ඔයත් මං වගේ perfume පිස්සෙක්ද? (Part 1) Perfume Collection & Unboxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 384

  • @dewdunidealwis8696
    @dewdunidealwis8696 2 หลายเดือนก่อน +29

    මේ video එක දැක්කම මට මතක් උනේ මම ආදරෙන් පරිස්සම් කරලා තියාගෙන ඉන්න බෝතලේ අඩිය වැහෙන්න තරම් චුට්ටක් විතරක් ඉතුරු මං ආසම perfume එක...
    අපි යාළු උනාට පස්සේ එයා මට දුන්නු මුල්ම තෑග්ග ඒක...
    ඒ වෙනකොට මම පාවිච්චි කරලා තිබුණු perfume වලින් සුවඳම perfume එක ඒක...
    මං ඒ සුවඳට ඒ තරම් ආස වුනා..
    ඊට පස්සේ එයාම මට තව ගොඩාක් සුවඳ perfume වර්ග කොච්චර අරන් දුන්නත් මං අදටත් ආසම අර සුවඳට.
    අපි දෙන්නා ඉන්නේ Long distance නිසා නිතරම එයා මගේ ළඟ නැතත් අර බෝතලේ පරිස්සමෙන් ඉතුරු කරන් ඉන්න ඒ අන්තිම perfume ටිකේ සුවඳ පවා අපේ අතීතේ ආයෙත් මට මතක් කරවනවා...
    මගේ ජීවිතේම සුවදින් පුරවපු මගේ ආදරවන්තයා එයා...
    අපි මේ December මාසේ marry කරනවා..❤
    ඉතින්..
    මට නම් හිතෙන්නේ...
    හොඳ සුවඳක් කියන්නේම
    ලස්සන මතකයක්...🦋✨️

  • @awanthinelum6269
    @awanthinelum6269 2 หลายเดือนก่อน +73

    ඇත්තටම perfume කිව්වම මට මතක් වුනේ මගේ ප්‍රතම ප්‍රේමය.ඒ දවස් වල මං එයා ටත් වඩා ආදරය කළේ එයාගේ සුවදට. පස්සේ අපි වෙන් වුණා ඒත් ඒ දවස් වල බස් එකේදිත් ඒ වගේ සුවදක් මට අවොත් එයා මටත් වෙලා ඇත්තමයි මගේ ඇස් කදුළු වලින් පිරෙනවා. අදත් මට මේක බලද්දී ඒ අතීතය මතක් උනා. සුවදකට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද❤,

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 2 หลายเดือนก่อน +5

      ඔයාට ඔයා බලාපොරොත්තු වෙන හොඳ කෙනෙක් ලැබේවා!!!!!!!!! Be happy 😃😀

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน +1

      ඇයි වෙන් වුනෙ? එයාද බැඳලා ඉන්නෙ ඔයාද බැඳලා ද ඉන්නෙ දැන්?

    • @theektheebu2918
      @theektheebu2918 2 หลายเดือนก่อน +2

      Matath ehemai kauru hari magen mage bf gena ahuwoth issellama mathak wenne eyage suwada. Harima unique perfume suwadak ekka mix una thawa mokadda mnda wenama suwadak enwa😍 mn marena dawasa wenaknma e suwada mathaka thiyei😊

  • @chalanideshika4363
    @chalanideshika4363 2 หลายเดือนก่อน +56

    "Perfume " එකක් කියන්නේ
    කෙනෙක්ට විනෝදාංශයක්
    තවත් කෙනෙක්ට ආසාවක්...
    ඒ කොහොම වෙතත්
    මටනම් දැනෙන්නේ.....
    ජීවිත කාලය පුරාවටම
    ලෝකේ කොහේ කොතැනක හිටියත්
    සුවද දැනුන ගමන්
    කෙනෙක්ට තවත් කෙනෙක්ව
    කවමදාවත්.....
    අමතක නොකරවන්න පුලුවන්
    සියුම් ආයුධයක්...❤

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 2 หลายเดือนก่อน

      @@chalanideshika4363 අනිවාර්යයෙන් 😍😍👍

    • @DiliniFdo-uh9tf
      @DiliniFdo-uh9tf 2 หลายเดือนก่อน

      Very true❤

    • @supekshamadushani3591
      @supekshamadushani3591 2 หลายเดือนก่อน +1

      Hmm..eka siyum ayudayak...❤❤

  • @DilaniChampika-w2b
    @DilaniChampika-w2b 2 หลายเดือนก่อน +15

    මමත් මාරම ආසයි perfume වලට....ඒත් කවදාවත් branded perfume නම් use කරලා නෑ....ඒක මගේ හීනයක්...ඒත් කවදා හරි හැබෑ කරගන්නවා...ඊට වඩා අවශ්‍ය දේවල් තව තියෙන නිසා ඒ හීනේ ටිකක් ඈතට යනවා....බලමු ඉතින් නේද හීන තියෙන්නේ හැබෑ කරගන්න....මට බැරි වුණොත් මගේ දුවට හරි හොඳ perfume එකක් අරගෙන දෙනවා....එදාට එයා සතුටු වෙන විදිය බලලා මට සතුටු වෙන්න පුළුවන්.....Good luck අක්කා....

  • @sachiniamarathunga2935
    @sachiniamarathunga2935 2 หลายเดือนก่อน +20

    තාමත් මතක් වෙන, අමතක කරන්න බැරි සුවදක් තිබුන කෙනෙක් ඉන්නවා... 🎉 ඉතුරු ඒ සුවද විතරයි! ඒ සුවද තාමත් හිත ඉල්ලනවා..❤❤

    • @DarshPrem
      @DarshPrem 2 หลายเดือนก่อน

      Hugo boss ❤

  • @thashminathasha4071
    @thashminathasha4071 2 หลายเดือนก่อน +19

    අම්මා ගායිකාවක්
    තාත්තත් ගායකයෙක්
    ඉතින් ඕවාද ගන්න බැරි,
    සැප ජීවිත
    කෙනෙක් කියයි එහෙම....
    ඒත්...
    දරුවොන්ගේ ජීවිත සැපවත් කරන්න
    ඒ අම්මා තාත්තා කොච්චරනම්
    දුක් විදින්න ඇත්ද?
    දහඩිය හෙලන්න ඇත්ද?
    අම්මා තාත්තා හදලා දීපු අත්තිවාරමේ
    තමන්ගේ ලෝකේ ගොඩනගන්න ඔයා කොච්චරනම් මහන්සි වෙන්න ඇත්ද?
    අක්කේ
    ඔයා ගැන හරිම ආඩම්බරයි
    සමාජෙන් එන හිත රිදෙන කතා විවේචන ඉදිරියේ ඔයා
    යකඩ ගැහැණියක් වගේ ඔයාගේ ගමන යනවා
    ඒක තමයි නේද අපි හැමෝමත් කරන්න ඕනේ...
    ඔයා වගේ ජීවිතේ දිනපු කෙනෙක්
    අපි වගේ ජීවිතේ දිනන්න උත්සාහ කරන ගෑණු ලමයින්ට ලොකු හයියක්...... ❤️

    • @Varamanam
      @Varamanam 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @1111Charithya
    @1111Charithya 2 หลายเดือนก่อน +14

    රයිනි අක්කේ අම්මෝ මං ඔයාට මාර කැමතියි . 🥺🥺🥺 ඉස්සර ඉදං ම ඔයා යන interviews වල හැම video එකක්ම වගේ මං බලලා ඇති . මගෙ ජීවිතේ මං ආදරේ කරන celebrity කියලා කටක් ඇරලා කියන්න පුලුවන් කෙනෙක් තමයි ඔයා . මගෙ ජීවිතේ ට මං ගොඩාක් දේවල් ඔයාගෙන් අරං තියෙනවා . මට එක කතාවක් මතකයි ඔයාට depression කියලා ඔයා දැන ගත්තෙ ඔයා වැඩියෙන්ම ආදරේ කරන පූසට ඔයා ගහද්දි කියලා . ඒ කතාව මං ඇහුවෙ 2021-2022 වගේ කාලෙක. අදටත් මට ඒක මතක් වෙනවා. මං හැමතිස්සෙම හිතෙනවා අනේ මටත් රයිනි අක්කා ඉන්න show එකක් බලන්න යන්න තිබුනා නම් , මට එයත් එකක් එකම එක photo එකක් ගහන්න තිබ්බා නම් කියලා . 🥺🥺🥺 අනේ මං හරි ආදරෙයි ඔයාට. 🥺 මං කවදාහරි එනවා ඔයාගෙ show එකක් බලලා ඔයත් එක්ක photo එකක් ගහලා ඔයාගෙ අතෙන් අල්ලලා යන්න . අම්ම්ම්මෝ මතක් වෙද්දිත් හිතට මාර සතුටක් දැනෙනවා . Voice එකේදිත් youtube එකට videos upload කරපු ගමන් මං ඔයාගෙ team එකේ videos විතරයි බලන්නෙ 🙈🙈🙈. Trending ආවොත් තමයි ඉතුරු ඒවා බැලෙන්නෙ. මේ ළගදි ඔයා එක interview එකකට ගිහින් ඔයාගෙ ජීවිතේ ඔයාට වෙච්ච දේවල් ගැන කියලා ඒකෙන් ජීවිතේ ට ගන්න පුලුවන් දේවල් කියලා තිබුනා. ඇත්තමයි අක්කෙ ඒක ඔයා මටම කිව්වා වගේ . "කන්න දුන්නත් තමන්ගෙ මානසික සතුට නැති කරනවා නම් එතනින් අයින් වෙන්න " ඒ වචන ටික දිව්‍යලෝකෙන් angel කෙනෙක් ඇවිල්ලා කිව්වා වගේ . Thank youuuu අක්කේ ඒ දේවල් අපි එක්ක බෙදා ගන්නවට. ඔයාගෙ youtube channel එකේ lifestyle vlogs දාන්න පටන් ගත්ත දවසෙ මාර සතුටක් හිතුනා. ඔයා අර interview එකේ කිව්වනෙ vlogs කරන්න අලුතෙන් බඩුත් ගත්තා කියලා . අම්ම්මෝ එතකොට නම් හැමතිස්සෙම vlogs බලන්න පුලුවන් කියලා සතුටු හිතුනා. 🥰🥰🥰 ඔයා දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් . මං නම් ආසම ඔයා කතා කරන විදිහට . Shoooi ❤🥰
    පුලුවන් වෙලාවට අපිට බලන්න vlogs ගේන්න අක්කේ. හැමදාමත් ආදරෙයි . පරිස්සමෙන් සතුටින් ඉන්න. 🥰🥰🥰 බුදුසරණයි ❤

  • @TharaNSasee_
    @TharaNSasee_ 2 หลายเดือนก่อน +9

    Perfume එකක් කියන්නේ
    මම හිතන විදිහට කෙනෙක්ගේ අනන්‍යතාවයට ,කෙනෙකුගේ ආත්මවිශ්වාසයට,පෞර්ශයට මූලික වෙන අංගයක්.
    වැඩි මුදලක් දීල හොඳ Perfume එකක් ගන්න
    බැරි නමුත් ආස අය ඇති.
    පුලුවන් නම් මුදල් ඒ වෙනුවෙන් එකතු කරලා හරි තමන් ආස දේ ගන්න.මොකද මේ ජීවිතේ හරි කෙටී
    තමන් ආස දේ විඳින එක සහා
    තමන්ගේ මානසික සතුට තමා අංක එක.
    මොකද අපි ඉක්මන්ට මැරෙන මිනිස්සු.
    එකතු කරන්න්න..ඉතුරු කරන්න....ඔයා ඔයාගේ ජීවිතේත් ඔයා ආස දේවල් තමන්ට හැකි මට්ටමින් විඳින්න.විඳින්න පුලුවන් මට්ටමට උත්සාහයක් දරලා එන්න. ❤ එතකොට අනේ මටත් තිබ්බා නම් කියලා හූල්ලන්න අවශ්‍ය නෑ.
    ආදරණීය රයිනි අක්කේ,
    තව තවත් ඔයා ආස දේවල් ගන්න ඔයාට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @pavithramadumali3123
    @pavithramadumali3123 2 หลายเดือนก่อน +4

    හැම ගැණු ළමයෙක්ම ආස කරන ආදරේ කරන ගෑණු ලෝකයක් තියෙනවා ... මේ වීඩියෝ එක බලන ගමන් මම හිතුවෙ, පවුලෙ බර කරට අරන් ඇදගෙන යන, ගෙදර අයගෙ හීන ඉෂ්ට කරන්න තමන්ගෙ පුංචි පුංචි ආසාවල් අතහැරලා දාපු, කොච්චර ගෑණු ළමයි ඇතිද මේ ලෝකේ ... බ්‍රෑන්ඩඩ් නැතත් පුංචි පර්ෆියුම් එකක් ගෙන්න , ලිප්ස්ටික් එකක් ගනන්, අලුත් ඇඳුමක් ගන්න කොච්චර ආසද ඇතිද ඒ ළමයි ... අනේ ඒ වගේ අහිංසක කෙල්ලන්ට හරියන්න ඕන කවදාහරි ...
    මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවෙ ... ඔයා හරිම වාසනාවන්ත යි අක්කි .. ඒක නිකන් ලැබුණු වාසනාවක් නෙවෙයි ..ඒකට ඔයා ගොඩක් මහන්සි වෙන්න ඇති ... ආදරෙයි 🩷

  • @Studylover229
    @Studylover229 2 วันที่ผ่านมา +1

    Part 2 ඕනි 🥺 Mrs.Raini ❤ මන් හුගක්ම හුගක්ම ආසයි branded perfume වලට ..මන් කවදහරි මේවගෙ collection එකක් හදාගන්නව... ඒකට inspire වුනේ මේ වීඩියො එක.. තාම A/L කරනව Biology වලින්.. මන් තාම ජීවිතෙට branded කිසිම දෙයක් use කරල නැ.. ඒත් අනිවාරෙන්ම දවසක ඒක කරනව ❤️‍🩹 thank you for this video 💄

  • @hiruninawodya621
    @hiruninawodya621 2 หลายเดือนก่อน +6

    අනේ ඔයා vlogs දානවා කියලා දන් නෑනේ..තව ටිකෙන් miss වෙනවා.අහම්බෙන් දැක්කේ. ඔයාගේ personality එකට attitude එකට කතා කරන් විදියට ඉස්සර ඉදන්ම කැමතියි.හරිම genuine..anyway ලස්සනයි vedio එක..අපිටත් දැනුනා ඒ smell එක.. ඔය වගේ Perfume ගන්න අපිට බැරි වුනත් හරි ආසයි ඒවට... කවදහරි මමත් ඔය වගේ collect කරනවා..දිගටම videos දාන්න.. Good luck

  • @nadeehettige9287
    @nadeehettige9287 2 หลายเดือนก่อน +4

    පර්ෆියුම් එකක් කියන්නේ අපි ඒක ඇන්දම ඉන් පස්සේ අපිට ඉස්සරහට තියන කාලය,ඒ දවස ගත කර ගන්න ලැබෙන මෝටිවේෂන් එකක් කියලයි මම හිතන්නේ..ඒ සුවදත් එක්ක වැඩ කරද්දි අපි හරිම උද්යෝගිමත්..ඉතින් ඔයාට වගේම පර්ෆියුම් කියන්නේ මේ ජීවිතේත් මම ගොඩාක් ඇලුම් කරන දෙයක්..පොඩිම පොඩි කලෙක්ශන් එකක් තියන්වා මටත්..
    මේ වීඩියෝ එකේ අකුරක් නෑර මම අහුවා..අන්තිමට එහෙම දෙයක් කියයි කියලා නිකමටවත් හිතුනේ නෑ..ඔයා හරිම නිහතමානී රයිනි.❤
    තව තවත් මේ වගේ අපි ආස කරන දේවල් වීඩියෝ වලින් ගේන්න..ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා..❤

  • @indunilmadhusanka2805
    @indunilmadhusanka2805 2 หลายเดือนก่อน +4

    හිතට දැනුන කෙනක්ගෙ සුවඳ ළඟ නැතත් දැනෙනවනම් ඒ තමයි එයාගෙ ආකර්ෂණීය හැඟීම...❤

  • @cozygirl5640
    @cozygirl5640 2 หลายเดือนก่อน +4

    මමත් perfume පිස්සෙක්..😅 ඔයාගේ collection එක නම් මාර ලස්සනයි අක්කේ..ඒකෙන් මාත් ගොඩක් inspire වුනා..කවදාවත් ඔය වගේ perfumes වල සුවදවත් බලලා නැති වුනත් අනිවාරෙන් මං මහන්සිවෙලා සල්ලි හොයාගෙන දවසක ඒවා ගන්නවාමයි..perfume වල සුවදට පුලුවන් එක මොහොතකින් අපේ ජීවිතේ එක එක පරිච්ඡේද හරි ලස්සනට මතක් කරවන්න ඒකයි මං perfume වලට ගොඩක්ම අාස..ඔයා ගොඩක් ලස්සන වෙලා..ඉක්මනටම ලස්සන සින්දුවකුත් ඕනේ.❤Thank you so much for this video and I'm looking forward to watch part 2 😊❤ And also could you please show us how to wear that unique Eye line 😮 it makes you more Elegant ❤

  • @riansboits8510
    @riansboits8510 2 หลายเดือนก่อน +7

    Tam dao + Dunhill Icon perfume දෙක mix කරලා බලන්න❤ හැමවෙලාවකට Soft and strong perfume mix කරලා තමන්ගෙම unique සුවදක් හදාගන්න🙂

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      How much are both of them?

    • @riansboits8510
      @riansboits8510 2 หลายเดือนก่อน

      @@Saaraaa_A Tamdao = 14000/= and Dunhill icon 20000/=❤

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      @@riansboits8510 thankyou♥️

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +1

      Wow what a recommendation! Aniwaarenma balanawa ♥️😍🫶🏼

    • @riansboits8510
      @riansboits8510 2 หลายเดือนก่อน

      @@RainiCharuka This is Sharukkans favorite mixup...try it ❤

  • @lakshika_de_zoysa
    @lakshika_de_zoysa 2 หลายเดือนก่อน +8

    ❤🤍සුවද එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් බැදිල තියෙනවා, මට මගේ ජීවිතේ පොඩි කාලේ උන හැම මිහිරි මතකයක් එක්කකම සුවදක් බැදිල තියෙනවා, ආහම්බෙන් හරි ඒ සුවද මුණගැහුණුම ඒ පරණ මතකයන් සේරම එකදිගට මතක් වෙන්න ගන්නවා, මගේ ආදරෙත් ඒ වගේ සුවදක් වෙලා ...අදටත් මම ඒ සුවදට ආදරෙ කරනවා,❤....
    සුවද කියන්නේ මිනිස්සුන්ව හරි ඉක්මන්ට අතීතෙට එක්කන් යන්න පුළුවන් හරිම පුදුම දෙයක් !
    Please make the next video asap. I really ❤ you, Raini Akki!

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      මොකක්ද bf use කරන perfume එක?

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +1

      Love you ❤

  • @nileeka6147
    @nileeka6147 2 หลายเดือนก่อน +3

    අනේ මට කියන්න වචන නෑ නංගී මම ඔයාගේ කටහඬට මාරම මාර ආසයි.ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ.එච්චරට ලස්සනයි කටහඬ.මේ වගේ වීඩියෝ බලන්න හරි ආසයි.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න.හෝම් ටුවර් එකක්,handbag එකතුව,සපත්තු එකතුව,ඒ වගේම ආභරණ එකතුව වගේ වීඩියෝ ටිකක් ගේන්න ඒ වගේම ඔයා කෑම හදන වීඩියෝ ඒ වගේ දේවල් බලන්න ආසයි.❤❤❤❤❤❤❤ මම මාරම වාසනාවන්තයි ඔයාගේ කටහඬ අහන්න තරම්.මට හිතෙනවා චන්ද්‍රලේඛ මහත්මියගේ කටහඬම නංගිට තිබුණත්..ඒ කටහඬේ චණ්ඩලේකා මහත්මියට වැඩියේ වෙනසක මම මාරම ආසයි ඔයාගේ කටහඬට❤❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +3

      Mey ideas walata thank you ! Sure mama karannan ♥️♥️♥️♥️

  • @saranidinanja6444
    @saranidinanja6444 2 หลายเดือนก่อน +4

    වීඩියො එක ඉවර වෙනකන් බැලුවා හැබැයි perfume දිහා නෙවෙ ඔයා දිහා ඔයා හරිම calm කතා කරන විදිහ අහන් ඉන්න ආසයි 🥺❤️ හරියට මන් විනාඩි 24ක භාවනාවක් කරා වගේ❤
    Love you Akkaa❤ සතුටින්ම ඉන්න හැමදාම 🫶💜️

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 หลายเดือนก่อน +1

    රයිනිව හැමදාම දැක්කේ ගායිකාවක් විදියට මේක දැක්කාම තමයි හිතුනේ කොච්චර ලස්සනට Vlog කරන්න පුළුවන්ද කියලා.. දිගටම මේ වගේ Vlogs ගේන්න මේ වගේ honest review තමයි වටින්නේ.. perfumes ගැන මම දැකපු best review එක. Thankyou ❤

  • @anushikaudeshani5197
    @anushikaudeshani5197 2 หลายเดือนก่อน +5

    රයිනි අක්කි ඇත්තටම ඔයා හිත නිවන භාවනාවක්. මම හරිම ආසයි උදේ පාන්දරම ඔයාගෙ මූණ දකින්න. ඔයා ඇත්තටම හිත නිවන භාවනාවක් කිව්වේ ඒකයි . හැමෝටම බැහැ එහෙම වෙන්න . ඒත් ඔයාට ඒක උපතින්ම ලැබිලා තියෙනවා . ඔයාගෙ ජීවිතය ඔයා හිතන ආකාරයෙන් උපරිමයෙන් සාර්ථකත්වයට පත්වේවා 🙏🙏. ඔයාට යහපතක්ම වේවා 🙏🙏. ආදරෙයි ❤️❤️

  • @CynthiaPerera
    @CynthiaPerera 2 หลายเดือนก่อน +3

    My son also a perfume maker.I shared this with him. You're a amazing small lady. I love your explanations about worlds beautiful lovely perfumery smells❤ Aunty C

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +2

      That’s great! I’d love to create my own fragrance one day. Maybe your son can do it for me 😍♥️

  • @niroshanirosha7378
    @niroshanirosha7378 10 วันที่ผ่านมา

    ❤ ඵකගයි ..ඒ වගේම ඔයාගෙ English වලට ආශයි..සතුටින් ඉන්න ආදරෙයි

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

    Perfume kiyannema pissuwak mata nm...heena lokeka pawenawa wage...mn perfume nisamai me video eka baluwe,mata marama perfume pissuwak thiyena nisa...girlfriend pawa mn perfume gahan yanakota ada mokadda gahuwe,ewage wisthara ahanawa...So, enjoy it and your vlog is amazing! Just a utopia for perfume lovers!😍😍

  • @shanikaperera1685
    @shanikaperera1685 2 หลายเดือนก่อน +4

    මතකයන් හිත පාරන ඔසුවක් perfume
    ජීවිතේ ජීවත් කරවන අමෘතයක් perfume
    මිනිස්සුන්ගේ හිත් දිනාගන්න සිනහවක් perfume

  • @nilminidamayanthi5422
    @nilminidamayanthi5422 2 หลายเดือนก่อน +6

    කෝ අනේ ඔයාගේ කලුවරට හිත බය හින්දා සීරිස් එක.ඔයා මගේ ආසම චරිතයක් ප්ලිස් ඒක රිලිස් කරන්න ඒක බලන්න ආසාවෙන් ඉන්නෙ

  • @Dilransi
    @Dilransi 2 หลายเดือนก่อน +1

    මට තියනවා perfume පිස්සුවක්. මම ඉන්නෙ Europe වල. මටත් Lancome, cloe , geogia Armani, Marc Jacob වලින් කීපයක් තියනවා.
    Zara uk එකක් නේද? මට නම් ඒක මෙහේ එතරම් දැකල නැහැ.
    මාත් මාරම ආසයි perfume වලට. Last perfume එක Euro 284 වෙනවා.
    Love you baby ❤

  • @surangijayasekara-jj8vt
    @surangijayasekara-jj8vt 2 หลายเดือนก่อน +1

    මම ඉන්නේ මාලේ මෙහෙත් perfume කිව්වහම පිස්සුවක් තමයි. හිතා ගන්න පුළුවන් ඔයා ගාව තියන ටිකෙ සුවද❤️.ඔයාව දැක්කහම මට මගේ අක්කගෙ දුව මතක් වෙන්නේ අස්වලිනුත් කතාකරන ආදරේ හිතෙන හිනාව අල්ලලා චෝප්පකරල ඉබින්න හිතෙන කම්ම්මුල් මගේ කෙල්ල වගේමයි❤️❤️

  • @sohanidevindi
    @sohanidevindi 2 หลายเดือนก่อน +1

    ඔයාගේ ඔහොම මං බලපු පලවෙනි video එක.ලස්සනයි .කතා කරන විදිහ❤

  • @subacostacosts3500
    @subacostacosts3500 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මම හරිම ආස කරන චරිතයක් ඔබතුමිය...දැක්කත් කතාවත් හරිම සිත් ගන්නා සුලුයි...god bless you. .

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +1

      🫂♥️

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 2 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේම ආටිස් මිස් ඔබයි ඔබ එක හොදටම දන්නවා ඔබට වගේම ඔබේ කටහඩට මම ගොඩාක් ගොඩාක් ආදරෙ... කරන කේනේක් ඔබ මගේ හිත නිවන හඩ ඔබමගේ හදවත 🫀 ආසයි ඔය වගේ ලස්සන විඩියෝ බලන්න මිස් එක්ක කාතා කරන්නත් හරිම ආසාවෙන් ඉන්නවා දවසක විනාඩි 10,15 ක් වත් ☺️ ආදරෙයි හැම දාමත් ඔය රුවට සහ හඩට මා බුදුසරණයි! දෙවිපිහිටයි! මිස් ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nisansalarajini3347
    @nisansalarajini3347 2 หลายเดือนก่อน

    සුන්දර විදිහට perfume අතර මාව අතරමං කලා,,,මමත් ගොඩක් perfumes ආස කෙනෙක්...ඔයාට ලස්සනට මෙ clip එක කරා...නොඩන්න perfume කියලා ඩුන්න...ඔයා cool water range එක ට්‍ර්‍ය් කරන්න...Thank you for loving vedio❤

  • @ThiliniRanamayura
    @ThiliniRanamayura 2 หลายเดือนก่อน +1

    මං මේ පලවෙනි වතාව අක්කි ඔයාගේ vedio එකක් බැලුවේ...ඔයා ලස්සනට video එක කරනවා......ඔයා දැක්කට ඔයා ඔහොම කෙනෙක් කියල හිතෙන්නේ නෑ......හැමදාම ඔයි වගේ ලස්සනට ජිවිතේ විදින්න...මං හිතව perfume වගේ...ඔයාට ලැබෙන දෙවල් වලින් 10 % අනිත් අය එක්ක බෙදාගන්න...අපිට එතකොට ඊට වඩා සතුට සැනසීම ලැබෙනවා...මං මේ කියන්නේ අත්දැකීමෙන්..ඔයත් එහෙම කරන්නකෝ...❤

  • @theartbox7103
    @theartbox7103 2 หลายเดือนก่อน

    මේ vlog එක බැලුවම දැනුනේ එකම හැඟීමයි... කවදාම හරි මේ වගේ මිල අදික වටිනා perfume එකක් මිලදී ගන්නවාම කියන හැඟීම.. මොකද තවම මම ඕඩික්ලෝන් වගේ පුංචි මිලකට ගන්න පුලුවන් එකක් ඇරුනම perfume එකකට ගිහින්ම නෑ.. හරිම ආසයි මේ වගේ හොඳ වර්ගයේ perfume එකක් අඳින්න...මට නැතත් මගේ චූටි දූ පැටියට හරි එයාට ආස විදිහට මේ දේවල් ගන්න පුලුවන් විදිහේ ජිවිතයක් ඉස්සරහට හරි ලබන්න හීන මවනවා.. ඒවා වෙනුවෙන් මහන්සියෙන් වැඩ කරනවා.. ❤❤❤ ආදරෙයි රයිනි අක්කා ❤❤❤ දිනෙනේ දින හරියන්න ඕන..

  • @ChamariSamadhi
    @ChamariSamadhi 2 หลายเดือนก่อน +3

    නොබලා මා දිහා ඔයා....
    යනවා කාගෙදෝ වෙලා...
    සගවා වේදනා දරා....
    සැමදා ආදරේ කලා......
    (මට කවුරුත් එපා .....ඔබ එන්න perfume එකක් වෙලා...❤❤)

  • @rangikaperera1428
    @rangikaperera1428 หลายเดือนก่อน

    Math godak asai fragrance collect krnn. Oyge me video eken mn ahala thibba nathi brands kiyauna. Ewelema ew Google search karala baluwa ewaye notes n prices. Math asai kawada hri ohoma collection ekk hadann. Habai mn tham government job ekk karana podi kenek. Denata mn Spa ceylon eke perfumes aran thinwa. VS body mist ekk thinwa. Miss dior ekak aran dunna boyfriend rata idan eddi. Exhri denata mt thinne. Kawadahri wedipura salli hamba karana kaleka mth hadanwa ohoma collection ekk😍 denata nm ape asawal godaaaak duraiiiii reach krnn hithnnath amru tharam me ratedi nm😒 oytath godak asaii you are a nice character 🌸

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 2 หลายเดือนก่อน +1

    මං මේ ලෝකෙ ආසම දේ perfumes 😊
    lancome la vie est belle
    killian angels share
    Giorgio Armani My way intense
    Miss dior
    I hate Lataffa honour and Glory its same as the white bottle you showed. But your one is different

  • @sandunimaduwanthi3855
    @sandunimaduwanthi3855 2 หลายเดือนก่อน

    Mmm🤤 Love it.Use nokalath kochchara suwada athida hithuna akki express krpu vidiyata.. Feel una wage a tharam..hope to use at least one in future..😘

  • @aishperera4209
    @aishperera4209 2 หลายเดือนก่อน

    ලස්සන මතකයන් යළි යළිත් මතක් කරවන්න සුවදට පුලුවන් 😊 මං කොහේ හිටියත් ඒ සුවද දැනුනොත් අදාල මතකයට ජීවමානවම යනවා වගේ හිතෙනවා. සිත සතුටින් පුරවන්න මතක සුවදකට පුලුවන් 😊. සුවදකින් කාට හරි මාව මතක් කරවන්න පුලුවන් නම් ඒක මන් ආසම කරන දෙයක් 😊 Thank u Rainy ඔයා මේ කරපු video එකට 🎉❤ මන් රට ගිය දවසක perfume එකක් ගන්න යනකොට බලන්න අනිවාර්යයෙන් මේ video එක save කරලා තියා ගන්නවා ❤😊

  • @FlicksNixreviews
    @FlicksNixreviews 2 หลายเดือนก่อน +4

    “Perfume is the key to our memories” Some scents evoke certain memories🥺🥰✨

  • @nextvideos4072
    @nextvideos4072 2 หลายเดือนก่อน +1

    Perfume එකත් එක්ක සමාර සුන්දර මතකයන් තියෙනවා රෛනි ඔයා video එකක් upload කරනකන් මාර ආසාවෙන් බලන්න ඉන්නෙ😍gift එකක් හැටියට Branded Perfume එකක් ලැබුනම දැනෙන සතුට වගේ 😊 ❤❤

  • @RenukaGunasinghe-m2t
    @RenukaGunasinghe-m2t 2 หลายเดือนก่อน +1

    මට නම් හිතෙනවා ඒ හැම සුවදකටම වඩා ඔයාගෙ හිත සුවදයි කියලා …❤ඔයා වාගෙම හිත සුවද දුවක් මටත් ඉන්නවා..❤❤

  • @bhagyamadushani8896
    @bhagyamadushani8896 2 หลายเดือนก่อน

    Perfumes කියන්නෙ ආසම දෙයක්. හැමවෙලේම try කරන්නෙ දැන් use කරන perfume එකට වඩා ගනන් වැඩි perfume එකක් ගන්න. එහෙම ගත්තම මට හිතෙනවා I am taking care of myself and I love myself කියලා. සහ හැමවෙලේම ඒක motivation එකක් you have to work hard for buy your next perfume in good brand කියලා. Perfumes කියන්නෙ මම මට ආදරේ කරන්න use කරන හොදම විදිය. I love perfumes. And Thank you for this nice video and waiting for the part 02.

  • @nsansala2937
    @nsansala2937 หลายเดือนก่อน

    ඔයා fragrances එකින් එක විඳිමින් ඒක අපිට explain කරද්දි මට ඒ fragrances දැනුනා වගේ ❤

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 2 หลายเดือนก่อน

    කාලෙන් කාලෙට අපි use කරන perfume වල සුවදත් එක්ක අපිට අතීතයට යන්න පුලුවන් වෙනවා. මට නම් සමහර perfume එකක smell එක ආවොත් මේක මන් මේ කාලේ use කරේ කියල පොඩි picture එකක් මැවෙනවා❤ ඒක නම් මාරම feeling එකක්!! හරියට harry potter එකේ අතීතයට නිකන් යන්න පුලුවන් වෙන විදියේ මැජික් එකක් වගේ! කොහොම උනත් සුවදත් එක්ක ගෙවන කාලය අපිට අමුතුම confident එකක් ගේනවා❤

  • @lakshankavinda6690
    @lakshankavinda6690 2 หลายเดือนก่อน +1

    මං ඉස්සෙල්ලාම දැක්කේ චින්ති එක්ක කරපු සින්දුවෙන් ♥️
    එදා ඉදලා අද වෙනකම් im a huge fan of you♥️♥️
    "කලුවරට හිත බය හින්දා " my favorite ♥️♥️
    god bless 🌹🌹

  • @Nayomi198
    @Nayomi198 หลายเดือนก่อน

    අනේ මමත් perfume addicted කෙනෙක්, ගොඩාක් කට්ටියගෙ videos බලලා suggestions ගන්නවා, සමහර ඵ්ව නම් not affordable..
    ඔයාගේ වගේ video ඵකක් දැක්කම බය වෙන්නම දෙයක් නැහැ හේතුව මේවා paid promotions නොවන නිසා සහ ඔයාගේ true review ඵක නිසා, මමත් මෙතනින් ideas ටිකක් ගත්තා, ඊලගට try කරන්න. Waiting for part 2❤

  • @Sanjuly007
    @Sanjuly007 2 หลายเดือนก่อน +4

    Your fragrance can say so much about who you are. Love it ❤ Thank you for sharing the collection. Can’t wait for the 2nd video 🤩

  • @GangaKatukurunda
    @GangaKatukurunda 2 หลายเดือนก่อน +2

    Perfume...වලට මටත් පිස්සුවක් තියෙන්නේ.
    ඉස්සරත් ආස උනාට අපි පුංචි කාලේ එහෙමට හොදයි කියන්න තරම් ඒවා දැකලා තිබුනෙත් නෑ
    හැබැයි දැන් මගේ ලග ගොඩක් branded ඒවා තියනවා..
    ඔයා ලග වගේම කඩපු නැති ඒවත් තියනවා
    ඔයා කියනවා වගේම පුදුම සුවදයි සමහර ඒවා.
    හැබැයි ඔයා පෙන්නපු එකක්වත් මගේ ලග නෑ..
    මට හිතුනේ ඔයා ඔයාගේ collection එක පෙන්නනකොට මටත් ඕවායින් දෙක තුනක් වත් ගන්න ලැබුනොත් කියලා..
    Thank u රයිනි..ඔයාට මම කවදත් ආදරෙයි..මම ඔයාගේ සිංදු වගේම, ඔයා reality තරග වලදී දෙන comments වලට මම පුදුම කැමතියි..ඔයා ඒ කියන ඒවා හරිම ආදරනීයයි ..
    සතුටින් ඉන්න..
    ආදරෙයි රයිනි ...❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +1

      Wow. 🥺♥️ thank you so much. Aadarei mama. 🥺♥️

    • @lakshikaprababodani222
      @lakshikaprababodani222 หลายเดือนก่อน

      I like youer voice

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 หลายเดือนก่อน +2

    Mee video eka
    mulinma balanna awee oyage muuna balanna, dewaniyata perfume kiyana word eka dakalaa. Perfume kiyanne matanam pissuwak..a tharamatama man asa deyak...godak perfume videos wala dakala nathi ekathuwak oyaa langa thiyenawada dakke..hamadaama suwandata, lassanata inna sathutin inna labewaa...love u..😘 hadawathee gaikawa Raini...

  • @ranjipri9416
    @ranjipri9416 2 หลายเดือนก่อน +1

    හොඳ පර්ෆියුම් එකකට පුලුවන් අපේ සමාජ තත්වය ඉහලින් තියන්න.... ❤️ Dior,tom ford,Hugo bosls,lv❤️

  • @wasundarafernando7071
    @wasundarafernando7071 2 หลายเดือนก่อน +1

    Ada thamai first time oyage vedio ekak baluwe .Man oyage songs walata godak kamathi kenek e wagema oyatath.Math kamathi hoda branded purfume use karanna e wagema godak ganan nathi unath floral vanila wage smell walata thamai man godak kamathi .oyage me vedio eka balanakota mata hithune oyath e wage suwadata kamathi kiyala .Me wage vedios thawa ona akki... ❤❤❤

  • @DarshPrem
    @DarshPrem 2 หลายเดือนก่อน +2

    My favourite ,Hugo boss
    Elizabeth Arden -Sunflower

  • @kalpanichithra
    @kalpanichithra 2 หลายเดือนก่อน +1

    Perfume smell eka aththatama danune nathi unata Raini akka describe karapu widiyath ekka aththatama smell eka danuna wage thama!❤😘

  • @Manu-rq5qg
    @Manu-rq5qg 2 หลายเดือนก่อน

    කෙනෙක්ගෙ මතක අප ළඟ තියන්නත් අපේ මතක කෙනක්ට දෙන්නත් ,ශක්තිමත් මතක නිමවන්නත් සොඳුරැ හැඟීම්‍ දිනවන්නත් වන දිව්‍ය ඖෂධයකි විලවුන්❤❤ Nice review Ms.Chees thank you…

  • @shashikaarunashanthi885
    @shashikaarunashanthi885 2 หลายเดือนก่อน

    Perfume වලටත් වඩා මම ආසම ඔයාගේ voice එකට රයිනි..මමත් ගොඩාක් Perfume වලට ආස කෙනෙක්.But..,අද මගේ හිත දිනාගත්තේ ඔයාගේ voice aka..❤❤❤

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 2 หลายเดือนก่อน +2

    සුවද විලවුන් එහෙමත් නැතිනම් Perfume කියන්නෙම අපේ මතක අවුස්සන්න පුලුවන් දෙයක්! සුවද මතක හරි ප්‍රබලයි!

  • @nilujayaweera2427
    @nilujayaweera2427 2 หลายเดือนก่อน

    රයිනි අක්කි ඔයා මාරම වාසනාවන්ත කෙනෙක්.මමත් ගොඩක් ආසම perfume වලට .ඒත් ඔයා වගේ ගොඩක් මිල අදික ඒවා ගන්න අපට සල්ලි නෑ.මං අරන් තියෙන ගනන් වැඩිම එක 2500 යි..මං ලග පොඩි ගනන් වල ඒවා collection එකක් තීනවා..tnq ඔයාට ගන්න බැරි උනත් ඒ වටින fragance ගැන ගැන අපිට කිව්වට..❤

  • @wdw198411
    @wdw198411 2 หลายเดือนก่อน +2

    Omg!! The way you tell about them makes me fall in love with each of the smells… i can literally smell each one of them in here only by watching you smell it.. soooo sooo good ☺️❤❤❤❤🫶

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 หลายเดือนก่อน

    ඔයා නිහන්කාර ලස්සන හොඳ දුවක්. මට දුවලා නැති නිසා ඔයාට මම හරි ආදරෙයි. මමත් රටවල් වලට යද්දී perfumes ගන්නවා. ඔයාගේ මේ ව්ඩ්යො එකෙන් මම perfumes ගැන තවත් දැනගත්තා. ස්තූතියි දුව. ජේසු පිහිටයි.

  • @rasangikananayakkara7933
    @rasangikananayakkara7933 2 หลายเดือนก่อน +1

    Perfume is a subtle weapon that can take you back hundreds of years to beautiful memories, passionate memories, sad memories in your life, and touching all places of the past. Also, your personality is a means of communicating your uniqueness to others ❤A silent language that can describe many feelings that cannot be expressed in a thousand words❤

  • @NirmaliThanojaWanniarachchi
    @NirmaliThanojaWanniarachchi 2 หลายเดือนก่อน +1

    Thaman ganama witharak hithana godak celebrityla athare . Thaman danna deyak share kalata thanks .asawen baluwa.thanks akki loku Idea akak dunnata premium gana.good luck ...t.c

  • @anupriya542
    @anupriya542 2 หลายเดือนก่อน +1

    හරිම හොද නිහතමානි කෙනෙක් ඔයා😘 කිසිම ලොකුකමක් නෑ ආදරෙයි අක්කී😘😘❤️

  • @vishdev5216
    @vishdev5216 2 หลายเดือนก่อน

    Wooow❤️shoiiii math asai perfumes wlta...dnta mn gawa tyne BBW n VS body mist hbai math khoma hri branded perfumes try krnwa mkda math perfume pissek...adareiii Raini Akkii n god bless u...

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 หลายเดือนก่อน

    Raini❤ මමත් perfume pissek
    eka මාරම ලෙඩක්😢 වගේ මගේ Husbend තමා මට Firsst perfume eka Lacoste eka denne 2000
    ekata මාරම ආදරෙයි අදටත් ❤

  • @chandimagamage5845
    @chandimagamage5845 2 หลายเดือนก่อน +1

    I got so thrilled and became speechless when I saw this video! Thank you so much for keeping a memory of me with you!❤❤❤❤❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน

      Love you Chandima ♥️

  • @krishanianoja9542
    @krishanianoja9542 2 หลายเดือนก่อน

    Hitha parana , hitha sanasana , mayakara suwadawal…Ase piyagatethama Danena suwadawal …. Aka wenama dream akak …… Thank you v much Ms Raini ❤️❤️❤️❤️💐

  • @shuhaibrazy5788
    @shuhaibrazy5788 16 วันที่ผ่านมา

    Hy luv !!! 😍
    After very long tym i saw such a nice Nice vlog 🫶🏻
    This video is one of my type 😫
    Performances is part of my life 😍
    And you 🥺
    So I can't put into words how much I love this perfume!!
    And you’re smells are my fav!!
    My fav artist!! 🫶🏻
    Much love 🤍🌹

  • @greenhill9664
    @greenhill9664 2 หลายเดือนก่อน +1

    Thank you Raini for sharing your wonderful fragrance journey! Scent enthusiasts like us know that a perfect fragrance isn’t just a smell . It’s a memory in a bottle ❤
    I love your collection too .

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා,හැමදාමත් ඔයාගේ life එකේ day to day vedios වෙලාව තියෙන විදියට ගේන්න..ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️🥰🥰🥰may god blz you🤗✝️🙏

  • @mrmedirisuriya1904
    @mrmedirisuriya1904 2 หลายเดือนก่อน +3

    මාත් perfume පිස්සියක්.❤

  • @akilaarachchige7115
    @akilaarachchige7115 2 หลายเดือนก่อน

    විශ්වය අපිට දුන්න සුන්දරම ශක්තියක් තමයි සුවද කියන්නේ.ඉතින් ඒක ජීවමාන කරන්නේ perfume වලින්.just imagine it's a magic❤🎉

  • @mashahitz
    @mashahitz 2 หลายเดือนก่อน

    Coach brand eke perfumes walata oya asa da? try karala balanna aaaasa hitheiiiii

  • @sanjunipathiranage9220
    @sanjunipathiranage9220 2 หลายเดือนก่อน +1

    Perfume always makes good memories that cannot be forgotten forever.. So memories like perfume..

  • @sandyapriyadarshani4170
    @sandyapriyadarshani4170 2 หลายเดือนก่อน +1

    Angnaa Mungna❤❤🥰🥰Love you so much .and
    God bless you!✝️✝️

  • @imeshaperera6751
    @imeshaperera6751 2 หลายเดือนก่อน +1

    මේ channel එක අද දැක්කේ
    මම ඔයා පෙන්නපු perfume සෙට් එකේ try කරලා තියෙන්නේ dng, Giorgio Armani, Carolina Harrera ඒවා විතරයි.
    ඒ සමහර sweet වැඩියි වගේ මට.
    මම සුවඳ වර්ග වලට අධි සංවේදී යි.
    ගහපු ගමන් එන සුවඳ මට අමාරුයි ගොඩක් ඒවායේ.
    Floral ඒවා විතරයි දරාගන්න පුළුවන්..
    Sweet fragrances මට දරාගන්න අමාරුයි. Fruity ඒවා ගොඩක් වෙලාවට අමාරුයි.
    හැබැයි වෙන අය ඒක ගාලා ටික වෙලාවක් ගියාම මට එයාල ගාවින් නම් අසා හිතෙන සුවඳ වල් එනවා.
    ඔයාව මම hug කරලා තියෙනවා. ඔයා ගාව හරිම සුවඳ යි.
    ඔයාව මට දවසක් kings hospital එකේ දි හම්බුනා නාපු ගමන් fresh යන ගමනක් වගේ පෙනුම තිබ්බේ... එදත් ඔයා ලඟින් යද්දී සුවඳ යි..
    අන්තිම ටික බලන්න කලින් comment එක දැම්මේ.. ඔයාගෙ සිතුවිල්ල ට ගරු කරනවා.
    ඔයා ට හරිම කැමති යි.
    තෑග්ග මට දෙන්න එපා 🙈
    Reply කරන්න.. එ ඇති ❤❤

  • @nilushathilak4325
    @nilushathilak4325 2 หลายเดือนก่อน

    Totally I agree with you Raini. Zara is my fav too❤️.

  • @AruniJayasinghe-w1z
    @AruniJayasinghe-w1z 2 หลายเดือนก่อน

    Videography is so perfect❤️ what a nice vlog ❤️

  • @100piyum
    @100piyum 2 หลายเดือนก่อน +1

    Killian Angel share perfume එක ටෙස්ට් කරලා බලන්න..

  • @wasanajayamini4490
    @wasanajayamini4490 2 หลายเดือนก่อน

    Arabic oud 🥰 දැනට මට ගන්න පුලුවන්කම ලැබුණු ආසම එකක්.
    අම්මෝ පිස්සුවක් මට ඒ සුවඳ නන්. Perfume කියන්නෙම මතක අවුස්සන මැජික් කුප්පි

  • @Adithya.1
    @Adithya.1 2 หลายเดือนก่อน +1

    Thanks akki sharing this video😍I am fan of rooganatha family since my childhood .... you and windy akki got my heart more in the danu's programme (Hi online ) you both are down to earth so humble and have amazing personalities😘
    Please do a duet you both...
    Stay blessed love you akka♥️

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe8030 2 หลายเดือนก่อน

    Hi Raini, Chance Chanel eka try karanala naththang try karala balanna 😊 onece you using that perfume, it will be your favorite perfume, i'm prety sure❤❤❤❤

  • @Marian_0507
    @Marian_0507 2 หลายเดือนก่อน +1

    luv u akki🥺❤
    may god bless u!!

  • @slcutedogs3824
    @slcutedogs3824 2 หลายเดือนก่อน +2

    Perfume kiyanne eththatama mageth pissuwak. Oya kiyapu hema wachanema asawen ahagena hitiya. Oya ewa select karapu vidiha kiyaddi, oya ewage suwada widina widiha dekkama eththtama mata mevila penne ey mama neda kiyala.. 🥰

  • @SavRanasinghe
    @SavRanasinghe 2 หลายเดือนก่อน +2

    Omg I got pretty excited when I saw the title of this video. I’m a huge perfume fan and I have a pretty decent collection.
    If you love leather fragrances with fruits, please try Cherry punk by room 1015. It’s a Cherry leather fragrance.
    Can’t wait for part 2 ❤

    • @RainiCharuka
      @RainiCharuka  2 หลายเดือนก่อน +1

      Omg I can’t wait to try !!! Thanks so much 😍♥️

  • @dilinifernando7663
    @dilinifernando7663 2 หลายเดือนก่อน

    Hi Nanga!
    I came across your channel today by chance and I'm thrilled because you are one of my favorite young singers. I used to follow you on Facebook and you even replied to my comments, which I really appreciated. I love your humility. Although I am not on Facebook now, it's wonderful to find your TH-cam channel. I'm not writing this because of your giveaway, honestly. I love your video and ofcourse your perfume collection.🥰
    I will continue to support you and wish you all the best in your future endeavors!
    God bless you Nanga!
    Love u❤

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 2 หลายเดือนก่อน +1

    Mn awurudu 54 kenek, aththatama oyata aunty kenek. Oyata meka liyanna hithuwe special reson ekak nisa mokada mata inneth duwalama dennek e wagema mn music lover kenek. Mn grade 7 inna kale oyage ammage songs walata pissuwen wage asai e nisama eyata letters ewwa, ammith mata reply kala. Thawa wishesha deyak kiyannam oyata mn hari asa nisama mage chuti duwata dammeth oyage name eka. Dan eyath රයිනි ❤.
    Love & kisses ❤❤❤

  • @dilhariwanig
    @dilhariwanig หลายเดือนก่อน

    My favorite perfume is Burberry Goddess. Initio perfume is good too.

  • @poornabandara9255
    @poornabandara9255 2 หลายเดือนก่อน +1

    Much love ❤ akki. I like the way you see about the life & your independent decisions 🎉

  • @diluni609
    @diluni609 2 หลายเดือนก่อน

    මගෙන් ඔයාට දෙන පලවෙනි comment එක සහ පලවෙනි බලපු ඔයාගෙ වීඩියෝ එක ඔයා හරිම යුනීක්.❤❤ සුරංගනාවියක්. ජීවිතේ සුවදවත්ම වේවා!!!

  • @nethuwijesinghe1050
    @nethuwijesinghe1050 2 หลายเดือนก่อน

    Perfume මට. ඒ ගැන කියන්න වචන නැහැ එආක මාර ඇබ්බැහියක්❤

  • @Surangiplhd
    @Surangiplhd 2 หลายเดือนก่อน +1

    Perfume collection eka oyage sooo wow🎉but man balan hitiyema oyage as deka diha so cute man danne na man marama asa singer kenekoya . Gedara oyage hamotama asai but 😊oya so nice sthutuin inna hadaama❤

  • @NishaFernando-ev2lz
    @NishaFernando-ev2lz หลายเดือนก่อน

    Raini, I really admire your personality 🫶
    You don't need perfume because your heart shines so brightly 🥺🫶
    You are a flower that heals the world .. ✨🌹💫
    Bless you ! 🪬🫶🧿

  • @aannesureka9446
    @aannesureka9446 2 หลายเดือนก่อน

    Oya ලස්සනයි ...raini nangi.. white skin ekak ganna kalee mokakda

  • @mihiraniherath5992
    @mihiraniherath5992 2 หลายเดือนก่อน

    Man තේරෙන wayasaka di කවුරු hari ahuwanam mona gayakayatada asa kiyala rookantha mahathtayai chandraleka madamui kiyanaw..e adare ගෞරවය wedi wenawa me duwala dekkama..ආදරෙයි ගොඩක් ...asama චරිතයක් .dekala ne...හදවතින් innawa.god bless u

  • @AadhilaSaroof
    @AadhilaSaroof 2 หลายเดือนก่อน +1

    oh Akki these perfumes motivate me to study well🥺

  • @ishinihimali6992
    @ishinihimali6992 2 หลายเดือนก่อน

    You are the one who has a voice that I personally like. Like a heaven..🥺❤️. Kumarika likes to watch vlogs like this.(You look like a princess🌹)

  • @indudissanayaka3033
    @indudissanayaka3033 2 หลายเดือนก่อน

    Numbe muhuna piuakaru hinda…
    Deneth nil manik wage hinda
    Dewagank wage handak hinda
    Hadawathehi suwanda athi
    Hinda …
    Ona naha wena kisima suwadak obe gathata ❤❤❤❤❤❤
    A suwanda apita denna , Hama dama …

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 หลายเดือนก่อน

    I love collecting perfumes too. I never tried Arabic perfumes. You made me start looking for Zara perfumes now. 😊
    I’ve heard that Arabic perfumes are last long since those have less alcohol in it. Not sure it’s true or not. But girl…. Zara perfumes are on my wishlist to order. ❤

  • @manelpasquel7530
    @manelpasquel7530 2 หลายเดือนก่อน +1

    Adarei puthe raini hamadamath godak adarei marenna kalin eka vathavak oyawa dakala katha karanna kamathi God bless you ❤️

  • @BubblyGirl101
    @BubblyGirl101 2 หลายเดือนก่อน

    Suwada kiyanne lassana mathakayan godak awadi karanna puluwan ayudayak . 🥰 . Suwada kiyana wachane kiyaddith aka feel wenawa wage ❤. I love to watch videos like describing a smell . When you telling how it smells i felt it . Keep it up sis 😊. Waiting for the part 2