ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි ඉතාම අගයමි ඔබගේ සොයාගැනීම හා වස විස නැති සෞඛ්‍යය ආරක්ෂිත නිෂ්පාදනය ජයවෙිිවා .
සුබපතනවා පුතා මම සොසේජස් කන්නෙ නෑ ඒත් මේ දේනම් හරිම අගෙයි තෙරුවන් සරණයි
ඉතාම වටිනවා සහෝදරයා මේ සොයාගැනීම නම්. මම කවමදාවත් චිකන් සොසේඦස් කන්නේ නෑ. නමුත් මේක දැක්කම හරිම සතුටක් හිතුනා ඔබ ගැන..
නියමයි දියුනුවෙන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපි වගේ මස්මාංශවලින් වැලකෙන අයට පට්ට..❤
සුපිරි .......👏👏👏👌👌👌දිනෙන් දින දියුණු වේවායි හඳවතින්ම ප්‍රාර්ථනා .......🌹👍
රසවත් නිර්මාංශ ආහාරයක්
Thank you akke💪
නියමයි.. හරිම ආසයි මේ වගේ දේවල් දකිද්දි
මම බිම්මල් කන්නේ නෑ. ඒත් මෙහෙම හදනකොට කන්න පුළුවන්. ස්තුතියි. ගාල්ලේ ප්‍රදර්ශනයේ දී ඔබ මුණගැහුණා ඊයේ. ජය වේවා!!
ඉතාම වටින දෙයක් සහොදර❤️❤️❤️❤️❤️
ජයෙන් ජයම වේවා!❤️
දිනෙන් දිනම දියුණු වෙවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි..නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මෙම වැඩසටහන කරන මහත්මාටත් මෙම බිම් මල් වියාපාරය කරන දිමුතු මහත්මයාටත්.... මම ගේ මුල් ගම ගාල්ලේ උනත් දැන් ඉන්නේ අනුඑාධපුරයේ.. මෙහෙත් බිම්මල් වගාව හොදටම කරනවා.. නමුත් කාලෙකට විකුණ ගන්න බෑ.. ඔබ තුමාගේ දැණුම අනුරාධපුරයට ගෙන එනමෙන් කාරුණ්කව ඉල්ලා සිටිනවා..
බිම්මල් වගා කරන්න බැරි ප්‍රදේශ තියනවාද
Oba thumage me nitmanaya age karanawa ane math bimmal wagawa karanna inne mata kiyala denawada kohomada pekat tika ella ganna widiha 9:34
සුබ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Thank you!
අලුත් ලෝකයේ කාර්‍යමණ්ඩලයට මගේ හදපිරි ප්‍රානාමය....!
@@dimuthudulshan5691 ඔයා බ්ම්මල් අපෙන් මිල්දී ගන්නවද ??
දෙව්සුව දේශයේ පිහිටයි පුතෙක්
Putha obage vyaparaya godak vatinava, godaaaak sathutui, bimmal kiyanne. Harima rasavath protein bahula kamak, obe aluth sosej nispadanaya SARTHAKA veva ,jesupihitai
නියමයි🎉🎉🎉🎉🎉
සුබ පැතුම් ඔබට. දිනෙන් දින දියුනුවට පත්වේවා
❤❤❤❤ math kalayak bimmal haduwa ,,,nawatha patan ganna inne dakinakotath sathutui
මේ තරුණයාට සුබ පතනවා. මෙවැනි ගුණාත්මක නිෂ්පාදන අපි දිරිමත් කළ යුතුයි. ඔහු රටේ අනෙකුත් ප්‍රදේශවලට සපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Congratulations 🎊 🎈 🎉
නියම වැඩක්.
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
Wish you all the best
Good job
Jaya wewa
ඔබට ජය මස්මාංශ කන අයට ඉදිරියට පැවැත්මක් නැත.
Sirawatama... Kawda kiwwe?
@@rangasahan කියන්න දෙයක්ද මනුස්සයෝ ලෝකයේ සිදුවෙන දේවල් දන්නෙම නැද්ද
Jayanawewaa putha
Great work. Thanks. Congrats
Oba thumage me nitmanaya age karanawa ane math bimmal wagawa karanna inne mata kiyala denawada kohomada pekat tika ella ganna widiha
Thoughtful son of Sri Lanka
Great job Dimuthu aiya❤
Congratulations.
Good luck brother 👍❤
Great job.All the best. Love to taste
වල් පල් නම් ඕන තරම් මිනිස්සු බලයි , ඒත් මේ වගේ දෙයක් බලන්නෙ නෑ , views දැක්කම ඒක පේනව , දුකයි කරන්ඩ දෙයක් නෑ
Sathutui mcn. Jayen jayama wewa
Wow niyamai dr..jaya weva.❤
supiri wadak..all the best❤
🙏🙏🙏🌸
Ela 😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
suba pathum❤🎉
Good work.....
Good luck
Good product very tasty
Congratulations ❤
❤️
තෙරැවන් සරණයි
Sahodaraya, sausage kale thiyaganna monawada danne?
Wish you all the best! We're in Colombo. When can we buy your products?
Oyata puluwanda ape bimmal sosejas tika wikuna ganna udaw karanna
Congratulations brother ❤❤
Good Luck Machan
Very good
T.p.no dannako
@@mallikafranando8669 youtube channel එකෙන් ඉල්ල ගන්න
ගොඩක් හොදයි
Shiromi subama suba anagathayak.
Ayye gallen pita distrikka walin bimmal gannawada,
Congratulations dimuthu putha
Thank you aunty!
Good Luck. Are you exporting this to USA?
Bimmal pekat gannavanam matath kiyanna math hadanava
🙏🙏🙏🙏
Apee bimmal oyata denna baida apita welada pola afuine
Ape game ela kollek
🙏🙏🙏
දිනේවා
මේ නිෂ්පාදනය පිට රට යවන්න ක්‍රම වේදයක් සකස් කරමු, මම ඉන්නේ කටාර් වල, මෙහෙට එවන්න පුළුවන් නම් බොහෝ අය කැමති වේවි, එළවළු විතරක් ගන්න අයට උනත් ඉතාමත් සුදුසුයි. තව තවත් ඔබ දියුණු වේවා..!!!
Dimuth Good luck
congratulations bro❤
දිස්ත්‍රික්ස් එකකම බිහිකරමු. මේවෙද්දි කෑගල්ලෙත් වගාකරනව.පුහුනුවිමක් සොසේජස් සදහා ලබාදෙනවනමි වටිනව.
කන්න හිතෙනවා
Kurunegalata danna obata jaya thrwan sarani souura
Congratulations mchn ❤❤❤
Can we buy from the local market?
Contact number pls
Galle koheda tiyenne
Jayen jaye❤❤❤
Mata me pilibada igenaganna onne kohomaa kiyala danuvat kannako
Where can we buy in Gampaha district?
❤❤❤❤❤❤
Kohomada gennwa ganne malli .
daraz wage online store ekakata danna puluwan nm hodai neda
Kohenda me bimamal sausage miladi ganna puluwan? Online order karanna puluwanda?
❤❤😊
දිමුතු මහත්තයාගේ දුරකතන අංකය දෙන්න පුළුවන්ද ..?
Bimmal ganne nedda
Bimmal milady gannawada
Ane ape බිම් මල් ටිකක් ගන්න්කො ..උදව්වක් කරන්න කො
Iya
😍😐😍😍🌾
Adamai a Gena Dena gaththe
කරල ලොකුවට හැදුවා නමි හොදයි.....විදේශ පොල ඉලක්ක කරගෙන මහා පරිමානයෙන් නිෂ්පාදනය කරා නමි වඩාත් සතුටුයි....අනෙකුත් සෝජස් පිලිකා කාරක කියනවානේ මෙක හොද දෙයක්....👍
මිලදී ගන්නෙ කොහොමද මහත්මා
නිවේදකයා කියවනවා වැඩී ..නිශ්පාදකයාට කතා කරන්ඩ අවස්තාවක් නෑනේ
Mat bimmal hadanawa
ඔයාගේ ලිපිනය දෙන්න
🎉දිමුතු අයියව කන්ටැග් කරගන්න බැරි වෙයිද ❤
ඔය බිම්මල් පොට් කහපාටින් පේන්නෙ වීඩියෝ එකේ හේතුවක් ද නැත්තන් යම් හේතුවක් තියේද? මමත් බිම්මල් හදන කෙනෙක් දැනගන්න ඇහුවෙ 🙏
මටත් හදන ක්‍රමය කියලා දෙන්න පුළුවන්ද සර්
❤❤❤❤
මම හදලා බැලුවා.. කාලා ගොඩක් අය හොදයි කීවා.. නමුත් නොදන්නා කම නිසාද දන්නෑ වෙළෙඳසැල්වලට දැම්මාම එකක්වත් යන්නෑ.🥺🥺
ඔයාලා බිම්මල් වගා කරන අයගෙන් මිල දි ගන්නැද්ද
A Mal Wala kodurowo hari maitawo hari innawane
T.P no eka labadnna puluvanda
බිම්මල් හදන අයගෙන් බිම්මල් ගන්න වාද. කිලෝ එකක් කීය ගනනේද. ටෙලිපෝන් නම්බර් එකක් දැම්මා නම් හොදයි නේද
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Dimuthu Mahaththaya ge number eka ewanna puluwanda
Mata me aiyage nambare ganna puluwanda
මම බිමිමල් වගාව කරනවා බිමිමල් ගන්වද ඔයාලා
නියමයි ඉතාම අගයමි ඔබගේ සොයාගැනීම හා වස විස නැති සෞඛ්‍යය ආරක්ෂිත නිෂ්පාදනය ජයවෙිිවා .
සුබපතනවා පුතා මම සොසේජස් කන්නෙ නෑ ඒත් මේ දේනම් හරිම අගෙයි තෙරුවන් සරණයි
ඉතාම වටිනවා සහෝදරයා මේ සොයාගැනීම නම්. මම කවමදාවත් චිකන් සොසේඦස් කන්නේ නෑ. නමුත් මේක දැක්කම හරිම සතුටක් හිතුනා ඔබ ගැන..
නියමයි දියුනුවෙන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපි වගේ මස්මාංශවලින් වැලකෙන අයට පට්ට..❤
සුපිරි .......👏👏👏👌👌👌
දිනෙන් දින දියුණු වේවායි හඳවතින්ම ප්‍රාර්ථනා .......🌹👍
රසවත් නිර්මාංශ ආහාරයක්
Thank you akke💪
නියමයි.. හරිම ආසයි මේ වගේ දේවල් දකිද්දි
මම බිම්මල් කන්නේ නෑ. ඒත් මෙහෙම හදනකොට කන්න පුළුවන්. ස්තුතියි. ගාල්ලේ ප්‍රදර්ශනයේ දී ඔබ මුණගැහුණා ඊයේ. ජය වේවා!!
ඉතාම වටින දෙයක් සහොදර❤️❤️❤️❤️❤️
ජයෙන් ජයම වේවා!❤️
දිනෙන් දිනම දියුණු වෙවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි..නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මෙම වැඩසටහන කරන මහත්මාටත් මෙම බිම් මල් වියාපාරය කරන දිමුතු මහත්මයාටත්....
මම ගේ මුල් ගම ගාල්ලේ උනත් දැන් ඉන්නේ අනුඑාධපුරයේ.. මෙහෙත් බිම්මල් වගාව හොදටම කරනවා.. නමුත් කාලෙකට විකුණ ගන්න බෑ.. ඔබ තුමාගේ දැණුම අනුරාධපුරයට ගෙන එනමෙන් කාරුණ්කව ඉල්ලා සිටිනවා..
බිම්මල් වගා කරන්න බැරි ප්‍රදේශ තියනවාද
Oba thumage me nitmanaya age karanawa ane math bimmal wagawa karanna inne mata kiyala denawada kohomada pekat tika ella ganna widiha 9:34
සුබ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Thank you!
අලුත් ලෝකයේ කාර්‍යමණ්ඩලයට මගේ හදපිරි ප්‍රානාමය....!
@@dimuthudulshan5691 ඔයා බ්ම්මල් අපෙන් මිල්දී ගන්නවද ??
දෙව්සුව දේශයේ පිහිටයි පුතෙක්
Putha obage vyaparaya godak vatinava, godaaaak sathutui, bimmal kiyanne. Harima rasavath protein bahula kamak, obe aluth sosej nispadanaya SARTHAKA veva ,jesupihitai
නියමයි🎉🎉🎉🎉🎉
සුබ පැතුම් ඔබට. දිනෙන් දින දියුනුවට පත්වේවා
❤❤❤❤ math kalayak bimmal haduwa ,,,nawatha patan ganna inne dakinakotath sathutui
මේ තරුණයාට සුබ පතනවා. මෙවැනි ගුණාත්මක නිෂ්පාදන අපි දිරිමත් කළ යුතුයි. ඔහු රටේ අනෙකුත් ප්‍රදේශවලට සපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Congratulations 🎊 🎈 🎉
නියම වැඩක්.
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
Wish you all the best
Good job
Jaya wewa
ඔබට ජය මස්මාංශ කන අයට ඉදිරියට පැවැත්මක් නැත.
Sirawatama... Kawda kiwwe?
@@rangasahan කියන්න දෙයක්ද මනුස්සයෝ ලෝකයේ සිදුවෙන දේවල් දන්නෙම නැද්ද
Jayanawewaa putha
Great work. Thanks. Congrats
Thank you!
Oba thumage me nitmanaya age karanawa ane math bimmal wagawa karanna inne mata kiyala denawada kohomada pekat tika ella ganna widiha
Thoughtful son of Sri Lanka
Great job Dimuthu aiya❤
Congratulations.
Good luck brother 👍❤
Great job.All the best. Love to taste
වල් පල් නම් ඕන තරම් මිනිස්සු බලයි , ඒත් මේ වගේ දෙයක් බලන්නෙ නෑ , views දැක්කම ඒක පේනව , දුකයි කරන්ඩ දෙයක් නෑ
Sathutui mcn. Jayen jayama wewa
Wow niyamai dr..jaya weva.❤
supiri wadak..all the best❤
🙏🙏🙏🌸
Ela 😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
suba pathum❤🎉
Good work.....
Good luck
Good product very tasty
Congratulations ❤
❤️
තෙරැවන් සරණයි
Sahodaraya, sausage kale thiyaganna monawada danne?
Wish you all the best! We're in Colombo. When can we buy your products?
Oyata puluwanda ape bimmal sosejas tika wikuna ganna udaw karanna
Congratulations brother ❤❤
Good Luck Machan
Very good
❤️
T.p.no dannako
@@mallikafranando8669 youtube channel එකෙන් ඉල්ල ගන්න
ගොඩක් හොදයි
Shiromi subama suba anagathayak.
Ayye gallen pita distrikka walin bimmal gannawada,
Congratulations dimuthu putha
Thank you aunty!
Good Luck.
Are you exporting this to USA?