කුරු අලියටත් තරු පේන්න වැදුනා | මරුවා පෙනි පෙනි නිමා වෙච්ච උඩවලවේ අලි සටන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2023
  • An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 232

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 11 หลายเดือนก่อน +27

    කුරු අලි දෙන්නෙක් ඉන්නව නේද? කෝ අනිත් කෙනා.....පවු මේ සතා...... වටිනා සම්පතක්

    • @danujashashen9570
      @danujashashen9570 11 หลายเดือนก่อน

      Anith kena kud

    • @18memes87
      @18memes87 11 หลายเดือนก่อน +1

      ලෝකෙටම එකයි නේ?

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 11 หลายเดือนก่อน +19

    දුර්ලභ දසුනක් අනුරාධ අයියෙ 👍

  • @savi2532
    @savi2532 11 หลายเดือนก่อน +11

    ජීවිතයට මා දැක නොතිබූ අතිදුර්ලබ දසුනක් අපිට දැක ගන්න සැලස්සුවාට අනුරාධ මහමහත්මයාට ගොඩක්ම පින්. ඔබ තුමාට වගේ පරිසරය සුරකින්න, පරිසරයට ආදරය කරන්න අපේ රටේ ඉහල පුටුවලටත් දැනුනා නම් අද අපි කෙතරම් වාසනවන්තද. අනුරාධ මහමහත්මයාට ගොඩක්ම පින්. ඔබගේ පැහැදිලි කිරීමම ඇති මොලේ පෑදෙන්න.

  • @asankadeepal7804
    @asankadeepal7804 11 หลายเดือนก่อน +35

    රැකගන්න ඔින සමිපතක්...💖🇱🇰

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 8 หลายเดือนก่อน +9

    මේ අහිංසක වන අලි සම්පත ආදරයෙන් රැක ගැනීම සෑම මනුස්සයෙක් සතු වගකීමක් වන්නේය.

  • @milaniaperera830
    @milaniaperera830 11 หลายเดือนก่อน +4

    අනේ ඔයවගේ ව්ස් තරඅපි ට කැ ම ති යි පුළුවන් තරම් අහී ස ක ස ත් තු බේ රා ගන්න ඔබ‍ට ගොඩක් පිං බුදුසරණයි ❤️❤️❤️🌹🌹🌹👍🏻🌹😍😍😍😍

  • @wirajchanaka4390
    @wirajchanaka4390 11 หลายเดือนก่อน +28

    අපේ රටේ මහඋන්ට අගයක් නැතී,ලෝකයට වටිනා සම්පතක්..

  • @dohaqatar9055
    @dohaqatar9055 11 หลายเดือนก่อน +14

    මේ සතා (කුරු අලියා)අපේ රටට සම්පතක් ඵයාට මොන විදිහට හරි අනිත් අලින් ගෙන් කරදරයක් නොවේ අරක්ෂා කරගන්න

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน +2

    අනේ මෙි කුරු අලි පුතා බෙිරාගන්න බුදුසරණයි ලස්සනයි ආදරෙයි❤❤❤❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 10 หลายเดือนก่อน +2

    තොරණක් ප්‍රචාරය කරනවා වගේ, ජැක්සන් ලා වගේ අයගේ වටිනාකම

  • @CTA-ud9fd
    @CTA-ud9fd 7 หลายเดือนก่อน +2

    සාමාන්‍ය විදියට වචන භාවිතා කලා නම් තමයි වඩා පැහැදිලි .❤💚💛

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +5

    ඇත්තටම කලාතුරකින් දකින්න ලැබෙන විඩියෝ එකක් බොහොම දේ දැනගත්තා බොහොම ස්තුතියි

  • @wdjayani8046
    @wdjayani8046 11 หลายเดือนก่อน +20

    මේ අපේ රටේ සම්පත් ඒවා රැක ගැනීම අපගේ වගකීමයි ..මේ සත්ත්වයා ගැන ගොඩක් අවධානයෙන් සිටිය යුතුයි .මේ සතාගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් .මේ අසරණ සතුන්ට ඉන්න තැනක් නෑ ගොඩක් අසරණ වෙලා .අපේ කාලකන්නි මිනිස්සු ඒ හැමදේම විනාශ කරලා ..මහත්තයෝ මේ සතාට කිසිම අනතුරක් වෙන්න නම් දෙන්න එපා .මේ සතා ගැන ගොඩක් අවධානය යොමු කරන්ඩ වෙනවා .මෙයා විතරක් නෙවෙයි හැම සතෙක්ම .සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ කිසිම සතෙකුට .අනතුරක් වෙන්ඩ එපා දෙවියනේ .🙏🙏🙏🙏🙏🙏🙏

  • @salindaweerasuriya8298
    @salindaweerasuriya8298 3 หลายเดือนก่อน +2

    මෙයා විල් අලි විශේෂයක් වගේ..

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණින් මේ සත්වයන්ගේ ජීවිත රැකේවා.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +7

    අපේ කිසිදෙයක වටිනාකමක් නෑ .දැක්කනෙ මුතුරාජ ට උණ දේ....

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 11 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් අලි ටික රැකගන්න ඕන. ඊයේ ප්‍රවෘත්ති වලට කිව්වා පහුගිය දින 120 ට අලි ඇතුන් 153 ක් මරාදමා ඇති බව .කවදද මේ සතුන් හා මිනිසුන් ආරක්ෂා කරගන්න සැලැස්මක් හදන්නෙ. ඒ සඳහා පාලනයේ වෙනසක් සිදුවිය යුතුමයි .

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 11 หลายเดือนก่อน +8

    දීර්ඝායුෂ ලැබේවා 🐘🐘🐘තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 11 หลายเดือนก่อน +4

    කුරු අලිය ගැම්මක්..🐘

  • @nilminifernando5548
    @nilminifernando5548 11 หลายเดือนก่อน +23

    අපේ රටෙි අනර්ගතම වස්තැව සැම දෙනම එකතැ වෙලා දිවි හිමියෙන් රැක ගනිමු 🙏😘🐘❤️ තව දු රටත් දඩයමිකාරයන්ට බයේ වහල් නොවි නයම හෙලයෙක් වෙමු ❤❤❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 8 หลายเดือนก่อน +7

    කවුද යකෝ අපේ කොටාට ගහන පරයා, 😃🤣 පව් එයා බැරි එකාට චන්ඩි පාට් දාන්න ලැජ්ජා නැද්ද 😅

  • @chamalkumara606
    @chamalkumara606 11 หลายเดือนก่อน +12

    අර රටකින් ලැබුණු අලියාට සලකන්නේ නැති එකෙ අපේ රටේ අලියෙක්ට කොහොම කරයිද.

  • @neetharanjani1692
    @neetharanjani1692 11 หลายเดือนก่อน +5

    හරිම අපූරැයි මෙයාලව අපි පරිස්සම්කර ගන්න ඕනා

  • @salunthalalalani
    @salunthalalalani 9 หลายเดือนก่อน +2

    දුර්ලභ දසුනක් දැක ගැනිමට සැලසු ඔබට ස්තුතියි💐🙏

  • @candymusic3869
    @candymusic3869 11 หลายเดือนก่อน +3

    දුර්ලභ සම්පතක් නිසා රැක ගැනීම ඔබ අපගේ යුතුකමක්

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 11 หลายเดือนก่อน +6

    දුර්ලබ දසුනක් ❤

  • @harshaperera5938
    @harshaperera5938 11 หลายเดือนก่อน +3

    Ma..aliya . Wanjivi නිලධාරීන් ළඟම tiyaganna ..ලෝකයේ ...වටිනා සම්පතක්

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 7 วันที่ผ่านมา +1

    අනේ පව් කුරු අලියා.මෙයාලා හරි දුර්ලභයි.😢

  • @awickramasinghe9011
    @awickramasinghe9011 11 หลายเดือนก่อน +5

    අන්‍යන්තයෙන්ම චින්න සංධර්භයට දාර්ශනික වාග් ප්‍රකාශන ගෙනහැර පෑම තුලින් මයි මනෝභාවයන් උද්දීපනය ඌවා
    යකෝ මං ලියපුදේ මට තේරෙන්නේ නෑනේ..

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 11 หลายเดือนก่อน +31

    මිිට පෙර රෑැපවාහිනියේන් මෙයාව පෙන්නුවා .එදානමි මෙයා හරිම අහිංසක විදියට හැසුරැැනා. දැන්නමි ටිකක් මුරන්ඩු වෙලා වගෙයි . මෙයා අපට ජාතික සමිපතක් . රැක ගන්න .

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 หลายเดือนก่อน +2

      Muth anith ali wagema thamai hama aliyatama tharaha yanawa gon katha kiyanna epa 🙂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +2

      @@dinithwaduge6853 මිනිස්සුන්ට තරම් තරහ යන්නෙ නෑ බොරුවට .

    • @koKRioKo
      @koKRioKo 11 หลายเดือนก่อน

      ​@@padmajayasinghe1443😹උබ මොනාද බං දන්නේ අලි ගැන😹

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +2

      @@koKRioKo සතුන්ට ආදරේ නම්, කරදරයක් නැත්නම් ඔවුන් තරහ ගන්නෙ නෑ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 10 หลายเดือนก่อน

      @@padmajayasinghe1443balli 😔

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +7

    ස්තූතියි !

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +4

    Beautiful sharing my friend

  • @sumuduishan7336
    @sumuduishan7336 11 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇයි මේ පාලනයට එන පාදඩ ආන්ඩු සත්ව සුබසාධන පනත ගේන්නැත්තෙ සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු නැති රටක් බවට පාහර ආන්ඩු පත්කරලා හිතට පුදුම වේදනාවකින් මේ ටික කියන්නේ 😢😢😢🤬🤬

  • @jagathwithanage4059
    @jagathwithanage4059 8 หลายเดือนก่อน +2

    බර වචන අඩුකලානම් තවත් ලස්සනයි

  • @ranjithashoka8476
    @ranjithashoka8476 11 หลายเดือนก่อน +14

    අනේ මේ සුරතලාට යෝධ අලියගෙම සක්තිය දයිරිය ලැබේවාාා කියල අපි ප්‍රාර්තනා කරමු 😂😂😂😂.

  • @aurora0534
    @aurora0534 11 หลายเดือนก่อน +7

    සත්තු උනත් පිරිමිනේ. ගහමරාගන්න එක සාමාන්‍යයි 😂

  • @techhelp2268
    @techhelp2268 11 หลายเดือนก่อน +5

    ශ්‍රී පාද රක්ෂිතයේ දැන් අලි කීදෙනෙක් විතර ඉන්නවද ඒ ගැනත් තොරතුරු කියන්න පුලුවන්නම්

  • @ranjiniperera5402
    @ranjiniperera5402 11 หลายเดือนก่อน +3

    Ane aya harima lassanai. ❤visthara karana widiya harima lassanai. Thanks

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 2 หลายเดือนก่อน +1

    මෙවැනි ජාතික සම්පත් රැකගන්න පුලුවන් සිතුවිලි ඇති දේශපාලකයෝ බිහිවේවා ....අපේ රටට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +4

    ඔව් දුර්ලභයි මෙවන් දසුන්

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 11 หลายเดือนก่อน +3

    Great ❤🎉

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 11 หลายเดือนก่อน +3

    දුර්ලභ දසුනක් ගොඩක් ස්තුතියි

    • @Samanpalitha-si8ws
      @Samanpalitha-si8ws 11 หลายเดือนก่อน

      මෙහෙම හරි දකින්නට හම්බුනඑක සතුටක් ❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 หลายเดือนก่อน +2

    එයාගෙ රණ්ඩුව විසුරුවා හරින්න.

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu8537 8 หลายเดือนก่อน +1

    Godak sthuthi.
    Jeewithe Palau wathawata dakke.
    Budu

  • @thisaraasanka6547
    @thisaraasanka6547 11 หลายเดือนก่อน +2

    Video eka lassanai
    Kiyawanawa poddak wadi aiye

  • @bavanthayashmika6980
    @bavanthayashmika6980 11 หลายเดือนก่อน +6

    උඩවළව අපේ ගම 😌❤

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 11 หลายเดือนก่อน +1

    Me tamài Asama wedasatahana.niwunu hegeemak ekka soba dahame kimidenna me kata had manawà upakara wenawa.daruwanta penwanna puluwan hoda channel ekak.godak Dura yanna soyura obata jaya

  • @LakshanChandranath-ue8jq
    @LakshanChandranath-ue8jq 11 หลายเดือนก่อน +2

    Me aliya ape kittuwa gamaka innawa kalekata wawe pitiye innawa masayak withara

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +1

    Verry cute😊😊😊

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +1

    ❤❤🥰🥰🐘🐘මැණිකලා

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน +1

    good video stay connected

  • @kirihonda7095
    @kirihonda7095 11 หลายเดือนก่อน +3

    Devapriya sir ❤❤❤❤i 1nma

  • @pradeepchandana7174
    @pradeepchandana7174 11 หลายเดือนก่อน +2

    යාන් ඔය ඩැම් එක පැත්තේ කුරු අලි ඔනතරම් ඉන්නවා. ලොකුම අලි ඔනනම් අඩි 6ක්7ත් අැති

    • @pradeepchandana7174
      @pradeepchandana7174 11 หลายเดือนก่อน +1

      බොරු නෙවේ කුරු අලි පට්ටියක්ම ඉන්නවා..

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 11 หลายเดือนก่อน +1

    Woow🐘

  • @doni..official..
    @doni..official.. 8 หลายเดือนก่อน

    Anthimat penapu Aliya lassani ❤❤

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk 11 หลายเดือนก่อน +1

    Budu sarani

  • @wannaratrungmee8130
    @wannaratrungmee8130 11 หลายเดือนก่อน +3

    จาก.ประเทศไทย.ขอบคุณที่คุณดูแลเขาเหมือนที่คนไทยดูแลและรักเขา.ขอให้มีความเมตตา.อย่าทำเเบบคนเถื่อน.สัตว์ทุกตัวก็รักชีวิต.ขอพระองค์จงคุ้มครองคุณ.

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 11 หลายเดือนก่อน +2

    ගල්ගමුවෙ කුරුඅලි දෙන්නෙක් ඉන්නව . මෑතකදි එහෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අලි දෙන්නෙක් රෑ ආව ඒ දෙන්නම පැටව් නෙවෙයි කුරු මෝරපු අලිනෙ . ඉතින් මෙයා විතරක් වෙන්නෙ කොහොමද පසු පෙදෙස බිම ඉදල අඩි2. වගේ උසින් ඇග උඩට යන්නෙ

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 11 หลายเดือนก่อน +1

    Great vedio but u took a big risk be careful

  • @Mar-mf8oo
    @Mar-mf8oo 11 หลายเดือนก่อน +2

    Meth wadiya hodata meyala gana vanajiweaka balana one me ape rate sampath❤❤

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka1581 11 หลายเดือนก่อน +1

    ආදරේ එඉ ❤

  • @navosanda5869
    @navosanda5869 11 หลายเดือนก่อน +5

    ඕක video කර කර ඉන්නවටා වඩා මැද්දට ගිහින් රණ්ඩුව බේරලා දෙන්නව යවන්න නේද තිබ්බෙ😌..😁

  • @sudamhansaja6295
    @sudamhansaja6295 11 หลายเดือนก่อน +2

    කොලර් එකක් දැම්මනම් විස්තර ඔක්කොම හොයාගන්න පුලුවන්නෙ

  • @bsworld8
    @bsworld8 11 หลายเดือนก่อน +2

    ක්‍රිකට් විස්තර ප්‍රචාරයක්‌ 😁

  • @sriyanidavi890
    @sriyanidavi890 11 หลายเดือนก่อน +2

    Ayaa,lassani.araksha karanna 🙏 pls.

  • @jayanathmadusanka7226
    @jayanathmadusanka7226 8 หลายเดือนก่อน +2

    Clip eka hodai secrets of nature kiyala peththen wage danna 😢

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka8215 11 หลายเดือนก่อน +1

    mea sathaatath jivitha haaniyak unaayin passea thamay kaage kaageth ass arenna. meyaalawa rakaganna kisima wada piliwelak thawama nadda.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 9 หลายเดือนก่อน +1

    Ane me kuru aliya kohehari kotu karala hari minissungenui anith alingenuth araksha karannaona

  • @nihalabayawickrama9067
    @nihalabayawickrama9067 11 หลายเดือนก่อน +1

    මෙවන් සටන් වලින් අලියා මගහරවා ගත නොහැකිද

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 9 หลายเดือนก่อน +1

    Aliyage randuwa wikunagena kan nethiwa eka berapanko..

  • @ranjimendle299
    @ranjimendle299 9 หลายเดือนก่อน +2

    Thanks to the lady who is involved in helping the wild life agency to treat the helpless animal also there is a huge problem in Sri Lanka that needs to be addressed, people are killing elephants for various reasons which includes Tusks, tails, and other body parts the end of the tail for the Hair (don’t know the appropriate name ) goes in the world auction block for huge amount of Dollars there are foreigners paying huge amounts of cash to the locals for the inhumane deed, please bring this to the attention of the tourist who gets to see the Pinnawala elephant sanctuary for the money.

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 9 หลายเดือนก่อน

    කුරු ❤

  • @Wildelephantswithshan
    @Wildelephantswithshan 11 หลายเดือนก่อน +3

    udawalawe Ape sampatha❤❤

  • @essaytype2727
    @essaytype2727 11 หลายเดือนก่อน +5

    වීඩියෝ කර කර ඉන්න වෙලාවේ මැදට පැනල පොඩ්ඩක් රන්ඩුව බේරහල්ලකො😂😅

  • @ChinthakaNishan
    @ChinthakaNishan 8 วันที่ผ่านมา +1

    ලගදි මෙියා ගැන.කතාවක් නැත්තේ ඇයි

  • @neelanthibongso507
    @neelanthibongso507 6 หลายเดือนก่อน +1

    Me aliya witharkl nevei sama aliyo saha anith saththu araksha karanna.

  • @user-pf8hd3kp8y
    @user-pf8hd3kp8y 11 หลายเดือนก่อน +1

    feeld ekata enne kohomda

  • @sujeewapriyantha7164
    @sujeewapriyantha7164 8 หลายเดือนก่อน +1

    Parayanta video karanna puluva meva nathara karanna utsahayak gatthada

  • @surensalgado5430
    @surensalgado5430 11 หลายเดือนก่อน +10

    Why not relevant authorities take necessary action to protect this animal.... ❤

  • @rupapathirana6511
    @rupapathirana6511 9 หลายเดือนก่อน +1

    Sthuthi anurada malli

  • @janithravintha9298
    @janithravintha9298 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @janakagunasekera
    @janakagunasekera 6 วันที่ผ่านมา +1

    meyava araksha karanda bari mokoo

  • @user-qu1hr6ph1n
    @user-qu1hr6ph1n 11 หลายเดือนก่อน +1

    Me saththu bala ganna reka ganna waga viyayuthi kauruth nethida me kiyana vididyata

  • @DanujayaDissanayaka-zg2xo
    @DanujayaDissanayaka-zg2xo 11 หลายเดือนก่อน +14

    කොලර් එකාක් දලා එයාව රැක ගන්න බැරි ද

    • @jeewanthalakmal9429
      @jeewanthalakmal9429 11 หลายเดือนก่อน +6

      බැනේ බන් දෙයක් උනාට පස්සනේ අපේ මිනිසුන්ගේ ඇස් පෙන්නේ. 🤔🤔

    • @DanujayaDissanayaka-zg2xo
      @DanujayaDissanayaka-zg2xo 11 หลายเดือนก่อน +2

      @@jeewanthalakmal9429 ඔව් එකනේ.තව ටික කාලයක් ගියාම බෙහෙතකටත් අලියේක් ඇතේක් හොයා ගන්න බැරි වෙයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน

      @@DanujayaDissanayaka-zg2xo ඔව්, ඒ තරම් රටක් මේක!

  • @dennisjayasuriya7089
    @dennisjayasuriya7089 11 หลายเดือนก่อน +3

    MEY YAKAGE WACHANA APAABRANSA WAGE

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 9 หลายเดือนก่อน +1

    Me ayata me randuwa Breanna thibuna....me Aliya meranduwen merunanam lokaya watina sampathak ape ragaya nethiwenawa

  • @user-qu1hr6ph1n
    @user-qu1hr6ph1n 11 หลายเดือนก่อน +1

    Mewata waga kiyanna kauruth nethi ekai duka.ape rate sampath.nisi weda,piliwalak ne

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 11 หลายเดือนก่อน +4

    මේ සටන , මේ දුර්ලභ අමුත්තා පිලිගැනීමක් ද , ප්‍රතික්ෂේප කිරීමක් ද , දගකාරකමක් ද, බලය පෙන්වීමක් ද, ප්‍රේමවන්ත රoගනයක් ද

  • @dismimaheshika3770
    @dismimaheshika3770 8 หลายเดือนก่อน

    Ane 😊ma😊danamaru😊karanna😊pausahutuwann😊apa

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 11 หลายเดือนก่อน +2

    ඔබ මේ චැනල් එක කි න් දැකීම
    සතුටක්

  • @Samantha-gf4tg
    @Samantha-gf4tg 8 หลายเดือนก่อน +1

    Kuru ali balanna kala wewata enna

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +2

    🙏🙏❤❤👍

  • @user-ki8lq2eb9c
    @user-ki8lq2eb9c 9 หลายเดือนก่อน +1

    බලන් ඉන්නෙ නෙතුව මැද්දට පැනලා බෙරන්න එපැයි😂😂

  • @ganganathsamarasinghe1438
    @ganganathsamarasinghe1438 11 หลายเดือนก่อน +1

    Kauda ane me vicharakaya..

  • @wayambasansadaya
    @wayambasansadaya 11 หลายเดือนก่อน +2

    කොටා කියලා විහිලු කරලා වෙන්න බැරිද

  • @dasunigamage1923
    @dasunigamage1923 11 หลายเดือนก่อน +1

    රටේ සම්පත්

  • @user-pf8hd3kp8y
    @user-pf8hd3kp8y 11 หลายเดือนก่อน +1

    ayye aith ekk karanna thiyena jobs monawda

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna 11 หลายเดือนก่อน +3

    අලින්ටත් තියෙන ප්‍රශ්න

  • @hewawissau.m.m6946
    @hewawissau.m.m6946 11 หลายเดือนก่อน +1

    Raniya wage

  • @user-qu1hr6ph1n
    @user-qu1hr6ph1n 11 หลายเดือนก่อน +4

    මෙවට වගකියන්න කඋරුත් නෙති එකඉ ඩුක