤔🤔

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @priyashanthahp4617
    @priyashanthahp4617 3 ปีที่แล้ว +1

    "පට්ට"

  • @Tmd1vo
    @Tmd1vo 3 ปีที่แล้ว

    චිත්තේන නීයතී ලෝකේ " 🙏, රූප කොටස් 5ක්, පෙනෙන ශරීරය ඇසේ පහල වන රූප රූපයයි. ඊට පස්සේ ඒ ආකාරයට ශබ්ද රූප, ගන්ධ රූප.... ආදී වශයෙන් . සාකච්ඡාවේදී මේ වහන්සේගෙන් විස්තර නොවුන නිසා, නොදත් කෙනෙකුට දැන ගැනීම පිනිසයි සටහන් කලේ.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @spk071
    @spk071 3 ปีที่แล้ว

    Danush vlogs වල පෙන්නුවා පිළියන්දල සාමි කෙනෙක් ගැන .ඒ සාමිත් එක්ක program එකක් කලොත් නරකද?

    • @sea2791
      @sea2791 3 ปีที่แล้ว

      Ow.. E saamith ekka vedio ekak karanna

    • @mallikachandrawathi1889
      @mallikachandrawathi1889 3 ปีที่แล้ว

      ඔබ වහන්සේ ටදිර්ගායු වේවා අනෙක් අයටද තෙරුවන් සරනයි

  • @asangachandradeepa7670
    @asangachandradeepa7670 3 ปีที่แล้ว

    Valuable discuss

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 ปีที่แล้ว

    Ada sakachchawa bohoma wadagath bohoma pin sthuthi

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @weerawansharajapaksha8283
    @weerawansharajapaksha8283 3 ปีที่แล้ว

    Supiriparamartha,desanaya.

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Medeshanawa ahana siyalumadena vimukthiyata pathwenawa niyathayi

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 3 หลายเดือนก่อน

    💛🙏

  • @senadiparanagama6008
    @senadiparanagama6008 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @anilranasinghe1772
    @anilranasinghe1772 3 ปีที่แล้ว +1

    නිවන නැත්තම් බුද්ධ දේශනය ලේසි කතාවක් නෙවෙයි. අද කාලෙ ඉන්න ඉස්සර හිටපු අනිත් ශාස්තෘන් මේ සත්‍යය ම වෙනත් විධි වලට කිව්ව කියල වගේ කතා දැන් ඇහෙනවා වැඩී. ඒක වැරදි විවරණයක් වගේ මට හිතෙන්නෙ. බුද්ධ අවබෝධය තමයි අවබෝධය. වෙනත් ඒව ලෙෘකික යි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว

      ඔබ නිවැරදියි.රන් හා සමාන සරුවපිත්තල දේ එමටයි.
      නියම බුද්ධ දේශනාවක් කල හැක්කේ අවම වශයෙන් සෝතාපන්නයෙකුට පමණයි
      හේතුව අවබෝධයෙන් කියන නිසාම ය.මගේ "දහම් ඇස"
      වැඩ සටහන ත් බලන්න.

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว

      අනික ලෝකයේ මොන උගතෙක් බුද්ධිමතෙක් විද්‍යාග්‍යයෙක් උනත් මේ ධර්මය වැරදි තැන කින් අල්ලා ගත් තා නම් .,කියන අහන දෙන්නම දුකේ.,

  • @MrBazeerk
    @MrBazeerk 3 ปีที่แล้ว

    Hamavelema viyadama gana kiyavanna epa susantha.apita puluwan vidihata oyata udau karannam

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @padmaabeykoonkudaralalekam2652
    @padmaabeykoonkudaralalekam2652 3 ปีที่แล้ว +3

    Mama dutu sebe dahanak katha karana athi poojaneeya gnanaweera swamin wahansa namak

  • @satan2986
    @satan2986 3 ปีที่แล้ว +2

    ධනාත්මකයි.දිගටම තව වැඩසටහන් කරන්න.

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว

    නායිම්බල ධම්මදස්සී හාමුදුරුවෝ ( ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යය) එක්කත් සාකච්චාවක් කරන්න. සැගවිලා ඉන්න බෞද්ධදර්ශනය පිළිබඳ බුද්ධිමතෙක්

  • @saddabadda7921
    @saddabadda7921 3 ปีที่แล้ว

    WATINA PAHADILI KIREEMAK...🙏🙏🙏
    THERUWAN SARANAI. ..

  • @දෙගල්දොරඇරපුමුදියන්සේ

    සිංහල දේශය රජු මළ දේශයක් .සිංහල දේශය රජු මළ දේශයක් වුනේ ....සoඝයා වහන්සේලා සොළී බෞද්ධ සංස්කෘතියට හැඩ ගැසුණු නිසයි .සොළී බෞද්ධ සංස්කෘතිය ...ගතානුගතික දර්ශන ක්‍රියාවලියක්..ශ්‍රීලංකාවේ ආර්ථික හා සමාජ සoවර්ධනයට ඇති එකම බාධාව ගතානුගතිකකම යි .ගතානුගතික අය අබෞද්ධයින්‍ ය.
    බෞද්ධයින් යනු බුදුන් පෙන්වූ ගමන් මග ....නවදර්ශන ක්‍රියාවලියෙන් නවීකරණය ව ඉදිරි ගමන් යන අයයි.
    සoඝයා වහන්සේලා ...දඩයම් යුගයේ තිරිසන් වානර මානවයාගේ සිතතුළ පහළ වූ පුනරුත්පත්තිවාදය ඔස්සේ ...සිංහලයාගේ ජම්මාන්තර වෛරකාර පරපුරක් වූ ....දකුණු ඉන්දීය සොළී පරපුරේ ...බුද්ධ ඝොශ හාමුදුරුවන්ගෙ ..පන්සිය පනස් ජාතක කථා පොතේ කොටු වී ...ගතානුගතික වෙලා...රජු මළදානේ කා ජීවත්වන පරපුරක් වෙලා ය.සිංහල දේශය රජු මළ දේශයක් වුනේ ...සoඝයා වහන්සේලා සොළී බෞද්ධ සංස්කෘතියට හුරු වූ නිසාය .
    පන්සලේ ග්‍රාම රාජ්‍ය සන්විධානය හදලා ....සොළී බණ වෙනුවෙන් කරණ වියදම් ...රජු මළදානේ වෙනුවෙන් කරණ වියදම් ...ජනතා දායක මුදල් ...මේ සියලු මුදල් ..පන්සලේ ග්‍රාම රාජ්‍ය අරමුදල හදලා ....නවදර්ශන ක්‍රියාවලියට පිවිස...දැනට රටේ පවතින සොලි බෞද්ධ සංස්කෘතියෙන් මිදී ගෞතම බෞද්ධ සංස්කෘතියට යා යුතුයි .
    සoඝයා වහන්සේලා දැනට උරුම සොළී බෞද්ධ සංස්කෘතියෙන් මිදී..බුදුන් පෙන්නු ගමන් මග ...නවදර්ශන ක්‍රියාවලියට පිවිස ...සඝ රාජ චරිතයට පිවිසීම ...සිංහල බෞද්ධයා ගේ කුණුවී ඇති ජනතා ආධ්‍යාත්මය පිරිසිදුවී ...ජනතා සමගිය වැඩී ...ජනතා නවදර්ශන ක්‍රියාවලි ඇති වී..රට වලෙන් ගොඩ ඒමට අවශ්‍යයි .
    සoඝයා වහන්සේලා පන්සලේ ග්‍රාම රාජ්‍ය සන්විධානය තනන්න උනන්දු වීම අවශ්‍යයි .
    ස්තූතියි .
    අසීමිත බලශක්ති දාරී විධායක ජනාධිපති විශේෂ කාර්ය සාධක ස්වෙච්ඡා බලකාය .

  • @indrani1954
    @indrani1954 3 ปีที่แล้ว

    .🙏🙏🙏

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว

    සුසන්ත මහතා ක්‍රිස්තියානි පාර්ශවයෙන් ඉන්දික හා වාදයකට සූදානම්...
    මට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍යයි...

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว

      තව මොන වාදද? බයිබලය කනපිට හරෝල අවසන් ( මේ කියන්නෙ පල්ලිය විසින් විකුර්ති කර හදපු ජේසුතුමා විසින් සැබවින්ම දේශනා කරපු දහම ගැනයි ) .
      ඔබල ඔය තවමත් අරගෙන උඩ දදා ඉන්නේ ඒ කාලේ පල්ලියට විරුද්ද කතා කරපුවම මිනිසුන් මරන්න නියෝග දීපු පියතුමන්ලා හද බොරු බෛබලය ගැනයි

  • @sankapalasanju729
    @sankapalasanju729 3 ปีที่แล้ว

    නියමයි සුසන්ත මහතා ....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය මහතා

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼 ....යි

  • @fuelefficiencyof
    @fuelefficiencyof 3 ปีที่แล้ว

    අරණදම්ම හාමුදුරුවො එක්කත් සාකාච්චාවක් කරන්න

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Siyalumadenatama deergayuwewa obawahanselanisawen api den ape Budun api dakinawa sthuthi

  • @vannialatto
    @vannialatto 3 ปีที่แล้ว +2

    ඔයා දැන් ඇස්. බී. දිසානායක උන්නැහේ වගේමයි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว +1

      S.B ට නං රූපෙකුත් නෑ අරූපෙකුත් නෑ...දැං විඤ්ඤාණෙකුත් නෑ.....

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 3 ปีที่แล้ว

    Great

  • @arterynosferatu672
    @arterynosferatu672 3 ปีที่แล้ว +1

    සත්‍ය වාදීයි

  • @sanujamethmal9188
    @sanujamethmal9188 3 ปีที่แล้ว

    බුදුන් වහන්සේගේ කාලයේ සිටි අනෙකුත් ශාස්තෘවරුන් හා සමකාලීන දර්ශන ගැන video මාලාවක් පුලුවන්නම් කරන්න.

    • @tharindutest9930
      @tharindutest9930 3 ปีที่แล้ว +2

      Ithama watinawa. Apita eda indala igannuwe aiyala 6 denata(shad shasthru warunta) garahanda. Namuth eyala kiyapu dewalath yam sathyak thiyenawa wage.

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว +1

      ඔබතුමා ඉස්සෙල්ල බුදු දහම හරියට ඉගෙන ගන්න.....බුදුහිමි අපිවෙනුවන් එදා ඒසියල්ල අද්‍යනය කරල බැහැර කලා....ඉතින් ඔබට අවශ්‍ය ඒ බැහැ ර කරපු කුනු ගොඩද?
      දුක හා දුක්ක සත්‍ය අතර වෙනස කුමක්කද?
      ඔතනින් පටන් ගන්න

    • @sanujamethmal9188
      @sanujamethmal9188 3 ปีที่แล้ว

      @@buddothpaththiya3486 බුදුන් වහන්සේ කිසිකෙනෙක්ට ඉගෙන ගන්න දැනුම් පද්ධතියක් දේශනා කළේ නෑ. ඒවෙනකොටත් තිබ්බ දැනුම ධර්මය දේශනා කරන්න උපයෝගී කර ගත්තා විතරයි. කොටින්ම කිව්වොත් බෞද්ධ දැනුම් පද්ධතිය කියල එකක් නෑ. හැබැයි අද වෙනකොට අපි පාවිච්චි කරන දැනුම බෞද්ධ ධර්මයේම කොටසක් කියල ගොඩක් දෙනා හිතනවා. ඒනිසා ඒහරහා අන්‍ය ශාසන වල ඉගැන්වීමුත් මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අන්‍ය ශාසන වල ඉගැන්වීම මොකක්ද කියල දැනගත්තොත් විතරයි නේද බුදුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම හරියට වෙන් කර ගන්න පුළුවන්!

    • @tharindutest9930
      @tharindutest9930 3 ปีที่แล้ว

      @@buddothpaththiya3486 Oya fake account ekaking aapu asapuwaku saadu kenek neda. oyalage pinwath loku swamin wahanse podi kaale palli yaddi igena gatte jesus api wenuwen bara karata gatta kiyala. ape pau walata kara gahuwa kiyala. ekenma pinwath luku swamin wahanse oyalawa brainwash kalaa.

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +3

    සුසන්ත මහත්තයා,මමත් නිවන දැකපු ඒ මග හරියටම කියා දෙන්න පුළුවන් කෙනෙක්.ඉන්දික මහත්තයා නරඹන්නන් වත් වෙන වෙන
    කොහේ ගෙනියනවද කියලා එයා වත් දන්නේ නෑ.
    දහම දකින්න ආසාවෙන්
    හැමෝම බලන් ඉන්නේ.
    නමුත් ඔබේ උත්සාහය ඉතා වටිනවා!¡!!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ඔබතුමාගේ අදහස් දැක්වීමට ස්තුතිය

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      ඔබතුමා ත්‍රිපිටකය කටපාඩම් කර නිවන් දැක්කද නැත්නම් ආර්‍යස්ටාන්ගික මාර්ගයේ ගමන් කර සතිය වඩා නිවන් දෑක්කද? පහදන්න....

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว

      තොටවත්ත මහත්මයාට අවශයනම්. සත්‍ය අවබෝධ කිරීම එතුමාගේ ප්‍රඥාවේ හැටියට ඉතාමත්ම සුලු දෙයක්. එහෙත් එතුමාගේ උත්සාහය වීර්යය වෙනත් යමක්. ඒ මාගේ අදහසයි. මේ දේශනා අසන පිංවතුන් අතරමං වන තරම්ම ප්‍රඥාව අවම අය නොවනු ඇත. ඔබටත් සැමටත් තෙරුවන් සරණයි !

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +3

      @@sampathsuranga8284
      ඔබතුමාගෙ දැනුම ගැන සැකයක් හිතේ......බුද්ද දේශනයට අනුව මේ මාර්ග යෑමට අංග සම්පූර්න ශරීරය ක් තිබිය යුතුය.......ත්‍රිහේතුක පුද්ගලයෙක් කියන්නේ ඔහුටයි.....
      ඉතින් මෙය කටපාඩම් කර යන මාර්ගයක් නොවේ......ප්‍රායෝගිකව කරබලා යන මගකි......

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +1

      @@anuradhaperera3802 ඔබට තෙරුවන් සරණයි !

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว

    Very clear explanations...!
    Pinwath swaminwahanse mage namaskaaraya wewa...🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

    "මම" කියන්නෙ රූපයටද, වේදනාවටද, සංග්නාවටද, සංකාර වලටද, විග්නානයටද...(මම කියන්නෙ පංච උපාදානස්කන්ධයෙ කොයි ස්කන්ධයටද?) නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන හය ..ආයතන හයට ආවේනික ක්‍රියාවන් සමුදය වේ ... යමෙකුට අවශ්‍ය නම් බවයෙන් මිදීමට ආයතන හයෙන් නිපදවන ආවේනික ක්‍රියාවන් එම ආයතනයන්ටම බාරදීල...මමය,මාගේය,මාගෙ වසගයෙ පැවැත්විය හැකිය යන මුලාවෙන් මිදිල...දෙවනුව අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් විදර්ශනා කරල ශුන්‍යත්වය තුල හිත පිහිටුවා ගන්න ...ඉන්පසු මද්‍යමප්‍රතිපදාව තුලින් සප්ත බොජ්ජංග තුලින් විද්‍යා විමුක්ති ශාක්සාත් වී සත්‍ය ග්නාන, කෘත්‍ය ග්නාන, කෘතග් ග්නාන සියල්ල සම්පූර්ණ වි බවගාමි විග්නානයෙන් බැහැර වෙ...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @jagathbandara2567
      @jagathbandara2567 3 ปีที่แล้ว

      Mamath oya kiyana darmaya eheuwa eththatama ketima margaya eka thamai mama kemathi oyath ekka kath karanna