Wooow, im well impressed. You're doing amazing job. Well done. We are in 🇬🇧 sri lankans very proud of great genuine srilankan products like cinaman and coconuts. Best qualities. Millions thanks ❤
Amazing, was looking for Sri lankan pure products, found the UK website for your products. From now onwards we will be ordering from there and hope they will not increase the price!
@@kingmihin At this stage if they use gloves it could get damaged by the knife and could get contaminated to the product. That is the reason for not using gloves at this stage. All the raw materials undergo microbiological cleaning after this stage.
රූපවාහිනියෙ ප්‍රවෘත්ති කියනවා අහන් ඉන්න ආසයි ❤️ දිගටම ඒ ගෞරවය තියාගෙන යන්න.
බොහොම අගය කළ යුතු වටිනා වටිනා අාදර්ශමත් වැඩක්.
ජයකොඩි අයියා, සන්තෝෂයි දැක්කට, පොල් ලක්ෂයක් දෙනව මාසෙකට මේ ආයතනයට,, ජයවේවා ❤
Company name eka mokd
@IronMan-u2mපැහැදිලි ඉරිසියාව
@IronMan-u2mඅපනයනය කරන්න පුළුවන් දේවල් අපනයනය කරලා මුදල් හොයන එකේ වැරැද්දක් තියනවද ...තෙල් තියන රටවල් තෙල් අපනයනය කරනවා නේද ..එහෙ මිනිස්සු කියනව ද තෙල් විකුණලා ජීවත් වෙන්නේ කියලා..තේ පොල්.රබර් අපනයන බෝග නේද ලංකාවේ ...
me ayathanaye number eka hoyala dennako. 0717335332
ආත්ම අබිමානය තියෙන දෙකට කැඩුනත් මම මගෙ ව්‍යාපාරයක් කන්නව කියල අභිමානයක් තමන්ගෙ දරුවන්ගේ හිත් වල හදන්න .. කොල්ලො කෙල්ලො ටිකත් ඒ ගේමට බහින්න අපේ රට ලෝකෙ බලවත්ම රටක් වේවි ... We Love Our Motherland❤
මේ ත්තවල් හින්දා නිසා අපිට පොල් නෑ ,,ආදරෙයි
විදේශීයට යවන එක බොහොම හොඳයි. නමුත් ලාංකිකයන්ට පොල් ගැනීමට ඉතාමත්ම දුෂ්කරයි .
ඒකට හේතුව පොල් ගස් නැතිකමයි.
පොල් ගස් නැති කම නෙමෙයි බාන් මිනිස්සු ගස් කපනවා ලන්කාවෙ තියන ගස් ටික ඇති නැත්තාන් අපෙ පැත්තෙ පොල් ගස් මන් පොඩ් කාලෙ ගස් 100 වඩා තිබ්බා දැන් ගස් 20 විතර තියෙන්නෙ 👍
මගේ ගෙදර තියෙන්නේ පර්ච් 08ක ඒත් එකේ පොල් ගස් දෙකක් තියෙන්වා හැමොටම පුලුවන් විදියට පොල් ගහක් හරි ඉඩ තියෙන විදිට වවා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවද
@@pasindunawoda-gr3xjඑක හේතුවක් නෙමෙයි
දකුණේ වැලිගම කොළ මැලවීමේ රෝගය , මයිටා හා කුරුමිණි උවදුරු , කොළ අංගමාරය , දළඹු උවදුරු පොල් වගාවට බලපාල පලදාව අඩුවෙන්නේ ගත්තෙ 2015 මුලදි..වැලිගම කොළ මැලවීමේ රෝගයෙන් විතරක් රටට අහිමිවූ පොල් ගස් ගණන තුන් ලක්ෂ විසි පන් දහසක්.
මීට අමතරව , කුට්ටි කරල පොල්වතු වෙන්දේසි කරනව,රිලව් උවදුර හිතනවට වඩා බරපතලයි.ඇට්ටි හිටන් කාල දානව.මෙ සැරේ හිගයට නම් වැස්සත් බලපෑව.ගස් නගින්න බෑ..අපෙ වත්තෙ එක ගහක්වත් කඩවන්න බැරි උනා කෙකි ගස් විතරයි කැඩුවෙ.මෙ කාලෙට කොහොමත් පලදාවක් අඩුයි.
ඉදිරියට හිගය අඩුවෙනවා.නමුත් නමට විතරක් තියන ආයතන නිලධාරීන් ඉදිරියටවත් මෙ ගැටලුව විසදුවොත් හරි
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🥳
ලංකාවේ පොල් විදෙස් වලට යවන කොට
පොල් මිල අධික වෙනවා ලංකාවේ මිනිස්සු ගැනත්
හිතන්න වෙනවා 🤔🤔🤔🤔
ජයවේවා 🎉✨🎊️✨
දැන් නම් අපිටත් පොල් ගෙඩියක් ගන්න ඩොලර් ඕන වෙන සීන් එකක් රටේ තියෙන්නෙ....😂😂😂
එක තමා කියන්න හැදුවෙ
බලන්න ඉතිම් එක මාසෙට රටේ දියුනුව! 😂
@@ex-plo-re pk දෙන්නෙපා බන්, ඊය අප්පිරියයි, පොල් නැත්තෙ නෑනෙ තොපිට හැම නෙ න්න බඩු මිල උඩ යනකොට ඔහොම pk දුන්නෑනේන් නේද
ඒක ඇත්ත 😂
@@ex-plo-reඉඳකිං ගොන් පගයා..😅
ලංකාව ඇතුලෙ පොල් හිග වෙන්න වැඩිපුරම හේතුව පොල් ඉඩම් පර්චස් ගානට කඩලා විකුණනවා . ගස් කැපුවට අලුත් ගස් හිටවන්නේ නැ.හිටෙව්වත් වතු වල රිලව්න්ගෙන් දඩු ලේනුන්ගේ එක පොල් ඇට්ටියක් තියා ගන්න බෑ. රිලව් නිසා පොල් ගහක් ගෙඩියක් රැක ගන්න අමාරුයි. ජාතික නාලිකා විදියට රිලව් සම්බන්දයෙන් තියෙන ගැටලුව ගැන වැඩසටහනක් කරන්න. මිනිස්සුට වගා පාලු කරන එකට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න රටට පෙන්නන්න මේවා ගැන .මේ ගැටලු පොල් හිගයට බලපානවා.
රිලවුන්ගෙන් වෙන හානියට වඩා වැඩියි පොල් ඉඩම්කට්ටි කරන එක
ගොඩක්ම එක තමා හේතුව පොල් ඉඩම් 40% වැඩි ගානක් විකුනලා තියෙන්නේ දැන්
ඉතිං අපේ පැත්තෙ පොල් වත්තක් කපලා දැං ඒ ඉඩම කට්ටි කරලා. අපරාදෙ ඒකෙ ලාවුලු , කජු ගසුත් තිබ්බා 😓
ඔයා එන්නකෝ රිලව්න්ගෙන් වගාවට වෙන හානිය පෙන්නන්න මාස 3න් පොල් කඩල නෑ.@@thebikerkiki
අනිවාර්යෙන්ම . හැම පැත්තම balance වෙන්න ඕනෙ .අපිටත් පොල් අවශ්‍ය යි.
ලන්කාවේ සාරවත් භූමි යොදාගෙන පිටරැටියන්ගේ ආහාර අවස්‍යතාවය සපුරා ඩොලර් හොයලා නැවත බාල ආහාර පිරැටියන්ගෙන් ආනයනය කිරීම විහිළුවක්....පලමුව. අපේ ආහාර.සුරක්ෂිතබව ශක්තිමත් කිරීමට රජය ක්‍රියාකල යුතුයි.......
රටක් දුප්පත් වෙනකොට හොඳ ආහාර රට පටවග කෘතිම ආහාර සහ බාල ආහාර ගිලින්න මිනිස්සුන්ට සිද්ධ වෙනව.
හරියට හොඳ Bathroom එකක් හදන බාසුන්නැහෙගෙ ගෙදර හොඳ bathroom එකක් නෑ වගේ.
අපි මේව රට පටවල සෝය වගේ ඉතිරිවෙච්ච රොඩු ආනයනය කරල රසරකාරක දාල කනව.
මේ කර්මාණ්තශාලව රට වෙනුවෙන් කලයුතු වැදගත්ම දේ තමයි තමන්ගෙ නිශ්පාදන වල අපනයන මිල තව වැඩි කිරීම. එතකොට ඒ ගොල්ලන්ගෙ ලාබෙ වැඩි වෙනව. රටින් එලියට යන පොල් ප්‍රමාණය අඩුවෙනව.
අනිවාර්යයෙන්
නියමයි ❤❤❤❤
සතුටුයි මැඩම්❤
තෙරුවන් සරනයි ජයවේවා 🙏🌹👍👌
ජයවේවා ❤❤❤❤ තෙරුවන් සරණයි
❤
හොඳ මාළු කෑල්ලක් කන්න නෑ හොඳ තේ කුඩු ටිකකින් තේ කොප්පයක රස දැන ගන්න පිටරට වලදි කුරැදු ත් එහෙමයි'පොල් කිරි හොද්දත් අපට කන්න වෙන්නේ පිටරට වලදි.විදෙශ් විනිමය නම් උපයනවා ඒත් භාණ්ඩාගාර ය විදේශ් ශ්‍රමිකයන් නැත්නම් හිස්.එකයි අපේ රටේ පුරාජේරුව 😂
පොල් මිල දේශීය වෙළඳපොලේ වැඩි වෙන්න මේකත් හේතුවක්.. රට යවලා ඩොලර් ගෙන එක හොඳයි.. එත් ලංකාවේ මිනිස්සු ගැනත් හිතන්න ඕනේ😢
koooo gloves? iyaaaa owa pennna epa...
@@kingmihin trakda
@@skr8386 vedo eke no gloves they use barehands with water
@@skr8386උට පිස්සු බං. පොල් සුද්ද කරන්න gloves දාන්නෙ මොන රටේද දන්නෙ නෑ.
uba gloves dala bath kapn buruwa! certificate denne oya okkoma balala thama. no issues!
නියමයි ඛුදූසරනයි
පොල් හිගයට දෙන්න පුළුවන් දෙන්න තියෙන පලවෙනි උත්තරේ තමයි ගෘහස්ථ පරිභෝජනයට හැම ගෙදරම පොල් ගස් කිහිපයක් වවන එක.ඒකට රජයෙ උදව් අවශ්‍යයි.පොල් ඉඩම් කට්ටි කිරිම ගස් කැපිම නවත්වන්න ඕන.රිලා ප්‍රශ්නයට විසදුම් දෙන්න ඕන. පොල් මල් කපන එකත් අඩු කරන්න ඕන..වෙඩින් එකකට පොල් මලක් කපනවා කියමු.ලංකාව පුරා නැකැත් දවසක පොල් මල් 1000ක් කැපුණොත්.එක මලකට පොල් ගෙඩි 10ක් වුණත් පොල් ගෙඩි 10000ක් අහිමි වෙනවා.මේවගෙ ප්‍රශ්න බොහොමයක් තියෙනවා සරල වගෙ පෙනුනට
rilaw thama case
මමවවපුව්ව්.එහාගෙදරින්.කපනවා.ස්වභ්හදම.බලගනිත්වා
පට්ට ආදරෙයි ආ❤
❤
ජයවේවා 🎉❤
රටේ දේශීය පාරිභෝජනයට අවශය පොල් ප්‍රමානයට වඩා අතිරික්තයක් පැවතුනහොන් පමනක් එම අතිරික්තය අපනයනක කරන්න ඕන . රටේ පාරිභෝජනයට ඇති පොල් අපනයනය කරන්න ගියහම වෙන්නෙ රටේ මිනිස්සුන්ට ගිනි ගනන් දීලා පොල් ගන්න වෙන එක 😢
අනිවාර්යෙන් ඇත්ත
අනිවා. ඇත්ත! ඉන්දියාව කරන්නේත් ඒක.
අපේ එවුන් ඉන්නේ කන්න witarai. Kocharawat කන්න
ඇත්තටම ඒක තමයි වෙන්නෙ. ලංකාවේ පරිභෝජනය සඳහා පොල් අස්වැන්නෙන් 70% ක් යෙදවෙනවා. අතිරික්ත පොල් අස්වැන්න 30% තමයි සියළුම නිෂ්පාදන ආයතනවලට යන්නේ. මේ අවුරුද්දේ ඇතිවෙලා තියෙන පොල් හිඟය අපනයන කර්මාන්ත නිසා ඇතිවුවක් නෙමෙයි. පහත video එකෙන් මේ ගැටළුව පිළිබඳව හොඳ පැහැදිළි කිරීමක් තියෙනව. th-cam.com/video/uD4Ow0LvzUo/w-d-xo.html. පොල් වලින් අපනයන කරන ආයතන බොහොමයක් පොල් වගාව නන්වන්නත් උපරිම දායකත්වයක් දෙනවා.
Excellent 👌👍💪🌈💯⭐🏆🎖️🌹🙏
Excellent ❤
Woooowww come on Sri Lanka❤
නියමයි 😊❤️
චෙක් රිපප්ලික් හංගේරි ලංකාවේ පොල් ගෙන්වන ආයතන මම දැක්කා ජර්මන් NETTO SUPER MARKET එකේ දැක්කා..France carrypour එකේ දැක්කා..සතුටුයි පොල්කිරි ටින් හොදයි.
ජය වේවා
Niyamai❤
❤❤❤ තෙරුවන් සරනයි
නියමයි අපේ රට ගොඩ යන තරම් තවත් සතුටක් නෑ 🇱🇰🇱🇰🇱🇰🇱🇰
වැඩේ හොඳයි.. හැබැයි ලංකාවේ පරිභෝජනය සඳහා පොල් තියල මේ වැඩේ වෙනවනම් තවත් හොඳයි.. ඒකට මේ ආයතනය පලි නෑ.. පොල් වගාව නැවත ලංකාවේ ව්‍යාප්ත කරලා පොල් ඉඩම් කැබලි කිරීම නවත්වලා පොල් ගසට හැදෙන ලෙඩ රෝගවලට පිළියම් යොදන්න ඕන.. මේ ආයතනයෙ විතරක් නෙමේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන්නේ තව හුඟක් තියෙනවා.. ඒ හැම දේට ම පොල් ලබා දෙන්න ඕන. හැබැයි පොල් හිඟ කාලෙට කුමක් හෝ පිළියමක් ලබා දිය යුතුයි ..
අනිවාර්යයෙන්
Wow..God bless you all
ජයවේවා ...disidi phole ජයවේවා ..
එයල පොල් රට යවද්දි අපි ලංකාවේ පිටිකල පොල් කිරි කනවා...ලංකාවෙ පොල් ගෙඩියක් 180 යි...😂
ඔව් අනේ ලංකවෙ හොදම දේ රට යවලාඅපි ඩොලර් ගේමු .ඊට පස්සෙ පිටරටින් ගේන කුණු අපි කමු😂😂😂 ලංකාවේ අපිටත් ඩොලරයක් දෙන්න වෙලා පොල් ගන්න
ගොනෙක් වගෙ හැසිරෙන්න එප බන් . පොඩි එකෙක් කියලා තේරෙනවා
@@Handlethis-g3dsira bn😂
ඒක කියපං 74ක් පාලනය කරල විනාශ කරපු හැත්තට....දැන් මෙ පොල් ගනන් ගිහින් තියෙන්නෙ මාලිමාව බලයට ආපු හින්ද කියලද උබ හිතන් ඉන්නෙ...තොපේ පාලකයොටික එකතුවෙලා කොරපු හරියෙ ප්‍රතිපලය තමයි මේ....පොල් ගහකට දාන්න පොහොර ටිකවත් ගන්න පුලුවන් උනාද....පොහොර නැති උන එක දැන් තමයි ගස් වලට බලපාන්නෙ
ඔයා හිතන විදිහනම් පට්ට වැරදිය් අක්කේ ලංකාවේ පොල් අතිරික්තයක් තියෙන නිසා නේ පිටරටට යවන්නේ ඒකෙන් ලොකු ඩොලර් premanayak lankava ඇතුලට එනවා රුපියලේ ශක්තිමත් බව වැඩිවෙන්නත් ඒක පොඩ්ඩක් හරි උදවු වෙනවා අනික ලංකාවේ අපිට පොල් හිගයක් නෑ නේ වැඩිපුර තියෙන ටිකෙන් මේ විදිහට හොද preyojanayak ගත්තට වැරැද්දක් නෑ
උබලා කුනු කෑවට අපිනම් කුනු කන්නේ නෑ..😂
ඉතාම හොදයි නමුත් ලංකාවෙ මිනිස්සුන්ටත් පොල් අවශ්ෂයි එමනිසා ඒගැනත් සිතිය යුතුයි
වත්තේ පොල් ගස් කීයක් තියද
ලංකාවේ පොල් ගස් කොච්චර තිබ්බත් ඒවයේ ඵලදාව සෑහෙන අඩුයි රිලව්, දඩුලේනො, කුරුමිනියෝ නිසා ඒවට විසදුම් නැතිව ඔහොම පොල් රට පටවනවා කියන්නෙ පොල් ලෙලි තමයි අපිට කන්න වෙන්නෙ ඉස්සරහට 😢😢😢
අනිවාර්යයෙන්
ඒකත් නෑ ඒවත් රට යවනවා කිව්වේ 😥
ඔයගොල්ලො හොදම ටික රට යවලා ව්‍යාපාරිකයො කිහිප දෙනෙක් පෝසත් කරද්දි රටක්ම ඊට වඩා පාඩු විදිනවා එදා වේලට!
Stupid Post
අම්මෝ ඩොලර් රටට ගෙනල්ලා රට දියුණු කරීමට දායක උනා කියපු ගෑණු කෙනාට දැන් එලොව පොල් පේනවා ඇති 😛
supiri
From Denmark
💞💞💞💞
දේශීය පරිභෝජනයට තමා මුල්තැන දෙන්න ඕන.. පොල් කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික කාණ්ඩයක්..
අතුරු නිශ්පාදන කරන්නයි අපනයනය කරන්නයි ලොකු කොටසක් වැය වන නිසා තමා පොල් මිල ගනන්.. ඇත්තටම තියෙන්නේ පොල් හිගයක් 😊.
පොල්වගාවට යට කරලා තියෙන භූමි ප්‍රමාණය එක්ක බලද්දී අපේ නිෂ්පාදනය අඩුයි. පොල්වගාව කාර්්‍යක්ෂම නෑ. ඵලදාව අඩුයි. වගාවට සත්ත්ව හානී වැඩී..... මේවා ගැන ලොකුවට හිතන්න වෙයි.
ආණ්ඩුවට මිනිස්සු බනින එක පොයින්ටක එකක් පොල් මිල. ආණ්ඩුවට වැරදි නෑ.. 😅
ඒ උනාට පරිභෝජනයයට මුල් තැන දීලා වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න වෙයි. පොල් මිල අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ යනවා.. වසරේ කාලෙකට හැම අවුරුද්දෙම මේ ප්‍රශ්නේ තියේ. මතකඳේ 2018දීද කොහෙද පොල් ඉන්දුනීසියාවෙන් ආනයනය කරා.. 😋
පොල් ඉඩම් විනාශ කරලා නිවාස ව්‍යාපෘති කිරීම මේ තත්ත්වයට ලොකු හේතුවක්
මගෙත් පොල් ගස් 10 ක් තියෙනව 2023 අවුරුද්දේ පොල්ගස් වලට කෘමි උවදුරක් හැදුන මතකද..? ඒ ලෙඩේ අපේ ගස් ඔක්කොටම හැදුනා.... තැඹිලි ගස් 2 ක් තිබුනා ඒ දෙක කපලම දැම්ම බේරගන්න බැරිනිසා.... ඔය ලෙඩේ හැදුනට පස්සේ පලදාව 50% පමණ අඩුයි පොල්ගස් වල... හැබැයි දැන් දැන් ටිකක් හරියාගෙන එනවා වගේ දැනෙනව...කොහොමත් තව මාස 3-4 ක් යද්දි අපේ ගස් වලත් හොද පලදාවක් එයි කලින් තිබුනා වගේ.... මම හිතනව රටේ පොල් හිග වෙන්න මේකත් බලපාන්න ඇති කියලා...
ගොනෝ. අපි මේ වෙලාවෙ හදන්න පුළුවන් හැමදේම එක්ස්පෝට් කොලිටියට හදල අපනයනය කරන්න ඕන.
@@sarasavi7898 මුන්ට ඕනෙ එදාවේලයි බඩපත රැක ගන්නයි බං. අර මැතිණියව එලෙව්වෙත් මුං වගේ උන් තමයි.
@@sarasavi7898 මී හරකෝ රට ඇතුලේ පරිබෝජනයට රටින් ගේන්නද කියන්නේ..
දෙයක් කීවම තේරුම් ගනින් මචන්. එක්ස්පෝට් කරන්න ඕන අනිවාර්යයෙන්ම නිශ්පාදන..
රට ඇතුලේ පොල්මිල ගනන් යන එක සාමාන්‍ය මිනිසුන්ට ප්‍රශ්නයක්. ඒකට විසඳුම් හොයන්න ඕන..
ඒකයි කියන්නේ.
මේක අපේ ගෙවල් ගාව දම්බොක්කෙ තෙල් මෝල සතුටුයි ❤
❤
නිවට ආන්ඩුව .. හිටපු ආන්ඩු වගේම තමයි මුන්ටත් තියෙන්නේ ඩොලර් මේනියාව . හැම ලබ්බෙන්ම ඩොලර් 😂😂😂😂. එතනින් එහාට කිසිම දෙයක් නැහැ .
Ane booruwo dollar Nathi hinda thamai gono rata watila thel nathiwela hitiye ubata eka therenna Uba school palayan modaya😂🐃🐂🐄
@@jayaweerasarath4840 . 😄😄😄😄 ඒක තෝ අමුතුවෙන් කියන්න ඕන නැහැ බං . ලප කුමාරයා ට රට බාර දුන්නේ ඩොලර් මත යැපෙන්න නොවෙයි . රුපියල මත ආර්ථිකය හදන්නයි.. ඩොලර් වලින් ණය අරං රුපියල් වලින් දහදුක් විදලා ණය ගෙවන මරිමෝල් මෝඩ හැත්ත ට කොහෙන්ද බං මොලයක් මේවා තේරුම් ගන්න .. උම්ම්මබෑහ්. උම්බෑහ් උම්බෑහ් උම්බෑහ් උම්බෑහ් උම්බෑහ් 🤣🤣🤣🤣👈👈👈
මුන්ගෙ වැඩ නිසා අපිට කන්න පොල් නෑ තැබිලි පොල් ඔක්කොම මුන් රට යවනවා 😡😡
වත්තේ ගස් 5ක් හිටවගන්න
ඩොලර් කමු පොල් නොකමු
ඔව් එහෙම තමයි වෙන්නෙ ඔක්ක්කොම පිටරට පටවන්න උනොත් 🙃🙃🙃
පස්සෙ තෙල් ගේන්න සල්ලි නෑ කියලා කෑ ගහන්න එපා. ආනයනය වියදමෙන් 1/3 ක් ඉන්ධන වලට වියදම් වෙනවා කියලත් මතක තියාගන්න
ඩොලර් නැත්නම් උඹ මේ Comment එක දාන්නෙත් නෑ😂
ඔක්සිජන් කන්නද ඇහුවෙත් ඔයාලගෙ අයම තමයි😅
Apanayanaya wadi krnna epda ponnayo tho kiynne wada wesige putha
රුපියල් මිලියන 1.5 කියන්නෙ රු ලක්ශ 15 විතරයි , මේ පොඩි ලාබෙට පොල් රට යවන එක තහනම් කරන්න ඕනි ,
මිලියන නේ බන් බිලියන 1.5 කියලා කියනේ 😊
@@shehansanjaye4148 😁😁😁
@@shehansanjaye4148 එත් ඒක කෝටි 150 ක් විතරයි
Billion kyl kiwwe … million 1000=billion 1
Rs.10000 lakhs=Rs Billion 1
සල්ලි වලින් කොච්චර පෝසත් උනත් වැඩක් නැ රටේ මිනිස්සු රොගීනම්
බොලව් රටේ අතිරික්තය තමයි අපනයනය කරන්න ඕන.රටේ මිනිස්සුන්ට එලොව පොල් පෙන්නලා, ඩොලර් ගනන් කරන්න එපා.😢😢😢
අනිවාර්යෙන් ඇත්ත
අනූන්ගෙන්ම කන්න බලන් ඉන්නෑතූව වත්තේ ගස් 5ක් හිටවපන්
Pol gahak hitawa ganin adan nathiwa😂
Akd❤❤❤🎉
සුපිරි කොහොම ත් පොල් මිල 200 විය යුතුයි බඩු මිල එක්ක එව විත්‍රක් අඩු වෙන්න bane
Great business lady ❤
පොල්තෙල් කර්මාන්තයට දෙයියන්ගේ පිහිට තමා😢
වැඩේ හොදයි. ඒත් පොල් හොදම පොල්තෙල් හොදම තේකොල හෑමදේම පිටරටට. රටේ අයට ආනයනික කුණු. පැක්ටරිවල බාල තේකොල තව හුගක්දේ. රටේ අයට.අපි ඒව කාලා ලෙඩ උනාම බෙහෙතුත් එහෙන්. එතකොට ඩොලර් ආපහු පිටරටටමයි.
ලංකාවේ පරිභෝජනය ට සාදාරන මිලක් පවත්වාගෙන යායුතුයි.
මුන්ට ඩොලර් ගේන්න මෙහෙ මිනිස්සු ගිණි ගනන් දීලා පොල් ගන්න ඕන...😂😂😂අනේ යko
koooo gloves? iyaaaa owa pennna epa...
අනිවා
Kiyala wedak na 😂
මෙහෙම process එකක් යනකොට අපි සතුටු වෙන්න ඕනේ. පොල් අඩු වෙන්නේ මේ වගේ export කරන නිසා නෙවෙයි අපේ මිනිස්සු දැන් පොල් වවන්නේ නෑ, වතු තියෙන මිනිස්සු ඒවා maintain කරන්නේ නෑ. ඊට අමතරව පොල්වතු ඉඩම් වලට බෙදලා විකුනනවා.
වත්තෙ පොල් ගහක් දෙකක් හිටව ගනිල්ලා
Very good
Wooow, im well impressed. You're doing amazing job. Well done. We are in 🇬🇧 sri lankans very proud of great genuine srilankan products like cinaman and coconuts. Best qualities. Millions thanks ❤
Glad to hear that you love 7Ray products. Whole intention is to supply additive free products to our valuable customers. Keep in touch. ❤
දෙසිය ගානක් වැඩ කරනවා කිව්වනේ ආණ්ඩුව උදව් කරොත් මෙතුමියට දෙතුන්දාහකට ජොබ් දෙන තරමට ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් වෙයි, ජයෙන් ජයම වේවා
❤🌾
👍👍👍👍👍👍
sewakayanta hodata salakanna
adan innna adum dakkma eka penawaa
❤
අනුර සහෝදරයා ආව ගමන්ම පොල් ආශිත කර්මාන්ත පටන් ගත්තා රටට ඩොලර් වැස්සක් වැස්සුව ජය වේවා ඔබ තුමාට ❤
Anay palayan ban boru nokiya yanna. Mayka 2013 patan gatthay.anurayagay labbak nevi
@@deepanisirisena9465 ඕවත් දියුනු උනේ අනුර සර් ආවට පස්සේ ඒක තමා පොලුත් මදි උනේ ලංකාවට
@@DeviLDilshan-g8qපොල් කොහොමත් ඉල්ලුමට හරියන සැපයුමක් නෑ ලංකාවේ
@@deepanisirisena9465 අනුරගෙ ලබ්බ බලන්න ඉස්සෙල්ලා උබේ මොළේ බලාගනිං පොඩ්ඩක්. හැම තැනම රෙවාගෙන
@@ushithamadushan9559 අනුර සහෝදරයා අලුතෙන් පොල් වගා අරම්භ කරනවා අපේ රටේ ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටු වෙන්නෙ කොහොමද නෝනා? රටේ මිනිස්සුන්ට බෙලි ගෙඩියක් තරම් හිංචි පොල් ගෙඩ් 6ක් ගන්නත් රු.1000/= ක් යනවා! ඉස්සර සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් ජම්බෝල ගෙඩියක් තරම්. දැන් බෙලි ගෙඩියක් තරම්. අපේ ලමයින්ට කිව්වම පොල් ඒ සයිස් කියල උන් පිළිගන්නෙ නැහැ. ඇයි ඉතින් වීදියක කඩපොළකවත් ඒ තරම් පොල් දැන් දැකගන්න නැති තරම් නිසා! ඔයගොල්ලො හොදම ටික රට යවලා ව්‍යාපාරිකයො කිහිප දෙනෙක් පෝසත් කරද්දි රටක්ම ඊට වඩා පාඩු විදිනවා!
හොඳ පොල්තෙල් පිට යවල ලංකාවෙ මිනිස්සු බාල පොල්තෙල් සහ ඇඟට විස වෙජිටබල් ඔයිල් ආනයනය කරල කෑම හදනව.
තැඹිලි රට යවල කොකාකෝල බොනව
😞
අනෙ ද කියන්නේ මෙ බයියො එක්ක රට හදන්න බෑ
ඇත්ත. මුන්ගේ ඩොලර් ගැන විතරයි මුන් හිතන්නේ !
200 rassawa denawa, videsha vinimaya genawa. gas , petrol geenna pol walin gewanna behe mAlima sahodaraya.
කලුතර අපිටත් කරනවානම් මෙ වගේ ආයතනයක් අද දරුවන්ට උගන්නනවා කියන එක ලේසි නෑ ඉතින් උදේ 6.30ගියාම පාසල් ගෙදර වැඩ ටික ඉවර කරලා රැකියාවක් තියෙනවානම් හොඳ යි මහත්තයාගේ වැටුප මදි ජීවත් වෙන්න
විදේශ විනිමය ගෙන එක හොදයි.
නමූත් රට තුල සිටින ජනතාවට පරිභෝජනයට අවශ්‍යය පොල් ප්‍රමානය ලබා දිය යුතුයි....ඔතනත් සහල් මාෆියාව වගේම ගෙමි එකක් තියනවා ඇති සොයා බැලිය යුතුයි.???.
අනිවාර්යයෙන්
Apita එලොව පොල් ,පොල් අපි ගනත් හිතන්න😅❤❤❤❤❤
ලංකාවේ පොල් නිෂ්පාදනය අඩුයි...ගස් විනාශ කරනවා..පොහොර නැ..රෝග වැඩි වෙලා.පොල් නාස්ති වෙනවා...ලොකු ඉඩමි කඩනවා..ජනාකීර්ණය වෙිගවත් වෙලා...පොල් සිටුවන්නේ නැ...ජනතාව වැඩී...😢😢😢😢
❤🙏
ඔව් ලංකාවේ පොල් ගොඩක් හොද යි
වෙන රටවල් තමන්ගෙ රටේ පරිභෝජනයට අවශ්‍ය ටික තියාන අතිරික්තය අපනයනය කරනවා ඒකට ට්‍රැක්ලන්තෙ පාලකයො,රටේ උන්ට හෙන ගැහුවත් ඩොලර් හොයන්න ඔක්කම පිටරට පටවනවා,,
හිස් ඉඩමි වල පොල් ගස් වැවිම අනිවාර්ය කරන්න ඔින..අපේ පැත්තේ හිස් ඉඩමි ඔින තරමි තියෙනවා..කිසිම පොයෝජයක් නැති
ලංකාවේ මිනිසුන්ට කන්න නැති පොල් රටේ යවලා හරි යනවාද 😂😂
❤❤❤❤❤❤❤
පොල් හදන්න පුළුවන් තවත් වල් අලි ප්‍රශ්න ඉවර කලොත් මේ රටේ පොල් වගාව ගොඩක් කරන්න පුළුවන් පාලකයෝ කිසිම ගානක් නැහැ
ඔව්
රට පටවන්න කලින් රටේ උන්ට කන්න දීලා ඉන්න ඕන පොල් මිල වැඩි වෙන්න හේතුව මේක
පොල් ගෙඩියෙ හොදම හරිය රට යවනවා.. කුරැටු තෙල් කොලෙස්ටරෝල් බහුල හරි අපෙ මිනිස්සුන්ට කවනවා.. එහෙ යවපු තෙල් වලින් බැදලා ආපහු අපටම එවනවා එවා සුද්දකරන්න කෙමිකලුත් එවනවා.. එවා මිනිස්සු කනවා.. කාලා පිලිකා රොහල පිරෙනවා.. පිට රටින් එ රොගවලට බෙහෙත් අපිට විකුනනවා.. එ සල්ලි වලින් එයාලා අයිත් අපේ හොදම දෙවල් මිලදි ගන්නවා... අපි හරිම පව් නෙද.....? අපි හයිනාවන්ට සමානයි වගෙ දැනෙනවා තාමාගෙ වර්ගයාම මරාගන කන එකම සතා..
Sahathikama eththa
Eka atta
ඇත්ත කතාව!
@@DHAMSARANIDAYALa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤L😊😊🎉😮
අපි රට යවන තෙල් එම ප්‍රමිතියෙන්ම ලංකාව තුලත් ගැනීමට අවස්ථාව හදල තියෙන්නේ. තෙල් වර්ග තුනකින් ඕනෑම පරිභෝගියකුට ගන්න අවස්ථාව හදල තියෙනවා. නෑබුල් පොල්තෙල්, සුදු පොල්තෙල් සහ කුරුටු පොල්තෙල්. මම පැහැදිලි කලේ දිසිදි පොල් හදන කොට පොල් ගෙඩියෙ අතුරු ඵල වලින් හදන දෑ පිළිබඳව. මෙම තෙල් වර්ග තුනම නිෂ්පාදන කාණ්ඩයට අයත් තත්ත්ව සහතික ගෙන එය පාරිභෝගිකයාට QR කේතය මගින් බලා ගත හැකි ලෙස තෙල් බෝතල් වල අපි ඇතුලත් කර තියෙනව. අපි නිවැරදිව අපේ තෙල් ලේබල් කරලා තියෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය දේ ගන්න. බොහෝ දෙනෙකුට නෑබුල් පොල් තෙල් වල වියදම දරන්න බැහැ. කුරුටු තෙල් වලත් තත්ත්ව සහතික පාරිභෝගිකයාට බලා ගත හැකිවන පරිදි ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ආයතනය මගින් පාරිභෝගිකයාට අහිතර කිසිම දෙයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. අපේ නිෂ්පාදන ස්වභාවික තත්වයෙන්ම පර්භෝගිකයට ලබා දීම තමයි අපේ අරමුණ. හැම නිෂ්පදනයක්ම බොහොම වගකීමෙන් නිෂ්පාදනය කරන්නේ.
Issara “Kapruka” Kiyala grade 5
Pelapothe thibuna mathakai👍👍
Great Entrepreneur
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🏻🙋🏻🙋🏻🙋🏻
ලංකාවේ පොල් ගෙඩිය හරිහැටි අපනයනය කලොත් ලොකු මුදලක් රටට ලැබෙනව ,,මේ ගැන උනන්දු වෙමු
ආපසු dollars ටික පිටරටට යවල මිනිස් පරිබෝජනයට නුසුදුසු පාවිච්චි කරන ලද පිරිපහදු කරන ලද පොල්තෙල් ගේනවා ඒවා කාල මිනිසුන් ලෙඩ වෙනවා ,ඊටපසු ඩොලර් යවල බෙහෙත් ගේනවා . හරිම සරලයි .
මේ රටේ කිසිම ක්‍රම වේදයක් නෑ.මේව කරාට කමක් නෑ.රටේ උන්ට එලොව පොල් පෙන්නලා මේව කරල හරියන්නේ නෑ.ඒකයි මේ පොල් ගනන්.ඉතින් අර අහ්න්සක රිලවුන්ටයි උන් පන්නන්නෙ නෑ කියල ජනාදිපතිටයි බැනල අරියන්නේ නෑ.යකෝ රට යවන්න ඔනේ අතිරික්තේ.ඒකට අපේ උන්.අපේ උන්ට කන්න නැතත් රට යවනව.😀😀😀
Amazing, was looking for Sri lankan pure products, found the UK website for your products. From now onwards we will be ordering from there and hope they will not increase the price!
Thank you so much. Main intention is to supply additive free products at competitive prices. ❤
පොල් වලට අවශ්‍ය වතුර වගුරු බිම් ආශ්‍රිතව පොල් වගා කරමු.. පලදාව වැඩී.🥥🥥
වතු වල පොල් අඩු වෙන්න ප්‍රධාන හේතුව දඩු ලේනුන් රිලවුන් ඇට්ටි කාලයේදීම බීලා බිම දානවා...
අපිට කන්න තියෙන පොල් ගෙඩිය 150 ට යවලා සුද්දට යවන එක නෙමෙයි. අඩුම ගානේ අවු 5 න් පලදාව ගතහැකි ගස් වැඩියෙන් වගා කල යුතුයි..
නැතිව රටේ අයට කන්න තියෙන ටික රට පටවන එක හොද දෙයක් නෙවි
ඉදිරියට විපාකය ලැබෙයි ජනතාවට 😢
අනිවාර්යයෙන්
පුලුවන්නම් මේ රිලව් කරදරේ අඩු කරන්න..ගොඩක් බෝග වලට උන් හානි කරනවා.
🔥🔥🔥🔥🔥🇱🇰
මුඩු බිම් වල පොල් වගාව කරන්න පුළුවන් එදා.
Excellent work... Give hands to stand up...
koooo gloves? iyaaaa owa pennna epa...
@@kingmihin At this stage if they use gloves it could get damaged by the knife and could get contaminated to the product. That is the reason for not using gloves at this stage. All the raw materials undergo microbiological cleaning after this stage.
මට හිතාගන්න බෑ අපේ රටේ ජීවත්වෙන්නෙ මිනිස්සුද කියල…පොල් ගෙඩිය 180/-200/-කියල රජයට බනිනව.. රජය සහන මිලට ජංගම රථ වලින් පොල් දෙනකොට ඔන්න දැන් පොල් පෝලිම් කියල කියනව..එතකොට රජයවත් ජනතාවවත් දන්නෙ නැද්ද පොල් හිගයක් ඇතිවෙන්න මේවගේ හේතු බලපානව කියල..එක පැත්තකින් අපනයන ආදායමක් රටට ලැබෙනකොට රටේ ජනතාවට පරිභෝජනයට පොල් හිග වෙනව..මේ ප්‍රශ්නයට නේද විසදුම් හොයන්න ඕන ..නීති අණපනත් හෝ සීමා කිරීම හරහා අපනයන ආදායම සහ රටේ පරිභෝජනය සමබර කිරීමට තරම්වත් අවබෝධයක් නොමැතිකම ජනතාවගේ සහ රජයේ නූගත්කම නොවේද???
හයිලයින්ඩ් එක කරපු දේ කරන්න ද යන්නේ ...................
රජයේ මැදිහත් වීම අවශ්‍යයි .
පොල් රට යවන්න . ඩොලර් එනවා .
ඇබැයි ලංකාවේ අයට කන්න පොල් නැහැ
😢😢😢😢
Jesupihitay
Congratulations
හොදයි සන්තෝසයි ඒ උනාට රටේ නිෂ්පාදනයෙන් අතිරික්තයක් ඇති කරලා අතිරික්තය අපනයනය කරානම් දේෂීය වෙලදපලේ මිලත් පහල බහනිවා නේද. එහෙම උනාම රටට එනඩොලර් එකේ නියම වටිනාකම ගන්න පුලුවන් වෙන්නෙ එතකොට නෙද්.නැත්තම් ඩොලර් ආවා කියලා වැඩක් නෑනෙ රටෙ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න තියෙන භාණ්ඩ වල මිල ඉහල යනවනම් රටේ මිනිස්සුන්ට ඇති වෙන සෙතක් නෑනෙ. මම මෙ ආණ්ඩුවට බනිනවා නෙවෙ ඒ උනාට අර්ථිකයට හොදක් වෙන්නෙ එහෙමයි නේද මම හිතන්නෙ
ඔව්
ඔය දේවල් වලට රජය මැදිහත් වෙලා සහන දෙන්න ඕනා . තව ඒ වගේ දේවල් ව්‍යාප්ත කරන්න ඕනා...
ලංකාවේ දැන් පොල් ගෙඩියක් ඩොලර් 0.7 ක් වෙනවා දැන්
සිංහලෙන් වචනයක් හරියට ලියා ගන්න බැරි මරු ජාතික නාලිකාව 😂😂. ඩොලර් කියල ලියපල්ලා.
අපිට කන්නත් නැ රටට පොල් යවපුවම මෙහෙ පොල් ගනන් මිනිස්සුන්ට තරු පෙනවා
Eka thamai apita kanna pol naththe