Niwedakayata kochchara gathamant ekak deelada danne na RANILA...Oya eka modayekutawath ape Anura ekka wada karanna puluwanda? Ismathu wenna thama thamunge moda kama saha uddachcha kama neda? Jaya wewa Anura. Oba ape ratata wasthuwak. Gogagamu ape rata ekthuwee spa sama. Narin huuuuu nokiya wena mona kiyannada???😂😂😂
Pala. Niweedaka. Ballo. Yanna. Tho. k age. Hiya. Argenada. Oya Katha. Karanne.moo. Mara. Maddya. Weediyek ne. Uba. Keeyata. Iganagana. Thiyanawa. Da. Balapanko. A. K. D. Ge. Thiyana nihatha. Manikata. Kama.
Na na, Madyawediyanta e gamma thiyenna oni onama deyak open ahanna, Kohomath anura bosa dan dinala iwarai, malimawata Rata hariyata karanna puluwan widihata api motivate karanna oni❤ Malimawata Jaya❤ Ratata Jaya❤
Niyama nidahas adyapanaya wenuwen hada nagapu shishya weerayek.. ada buddimath ugath nayakayek.ada Ape rata goda nagana janadipathiwarayek... adarei pelenna. Jaya wewa... ape sinhaya..
සජිත්ගේ බස් වලට දීපු පුන්නක්කු සහ තණකොල දන්සල
th-cam.com/video/B40ya0B0N5s/w-d-xo.htmlsi=Jqvz_OnX3FGCzuPJ
6,6,6,6,6,6 -over 😆😆😆😆
නිවේදකයා කොච්චර තරහා අරන් කාතා කළත්.. නිහතමානීව හරි ලස්සනට උත්තර දෙන ඔබතුමාට... අපි හරි ආදරෙයි.... මෙතෙක් බිහිවූ වටිනාම නායකයා ඔබයි...
අම්මෝ ඒක නම් තනි කර ඇත්ත 👍👍👍
මේ ඉවසීම ප්‍රගුණ කල විදිහ දිව්රුම් දීමෙන් පසුව හරි අපිට පැහැදිලි කරන්න. නියම අධ්‍යාත්මික නායකයෙක්. කොහේද මෙච්චර 9:40 9:40 9:40
Niwedakayata kochchara gathamant ekak deelada danne na RANILA...Oya eka modayekutawath ape Anura ekka wada karanna puluwanda? Ismathu wenna thama thamunge moda kama saha uddachcha kama neda? Jaya wewa Anura. Oba ape ratata wasthuwak. Gogagamu ape rata ekthuwee spa sama. Narin huuuuu nokiya wena mona kiyannada???😂😂😂
Sakkele,,madyawadeya,,musagehga,,ranelga,,ragapaksaga,,pssa,,lovena,,akak,,sakkeleya,,dakkamah,,,hombatadakak,,wanannahehanawa,,okun,,horakaranna,,,gannuwa
Pala. Niweedaka. Ballo. Yanna. Tho. k age. Hiya. Argenada. Oya Katha. Karanne.moo. Mara. Maddya. Weediyek ne. Uba. Keeyata. Iganagana. Thiyanawa. Da. Balapanko. A. K. D. Ge. Thiyana nihatha. Manikata. Kama.
J@@Indrakumari-jk1jt
නිවේදකයා අමාරුවෙන් පොර වෙන්න දගලනවා. ඒවට ලස්සනට උත්තර දෙනවා AKD❤
Mole thiyana palakayek ekka kathakaranna ugath buddimath niwedakayek wiya yutuiy neda .. monawada me ahana prashna🤭
@@SharmaineJayatillekeමොනා උනත් කලිඳුවත් සුපිරි මීටරේ අහ්. දෙරන කාටවත් ආය දෙන්ඩ යන්නෙකක් නැ මට්ටු උනානෙ.😂
අනුර අති දක්ශයෙක් 🎉
අනේද කියන්නෙ මුන් කොර වෙනවා
Derana hamoma ehamai kade yanawa meyala ta salli walata awards gannawana
මගේ නායකයා හැටියට බුද්ධිමත් අපේක්ෂකයෙක්ව තෝරා ගැනීම ගැන මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්..
❤️AKD❤️
❤
@gihanieranaපල බල්ල යන්න මයිනා නෑමොලෙ රාජපක්ෂ ජුන්ටාව ඇරිය හරිය ඇති රටට
අම්මෝ.. Finally.. 😊
බුද්ධිමත් වෙන්නේ ගණන් බැරි නිසාද 😂😂
O/L wath pass nathi ubala wage evun upadiyak thiyena ekekta katha karanna igena ganin.uba 6 vasaratavath iskole giyanam meka kiyavaganna puluvan veyi🤣🤣
මට හිතෙන්නෙ ඇත්තටම අනුරත් එක්ක මධ්‍ය වෙදියො දහයක් වට උනත් පරාදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමද ඒ ඉවසීමයි නිහතමානිකමයි❤❤❤ හරිම ආඩම්බරයෙන් කියනවා මමත් කෝටියෙන් එකෙක් 💪🧭
නායකත්ව ගුණාංග.😘
අපට අහගෙන ඉදලා නිවේදකයගෙ හොම්බට අනින්න හිතෙනවා
මේවගේ නායකයෙක් ලොවෙත් නෑ ඕයි ! අනුර ජනාධිපති වෙනව දැකල මලත් දුක නෑ ❤
එහෙනම් විසි දෙක පොඩි ඩෝල් බෝතලයක් වගේ ගහමුද
මැරෙන්න එපා..මැරෙන්න ඕනෙ කාලෙ ඉවරයි ....දැන් තමා ජීවත් වෙන්න පටන් ගන්නෙ...
Anura paradai ah 😂😂
Sirawatama ekagai.,
පව් බන් මූන්.😂
අනිවාර්යෙන් .. කලිදු ඔලුවෙන් හිටගෙන ප්‍රශ්න ඇහුවත් දෙන්න උත්තරයක් අනුර සහෝදරයා ළග තියෙනවා💪👏 එහෙම නායකයෙක් ලොවෙත් නෑ හැබැයි! ලෝකෙටම එකයි, ඒ අපේ අනුර සහෝදරයාම පමණයි🙏
👍👍👍👍👍✅✅💯💯❤❤❤හරියටම හරි.....
❤
❤
Geniwa bala ganna beri kalindu anura bala ganne kohomada?
Maru katawa
දිනුවත් පැරදුනත් ඔබ වැනි නායකයෙකු තෝරාගැනීම මට අැත්තෙ අාඩම්බර සතුටකි. මේක අපි දිනන්නම ඕන සටනක්.
❤🎉
අනිවාර්යයෙන්
❤❤❤
❤
dinuwa😍
මගෙන් ඔය ප්‍රශ්නය මාධ්‍යවේදියා අහල උත්තරයක් දෙන්න කලින් තව ප්‍රශ්න අහ අහ බාධා කරානම් මං කියයි බූරුවො කට වහගෙන හිටපන්කො මං උඹට මේකට උත්තරය දෙනකං කියලා 😂😂😂. ඒ අතින් බලද්දී අනුර මහත්තයගෙ ඉවසීම ගැන මට පුදුම සතුටුයි ආඩම්බරයි... respect අනුර සහෝදරයා දිලිසෙන අනාගතයක් තියෙනවා ඔබ නිසා අපට...❤❤❤❤❤
මගෙ අවුරැදු 24 ට අහපු හොදම කතාව මේ..❤️අනිත් අය වගේ කෑගහල උත්තර දෙන්නෙත් නෑ..ඒ උනාට කියන්න තියෙන දේ හරිම සරලව කියනව...👍
Yes 👍
😅
මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක් ...තෙරුවන් සරණයි ..වැටිච්ච රට ගොඩ ගන්න..
බූරුවො සෙට් එකක් නැතුව ,බුද්ධිමත් මිනිසෙක් තෝරාගැනීම ගැන මට හදවතින්ම සතුටුයි.ජයවේවා මාලිමාවට.🩷🩷🩷👍👍👍
@gihanieranaඅන්න නාමලයගේ ලයිට් බිල ගෙව්වෙත් පුත්තලම් බූරුවා😂😂😂
අනිවාර්යයෙන් 🎉
හොඳ බුද්ධිමත් මිනිසෙකු ට
පලමු සහ එකම තේරිම
අනුර ,අනුර ,අනුර,
මට ආඩම්බරයි නියම නායකයා හොයාගත්තා
22 පස්සේ රට පොහොසත් වෙන්න පටන්ගත්තා
Physical science degree එකක් තියෙන ,special physics කරපු මනුස්සයෙක් .එකෙන්ම වැඩ්ඩෙක් ❤ආයේ ඉතින් වෙන මොන කතාද 😌❤
අර හරක් වගේ යටිගිරියෙන් කෑගහනවද බලන්නකෝ😂
ලස්සනට නිහතමානීව උත්තර දෙන විදිහ . ❤
ජය වේවා ජනාධිපතිතුමනි ඔබතුමාට ❤❤
ඔව්,,නාවන්න හිතනවනම් මයිනෙක් අල්ලා ගනින් නැද්ද හලෝ
කඩේ යන දෙරණ ....මේ ඉන්නේ අපේ සැබෑ නායකයා...අනුර සහෝදරයානනි ඔබයි අපේ එකම පැතුම...... අවංක බුද්ධිමත් එකම නායකයා ඔබ පමණි.දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබෙනු ඇත❤කලිදු ඔයා පව් ........
කලිදු, ඔයාට බොහොම ස්තුතියි අපේ අනුර සහෝදරයා කවුද කියලා හදුනාගන්න ප්‍රශ්න ඇහුවාට.
කලිදු මෝඩය... මැදින් පනිනවා කතා කරන්න ඉඩ දෙන්නේ නෑ..
අනුර සහෝදරයා කියන්නේ එදා සිට රට වෙනුවෙන් කතා කරපු දේශප්‍රේමී ❤️කෙනෙක්
අනුරව ප්‍රශ්න අහලා කොර කරන්න නම් හිතන්නවත් එපා වෙන ක්‍රමයක් හොයා ගනිල්ල
Aniwaryayen👍
සජිත්ට නම් කොහොමටවත් බෑ😂
😂❤
මාලිමාවෙ අනාගත සැලසුම් අහයි කියලායි අපි 360 බැලුවෙ.දෙරනෙ යටි අරමුන දැන් පැහැදිලියි.....😢
අනුකලනය දන්න කෙනෙක් ජනාධිපති වීමේ වටිනාකම ♥️💪
@@pansilukv ඔව් Maths කරලා campus ගිහින් Physical Science degree එකක් ගත්ත කෙනෙක් නේ 🙈
@@imraotales supiri molayk ah ❤❤❤ me wage wedagath mole tiyena minissu rata baragatta ekata godk sathutui ane ❤❤❤.....gon un chanden enawata wada 😢
@@imraotales gmma
හරක්ට අවකලනය කියලදෙන්නත් බෑනේ සගෝ 😂
Ape ekek❤🔥.Ape un dannawa api situation ekk diha komada blnne kiyla.
පෙන්නන්න බැරුව හිටපු විෂයයක් දේශපාලනේ කියන්නේ ,,, ඒකට දැන්... Respect AKD 🎉❤❤❤❤
කාටවත් තේරෙන්නේ නෑනේ කළිඳු මල්ලි නොකිය කියන්නේ මාලිමාවට චන්දෙ දෙන්න කියලා 😂😂😂
අපි කවුරු උනත් කැමතියි තමන්ගේ නායකයාගේ නායකත්වයට .උත්තර දෙන විදිය කොහොමද ..ඒක තමයි නායකත්වය ..ජයවේවා ජයවේවා නායකයාට
Point එකටම කතාකරන සුපිරි මීටරයක්❤
කලබළ නොවී සංයමයෙන් දෙරණෙන් දෙන ටොපිය දෙරණටම කවන්ඩ තරං නිහතමානී බුද්ධියට
ගරු කරනවා .....
අපි වෙනස් වෙන්නෙ නෑ ....
එතනයි හයීය ....
🌹❤️🙏👍
ඒකනේ අපි කියන්නේ දෙකේ පරණ කියා.
මා මගේ ජීවිතේ දී ලංකාවෙ දැකපු විශිෂ්ටතම හොදම දේශපාලන නායකයෙක්..ඔබට ජය වේවා...ඔබේ අරමුණ මේ රට දියුණු කිරීමනම් එයට ඔබට අවස්තාව ක් දෙනවා අපි මේ ජන්දෙන්...සත්භාවයෙන් මේ රට ගොඩනගන්න ඔබට ශක්තිය ලැබේවා..ගෙවුනු මෙතෙක් කාලයක් ඔබගේ ජීවිතේ වටිනා කාලයෙන් මේ රටට සේවය කරන්න පුලුවන් උනානම් අද මේ රට මෙයිට වඩා දියුණු යි...AKD❤️Compas❤️
❤❤❤❤❤❤
Api parakku una wadi una
මේවගේ චැනල් කාරයෝ තමයි රටට ආදරය කරන කෙනෙකුට එන්න දෙන්න නැත්තේ.හොරු ආවොත් එයාලට හොදයිනි..අනුර සහෝදරයා රටට සම්පතක් ..❤❤❤
සුබ නැකතට- රට අනුරට ......සටනට තව දින දෙකයි .🔔🪙🧭🧭🧭🧭
ගෙනල්ලා මඩ ගහන්න ගහන්න අනුර දවසින් දවස ගොඩ නැගුනා චන්ද වැඩි වුනා.අපිත් ඔකට බැන්නා අනුරට .කවිදු අහපු නිසා අපි චන්දෙ වැඩි වුනා.thank you kavindu.
මේ තරම් පැහැදිලි කරලත්,,,වහල් නාලිකාව දෙරණ🤮🤮🤮 ඉන්න...අණුවන නිවේදකයින් මේ තරම් පහත් ඇයි,,,,,,,අනුර මහත්තයා අපිට තවදුරටත් ආඩම්බරයි ඔබ තුමා පිලිබදව ❤❤❤ ජයවේවා
Ekanam sahathika athth🤣🤣 jara channel
දිලිත් ජයව්රගේ සක්කිලි දෙරණ 🤮🤮🤧🤧🤧🤢🤢
ඇත්ත සහෝදරයා,,ඒක ඇතුලේ ඉන්නේ මයිනගෙ බත්බැලයෝ බව අපි එදා සිටම දනී.
කතාව අහන්න අහන්න ආසයි මේ උතුම් මාතෘ භූමිය හොරුන්ගේ න් නිදහස් කර ගැනීමට ඔබට ශක්තිය ධෛර්යයක් ලැබේවා
ඉතාමත් පැහැදිලි ලෙස උත්තර දෙන නායකයෙක් ,මේ නායකත්වය ගේන්නයි මෙ අපේ වෑයම ,AKD ❤ ,
අනූර පරණ සුපිරි බුලට් එකමයි 🧭🧭🧭🧭
නියමයි ලුණු ඇඹුල් ඇතුව කිව්වා ❤️👌
හැම තැනම positive positive positive හැමෝගෙම ඔලුව පාදන්න, ඔබගේ කතාව❤❤❤❤,AkD රටට ගැලපෙන නායකයෙක්, ඔහුගෙන් ප්‍රරශ්න අහන්න අහන්න අහන අය කොර වෙනවා!!!
පිස්ස්සෙක් අහන ප්‍රස්න වලට බුද්ධිමත් පුද්ගල යෙක් හරියටපිලිතුරු දෙනවා. අනුර සහෝදරයා ට සතුරෝ සැමතැනම
ඔබට අපිසැම ඉන්නවා ජනතාව සියලු දෙනාම ❤❤❤❤❤❤❤
නියමයි අහ ගත්තද පැහැදිලිවම ජයවේවා අපේ බුද්දිමත් නායක අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤
විනිවිද භාවයෙන් හා තර්කානුලව බැලුව ම අනුර තමයි... එක.... ඒ නිසා අපි අනුරට👍👍👍👍👍👍👍👍:👍:👍👍👍👍👍:👍:👍:👍:🥰:🥰
සුපිරිම මීටරයක් තමයි ඉතින්. Akd❤❤❤. Npp ❤❤❤
කැට තියල කියන්නම්, 21 ඔබ අනුරට දෙන චන්දෙ ගැන ඔබ දවසක ආඩම්බර වෙනවා සහතිකයි. ❤
අනුරට කෝටියක් අරන් දෙමු කොහොමහරි ❤🥰💪💪
අනුරගේ පරිනත බුද්දිය එක්ක හැප්පෙන්න මේ පොඩි කොල්ලට බෑ කොල්ලා දක්ෂයි ඒත් අනුර ඔහු දේශපාලන තර්කයේ විශිෂ්ටයෙක්. තව පුහුණු වෙයන් කොල්ලෝ 😂😂
දුර දක්නා නුවණින් වසර ගණනාවක් තිස්සේ ම රටට ජනතාවට ආදරය කල මිනිසා සැත්තෑ ම්බර් 21 වෙනිදා 🙏🏽💞 ජනපති පදවියට පත් කරමු 🙏🏽💞💞💞💞💞
❤
Ou aniwaren❤
❤❤❤❤❤❤
කුඩු හිරු යි , නයි දෙරනයි එලිපිටම හොරුන්ට කඩේ යනව. දෙරනත් කොවිඩ් ඇන්ටිජන් වලින් ගසාකාල පැනියක් බොරුවට promot කර්ල ජනතාව ඇන්දුව...
තව දවස් 2යි 😑
බුද්දිමත් අදූශිත නායකයෙකුට මගේ පලමු චන්දය ආඩම්බරයෙන් ලබාදෙමි ❤️
අපේ ප්‍රථම ජන්දයක් අනුර කුමාර දිසානායක සහෝදරයාට ලබාදුන්නා.
කොච්චර මඩ ගැහුවත් මඩ හෝදගෙන ඉදිරියට යන්න ඔබට ශක්තිය වීර්යය ලැබේවා 👍👍👍❤️❤️
පිස්සෙක් අහපු ප්‍රශ්ණයකට දොස්තර කෙනෙක් වගේ උත්තර දුන්නු අනුරට මේ රටම භාරයි 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤❤
Muderana polbooruwek
❤🇱🇰🧭
මුන් රට හදන එක කොහොම වෙතත් ක්ලීන් සූට් ඇදගෙන හොදට කාල බීල ජැක් ඩැනියෙල් ගහල අනුන්ගෙ බඩගින්න විකුණනව
@@Lesliefernando-j9tදැන් ඉන්න එවුන් උඹේ හුම්ම්ම්ම්ම්ම්මාටාටාආටාආආආආට අක අක වදන උබලා වගේ පරයන්නට තාත්තා කියලා උප්පන්නේ දෙනවා, බොරු නම් ,DNA,එකක් කරලා බලපන්,හොයා ගන්න බැහැ ,මොකද ඒක පෘට් සැලට් සුක්‍රනුක් ,
ඔය.කොයි.අයියලාටවත්.අනුරත්.එක්ක.කතා.කරලා.දිනන්න.බැහැ.අනුරට.හොද.මොලයක්.තියෙනවා.ඔය.කොයි.කාටත්.වැඩ්ය.
AKD kiuwa ewa API EDA ahuwanam....merata wenas...mama athulu bath kana harak hitiye....AKD...obage had sadathanikai....❤❤❤❤
AKD is the most intelligent leader.
@gihanieranaපකටද ඒවා බලන්නෙ
@gihanieranaඅකුරු දන්න සිවුපාවුන්
වචනෙන් වචනෙට . තියන්නෙ මොකද? 😅😅
හතර වටේ ගහන්න ගහන්න පොලිෂ් වෙන,ඔප වැටෙන අපේ මැණික් කැටේ අනුර...
දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම.
උගත්,බුද්ධිමත් නායකයෙක් නම් අනුර අනුර කුමාර දිසානායක 👍
ඔබතුමා වැනි පුතෙක් මේ රටට බිහිකල දෙමාපියන් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
මාලිමාවෙ රන් තරුව අනුර කුමාර දිසානායක සහෝදරයා ගණන් 22 මේ රටේ ජනපති වශයෙන් පත් විය යුතුය.
❤❤❤
❤🎉🧭🇱🇰
❤❤
Akd ❤❤
පව් බං කලිදු ඔක්කොම දුලිත් නිසානේ..අනුර සහෝදරයා අනිත් පැත්තට නයා ගැන ඇවුනා නම් මිනිහා ලෙෆ්ට්
Ade sirawata 😂
අනිවාර්යයෙන් නයා
ඔව් බං අනුර සහෝදරය මං උනානම් ඔය ගොන් ප්‍රශ්න අහද්දි නයා නටවනව දෙරණ ප්‍රෝගෑම් පුරාවටම 😂😂😂😂😂
ජයග්‍රහණයේ ඉලක්කය ඉවසීම සහ නිහතමානිත්වයයි
❤❤අනුර සහෝදරයා ට ජය වේවා ❤
අනුර සහෝදරයා කියන්නේ ඇවිදින පුස්තකාලයක් බොලව් හැම ප්‍රස්නෙටම ඔහු ලග උත්තර තියනවා මාලිමාවට ජයවේවා ... නියත ජනපති ...!😊
Yes api එනවා අනිවාර්ය npp❤❤❤ ජය 90% ජය ❤නියතය Api එනවා
කට උත්තර නැතිවෙන්නම දුන්නා ජය වේවා අනුර සහෝදරයා ❤❤❤
හරිම වටිනා දැක්මක් තියෙන උගත් බුද්ධිමත් පැහැදිලි කිරීමක්. මෙවැනි නායකයන් අපට නිදහස ලැබුන දවසේ ඉඳලා ලැබුනා නං අපේ ලංකාව ලෝකයේ දියුණු රටවල් වලින් කොතන තියෙයිද කියල හිතාගන්නත් බෑ.
අපට නිදහස ලැබුණු දා පටන්
අනුර සහෝදරයා තමයි
බුද්ධිමත් අවංක දක්ෂතම
නායකයා ජය වේවා ජය වේවා
සුභ නැකතට රට අනුරට
balan hitahan
රට වට කොට.රට අනූරට...කයිය නායක.යාලට😂
@@Konar-n8lකවුද හොඳ මචං 😍
නිහතමානිව,නිහඩව දෙන්න ඕනා පිලිතුර සරලව,පැහැදිලිව බුද්දිමතෙක් විදියට ඉදිරිපත් විය..මෙය සැබෑ බුද්දිමතෙකුගේ ලක්ෂණය..
ඒ ඉවසිම.. කතාව.. දැනුම.. මෙච්චර කල් මෙකේ ඩෙගානටපු එකෙක් ගාවවත් නැ.
කියනකම් ඉන්නෙ නැතිව මැදින් පනිනව..අහ ගෙන ඉන්න කියන ලස්සන..❤❤❤
මීට අවුරුදු කීපයකටවත් කලින් අපිට මේ මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් වුනානම් 😢
😢
APA MINISU AKALA TARAUM GATA NA HORUT AKK A GIYA MISAK
සුපිරි උත්තර
හැමදේකටම කාලයක් වෙලාවක් එනවා මේ ඒ වෙලාව ❤❤❤❤
E kaleth theruna minissu hitiya🙂 rate bahutharaya harak nisa vadak une na🙂
ජවිපෙ හැම මොහොතෙම හරි පැත්තේ හිටගත්තා.ජනතාව වෙච්ච අපියි ඒවායේ වැරදි දැක්කේ නැත්තෙ
Ekanam attha.....Matath dukai ai apita mewa meeta kalin punune natthe kiyala
මාළිමාවට කෝටියක්,.......අපිනේ චන්දේ දෙන්නේ❤,......... එක මිටට,.......අපි මාළිමාලිමාව දිනවීමට ❤❤❤❤❤❤❤
අනුර මහතයෝ....කරේ නැතත් කමක් නෑ..එ කතාව පට්ට....බනක් ඇහුව්වා වගේ...හිත නිවුනා ඕයි...❤❤
හොද වැඩේ කඩේ
යනවට..............
Excellent Anura
රොටී දිලිප්ගෙ චැනල් එකනෙ. නයි දෙරනෙ නිවේදකයොයි, කුඩු හිරුවල නිවේදකයොයි , රාජ්‍ය මාද්‍ය වල උනුය් ඔක්කොම එකයි..තව දවස් 2යි.. ඕකුන් ඔක්කොගෙම හාම්පුතාලට මිනිස්සු සලකන්න ඉන්නෙ හොදවයින්😌
මුංට මොනවා කිවත් වැඩක් නැ සහෝදරයා ඉවසමු තව දවස් 2යි
@gihanieranaකමක් නෑ මාලිමාවට ජය😂
@gihanieranaewa gana thamai labbo oya kynne..ai ahema qwe kyla.. Gon wassa terum gnin
@gihanierana puca denn epa😊
@@ravidurajiw3947 අඩො අඩො ......😂
නායකයෙක් සතු උතුම් ගුණාංග මං දැක්කා ඔබෙන්❤️❤️❤️❤️අනුර සහෝදරයා ඔබට ජය නියතයි 🧭🧭🧭❤️❤️❤️අපේ මේ පිං බිම 🇰🇷කොරියාව🇰🇷 වගේම සාරවත් කරන්න.. බුදුසරණයි. ජයවේවා
ඔබ අපෙ ආයුසත් අරන් අපෙ රටේ අනාගතය බාරගෙන ඉතිහාසය වෙනස් කරන්න .(සංවර්දිත රටක්) ඔබතුමාට ජය ශ්‍රී !!!
නියම පැහැදිලි කිරීමක් මහත්මයා..ආදරෙයි AKD❤
මේ වගේ නිරවුල් පිලිතුරු දෙන නායකයෙක් මට මෙච්චරකල් හමු නොවුනෙ ඇයි කියලා හරිම දුකයි
හමූ නොවූනා නෙමෙයි මොහූ කියන ද ගැන අවධානය යොමුකර සවන් දුන්නේ නැ... ඒකයි ඇත්ත... වැඩකට නැති චෞර. රැළක් කියන බොරු කතා වලට රැවටුණා නේද... 😂
කරුණාකරල. 21. වෙනිදා ට එය නිවැරදි කළ හැකියි.....
මාලිමාවෙ අනූර. දිනවමූ......තවම පරක්කු නෑ....
Eka aththa api danne methumage katha hodata ahanne@@shiromawijekoon1057
එයා අවුරුදු ගානක් දේශපාලනය තුල හිටියා ...අපි සුලුතරය විතරයි ඔහු වටා හිටියේ
අම්මෝ සජිත ගෙනල්ලා ඇහුවා නම් කලිදු ට කුට් කන්න වෙනවා
මේ තරම් පැහැදිලි කරලත්, දුෂිතයන් වෙනුවෙන් පෙනී ඉන්න, නිවේදකයට ඒක නොතේරෙන හැටි..
Samaharawita uth asarana athi.. Uth ahnwa atte director karaya kyna ewa..
Na na, Madyawediyanta e gamma thiyenna oni onama deyak open ahanna,
Kohomath anura bosa dan dinala iwarai, malimawata Rata hariyata karanna puluwan widihata api motivate karanna oni❤
Malimawata Jaya❤
Ratata Jaya❤
Notherenawa novei thiyena gathi bawa...hithwala purudukarapu pakshapaathi bawa....
Paw ..me aya gana dukai..😢
නිවේදකයෙක් කියන්නෙ ඒකට තමයි.
Un bath kana harakkkkkkk...😂😂😂
ඔය විදිහට අනුර ❤❤❤❤ ගත්තොත් සුපිරි පරිසරයට සත්තුන්ට
නෑ නෑ ඒ හැමදේටම වඩා එතුමා ට මනුස්සකම තියෙනවා. එතුමා ජනතාවට හිතවත්😊
අනිවාරයෙන්ම එතුමා ජනාදි පති ජේසු පිහිටයි
අද තමයි දවස සහෝදරයා ආදරෙයි AKD අපේ පන්තියේ එකෙක් ❤❤
අපේ අනුර සහෝදරයාගේ ඉවසීම කොහොමද....වෙනත් පක්ෂයක කෙනෙක්ගෙන් ඔහොම් ප්‍රශ්ණ ඇහුවනම් කොහොම පිස්සු නටයි ද නේද?❤❤❤
අපිට හිතාගන්න පුළුවන් වෙන එකෙක් ගෙනල්ලා ඔය ප්‍රශ්න ඇහුවනං ඇනගන්න විදිහ .
Sajiyagen ok Ahapanko
ඒක ඇත්ත ......අනුරවනම් හිරකරනව බොරු ...
@@SusanthakelumKelumඅනතව වනම් දිස්කා..කමතෝ කුදසායේ..අරිගතෝ...කියයි....😅😅😅😅😅😅
@gihanieranaනාමල් මොන කබ්බෙක්ද බං 🤬
ඔළුවක් තියෙන හැම මනුස්සයෙක්ටම අනුරට ඡන්දෙ දෙන්න හිත හදාගන්න පුළුවන්
මේ කියන ටිකත් ඇති
සතුටුයි අවශ්‍ය මොහොතේම ඔබතුමාව තේරුම් ගන්න ලැබීම ගැන... ජය වේවා අපේ ජනපතිතුමනි.. ❤❤
7.34 මේකනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ😂😂
මම හිතන්නෙ නෑ මේ මාධ්‍යවේදීයට මේ කිසි දෙයක් තේරෙනව කියල. ඔහු සුදුසු තිරපටක් කියවන්න විතරයි.ඔහුගේම මතයත් ඉතාම ප්‍රතමිකයි .
මහ එවුන්ගේ ස්ක්‍රිප්ට් ක්‍රියාවට නංවන එකනේ මුගේ ජොබ් එක
අනුර වටේ යනවනෙ බං මෙතන..
@@anushkasanjuna1511 අනුර වටේ යන් නෑ අනුර කියන්නෙ 100% ක් ඇත්ත සජිත්ගෙන් ඔය වගේ එකක් ඇහුවනම් රෙවෙනව 😂
සිරා කතාව 👍💯@@ShashikaFernando-ig8ns
@@anushkasanjuna1511
Sajith , Ranil , Namal koheda yanne ???
Waka Pute da ???
🦧🐄🐃🐂🐕🦴😅🤣😂
මඩ ගහන්න ගෙනල්ලා මඩ නාගන්නව ඒක මරු අනුර එක්ක කතාකරලා මොන ජගතට වත් දින්නන බෑ 😁😁😁💪💪💪🧭🧭🧭❤️❤️❤️
Niyama nidahas adyapanaya wenuwen hada nagapu shishya weerayek.. ada buddimath ugath nayakayek.ada Ape rata goda nagana janadipathiwarayek... adarei pelenna. Jaya wewa... ape sinhaya..
ඔව්.....🎉🎉
Matath.barida🤣🤣🤣🤣🤣🤣
Matath. Barida🤣🤣🤣😉😉😉😉
හොද වැඩේ දෙරනට. දෙරන ඇවිල්ල රාජපක්ශ්ලාට කඩේ යන මාද්‍යක්.
මන් චන්දෙ හරියටම පාවිච්චි කරා කියලා හිතෙනවා ❤️.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.. මගේ රටට දළදා හිමි සරණයි 🙏
අනුර සර් මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් ගරු අනුර දිසානායක ජනාධිපති තුමණි ඔබට ජයෙන් ජය
මේ පැහැදිලි කිරීමට ඔබ තුමාට ස්තුතියි
අනුර කියන්නේ හොද බුද්ධියක් තියෙන තැනේ හැටියට ඇනේ ගහන්න පුලුවන් හොද මොලයක් ❤
😂😂😂😂😂😂
@@lakshankumara9908 ඇයී උඹලගේ මෝඩ ජෝකර් බුද්ධිමත් කියලද හිතන් ඉන්නේ 😂😂😂
👄 අඇති පුතෙක් ❤❤❤❤❤
@ThusharaHerath-x5bයකො අනුර ජෝකර් නම් අනික් උන් මොක්කුද
@@briynkaagg1336 මන්දබුද්ධිකයෙක් වගේ කමෙට්ස් දාන්න කලින් දාලා තියෙන කමෙට් එක කියවපන් ඉස්සෙල්ලා .
හිරු එදි නැතුව හෙලු කුට්ටෙන් සජිත්ට කඩේ යනව..දෙරණ රෙදි නැතුව දිලිත්ටද කඩේ යන්නෙ
මීට අවුරුදු 10කට කලිං akd. ජනාදිපති උනානම් මෙහෙත් japan. වගෙ තමයි 😢
අනුර.සහෝදරයා.කියන .දේ.තෙරැමිගන්න.මාධ්‍යවෙදින්.බුද්ධි මත්නැහ
බුද්ධිමත් නායකත්වයක් තෝරා ගැනීම පිළිබඳව හැවොම සතුටු වෙමු.රටට ජය.❤
නියමෙට අහගත්තා නේද? නියමයි akd💖
මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් සුපිරි akd ජයවේවා
අනුර සහෝදරයා ට ජය වේවා ❤
නියම කතාව ❤❤❤❤
ජයවේවා සහෝ ....
මෙන්න මේ කලිදු කියන එකා එදා හැදුවෙම අනුර සහෝදරයා අපහසුතාවයට පත් කරන්න.ඒත් කිසිම වැඩක් උනේ na.😂😂😂😂
අහ ගත්ත නෙ නේද
ඒකනෙ ගෑනිත් දාලා ගියේ .නාලිකා වලට කඩේ යනවා
Imahaththayo oba ena pota akd dannawa “kudu nalikawe niwedakayange me kanin ringala aneth kanin goda bahinna akd dannawa?nathnam janadipathiwaranayata idiripath weida?akd kiyanne world memariyak?malimawata kotiyai akd kotiyai akd kotiyai 👍👍👍👍🏆🏆🏆🏆🏆☝️☝️☝️☝️
❤
@@SajeewaWelivitaහ්ම්ම්😂😂😂
Addho ekanam atta.oka itin dilith tane 😂😂😂
ඌත් එක්ක කතා කරලා බේරෙන් බෑ බන් ඇත්ත කතා කරන නිසා❤ AKD 🧭
සත්‍ය දිනන්නේ ❤
අපිව පාලකයෝ පැරණි කාලයේ ම තියන් ඉන්න බලන්නේ තව
අනුර සහෝදරයා 2000 වගේ ගත්තා නම් අපි වෙනම තැනක ❤
අනුර එක්ක තර්ක විතර්ක සංවාද විවාද කරලා කාටවත් දිනන්න බෑ ඕන එකකට උත්තර. මාර මීටරයක්😮❤😎
ඇත්තමයි ❤❤❤
Methumage buddiya itha thiunui
Ape mau bima raka ganna Davi kanek pahla una 💪💪💪💪💪
Anuraya ❤❤❤❤