දැක්කයින් දැක්කේ නෑ මෙහෙම රොටි කඩයක් කඩේට යන හැමෝම ෆුල් හොල්මන් - Elahara Kumbuk Sevana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 387

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 5 หลายเดือนก่อน +44

    අනේ මේ සීයට මෙ පිනෙන් මියෙන තුරු නිරෝගී සුවය ලැබේවා

  • @chamalidissanayaka5477
    @chamalidissanayaka5477 5 หลายเดือนก่อน +121

    මේ කරන කුසලෙහි පින් බලයෙන් මේ අප්පච්චිට දීර්ඝ ආයුෂම වේවා!!

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +6

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @මංකොල්ලකාරයා
      @මංකොල්ලකාරයා 5 หลายเดือนก่อน

      ඔකා ගැනු පෙරෙතයා .. ඉස්කොලේ කෙල්ලො පෙරෙතයා

    • @hewageravindra9366
      @hewageravindra9366 5 หลายเดือนก่อน

      @@Nilame r

  • @icgwd9788
    @icgwd9788 5 หลายเดือนก่อน +54

    තාත්තා හුගක් පින් බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @PathumDulanjaya-kb1in
      @PathumDulanjaya-kb1in 5 หลายเดือนก่อน

      ​@@Nilame😮ඉට්ඉක්ජ්න්😅න්❤๬ඃහ්‍ය්

  • @aa-ef9go
    @aa-ef9go 5 หลายเดือนก่อน +6

    බුදු සරණයි තාත්තෙ ලෙඩක් දුකක් නොවි නිරෙගිව ඉන්න ලැබේවා මේ කරන පින් කම නම් ඔබට සසර පුරාවටම ඇති 🙏🙏🙏💖💖බුදු සරණයි නිළමේ ගොඩාක් ස්තුති අපටත් ලැබෙන්න සැලස්සුවාට 🙏💖

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 หลายเดือนก่อน +30

    වැඩි වැඩියෙන් ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! මාමට

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 5 หลายเดือนก่อน +57

    මෙ පින ඇති මාමාට නිවන් දකින්නට....දිර්ඝායුෂ මාමාට...නිලමේ...ඉතින් මං කියන්න ඕන නෑනෙ සුපිරියක් තමා...ආදරේයි❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @MrRuwanRanasinghe
      @MrRuwanRanasinghe 5 หลายเดือนก่อน

      Malunta kanna dala nun niwan dakinna baha,habai kaata unath deeme chethanawen deyak dena eka pinak

    • @SamanSaman-ky1oj
      @SamanSaman-ky1oj 5 หลายเดือนก่อน

      @@MrRuwanRanasinghe උගත් මහාචාර්ය...හොඳයි..මම හිතන්නෙ ඉට වඩා දෙයක් ඕන නෑ...

  • @Lath-q2t
    @Lath-q2t 5 หลายเดือนก่อน +6

    මේ 🐟 වෙලා ඉපදීලා තියෙන්නෙත් මනුස්සයොම තමා මේ මාමට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 5 หลายเดือนก่อน +3

    කිසිම කෙනෙකුට අල්ලන්න දෙන්න එපා මීලගට ඉන්න පරම්පරාවටත් බාරදෙන්න හිරිහැරයක් නැතිව ඉන්න දෙන්න ඔබලාට තෙරුවන් සරනයි 🙏🙏🙏 නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @NP-fk4mq
    @NP-fk4mq 5 หลายเดือนก่อน +8

    ඔබතුමා මේ සංසාර ගමනෙ යනතාක් කල් කිසිම ආත්‍මයක බඩ්ගින්නක් නොදැනේවා.. ගමනෙ අවසානය නිවනින් සැනසේවා..

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්... ඉපදෙන හැම ආත්මෙකම මේ මමට කුසගින්නනම් දැනෙන එකක් නෑ මේ කරන්නේ එතරම් ලොකු පිනක්

  • @lankacool6657
    @lankacool6657 5 หลายเดือนก่อน +4

    Me කරන kusalehi පින් බලයෙන් මෙ appachchita දීර්ඝ ආයුෂ ලැබේවා ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!

  • @RanjithPrasanna-tl8ts
    @RanjithPrasanna-tl8ts 5 หลายเดือนก่อน +29

    මාම බුදුන් දැක නිවන් දකිකීවා මේ කරන පිනෙන්

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @RPRIYANTHATV
    @RPRIYANTHATV 5 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයක් ඒ වගේම
    ඔය මාමට ගොඩාක් පින් නිලමේ මල්ලිටත් සුබ දවසක් වේවා ජෙසු පිහිටයි තෙරුවන් සරනයි

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @champaperera8487
    @champaperera8487 5 หลายเดือนก่อน +30

    යූ ටියුබ් වලින් පෙන්වපු ලස්සන නිස්කලංක පරිසර සහ තවත් බොහෝදේ ඉතාම ඉක්මනින්ම අපවිත්‍ර වී ව්‍යාකූලත්වයට පත්වුනේ කිසිම සංවේදී බවක් සංවර බවක් නැති සංචාරකයන් යයි කියාගන්නා පිරිස් නිසා . හුගාක් තැන්වලට හානිවුනා .හරිම කනගාටුදායකයි

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +4

      මේ මාම එතන රැකගන්න ඉන්නවා

  • @BPSanjeewa
    @BPSanjeewa 5 หลายเดือนก่อน +5

    නියමයි අප්ප ආසහිතෙනව සීයට ගොඩාක් පින්

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔව් අනේ එතන පරිසරයත් පට්ටම ලස්සනයි

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 หลายเดือนก่อน +3

    දීර්ඝ ආයුෂ ලැබේවා. මාමේ හරීම පින් සූන්දර මනූෂ්ශයෙක් ❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @renukakumari5890
    @renukakumari5890 5 หลายเดือนก่อน +18

    ගොඩාක් පින් බුදු සරණයි අප්පච්චි 🙏🙏🙏❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @priyankarabandara9887
    @priyankarabandara9887 5 หลายเดือนก่อน +3

    මේ මාමා මම දන්නේ දැන් අවුරුදු ගානක් මා ඇලහැර වනජීවී අඩවියේ සේවය කරන කාලේ පටන් ඉතාම හොඳ කෙනෙක්...මේ ස්ථානය බලන්න මමත් ගියා..ඇත්තටම හිත නිවන ලස්සන දසුනක්....

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @kodithuwakkuarachchigethil6472
      @kodithuwakkuarachchigethil6472 5 หลายเดือนก่อน

      Mamat wadi wadiyan labwa

  • @upendradesilva3495
    @upendradesilva3495 5 หลายเดือนก่อน +5

    අයියෝ සාමි.. මල්ලිගෙ වැඩේ හොඳයි 👌 time wasting සෑහෙන්න වැඩියි. වැඩසටහන short and sweat උනානම් reaches අනිවාර්යයෙන් වැඩිවෙයි. 🙏 WUDS

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      හරි

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +1

    උතුම් පිංකමක්. හිත හොඳ මිනිසෙක්. නිදුක් නීරෝගී චිර ජීවනය වේවා. නිලමේටත් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @nuwankumara8294
    @nuwankumara8294 5 หลายเดือนก่อน +1

    මම ඔය පාරෙ ගොඩාක් සැරයක් ගිහින් තියෙනවා ඒත් දන්නෙ නෑ අද තමයි දැනගත්තෙ නිලමෙ නිසා. තෙරුවන් සරනයි මාමාට❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kumudukumudu4179
    @kumudukumudu4179 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @VishwaMusicShow
    @VishwaMusicShow 5 หลายเดือนก่อน +26

    නිධානයක් උඩ ඉදගෙන හිගා කන ජාතිකයක් අපි😢😢😢❤❤❤

    • @dilankawinda6469
      @dilankawinda6469 5 หลายเดือนก่อน +1

      ඒ කියන්නෙ ඒ මාලු ටික අල්ලලා විකුනන්න කියලද ඔය කියන්නෙ 🙂🤔

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +4

      හ්ම් හ්ම් සමහර විට සංචරකයන්ට මාකට් කරන්න පුළුවන් කියන එක වෙන්න පුළුවන්

  • @kalanaalvis3749
    @kalanaalvis3749 5 หลายเดือนก่อน +1

    Niamey...all programs are excellent.....Nice documentaries....❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 5 หลายเดือนก่อน +2

    ඔතනට පාපතරයෝ යයි 😢😢😢😢😢 අහිංසක මාලු. ගොඩාක් පිං සීයේ 🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      එහෙම කරන්න බෑ එතන

  • @surangasampath485
    @surangasampath485 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @ajithkapila9588
    @ajithkapila9588 5 หลายเดือนก่อน +3

    මෙවැනි ලස්සන තැන් මාධ්‍යයට අනාවරණය කිරීමෙන් ඉතාමත් ඉක්මනට විනාශ වීයනවා මගේ හැගීම

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      නෑ නෑ එතන පරිස්සම් කරන්න ඒ මාමා කැපවෙලාම ඉන්නේ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @හිරුතරු-ෂ5ත
    @හිරුතරු-ෂ5ත 5 หลายเดือนก่อน +13

    මේ වීඩියෝ එක දැන් හැමෝම දකිනවා. පිට ගම් වලින් ඇවිත් මාළු අල්ලයි. දවල්කටනම් බැරි වෙයි කඩේ කට්ටිය ඉන්න හින්දා. එත් රැකට කව්ද ඕක දිහා බලන් ඉන්නේ. පව් කාරයෝ ඉන්නවනේ ඕන තරම්

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +14

      රෑට එකෙක්වත් ඔතන නෑ ඔක්කොම යනවා 6ට සීයා කඩේ වැහුවම මාළුත් මිසින්

    • @dasunsankalpa246
      @dasunsankalpa246 5 หลายเดือนก่อน

      ​@@NilameOyt thama loku pwk wenne ehem unoth සහෝදරයා 😢

  • @Tinkerbass.4474
    @Tinkerbass.4474 5 หลายเดือนก่อน +4

    මාමට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏❤️❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට

  • @SandyaKumudu-r6h
    @SandyaKumudu-r6h 5 หลายเดือนก่อน +1

    deergayu waewaa all the best you and your family 🙏🙏🙏❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් එතුමන්ට ලොකු ශක්තියක්...

  • @br8246
    @br8246 5 หลายเดือนก่อน +1

    Mamath Deergayu labewa!!! Budusaranai🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ම්මේ කරන පින ඒ මාමාට ආත්ම ගානකට ඇති

  • @manjurajabaks2175
    @manjurajabaks2175 5 หลายเดือนก่อน +2

    ජයවේවා නිලමේටත් මාමා ටත්

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Awabodaya6815
    @Awabodaya6815 5 หลายเดือนก่อน +1

    වැඩසටහන ඉතාමත් හොඳයි, ඒ වගේම නිලමේ මහත්මයා ඉතාමත් නිහතමානී කෙනෙකි. මීට මාස කිහිපයකට මහනුවර නගරයේදී ඔහු මුණ ගැසුණු වෙලාවේ එය ඉතා පැහැදිලි විය.
    වැඩ කටයුතු ඉතා සාර්ථක වේවා
    තෙරුවන් සරණයි....

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 5 หลายเดือนก่อน +3

    බුදු සරණයි තාත්තේ

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 5 หลายเดือนก่อน +7

    සත්තුන්ට ආදරේ හොදට තේරෙනවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @devakagunatunga
    @devakagunatunga 5 หลายเดือนก่อน +1

    What a nice scenery... Great video Nilame.

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 5 หลายเดือนก่อน +1

    Obathumata nirogi suwayama labewa.🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @ruwanprasanna6621
    @ruwanprasanna6621 5 หลายเดือนก่อน +11

    අපේ තාත්තගේ ගමේ❤

    • @nuwansamaranayaka512
      @nuwansamaranayaka512 5 หลายเดือนก่อน +1

      මමත් බකමුනෙ

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 5 หลายเดือนก่อน +1

    නිලමේට ♥️♥️♥️♥️♥️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මාමේ...

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @chandrabanduni9142
    @chandrabanduni9142 5 หลายเดือนก่อน +1

    Budu sarana weva... Pin saru weva.

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤mehema deyak dakkamai budusaranai nilame yana tan niamai

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @wasanthakumara8260
    @wasanthakumara8260 5 หลายเดือนก่อน +8

    නියමයි නිලමෙි

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Allsalle9bc
    @Allsalle9bc 5 หลายเดือนก่อน +1

    Eyalata nidahase ohama inna denna.e sathuta nethi karanna epa kauruth.❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 5 หลายเดือนก่อน +2

    නියමයි නිලමේ .මල්ලිලා .

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @thariduudayabandara6085
    @thariduudayabandara6085 5 หลายเดือนก่อน +2

    Ape kade gavath vavak thiyanawa apith malunta kama danawa rata perethayo awith malu allagena kanawa ❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අයියෝ සල්ලි

  • @----Dasun---
    @----Dasun--- 5 หลายเดือนก่อน +4

    තිරිසන් සතෙකුට කෑම වේලක් දෙන එක ආත්ම 100 කට පිං ඵල දෙනවා,එතකොට මේ මාමට කොච්චර පිං පිරිලා ඇතිද 🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 5 หลายเดือนก่อน +17

    ඇත්ත.අපේ.රට.නිධානයක්.ලංකාව.කියන්නේ.වැදගත්.රටක්.කාල.කන්නි.ඵකතු.වෙලා.රට.කැවා.අපි.රට.රට.වල්වල.හිනා.කරවා.ඇයි.අපේ.ලංකාවට.බැරි.දියුනු.වෙන්න.මවු.බීමට.බුදු.සරනයි😂😂😂😂😂😂😂😂

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      ඔව් මේ වගේ තැන ගැමි අහාර වේලක් එක්ක සුද්දන්ට හොඳට මාකට් කරන්න පුළුවන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰🫣😭😫😩🇱🇰 🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      මූදලාලි ඔබතූමාට බූදූ සරණයි.
      ජයෙන්ම ජයවේවා!!!

  • @surajnayanajith4577
    @surajnayanajith4577 5 หลายเดือนก่อน +1

    Siyalu sathwayo suwa path wewa 🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 หลายเดือนก่อน +18

    මම කිිපසැරයක් ගියා මාමාට කිවිිව මසාජ් එකකට බංකු ටිකක් ගහමු කියල ඇලහැර ඉදන් නාඋල පාරෙ තියෙන්නෙ ,බැන්කු කරැවෙකුට හොද ව්‍යාපෘතියක් ,අයන්නෙ ඉදල හදන්න පුලුවන් මාළු මසාජ් ස්ථානයක් හදන්න පුළුවන් සංචාරකයන්ට

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +5

      අනිවාරෙන්... සුපිරිම අදහසක්

    • @Harsha4-q7s
      @Harsha4-q7s 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน +1

    Thanks brother nelamey
    ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      Always welcome

  • @disnafernando9194
    @disnafernando9194 5 หลายเดือนก่อน +3

    අනේ බොහෝම පින් ❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน +2

    Nelamey denney patta
    Video ❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @anutraanutra7835
    @anutraanutra7835 5 หลายเดือนก่อน +8

    මාලු ලමයි බලන්නම එන්න ඕනේ දවසක

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන්... එන්න ඒක වෙනස්ම අද්දැකීමක්

  • @Lgranura
    @Lgranura 5 หลายเดือนก่อน +1

    බොහොම පින් මාමට❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤budusaranai ❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට ඔයාටත් බුදු සරණයි..!!

  • @kumudinieshri1058
    @kumudinieshri1058 5 หลายเดือนก่อน

    Atana balanna enna one apitanm gidak durai try akak demuneda mamage kaden hoda bath akak ahema kala budusaranai anee mamata thanks you nilame

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน +4

    Ane godak pin me aywa raka ganna me sbadahama eyalatath aiti තෙරුවන් සරණයි tathte chuti chuti kali kadala hamota.a ganna denna tathte harima sundara mansa සුවපත් wena dasunak

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @NatureNest76
    @NatureNest76 5 หลายเดือนก่อน +1

    මාළු ලමයි 🥰🥰🥰🥰❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      මාළු කස්ටමර්ස්ලා

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 5 หลายเดือนก่อน +1

    Nice Video, Thank you for sharing 🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 หลายเดือนก่อน

    Aoe rate hema thenma ne ma wage thennn.....@
    Parisam karannaa.!🎉
    Niymaiiiiiiii!❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මාමට

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Allsalle9bc
    @Allsalle9bc 5 หลายเดือนก่อน +1

    Godak pin.eyalawa hemadama araksha karanawa❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asokasl
    @asokasl 5 หลายเดือนก่อน +2

    Sasarama goda mama bohoma pin pin pin ❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 5 หลายเดือนก่อน +2

    Theruwansaranay mepin balen mamata niduk nirogi wewa suwapath wewa nilsmeta bohoma pin budusaranay

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @lajithapiumini3965
    @lajithapiumini3965 5 หลายเดือนก่อน +1

    Theruwan saranai thaththata🙏🏼

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 5 หลายเดือนก่อน +2

    Mamatapin.🎉mepinmaati..niwansta..yanna.dirgayusa..🎉lebewa.🎉👃🎉

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน +2

    Aayobowan wasanawan
    ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @SadevPabasara-i6s
    @SadevPabasara-i6s 5 หลายเดือนก่อน +2

    Dura gihin me ayava ratata pennala oya karana vade maru❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @dilanchanaka766
    @dilanchanaka766 5 หลายเดือนก่อน +1

    Bs ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      ඔයාටත් බුදු සරණයි..!!

  • @gaminiWimalaweera-z3q
    @gaminiWimalaweera-z3q 5 หลายเดือนก่อน +1

    Mamata budusaranai nendatath kiyanna

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් මාමට ලොකු ශක්තියක්...

  • @boruwaepa5435
    @boruwaepa5435 5 หลายเดือนก่อน +1

    Ape ewun othanath kala dai.
    Mama th niyama jokiyata enna kiwwe.

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      නෑ සියා එතන ආරක්ෂා කරගෙන ඉන්නවා හොඳට

  • @rohinimallika9106
    @rohinimallika9106 5 หลายเดือนก่อน

    Me,Mamata,Theruwa,Saranai,
    Dewi,pihitai,Derghau,Labewa!,Puluwan,Kenek,Sitinawanam
    Mema,Stanaya,Sancharakain
    ta,Paminimata,Sudusu,Stana
    yak,Lesa,Sakas,Karanna,🙏😀

  • @rajithamekala5050
    @rajithamekala5050 5 หลายเดือนก่อน +1

    දැලක්දමුත😂😂😂😂

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔය කිව්වේ

  • @Nad_UMA
    @Nad_UMA 5 หลายเดือนก่อน +2

    ආද්‍යාත්මික සුවය❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන්... සහතික ඇත්ත

    • @Nad_UMA
      @Nad_UMA 5 หลายเดือนก่อน

      @@Nilame dawasaka umba ekka set wela kaiyak gahanna thibbanam athi.sirama dial ekak umba You tube eke dekapu nilame kolu.🥺💪♥️🙏🙏🙏

  • @nuwanilesingha1646
    @nuwanilesingha1646 5 หลายเดือนก่อน +1

    Harima adaraneeyai ❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 หลายเดือนก่อน

    නිලමේ විඩීයෝ මරැ ❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති

  • @POWERFIVEHIGHLIGHTS
    @POWERFIVEHIGHLIGHTS 5 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් තියෙන්නේ ඔය පැත්තේ ❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      අපරාදේ දන්නවනත් තේ එකක් බීලා යන්න එනවා

    • @POWERFIVEHIGHLIGHTS
      @POWERFIVEHIGHLIGHTS 5 หลายเดือนก่อน +1

      @@Nilame ඒකනේ ❤️❤️❤️

  • @thilakshikavindi7947
    @thilakshikavindi7947 5 หลายเดือนก่อน +1

    Budu saranai ❤🙏❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා.... ඔයාටත් බුදු සරණයි..!!

    • @thilakshikavindi7947
      @thilakshikavindi7947 5 หลายเดือนก่อน

      @@Nilame ❤️

  • @shanilharshana866
    @shanilharshana866 5 หลายเดือนก่อน +1

    Mehema dakinna labena ekath pinak,,,, ❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත මාරම ආසා හිතෙනවා බලාගෙන ඉන්නකොට

  • @UpulSampath-r4o
    @UpulSampath-r4o 5 หลายเดือนก่อน

    Thank mawa pannanawa ta❤❤❤ 2024

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 5 หลายเดือนก่อน

    Budusaranai .....me pin balen obathumata deergaayu wewaa...

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්... ඔයාටත් බුදු සරණයි..!!

  • @thehasgeethanu9669
    @thehasgeethanu9669 5 หลายเดือนก่อน +1

    Ane shok lassanai..

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔව් අනේ ආස හිතෙනවා

  • @lazerlight5496
    @lazerlight5496 5 หลายเดือนก่อน +1

    අරණායක හොරේවල කියන ගමෙත් තියනවා ඔයවගේම තැනක්

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      එලම...

  • @SajeewanimadhusankaMadhu
    @SajeewanimadhusankaMadhu 5 หลายเดือนก่อน +1

    Me uncle inna palatha gena hariyatama kiyannako idam mila ganan kohomada denagannat ekka nilame aiye

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඉඩම්නම් ගණන් අඩුයි ඒ පැත්තේ. ඇළහැර කියන ගම මොරගහකන්ද ජලාශය පහුකරගෙන යන්න ඕනි දුෂ්කරයි ටිකක්

  • @lasantharanathunga1487
    @lasantharanathunga1487 5 หลายเดือนก่อน +1

    අපි ඉස්සර වැලි අදිද්දී උදේට කාපු තැන

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 5 หลายเดือนก่อน

    THANK YOU MALLIYA OYA HEMADAMA DANNE WEDAGTH DEYAK

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා....

  • @GayanHatharasinghe
    @GayanHatharasinghe 5 หลายเดือนก่อน

    Niyamai wadasatahana...
    Mamata pin... nilametath pin....
    Mamath saththunta aadarei...❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @awimala24apura71
    @awimala24apura71 5 หลายเดือนก่อน +1

    අද දිවයින පත්‍රයෙහි ඇමැරිකාවෙ සමීක්ෂණ ආයතනයක වාර්තාවක් උපුටා දක්වයි. එම වාර්තාවෙහි පන්සල් නොයන, වත්පිළිවෙත් නොකරන, තමදේශයට ආදරය නොකරන තැනැත්තා සැබැ බෞද්ධයෙක් නොවෙන බව වාර්තා කරයි.
    මෙසේ සැබැ බෞද්ධකම පළමු කොට ඉගැන්විය යුතුය. එය නොපිළිපදින නිලධාරිහු දේශපාලයෝ සිටින තාක් මෙ රට දියුණු කල නොහැකි බව දතයුතුය. එම රටවල් දියුණු වූයේ හොරබොරුවංචා කොමිස්පගාවංචාදීයෙන් තොර වූ තම උපන් භූමියට ආදරය ඇත්තාවූ නායකකාරකාදීන්ට ගරු ඇත්තා වූ මනාවිනයකින් සමගියෙන් වීර්යෙන් කටයුතුකල නිලධාරිහු දේශපාලකයෝ සිටි නිසා බව දතයුතුවෙයි. දහමින් තොර වෙනත් කොතරම් දෙය දැනඋගත් වුවත්,පුහුණු වුවත් රටක් හෝ මිනිසෙක් සැප නොලබයි. මෙතෙක් රට පාලනය කල දේශපාලකයන් තුල එම දුර්වතා දැකගන්නට තිබුණි. නමුත් ආගමදහමට ද්වේෂ කරන බෞද්ධ විරොධි නිරාගමික භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික වැනි නා නා විධාකාර නූගත් මතධාරී සාමාජික බහුතරයක් ඇති මාලිමාව කෙසේ නම් රට සුචරිතවත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරයි ද?.
    *සගාරා අනගාරා ච ...යෝගක්ඛේමං අනුත්තරං* ගිහිපැවැදි එකමුතුව දෙපක්ෂයට නිවණ හිමිවීමත් ශාසනය ආරක්ෂා වීමත් සිදුවෙයි.
    උපාසක යන්න උපාසන වචනයෙන් සකස්වී ඇසුරුකිරීම යන්න පදාර්ථය වෙයි. එබැවින් තෙරුවන් ඇසුරු කරන්නා (දහම අනුව හැසිරෙන්නා) උපාසක නම් වෙයි. බෞද්ධයාටම කියන තවත් එක් නමකි උපාසක, එබැවින් උපසකයා බෞද්ධයා යනු දෙදෙනෙක් නොව එක්කනෙක්ම වෙයි. සද්ධාවෙන් පන්සැල් යෑමෙන් තෙරුවන් ඇසුරු කිරීම සිදුවෙයි. බොදුනුවෙක් වෙයි. මෙසේ දහමින් බැදුනු ගිහිපැවැදි සම්බන්ධතාවය බුදුසසුන රැකෙමින් දෙපක්ෂයට ස්වර්ගමෝක්ෂය සුව සැලසෙති.
    සැබැ බෞද්ධයා යනු කවරෙක්ද යන්න දැන ගන්නට "මහානාම සුත්‍ර ධර්මය" බලන්න!......

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน +1

    Apita Barida mathan kama hdAla danna puluwanda❤❤❤❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ඔව් ඔව් පුළුවන් කෑම හදලා පිරිසිදු කරලා යන්න

  • @sunilvithanage9997
    @sunilvithanage9997 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍🌹💕

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා...

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน +1

    Mara mare Mari adarae kalathurkin Asa Pina Wana Darshan yak TharuwAn sarani

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @VishwaMusicShow
    @VishwaMusicShow 5 หลายเดือนก่อน +5

    පාර අයිනේ වැවක හිටියානම් .දැන් ඔය මාලූ ටික මාලූ ලැල්ලක තියෙන්නෙ

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 5 หลายเดือนก่อน +4

    Theruvan Saranai oyata Appachchi

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 5 หลายเดือนก่อน

      Theruvan Saranai oyata Ayya

  • @janithkumara5059
    @janithkumara5059 5 หลายเดือนก่อน

    Nilame මාලුන්ට කන්න දෙන එක හරි. බොන්න දෙන්නෙ මොනවයි

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජෝ

  • @percywick7005
    @percywick7005 5 หลายเดือนก่อน +1

    කෝ බන් දිලිත් ජයවීර ආවේ නෑ 😂😂

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      මේක දැක්කම එයි

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 5 หลายเดือนก่อน +2

    mewa dakinna pin karanna❤oyatath bohoma pin mewa pennanawata malli math lankawa apu dawasaka yanawa balanna budusaranai

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @VihangaPehesara-uc3tx
    @VihangaPehesara-uc3tx 5 หลายเดือนก่อน +4

    කැමති නම් 👍කරන්න... ඕන නම් subscribe කරන්න ත් අමතක කරන්න එපා.. 👁️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      මෙන්න කට්ටිය කොල්ලට සපෝර්ට් එකක් දෙමු

  • @dinushakulathilaka2154
    @dinushakulathilaka2154 5 หลายเดือนก่อน

    budusaranai mama

  • @ruwan9526
    @ruwan9526 5 หลายเดือนก่อน +1

    Mewage thawa thanak tiyanawa ape gamata tikak ehain ethanath petiyo lellu innawa kattiya kama danawa allana thahanam pan rathtal 5k dammath uparima winadi 5k 10k wath yanna

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      සුපිරි...