පොළොන්නරුවේ අලියා පාවිච්චි කරන ගැජට් එක දැක්ක හැමෝම හොල්මන් - Haramiti Aliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • හැරමිට්ටක් තියාගෙන ගමන් බිමන් යන ලංකාවම මේ දවස්වල කතාබහ කරන පොළොන්නරුවේ අලියා මෙන්න
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #aliya #haramiti
    හැරමිට්ටක් තියාගෙන ගමන් බිමන් යන පොළොන්නරුවේ අලියා - Haramiti Aliya

ความคิดเห็น • 248

  • @harindridesilva9702
    @harindridesilva9702 ปีที่แล้ว +54

    හැකි පමණින් ඒ පැත්තට කවුරු හරි ගියොත් මේ අලියාට කන්න ගිහින් දෙන්න. ලොකු පිනක් 🙏🙏

    • @TheTerribleevents
      @TheTerribleevents ปีที่แล้ว +4

      😢❤අනිවාර්‍යෙන්😢

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว +3

      ඔව් මෙයාට කeමහොයාගෙන යන්න බැහැනේ

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +77

    හේමන්ත මහත්තයාට මේ භවයේ පමනක් නොවෙයි නිවන් දකිනා ජාති දක්වා ආනිසන්ස ලැබෙනා විශාල කුසලයක් තෙරුවන් සරණයි

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Harima kanagatui 😂😂

    • @Gagana4899
      @Gagana4899 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්..!

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +46

    සැබැවින්ම එතුමන්ට නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ලැබෙනවා , මේ කරන සත් ගුණවත් උතුම් සේවයට ..
    ස්තුති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +56

    වනජිවියට පින්සිදු වෙනවා මේ තරම්වත් ුරට ප්තිකාර කලාට.පව් අහිංසකයට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි රාජු

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +31

    වෙඩි තියපු උන්ගේ පරම්පරාවටම හෙන හත වැදිලාම යන්න ඔනි 🙏🙏🙏🙏

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +2

      Ou ratak watina me ape sampath.. thuppahe thirisan heththa....pau meya. Puthe oyata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +2

      ANIWARYENMA OKUNGE PAWUL PITINMA MAKEBAWELA PALE

    • @meenutattoos9267
      @meenutattoos9267 ปีที่แล้ว

      @@geethamala7835 බුදුසරණයි ඔබ තුමියටත්

    • @sarigama9472
      @sarigama9472 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඔහුගේ පරම්පරාවට මේ හෙන ගහන්න ඕන

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +21

    පව් අනේ එයා කන්න බොන්න දෙන සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය දිර්ග ආයුස ලැබේවා තෙරුවන් සරණයි

  • @itsamazing5431
    @itsamazing5431 ปีที่แล้ว +33

    සසර් කොයි තරම් බිහි සුනුද? මාර කලකිරීමක් දැනෙන්නේ ජීවිතේ ගැන.. අනේ පව් අසරන රාජු.. ඔයා ඊලග ආත්මේ වත් හොද ආත්මෙක ඉපදෙන මනික... ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +44

    කිසිම ආත්ම භාවයක මෙවැනි කරදරයක් සිදු නොවේවා !!! ❤

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว +13

    සතුරෙකුටවත් මෙවන් කරදරක් සිදු නොවේවා......හැකි කෙනෙක් සිටීනම් මේ සතාට මීටවඩා පහසු උපකාරයක් කිරීමට...එය මහගු පිනක්......තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +11

    ලොකු dukak හිතට දැනුනා
    නිලමේ මහත්තයා මේ සතා මොන තරම් අසරණ වෙලාද මමනම් කියනේ me අපරාදේ කරපු කාලකන්නි පව්කරින්ටත් මේ ආත්මේ පලදෙන්න ඕනේ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +25

    කන්න බොන්න වතුර ටික දෙන මහත්මයා ඔබට පින් කෑමවේලක් ඔබට වරදින්නෙ නැහැ දිගටම දෙන්න

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +5

    වාරු නැති කකුලට හරමිටිය තියාගෙන හරිම දුකයි දැක්කහම. එයා ඒක තනියම තියාගන්නවා හොඩේ පැත්තකින් , මේ වගෙ සිද්දියක් දැකපු පලමු වතාව. Thank s ,නිලමේ අය්ය .

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +17

    අනෙ දෙවියන්ගේ පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙවැනි දෙයක් නොවෙවා කිසිම සතෙකුටවත් සත්ව අහාර ලැබෙවා🙏🙏🙏🌷🌻 දෙවියනි බලන්න මෙ අලියා ඉන්න වෙදනාව .සියලු දෙනා සුවපත් වෙවා 🙏🌷

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +12

    ගොඩක් පින් රාජුට උදව් කරන අයට මෙ පිනම ඇති ගෙවෙන හැම තප්පරේම හරියන්න ඔනි🙏🥺❤️

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +13

    මෙයාට උදව්වක් වෙන විදිහට බැරිද මොකුත් කකුලට කරන්න ..නේද ..හැකිනම් කොච්චර දෙයක්ද..එයාට තව පහසු වෙන්න...බලගත්තු හැමෝටමයි,කෑම දෙන හැමෝටම යි ගොඩක් පින්...

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +30

    හද කමිපා කරවන දර්ශනක්..😢😢😢 ඇත්තම කියනවානමි තිරිසන් සතෙක් නොවෙයි මනුස්සයෙක් වගේ.. නිළමෙ වැඩක් කලොත් කියන්න දෙයක් නැ.. මෙ තිරිසන් සතාට වෙඩි තියපු උන්ටනමි එතිරිසන් සතාට පෙන්න ඔහුට හමුවෙන්න ඔය විදිහටම පලදෙන්න ඔිනෙ 🙏🙏🙏

  • @blackwild1140
    @blackwild1140 ปีที่แล้ว +6

    මේ සතාව පින්නවල අලි අනාථාගාරයට හෝ උඩවලව ගෙනියන්න ගොඩක් අසරණ වෙලා ඉන්නේ 😢

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +5

    හෙමන්ත මහත්මයා ලොකු පිනක් ඔබතුමා කරන්නේ , 🙏🙏

  • @thilinadushantha3660
    @thilinadushantha3660 ปีที่แล้ว +5

    නිලමේ මේ ගැන දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පිං 🙏🙏🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +10

    ගොඩාක් කරැනාවන්ත හිත හොදඅවංක මහත් මයයෙක් හේමන්ත මහත් මයා පව් මෙි අහිංසක අසරණ අහිංසක අලි පැටියා සත් ගුණ වන්ත උතුම් මිනිස්සු ඉන්නවා නිලමේ අයියා ඔයා හැමදාම දාන්නෙ අද අපේ සමාජයට වටිනා හොද video එකක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🏵️🏵️💙💎

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +5

    සොබා දම් මාතාවගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +3

    අනේ රාජු ඔයා හරිම බුද්ධිමත් දෙවියනේ හරිම පව් මෙත් මිනිස් අලුගෝසු එකෙක්ගේ තිරිසන් වැඩක් එයටත් අනේ කෑම දෙන්න පුළුවන් අය දෙන්න අනේ පින් සිද්ද වෙනවා මේ රාජු වෙනුවෙන් ආහාර ගෙනත් දෙන්න පුළුවන් මිනිස් වෙසින් එන දෙවිවරු ගෙනත් දෙන්න.ගොඩක් පින්.බුදු සරණයි දෙවි පිහිටයි.😢

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +8

    තායිලන්තය වගේ රටවල් වල ආබාධිත අලින්ට කෘතිම පාද ලබා දෙනවා..නිකම් කණගාටු වෙලා වැඩක් නෑ එහෙම දෙයක් ලැබෙන්න හැමෝම කමෙන්ට් කරන්න මේ පෝය දවසේ 🙏🙏🙏සත්ව සංවිධානය වලට පේන්න 💝

    • @sarathilamperuma5279
      @sarathilamperuma5279 ปีที่แล้ว +3

      මේ සතාට බොරු කකුලක් දාන්න පුළුවන් ,ඒ සදහා මමත් උදව් කරන්න නම් .

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว +2

      @@sarathilamperuma5279 මේ සතාට පාදයක් ලබාදෙන්න දෙන්න බැරිනම් රටක් වශයෙන් අපි කොතනද ඉන්නේ...ඔබතුමා ස්තුති

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว +3

      දුක් වෙනවට වඩා, දෙයක් එකතු වුනොත් කල හැකියි නේද?

    • @chandimagunasekara7921
      @chandimagunasekara7921 ปีที่แล้ว +2

      ඔබේ අදහසට මමත් එකගය...❤❤❤

    • @RanjithLakshman
      @RanjithLakshman ปีที่แล้ว

      කෝ මේ හැම මගුලටම කෑගහන.ගරු සත් 9:33 ව සංවිධාන වල හැත්......

  • @gayankumara2501
    @gayankumara2501 ปีที่แล้ว +10

    සොබෙදහමේ ආරක්ෂාව ලැබේවා...තෙරුවන් සරණයි රාජු ...!!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +3

    ඇත්ත ටම වන ජිිවි එකට ගොඩාක් පිං සිද්ධ වෙන්න ඕනි මේ අසරණ අහිංසක සතාගෙ ජිිවිතය බෙිරා ගත්තට මිනිස්සු අතරෙ ඉතා හොඳ අවන්ක මහත් වරැ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️💙🏵️🙏🙏🙏🙏🙏🏵️💙💎 ❤️💛💚💜️🖤👑️👑️💐💐💐💐💐💐💐💐

  • @slsasiyastudio7720
    @slsasiyastudio7720 ปีที่แล้ว +9

    පලවෙනි comment එක මගෙන්.නිලමෙ vidios වලනම් ජීවිතේට මොනා හරි ගන්න දෙයක්මයි තියෙන්නේ.ජයවේවා❤️

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว +1

    Hemantha මහත්තයෝ ඔබ ටත් මේ sathata kanna දෙයක් genath දෙන සැමට math මේ sasareth උපදින මතු ආත්මයක් ආත්මයක් පාසා kana bona deyin කිසිම Adu පාඩුවk noma වේවා..... නිල මේ ඔබ ටත් ගොඩක් පින්......

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +4

    හේමන්ත මහත්මයාට ape උත්තමාචාරය ...අහිංසකයාට සැලකීම සම්බන්ධයෙන් ...

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +5

    Paw ගොඩක් දුකයි...බුදු සරණයි..නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම ස්නායු පද්ධතිය දුර්වලතා සුව පත් වේවා! දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @timepassed9588
    @timepassed9588 ปีที่แล้ว +4

    Nilameta theruwnsaranai.. Gihilla Balanna bari dewal apita pennawata❤️🙏

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 ปีที่แล้ว +1

    මේ වගේ දුක් විදින සත්තු තව කොතරම් ඇද්ද.ස්තූතියි දැනුවත් කිරීමට සහ මොහුට පිහිට වන සියලුම දෙනාට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    සියලුම සත්වයෝ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +2

    ඔබේ හැම වැඩ සටහනක්ම මම බලනවා මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා me වගේ දේවල් දාන්න එපා කියලා දරා ගන්න බැරි දුකක් දැනුනා

  • @s.m.premawathis.m.premawathi.
    @s.m.premawathis.m.premawathi. ปีที่แล้ว +4

    අප්පා ....
    හද කම්පා වෙන දර්ශනයක්
    සතෙකුට වුනත් මෙවන් විපතක් සුදු නොවේවා ..

  • @mdoman9447
    @mdoman9447 ปีที่แล้ว +5

    අපේ කාලකන්නි මිනිස්සු උන්ගේ පරිසරය විනාස කරල ඉවරයි..වැඩිම අයිතියක් තියෙන්නේ අපිට වඩා එයාලට..ඕවා ස්වභාධර්මය.දඬුවම් ලැබෙයි.අනේ සියලුම දෙවියනේ ඒ සත්තු ආරක්ෂා කරලා දෙන්න..මොළයක් තියෙන කාලකන්නි මිනිස්සු ඒ පරිසරයේ විනාස කරලා ඉවරයි..අනේ කවුරු කවුරුත් පුළුවන් විදිහට එය අසරණයන්ට පිහිට වෙමු..දැන් කරන්න තියෙන්නේ එච්චරයි..මගේ රටේ සියලුම සතුන් රැක දෙන්න දෙවියනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +3

    අනේ පව් වනජිවි නිළධාරු තුමණි,..... තුමියනි........
    ඔබේ අවදානය යොමු වේවා අහිංසක ජිවියෙකි..... ඇත් රජුනි ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว

    හේමන්ත සහෝදරයා ඔබ‍ට මේ පිනම ඇති අහිංසක සතෙක්ගේ කුසගිනි නිවනවා කියන්නේ බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 ปีที่แล้ว +2

    ගොඩක් පිං අයියටත්,අනිත් හැමෝටමත්,නිලමෙටත්,බුදු සරනයි🙏🙏😍

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว

    ඉක්මනට සනීපවේවී තෙරුවන් සරණයි .. ඔබතුමාට බොහෝ පින්.....මේ අහිංසකයට කන්න බොන්න දෙනවට...

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Ane daviyane ...me saththun minissunta wada buddemath ane...pau..raju puthe budu saranai. 🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +1

    ගෙවල්වල පන්සල් වල හැදෙන හදන සත්තු වෙනුවෙන් වැලලෙන්න හදන උන් බලපියවි මේ කැලේ ඉන්න අසරණ සත්තු විදින දුක පවු දෙයියනේ

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q ปีที่แล้ว +3

    අනේ දෙයියනේ පව්... 😥😥😥😥..කොහොම දුකක් විඳිනවා ඇද්ද. 😥😥...ඉක්මනින් සනීප වෙන්න ඕන 🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @CREATIVE_EYE_LK
    @CREATIVE_EYE_LK ปีที่แล้ว +12

    මෙයාව අපි දකින දකින පාරක් ගානේ පුදුම විදිහට හිත රිදෙන්නෙ. සෑහෙන කාලෙක ඉඳන් අපිත් දකිනවා මෙයාව.😟😟😟😟😢😢😢😢

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว +4

    අනේ බඩ පපුව පිච්චිලා ගියා 😢

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว

    අනේ මොන වේදනාව ක්ද සතාට උනත් කර්මය මනුස්සයන්ට වගේම තමයි. දුකයි ගොඩාක්. ස්තූතියි ගොඩාක් නිලමෙ කැනල් එකට මේ වගේ දෙයක් දකින්න සැලස්සුවාට. තෙරුවන් සරණයි ❤️🙏🏽❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් කිසිම ආත්මෙක මෙවන් විපතකට ගොදුරු නොවේවා රාජු🐘

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +1

      ඔව් ඒක ඇස්දෙකටම දැක්කම පට්ට දුකක් ආවේ

    • @sameerarathnayake9618
      @sameerarathnayake9618 ปีที่แล้ว

      @@Nilame ඔයා කරන මෙ උතුම් ක්‍රියා වලට ගොඩක් පින් මිනිස්සුන්ගෙ ඇස් පාදන එක ගැන ඔයාට‌ ගෙවෙන හැම තප්පරේම හරියන්න ඔනි නිලමේ 🙏❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +3

    කරපු අපරාදේට මගතොටදි හරි ඇඹරිලා පලයන් වෙඩි තියපු එකාව.

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +1

    දැන් අලි අනාථා ගාරයට ගෙනියන්න තියෙන්නේ ,මේ මහත්තයාට බොහොම පිං.මිනිස්සු ගෙ අමනා වැඩ .නිසා අසරණ උනු සත්තු .

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +7

    මේ සතාට කරපු පවු කාරයන් මේවගේම විදවනවා කව්දා හරි

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว

    නිළමෙ අයියට බොහොම පින් මේ දැනුවත් කිරීමට

  • @GayanRandimal-tm3cn
    @GayanRandimal-tm3cn ปีที่แล้ว

    මේ වගේ වගේ දේවල් පෙන්නන්න මනුෂ්‍යයෝ දැනුවත් කිරීමට නිලමෙට බොහොම පින්

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 ปีที่แล้ว

    අනේ මේ මහත්තයා උතුම් කෙනෙක් .අලි අනාථාගාරයේ මහත්වරුන්ගේ නෙත් යොමු වේවා .හේමන්ත මහත්තයා ඔබට බොහොම පිං .

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว

    හැම කෙනෙකුගේම ආදරය ලැබෙන්න ඕන.පුලුවන් තරම් මේ පැටියට උපකාර කරන්න...පුදුමාකාර පිනක් අත්පත්වේවි..........🙏

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 ปีที่แล้ว +3

    හරිම දුකඊ අහිංසකයෙක්

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක්පින්....මේකරන සත්කාරයට...

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Dukai ikmanata suwaya labawe udawkzrana obata budusaranai deergau pathanawa

  • @niroshanganiniroshangani4567
    @niroshanganiniroshangani4567 ปีที่แล้ว

    ඔබතුමාට ගෝඩාක් පින්

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +3

    මොනව දුන්නත් වතුර ටිකක් පේනමානෙකනෑනේද .
    බීමට නෑමට .
    කරන්න පුලුවන්දෙයක් කරනවනම් කකුලට වාරුවක් හදල දුන්නනම් .
    අමුනුස්සයින්ගෙ කෙරුවාවක තරම සතෙකුට විදවන්නවෙලා..
    කොයිලොව යන්නෙ මරනින් පස්සෙ කලපව් එනවා තොපි පසුපස්සෙ ..

  • @chamaripriyadarshani8539
    @chamaripriyadarshani8539 ปีที่แล้ว +2

    ❤️👍😥😭Appoooo ekata mage papuwa pichchila giya.paw ahinsaka satha.

  • @sirimapa6639
    @sirimapa6639 ปีที่แล้ว

    Keep helping the innocent giant .. bohoma pin ...

  • @jagathranatunga8005
    @jagathranatunga8005 ปีที่แล้ว +2

    මේ සතාට වෙඩිතියපු එකාටහ් උගේ දෘරුවන්ටත් මේ සතා විදවන එකේ සාපය වදීවා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

    අනෙ පව් බුදු සරනයි දෙවි පිහිටයි දෙන්නටම

  • @dulanjanchaturanga1323
    @dulanjanchaturanga1323 ปีที่แล้ว

    නිරෝගී සුවය ලැබේවා අලිපැටියො බුදු සරණයි දෙවි පිහිටයි

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Ane haki ekmanin ekman suwaya labewa me sadaha kapawena hamotamat at rajutat buu saranai

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 ඔයාට ගොඩාක් පින්

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว

    දැක්කම නම් හරිම දුකයි..😢😢
    😢මේ සතුන්ට වෙඩි තියන අය දකින්න ඕනෙ..දර්ශනයක්

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +1

    පවූ රාජු කොහේ හරි යන සක්කිලියෙක් වෙඩි තියන්න ඇති ඌට නම් හෙන ගහනවා අහිංසක සතාට කරපු අපරදෙට 🙏🙏😢

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 ปีที่แล้ว

    එයාව උඩවළවේ ඇත අතුරු සෙවණ ta ගෙනියන්න බැරිද ? හරිම අසරණ ha අහිංසකයි. Ane pin atthek මොනවා හරි උදව් කරන්න. 🙏🙏🙏🙏🙏🙏😻

  • @AshanDayas
    @AshanDayas ปีที่แล้ว +1

    කලින් ඉදල තියෙනෙ මදුරුඔය රක්ශිතයෙ...ඉස්සර මෙ සතා ගොඩක් දරුනුඉලු.මිනිස්සුන්ට ගොද කරදර කරල තියනවා.උහුල ගන්න බැරුවලු මෙයාට වෙඩි තියල තියෙන්නෙ..කැලෙ ගොඩ කාලයක් හැන්ගිල ඉදල පාර අයිනට අවා..කට්ටිය කන්න දිලා මෙතත් වෙට ගත්තා...මෙයා අවාසනාවත්ත උනාට මෙයා ඇවිල්ල නතර වෙන කඩෙ ගාව කට්ටියට හොදයි ඒහින්දම එතම තියා ගන්න මිනිස්සු මෙයාට හොදට සලානවා...ඔකයි මෙයාගෙ ඇත්තම කතාව..මෙයාව අවුරුද්දක් විතර මාම කෙනෙක් බලගත්තා...එයාතමා මෙයාට ගොඩක් උදෞ කරෙ..අර්තක ප්‍රශනත් එක්ක එයා හොටෙල්එක වැහුවා....ඒ මාමා බලාගනකොට තමා ඔය පොල්ල ගහන් ඉන්න හුරු උනේ..

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว +1

    Paw deiyane loku Wedanawak athi ikmanin Suwaya labewa theruwan saranai ath rajune 🙏🙏🙏😭😭😭

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      අනේ එයා දැන් යන්නම ගිහින්ලු

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน

    අනේ මේ අහිංසකයට ප්‍රතිකාරයක් කරන්න බැරිද? හරිම දුකයි. ඉක්මනින්ම යහපත් වෙනසක් වේවා.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว

    ගොඩක් පින් මේ සතාට කෑම දෙනා අයට

  • @perera5727
    @perera5727 ปีที่แล้ว +1

    උපන් සියලු සතුන්ට ජිවත් වීමේ අඉතිය ඇත. මේ අපරාදය කල. "අමනුස්සඉන්ට " යහපතක්‌ සිදු නොවේවා!

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 ปีที่แล้ว +1

    මේ සතාට අවශ්‍ය සල්‍යකර්මයක් එමනිසා වනජීවී දෙපාර්තමේන්තුව ඒ සදහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ කරන්නේ වනජිවි අය ඇග බේරගන්න කරන කුට උපක්ක්රමයක්.වහාම මේ සතාට කන්න බොන්න සුදුසු ස්ථානයකට රැගෙන යන්න කරුණාකරලා. ඔබලාට බැරිනම් විදෙශිය සත්වවේදීන්ගේ සහය ලබාගන්න පුළුවන්.මේ ආකාරයට අසරණ සතුන් කැලේ අතරමන් කිරීම වනජීවී දෙපාර්තමේන්තුවට මදිකමක්.ලැඋජ්ජාවක්.අඩුම තරමින් මේ අසරණයට කන්න බොන්න දෙන්න යුතුකමක් තියෙනවා නේද?

  • @ashokarathnayaka8351
    @ashokarathnayaka8351 ปีที่แล้ว +1

    උඩවළවේ ඇත් අතුරු සෙවනෙන්වත් පිහිටක් ලැබෙයි කියා අප විශ්වාස කරනවා, ඒ වගේ තැනක ඉන්න ඕන අලියෙක් මේ විදිහට කැලේ දුක් විඳිනවා දැක්කහම පපුවට දරාගන්න බෑ.

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 ปีที่แล้ว

    මේ ලෝකෙටම සාපයක් මනු සතා කරන තරමක් ජරා වැඩ කරන්නෙ මිනිස්සු ඉක්මනින් ම මේ ලෝකෙන් මනු සතා තුරන් වේවා

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +3

    තායිලන්තේ මේ වගේ අබාදිත අලියෙක් ට බොරුකකුලක් දාල ඇවිදින්න පහසු කරලා තියනවා, මේ අලියාටත් ඒවගේම කරන්න පුළුවන් නම් මොන තරම් සහනයක් ද????

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว

      අඩනවට සුපිරි අදහසක් හැමෝම මේ ඉල්ලීම කරමු

  • @nilanila4767
    @nilanila4767 ปีที่แล้ว

    Budusaranai 🙏🏼🙏🏼🙏🏼

  • @subamanikea6650
    @subamanikea6650 ปีที่แล้ว +2

    දුකයි.කාතාව.අරහුවට.පස්සෙ😪😭😭😢😳

  • @randisumeda9969
    @randisumeda9969 ปีที่แล้ว

    රාජු පිලිබද සැලකිලිමත් වෙන්න බලධාරිනි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilranjith4567
    @sunilranjith4567 ปีที่แล้ว

    Asarana Sathutak Wedithiyapu Dasa ballata 💥Henagahapan🐘Asaranayata☸️☸️☸️Saranai

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 ปีที่แล้ว

    ඔබ තුමාta සියලු ද්වියන්ගෙ පිහිටයි. අනෙ රාජු ta කන්න දෙන්න. Sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe3282 ปีที่แล้ว +1

    Can he be taken to the elephant sanctuary. Where he will live in peace.
    Its heartbreaking.

  • @thusharipriyanka1905
    @thusharipriyanka1905 ปีที่แล้ว

    පව් පින් සිද්ද වෙනවා අසරණයි බුදුසරණයි ❤❤

  • @sheebami7088
    @sheebami7088 ปีที่แล้ว +1

    Dear sir please can u keep 💧 water please
    God bless 🙌 u sir

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Raju ta me vipatha karapu wedi thiyapu eķata hpndak wrnna epa ane raju oyaya teruwan saranai❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว

    Any paw. Budusaranai ikman. Suwaya. Manika❤

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි patiyoo 💖

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +2

    පවු අත වාරැ නැති නිසා හැරමිටිය තියාගෙන තමයි එයාගෙ sariraya පාලනය කරගෙන ඉන්නේ අපේ මිනිස්සු කරන දේවල් නිසා තමයි ඒ සතා දුකක් විඳින්නේ කන්න හොයන්න අමාරුයි හරිම සංවේදී අවස්ථාවක් එහෙම වුණාම ගිහින් තියාගෙන කන්න දෙන්නට අනාථාගාරයේ නිලධාරීන් මේ සතා ගැන බලන්න පවු කන්න නැතුව මැරිලා යයි 😂😂😂😂😂😂

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මේ සතාට දන්න අය කන්න බොන්න ටිකක් ගිහින් දෙන්න ගොඩාක් පින්

  • @dayoflp
    @dayoflp ปีที่แล้ว +1

    මත් හොල්මන් උනා 😂😂😂❤

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว

    ඒ අයියට ගොඩක් පිං

  • @randisumeda9969
    @randisumeda9969 ปีที่แล้ว

    එයාගෙ ශරීරය වැහැරිලා නෑ ඒ කියන්නෙ එයාට උදව් කරන්න අය ඉන්නවා❤❤❤❤❤❤

  • @rashir4737
    @rashir4737 ปีที่แล้ว

    අනේ පව්ව්😢😢 අහිංසකයා

  • @ZoneZone-nf4pd
    @ZoneZone-nf4pd ปีที่แล้ว

    Jayawewa

  • @empty3371
    @empty3371 ปีที่แล้ว +2

    Fest veiw 🥰

  • @lgliyangilg1140
    @lgliyangilg1140 ปีที่แล้ว

    හද සසල වෙන ඉතාම දුක හිතෙන දර්ශනයක්

  • @nisansalaswarnamali668
    @nisansalaswarnamali668 ปีที่แล้ว

    Theruwan saranin suwa path wewa

  • @ThanujaNilmini-sd5pd
    @ThanujaNilmini-sd5pd ปีที่แล้ว +1

    Baladarin me sathawa eth athuru sewanata aran gihin reka bala gannawanam mona tharam upakarayakda.mudal thiyena sath gunawath kenek me rajuwa eth athuru sewanata yomu karanna udau karanna. Sasara gamane res karaganna puluwan loku pinak.🙏🙏 e wagema eyage age bara daraganna puluwan upakaranayak hadala denna katahari puluwannam ekath loku pinak🙏🙏🙏🙏pin wantha hadawathak samaga daathak digu weewa...raju wethata🙏🙏🙏🙏🙏