WinWon Live Tv
WinWon Live Tv
  • 57
  • 1 161 421

วีดีโอ

ලංකාවේ ඕනෑම තැනක කුරුදු වවන සාස්තරේ | කුරුදු අක්කරයක් හරියාකාරව වවන්න ජීවිතේම ගොඩ |CEYLON CINNAMON
มุมมอง 38210 หลายเดือนก่อน
ලංකාවේ ඕනෑම තැනක කුරුදු වවන සාස්තරේ | කුරුදු අක්කරයක් හරියාකාරව වවන්න ජීවිතේම ගොඩ |CEYLON CINNAMON
HARITHA FISH FARM | සුරතල් මසුන් ඇති කිරීමෙන් ලොව දිනූ මිනිසා | PET FISH | 2024
มุมมอง 24K11 หลายเดือนก่อน
HARITHA FISH FARM සුරතල් මසුන් ඇති කිරීමෙන් ලොව දින මිනිසා | PET FISH | 2024 Haritha fish Farm is a dedicated fish breeding and exporting company established as far back as 2000. It is situated sprawling amidst palm groves.The company exports fish mainly to Australia, Japan, Germany, U K and the USA.We specialize in 20 Guppy varieties. The fish cultured and grown in our farms leave the aquarium...
PET FISH IN SRI LANKA | ගෙදර ඉදන් ඩොලර් හොයමු | සුරතල් මසුන් ඇති කිරීමේ රහස | 2024
มุมมอง 1.1K11 หลายเดือนก่อน
PET FISH IN SRI LANKA | ගෙදර ඉදන් ඩොලර් හොයමු | සුරතල් මසුන් ඇති කිරීමේ රහස | 2024
Bindena Bindena Hasaral Wage ( බිදෙන බිදෙන හසරැල් වාගේ) Krishantha Erandaka / 2023
มุมมอง 54ปีที่แล้ว
Bindena Bindena Hasaral Wage ( බිදෙන බිදෙන හසරැල් වාගේ) Krishantha Erandaka / 2023
Sihin Sinapoda ( සිහින් සිනාපොද ) Dumal Warnakulasuriya / Official Music Video / 2023
มุมมอง 133ปีที่แล้ว
Sihin Sinapoda ( සිහින් සිනාපොද ) Dumal Warnakulasuriya / Official Music Video / 2023
Sakura Mal Wala (සකුරා මල්වල) Nirosha Virajini / Official Music Video / 2023
มุมมอง 202ปีที่แล้ว
Sakura Mal Wala (සකුරා මල්වල) Nirosha Virajini / Official Music Video / 2023
Perada Sitha ( පෙරදා සිත ) Uresha Ravihari / Official Music Video / 2023
มุมมอง 161ปีที่แล้ว
Perada Sitha ( පෙරදා සිත ) Uresha Ravihari / Official Music Video / 2023
මගේ කදුලට | Mage Kandulata | Pavari Amarasa | Official Music Video | 2023
มุมมอง 1.3Kปีที่แล้ว
මගේ කදුලට | Mage Kandulata | Pavari Amarasa | Official Music Video | 2023
SIRIDHAMMA COLLEGE / අභියෝගයට අභියෝග කරමු / BIKE SONG / 2022
มุมมอง 4982 ปีที่แล้ว
SIRIDHAMMA COLLEGE / අභියෝගයට අභියෝග කරමු / BIKE SONG / 2022
SIRIDHAMMA COLLEGE / BIKE PARADE / අභියෝගයට අභියෝග කරමු / 2022
มุมมอง 3.2K2 ปีที่แล้ว
SIRIDHAMMA COLLEGE / BIKE PARADE / අභියෝගයට අභියෝග කරමු / 2022
Prabath & Madushika Pre Shoot | Marabedda Gardens Resort |
มุมมอง 5623 ปีที่แล้ว
Prabath & Madushika Pre Shoot | Marabedda Gardens Resort |
Salon Wonvil / The Salon Of SriLanka / Salon Promotion Video
มุมมอง 1313 ปีที่แล้ว
Salon Wonvil / The Salon Of SriLanka / Salon Promotion Video
කාලය මැව් වෙනසක අරුමේ | Siridhamma College | Sulange Lelena | 2021
มุมมอง 6K3 ปีที่แล้ว
කාලය මැව් වෙනසක අරුමේ | Siridhamma College | Sulange Lelena | 2021
Ranmali & Asiri wedding
มุมมอง 7673 ปีที่แล้ว
Ranmali & Asiri wedding
ලංකාවේ පළමු සොජාන් ගොවිපළ | මේ මැලේසියාව නෙවෙයි ලංකාව | SriLankan Organic Farming
มุมมอง 165K4 ปีที่แล้ว
ලංකාවේ පළමු සොජාන් ගොවිපළ | මේ මැලේසියාව නෙවෙයි ලංකාව | SriLankan Organic Farming
Dumitha & Sanuja Wedding | WinWon Live TV
มุมมอง 9714 ปีที่แล้ว
Dumitha & Sanuja Wedding | WinWon Live TV
Being Responsible | Siridamma College | Short Film
มุมมอง 3714 ปีที่แล้ว
Being Responsible | Siridamma College | Short Film
Obai Hada Viyaman Kare (ඔබයි හද වියමන් කලේ) | Dr.Nanda Malani | Official Music Video
มุมมอง 2694 ปีที่แล้ว
Obai Hada Viyaman Kare (ඔබයි හද වියමන් කලේ) | Dr.Nanda Malani | Official Music Video
Beautiful moments of a lovely couple.
มุมมอง 1774 ปีที่แล้ว
Beautiful moments of a lovely couple.
Ira Ahimi Ahasaka (ඉර අහිමි අහසක) - Chandrapali Herath | Official Music Video | 2020
มุมมอง 7544 ปีที่แล้ว
Ira Ahimi Ahasaka (ඉර අහිමි අහසක) - Chandrapali Herath | Official Music Video | 2020
Prathiharyay ( ප්‍රාතිහාර්යයි ) | Siridhamma College 25th Anniversary | Official Music Video.
มุมมอง 6K4 ปีที่แล้ว
Prathiharyay ( ප්‍රාතිහාර්යයි ) | Siridhamma College 25th Anniversary | Official Music Video.
St.Aloysius College 125th Official Theme Song
มุมมอง 5044 ปีที่แล้ว
St.Aloysius College 125th Official Theme Song
Hada Supipuna Piyuma Obai (හද සුපිපුනු පියුම ඔබයි) - Dr. Victor Rathnayake - Official Music Video
มุมมอง 4.2K4 ปีที่แล้ว
Hada Supipuna Piyuma Obai (හද සුපිපුනු පියුම ඔබයි) - Dr. Victor Rathnayake - Official Music Video
WinWon Live TV Productions
มุมมอง 4574 ปีที่แล้ว
WinWon Live TV Productions

ความคิดเห็น

  • @chathurapradip4083
    @chathurapradip4083 วันที่ผ่านมา

    Matath kiyala denna kooo

  • @christineedwards4647
    @christineedwards4647 4 วันที่ผ่านมา

    මගේ ප්ලේටිස් මාලුවො දෙන්නෙක් පැටව් දැම්ම හදන්න දන් නෑ කියා ද්ව්න්න්නකො

  • @k_iaqua4834
    @k_iaqua4834 4 วันที่ผ่านมา

  • @shiwanthitamilclass7783
    @shiwanthitamilclass7783 12 วันที่ผ่านมา

    Apith kamathiy oba thumata fish laba denna plz details

  • @jeewanmaduranga-ly3vc
    @jeewanmaduranga-ly3vc 16 วันที่ผ่านมา

    ඒ මහත්තය උපදේශකයකුම තමයි මාර වටින අදහස් ටික.

  • @SamiraRasanga
    @SamiraRasanga 19 วันที่ผ่านมา

    SBV

  • @thilinijayasri
    @thilinijayasri 20 วันที่ผ่านมา

    ඇත්තමයි මහත්මයා ඔබ තුමාගේ මහා දැනුම් සම්බාරය ගොඩක් වටිනවා රටට.තමන් හදපු ගහක ,වැලක මලක් පිපිලා ගෙඩියක් කරලක් හැදෙනකොට දවසින් දවස ආදරෙන් ඒවා එක්ක කතා කරනකොට දැනෙන සතුට කාටවත් තේරුම් කරන්න බෑ ඒක අත්දැකීම් ලබාගන්නම ඕනි.මම හරිම ආසයි වගාවට.ඔබතුමාගේ මේ ලස්සන පැහැදිලි කිරීම හිතට ලොකු ශක්තියක් අරගෙන ආවා.ඔබතුමාට පින් සිදුවෙනවා මේ දැනුවත් කිරීම සම්බන්ධව.බුදුසරණයි තව තවත් සාර්ථක වේවා 🙏

  • @moodmusic88
    @moodmusic88 21 วันที่ผ่านมา

    මමත් කැමති පොඩියට පටන් ගන්න ෆාම් එකක් ඒ උනාට තාම පුහුණුවක් ලබන්න කවුරුත් හම්බ උන් නෑනේ..😪

  • @Chandana-k6f
    @Chandana-k6f 23 วันที่ผ่านมา

    පෝන්නම්බර එවන්න

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 24 วันที่ผ่านมา

    මේ අවුරුදු 4 ට කළින් වගා බිමක් ...... මේ වගේමයි පිටදූවේ සිරිධම්ම හාමුදුරුවන් ගේ වගා බිමත් ...... ඒත් කොහොමද මුළු රටේ ම ජනතාව ට මේ ක්‍රමවේදයන් ව්‍යාප්ත නොවුණේ . ඔබගේ ව්‍යාපාරය ගැන සතුටු වන අතර රටේ ජනතාවට හිමි නොවූ වරප්‍රසාද ගැන සහ ඒවා ඔවුන් විසින්ම අහිමි කරගත්තාද යන්න ගැන අවබෝධයක් නැතිකම ගැන කණගාටු වෙනවා . අති සුපිරි සුන්දර වැඩසටහනක් . ✌🌎

  • @nandanakumara439
    @nandanakumara439 27 วันที่ผ่านมา

    TP nambar eka denawada

  • @RanWan2020
    @RanWan2020 27 วันที่ผ่านมา

    මේ වීඩියෝව බලල අවුරුද්දකට පස්සේ ගිහින් බැලුවම තමයී තේරුණේ කටින්. බතලකොල හිටවන එක කොච්චර ලේසිද කියල... 😂. දැන් ගියොත් මේවගේ තැනක් තිබ්බ ද කියලවත් හොයාගන්න පුලුවන්ද ?

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 29 วันที่ผ่านมา

    Koheda tiyenne ane matat asai

  • @EvinPerara
    @EvinPerara 29 วันที่ผ่านมา

    ❤😊

  • @rishanthaachandana9033
    @rishanthaachandana9033 หลายเดือนก่อน

    මිරිස් වල කොල කොඩවෙනවට හදන බෙහෙත කොහොමද හදන්නේ.අලුහුනු,ගෙනදගම් වලින් මොනවද කරන්නේ

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 หลายเดือนก่อน

    අනේ මමත් ගොඩක් වගා කරල හම්බ කරපු කෙනෙක් .ඒත් දැන් රිලව් ,ඌරු මීයො,ඉත්තෑවො ,වල් ඌරො,මොනරු බෝවෙලා මට ආදායමක් ගන්න විදිහක් ම නෑ

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 หลายเดือนก่อน

    Aneee marune aththatama harima asai dakiddi

  • @manishasasmika
    @manishasasmika หลายเดือนก่อน

    Ya ta unoth mokaqa karannee 😢

  • @Hima44597
    @Hima44597 หลายเดือนก่อน

    Great

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq หลายเดือนก่อน

    Wedi wediyen hariyanna ona mahattayata ❤

  • @chathuradeshan7341
    @chathuradeshan7341 หลายเดือนก่อน

    Ane palayan yanna hama magulama ape krama lankawe karanna eoa ehanam mewenakotath lankawe, hariyata deyak karaganna ba ratin copy karala ape deyaklu

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri หลายเดือนก่อน

    හෙළයන්ගේ නුවන හොරකම් කරා

  • @CmoFareed
    @CmoFareed หลายเดือนก่อน

    Me wage 1000 lankawata hitiyoth.yes we can

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 หลายเดือนก่อน

    ade marune

  • @binulanimsal1020
    @binulanimsal1020 หลายเดือนก่อน

    Apith. Kamethi. udau. karannako. api. nikawaretiye

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 หลายเดือนก่อน

    Theruwan saranaii obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Deergaau wevaaaaaaa🙏🙏🙏🙏🙏🙏

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha หลายเดือนก่อน

    අපි කොපි කලා ඇත්ත කියන්න නිහත මානි වෙමු.අපි මුලින් කලේ ඔය ක්‍රමය හෝමාගම .එවකට ඇමති අනුර කුමාර. අපි උපෙදෙස් ගත්තේ මැලේසියාවෙන්.

  • @SamiabroOfficial-d6q
    @SamiabroOfficial-d6q หลายเดือนก่อน

    Mata kiyala denawada

  • @SamiabroOfficial-d6q
    @SamiabroOfficial-d6q หลายเดือนก่อน

    Matath karanna asay matath udaw karanna puluwanda

  • @susodiniheva3844
    @susodiniheva3844 หลายเดือนก่อน

    🙏

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 หลายเดือนก่อน

    Mata hare aasai wawanna aath apita iedam naha

  • @Interstellar1982
    @Interstellar1982 หลายเดือนก่อน

    ,මැලේසියාව කියලා මහා ලොකු නෑ.රටවල් දෙකේම දේශගුනය එකයි.එකම දේ අපේ උන් හරක්.අනුන් දෙනකං බලාගෙන ඉන්නවා.කාට හරි අංචි ඇද ඇද.ඒකයි දියුනු වෙන්න බැරි.

  • @SurangiWasana-g1f
    @SurangiWasana-g1f หลายเดือนก่อน

    ඉතා වටිනවා.🎉🎉 ඔබතුමා වගාවට යොදා ගන්න වෙලාවන්,කරණ ගැන විඩියො එකක් කරන්න මහත්මයා.

  • @LakminiWagiramali
    @LakminiWagiramali หลายเดือนก่อน

    ඔබ තුමාගේ අදහස් අපට ගොඩක් වටිනවා. මමත් ඉඩමක් සොයමින් ඉන්නවා. ඔබ තුමාගේ දැනුම අපට ලබා ගැනීමට පුලුවන්ද

  • @sanjayaweweldeniya6302
    @sanjayaweweldeniya6302 หลายเดือนก่อน

    Number pls...

  • @pushpadamayanthi8467
    @pushpadamayanthi8467 หลายเดือนก่อน

    නල ජලයේ (ක්ලෝරීන් මිශ්‍ර)මාළු හදන්න පුළුවන් ද?

  • @IsharaSandipani-u6d
    @IsharaSandipani-u6d 2 หลายเดือนก่อน

    මමත් කැමති පොඩි මාලු ෆාම් එකක් දාන්න

  • @dishandahampriya3277
    @dishandahampriya3277 2 หลายเดือนก่อน

    Adarei ❤❤❤

  • @kalumudayanga6307
    @kalumudayanga6307 2 หลายเดือนก่อน

    වැඩේ කරමු සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @DanushkaMadusanka-z5l
    @DanushkaMadusanka-z5l 2 หลายเดือนก่อน

    Mata idamakutt tiyenawa karaganna sampatt naa

  • @Shalika-C
    @Shalika-C 2 หลายเดือนก่อน

    මමත් පුංචියට පටන් ගන්න පුලුවන්ද සතුන් ඔබ තුමාගෙන් ලබාගන්න

  • @RajithaSameera-n1s
    @RajithaSameera-n1s 2 หลายเดือนก่อน

    මගෙ ලොකු ඉඩමක් තියෙනවා. මට එය කරන්න දැනුම අවශ්‍යයි.

  • @v-a946
    @v-a946 2 หลายเดือนก่อน

    Where is this place? How can we contact you to get advise please. It’s a job well done!!👍👍👍Keep it up. Theruwan saranai!

  • @saneeamarathunga5668
    @saneeamarathunga5668 2 หลายเดือนก่อน

    Number .plz

  • @ilmali-c4q
    @ilmali-c4q 3 หลายเดือนก่อน

    Matath one meka kranna oba thumage number eka denna puluwanda

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 3 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක් ඒත් ඔය කුරැදු වලට පොහොර යොදන විඩියෝ එකක් කරන්න

  • @KasunMalinga-d5s
    @KasunMalinga-d5s 3 หลายเดือนก่อน

    ❤❤

  • @SachinduHansana
    @SachinduHansana 3 หลายเดือนก่อน

    Ponnambar danna

  • @nirmaleeperera8698
    @nirmaleeperera8698 3 หลายเดือนก่อน

    Phone number eka denna

  • @LakmaliSagarika-r7v
    @LakmaliSagarika-r7v 3 หลายเดือนก่อน

    Mamath alutin Pathan Ganna enne ku/mahawa uppades denna puluwanda