This is a great achievement. You are very simple and highly inspirational. It is extremely satisfying to listen to your story. There are so many things we can do to make our country better. There are many youths who can fo things like this. Giving Organic food to the people is a great service to the community. Great. Inspirational and wish you all the best . Please develop more lands all over the country. I was very happy to have watched thi video.
It’s really nice to organic farming in Sri Lanka . Yes we had a great farming methods and system before 70 yers ago , but chemical fertilizer companies are not allowing to make a organic farming culture in Sri Lanka
ඇත්තමයි මහත්මයා ඔබ තුමාගේ මහා දැනුම් සම්බාරය ගොඩක් වටිනවා රටට.තමන් හදපු ගහක ,වැලක මලක් පිපිලා ගෙඩියක් කරලක් හැදෙනකොට දවසින් දවස ආදරෙන් ඒවා එක්ක කතා කරනකොට දැනෙන සතුට කාටවත් තේරුම් කරන්න බෑ ඒක අත්දැකීම් ලබාගන්නම ඕනි.මම හරිම ආසයි වගාවට.ඔබතුමාගේ මේ ලස්සන පැහැදිලි කිරීම හිතට ලොකු ශක්තියක් අරගෙන ආවා.ඔබතුමාට පින් සිදුවෙනවා මේ දැනුවත් කිරීම සම්බන්ධව.බුදුසරණයි තව තවත් සාර්ථක වේවා 🙏
දරුවන්ට දොස්තර ...ඉංජිනේරු ...වෙන්න කියලා ම නොකියා... මේ වගේ හොඳ බුද්ධිමත් ..උගත් ගොවි මහත්මයෙක් .... රජෙක්.. වෙන එක කොච්චරනම් හොඳ දෙයක්ද කියලා දරුවන්ට කියා දෙන්න ඕන... මේ වගේ video පාසල් වල පෙන්වන්න ඕන...
ඉතාමත්ම ආඩම්බරයි ඔබ ගේ වගා ව්‍යාපෘතිය ගැන. අපේ දුප්පත් ගොවි ජනතාව දැනුවත් කරන්න. ගම්වල ඉතාමත් අසරණව මේ තාක්ෂණ ක්‍රම නොදන්නා බොහෝ ගොවීන් ඉන්නවා. ඔබ තුමන්ට වාසනාවන්ත අනාගතයක් උදාවේවා!
මමත් එළවළු ගන්නවා මෙතනින්....ඒත් ඇතුලට යන්න දෙන්නෙ නැහැ....හැමවෙලේම....ආස හිතෙනවා දැක්කම...ඔබතුමා සහ රමේෂ් පතිරණ මැතිතුමා වගේ මිනිසුන්,අපේ රටට ආඩම්බරයක්(දේශපාලන පක්ෂ වලින් තොරව)
කොහෙද තියෙන්නේ ..
ඔබ තුමට පුලුවන්ද මේ ගොවිපල පවත්වගෙන යන මේ video එකේ ඉන්න මහත්මයාව මට සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න...ලොකු උදව්වක්...
Contact number එකක් හරි කමක් නෑ,
බොහොම ස්තුතියි
Methuma niyama mahatma gatiguna eti mahatmayek.ane sarthakai
ඇත්තටම දැක්කත් සතුටුයි තව තවත් ශක්තිය ලැබෙිවා 😁😁
හොඳ වැඩක්, හොඳ වැඩසටහනක් ,, හොඳ ඉදිරිපත් කිරීමක් ,, සතුටුයි ,,
ස්තුතියි , ජය වේවා !
ඔබතුමාට ගොඩක් ස්තූතියි.ලංකා මාතාවට වටින මහත්තයෙක්.ඔබට ජය
ඇත්තටම සතුටුයි මේ මහත්මයා ගැන. අහන කෙනෙක්ට ආසවක් ඇති වෙන්න කියල දෙනවා.
Korona.samay..ma.lankaweygoda..bagawagakala.magey..gewathtey..mancykka.1...padurakin.k13..matasatutui....taman.mahansiwenna.ona.adatath.wagakaranawa.italy.malpochewala...thank...jaywewa..
මේවාගේ ගොවිපලක් දකින්න අපිටත් වාසනාවක් තිබිල තියනවා ඔබතුමාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි නිකන් කන්න බලන් ඉන්න අයට මේවා හොද ආදර්සමත් පිලිතුරු
මේ වැඩසටහන ඉතාම හොඳට නිෂ්පාදනය කර තියෙනවා.
වෙනත් ලංකාවේ ඕන වැඩසටහනක මුල් විනාඩි 5 ම තියෙන්නේ නිවේදකයා ගේ බුල්ශිට්. කියෝනවා කියෝනවා කට හැකර කමට කෙළවරක් නෑ. ඊට පස්සේ මැදදී ප්‍රශ්න අහද්දිත් විනාඩි පහක් විතර රවුම් කරලා බෝල කරලා මහප්පරාන දාල බුල්ශිට් කියෝලා කියෝලා තමා ප්රශ්නය අහන්නේ. වැදගත් contents විනාඩි 5 ක් නම් නිවේදකයාගේ අපිරියා ජනක බුල්ශිට් කියවිල්ල විනාඩි 15-20 ක් විතර තියෙනවා ඉන්ටවිව් වෙන මනුස්සයට කියන්න දෙයක් නෑ. මොනවා හරි වැඩිපුර කියන්න හැදුවත් නිවේදකයා මැදට පැනල තමන්ගේ දැනුවත් කම පෙන්වන්න ආයි කියෝනව. අප්පිරියයි බලන්න. බඩ දඟලනවා.
මේක අවශ්‍ය දත්ත ඉතා හොඳට edit කරලා ලස්සනට බලන්න ආස විදියට අපේ කාලය නොකන විදියට හදලා තිබෙනවා. ගොඩක් ස්තුතියි.
හරිම වටිනවා.බුද්ධිමත් මනුස්සයෙක් මිහිපිට සුරපුර යක් මැවිය හැකියි.වගව තව තවත් සරුවේවා
මම ආසම දෙයක් වගාව. හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක👍👍👍
මමත්.ලංකාවට.ගිහාම.වත්තෙ.වගාකරලතමා.කන්නෙ.
නිදානයක් උඩ ඉදගන හිගාකන අපි😢😢😢
උමන්දාවෙ vedio එක බැලුවා නේද?
ඒක ඇත්ත
අනිවාර්යයෙන් 😍
උමංදාවේ හාමුදුරුවන්ගේ වචනයක් 😀😀
ඔබ තුමානම් ගොව් රජෙක් ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව් රැකවරනයි.ඔබට මෙය තව තවත් ඉදිරියට ගෙනයෑමට යෝධ බල යෝධ වීර්යය ලැබේවා
මම ඔබතුමාගේ වැඩසටහනක් බැලුවා ඔබතුමා හොඳයි නිවේදන කටයුතු වැඩකරන්නත් වගා වගා කටයුතු වගේම
🙏🙏🙏 හරිම ආසවෙන් baluwe...වටිනා ආදර්ශයක් ...තෙරුවන් සරණයි දිනෙන් දින දියුණුවට පත්වේවා...
👍👍👍👍👍👍👍👍👍👍
හුගක් ලස්සනයි අය්යා පුදුම සතුටක් රටට ජාතියට පනක් දෙන ඔයාට ජය වේවා බුදු සරනයි
මෙවැනි දෙයක් තමයි ape රටට ඕනෑ රමේෂ් පතිරණ මහතා අපිට පේනවා හොඳ මහජන නියෝජිතයෙක් .ඔහු ගෙන් උදවු උපකාර අරගෙන මෙවැනි දෙ සාර්ථක කරන්න.කීප දෙනකුට රැකියා ලැබෙනවා .ඔබ සියලුම දෙනාට බුදු සරණයි .
ඔබ මේ රටට ආඩම්බරයකි.
ගොඩාක් සතුටුයි ඔබ තුමා ගැන .තෙරුවන් සරනයි
බුදු සරණයි ගොවිපලට හැමෝටම ලොකු ආදර්ශයක් අපිත් ආසයි වගා කරන්ත දුන්නු උපදෙස් හරිම වැදගත් ස්තුතියි
එත්තම එත්ත.ජයවේවා . ජයසිරිමහා බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.
මමත් ටික ටික වගා කරා නැවතුනවා මේක බලල හිතට ජවයක් ලැබුනා හෙට ඉදල ආයෙ පටං ගන්නවා.මගෙ චැනල් එකේ ඒ වීඩියෝ අප්ඩේට් කරන්නං.
නවත්තන්න එපා
ඔබට ජය වේවා..
ජයවේවා❤
ඉතාම අගෙයි.වටිනා ඉදිරිපත් කිරීමක්.ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
ඔබ තුමාට ජයෙන් ජයම ලැබෙවා
හරිම වැදගත් දැනුමක් රටට වාසනාවක් ...ජයවේවා...
Supper and amazing
අමිමෝ ලංකාවට දැන් ම යනවා වගා කරන්න .ආශාවෙි බෑ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දකින්නත් අපි පින් කරල තියෙනවා...ඔයාල ගොඩාක් උත්සහවන්තයි....හැමෝටම ආදර්ශයක්
මේ අවුරුදු 4 ට කළින් වගා බිමක් ...... මේ වගේමයි පිටදූවේ සිරිධම්ම හාමුදුරුවන් ගේ වගා බිමත් ...... ඒත් කොහොමද මුළු රටේ ම ජනතාව ට මේ ක්‍රමවේදයන් ව්‍යාප්ත නොවුණේ .
ඔබගේ ව්‍යාපාරය ගැන සතුටු වන අතර රටේ ජනතාවට හිමි නොවූ වරප්‍රසාද ගැන සහ ඒවා ඔවුන් විසින්ම අහිමි කරගත්තාද යන්න ගැන අවබෝධයක් නැතිකම ගැන කණගාටු වෙනවා .
අති සුපිරි සුන්දර වැඩසටහනක් . ✌🌎
Kiyanna vachana na godak sathuthui jaya වේවා ! 🙏🙏🙏💪💪💪🙏🙏🙏
අද උදෑසනම දැක්කේ හරිම සුන්දරයි❤❤❤
ඔබ තුමාගේ අදහස් අපට ගොඩක් වටිනවා. මමත් ඉඩමක් සොයමින් ඉන්නවා. ඔබ තුමාගේ දැනුම අපට ලබා ගැනීමට පුලුවන්ද
ඔබට තුනුරුවන් ගේ පිහිටි පතමි
දැකීමත් සතුටක් 😊 ජයවේවා ඔබට💐💐💐
ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍💯💯🇱🇰🇱🇰🇱🇰🇸🇦
හොද වැඩ ක් හරිම ආසයි දකිනකොට ඔබතුමාට තෙරුවන් සරනයි..
හොද ගොවි මහත්තයෙක් හරිම ආසයි දකිනවිට මාත් වීගොවිතැන කල ගොවියෙක් ඉදිරියේදී ඔබතුමාගෙන් උපදෙස් ලබාගෙන එලවලු සහ පලතුරැ ගොවි තැනට පෙලබෙනවා ඉස්තුතියිඋුමාට.
ඔබේ දැනුම ලංකාව පුරා වගාවන්ට ලබා දී... වසවිසෙන් තොර ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න මිනිස්සුන්ට ..
මේ ගොඩ බිම පලදාව නෙලන අයට ඇද ගෙන යන කරත්ත යොදා ගත්තා නම් අත් දෙක ම ප්‍රයෝජනයට අරගෙන පලදායිතාව වැඩි කරගන්න තිබුණා. මහන්සි යත් අඩුයි..ඔබට ජය !
අනෙ මෙ වගෙ වීඩියෝ කරන අයගෙන් ඉල්ලන්නේ එම ස්ථානය ph no සදහන් කරන්න .ඔබ රටට ආදර්සමත් පුරවැසියෙක්.රටට ණය නැති සම්පතක් ...ඔබට බුදුසරනයි .🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🎈
Redda tamai idam tika ganna. Patta pal boruwak kale. Dan mona Reddak Wath na.
9:41 වචන ටික !! 🔥😍😍😍
Great Great, wish you all the best and thank you
අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පුරන් කුඹුරු ගොඩාක් තියෙනවා.අවුරුදු 40කින් පමණ මොකුත් කරලා නෑ මෙම ව්‍යාපෘතිය කිරීමට මෙතුමාව සම්බන්ධ කර දෙන්න.
Theruwansaranai obasiyaludenatama!දියුනුවෙන් දියුනුවට පත්වේවා!
අතිවිශිෂ්ටයි! මෙම ස්ථානය කොහේද තිබෙන්නේ?
ෙමියති.ෙබින්.ෙන්..ගාල්ල..බද්.ෙද්ගමපාර..අතර෴ෙහා්ලුවා.ෙගාඩයාය෴ෙමියකුබුරැයායක්෴වරදින්නැ.ෙසායාගැනිමපහසුඉ....
This is a great achievement. You are very simple and highly inspirational. It is extremely satisfying to listen to your story. There are so many things we can do to make our country better. There are many youths who can fo things like this. Giving Organic food to the people is a great service to the community. Great. Inspirational and wish you all the best . Please develop more lands all over the country. I was very happy to have watched thi video.
ඉතාම කාලෝචිත ආදර්ශමත් වගා ව්‍යාපෘතියක්...
Thank you ❣️💯🇱🇰👏👏💪💪
Niyametama visthara karala denwa super ❤
ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවලියක්... වස විස නැති කෘෂි කර්මාන්තයට වැඩිපුර ගොවියන් යොමු කරන්න පුළුවන් නම් අපිට ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන්... බුදු සරණයි...!!!
ඉතා වටිනවා.🎉🎉 ඔබතුමා වගාවට යොදා ගන්න වෙලාවන්,කරණ ගැන විඩියො එකක් කරන්න මහත්මයා.
Ape rate minisunge daskam dakina vita harima sathutui. Thava thavath me vage diunu deval apata dakinna labewa! Oba samata yoda bala yoda weerya kaleba! Theruwan saranai .🙏🙏🙏👍👍👍💐💐💐💐💐💐💐
Thanks 🙏🏽
ජයවේවා
මට නම් ඔබ රජෙක්
ඔබට තෙරුවන් සරනයි ..අඩම්බරයි ඔබ ගැන....
ජය වෙිවා
නියමයි
උත්සහවන්තයා ජයගනී. හරිම අසාවෙන් බැලුවෙ.❤👍
thanks lot brother
Mihikathata naya nati mahathtayak good bless you
තෙරුවන් සරණයි
Great Explanations
සුපිරි ජයවෙිවා....
Mahajanaya desha palakayanata bannata me vage majanayata aadare ayath inna ahanakota hithata puduma sayhutak danenne. Ramesh pathirana amathi thumata ape suba pathum 🙏🙏🙏🙏🙏👍👍👍👍💐💐💐💐💐👑️👑️👑️🏵️🌸💮🌺🌼🌻🌷🌷🌷🌷🌷
Aththatama sathutui dakkama theruvan saranai
රත්තරං මනුශ්‍යයෙක්
ඔබ්තුමාට ස්තුතියි 🙏🏼🙏🏼
ඔන්න මිනිස්සු. බෑ බෑ කියාගෙන නාහෙන් අඩන කාලකන්නින්ට මේව දකින්න සලවන්න ඕන.
ඔවි ඉන්න රජයේ උන් ටික කොහොම හරි උන්ගේ වැඩෙි කර ගන්නවා අහිංසක මිනිස්සු වගා කරන එක විකුනගන්න බැ ඒව කුනු කොල්ලෙට සල්ලි තියෙන උන් කොහොම හරි වැඩෙි කර ගන්නවා
Really I’m very interesting.I hope I will be starting same sooner. I need your advice
Woow harima lassany.obathumage adahas mila kranna ba❤️❤️
Great work! I wish u all the best in ur effort.thank u for ur contribution for the nation.
අසයි
ස්තුතිය
Excellent respect sir
Oba thuma oya karane maha vishala sewayak e vagema oya elavalu palathuru beehani sama deyakama aran maha vishala pinkamakuth karana (budda poojawak budun udesa ) obata swabawa dhrmaya oita wada udaw karai theruwan saranai
Thanks for the information
Manna me mahathayawa krushi karma amathi karahallko👍🏼🇱🇰💓
This is what Mr. Thilak Kandegama has been implementing for years.. different native techniques to cultivate organic..
Good luck!
Ei deiyane mewa rajayeta penneththe.hemawelema ne ne Naya Naya .menna weddo shakthiya Darya lebewa🙏
Godak hoda goviyek hoda nihathamani mr kenek jayawewa obata
කරනය තිතිය බලලා වවාගන්න රටට උගන්වන්න ඕන පාසල් වලට විශය මාලවට මෙවා තමයි ඇතුලත් කරලා උගන්වන්න ඕන
A
Godak wadagath video akak thanks
බොහොම වටිනවා මහත්තයා !
🌹🌹🌹🌹🌹🌹🌹
Obathumage ගොවිපොළ diunen diunu wewa..
15:42 😲🔥
Kohes
තෙරැවන් සරණයි ඔබතුමාට
Good luck to you All the best Budusarani
Obathuma wage 10k hitiyoth athi ape rata diyunu karanna,goda ganna.Aadarei, adambarai hela puthek ❤👍👏🙏
It is amazing...good luck.
ඔබතුමා වගේ තවකිපදෙනෙක් රටෙි හිටියනමි රට ගොඩ මෙිවගේ හිගන රටක් වෙන්නෙ නැහැ ඔබතුමාට බුදුසරනයි
Great video which gives a golden message to the young generation.
Niyamai obata jaynjayama lebewa God bless you.harima lassanai.👍👍👍👍🙌🙌🙌
සුපිරි 🙏🙏🙏🙏
Its good
හරිම ලස්සනයි ආස හිතෙනවා දැක්කම
Godak Hoda wadasatahank
Supiri 👏👏👏👏
It’s really nice to organic farming in Sri Lanka . Yes we had a great farming methods and system before 70 yers ago , but chemical fertilizer companies are not allowing to make a organic farming culture in Sri Lanka
Good