තනිව ජීවිතය ජයගත් දිරිය ගැහැණියක් | Shyamali Green Farm | Nuwaraeliya | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2021
  • #Nuwaraeliya #Shyamali_green_farm #srilanka
    For #land #cultivation, #preparation, #Agriculture #activities #Consulting #Organic #farm consulting, #Organic #GAP #Fair #trade #Certification
    please contact 0711300659 (Nuwan)

ความคิดเห็น • 699

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +55

    ඔක්කොටම වඩා හිතට වැදුනේ පාඩු ලබමින් සේවකයින්ට සළකන විස්තරය . Excellent 👌

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +131

    මෙහෙම තමයි රටට ස්වභාව ධර්මයට ආදරෙ මිනිස්සු. ජය වේවා . දිරිය කාන්තා වක් .

  • @dr.rohanaweerasinghe8177
    @dr.rohanaweerasinghe8177 ปีที่แล้ว +6

    නුවරඑළිය උපන් බිම වූ මට ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි👍💐 සියලු අපේක්ෂාවන් එලෙසින්ම ඉටුවේවා!

  • @siriyasiriya5620
    @siriyasiriya5620 3 ปีที่แล้ว +92

    අපේ රටේ මිනිස්සුන්ගේ නරකම පුරුද්දක් දිවුනුවෙන කෙනාට ඉරිසියාව එක අපි ඒ අයට ආශීර්වාද කරමු හදවතින්ම ඔබ තුමියට ආශීර්වාද කරනවා

    • @gosmartlanka8666
      @gosmartlanka8666  3 ปีที่แล้ว +1

      Thank you...

    • @sunithasilva9800
      @sunithasilva9800 ปีที่แล้ว

      මටත්. කැමති

    • @kumarasilva1395
      @kumarasilva1395 ปีที่แล้ว +1

      Kawda irisiya kranne, mama nam eka comment ekak wath dakke naha ehma irisiya karana. Ape rate minissu thmai loke hondama minissu inne. Dan wath Oya negative hithan eka nawathna lankawa gana.. 👍

    • @renukagunawardana8335
      @renukagunawardana8335 ปีที่แล้ว +1

      🙏❤💪

    • @malikawp969
      @malikawp969 ปีที่แล้ว +1

      👍👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 ปีที่แล้ว +27

    මගෙත් එකම හිනයක් ඒ හිනෙට දවසක අනිවාර්යයෙන්ම යනවා ජයෙන් ජයම වේවා ඔබ තුමියට සියළු වැඩ කටයුතු සිතු පැතු අයුරින්ම සාර්ථක වේවා🙏🙏🙏❤️❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +66

    Woow මේ මහත්මිය අපේ රටට මහගු සම්පතක් ජයවේවා

  • @samuddrakangara9074
    @samuddrakangara9074 3 ปีที่แล้ว +82

    ඔබ තුමිය වැනි දිරිය කතුන් සැම දිනම දෙවියන් රුක දෙත්වා

    • @gracekumarabandara9267
      @gracekumarabandara9267 3 ปีที่แล้ว +1

      So proud of you i am a elder person like to do some volenter work with you my number o77 9406594

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +38

    යහපතක්ම වේවා !සතුටම රජවේවා !ආඩම්බරයි ඔබතුමියගැන ! තෙරුවන් සරණයි !🙏👏🌾🌟🌾👏🙏💐🌝❤🇱🇰

    • @nandrikaranasinghe2581
      @nandrikaranasinghe2581 3 ปีที่แล้ว +1

      හරිම වටිනවා මමත් කොහෙද ති.යෙන්නෙ ඔබතුමියට බුදුසරනයි
      ජයවේවා

  • @nelumsenadheera6372
    @nelumsenadheera6372 3 ปีที่แล้ว +21

    මුලින් හිතුවෙි පිටරටක කියලා.හරිම සතුටුයි.හදවතින් ම සුබපතනවා.සියලුදේ සාර්ථකවන්න කියලා❤️❤️❤️❤️තිසරණ සරණයි!

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 3 ปีที่แล้ว +13

    දිරිය දියනිය ඔබට යෝධ බල ලැබේවා! වාසනාවන්තිය ඔබ ගැන තව දැනගැනීමට ආසයි! ජය වේවා!

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +24

    ‍රටටම ආදර්ශමත් දිරිය කාන්තාවක් 🙏🏻🙏🏻

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +45

    චැනලය මෙහය වන ඔබ තව ටිකක් කථාවට බහුටි වුනා නම් හොදයි සහ කතා කරන ගමන් පරිසරය එහම පෙන්වනම් වටිනවා..ජය වේවා.

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +3

    ඔබ තුමිය අපේ රටට වටිනා සම්පතකි අපේ රටේ පර දේශපාලුවෝ මේ රට බින්දුවටම වැට්ටුවා මේ වගේ ගොවිපලක් පවත්වාගෙ යන ඔබ තුමියට ජාතියේ ප්‍රණාමය තෙරුවන් සරණයි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +43

    ඔබ තුමියගේ වගා ව්‍යාපෘතිය ඉතාමත් විශිෂ්ටයි, අපේ රට දියුණු කරන්න ඔබ තුමිය වගේ සොබා දහම රැක ගනිමින් කටයුතු කරන අය ඉතා අවශ්‍යයි රටේ දියුණුව උදෙසා...තව තවත් ඔබ තුමිය දියුණුවේවා

    • @rohinichandralatha871
      @rohinichandralatha871 3 ปีที่แล้ว

      U are a great bb lady doing a great job for the country and a good lesson to the. Politicians

    • @ranbimanews3216
      @ranbimanews3216 2 ปีที่แล้ว +1

      මෙතුමිය සම්බන්ද කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 ปีที่แล้ว

      අනේ වාසනාවන්.ඔබ තුමිය නිරෝගී සුවය.මම දවසක එනවාමයි බලන්න

  • @hemamalidesilva4297
    @hemamalidesilva4297 ปีที่แล้ว +10

    Well done and very encouraging, the mainstream TV channels should show this type of program to our people.

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා.oba thumiyata දළදා සමිදු පිහිටයි

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 3 ปีที่แล้ว +25

    මේ වැඩසටහන ඉතාම හොදින් නැරබුව...!! විශේෂයෙන්ම මේ වගේ ගොවිපලක් පවත්වාගෙන ශ්‍රී ලාංකීයෙක් අපි අගය කළ යුතුය. ඒ වගේම මේ වැඩ සටහන මෙහෙයවන නිවේදකයා මීට වඩා ඇසිය යුත්තෙ මොනවගේ ප්‍රශ්න ද කියන එක සැලකිලිමත් විය යුතුයි.. මට පෙනුනෙ මේ නිවේදකයා ඕනෑවට වඩා කියවනව.. අවශ්‍ය ප්‍රශ්නය හරියට අහන්නෙ නැති බවයි...

    • @omeruthennakoon8957
      @omeruthennakoon8957 3 ปีที่แล้ว +3

      Thanks for your advice Mr. Dinusha

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 3 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්තයි. මෙහි වටිනාකම අඩුවෙනවා trial run දාන අය නිසා.

    • @GihanAnuradha
      @GihanAnuradha 3 ปีที่แล้ว +1

      Niwedakayage adas dakweema wadiyi

    • @senevirathnabandara9561
      @senevirathnabandara9561 11 หลายเดือนก่อน

      ඔව්, මේ නිවේදකයට/presentater ට agriculture, management සහ marketing වගේ විෂයන් පිළිබඳ දැනුම මදි බවක් පේනවා,
      ඒකයි වැඩ සටහන දුර්වල බවක් පේන්නෙ,,
      කොහොම වුණත් ඔහුගේ උත්සාහය අගය කරනවා , good luck ,,

  • @vinithdubai9247
    @vinithdubai9247 3 ปีที่แล้ว +13

    🙏ගොඩාක් හොද වැඩසටහනක් මං කිපවාතාක්ම බැලුවා සියලුම දෙවිරැකවරනය ලැබෙවා 🙏 මෙය බලන කාටත් දිරිගැන්වීමක් කලා වාගේ දැනෙන්නේ 🙏 ලස්සනයි වාගෙම ඔයාලාගේ කතා විලාසය නිසා බලන්න බලන්න අසයි තෙරැවන් සරනයි ඔබතුමියටත් එ මල්ලිටත් 👏👏👏💐🙏🙏🙏🏆️

    • @gosmartlanka8666
      @gosmartlanka8666  3 ปีที่แล้ว +2

      Thank you..

    • @omeruthennakoon8957
      @omeruthennakoon8957 3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔබේ දිරිගැන්වීමට. අපි ඉදිරියටත් මෙවැනි දක්ශ ව්‍යවසායකයින් වෙනුවෙන් පෙනි සිටිනවා.

  • @manjulaperera604
    @manjulaperera604 3 ปีที่แล้ว +19

    මෙතුමිය wage අයට ධෛර්යය ශක්තිය ලැබේවා ,මේවගේ aya gena අහන්න ලැබීම සතුටක්

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +6

    මේ දේශයේ දියුණුවට ඉතාම අත්‍යවශ්‍ය පරමාදර්ශී චරිතයක්
    💐
    සියලු යහපත සිදු වේවායි අධිෂ්ඨාන කරමි 🇱🇰🙏

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +6

    ඔබේ සෑම යහපත් කාර්යයන් සර්වප්‍රකාරයෙන් ම සාර්ථකවේවායි පතමි. ඉදිරියේදී ඔබටත් ඕබ වැනි දිරිය කාන්තාවන් පිරිමින් ගොවිතැනින් සාර්ථකත්වය ලබන්නට හැකි ඒවා අපනයනය කරන්නට හැකි තරමේ දියුණුව ක් ලබා දෙන්න හැකි සාර්ථක රජයක් පාලනයක් මේ රටේ බිහිකරන්නට අප සැමට හැකි වේවායි පතමි.

  • @chandanafonseka2073
    @chandanafonseka2073 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා, දිරිමත් ශ්‍රේෂ්ඨ චරිතයක් වශයෙනුයි දකින්නේ, ශ්‍ර්‍ර්‍රී ලාංකීය වටිනාම දිරිය කාන්තාවක්, ඔබතුමිය ගැන කියාගන්න බැරී තරම් සතුටුයි, උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදය නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා ...! දිනෙන් දිනම ඉතාමත් සාර්ථක ලෙසම මෙම ජාතික කටයුත්ත දියුණුවට පත්වේවා ඊට එරෙහිව බලවේග ක්‍රියාත්මක වේනම් ඒ සියලුම දේවල් හිරු දුටු පිණි ලෙස වහාම විනාශ වී ජයෙන් ජයම වේවා වේවා ...!

  • @chamilamendis7454
    @chamilamendis7454 ปีที่แล้ว +5

    සුභ පැතුම් ශ්‍යාමලී අක්කා.මට හරිම ආඩම්බරයි මගේ පාසලේ අපිත් එක්ක හිටිය සහෝදරියක් විදියට අද ඉන්න තැන ගැන.තව තවත් ඉදිරියට යන්ව ධෛර්යය ශක්තිය ලැබේවා!❤️❤️

  • @obamage9365
    @obamage9365 3 ปีที่แล้ว +12

    ලස්සන දෙයක්.ජයෙන් ජය .වානන්තර පෙන්නන්න ඒපා .රාටේ දෙශපාළුවන්ට පෙන්න බැ වනාන්තර

  • @chathusubasinghe1973
    @chathusubasinghe1973 3 ปีที่แล้ว +43

    මගේ පුංචි කාලේ ඉදන් තියන හිනයක්...🥰🥰🥰🥰

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +10

    ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 ปีที่แล้ว +14

    Excellent and exemplary brave female leader. Independent ladies of this caliber are very rare in this country. I wish nature-loving this lady every success.

  • @ashasomawansa
    @ashasomawansa 3 ปีที่แล้ว +7

    ඔබ තුමියට සහ පවුලේ සැමටත් වැඩ කරන අයටත් නිදුක් නිරෝගිව දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +5

    ජයවේවා ඔබ තුමියට. මෙන්න මේ වගේ අය තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ

  • @sarathchandara6418
    @sarathchandara6418 3 ปีที่แล้ว +9

    හදවතින්ම සතුටුයි නිරොගි සම්පත් ලැබෙවා එන්නම් බලන්න

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath9437 ปีที่แล้ว +3

    ආදර්ශමත් කාන්තාවක්. සියලු දේ සාර්ථක වෙවා.

  • @Don-jm9qm
    @Don-jm9qm 3 ปีที่แล้ว +14

    I'm living NewZealand, in this country most rich people's are farmers, there using same systems, farmerin for all the best for your successful.

    • @gosmartlanka8666
      @gosmartlanka8666  3 ปีที่แล้ว +4

      Thank you for your complement,,, we are strongly believe that Agriculture will boost our economy rather than others..

    • @itkf1926
      @itkf1926 ปีที่แล้ว

      ​@@gosmartlanka8666 පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද please

  • @namilaperera3528
    @namilaperera3528 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට සදා ජය සියලු ප්‍රාර්ථනා ඉටු වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @janakiwerakone5771
    @janakiwerakone5771 3 ปีที่แล้ว +8

    So,happy to see this documentay. May you prosper, each day..Very proud of you..and wish you all the best for the future..

  • @mayakumara9217
    @mayakumara9217 3 ปีที่แล้ว +8

    When all perents chesing children to become doctors you are exceptional great great lady good luck

  • @depnigilroy2405
    @depnigilroy2405 ปีที่แล้ว +6

    This lady is a great Blessing to our country. 💗

  • @shamajayawardena7965
    @shamajayawardena7965 3 ปีที่แล้ว +9

    Well done shyamali . Your leadership is an example to everybody big and small in this country

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +3

    All the best....Yapa Creation .....travel channel
    සුපිරි වැඩසටහනක්

  • @CaesarT973
    @CaesarT973 3 ปีที่แล้ว +12

    Thank you for preserving sustainable farming. Biodiversity & ecosystems keep our country healthy environment 🌳🦢🌦🦜

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +10

    🙏බුදුසරණයි ඔබ තුමියට දීර්ගායු වේවා 🌞🌞🌞

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +5

    Very happy to hear the successful story of organic farming. You seems to be one of those who go against the conventional wisdom. Wish you the best.

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว +1

    හරිම සතුටින් බැලුවෙ ඔබට තව තවත් දිරිය ලැබේවා.

  • @dinushalakmali863
    @dinushalakmali863 3 ปีที่แล้ว +5

    මටනම් හිතෙන්නේ මීට වැඩිය වගාවන් ගැන දැනුවත් කිරීමක් හෝ තොරතුරු මේ මහත්මියගෙන් ලබාගන්න තිබුණා වැඩසටහන මෙහෙයවන කෙනා තව ටිකක් කතාවට දක්ෂ උනානමි. එයාගෙ ආධුනික භාවයක් තමයි පේන්නේ. මේ වැඩසටහන අපේ ලංකාවේ අයට මීට වඩා ආදර්ශමත් හා දිරිගන්වන සුළු එකක් වෙන්න තිබුණා එහෙම වුනානම්.

  • @traveling1292
    @traveling1292 3 ปีที่แล้ว +3

    අපිට අදර්ශයක් ඔබ තුමියව ඔබ තුමියට ජය වෙවා 🙏❤️

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 ปีที่แล้ว +3

    දිරිමත් කාන්තාවක්.ජයෙන් ජයම වේවා

  • @rashmimelani6649
    @rashmimelani6649 3 ปีที่แล้ว +3

    Great work👏
    All the best!💐

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +2

    Thanks for Ms. Syamali and Gosmart for this valuable video...!!

  • @ah7800
    @ah7800 3 ปีที่แล้ว +3

    Excellent work madam. Wish you all the best.

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +13

    Proud of you lady!

  • @hasinduroshen3616
    @hasinduroshen3616 ปีที่แล้ว +1

    Suba pathanawa hoda wadak sathutui godak ❤👍

  • @lohorufseyaduwappu2279
    @lohorufseyaduwappu2279 3 ปีที่แล้ว +3

    Very decent educated woman. Appreciate your approach. Wish your success full agricultural life.

  • @noelwanigasekara8608
    @noelwanigasekara8608 ปีที่แล้ว +2

    Great to see some one like her still in SL. Keep up the good work. Greetings from U.S.A.

  • @infinityagro8864
    @infinityagro8864 2 ปีที่แล้ว +3

    Proud of you and you provide courage to future entrepreneurs..

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Oba thumiyage siyalu katayuthu sarthaka wewa rata sampathak..budusaranaii..

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 ปีที่แล้ว +4

    Great, I admire Your ability, it's a habit you take from previous lives

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 ปีที่แล้ว +3

    හරිම අසයි මම ලස්සනයි අදරෙයි බොහොමාත් වටිනා වැඩක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සුබදවසක් ජයෙන් ජය මවෙිවා. 💕🙏🏽🌺🙏🏽💕

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 3 ปีที่แล้ว +1

    Tharuwan saranai oba thumiyata. Wiyaparaya sarthaka wawa.

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +3

    හොඳ වගාවක් හරි ලස්සනයි

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 3 ปีที่แล้ว +2

    I wish you healthy long life. Thanks for the contribution country.

  • @edrowlands1719
    @edrowlands1719 ปีที่แล้ว +2

    Fantastic, feeding Sri Lanka. All the best for the future.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +2

    ජය වේවා
    තෙරුවන් සරණයි 🙏

  • @cjw7526
    @cjw7526 3 ปีที่แล้ว +2

    Wish you all the best. You are a role model for our women. Would like to see the farm one day.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +1

    ඔබ තුමිය මෙම විශ්වය විසින් රකිත්වා!!!🙏💟🙏💟🙏

  • @priyangikajayathilaka4893
    @priyangikajayathilaka4893 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය ගොවි පල රටට ආඩම්බරයකි කාන්තා වන්ට එය කියලා දෙන්න ගොඩක් ස්තුතියි

  • @sarathjayakodi3231
    @sarathjayakodi3231 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ, වියාපාරය තවත් සර්තක වේවා !! සන්නිවේදන ය කරන්නෙ කොහොමද ? ඔබ ලාංකික උරුමයකි, ලාබ ලබන වියාපාරය ක් වේවා !මෙම ෆර්ම් වලට රාජ්‍ය අනුග්‍රහය ලාබේවා

  • @Harindra000
    @Harindra000 3 ปีที่แล้ว +6

    Excellent project!

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว +8

    Beautiful hill side ..so amizng atmosphere. ලන්ඩන් විස්තර බලන්න මගේ චැනල් එකටත් ගොඩවෙලා යන්න.

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 ปีที่แล้ว +3

    ඇත්තටම අගය කල යුතුම විශිෂ්ඨම වැඩක් .... ජයවේවා

  • @dilanijayakody8212
    @dilanijayakody8212 3 ปีที่แล้ว +4

    කතාව සිත් ganna සුළු මදි....mama meka kewe නිවේදනය කරන කෙනාට හදාගන්න ....🙂

  • @nilanthialahakoon8798
    @nilanthialahakoon8798 ปีที่แล้ว

    You are a great blessings to the country. Stay blessed. May you have the strength, courage, and determination for many more decades to come.

  • @upulchandana8434
    @upulchandana8434 3 ปีที่แล้ว +1

    හරි අගෙයි සතුටුයි බුදුසරනයි.

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว

    Very inspiring . May god give you more strength ag courage .

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +1

    Good luck and appreciate your attempt.

  • @priyanjanathula5088
    @priyanjanathula5088 3 ปีที่แล้ว +10

    This is what i was dreaming of my life. .unfortunately so many things happened and rhgit now i am faraway from this dream. anyway you are very lucky . i am wishing you every things what you planning to be a sauces and healthy life. good luck for every thing my dear .

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว +2

    Excellent! Well done. 👏🏿👏🏿

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Excellent work, wishing you very successful life. Theruwansaranai

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +2

    ඔබට ජයවේවා ජේසු පිහිටයි

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +10

    Greatest. May Noble Triple Gem Bless.

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 ปีที่แล้ว +1

    Oyata Jaya wewa akki.parisaraya surakina oyawa dewiyo rakiwa.diyunu wewa!

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. බොහොම ස්තුති..

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @yoshanifernando5348
    @yoshanifernando5348 6 หลายเดือนก่อน

    God bless you and protect you.
    Value your principles.
    All the best

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට ඔබ තුම්යට වැඩ සටහන මෙහෙය වූ මහතාටත් තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      දෙයියො කරපු මගුලක් නෑ. එයාගෙ උත්සාහය. නියම බෞද්ධයෙක් වෙන්න. එවිට නැති දෙයියො අවශ්‍ය නෑ

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 ปีที่แล้ว +1

      දෙවියො තමයි සෑබෑ ධර්මිෂ්ථ යන්ට පිහිට වන්නේ විශ්වාශ කිරීම හො නොකිරීම ගැන දුක් නොවන්න .හරියට comments හරියට කියවන්න තෙරැවන් තියෙන්නේ මොනආගමේද කියල තේරැම් ගන්න Marxist බුදුන්ටත් සතරවරම් දෙවියන් සලුපිලි ලබාදුන් බව අසා නැද්ද බ්‍රෝ 🙏👍

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 3 ปีที่แล้ว +3

    May Triple Gem Bless you... You are proud of Sri Lanka.. Budusaranai Deviphitai..

    • @tamilclass4636
      @tamilclass4636 3 ปีที่แล้ว

      th-cam.com/video/hDxctea4jSk/w-d-xo.html 🙂

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +14

    I know her very well , I can’t believe she does something really good . I m so happy for her

    • @gosmartlanka8666
      @gosmartlanka8666  3 ปีที่แล้ว

      Thank you..

    • @naleefazulfi3705
      @naleefazulfi3705 3 ปีที่แล้ว

      Very nice 👍👍👍👍👍

    • @davidjoshua4828
      @davidjoshua4828 2 ปีที่แล้ว

      U said that you knew shymali miss , please tell me how to contact her , any contact number

  • @anulamalika9070
    @anulamalika9070 ปีที่แล้ว

    Oba thumiyata theruvan saranai.diriya kanthavanta nithara ma deviyange arakshava lebeveva .

  • @user-bh7oq7cb2j
    @user-bh7oq7cb2j 3 หลายเดือนก่อน

    Budusarani mis oya godak hoda keanak

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +7

    ඔබතුමියට නීරෝගීභාවය හ දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ajithgomes726
    @ajithgomes726 3 ปีที่แล้ว +3

    Beautiful great good luck good job God bless you 💪❤️👍😻🇱🇰🇨🇦

  • @malakajayasundara4187
    @malakajayasundara4187 ปีที่แล้ว

    Obathumiyata suba pathum

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Thank U for ur great information . Absolutely she us a great lady

  • @naleenkannangara988
    @naleenkannangara988 3 ปีที่แล้ว +5

    Good job Madam. Well done. Wish you all the best.

  • @wasantharajapaksha7046
    @wasantharajapaksha7046 ปีที่แล้ว +1

    Athi vishishta wadak. As a sri Lankan I proud of u.
    .

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +1

    අාඩම්බරයි . අනාගතය ජය වේවා .

  • @pristleyweerasinghe826
    @pristleyweerasinghe826 ปีที่แล้ว +1

    Well done! Keep it up.

  • @user-rn2cr2ss6v
    @user-rn2cr2ss6v หลายเดือนก่อน

    Niyamai akke.suresh Malli

  • @saddabadda7921
    @saddabadda7921 3 ปีที่แล้ว

    Thanks for the information. ..THANKS. .

  • @ruwank.
    @ruwank. ปีที่แล้ว

    ඔබතුමියට ජයෙන් ජය..

  • @ruwannanayakkara5948
    @ruwannanayakkara5948 2 ปีที่แล้ว +1

    You a doing good work I wish you future