Chef Hubby - Lemon rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2021
  • #Kokila #Pawan #Jayasooriya #ChefHubby #LemonRice #NewRecipe #ToCleopatra #FromSriLanka #Comedy
  • บันเทิง

ความคิดเห็น • 727

  • @sachisdiary6923
    @sachisdiary6923 3 ปีที่แล้ว +335

    මන මාලං අපේ හිත අරං...
    හදන කෑම අගෙයි ඉස්තරං...
    ක්ලියෝපැට්ට්‍රා නංගි එක්කරං...
    ලෙමන් බතක් කමුකෝ රත්තරං...
    (යනවානං අනේ මං අරං තාලයට ගායනා කරමු)

    • @ffking182
      @ffking182 3 ปีที่แล้ว +2

      මා ලන් අයිය ගෙ නඩගම්කාරයො film එකෙ සුපිරියට රගපානව

    • @senupamageesara7765
      @senupamageesara7765 3 ปีที่แล้ว +2

      @@ffking182 නාඩගම්කාරයෝ Film eka 🙄 Confused Unga Bunga 💔

    • @futureemozartz7054
      @futureemozartz7054 3 ปีที่แล้ว +1

      @@ffking182 film නෙවේ ඒක TV series එකක්

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว

      @@ffking182
      බොරු කියලා පොරක් වෙන්න හැදුවෙ නේද හ්ම් හ්ම් හ්ම් හා හා හා😂👍

    • @cyboo_x9349
      @cyboo_x9349 3 ปีที่แล้ว

      හම්මෝ මේවනෙ ගොක් 😂😂😂 නාඩගම්කාරයො ෆිල්ම් එකක් ලු ▶

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +309

    උයමු මිතුර උයමු
    මිතුර උයමු උයමු 😂😂

    • @musiccafe9393
      @musiccafe9393 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @CookingWithYvonne
      @CookingWithYvonne 3 ปีที่แล้ว +1

      Gajaman !!!

    • @Mr_yessa
      @Mr_yessa 2 ปีที่แล้ว +2

      Hi gajaman malaniga hitha newana song eka

    • @Mr_yessa
      @Mr_yessa 2 ปีที่แล้ว

      @@musiccafe9393 th-cam.com/video/8iZB5-Af8cU/w-d-xo.html

    • @kCdramalovers579
      @kCdramalovers579 ปีที่แล้ว

      Oh shit😂😂

  • @KK-cm7vm
    @KK-cm7vm 3 ปีที่แล้ว +66

    අතක් හෙලෙව්වත් හිනා යනවා 🤣🤣🤣

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +607

    කෝකිල අයියට කැමති අය like 1ක් දාගෙන යමු

    • @cricketwithmr.cricketer7986
      @cricketwithmr.cricketer7986 3 ปีที่แล้ว +1

      100 th like eka magen

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +1

      @gaveesha ranathunga 😂😂🙌🖕

    • @migoyt5682
      @migoyt5682 3 ปีที่แล้ว

      plz kattiya matath susb 500 ghamna uddwak oni ,kattiyata kradarayak wagenm samwemna++

      plz kattiya mata susbs 500 yamna udawwak oniplz kattiya matath subs 😁🔥 1k ගහන්න සප් එකක් ඕනේ 😁🔥 ghamna uddwak illa sitinawa ,kattiyata kradarayak wagenm samwemna .. අනේ කස්ටිය තරහ නොමතිව සබ් එකක් sahayogaya denna paya 24kin dan denna epa dan dunnoth kelawei ok plz ...... meka kiyawan hamotama .BS. JP
      You 05/28 12:07 PM
      \;( ♥

    • @CookingWithYvonne
      @CookingWithYvonne 3 ปีที่แล้ว

      😂

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +107

    චෙෆු හබී නෙමෙයි අනේ..හරි නම චෙෆ් මනමාලන් ..😁😁👍👍

  • @isharaudari5198
    @isharaudari5198 3 ปีที่แล้ว +62

    අයි කැන් හැන්ඩ්ල් දිස් සිටුවේශන්....
    😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @anjanavidanage1036
    @anjanavidanage1036 3 ปีที่แล้ว +80

    ඔහු එදත් අති දක්ෂයෙක්,අදත් අති දක්ෂයෙක් ,හෙටත් අති දක්ෂයෙක් .සුබ පැතුම් කෝකිල අයියෙ .✌️

    • @ravijay5637
      @ravijay5637 3 ปีที่แล้ว

      ඔන්න මගෙනුත් ලයික් එකක්

  • @slpower3869
    @slpower3869 3 ปีที่แล้ว +13

    මනමාලන් ඔයා තමා හොදට කලේ.....ඔයා කරපු විදිහ කියන්න කවුරුත් නෑ 😂❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +95

    හරියටම ඔයාට ගැලපෙනව ඔයාගෙ නමත්..කෝකිල කෝකියා වැඩි වෙනසක් නෑ..😝😝😝

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +66

    අදනම් වයිෆ්ගෙන් කන්න වගේ හදන්නේ ..😁😁👍👍😝😝

  • @ramashsachintha8702
    @ramashsachintha8702 3 ปีที่แล้ว +9

    කාලා පෙන්නුවේ නැහැ අදත්. 😂 අවදානමක් ගන්න බැහැ. ❤️

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 3 ปีที่แล้ว +8

    අනේ මන් ආසම නලුව අයිය තමයි..😍😍

  • @dameeshadulanjala1198
    @dameeshadulanjala1198 3 ปีที่แล้ว +12

    මේකනන් පට්ට👌 කෑමක් උයනකොට හිනායන්නෙ මේකෙන් විතරයි 😘😍 ජයවේවා කෝකිල අයියේ❤❤❤

  • @chaviarchana8818
    @chaviarchana8818 3 ปีที่แล้ว +4

    කෝකිල අයියෙ ඔයාට අපි ගොඩක් ආදරෙයි❤❤.... මාලන්ව දැක්කම ඔයා BIG BOSS ට කොහොම dub කලා ද කියල හිතා ගන්න බෑ. සුබ පතනව ඔයාට .......

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +24

    හෆ් චෙබී වයිෆ් වත් පෙන්නමුද ටිකක් 😂😂

  • @thanuradesilva4035
    @thanuradesilva4035 3 ปีที่แล้ว +17

    අර trailer එකත් ඕනේ බ්‍රෝ😂
    "මං උයන්නම්😀උඹලා බලපල්ලා"😂එක👍👍👍👍

  • @vimukthi_senevirathna
    @vimukthi_senevirathna 3 ปีที่แล้ว +9

    සුපිරි අයියේ, දිගටම කරගෙන යමු, ජයවේවා.. ❤️

  • @vibesentertainment9262
    @vibesentertainment9262 3 ปีที่แล้ว +6

    කිරි ඉබ්බන්දෙණියෙ රජ්ජුරුවෝ 😂😂😂😂👍

  • @anjaliharshani9349
    @anjaliharshani9349 3 ปีที่แล้ว +4

    ලිසින් ටු මී බී කෙයාර් ෆුලි 😂😂😂ඔයානම් සුපිරි 👍👍👍

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +30

    අදත් නියමයි කෝකිල අයියෙ 😍😍 🤘✌️

    • @thisaranayanajith3437
      @thisaranayanajith3437 3 ปีที่แล้ว +4

      කුකුල ලකුනට මාලන් අය්යද වෙන්නෙ බෑන නේද 😂😂😂

  • @Sheni_3
    @Sheni_3 3 ปีที่แล้ว +13

    ඒක නම් පිස්සුවක්😍😍 මනමාලන්❤️

  • @slmusicview7185
    @slmusicview7185 3 ปีที่แล้ว +29

    අද නං කෝකිල අයියට අක්කා හොඳට බතුත් කවලා දෙහිත් කවයි😂🤭😂

  • @Dila-s_Diary
    @Dila-s_Diary 3 ปีที่แล้ว +4

    මරේ මරු ඈ .සුපිරියටම දෙනවා කෝකිල අයියා.ආදරෙයි ඈ ❤️❤️

  • @r.perera8691
    @r.perera8691 3 ปีที่แล้ว +7

    මේක බලන්නේ කට්ටිය හිනාවෙන්න...🤭❤👌👌👌

  • @adimaliya
    @adimaliya 3 ปีที่แล้ว +3

    Malan kaloth wadak supiri thamai

  • @amandabandara39
    @amandabandara39 3 ปีที่แล้ว +1

    උයමු මිතුර උයමු මිතුර උයමු උයමු 😂😂😂 👍👍

  • @geethmahemalsi747
    @geethmahemalsi747 3 ปีที่แล้ว +15

    We all apreciate your effort and we are truly fortunate to have such a talented chef with us.
    Good luck bro♡

  • @shehanimalsha7817
    @shehanimalsha7817 3 ปีที่แล้ว +8

    බලාගෙන ඉන්නෙ මැනික ඔයාගෙ ලෙමන් බත් එක දැකල දත් සැට් එක හිරිවැටුන😬😬❤️

  • @sandamalijayasekara1745
    @sandamalijayasekara1745 3 ปีที่แล้ว +2

    ඔයානම් මරු අනේ ඔයාගේ කෝලම් ටික බලන්නම එන්නේ අනේ බුදු සරනයි කෝකිල අයියා 👍👍❤️❤️

  • @starlive1638
    @starlive1638 3 ปีที่แล้ว +2

    ඇත්තටම මම මේක බලන්නෙ කෑම හදන්න නෙවෙයි . 😁 සුපිරිම ජෝක් වීඩියෝ එකක් බැලුවා වගේ තමයි. ❤❤

  • @rukmandasanayake7465
    @rukmandasanayake7465 3 ปีที่แล้ว +2

    මරු අයියේ , දිගටම කරගෙන යන්න 👍👍

  • @shevanchathruna74
    @shevanchathruna74 3 ปีที่แล้ว

    Mithura Mata nam uyanna ba mithura.😂😂 Superb video.

  • @aravindashamain5241
    @aravindashamain5241 3 ปีที่แล้ว +3

    මනමාලං ඔයා නම් මරු ඈ .... අලුත් කෑමක් අලුත් විදියට හිතට වදින්නම අපිට දෙනවා. දිගටම කරන් යන්න. පට්ට♥️

  • @devindi7885
    @devindi7885 3 ปีที่แล้ว +1

    Ayya nm maru ane😂😂☺️
    දළදා සමිදු පිහිටයි!!! Aiyyatai,acchitai,akkatai pawle hamotamai.hamadamath sathutin inna..
    ☺️👋👋

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +1

    Chef hubby, Head chef wife වත් පෙන්නන්නකෝ.. ලස්සනයි niyamai අදත් video eka 👏👏👍👍👌👌😊

  • @nirmalsiriwardane5125
    @nirmalsiriwardane5125 3 ปีที่แล้ว +2

    නාඩගම් කාරයෝ බලන්නේ නම් නෑ...
    ඒ වුනාට පොඩි පොඩි කෑලි youtube එකෙන් බලනවා.. වෙනසක් නෑ.. හෙන ආතල් dial එකක්.. ❤❤😋😋

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 3 ปีที่แล้ว +1

    මේ මනමාලං හදන ඒවා කන්න අසයි. ඒත් කන්න බයයි හදල.. ඒ තරමට මනමාලංගෙ වැඩ ගැන විශ්වාසයි 😂😂

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +9

    කාලා පෙන්නන්න ඩාලිං ❤️❤️

  • @dushan2526
    @dushan2526 3 ปีที่แล้ว +7

    ආ මනමාලන් කෝ කුකුලු කෑල්ල❤️

  • @tanishaganguli
    @tanishaganguli 3 ปีที่แล้ว +3

    Kokila ayiya 😊😊👍
    Super 👌👌

  • @malindumadushnka
    @malindumadushnka 3 ปีที่แล้ว

    අම්මෝ පට්ට ඈ
    හිනා යනව සුපිරියට😂😂😂

  • @gihansandeepa8865
    @gihansandeepa8865 3 ปีที่แล้ว +4

    නියමයි මනමාලන් 👌සුපිරියක් තමා 👍👍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +16

    අඩෙ කොහොමද ඉතින් අපිටත් කෑමක් හදල දෙන්න පුලුවන් ද බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @madushachamod2469
    @madushachamod2469 2 ปีที่แล้ว

    Ammooh😂😂කෝකිල අයියෙ මාර ආතල් 😂😂ජය වේවා❤️

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 ปีที่แล้ว +1

    awshhh need to eat lemon rice sooooooooooooon
    gud job kokila aiya

  • @nilakshacooray8280
    @nilakshacooray8280 3 ปีที่แล้ว

    ඔන්න හයියෙන්ම සබ් එක දුන්නා 😅😋👌💜👈

  • @bhashithamalshan1504
    @bhashithamalshan1504 3 ปีที่แล้ว

    වැඩේනම් මරු.. ජය වේවා !😍❤️❤️

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 ปีที่แล้ว

    අයියේ දෙරණ සිංදු ටික මරැ ඇත්තටම මාරයි ඒ කටහඩ.කවද හරි මුනගැන්න තිබ්බනම්.😁💐.ඔයගේ වෙන පේජ් එකක් නැති නිසය් මෙිිකට දැමිිමෙි .ජය වේවා අයියේ.💐☺️😁🤗

  • @trstuntsteam4755
    @trstuntsteam4755 3 ปีที่แล้ว

    ඒක නම් සුපිරි පිරි ඉතිරෙන්න සුපිරි අයියේ ❤️🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    delicious sharing😋💜👌

  • @thisaranayanajith3437
    @thisaranayanajith3437 3 ปีที่แล้ว +35

    අදත් හොදයි අය්යෙ දිගටම මේ විදිහට කරගෙන යන් අය්යට හොද අනාගතයක් තියනව බුදු සරණයි අය්යෙ ♥️♥️♥️♥️♥️

  • @samodya8434
    @samodya8434 3 ปีที่แล้ว +18

    ‌ex පවු අප්පා ඔයා වගේ කෙනෙක්ව miss කරගත්තා🤣🤍

  • @udaraakurugoda4721
    @udaraakurugoda4721 3 ปีที่แล้ว

    ඕක බෙදලා සයිඩ් එකෙන් උලු කෑල්ලක් තිබ්බ නම් අර ගමේ කෑල්ලත් බැලන්ස් කරන්න තිබ්බා...😂😂😂❤❤

  • @hgamage3273
    @hgamage3273 3 ปีที่แล้ว

    kema eka hadapu tikath oyage katinm ahnn thibb nm hodaiiii.jaya wewa aiye

  • @itsdulansa1216
    @itsdulansa1216 3 ปีที่แล้ว +4

    Mongal da darling. I can handle this situation.. 🤣🤣🤣
    I am HUGE fan of nadagamkarayo.. And i am also a HUGE fan of u MANAMALAN...

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +8

    Listen to be carefully darling ..😁😁👍👍

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    කෝ කිල අයියානම් ආතල් ආදරේ යි මැරිලත් පැයක්😍😍😍😍😍😍😍

  • @gayumiudeshi1637
    @gayumiudeshi1637 3 ปีที่แล้ว +5

    අනේ ශෝයි❤❤

  • @ss-wm9kt
    @ss-wm9kt 3 ปีที่แล้ว

    😍😍😍😍
    MN asama naluwa
    Nadagam karayo balaneth oya nisa
    ❤️❤️❤️❤️❤️❤️

  • @meesha9531
    @meesha9531 3 ปีที่แล้ว +1

    අනේ නියමයි කෝකිල අයියෙ😍

  • @anjaliharshani9349
    @anjaliharshani9349 3 ปีที่แล้ว

    Super... Oyage videos okkoma amathaka nokara balanawa.... Adarei aiye godak...... ❤❤❤

  • @kavindividushani7057
    @kavindividushani7057 3 ปีที่แล้ว

    hammeh ayye. Abul nadd ane. Habai rasa patai katata kela inuwa. Next video ek enakan balan innooo 😍😎

  • @jithnus
    @jithnus 3 ปีที่แล้ว

    නියම unique කෑම recipe එකක්නේ...
    Wow...

  • @vortexff4794
    @vortexff4794 3 ปีที่แล้ว +9

    මාත් බලාගෙන හැදුවා ❤️‍🔥 😂 බඩවැලුත් ඇඹරුනා

  • @Brothers-bb3pu
    @Brothers-bb3pu 3 ปีที่แล้ว

    මාලන් අයියේ මරු මරු .කමු කමු

  • @chathurangiwitharanage7241
    @chathurangiwitharanage7241 3 ปีที่แล้ว +2

    Ane shook ayye oy nm😍😘😘♥️akkit ad rasa kaamak knn puluwn una ehenm😂♥️

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว

    🍋 දිව දාපු සීන් එකනම් හරියටම ආව 😂😂😂

  • @richelnathanya1960
    @richelnathanya1960 3 ปีที่แล้ว

    Harima lassanai..et kanna puluwan neda..ambul rasa nisa ahuwe...oya shoi pawan..good job

  • @shenayasperera6239
    @shenayasperera6239 3 ปีที่แล้ว

    me ape Big boss neda ...aneh e voice eka supirieee oya himanthara❤🧡 Big Boss ❤❤🥺🥺🥺🥺 miss tyt voice

  • @blackpinkblink3186
    @blackpinkblink3186 3 ปีที่แล้ว +2

    Eka mona wage රසක්ද මනමාලන් aiyee
    Matath hadanna oni eka harima rasa paatai😍😋😋

  • @homecookery5297
    @homecookery5297 3 ปีที่แล้ว

    උයන්නත් පුළුවන් එහෙනම්. ආසම චරිතයක් ගොඩක් දක්ෂයි ඉදිරියට තවත් දේවල් කරන්න සුභ පතනවා

  • @HideBroChannel
    @HideBroChannel 3 ปีที่แล้ว +1

    හයියෙන් සබ් කලා 😂😂

  • @cake5361
    @cake5361 3 ปีที่แล้ว

    Ubanam maru ban well done brother jaya wewaaa😋😋😋

  • @watermelonsugar6909
    @watermelonsugar6909 2 ปีที่แล้ว

    The way he licked the lime.oh God.hehe.n the x files music! I came here after his song

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว

    කෝකිලයා කෙවිලිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ...😂🎉 notification දැකපු ගමං ආවේ...!!!

  • @misty2k780
    @misty2k780 2 ปีที่แล้ว +1

    මාලන්❤️🔥✨
    Good Luck😍

  • @CookingWithYvonne
    @CookingWithYvonne 3 ปีที่แล้ว +1

    So professionally done and so funny ;) Listen to me, be carefully 😂

  • @chamishanz3714
    @chamishanz3714 2 ปีที่แล้ว

    කොල්ලො මේ මේ මේ...
    මරු ඈ..

  • @chethaniwickramasingha6542
    @chethaniwickramasingha6542 3 ปีที่แล้ว +1

    නියම වැඩක් malan aiyeeee

  • @tamiduprabash3334
    @tamiduprabash3334 3 ปีที่แล้ว

    අයියෙ සුපිරි පරි ඉතිරි හොදො

  • @nethushi3097
    @nethushi3097 2 ปีที่แล้ว +1

    Asama naluwa nadagankryo blnneth oya nisa aiyee ♥️☺️

  • @ImalChatura
    @ImalChatura 3 ปีที่แล้ว

    ලෙමන් බතක් කන්න මෙයා... Multi Talented...

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    ada tamai mulenma oyage me vedeo ekk baluwe neyamai jaya wewa manamalen adare bs ♥️♥️♥️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙏🙏🙏🙏

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 ปีที่แล้ว

    Aasama actor oya aiye, බුදුසරණයි

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +7

    මසෙට අඩුම video 3k වත් ඕනේ ඉතිං අයියේ! 🙄☺️❤️🔥

  • @nowtynishi6297
    @nowtynishi6297 3 ปีที่แล้ว +6

    ඕහ්...ශිට්
    මොන්ගල් ද ඩාලින්😃🙏🙏

  • @BADBOY-ow6nh
    @BADBOY-ow6nh 3 ปีที่แล้ว +1

    නියමයි හොදට කරනව අයිය ❣️❣️❣️

  • @KAVIBOY531
    @KAVIBOY531 3 ปีที่แล้ว +1

    කෝකිල අයියේ එදා සිරි රජ සිරි බලද්දී මන් දැනගත්ත ඔය අනිවාර්යයෙන්ම ලන්කාවේ කෑපි පෙන චරිතයක් වෙනව කියලා ඔයාට ජය !!!

  • @dancingteam1751
    @dancingteam1751 3 ปีที่แล้ว +1

    Oyanam patta aiye all the best 👏👏👏🥰🥰

  • @vilekaperera903
    @vilekaperera903 3 ปีที่แล้ว

    මම තමයි ඔයාගෙ ක්ලියෝපැට්ට්‍රා... 😋 ඔන්න subscribe කලා අයියේ...😁👍

  • @smalgt5009
    @smalgt5009 3 ปีที่แล้ว

    Aiya oya nm sirawatama patta hode

  • @shenedinux
    @shenedinux 3 ปีที่แล้ว +1

    රටකජු නම් ටිකක් කර උනා වැඩිද මන්දා..😁😂 නියමයි අයියේ..💖💓

  • @ishushamila8287
    @ishushamila8287 3 ปีที่แล้ว

    Koki 💙💙💙💜💜💜 Superb as always 👌👏😍❤✨♥👌👏😍❤✨♥👌👏😍❤✨♥👌

  • @nimeshaekanayaka4457
    @nimeshaekanayaka4457 3 ปีที่แล้ว +2

    කෝකිල අයියා elazzz❤️❤️❤️❤️❤️😍😍

  • @hansikannangara.8832
    @hansikannangara.8832 3 ปีที่แล้ว

    ඔක්කොමලවම like කරලා . නියමයි . ලස්සනයි.😀

  • @chathurikanadeeshani8220
    @chathurikanadeeshani8220 3 ปีที่แล้ว

    චෙෆ් මනමාලං ඒක නම් මරු 😁😁අද නම් වයිෆ්ගෙන් කයි වගේ 🤣🤣

  • @sasheemark1144
    @sasheemark1144 2 ปีที่แล้ว +1

    Oya harima shoiiii aiye hamadama sathutin inna😚😚😚😚❤

  • @samodya8434
    @samodya8434 3 ปีที่แล้ว +1

    ‌වයිෆ්ගෙන් කන්න වෙයි වගෙ අද සුපිරියට මාලන් අයියට

  • @aisparkz4468
    @aisparkz4468 3 ปีที่แล้ว

    😂😂 athal ekath ekka kamak hadana kota mara gammak thoyanwa....😂😂

  • @dilushianuruddhika3844
    @dilushianuruddhika3844 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ😍❤