කොරියාව මාරයි 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    🌐 ashensrilanka.com
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 634

  • @user-wx7bi7sv8e
    @user-wx7bi7sv8e 2 หลายเดือนก่อน +219

    අද තමා කොරියාවට ආවෙ . අනිවාරෙන් ගෙම්ක් ගහනව 🙂❤️‍🩹

    • @Samadhi11
      @Samadhi11 2 หลายเดือนก่อน +9

      good luck. kohomahari jeewithe jayagamu 🥰

    • @ArunodaniLakmindi
      @ArunodaniLakmindi 2 หลายเดือนก่อน +5

      Good luck

    • @PathumSRathnayaka
      @PathumSRathnayaka 2 หลายเดือนก่อน +3

      Good luck 💗

    • @YumethRithnuka-nd2fk
      @YumethRithnuka-nd2fk 2 หลายเดือนก่อน +2

      Good luck

    • @dilshan7740
      @dilshan7740 2 หลายเดือนก่อน +2

      Good luck ❤❤

  • @VihagaVidarshana
    @VihagaVidarshana 2 หลายเดือนก่อน +271

    මම දැන් 𝘬𝘰𝘳𝘦𝘢𝘯 එන්න ඉන්නේ තව 3𝘩𝘰𝘶𝘳

    • @adchannel1907
      @adchannel1907 2 หลายเดือนก่อน +20

      ගෙමක් කොහොම හරි ගහපන් එච්චරයි

    • @Ramidu_Sanjana99
      @Ramidu_Sanjana99 2 หลายเดือนก่อน +10

      ජය බොහෝ වේවා... ❤️

    • @LakzzHymn029
      @LakzzHymn029 2 หลายเดือนก่อน +2

      💗✨

    • @nimeshikamamajaela1353
      @nimeshikamamajaela1353 2 หลายเดือนก่อน +2

      🩷

    • @darshikanawaka7420
      @darshikanawaka7420 2 หลายเดือนก่อน

      Good luck

  • @neesharajapaksha5964
    @neesharajapaksha5964 2 หลายเดือนก่อน +43

    Korean exm center එකෙ ඉදගෙන මේක බලන මම ❤

  • @showma_in_korea
    @showma_in_korea 2 หลายเดือนก่อน +496

    Hi This is showma. It was nice to make video with Ashan ayiya❤😊
    හායි මම ශෝමා[showma],එකට වීඩියෝ එකක් කරපු එක ගැන සතුටුයි අශේන් අයියේ.

    • @sachinikaushalya6606
      @sachinikaushalya6606 2 หลายเดือนก่อน +3

      akkiii

    • @Jenruby-px3yo
      @Jenruby-px3yo 2 หลายเดือนก่อน +1

      🥰

    • @Messi10forever......
      @Messi10forever...... 2 หลายเดือนก่อน +8

      Video එකේ හිටිය ගොං බඩුව / gold digger ඔයා නේද ?? ඔයාගෙ අම්මත් එහෙම බඩුවක්ද ??

    • @SmoliOfficial
      @SmoliOfficial 2 หลายเดือนก่อน +1

      අක්ක

    • @MUDIYANSEKOREA
      @MUDIYANSEKOREA 2 หลายเดือนก่อน +29

      ​@@Messi10forever...... නොදන්න දේවල් කතා කොකර ඉදපන්,මොකුත්ම දෙයක් නොදැන අපහාස නොකර ඉදපන්,
      උබ ඉන්න තැනයි මේ කෙල්ල ඉන්න තැනයි බලලා උබ ඊට වඩා තැනටකට යන්න බලපන් මොකා උනත්,
      අපහාස කරන්න කලින් මතක් කරගනින් උබේ අම්මත් ගෑනියෙක් කියලා... කිසිම දෙනයක් නොදැන ගෑනියෙක්ට අපහාස කරන්න එපා

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 หลายเดือนก่อน +244

    ශානක අයිය❤

  • @rangadevinda4544
    @rangadevinda4544 2 หลายเดือนก่อน +35

    මම 2004 කොරියාවට ගියේ 13 ක් හිටියා මුලින්ම පඩි අපිට තිබුනෙ ලංකාව සල්ලි වලින් 48දාහයි .කොරියාව දියුනු වෙන කාලෙ කොම්පියුටර් ටච් පෝන්වත් අපිට,තියා කොරියන් බහුතරයකටත් නෑ .නමුත් මම ලංකාවට,එනකොට2016 පඩිය ල්ක්ශ 1.80ගත්ත කොරියාව හොදටම දියුනු වෙන,වකවානුව.
    ලංකාවට ගෙනාපු සල්ලි සේරම ඉවරයි .දැං ආයි යන්න සේරම සූදානම් අයි ගියොත් ලංකාවට එන්නෑ

    • @d.d.s2965
      @d.d.s2965 2 หลายเดือนก่อน +3

      අපිටත් ඕකම තමයි ...මන් 2003 මුලින්ම ගියේ...නැද්ද අවස්ථාවනක් ආයි යන්න...

    • @lazylizard6682
      @lazylizard6682 หลายเดือนก่อน

      උබලා රට ගියාට වැඩක් නැහැනේ බන්.ලංකාවට ආවහම ඔක්කොම ඉවරයි...එහෙම ඉන්න එක තමා හොද..😂

  • @Gayan_S.
    @Gayan_S. 2 หลายเดือนก่อน +4

    Thank you so much Ashen aiya video ekt.මේ වගේ video එකක් කරපු එක ගොඩක් වටිනවා.❤❤❤❤😇

  • @AlochanaSadaruwan-eq2lr
    @AlochanaSadaruwan-eq2lr 2 หลายเดือนก่อน +533

    කොරියාවේ යන්න කැමති අය ඉන්නවා ද 🥲

    • @oshadhinaduni8147
      @oshadhinaduni8147 2 หลายเดือนก่อน +1

      OW😍

    • @X_KilleR_M5
      @X_KilleR_M5 2 หลายเดือนก่อน +8

      naa

    • @akeshanupam
      @akeshanupam 2 หลายเดือนก่อน +1

      Man 🥲❤️

    • @user-rj3mw7zn7i
      @user-rj3mw7zn7i 2 หลายเดือนก่อน +4

      ගොඩක් කැමැති හැබැයි හරියන් තැනක් හම්බු උනෙ නැ

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 หลายเดือนก่อน

      ​@@user-rj3mw7zn7iකොරියාවේද ඉන්නේ

  • @thimiraDS
    @thimiraDS 2 หลายเดือนก่อน +5

    Very valuable video. Big fan of ashen brother

  • @TharakaBandara.
    @TharakaBandara. 2 หลายเดือนก่อน +46

    Superb! Ashen brother! Welcome and Enjoy!!

    • @GaganAkitha
      @GaganAkitha 2 หลายเดือนก่อน +1

      Bro ❤

    • @TharakaBandara.
      @TharakaBandara. 2 หลายเดือนก่อน +1

      @@GaganAkitha ❤❤

  • @usernameis9157
    @usernameis9157 2 หลายเดือนก่อน +9

    🇱🇰ශ්‍රී ලංකාව දියුණු කරන්නනන් අපිටත් ඕන ජෙනරාල් පාර්ක් චුං හී වගේ ඒකාධිපති පාලකයෙක්🇰🇷🌺

  • @Mr.Editz-rd3sv
    @Mr.Editz-rd3sv 2 หลายเดือนก่อน +7

    ස්තූතියි අයියේ මේ වගේ video එකක් හොයහොය හිටියේ ❤❤❤

  • @user-cc1bt4pv3s
    @user-cc1bt4pv3s 2 หลายเดือนก่อน +7

    23 එනවා ගේමක් ගහලා අනිවාර්යෙන් යනවා ❤ පට්ට ගැම්මක් එනවා

  • @koreannetwork
    @koreannetwork 2 หลายเดือนก่อน +96

    Superb bro... ශානක අයියා...🥰...

    • @sadarugaming8763
      @sadarugaming8763 2 หลายเดือนก่อน

      Ayyawa amathaka wela godak ayata dan 😢

    • @thanujawijesingha6665
      @thanujawijesingha6665 2 หลายเดือนก่อน

      Shanaka ayya bokka ..❤❤❤

  • @LifeofHashen
    @LifeofHashen 2 หลายเดือนก่อน +9

    Welcome Ashen Brother and enjoy! ♥️

  • @thichistyle
    @thichistyle 2 หลายเดือนก่อน +44

    කොරියාවට ඇවිත් ටික දවසකින්ම හිතුණේ මගේ මව්බිමත් මීට වඩා සුරපුරයක් කරන්න පුලුවන් නේද කියලා. අපිට තියෙන සැප පහසුකම් අපේම අයටත් ලැබෙනවනම් කියලා🥺❤️❤️❤️ ලංකාවට මොනවද අඩු හැමදේම තියෙනවා හරි හමන් පාලනයක් විතරයි මගේ රටට ඕන 🥺❤️💪🏻

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      මහින්ද මහත්ත්‍යා හදයි නේද😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️⚔️🤴⚔️❤️
      බුදුසරණයි ..! ☸️🌹🌈️❤️🙏💟

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@SanjeewaUdayakumara-ub9kr 😞🙏🙏

    • @lazylizard6682
      @lazylizard6682 หลายเดือนก่อน +2

      @@slmicro3857 මහින්ද හැදුවා තමා බලපිය ගිහින් 2010-2014 ලංකාවේ GDP එක තිබ්බේ ඉන්දුනීසියාව, පිලිපීනේටත් උඩින්.ඩොලර් බිලියන 55ක් තිබ්බා රටේ..තොපි නේ පුංචි කාර් ගන්න ඕන නිසයි, පවුල් පාලනය එපා කියලා සුද්දගේ ගැටේට අහුවෙලා රනිල් ගෙනාපු පබ සිරාට චන්දෙ දීලා රටම ගූ කරේ..අන්තිමට සුද්දගේ isis ලට බෝම්බ ගහන්නත් රනිලා ඉඩ දීලා රටම බංකොලොත් කරා..

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@lazylizard6682 😥රනිල් ව පත් කලේ මහින්ද මහත්ට්‍යාමනේ 2022 දී.😥.එයාල ඔක්කොම යාලුවෝ නෙමේද😓

  • @user-xe4gm1gx5x
    @user-xe4gm1gx5x 2 หลายเดือนก่อน +1

    අයියෙ video එකනම් මරු ,ගොඩක් වැදගත්❤❤❤❤❤❤

  • @damindadaminda6841
    @damindadaminda6841 2 หลายเดือนก่อน +62

    අවුරුදු 23ක්ම ගොඩක් දුක් වින්දා ලංකාවෙ ඉදන් නැති වෙච්චි දෙවල් වැඩි එවගෙම තාම දුක් විදිනවා මනසට නිදහසක් නැතිව රට යන හිනෙ සැබැකරගන්න කොරියන් කරා එත් exam එකෙ ලකුනු මදිවෙලා ඉන්නෙ එක එක රටවල් වලට යන්න බැලුවා සල්ලි නැති නිසා එවත් නැති උනා 😊😊 හැමදාම ආසම රටක් කොරියාව කවද හරි යන්න කියලා හිතෙ පොඩි බලාපොරොත්තු වක් තියන් මන් කාලයට ඉඩදිලා බලන් ඉන්නවා❤😊

    • @bjs1984
      @bjs1984 2 หลายเดือนก่อน

      හැමදාම බලන් විතරක් හිටපන්.. 😂😂

    • @RainBow-ss8mq
      @RainBow-ss8mq 2 หลายเดือนก่อน

      wada karanna wada....you will be there

    • @HarshaMalinda-no2zs
      @HarshaMalinda-no2zs 2 หลายเดือนก่อน +4

      තව පාරක් කරමු යාලු වැටෙන්න එපා ගොන් පොනයො කියන එවා අහන්න එපා

    • @HarshaMalinda-no2zs
      @HarshaMalinda-no2zs 2 หลายเดือนก่อน +3

      ​@@bjs1984 උබ පොන්යෙන්පකො

    • @MaduwanthiRasika
      @MaduwanthiRasika 2 หลายเดือนก่อน

      උත්සාහය අතරින්න එපා

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 หลายเดือนก่อน +15

    කොරියාවට student කෙනෙක් විධිහට එන්න ආසාවක් තිබ්බා හැබැයි ඒක අද නැතිවුනා ඊට වඩා හොදයි වගේ ඕස්ට්‍රේලියාවට වගේ යන එක.

    • @ie_ie-s1b
      @ie_ie-s1b 2 หลายเดือนก่อน +13

      කොරියාවට Student කෙනෙක් විදිහට යන එක මෝඩ වැඩක්..එයාලගෙ education system එක එච්චර හොද නෑ..පීඩනේ වැඩීලූ..ඒ නිසා ඕස්ට්‍රේලියා යන එක ගොඩක් හොදයි..පහසුකම් වගේම education system එකත් එහෙ කොලිටියි....

    • @sprit3869
      @sprit3869 2 หลายเดือนก่อน +1

      Aussi Palayan

    • @NirmalaFernando-vf2tq
      @NirmalaFernando-vf2tq 2 หลายเดือนก่อน +2

      Korean study system eka aus walata wada diyunui tikak amarui thama eth hody

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +5

    කොරියන් යන්න ආස අය මේක බලයි දැන ගන්න ඇත්ත ම ඇත්ත කිව්වේ කෙල්ල...💗💗💗💗💗

  • @tharindumadushan5475
    @tharindumadushan5475 2 หลายเดือนก่อน +6

    තව ටික දවසකින් මාත් කොරියාවේ ඉදියි.😊

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +8

    මේ කෙල්ල වයසට වඩා හොද මොළයක් තියෙනවා...ඇත්තම ඇත්ත කියනවා

  • @vimukthisandaruwan-md9qs
    @vimukthisandaruwan-md9qs 2 หลายเดือนก่อน +19

    දැනුත් පාඩම් කරන ගමන් ඉන්නේ korean ♥️

    • @DiaryofUdara
      @DiaryofUdara 2 หลายเดือนก่อน

      Monwd padam krnne?

  • @dreampalaces902
    @dreampalaces902 2 หลายเดือนก่อน +6

    කොරියාව කියන්නෙ සුපිරියක්..එන්නම ඔනි රටක්
    ශානක අයියා අදරෙයි❤

  • @dinushachaminda3992
    @dinushachaminda3992 2 หลายเดือนก่อน +40

    එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤😊❤

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน +3

      Anee yakoo, lankawe naaki rilaviyo wage inna kello umbalata lassanada? eya, korean naakiyek wath ganan ganeth ne, pita rataka naaki minihek ganan ganneth nee, Thailand kollo magen ahanawa umbe rate inne kelloda naththan Holman da kiyala. koreyawata lankawe kello godak welawata ganneth ne. wayasata wada naaki penuma thope. LOL, pita rataka naaki minihek balan ne, koreyan thai vietnam kollo vehema amane daai thopiwa pennuwoth. moone kisima lassana cute hedayakuth na, kabara goroosu hamak ekka. wayasata wada wadi penuma, naaki rilaviyo wage kello inne, Auntie la wage, anika pirimi moonu, angavikal maanasikayanta lassanai athi, pita rataka naaki minihek balan na, apee rate kello diha. balapan Korea Japan China Taiwan Thailand Vietnam Laos Myanmar Cambodia Indonesia, Northeastern India, Himalaya, Mongolia Singapore Bhutan Central Asian kello thamai lassanama, koreyawata ganneth lassana kello inna ratawalin, Thailand Vietnam Cambodia Myanmar Indonesia... umbawa gedara wedata thiyan, thai kello ganeevi munta hukanna, balako munge katha, kalu pukawal. katha moona

    • @Hellomusicytofficial
      @Hellomusicytofficial 2 หลายเดือนก่อน

      ​@@chanyona.4077ඇත්ත බන් හැබැයි

    • @bobo2.1
      @bobo2.1 2 หลายเดือนก่อน

      ​@@chanyona.4077 ube amma lankawe sinhala kenek nemed ethkot 👍

    • @bobo2.1
      @bobo2.1 2 หลายเดือนก่อน

      ​​@@chanyona.4077ub hri lssna ekane 😂😂 plyn bn ynn anith minissu wiwechanaya nokr buruwa 😂😂

  • @apikoreangia
    @apikoreangia 2 หลายเดือนก่อน +50

    ලංකාවේ මොලවලින් වැඩක් ගත්තනම්....කොරියාව වගේ තමා ❤

  • @nethumninduwara5886
    @nethumninduwara5886 2 หลายเดือนก่อน +5

    Supiri ayye❤

  • @erangasenarathna8493
    @erangasenarathna8493 2 หลายเดือนก่อน

    Ashen uba niyama Kolla machan

  • @SL__VEHICELS
    @SL__VEHICELS 2 หลายเดือนก่อน +11

    උබ ඔහොම කොරියාවට වෙලා තා වීඩියෝ ටිකක් කරපන් ඒක වටිනො ❤🎉

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 2 หลายเดือนก่อน +6

    කෙල්ල ඇත්ත ම කියනවා හැබැයි 😂

  • @malikanchana6770
    @malikanchana6770 2 หลายเดือนก่อน +2

    මරු...මේ කතාව ඇත්ත....මමත් දිනකය කොරියාවට...❤🇰🇷❤

  • @SithumYashmika
    @SithumYashmika 2 หลายเดือนก่อน +11

    1st comment eka magen💗💗💗💗💗

  • @_NotySaku_
    @_NotySaku_ 2 หลายเดือนก่อน +2

    අයියෙ කොරියාවට එන්න ඕනි කට්ටක් කාලා වැඩ කරනවා❤❤

  • @kumaramohotti2693
    @kumaramohotti2693 2 หลายเดือนก่อน +4

    Koryawe first ekata. Awe api 1996
    Apihodata wedakarapu nisa tamai. Adatat. Ape ayawa ganne. Mama. Koriyawat
    Patta adarei koriyawe. Awrudu
    10 yak wedakarala
    Tamai. Lankawata
    Awe. Dan mama
    Sawdiyeenne awrudu. 13k wenawa lokekohegiyat koriyawata adarei ❤ mata
    Dan awrudu. 53k
    Wenawa. Matadanut. Ennapuluwannam enawa❤Ilove
    Koriya. Mama
    Mohotti. I'll ve❤❤❤❤❤❤❤❤❤

  • @yumiyumi1
    @yumiyumi1 2 หลายเดือนก่อน +6

    Nice Video Ashen malli😍 ❤🇰🇷

  • @panchalivenow
    @panchalivenow 2 หลายเดือนก่อน +7

    නියමයි අයියෙ ❤🎉

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 2 หลายเดือนก่อน +14

    අසෙන් ඔයාත් කොරියාවෙ ගියාද අයෙස්මා හොයාගෙන සුපිරි සුපිරි හොදෙ ඔයාත් අයෙස්මා කාතා කරන විදිහට හුරුවෙයි හොදෙ බලාගෙන පරිස්සමෙන් ගොඩාක් අදරෙයි ඔයාලට බුදුසරනයි ජේසු පිහිටයි ❤

  • @hellobro7470
    @hellobro7470 2 หลายเดือนก่อน +9

    වෙබ් එකේ ඉන්නෙ...ඉක්මනින් යන්න පුලුවන් වෙයි කියලා හිතනවා

  • @kckevin6416
    @kckevin6416 2 หลายเดือนก่อน +13

    කිවිව වගේ කොරියන් අය අමාරු වැඩ කරන්නේ නැ කියන එක නමි මම පිලිගන්නේ නැ මම වැඩ කරන්නේ Hyundai mipo එකේ අපිට වඩා කොරියන් අය සෑහෙන්න මහන්සි වෙනව මාර කට්ටක් කන්නේ. අපිට පනත් නැ 😅

    • @ianyumi0909
      @ianyumi0909 2 หลายเดือนก่อน

      Korea wata e9 avith , part time igana ganna hithagana innee.
      Ehema karaganna puluwan wei da?
      Wada wadi nisa time madi weida?

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ 2 หลายเดือนก่อน +7

    මේක යන්නම ඕනි රටක් "කොරියාව" 💜❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 หลายเดือนก่อน +3

    ඒක මරු...❤

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 2 หลายเดือนก่อน +93

    වෙන රටවල් වලට වඩා කොරියාව ගැන කතා කරද්දී මිනිස්සුන්ගේ ප්‍රතිචාරයක් ඔයාට දැනෙන්නේ අයි දන්නවද? ඒ තමා ලංකාවේ ඕනෑම දුප්පත් පවුලක වුනත් ඕනෑම ඉගෙන ගත්තු නැති කොල්ලෙක්ට කෙල්ලෙක්ට වුනත් කිසිම දේශපාලන අතගැසීමක් නැතුව මහන්සිවුනොත් අනිවාර්යෙන් යන්න පුළුවන් සිස්ටම් එකක් තියන එකම රට කොරියාව . .කොටින්ම මෙරටේ දුප්පත් දෙමවුපියන්ගේ ළමයි හුගක් දළ ඇත්තු බවට පත් කරේ කොරියාව . .EPS Exam එක පාස් වෙලා ඇග්රිමන්ට් එකක් ලබන්න වාසනාව තිබ්බොත් ඒ ඕන කෙනෙක්ට කොරියාවට යන්න පුළුවන්. .ඔවුන් අපිව ගද්දි ඔවුන්ගේ සිස්ටම් එකේ කියලා තියන ටික අපි කලාද කියලා විතරයි බලන්නේ. . එතනින් එහාට එයා දුප්පත්ද පොහොසත්ද, ඉගෙනගෙන තියනවද නැද්ද, ඒ කිසිම දෙයක් එයාලට වැඩක් නෑ . . .එහෙම කම්කරුවෙක් විදිහට කොරියාව අපිව ගත්තත් ඔවුන් සේවකයන් විදිහට කන්න බොන්න දීල නවාතැන් දීලා අපිව රක්ෂණය කරලා විශ්‍රාම වැටුපක් දීලා උපරිම සැප දෙන්න ට්‍රයි කරනවා. . .ඒ නිසා කිසිම බේදයක් නැතුව ලංකාවේ පොඩි මිනිහගේ ඉදන් ලොකු මිනිහ දක්වා යන්න ආස කරන හැමදාම ආදරේ කරන එකම රට කොරියාව. . .
    저는 항상 한국을 사랑합니다.

    • @chinthaka6736
      @chinthaka6736 2 หลายเดือนก่อน +2

      සිරාවටම ඔව්

    • @sib1212
      @sib1212 2 หลายเดือนก่อน +2

      Koreawa pissuda bn😂😂korea, japan, dubai, kuwait, ausi owa okkom yako😂😂wadi hariyk goda giypu un inneth dubai, ausi un mond uba danne kdrama blla asahaneda😂😂

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน +1

      Koreyawata apee rate kello ganne nee katha hinda. balanawako mun salli deela gihin thiyenne, katha balanawako meekigeth, eheta ganne lassana kello, Thailand Myanmar Cambodia Vietnam Indonesia Mongolia China Philiphine wage ratawalin. lankawe kello ganne nee eps pass unath.

    • @lazylizard6682
      @lazylizard6682 หลายเดือนก่อน

      ඔව් අඩු කුලේ උන් ලක්ෂපතියෝ කරන්නේ කොරියාව..හැබැයි ඉතින් සල්ලි වලට තමන්ගේ අඩු කුලේ ගතිය නැති කරන්න බැහැ

    • @lazylizard6682
      @lazylizard6682 หลายเดือนก่อน

      @@chanyona.4077 ඉන්දුනිසියන් කෙල්ලෝ කොහෙද ඕයි ලස්සන..එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ කාලේ චීන්නු උකල උන්ගේ ජාන නිසා ලස්සනට..අනිත් උන් නිකන් ගුරාමි වගේ තොල් එහෙම.අනික ලොබු දත්..කොයි වෙලෙත් පොරවන් ඉන්නේ මුස්ලිම් නිසා..😂😂😂අනික ලංකාවේ කොල්ලෝ ලස්සනද?😂😂 මහ කාඩ උකන පෙනුමක් තියෙන්නේ..කොරියාවේ නෙමෙයි ඇමරිකාවේ නිව්යෝර්ක් හන්දියේ හිටියත් කැට තියලා කියන්න පුළුවන් ඌ ලංකාවේ කැවුම් මිට්ටෙක් කියලා.😂.ඒ තරම් නිවට කැත පෙනුමක් තියෙන්නේ..සුද්දෝ වගේ ඇන්දට තොපේ වදුරු පෙනුම යන්නේ නැහැ යකෝ..🤣🤣🤣

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 2 หลายเดือนก่อน +2

    Tnx Ashen

  • @codepulze
    @codepulze 2 หลายเดือนก่อน +2

    That girl is show beautiful. Elegant 💓

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 2 หลายเดือนก่อน +1

    Jayavewa saho. .❤

  • @namesh_thilanga
    @namesh_thilanga 2 หลายเดือนก่อน +3

    Good job ❤

  • @Amithherath0612
    @Amithherath0612 2 หลายเดือนก่อน +1

    Nice video bro ❤🇰🇷

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි පුතා.👍

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน +1

    සුපිරි 🔥💖

  • @SmoliOfficial
    @SmoliOfficial 2 หลายเดือนก่อน +3

    මෙ ඉන්නඅක්ක ගෙ විඩියො මම අවුුරැදු 2කක ඉදල බලන්නෙ❤

  • @Devinbeddage
    @Devinbeddage 2 หลายเดือนก่อน +15

    මං දන්න තරමින් අයෙශ්මට කොහොමත් කොරියන් සිටිසන් තියෙනවා. මට මතක හැටියට එයා කොරියාවෙම ඉපදිච්ච කෙනෙක්. හැබැයි එයා කතා කරන්නෙ එයා කම්කරුවෙක් විදිහට කොරියන් ගිහින් වගේ

    • @Rashu17.
      @Rashu17. 2 หลายเดือนก่อน +7

      Na naa eyaa lankawe ipadune.. Habay podi wayasen eyaa korea giyaa amma thaththa ekka..

  • @anuruddamorage7421
    @anuruddamorage7421 2 หลายเดือนก่อน

    Niyamai video eka japan enawada👍🇱🇰🇯🇵

  • @RivinduDilshan315
    @RivinduDilshan315 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් යනවා ❤

  • @TravelC-ox5yz
    @TravelC-ox5yz 2 หลายเดือนก่อน

    Welcome to Korea Ashen..

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 หลายเดือนก่อน +12

    Kella kiyana ewata shanka aiyata no katha.. shanaka aiya❤

  • @chathurikaushalya6824
    @chathurikaushalya6824 2 หลายเดือนก่อน +5

    Love you ayeshma.... ❤️ මන් ආසම කෙනෙක්

  • @LassanaMusic123
    @LassanaMusic123 2 หลายเดือนก่อน +7

    I am the 1st bro ❤

  • @amilamadhushan9218
    @amilamadhushan9218 2 หลายเดือนก่อน +2

    Short and sweet video

  • @BandaraBandara9-rl6cx
    @BandaraBandara9-rl6cx 2 หลายเดือนก่อน +6

    Lassanai

  • @dinukamadushan7502
    @dinukamadushan7502 2 หลายเดือนก่อน +1

    Amazing..|°❤️‍🔥🤘

  • @user-cw5ys3wz9v
    @user-cw5ys3wz9v 2 หลายเดือนก่อน +3

    I love කොරියා එකම හීනෙ කොරියන් යන්න 😘😘💜🌹😊🙂❤️🥰

    • @user-zr2nj6dr1n
      @user-zr2nj6dr1n 2 หลายเดือนก่อน

      හිගන කොරියා

  • @traveldiary1207
    @traveldiary1207 2 หลายเดือนก่อน +3

    ස්තූතියි අශේන් ආවට , චානක අයියා ,ශෝමා❤

  • @AroshaniUththaraBTS
    @AroshaniUththaraBTS หลายเดือนก่อน

    මම නම් ආසම දකුණු කොරියාව කොරියාව මගේ ජීවිතයම මගේ බලාපොරොත්තුව ඒක. කොරියාව මාරයි මාරයි මාරයි. මම නම් ආදරේ දකුණු කොරියාවට ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷♥️♥️♥️♥️මම නම් කවදාහරි දකුණු කොරියාවට එනවාමයි එනවාමයි ඇත්තටම අනිවාර්යයෙන්ම. මම පාසල් යනවා 9වසරේ ඉන්නේ. මගේ ජීවිතයම South Korea and BTS.මම කොරියානු භාෂාව ඉගෙනගන්නවා.

  • @hyoreview
    @hyoreview 2 หลายเดือนก่อน +2

    Woow korea❤ eeth mokkd me korean flag eke color ekat krala thiuene

  • @shashikagihan2760
    @shashikagihan2760 2 หลายเดือนก่อน +3

    3:49 mustang ❤

  • @Feelingwithmusic
    @Feelingwithmusic 2 หลายเดือนก่อน +8

    Korean course එකට අද apply කරලා එද්දි මේ video එක දැක්කම 💕

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +1

      ගුඩ් ලක්

  • @lpcookingshow1703
    @lpcookingshow1703 2 หลายเดือนก่อน +4

    Supiriyak ❤❤❤😊

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh 2 หลายเดือนก่อน +1

    Super Aiya 😍😍

  • @tokxi130
    @tokxi130 2 หลายเดือนก่อน +5

    E kella lassanai💚

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 2 หลายเดือนก่อน +6

    Dream contry 🌎❤️🙏🙂

  • @AnusaraJayasahan
    @AnusaraJayasahan 2 หลายเดือนก่อน +2

    Woow ❤❤

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @Dinusha854
    @Dinusha854 2 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් එනවා 🙏🙏🙏🙏🥰

  • @tchathuranga89
    @tchathuranga89 2 หลายเดือนก่อน

    Waiting for Behind the Scenes ...

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️⚔️🌅⚔️❤️
    බුදුසරණයි ..! ☸️🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎🌋📌️🙋‍♀️🌋🦄🌅🦄🌅💟

  • @Sandu_and_Nilu
    @Sandu_and_Nilu 2 หลายเดือนก่อน +1

    Superb ❤️🇰🇷👍

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 2 หลายเดือนก่อน +2

    Enna mekata with widinna Salli ithuru Karaganna adarei Korean eth yanna lankawata Ruwanwali saya atamasthane me he na eka nisa pin karaganna ape maubima Tharam ekak na thun lokema❤❤❤❤

  • @user-uw3lt4bl7l
    @user-uw3lt4bl7l 2 หลายเดือนก่อน +2

    Love korea

  • @hasiyayt9941
    @hasiyayt9941 2 หลายเดือนก่อน +1

    korean kiynne binduwata wetuna godak kello kollo kotipathiyo karapu ratak 🇱🇰🇰🇷
    I Love KOREAN❤

  • @sachithrandika1153
    @sachithrandika1153 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤👍👍👍👍👍

  • @dush_95
    @dush_95 2 หลายเดือนก่อน

    සුපිරි ❤😋

  • @chathuxvibesofficial
    @chathuxvibesofficial หลายเดือนก่อน +1

    අපේ බොඩරේට වරෙන් කැරි ආතල් ඕයි 😍

  • @hasanthapiumal4421
    @hasanthapiumal4421 2 หลายเดือนก่อน

    kollata ela mcn

  • @Dhammabuddhi
    @Dhammabuddhi 2 หลายเดือนก่อน +10

    Have fun guys 🎉

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 2 หลายเดือนก่อน +1

    Love korea ❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 2 หลายเดือนก่อน +11

    කොරියන් පාඩන් කරනවා ඉක්මනට එනෝ ❤❤❤

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน

      😂😂 padamma karala yanna puluwan nam okkoma Korea thamai 😂

    • @buddhinipriyadhrshika5216
      @buddhinipriyadhrshika5216 2 หลายเดือนก่อน

      ​@@umeshkaushika2598Ai hina wenne.oyate puluwan de Korean katha keranne hodete

  • @Shanaboys
    @Shanaboys 2 หลายเดือนก่อน +1

    Love korea 💗🇰🇷

  • @KamindaShamikara
    @KamindaShamikara 2 หลายเดือนก่อน +2

    Super❤❤❤

  • @MedaniWarshika
    @MedaniWarshika 2 หลายเดือนก่อน

    Japan ගැනත් ඕම වීඩියෝ එකක් කරන්නකෝ

  • @DiasWorral
    @DiasWorral 2 หลายเดือนก่อน +1

    Koriyawaa igena ganna godak dewal tiyenawaa😃

  • @donaindrani3948
    @donaindrani3948 2 หลายเดือนก่อน

    Meke thumhal eke koriawe lanchaneta gay symbol=rain bow pata thiyanawa kiyala dakke mama witharada??

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 2 หลายเดือนก่อน +15

    අපි අසරණ වෙලා වගේ හිතට දැනනවා 😢

    • @yoshithagimhan5366
      @yoshithagimhan5366 2 หลายเดือนก่อน +1

      Ow mansika nidahasa na lankawe ayata 😪

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +1

      ඔව්😢කමක් ණැ මහින්ද මහත්ත්‍යා නම් සතුටින් නේ 😊එච්චරයි 😊

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน

      Koreyawata apee rate kello ganne nee katha hinda. balanawako mun salli deela gihin thiyenne, katha balanawako meekigeth, eheta ganne lassana kello, Thailand Myanmar Cambodia Vietnam Indonesia Mongolia China Philiphine wage ratawalin. lankawe kello ganne nee eps pass unath. naaki rilavi yo.

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@chanyona.4077 එහෙම එකක් තියනවද..😂එතකොට මෙයා කොරියාවේ ගිහිල්ලා තියෙන්නෙ🤔

    • @chanyona.4077
      @chanyona.4077 2 หลายเดือนก่อน

      @@slmicro3857 Onna haraka, miniho.. tika denek innawa eps pass wela giyapu, naththan salli deela thamai yanna puluwan, company wala boss la thamai ganne A gollanta oona ayawa, koreyawa kiyanne kellonge lassana balana looke 1 ma rata kiyalawath umba dan nedda? LOL,

  • @RR1kavinda
    @RR1kavinda 2 หลายเดือนก่อน +4

    කොරියාවේ ශ්‍රම බලකාය ශක්තිමත් කරන තරුණයන්ට ලංකාවේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට රජය කිසිදු අයුරකින් උත්සාහ කර නැත.😢

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr 2 หลายเดือนก่อน

      Ape rajayata ona ණය ha pinata hemadema lebenakn bln inna ekane

  • @Ruwanan
    @Ruwanan 2 หลายเดือนก่อน +2

    Bika super brother ❤❤❤

  • @anushkapradeep877
    @anushkapradeep877 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 ජයවෙිිවා ..

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 2 หลายเดือนก่อน

    lassanai patta

  • @pasindu_Mihiranga
    @pasindu_Mihiranga 2 หลายเดือนก่อน +2

    Dream country ❤🇰🇷

  • @isuruudayanga2099
    @isuruudayanga2099 2 หลายเดือนก่อน

    Supiri❤

  • @niksanembuldeniya5875
    @niksanembuldeniya5875 2 หลายเดือนก่อน +3

    Ashen senarathna
    Kemati aya like ekak damu.💟💟🌠🌠

  • @VirajPrasanna-np6zw
    @VirajPrasanna-np6zw 2 หลายเดือนก่อน +3

    Kohom hari koriyan yan eka hinayk❤